විභාගයට පෙර ගණ දෙවියන්ට පූජාවක් තියලා භාරයක් වෙන නිවැරදි ක්‍රමය/ Ganesh pooja

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 38

  • @nilukshiBamunavitagamage
    @nilukshiBamunavitagamage Месяц назад +5

    ඔයාට ස්තූති අක්කේ ඔයාගේ අනිත් වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාගෙ කට හඩත් හරිම නිවුනු කටහඩක්

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Месяц назад +3

    Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 Месяц назад +1

    තවත් විඩියොඑකක් ඹනෙ අක්කේ
    ඹයාගෙ අත්දැකීම් එක්ක
    ඹයාට ගොඩක් පින්
    බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊

  • @Sadee_vlogs_2024
    @Sadee_vlogs_2024 Месяц назад +2

    මම මීට දවස් දෙකකට විතර කලින් ගණ දෙවියන් ට කිව්ව මට පූජාවක් තියන්න හම්බෙලා නැහැ. මම පූජාවක් තියන්න ආසයි කියලා. අද මට මේ වීඩියෝ එක හම්බුනා 🙏🥺❤️🕉️

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Месяц назад +3

    Bohoma pin me wage videos thawa thawath genawata akki bohoma pin ❤️❤️❤️

  • @Shalikasandamali-p5x
    @Shalikasandamali-p5x 24 дня назад

    Thank you soo much

  • @LakmalThushara-gb4zg
    @LakmalThushara-gb4zg 7 дней назад

    akke mata ganadewi pujasanayak na .man padam karana thena thama man ganadewiyowa thiyala thiyenne.man laga podi cilver color pilimayak thiyenne man hemadama hawasata mal thiyala wadinawa ahema karata kama naddha😇🤔

  • @gayaniwathsala2369
    @gayaniwathsala2369 Месяц назад +1

    Akki meeka karann welwak dawsk thiyenw d

    • @mediaschoolsannivedanaya2733
      @mediaschoolsannivedanaya2733  Месяц назад

      ඔයාට විවේකය තියෙන දවසක කරන්න..වි⁣ශේෂ දවසක් නෑ

    • @gayaniwathsala2369
      @gayaniwathsala2369 Месяц назад

      @@mediaschoolsannivedanaya2733 Hari Akki Thank you ❤️

  • @SDchameeshaAmandi2005
    @SDchameeshaAmandi2005 29 дней назад +2

    අක්කි නොවැම්බර් 25 එන AL විභාගයට ඔය විදිහට පූජාව තියන්න ඕන කොයි වගෙ දවසකටද වෙලාවත් එක්ක කියන්නකො❤️

  • @NethmiNavodya-b1o
    @NethmiNavodya-b1o Месяц назад +1

    Eka dawasak pujawa thiyann onida. Palathuru ekka

    • @mediaschoolsannivedanaya2733
      @mediaschoolsannivedanaya2733  Месяц назад

      @@NethmiNavodya-b1o ඔව් විභාගයකට පෙර කරන්න

    • @NethmiNavodya-b1o
      @NethmiNavodya-b1o Месяц назад

      @mediaschoolsannivedanaya2733 hamadama palathuru thiyala wadinna onida nathnam eka dawasak palathuru pujawa thiyala anith dawase Gatha kiyala wadinnada

    • @mediaschoolsannivedanaya2733
      @mediaschoolsannivedanaya2733  Месяц назад

      @ හැමදාම පලතුරු තියලා පූජාව තියන්ක ඕනේ නෑ...ඒක තියන්නේ විශේෂ භාරයක් වෙන අවස්ථාවක විතරයං...එහෙම නැති දවස් වලට සාමාන්‍ය විදියට ගණදෙවියන්ට මල් තියලා මන්තර කියන්න

  • @PansanSanjeewa
    @PansanSanjeewa Месяц назад

    Ganadewi pilimayai budu pilimyai rkat thibbat kamak nadda dekatam ekatm mal pahan thibbat kamak nadda

    • @mediaschoolsannivedanaya2733
      @mediaschoolsannivedanaya2733  Месяц назад +1

      එකම ආස⁣නය වුනාට කමක් නෑ..බුදු පිළිමයට වඩා මදක් පහලින් ගණදෙවි පිලිමය තියන්න.. බුදු පිලිමය ටිකක් උස් කරන්න...
      ගණ දෙවියන්ට වෙනම මල් තියන්න පුළුවන් නම් හොදයි...

  • @adithyaedirisinghe327
    @adithyaedirisinghe327 Месяц назад +2

    අනේ ඔයාට ගොඩාක් ස්තුතියි මං හැමදාම වදිනකොට ඔයාගෙ වීඩියෝ play කරලා මං ඒවා කියනවා❤❤
    අනෙ අක්කෙ මං ලග සරස්වතී පිලිමයකුත් තියෙනවා ඒකත් මේ පූජාව තියන තැනින් තිබ්බට කමන්නැද්ද නැත්තං ගණදෙවි පිලිමා විතරයිද තියන්න ඕන

    • @Prabodhagirl
      @Prabodhagirl Месяц назад +1

      මටත් ඒක dena ගන්න ඕනේ mn lagath පිළිම 2k තියනවා

    • @mediaschoolsannivedanaya2733
      @mediaschoolsannivedanaya2733  Месяц назад +1

      බොහොම ස්තුතියි..❤️ සරස්වතී පිළිමය ගණදෙවි පිළිමය ලග තිබ්බට ඒකට කමක් නෑ....

  • @lankaspelawaththa
    @lankaspelawaththa Месяц назад +1

    මිස් ඔයා අලුතින් A/l කරන ළමයින්ට class කරනවද විස්තර දාන්න පුලුවන්ද?

    • @mediaschoolsannivedanaya2733
      @mediaschoolsannivedanaya2733  Месяц назад

      @@lankaspelawaththa 0779374182 මේකට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න පුතේ

  • @ChamuHansini
    @ChamuHansini Месяц назад

    මට දෙයක් දැනගන්න තියෙනවා මිස්, ගැහැනු ලමයින්ට එයලාගෙ කාමරෙ ගන දෙවියන්ට වන්දනා කරන්න පව් කියන්නේ ඇත්තක්ද. නිදන කාමරයේ පිලිමයක් තියලා වන්දනා කරන එක. මට මේක ලොකු අවුලක්😢

    • @reviewgirl906
      @reviewgirl906 Месяц назад

      ඔව් . මටත් එක ගැන දැන ගන්න අවශ්‍යයි 🙁

    • @mediaschoolsannivedanaya2733
      @mediaschoolsannivedanaya2733  Месяц назад +2

      @@ChamuHansini ගැහැණු ළමුන්ගේ නිදන කාමරයේ ගණදෙවි පිළිම තියන්න හොද නෑ. ඒකට හේතුව ගැහැණු ළමුන්ගේ පීරියඩ්ස් ගැටලුව නිසා.... නිවසේ වෙනත් තැනක පූජාසනය සකසා ගන්න පුළුවන් නම් හොදයි...නමුත් ඔබට වෙන තැනක් නැත්තම් ඇද තියෙන හරියේ සහ ඔබ ඇදුම් මාරු කරන හරියේ නොතියා වෙනත් කෝණයකට කර තියන්න..

    • @ChamuHansini
      @ChamuHansini Месяц назад

      @@mediaschoolsannivedanaya2733 තැන්ක්ස් මිස්❤️🙂

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Месяц назад +3

    Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Месяц назад +3

    Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Месяц назад +3

    Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Месяц назад +2

    Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Месяц назад +2

    Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Месяц назад +2

    Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Месяц назад +3

    Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️