Padiya attha Eth wathkam hanganawa amithab ta Vijayta srk ta wage godak naluwanta case awa income tax walin Eth indiawe lankawata wediya dooshana hinda owa ahuwennaha nattham srk ta dunaiwala hotels thiyenna widiyak nahane
1ta inne prabash, srk kiyla hindi tamil ytbe channel hema akema thiynwa.. un dennata film 1ke labenuth % ganak dennath ona. Ahemai 2ge. Adipurush 1th koti 500 adayama thibunath flop une ekai..
Good video got more informations
Nice content ❤
කමක් නෑ ඉතින් තමන්ගේ දක්ෂථා වලට ලංකාවේ තැනක් නැති උනාට ඒවාට සාධාරණය කරන රටවල් ඕනේ තරම් තියෙනවා සන්තෝසයි 🙏ස්තුතියි ජයෙන් ජය කෙනෙකුගේ දක්ෂ කම අගය කරන්න ඕනේ
@@Kumaripathirana-h7m 👍
Subscribe එකක් දාලා ලයික් එකක් දීලා අපිට සප් එකක් දෙන්න සහෝ
වටින චැනල් එකක් අදයි දැක්කෙ ❤️👌👊
Sub එකක් දාලා ලයික් එකක් දාලා අපිට සප් එකක් දෙන්න සහෝ
එක film එකකටා 90..100.කොටී..ගන්නවාලු ඒත් ගොඩක් අයගේ වත්කම කෝටි 450/..500/ක් මොකක්ද ඒ කතාව ..ඒක්කෙනෙක් ඉන්නවා film එකකට කෝටි 200/ගන්නවලු ඒයාගේ වත්කම කෝටි 240/මට තේරෙන්නේ නැද්ද .නැතිනම් කියනවා වැරදියිද...කල්පනා කරලා බලලා .comment එකක් දාන්නකෝ .😢😢😢😢😢😢😢
චිත්‍රපටියක් සඳහා අයකරන මුදල සති තුනකට කලින් update වෙලා තිබුණා. මූලාශ්‍ර වල සියලුම ලින්ක්ස් පහලින් discription ඒරියා එකේ දාලා තියනවා. වතකම් පිළිබදව මම හිතන්නේ update වෙලා නෑ අන්තර්ජාලය තුල කොහෙවත් සහෝ.
Thanikara boru mewa
@@sapukusuma ඔය වත් කම් වැරදි ඉට වාඩා මහා ධනස්කන්දයක් ඔය අයට තියනවා අඩුම ඉ.රැ කොටි 10000/15000 අතර
හරියට හරි බ්‍රෝ....මුන්ට පිස්සුද...අපිට පිස්සුද????
Padiya attha Eth wathkam hanganawa amithab ta Vijayta srk ta wage godak naluwanta case awa income tax walin Eth indiawe lankawata wediya dooshana hinda owa ahuwennaha nattham srk ta dunaiwala hotels thiyenna widiyak nahane
Sharukhan. Vijay. and Superstar Rajini fan
Vijay thalapathy ❤
සූර්යයා නැද්ද ඔය ලිස්ට් එකෙ
සුර්යා කොටි 80/ 100 අතර
Ltte කාරය
Surya 35, to 50 cr
එලියට බැහැල බලපන් සූර්ය ඇති..
@@nilupaathapaththu8609 පිස්සුද බන් , 30-50 ත් අතර , kanguva movie එකෙන් 44cr ගත්තා ඌ
No 1 Vijay
ත්‍රස්තවාදියා
උබ දන්න මගුලක් 😂😂
In vijay universe 😂
Actor salary 200CR but no 1000CR movie in tamil cinema 😂🎉
@@Thushan-f9y මෙතන ත්‍රස්තවාදී දේශප්‍රේමී ගැන නෙමේ වීඩියෝ එක දාලා තියෙන්නේ මේ ඉන්න නළුවෝ චිත්‍රපටි වලට අය කරන ගාන
Thalapathy Vijay 💓🇱🇰
ගෝතයා
@@xisland7693උබ ඉතින් මොකට ද ඒ ගෝතයා ඉන්න එක ම අල්ලන් නටන්නේ අනික උගේ ගැන දාපු වීඩියෝ එකකුත් නෙමේ නේ තවත් නළුවෝ ඉන්නේ😂
Leo film ලංකාවේ කෙල්ලෙක් ඉන්නවා coffee shop fight scene එකේ
Subscribe කරලා ලයික් එකක් දාලා සප් එකක් දෙන්න සහෝ අපිට
Nice video
Thanks
Thalapathy 69. Movie akata vj 275 cr , current anka aka sharuck Khan nahi, one & only , thalapathy vj 🎉❤
Amir khan❤
Thalapathy Vijay ♥️😍
ගෝතයා
Akshay Kumar 🔥🔥
Subscribe එකක් දාලා ලයික් එකක් දීලා අපිට සප් එකක් දෙන්න සහෝ
No 1 salary vijay
Subscribe කරලා ලයික් එකක් දාලා සප් එකක් දෙන්න සහෝ අපිට
Machan vije ge Wath kama koti 450 lu fillm ekkata koti 200k gannawalu wenna ba
මූලාශ්‍ර වල ලින්ක්ස් දාලා තියනවා සහෝ පහලින් ගිහින් අදහසක් ගන්න පුළුවන්. ස්තුතියි අදහස් දැක්වීමට. Discription Area එකේ
Ai bn un badu gevnn onine, indiave vadima badu gevn kttiy athen udin vijay innv
Tax tax bro..ekai pennanne nette
Sharuk ගෙ වත්කම , ඉන්දීය රු. කෝටි 25000ක්..මෙයා තනිකර බොරු දාල තියෙන්නෙ..😂
වැරදී ඔයා. ඇ.ඩො.මි.700. ලංකා රුපියල් කෝටි 25000ක්. විඩියෝ එකේ තියෙන්නේ ඉන්දීය රුපියල් කෝටි වලින්.
විජේගෙ 69 චිත්‍රපටියට විජයි ඉ.රු.කෝටි 275 අයකරන්වා.ඒත් එක්කම ඔහු ඉන්දියන් සිනමාවේ වැඩිම මුදලක් අය කරන නලුව බවට පත් උනා 🥳
Vijay kuwwa da
@mr.pm.j8768 na indian news papers wala thibba mn internet kka
සුපිරි❤❤❤❤❤❤
@@mr.pm.j8768 oya video eke athi balapan
eka kaduna kiyala danne nadda. allu arjun pushpa 2 ekata danatamath 300k aran tiyenne. danne nathuwa katha karanna epa
අම්මො අපේ සිනමාට නම් හිතා ගන්නවහ් බැරි මුදලක් නෙ එයාලා අය කරන්නෙ 😱😳 එතකොට Shahid Kapoor / Soorya / John / Danush එයාලා එයාලා නැද්ද මේ List එකේ ?😱🤔 හරි පුදුමයිනෙ ඒක ?
මෙච්චර සල්ලි අරන් මොනවා කරනවද දන්නේ නැහැ 😊😊
Salli walinda karana dewal nathe 😂
Thalapathy 69 ekata vijay ta 275 crores ❤
තලපතිගෙ නම ගෑවුනත් ඇති ඔයා එතන 😂 මමත් එයාගෙ රසිකයෙක්❤❤❤❤
hi vijay 😂
pushpa 2 ekata 300i
Akshey kumar❤🎉🎉🎉
Sub & Like Broo
සල්මන්ගෙ ටික පැහැදිලි නැනෙ.මම කැමති හින්දි නලුවන්ට විතරයි.
CopyRight වැදුනා ඒ් ටික අයින් කරලා
Film fan me ❤
Thalapath is an actor only BCS he was born in south India 😂, he can't be an actor in another country or at least in Bollywood
Sir mama palaveniya
Highest paid THALAPATHY... SRK ta thama deela thiyenne 125cr... eth THALAPATHY ta 150cr dunna GOAT EKATA... LEO EKATA 130CR
ඒ වුනාට jawan ෆිල්ම් එක leo එකට වැඩිය ජනප්‍රිය උනා leo 620cr .... jawan 1152cr තලපති විජේ කියන්නෙ පොන්න නලුවෙක් 😂
GOAT එකෙන් තලපතිට කෝටි 200යක් හම්බවුනා❤
@@KumuduHasaranga-xg8nw තලපති 69 එකට කෝටි275 , කොහොමද ඒක 😢
@@Meow-123X ow bn.moo kiyanne indian rupees walin
pushpa 2 ekata allu arjunta 300k dila tiyenne. india wala danata 1st
allu arjun thamai dan first inne. enna thiyena PUSHPA 2 ekata 300k gnnawa. meka hadaddi poddak hoyala balanna
Subscribe කරලා ලයික් එකක් දාලා සප් එකක් දෙන්න සහෝ අපිට
Me loke jiwath wena Kochara wali thibath Madi 👌🫶🏻 un gana gana sadaranai 💖
Sub එකක් දාලා ලියික් එකක් දීලා සප් එකක් දෙන්න සහෝ...
2025 විජයගේ නවතම ෆිල්ම් එකක් රඟපාමින් ඉන්නේ ඒ ෆිල්ම් එකේ විජයගේ පඩිය කෝටි 275 යි ඒ ෆිල්ම් එක රෙලිස් උනොත් මුළු ඉන්දියාවෙන්ම වැඩිම පඩියක් ගන්න නළුවෙක් විදියට නම් විජයේ සදා පවතී තොලපති විජයේ රඟපාන අවසාන ෆිල්ම් එකත් ඒක විය
Subscribe එකක් දාලා ලයික් එකක් දීලා අපිට සප් එකක් දෙන්න සහෝ
allu arjun pushpa 2 ekata 300k aran thiyenne. vijay kale
Oya kiyana ganam hari ganam neme
පහළින් දත්ත ලැබුණු ස්ථාන වල Links දාලා තියෙන්නේ ගිහින් බලන්න පුළුවන්
එකට ලන්කාවෙ
මොන බොරැද මේ වත්කම 300 එක චිත්‍රපටයකට 75 අයකරනවලු
කවුරුත් හරිම වත්කම් මාධ්‍යට එළි කරන්නෑ සහෝ ටැක්ස් සීන් නිසා
Thala Ajith❤
Sub එකක් දාලා ලියික් එකක් දීලා සප් එකක් දෙන්න සහෝ...
Vijay thama 1ta inne 2024 gaththama❤
Subscribe කරලා ලයික් එකක් දාලා සප් එකක් දෙන්න සහෝ අපිට
Thalapathy vijy❤
Subscribe එකක් දාලා ලයික් එකක් දීලා අපිට සප් එකක් දෙන්න සහෝ
Thalaphy thalaphy 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
ගෝතයා
ram charan
විජේ පිම්මියා 💗
😂
Subscribe කරලා ලයික් එකක් දාලා සප් එකක් දෙන්න සහෝ අපිට
Shah rukh khan
Subscribe එකක් දාලා ලයික් එකක් දීලා අපිට සප් එකක් දෙන්න සහෝ
❤❤❤
Akshya kumrge kochchra film thinoda hoda ava
Subscribe එකක් දාලා ලයික් එකක් දීලා අපිට සප් එකක් දෙන්න සහෝ
Vijay❤❤❤🤯🤯🤯😱
Subscribe එකක් දාලා ලයික් එකක් දීලා අපිට සප් එකක් දෙන්න සහෝ
Rajinikan ❤
SUPER STAR❤❤❤❤❤
ඉදකින් 😂
@@Thushan-f9y රැජිණි කාන්ත් ත් ට මාත් ආස නෑ. ඒත් ඌ සිනමාව ට ආවේ කට්ටක් කාලා තමා...රඟපාන්න කලින් බස් කොන්දොස්තර කෙනෙක්. උබල වගේ මෙහෙ ගොඩක් ඒ උන් දන්නේ කට්ට කාලා ගොඩ ආපු ඒ උන් ට නොදකිං කියලා කියන්න තමා.😂
Salman❤
Thalapathy ❤
Sub එකක් දාලා ලියික් එකක් දීලා සප් එකක් දෙන්න සහෝ...
Ram charan and allu arajun ❤️❤️❤️❤️
Subscribe එකක් දාලා ලයික් එකක් දීලා අපිට සප් එකක් දෙන්න සහෝ
Ram charan
Trisha krishnan keyak hamba wanwada
Subscribe කරලා ලයික් එකක් දාලා සප් එකක් දෙන්න සහෝ අපිට
ඉංදියානු නිලියන්ගෙන් වැඩිම මුදලක් චිත්‍රපටයක් වෙනුවෙන් අය කරන්නේ දීපිකා පදුකෝන්. ඉන්දියානු රුපියල් කෝටී 25 30 අතර මුදලක්
ඕ දීපිකා පදුකොන් තමා නිළියන් ගෙන් වැඩිපුර අය කරන්නේ
Vijay thama dan 1t inne, thalapathy 69t 275cr k gnnv
Aththa❤ THALAPATHY ❤❤❤❤❤
තලපති විජේ කියන්නෙ කොටියෙක් ත්‍රස්තවාදියෙක්
allu arjun ekata inne pushpa 2 ekata 300i😂
Kabali 2016... lagadi newei
1 .vijay bn
meka fake ekak allu arjun ekata inne 300i pushpa 2 ekata
රන්බීර් කපුර්ගෙ වත්කම ඉන්දියන් රුපියල් කෝටි 345 ක් ලූ. නමුත් ඔහුගේ එක ෆිල්ම් එකකට අය කරන්නෙ රුපියල් කෝටි 75 ක්ලු මේක පිළිගන්න පුලුවන් ද.
වත්කම් විස්තර හරියට එලියට දෙන්නෑ එයාලාගේ
1ta inne prabash, srk kiyla hindi tamil ytbe channel hema akema thiynwa.. un dennata film 1ke labenuth % ganak dennath ona. Ahemai 2ge. Adipurush 1th koti 500 adayama thibunath flop une ekai..
ඉන්දියාවේ චිත්‍රපට වලින් පෙන්නන ලස්සන ,සුන්දර නෑ බන්, තනිකර දූෂිත ජරා ගොඩාක්
Subscribe එකක් දාලා ලයික් එකක් දීලා අපිට සප් එකක් දෙන්න සහෝ
ෆිල්ම් වලින් පෙන්නානේ ඒ ඇත්ත තත්වේ තාම 90 වගේ ආපු හින්දි ෆිල්ම් බැලුවා දැන් නම් ඉන්දියාවේ ඒව බලන්නේ ත් නැති තරම්
මේ වත්කම් බොරු..ටැක්ස් ප්‍රශ්න නිසා ...
Sharukkhanta vada thalapathy gannva ❤❤❤
තලපති විජේ කියන්නෙ කොටියෙක්
@@Thushan-f9y kotiyek newey wadurek, chimpansiyek
Yes
indiawe danata 01st allu arjun pushpa2 ekata 300i
නිලියන් නැද්ද
Subscribe කරලා තියා ගන්න ඉස්සරහට දානවා
මොනාද බං මේ බොරු දාන්නේ. මිනිසුන් නොමග යවන වැඩ කරන්න එපා😂😂😂😂😂😂
මොනාද ඇත්ත කියල උබ කියපන්කෝ ඉස්සෙල්ලම 😂
මොකාද බං සූරියා කියන එකා
Subscribe කරලා ලයික් එකක් දාලා සප් එකක් දෙන්න සහෝ අපිට
Thalapathi no 1
King
❤
allu arjun 1 pushpa 2 ekata 300i
Mn hithsna widihata dan sharuk ta wada vijay gnnwd kohed
Ou
සමහරු අවුරුදු අනුව තමා ඒක වෙන්නේ. ගිය අවුරුද්දේ නම් විජේ තමා.
@@earbestevent01malaysiaඒ වුනාට ආයේ එයා රඟ පාන්නෑනේ. ඡන්දය ඉල්ලන නිසා
Srk adayamak ganne naa. Profit ekak yanna. Eyage red 🌶️ nisa. Pathan ekth film eke laben 50% k labuna.
ඒවුනාට විජේගෙ ෆිල්ම් ජනප්‍රිය වෙන්නෙ නෑ ඊට වැඩිය ශාරුක් කාන්ගෙ ෆිල්ම් හොදයි
ඉන්දියාවේ films හොදයි hollywood කියලා එකක් නොතිබ්බනම් 😂
Sub එකක් දාලා ලියික් එකක් දීලා සප් එකක් දෙන්න සහෝ...
ඉන්දියාවේ මලයාලම් ෆිල්ම් ටිකක් බලන්න.
@@sapukusumaඅනිවාර්යෙන් ❤🔥
@@ireshasandamali3397 බලල තියේ hollywood තරම් ගැම්මක් නෑ ඒවායේ set නෑ මට නම් 😑
Thopi eka thana karakena lin madiyo tikak😂.indian movies godak lassana ewa ona tharam thiyanava
කො බන් සූර් යා...
Mevà boru ganan
Thalapathy ❤❤❤❤🔥🔥🔥💚💚💚🫂😘 vijay
ඒකා ltt ත්‍රස්තවාදියෙක් . ඌට කැමති වෙන්ඩ එපා
❤❤
Ram charan
Sharukkhanta vada thalapathy gannva ❤❤❤
තලපති විජේ කියන්නෙ ත්‍රස්තවාදියෙක් උබ ඒක දන්නෙ නැද්ද
ඔවි
@@Thushan-f9yගොනා සිනමාවට අදාල නැති ඒව්ව කියනව 😢
@@Thushan-f9yයාකො මෙතන මේ වීඩියෝ එක දාලා තියෙන්නේ මේ නළුවෝ ෆිල්ම් වලට අය කරන ගාස්තු විතරයි. නැතුව මේ වීඩියෝ එකේ ත්‍රස්තවාදී ද දේශප්‍රේමී ද කියලා එකක් ගැන නෙමේ දාලා තියෙන්නේ. 😂 අනික මතක තියා ගැනිණි ඔය තලපතී විතරක් නෙවෙයි ඔතන ඉන්නේ ඕනි ම නළුවෙක් උන් ගේ රටට තමා ආදරේ... ෂාරුක් ඛාන් උනත් එහෙමයි. යම් කිසි පෘෂ්ණයක් දී ලංකාව ද ඉන්දියාව ද කියලා තෝරා ගන්න කීවොත් උන් ඔක්කොමලා ඉන්දියාව තමා තොර ගන්නේ😂