Marine Drive Extension, Colombo 03 | මැරීන් ඩ්‍රයිව් දිගුව, කොළඹ 03

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 39

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 День назад +3

    2010 මම කොළඹ ඉන්න කාලෙ විලියම් හන්දියෙන් හරවලා තමා දෙහිවලට ගියේ..දැන් marine drive එකේම යන්න පුලුවන් කියලා අද තමා දැන ගත්තෙ..ගොඩක් ස්තුතියි

  • @simpletruth5461
    @simpletruth5461 2 дня назад +10

    This Marine drive is an asset to the Nation. Ranil, Mahinda, maithree , chandrika and all tried to make this extension up to mount lavinia hotel. They wanted to make mount lavinia the party town. They wanted to have five star hotels with bars facing the sea...casino licenses...24 hour party life in that area. Mainly because thats the only strech with a great wide beach. Can u imagine the money people make and the tourism boost. This is the only beach in colombo bay area. Bay is made with mount lavinia hotel and port city.
    Today due to negligence and bad handling the extension is stopped in Dehiwala. They should immediately extend it up to mount lavinia hotel.
    This place will look like monte carlo, pattaya, Kuta beach bali ....or million times better.They should demolish illegal two / three storey buildings on the beach. Beach belongs to the Public.
    This extension up to just mount lavinia hotel will make a massive income stream from tourism. Remember theres no beach for kollupiti, bambalapiti, small tiny beach in wellawatte ...
    This should be the governments no.1 priority.
    They should do high rises like Gold coast in Australia by the land side between marine drive and galle road.
    This must be done immediately for more jobs and tourism. Even shangri la/ galle face hotel they dont have a good natural beach like world famous classy mount lavinia . Open your eyes

  • @lihini3548
    @lihini3548 10 часов назад +1

    Nice clear video with natural sounds! Thank you!

  • @samp6934
    @samp6934 2 дня назад +5

    Thank you very much!!
    Greetings from California, USA. I born in Dehiwala, left SL in 1979 to USA. It's very emotional to see your video, especially Dehiwala area. Thank you again!

  • @jayathubandara8530
    @jayathubandara8530 14 часов назад +1

    දෙහිවල සිට මොරටුවටම මෙරීන්ඩ්‍රයිව් තිබ්බන වාහන තදබදය ඉවරයි .

  • @dilippoco7740
    @dilippoco7740 2 дня назад +2

    මචං ලසන්ත වීඩියෝවක් බං හොඳට පැහැදිලි කරලා දෙනවා .. කොළඹ යන බංඩලා ට ගොඩක් වටිනවා .... මක්නිසාද යත් කොළඹ කියන්නේ බංඩලා ගේ නගරය....❤

  • @Marsspider-71
    @Marsspider-71 2 дня назад +4

    Marine drive එකට දාන්න හදනකොට antique වාහන සේට් එකක් ගියා...❤

    • @masonmatt9117
      @masonmatt9117 День назад +1

      මාත් ඒක හොදට note කලා. 😊

  • @sobeautifulsrilanka
    @sobeautifulsrilanka 2 дня назад +3

    Great video. Thanks. Could you do one from the kelaniya Bridge to Galle Face so we can see what tourists experience as the drive from the airport to their hotels around Galle face.

  • @walterwithanawasam3580
    @walterwithanawasam3580 2 дня назад +10

    ලන්කාවෙ කොහෙ ගියත් මේ වගේ පාරවල් වල යනකොට මතක්වෙන ශ්‍රී නාමය තමයි මහින්ද රාජපක්ෂ. ගුනමකුවන් කොච්චර බැන්නත්. එතුමාට දීර්ඝායුශ පතමු.

  • @madhawawarusahanna5518
    @madhawawarusahanna5518 День назад

    මාර වටින වීඩියෝ එකක් බං වෙන නැත්තං.... 🤣😂 2

  • @somindadinnaga6786
    @somindadinnaga6786 День назад +2

    දෙහිවල රේල් පාර ගාව ඉඳන් ගල්කිස්ස මහ හෝටලය පනිනකල් හැදුව නම් මොරටුව දුම්රිය ස්ථානය දක්වා පහසුවෙන්ම හදන්න පුළුවන් දැනටමත් පාරක් තියෙනව
    එහෙම උනා නම් දෙහිවල රත්මලාන තියෙන තදබදය හඟක් අඩු කරන්න පුළුවන්

    • @NuwanEks
      @NuwanEks День назад +1

      ඉස්සර ඉඳලා පානදුරේට වෙනකං ප්ලෑන් කරලා තියෙන්නෙ. සල්ලි ප්‍රශ්න නිසා නතරවෙලා තියෙන්නෙ.

  • @sampathkeb
    @sampathkeb 2 дня назад

    මාර වටින වීඩියෝ එකක් බං වෙන නැත්තං.... 🤣😂

  • @dayapeiris7276
    @dayapeiris7276 2 дня назад +3

    Thank you well done. Do one from Dehiwala to panadurawhere possible and another to show link to port city flyover. Much appreciated. Mention your name etc at the start

    • @samp6934
      @samp6934 2 дня назад +1

      @@dayapeiris7276 Are you from Dehiwala?

  • @swengappuli
    @swengappuli 3 дня назад +1

    thank you for wonderful video

  • @raaajit1
    @raaajit1 2 дня назад +2

    station eka lagin haravanne nathiva davasak varadila kela gena giya , kallak thiyan idala enna maru area eka

  • @MM99995
    @MM99995 День назад +1

    Mahidage kale tamı plan kare panadurata yanakam

  • @utv6912
    @utv6912 День назад +1

    Tunnel Project එක නවත්තලානේ 2015 රජය මගින්? වරාය නගරය හා සම්බන්ධයක් නෑ. දැනට, කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපසින් PAEH එක සම්බන්ධ වෙනවා. ඒ සදහා පිඹුරුපත් සකසලා ඉවරයි. කොන්තාත්තුව පිරිනමලා නෑ

  • @imashsandesh4970
    @imashsandesh4970 3 дня назад +2

    Hotel දෙකක් නිසා dead end දෙකක් set වෙලා නැවතිලා තියෙන්නෙ.

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 3 дня назад +9

    ඇත්තටම ඔය පාරෙ යනකොට beach side එක හොදට පෙනුන නම් කොච්චර ලස්සන ද ? ඒවායේ building හදල ස්වාභාවික තත්ත්වය නැති කරලා කොන්ක්‍රීට් වනන්තරයක් නිර්මාණය කරලා .

    • @ColorsOfColombo
      @ColorsOfColombo  3 дня назад +2

      😞

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 дня назад +2

      What?

    • @express6468
      @express6468 2 дня назад +4

      පේනවා තමා බන්😂. කොහෙද මුහුද පේන්නේ නැත්තේ. හැමදාම යන පාර මම ඕක

    • @jay-walker3584
      @jay-walker3584 День назад +1

      අයියෝ සාන්ත මේ 2024 උඹ තාම ඉන්නේ එක්දාස් අටසිය ගනන් වලද? මැරයින් ඩ්‍රයිව් එකේ පරචස් එකක් ලක්ෂ සිය ගනනක්. රටක අග නගරයක බිල්ඩින් හදන් නැතුව දඹාන කැලේ හදන්නද බං🤓

  • @dineshgihan2069
    @dineshgihan2069 2 дня назад +1

    thank you mahinda❤

  • @Niragaming711
    @Niragaming711 2 дня назад +2

    Modler kenek nemei awrudu 20 kellkge bdays shot ekk😂

  • @virajith724
    @virajith724 2 дня назад +2

    ඉස්සර පාරක් තිබ්බේ නෑ... දෙහිවල ඉඳන් වීලියම් එක ලඟට වෙනකම්. ගාලූ පාරෙන් ගියාම රේල් පාරෙන් ඉවර වෙන්නේ. හැම පාරම වගේ dead end..

    • @samp6934
      @samp6934 2 дня назад +1

      Yes, you are correct
      Are you from Dehiwala?

    • @samp6934
      @samp6934 2 дня назад +1

      @virajith724 As of today, I can name every road from Dehiwala station road to William (William Grinding) which very close to the canal bridge.

  • @heshn
    @heshn День назад +1

    858th subscriber 💛

  • @antonfernando8409
    @antonfernando8409 3 дня назад +1

    Nice

  • @BANDULARanasinghe-y8r
    @BANDULARanasinghe-y8r 9 часов назад

    Mahinda Hora 😂😂😂😂😂

  • @simpletruth5461
    @simpletruth5461 2 дня назад +2

    This Marine drive is an asset to the Nation. Ranil, Mahinda, maithree , chandrika and all tried to make this extension up to mount lavinia hotel. They wanted to make mount lavinia the party town. They wanted to have five star hotels with bars facing the sea...casino licenses...24 hour party life in that area. Mainly because thats the only strech with a great wide beach. Can u imagine the money people make and the tourism boost. This is the only beach in colombo bay area. Bay is made with mount lavinia hotel and port city.
    Today due to negligence and bad handling the extension is stopped in Dehiwala. They should immediately extend it up to mount lavinia hotel.
    This place will look like monte carlo, pattaya, Kuta beach bali ....or million times better.They should demolish illegal two / three storey buildings on the beach. Beach belongs to the Public.
    This extension up to just mount lavinia hotel will make a massive income stream from tourism. Remember theres no beach for kollupiti, bambalapiti, small tiny beach in wellawatte ...
    This should be the governments no.1 priority.
    They should do high rises like Gold coast in Australia by the land side between marine drive and galle road.
    This must be done immediately for more jobs and tourism. Even shangri la/ galle face hotel they dont have a good natural beach like world famous classy mount lavinia . Open your eyes This is now or never