Night Club එකේ වුන දේවල් කියන්නද? රෙදි කඩාගන්න එපා සුජීවා සහ දුව - අජිත් මුතුකුමාරණගේ ප්‍රකාශය

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 2,6 тыс.

  • @Nadeesharanaveera
    @Nadeesharanaveera 3 месяца назад +983

    සුජීවට වෙඩි වැදුණු සිද්දියෙන් පස්සෙ මේක බලන මන් වගෙ අය ඉන්නවද 😅

  • @ritthuamarasingha
    @ritthuamarasingha 3 месяца назад +269

    සිවුරෙ කතාව ඇත්ත කියලා තෙරෙන්නේ 2024 🥲

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 3 месяца назад +122

    අජිත් අයියා බේරුනා වෙන එකෙක් බැදපු නිසා .නැති නම් අජිත් අයියා තමා පෙරේදා මැරෙන්න 🙏🙏

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g 3 месяца назад +296

    අජිත් කියපු දේවල් ඇත්ත කියලා හැමෝටම දැන් තේරෙයි. හාමුදුරුවන්ගෙන් සල්ලි ගත්ත ඒවා හරිනේ.

    • @shaggyGirl-m6n
      @shaggyGirl-m6n 3 месяца назад +3

      ඒකනේ

    • @wesamun1
      @wesamun1 3 месяца назад +3

      ඒකනේ

    • @sandyalakmali2577
      @sandyalakmali2577 3 месяца назад +3

      Ow

    • @banukumare4565
      @banukumare4565 3 месяца назад +1

      Aththa.kathawa.mamath.oki.gana.hodata.dannawa.ajithwa.badinna.kalin.hitiya.wena.minihek.ganganad.kiyala.ethakota.hitiye.baharen.wala.niyama.gona.k.sujiwa

  • @Dammi-e4q
    @Dammi-e4q 3 месяца назад +127

    මෙහෙ මිනිහගෙ කතාව ඇත්ත බව දැන් දැන් රටටම තේරෙනවා.

    • @RENU-y7j
      @RENU-y7j 3 месяца назад +3

      මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

    • @shanthagunasekera1304
      @shanthagunasekera1304 3 месяца назад +1

      මේ ගෑනි පුදුම එපා.කරපු ගෑනියක්නේ.ඔවා.විදවන කොට තේරෙයි

    • @GayashanHasindu
      @GayashanHasindu 3 месяца назад +1

      ow bn kalin kohomada ajithta banapu widiha dan harine puke amaruwa

    • @ChamilaBD-l3z
      @ChamilaBD-l3z 2 месяца назад

      Aniva

  • @navindiwinshika562
    @navindiwinshika562 3 месяца назад +109

    ඒදා කියුව මේ කතාවෙ සත්‍ය අද තමා දැනගන්නට ලැබුනෙ..club wasanthage siduwiemen passe😢😢😢

    • @sayuri2296
      @sayuri2296 3 месяца назад +1

      Mokdd siddiya 🙄

  • @mmkani6045
    @mmkani6045 3 месяца назад +194

    අජිත්ට මඩ ගහපු සුජීවට යකඩ ගෑනි කියපු ඔක්කොටම විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂😂😂😂

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 3 месяца назад +4

      Sira kathawa harima dukaiii Ara hamuduruwoooo karmaya sujiwaaa akkaaaa amboooo

    • @sunitalanka3102
      @sunitalanka3102 3 месяца назад +1

      😀😀😀😀

    • @SrinathNavurunnage
      @SrinathNavurunnage 3 месяца назад

      Ow ban kauda ekak kiyala tubuna Hora huttiyoo okun 😅

    • @sunitalanka3102
      @sunitalanka3102 3 месяца назад

      @@SrinathNavurunnage yes👍😆😆😆😆

    • @lakmalilak5061
      @lakmalilak5061 2 месяца назад

      රෙද්දක් යකඩ ගැහැණු. 😂😂😂😂

  • @itsb2619
    @itsb2619 3 месяца назад +133

    සුජීව ගෙ වෙඩිල්ලෙන් පස්සෙ බලන මං 😂

  • @nicelife-iv2xs
    @nicelife-iv2xs 3 месяца назад +101

    බලන් ගියාම මේ මනුස්සයා කියලා තියෙනවා ඔක්කොම ඇත්ත නේ

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 3 месяца назад +5

      Ekaneee sujiwa boru kiyala thinnaaa aparade hamuduruwooo

  • @thineth4905
    @thineth4905 3 месяца назад +83

    එදා නම් මේ මනුස්සයා බොරු කියනවා කියල මන් හිතුවෙ.බලන කොට අර හමුදුරුවෝ ගැන එහෙම කියපුවා ඇත්ත.

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 3 месяца назад +4

      Ekaneeee marunata passe ewa danneee.ammooo bodisathwayoo wage unnee boruwen jiwath wenda bee

    • @RENU-y7j
      @RENU-y7j 3 месяца назад +5

      මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

    • @funnysl8695
      @funnysl8695 3 месяца назад +1

      Injectiom kathawath aththa 😂

    • @SasiniJayaweera
      @SasiniJayaweera 3 месяца назад

      ​@@RENU-y7jAABB කිව්වා Medical lollege ගිහිං අවුරුද්දක් ඉදලා බෑ ඒක හොද නෑ කියලා ආවාලු ඒවාත් බොරු වෙන්න ඇති

    • @ChamilaBD-l3z
      @ChamilaBD-l3z 2 месяца назад

      Ajith aeththa kiuve

  • @dinuu575
    @dinuu575 3 месяца назад +222

    2024 මේක බලන මං .කලින් කමන්ට් බලල හිනාවෙලා ඉන්නව 😁

  • @AshaSamadi-qd3io
    @AshaSamadi-qd3io 3 месяца назад +79

    මීට අවුරුදු තුනකට කලින් මේ අජිත් කියන්නේ අද පොලොව යටට ගිය හාමුදුරුවෝ ගැන වෙන්න ඇති😅😢

  • @sithum7433
    @sithum7433 2 года назад +629

    අජිත් වගේ 2-50 පිරිමි ජීවිතේ ට ලංකරනොගන්න...මේක ඕනම ගෑනියෙක් ට හොද පාඩමක්

    • @sududhoni8763
      @sududhoni8763 2 года назад +34

      දරුවන් ඉන්න ගැනු ලගට පිරිමි එන්නේ ආදරයට නෙවෙයි ආශාවන් සපුරා ගැනිමට බව ගැනුන් වන අය දැන ගත යුතුයි

    • @samanthjhp5611
      @samanthjhp5611 2 года назад +6

      අපේ අයට ඔය බනේ තේරෙන්නෙ නෑ වෙන්නම ඔනී තේරෙන්න.

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 2 года назад +13

      Munuth Pirimida?

    • @abcdef-cx7my
      @abcdef-cx7my 2 года назад +3

      Kate masuran d'Anna oni

    • @abcdef-cx7my
      @abcdef-cx7my 2 года назад +2

      @@jennypathmaperuma2320 ma ha ponnayek dawasak hari e se genita lan Wells inna ethinee

  • @krishnasammani1453
    @krishnasammani1453 2 года назад +427

    ගොඩක් පිරිමි ආදරේ කරන එකි එපා උනාම ඔහොම දෙවල් කියනව ... මොන වරද කරත් නොකරත් කේ . සුජිවා කියන්නෙ ආදරනිය අම්මා කෙනෙක් ඇහෙක් වගෙ බලා ගන්න ඔන දුවලා දෙන්නෙක් තනියම බලාගෙන තමන්ගෙ පඩුවෙ ජිවත් වෙන. ❤️ ආදරෙයි ඒ චරිතෙට ගොඩක්

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 года назад +429

    මඩ ගහ ගන්න එපා!!
    ජීවිතය කෙටියි😴 ඉන්න බැරි නිසා අයින් උනානම් පාඩුවේ ඉන්නලා❤🙏

    • @pubudumadhushanka384
      @pubudumadhushanka384 2 года назад +1

      Mn nam kiyane okun okoma ekai awahl redtada kasada ohra loku lami idalth

    • @ashanjeewantha486
      @ashanjeewantha486 2 года назад

      අනිවාර්යයෙන්

    • @pawsitivee
      @pawsitivee 2 года назад

      Aniwa 100%

    • @anuhaspakaya4045
      @anuhaspakaya4045 Год назад +1

      ඔයාට මඩ ගහනවා කියලා එයාට මඩ ගහන්න එපා එයා යකඩ ගැහැනියක් පවු විනෝද පවුලක් ඔයා ඒ ප්‍රිමියෙක් නැති යකඩ පව්ලට මඩ ගහන්න එපා අනික හාමුදුරුවන්ට මඩ ගහන්නත් එපා පිරිමියෙක්ද්ද බන් මු

    • @yasirurandeera5498
      @yasirurandeera5498 3 месяца назад +2

      😂😂

  • @Dilru6666
    @Dilru6666 2 года назад +737

    පිරිමි දෙන්නෙක් දාලා ගියත් තමුන්ගේ ළමයි දෙන්නා හදාගෙන පාඩුවේ ඉන්නවා .. ආදරෙයි සුජීවා අක්කේ හැමදාමත් ඔයාටයි දුවලා දෙන්නටයි ... ජේසු පිහිටයි ... 🙏😊💐

    • @samanbandara7058
      @samanbandara7058 2 года назад +7

      දෙන්නෙක්ම දාලා ගියා කියන්නේ නේ 🙄

    • @abcdef-cx7my
      @abcdef-cx7my 2 года назад +3

      @@samanbandara7058oyath chiththayak Novi inña

    • @h.madushansandeepa4273
      @h.madushansandeepa4273 2 года назад +9

      දෙන්නෙක් දාලා යන්නත් හේතු ඇතිනේ

    • @samanbandara7058
      @samanbandara7058 2 года назад +4

      @@abcdef-cx7my අනේ උඹ නොහුකා ඉදින්

    • @shamalperera4875
      @shamalperera4875 2 года назад +7

      දී කිරට බළල් ලු සාක්ෂි ...හු හු..

  • @rashiekanayaka3266
    @rashiekanayaka3266 2 года назад +567

    සමජේටම විහිලුවක් අජිත් නම් ... මු ට වැරදුනාලූ 🤣🤣🤣🤣 මොනවා උනත් තමන්ගේ දරුවෝ හදන් ඒ අම්මා ජිවිතය හොදින් ගෙනියන්වා ... ඒ ගැන සතුටුයි .

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 2 года назад +5

      Ane ou

    • @nethulilinara7764
      @nethulilinara7764 Год назад +2

      උගේ කතාවෙන්ම තේරෙනවා වැරදී ලා තියෙන්නේ කාටද කියලා ........අනික එයා සිංහයා වගේලු ඉදියේ ...ඊයෙ පෙරේදා අපි හොඳට දැක්ක නේද සිංහයා ඉදපු විදිය 😂😂😂😂

    • @Achintha-lokaya
      @Achintha-lokaya 3 месяца назад

      😹

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 2 года назад +378

    දරුවන් හදා ගෙන තනියම ජීවිතය ගැට ගහන කාන්තාවන්ට අපහාස නොකරමු !

    • @shansarjun4115
      @shansarjun4115 Год назад +5

      😂😂😂 dan sepada

    • @janithpriyashan3190
      @janithpriyashan3190 Год назад +2

      අඩෝ මාත් ආවෙ සීන් එක බලන්න😹

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 Год назад +7

      දරුවො හදල තියෙන්නෙ මැශින් එකෙන් ද.පට්ට මාර අම්ම. අම්මටයි දුවටයි එකට හුකන්නෙ කට්ටිය.. පල වේසියෙ යන්න ගොන් බඩු ඉන්නෙ ගහන්න මිසක් කසාද බැදල පව්ල් කන්න නෙවෙයි. මෙ පොන්නයටත් මෝල් වේස බඩු කරගහවට.

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 3 месяца назад +4

      Taniyama hitiya heti den penawada

    • @bandaranayake441
      @bandaranayake441 3 месяца назад +3

      ගැට ගහලා අනුන්ගේ සල්ල්වලින්

  • @Kamalajayanthi
    @Kamalajayanthi 3 месяца назад +52

    2025 සුජිවා රෝහල් ගත වෙලා නයනගේ මිනිය මල් ශාලාවේ ඇති මොහොතකදිය . අජිත් ගේ කතා සත්‍ය යි මෙ ගැනිට හුරෙ දාපු එවුන් කෝ දැන්

    • @Sineth_670
      @Sineth_670 3 месяца назад +2

      2024 නේද ?

  • @kalumranawaka4354
    @kalumranawaka4354 2 года назад +637

    වෙන්වීමෙන් පසුවද ගෞරවය රැකීම ආදරයේ කොටසකි..🙏

  • @isuruadithya4020
    @isuruadithya4020 2 года назад +473

    අපිට වැඩක් නෑ එව්වා. ඔයා නියම ‍යකඩ ගෑනියෙක් සුජීවා අක්කේ 👍

    • @janakarupasinghe1809
      @janakarupasinghe1809 2 года назад +19

      Uba niyama hiwalek

    • @shnzenal7626
      @shnzenal7626 2 года назад +13

      ඒකි වටේ යන ලෝක බඩුවක්. හාමුදුරුවො එක්කත් බුදියගෙන🤣🤣🖕

    • @dushanrathnayaka4431
      @dushanrathnayaka4431 2 года назад +1

      😃

    • @chanidaniindika7194
      @chanidaniindika7194 Год назад

      @@shnzenal7626 ll

    • @shaslwow3967
      @shaslwow3967 Год назад +3

      @@shnzenal7626 ow Muruththettuwe naakiya ekka meyki natana jawsum… 🤮

  • @ssfashion7399
    @ssfashion7399 2 года назад +859

    ඒගෑනි ලස්සනට ජීවත් වෙනවා,,උබට වැරදුනේ,,,උබල වගේ උන්,,අපූරුවට ඉන්නවා, ආදරෙන් වැරදුන ගමන් සේරම දිග හරිනවා,,ඒකට තමයි බලු කම කියන්නෙ,,

    • @gimeshashyamali3019
      @gimeshashyamali3019 2 года назад +24

      Ekanam sahathika eththa

    • @athalgodai2396
      @athalgodai2396 2 года назад +3

      🤣🤣🤣

    • @diwyangi7242
      @diwyangi7242 2 года назад +16

      එන්න සීනි දාල තේ. එකක් බොමු. ඇත්ත කියන්න බය. නැති නිසා.

    • @mashie3178
      @mashie3178 2 года назад +38

      අනිවාර්යයෙන් ඇත්ත කතාව මෙයට එවා බලාගෙන ඉන්න බැහැ තමුන්ගෙත් ගැනු දරුවො ඉන්නව නෙද ඇයි තවත් ගැනු දරුවෙකුට අපහාස කරන්නේ මු ලැජ්ජා නැති එකෙක් මෙකා කතා කරන කැත අප්පිරියයි

    • @hansisawindika691
      @hansisawindika691 2 года назад +16

      Kiyala wadakne ... Genunta apahasa karala thamai pirimikama pennanne

  • @subasinghalakeesha5610
    @subasinghalakeesha5610 2 года назад +583

    සතුටු වෙයන් ඒ ගෑනි බොගේ ලමයි හදාගෙන ඉන්න එකට .තෝ වගේ ලමයි දාල ගියේ නෑනේ.මොනව හරි කරල ලමයි හදා ගෙන ඉන්නවනේ.

    • @mayanihema5828
      @mayanihema5828 2 года назад +1

      ❤️❤️❤️

    • @dammia5993
      @dammia5993 2 года назад +21

      කේ සුජීව ලොකු කෙල්ලගෙ (දෙමල)තාත්තා බීලම හිතේ දුකට මලා.අනෙකගෙ ඩැඩී වෙන ගෑනියෙක් ගත්තා. මුතු කුමාර බැදලා ලොකු දරුවන් ඉන්නවා.

    • @vindeude2462
      @vindeude2462 2 года назад +45

      ඔය ලමයි අජිත්ගෙ නෙවෙයි.ඒ උනාට සුජීවා ගොඩාක් හොඳ අම්මෙක්.

    • @mindking5861
      @mindking5861 2 года назад +11

      Anith unge redda hoyanna epa thamange deyak balan hitapalla

    • @mashi9212
      @mashi9212 2 года назад +1

      @@vindeude2462 eya hodai nida gattama 😂

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 3 месяца назад +27

    මේවට හිනා වෙලා බැනලා කමෙන්ට් කරපු මිනිස්සුන්ට අද මොනවද හිතෙනවා ඇත්තෙ

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 Год назад +56

    සුජීවා ඔයා හොද
    ආදර්ශමත් අම්ම
    කෙනෙක් .ආදරෙය්.❤❤❤

  • @4sandun
    @4sandun 3 месяца назад +63

    දැන් තෙරෙන්වා නෙ අජිත් කොව්වෙ ඇත්ත කියලා අජිත් ගෙ බැන්ඩ් එකත් කෑවෙ ඔයෙ කෙ සුජීවා

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 года назад +103

    ආදරණිය කේ. සුජීවා හා මුතුකුමාරණ වෙත.....
    අපිට අපේ ප්‍රශ්න ඇත
    ඔබලාගේ ප්‍රශ්න අපිට අදාල නැත

    • @sashanmanoj6929
      @sashanmanoj6929 2 года назад +3

      Ahenam puka dentada balanne wada balana hitapan

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP 2 года назад +3

      @@sashanmanoj6929 ඔබතුමාටද මගේ කොමේන්ටුව අදාල නැත.
      අනුන්ගෙ කුණු රසකර බුදින ඌ⁣රෝ නෙමෙයි හැමෝම.

    • @suramyawijeesinghe8123
      @suramyawijeesinghe8123 2 года назад +1

      Ekagai 💯💯💯💯

    • @arunalufashion6424
      @arunalufashion6424 2 года назад +10

      කාලෙකින් දැක්ක ලස්සනම වැදගත්ම කාලෝචිතම කමෙන්ට් එකක්.

    • @gayathriwikramasingha5937
      @gayathriwikramasingha5937 2 года назад +1

      😂💔

  • @ChandanaThusisth
    @ChandanaThusisth 5 месяцев назад +15

    අජිත් අයියා සුපිරි චරිතයක් දකුනේ ගැම්මක් හොදේ .ඒක හරි යරියන්නෙ නැත්තන් අයින්වෙන එක තමයි හරි.❤

  • @madufernando2510
    @madufernando2510 2 года назад +80

    අයින් උනා නම් පාඩුවේ වැඩක් බලං හිටපං බං😠
    ඒ ගෑනි ලස්සනට ඉන්නවා ❤️

  • @mindfuljournei
    @mindfuljournei 3 месяца назад +51

    උබ බේරුණා අජියෝ. හමුදුරුවන්ලගේ සිවුරු නෙමෙයි අන්තිමට උටත් ඇරියා. උබේ පෙර පින අරුගේ පව. 😂😂😂😂😂
    සතුටුවෙයන් බේරුණ එකට. එසේ මෙසේ පවක් නෙමෙයි කලේ. හමුදුරුවෝ කෙනෙක්ව දැලේ දාගෙන 😢😢
    එකට ජිවිත කාලේම විදවන්න ඕනේ

  • @Malki12345
    @Malki12345 2 года назад +251

    පිරිමි කමටත් ලැජ්ජයි, ආදරේ කරනකොට පේන් නැති වැරදි ඔක්කොම පේන්නෙ අයින් උනාමද😂😂😂 තමන්ගෙ ගෑනි දරුවො අත් ඇරල ඒ අයට ලැජ්ජ කරල දාල යන පිරිමින්ට මෙහෙම තමයි වෙන්නෙ,සමාජෙට විහිලුවක් වෙනව😂😂

    • @rathnayak7155
      @rathnayak7155 2 года назад +4

      ඔව් මෙයා දැන් තනිකරම විහිළුවක් මෙයා පිරිමි ගනකයෙක් ඒකයි මේ

  • @TrishabWijesekara
    @TrishabWijesekara 2 года назад +385

    අතුල සමිතා කොච්චර ලස්සනද තමන්ගේ ගෑනීට ලමයට කතා කරන කැත චීත්ත පිරිමි ඇසුරු කලාම ඔහොම වෙනවා...

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 2 года назад +10

      Oya thama chita pirimiya Ajith ayya paduwe silent wela iddi Sujiwa thama ajith ayya gena gossip kiya kiya giya hemathenama..
      Itin me manissaya nikan inne ai

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 2 года назад +1

      Wena wena ayawa compare karanna epa halo..sini butter 1k newe 2k..😬

    • @CN.com5598
      @CN.com5598 2 года назад +2

      Oyath K wageda?

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 2 года назад

      @@CN.com5598 k kiyanne kariya?

    • @CN.com5598
      @CN.com5598 2 года назад +3

      Ane gono.

  • @nkbzvthanage
    @nkbzvthanage 2 года назад +399

    දකුණේ සිංහයෙක් බලු වූ ඒ කුජීත මොහොත... 😜 පව් අජිත් ඔයා..😜😜😜😜

    • @samjewellery3336
      @samjewellery3336 2 года назад +3

      Balu weda karala Sinha talk daanawa.

    • @happyheart252
      @happyheart252 2 года назад +10

      පකේ දකුන බලු වැඩ කරන එවුන් ඉන්වනම් ,කරන තරමක් කපටි වැඩ දුස්ට වැඩ කරන්නෙ දකුනෙ සමහරක් සත්තු.මේකා සුජිවට ලංවෙලා තියෙන්නේ එයා⁣ තෙ ගෙදර වෙකදේවල් බලල පිටට ගිනි දෙන්න.ලැජ්ජයි.පිරිමි යෙක්ද මේ

    • @shanthrikacool4153
      @shanthrikacool4153 2 года назад

      😄😄😄😄😄😄😄

    • @jayanthadissanayake151
      @jayanthadissanayake151 2 года назад

      හහ් හහ් සමිපුර්න අැත්ත

    • @shaikjakeer6340
      @shaikjakeer6340 2 года назад +6

      දකුනේ උන් ගැන කවර කතා ද.අනේ යකෝ කලින් ගෑණී ලමයි දාලා ගිහින් මේ ගෑණී එක්ක ඉදලා දැන් අය ඒ අයට වැරදි කියන්න එපා.ඔයා බබානේ ඔයාට වැරදින්න.පිරිමි වැරදුනාම උන් දකින දකින ගෑණී ට කෙලලා දැන් එයාට වැරදුනා කියනවා.තමන්ගේ බලුකම නෙමේ

  • @nasliibrahim3429
    @nasliibrahim3429 3 месяца назад +10

    එදා සුජීවට සුදු තීන්ත ගාපු අය අද මොනවා හිතනවා ඇද්ද? 🤔

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 3 месяца назад +17

    එක පාරක් ඇස යොමන තැනක සින්දු ව නිසා අජිත් උඩට ආවා.... දැන් මේ club වසන්ත ගේ සිද්දිය නිසා ආපහු අජිත් උඩට එනවා.. 😂😂😂

  • @isshusamarasinghe5113
    @isshusamarasinghe5113 2 года назад +331

    අනේ බං.සිංහයොත් බලු වෙනවා. ලමයි දමලා වෙන ගෑණු ලඟට ගිහිල්ලා උනුත් දමලා යනවනම් ගියාට කමක් නැහැ. ආදරේ කරන මිනිස්සුන්ට ඇත්තටම ආදරේ කලා නම් කවදාවත් එකිනෙකාට මඩ ගහගන්න බැහැ.අනේ මන්දා ඉතිං

    • @shanakaachintha2605
      @shanakaachintha2605 2 года назад +5

      Ane uba dannawa magulak

    • @Guesswho.1
      @Guesswho.1 2 года назад +11

      කලින් ගෑනි දාලා ගිය මිනිහෙක් දෙවනි ගෑනිට ඇත්තට ආදරේ කරයිද බං. එහෙම ඒවා වෙන්නේ 1%ක් විතර.

    • @randyrandy4618
      @randyrandy4618 2 года назад +5

      පම්පෝරි බඩුවක් මේත්

    • @maneeshadesilva3992
      @maneeshadesilva3992 2 года назад +1

      Hmm

    • @chalani1232
      @chalani1232 2 года назад +1

      Aththamai

  • @jenioman2183
    @jenioman2183 2 года назад +325

    අනේ මොකක්ද ඒ දවස් වල කිව්වේ ජිවිතේ හොදම කෙනා ලැබුනා කියලා 😄 දැන් ලැජ්ජා නැතුව කියනවා හොද වැඩේ දැන් පරණ gani හොදයි 😄

  • @MaduToons
    @MaduToons 2 года назад +154

    මං හිතන් ඉන්නෙ කලාකරුවන්ට මෙයිට වඩා ලස්සන ජීවිතක් ගතකරන්න පුලුවන් කියල . ඉතිං හැමෝම හිතල වැඩ කරන්න... කවදාවත් මේම දෙවල් වෙන එකක් නෑ

    • @rallamedia
      @rallamedia 2 года назад

      බෑ...ලන්කාවේ ස්ටෙටස් මේන්ටේන් කරන්න සමහර අයට වෙන වැඩ ක්‍රන්න වෙන්නෙ

    • @dencilhewage3540
      @dencilhewage3540 2 года назад

      තමන් ගෙ ගෑනි දරුවෝ දාලා.තව ගෑනියෙකුත් රවට්ටලා.කරන්න තියෙන ඔක්කොම කරලා..උබ සින්හයෙද්ද..උබලා වගේ උන්ට හෙන ගහන්න ඔනී..හිගා කන්න ඔනී.බල්ලෝ...උබලා කරන්නෙ දකින දකින පදුර්ට චූ කරන එක ..බල්ලා

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 Год назад

      True

    • @wadihiti6725
      @wadihiti6725 Год назад +2

      බලු පිරිමි තන්හාවෙන් පිරිල අන්තිමට ගැනිටමයි මඩ තූ නොදකින් මේ පිරිමි

    • @e233su
      @e233su Год назад

      මේකට කාටුන් එකක් හදමුද

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 3 месяца назад +32

    ඒදා අජිත් කිව්ව එක ට බැන්නට ඇත්තම අවබෝධ උනා මිනිස්සුන්ට.අජිත් වචනයක් නොකියා ඉද්දි සුජිවලා බොරු කිය කිය බොරුවෙන් ජීවත් වෙන්න හැදුවා.අජිත් මොනවා උනත් තමන්ගෙ වයිෆ් එක්ක තිබ්බ ප්‍රස්නෙ එක්ක සුජිවා අජිත්ට වැද වැද හොදට ඇන්දුවා.අජිත්ගෙ කතාවත් වැඩත් ඕපන්.හරියන්නෙ නෑ එ නිසා වෙන් උනා එච්චරයි.මගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න දෙන්න කියලත් කියන්නෙ වෙන මොනවා කියන්නද සුජීවගෙ ගේම් මාට්ටු උනාම එයා එක්කම ඉන්න ඔනිද?අයින් උනාම මඩ ගහද්දි පාඩුවෙ හිටියොත් මොකද වෙන්නෙ?

  • @LithumiBandara
    @LithumiBandara 3 месяца назад +21

    2024 බැලුව මම😊😊

  • @veenanisha478
    @veenanisha478 2 года назад +330

    සුජීව පවුල තාමත් හොදින්. එයාලට මිනිස්සු ආදරෙයි. ගැනියෙක් වෙලත් දෛර්ය මත්.

    • @channel-bk9ll
      @channel-bk9ll 2 года назад +4

      සුජීවා වෙස්ස් බඩුවක් අම්මයි දුවයි දෙකම

    • @janakarupasinghe1809
      @janakarupasinghe1809 2 года назад +1

      Minissu adarei kakul deka asse thiyana ekata

    • @sathan-sathan-666
      @sathan-sathan-666 2 года назад +1

      @@janakarupasinghe1809 aniwaren

    • @sathan-sathan-666
      @sathan-sathan-666 2 года назад +1

      @@janakarupasinghe1809 😂😂😂👌🏻

    • @sathan-sathan-666
      @sathan-sathan-666 2 года назад +2

      @@channel-bk9ll 👌🏻👌🏻😂

  • @savithrinayanathara7683
    @savithrinayanathara7683 2 года назад +174

    ගෑණු දරුවෙක්ට තාත්තා කියන්නේ ලෝකයක් 🥺 හ්ම්ම්ම් කිසිම කෙනෙක් වෙන් වෙන්න එපා.. ජීවිතේ ගන්න තීරණ හොදින් ගන්න ❤️

    • @chamodimahalekam9449
      @chamodimahalekam9449 2 года назад +6

      ඒම නැති ගෑනුලමය්නුත් ඉන්නවා

    • @rathnayak7155
      @rathnayak7155 2 года назад +10

      ඒක එහෙම වෙන්න ඇති ඒත් ගෑනු ළමයෙක් උනත් පිරිමි ළමයෙක් උනත් එන්නේ අම්මෙක්ගේ බඩෙන් ඉතින් හැම දරුවෙක්ටම අම්මෙක් ලෝකයකටත් වඩා වටිනවා

    • @randyrandy4618
      @randyrandy4618 2 года назад +2

      @@rathnayak7155 අම්මා තනියම ඇගිල්ල ගහලා නෙමෙනේ ලමයි එන්නේ නේද. අම්මා බිහි කරාට මුලු ජිවිතය පුරාවටම අපේ ඇගේ තියෙන්නේ තාත්තගේ ලේ.

    • @rathnayak7155
      @rathnayak7155 2 года назад +19

      @@randyrandy4618 ඇගිල්ල ගහන එකද අමාරු අම්මා ගෙනෙක් දරුවෙක් ලැබෙන්න ඉද්දි තමන්ගේ මුළු ශරීරේම ඒකට කැප කරනවා මාස දහයක් දරුවෙක්ව කුසේ තියන් ඉන්නේ හරි චුන් එකේ කියලද හිතන් ඉන්නේ මේ ගැන ඔයා දන්නේ නැත්තන් ඔයාගෙම අම්මගෙන් හරි biology උගන්නන ගුරුවරයෙක්ගෙන් හරි අහලා බලන්න කියලා දෙයි
      දන්නවද ලෝකේ තියන ලොකුම වේදනාව ප්‍රසුති වේදනාව ඒ වේදනාව විදින්න පිරිමියෙකුට පුළුවන් කමක් නැහැ ඒකයි ස්වාබාවධර්මයා ඒක කාන්තාවට බාර කරලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ පවා කියලා තියනවා අම්මා ගෙනෙක් දරුවෙක් වෙනුවෙන් සාගරයකටත් වඩා කදුළු ප්‍රමාණයක් හලනවා කියලා
      තාත්තගේ ලේද ඇගේම තියෙන්නේ මගේ අගේ නම් අම්මගේ ලේත් තියනවා ඔයා දන්නවාද ඔයා කියන ඔය ලේ කොච්චර ඔයාගේ අම්මට ඔයාව ලැබෙද්දී හැලිලා ඇතිද කියලා ඒක නිසා අම්මා ගෙනෙක් ගැන කවදාවත් ඔය විදිහට තර්ක කරන්න එපා ඒක පව්

    • @randyrandy4618
      @randyrandy4618 2 года назад +5

      @@rathnayak7155 ලමයි හදන්න බැයිනම්, ලමයි හදන්න බයනම්, ලමයි හදන් නැතුව ඉන්න ඕන. පස්සේ නහයෙන් අඩ අඩ දුක මාකට් කරන් නැතුව

  • @alzaabifareed7455
    @alzaabifareed7455 2 года назад +162

    ගෑනුත් එක්ක බුදිය la අන්තිමට ඒ ගෑනිගේ වැරදියි කියන්න එපා උඹේ පිරිමි කමටත් ලැජ්ජයි

  • @piyumiishara1717
    @piyumiishara1717 2 года назад +92

    මේ වගේ පිරිමිනම් අප්‍රසන්නයි.සුජේවා අක්කි ඔයා සතුටු වෙන්න මේ වගේ මිනිහෙක්ගෙන් බේරුනා කියලා.

    • @Blehbleh331
      @Blehbleh331 3 месяца назад +3

      News baluvada langadi 😂😂😂

  • @priyantakumara1652
    @priyantakumara1652 3 месяца назад +20

    සුජීවත් ලේසි නෑ😂😂😂කොහොමද දැන් ඇත්ත එලිඋනානේ

  • @yoshitha....doniii2250
    @yoshitha....doniii2250 2 года назад +388

    ඒ ගෑණි ලමයි දාලා තෝ එක්ක ආවද....යකෝ. තෝ ලමයි දාලා ඒ ගෑනි ගාවට ආවා.....ආයේ ගියානම් පාඩුවෙ ඉන්නකො...අනේ...ශිට්...ආදායම් බදු එකෙන් සුජී අක්කට නෙවි බන් අපේ ගෙව්ල් වලට ආවත් අපිත් හිරේ ජීවත් වෙන්න ගහන රෝල් වලට..අර ගෑනිට බැන්නා බැන්නා තියාගෙන ආදරේ හම්බුනේ සුජීගෙන් කීවා..යකෝ කොහොමද මුන් මෙහෙම කැමරා ඉස්සරහා ඔහොම බොරු කියන්නෙ බන්

    • @slmaranchiyo5686
      @slmaranchiyo5686 2 года назад +4

      Katawahapiya patta wesi

    • @ruwansl622
      @ruwansl622 2 года назад +3

      අනිවාර්යයෙන්

    • @dakshinatharuka9644
      @dakshinatharuka9644 2 года назад +5

      ඔයාගේ අම්මට බල්ලෙක්ද ඇරියේ 🤔

    • @Growup13700
      @Growup13700 2 года назад +1

      eka atta

    • @Growup13700
      @Growup13700 2 года назад +5

      @@slmaranchiyo5686 ponnaya

  • @Thukuliya.123
    @Thukuliya.123 2 года назад +75

    ජිවිතේටම මුගේ සින්දුවක් අහල නැති උන් වරෙව් මේ කොනට.....🤔

    • @shanika6433
      @shanika6433 Год назад

      Kohen hari ahunoth misak malata ahan na.

  • @bandararenunil4672
    @bandararenunil4672 2 года назад +92

    මේ බල්ලට ගෑණි එක්ක ජීවත් වෙනකොට හොදයි. පලවෙනි කසාදෙ ගෑණි හොද නැතිව ආවෙ සුජීව ලගට . දැන් මේකා දෙිස් කියනවා. අම්මා ගෑණියෙක් නම් එක ගෑණියෙක් තියාගෙන ජීවත් වෙන්න තිබ්බා . අහිංසක ගෑණු ලගට ලංවෙලා දැන් ආපස්සට ගිහින් දොස් කියනවා. ගෑණුන්ට මඩ ගහන සක්කිලි. අම්මා හරි නම් ගෑණුන්ට දොස් කියන්නෙ නැහැ.

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 Месяц назад +2

    අජිත් මහත් මයා කියන්නේ සම් පුුර්න ඇත්ත කතාව 😝😝😍😍😍😍💎🩵👍👍👍🔵👍😍😝😝🤑🤑😶‍🌫️😶‍🌫️😶‍🌫️

  • @යක්කුඑලිබැස්සා
    @යක්කුඑලිබැස්සා 3 месяца назад +21

    කේ සුජිවට පිරිමි අරහන් බදින එකා දලා යනවා නැත්තන් මැරනවා තවත් එකක් බදියි එත් එකමයි කියන්න බැ උන්ට චාරයක් නැ අර සමිතා පෙනවනේ 😅😅😅😅

  • @shiromasudarshi2215
    @shiromasudarshi2215 2 года назад +229

    දෙන්නා දෙපැත්තට උනානමි දෙන්නම පාඩුවෙ හිටියනමි ඉවරයිනෙ කියවගන යන්නැතුව

    • @rashikachandima7840
      @rashikachandima7840 2 года назад +2

      සහතික ඇත්ත දෙපැත්තටගිහින් චෝදනා කරගන්නව කියන්නෙ තමන්ගෙ රෙදි තමන්ම ගලවල පෙන්නව වගේ වැඩක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад +1

      උසාව් වල වෙන්නෙත් එකම තමයි ව්ත්ති කූඩු දෙකේ නැගලා හැමෝම ඉස්සරහා දෙපැත්තේ පැට්කිරිය කියා ගන්නවා

  • @menikmenik2381
    @menikmenik2381 2 года назад +49

    අම්මා ගෑණියෙක් වුණාට බැඳපු ගෑණිට බැන බැන දරුවෝ අතරමංකරලා අවලමේ ගිහින් පිරිමිකම පෙන්නන්න හදන්න එපා දැන්..මොකද හරි අම්මෙක් අප්පෙක්ට ජාතක වුණානම් කසාද ගෑණි එක්ක ජීවත්වෙන ගමන් කියාවිද පලවෙනි තෝරාගැනීමත් වැරදුණා දෙවැනි තෝරාගැනීමත් වැරදුණා කියලා..මම කසාද ගෑණි වුණානම් පාරේ හිඟා කෑවත් උඹලා වගේ ගෙරි බලලෝ ආයේ මිනිහා කමට ගන්නැ..තුක් විතරක් සුජීවා දෙනකන් සල්ලි බාගේ උඹ උපාසකයා වගේ නැට්ට අකුලන් හිටියානේ .දැන් තමයි අවුල...කලානම් දෙන්නම වැරදි ලෝකෙට දිගනෑර හිටපල්ලා පාඩුවේ..🤣😂🤣😂

  • @Sandiya65
    @Sandiya65 2 года назад +54

    සිංහයා වගේ නම් එහෙම ඉන්න එපැයි? සිංහයා තණකොළ කන්නෙත් නැහැ, මඩේ දඟලන්නෙත් නැහැ.
    තීන්ත මුට්ටියේ ඔලුව ඔබාගත්තු හිවලත් හිතාගත්තට රජා කියලා, ජම්ම පුරුදු ඉස්මතු වෙන එකනම් නවත්තන්න බැරි උනාලු.

  • @MusicwithNishuu
    @MusicwithNishuu 3 месяца назад +32

    මගේ මහත්තය උසස් පොලිස් නිලධාරීයෙක් .එයා මාවත් දරුවො දෙන්නත් අතැරලා වෙනම පොලිසියෙම කාන්තාවක් සමග ජීවත් වෙනවා .මම මගේ දරුවො හදාගෙන ජීවත් වෙනවා..පිරිමියෙකුට ගැහැනියක් එපා උනාම නැති වැරදි කියමින් මඩ ගහන එක තමයි ඉවසන්න බැරි..ඒත් කවදා හෝ මේ සොභාදහමෙන් හෝ ඔවුනට දඩුවම් ලැබේවි 😢

    • @Pubudu-q8z
      @Pubudu-q8z 3 месяца назад

      😂😂

    • @aselachathuranga176
      @aselachathuranga176 3 месяца назад

      හයියෝ හයියෝ 😢😊

    • @JanakaBandara-xm7qo
      @JanakaBandara-xm7qo 3 месяца назад

    • @Mihiridk
      @Mihiridk 3 месяца назад +3

      ඔබට ජීවිතයට දිරියෙන් මුහුන දීමට ශක්තිය ලැබේවා... පත්තිනි මෑනියන්ගේ පිහිටයි..

    • @NimanthaMahesh-ti5ol
      @NimanthaMahesh-ti5ol 3 месяца назад

      Yako. K.sujeewa means no.1 gon baduwak. Don't talk about un valuable persons.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 года назад +107

    අපොයි අජිත් නම් චිත්තයක් ඒ දවස්වල කසාද ගැනිට බැන්නා දැන් තමා හොද නැත්තේ ලැජ්ජයි පිරිම් කමටත්. 😄😄

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 года назад +387

    ලමයි හදලා ගෑනිවයි,ලමයිතුයි දාලා ගියා මදිවට තව කියවන්නත් එනවා..කාලකන්නි..

  • @nishariliyanage9344
    @nishariliyanage9344 2 года назад +98

    අනික මට ආඩම්බරයි මේකේ පිරිමි කියලා නොබලා අදහස් දැම්ම නියම පිරිමි ගැන...තෝ බලාගනින් අජිත් පිරිමි කියන්නේ ඒ වගේ අයට.දන්නේ නැත්නම් බලාගනින් මේකේ උබට බැනලා දාපු පිරිමි අය දිහා..උන් තමයි නියම පිරිමි

    • @rexlionkinghashi2548
      @rexlionkinghashi2548 2 года назад +4

      අනේ තමන්ගේ වැඩක් තමන් කරගත්තනම් හොදයි නේද අනුන්ගේ කුණුගොඩවල් පාරාන්නේ නැතුව කව්ද හරි කව්ද වැරදි කියලා එයාලා බලාගනියි 🤣

    • @nishariliyanage9344
      @nishariliyanage9344 2 года назад +5

      @@rexlionkinghashi2548 ekath aththa untath barida wadak balan inna mewa noda,,,,

    • @rexlionkinghashi2548
      @rexlionkinghashi2548 2 года назад +2

      @@nishariliyanage9344 චීත්ත ඉන්නේ මේකේ අනුන්ගේ රෙද්දවල් හොයන තමන්ගේ වැඩක් නොකර පාඩුවේ ඉන්නේ නැතුව 🤭

    • @nishariliyanage9344
      @nishariliyanage9344 2 года назад +10

      @@rexlionkinghashi2548 ඔයත් ඒකට අයිති.. චීත්ත නැත්නම් අනුන්ගේ ඒවට හොට දායිද..කීයක් දුන්නද අජිත් ඔයාට මල්ලි...?මම කතා කළේ මගේ පවුලේ කෙනෙක් වෙනුවෙන්.. ඒත් ඔයා.ඔහොම අය තමයි ගෑණුන්ට වල කපන්නේ.හරි වැරැද්ද මේකේ කමෙන්ට් අස්සේ තියනවා..

    • @rexlionkinghashi2548
      @rexlionkinghashi2548 2 года назад +2

      අනේ මට නම් කාගෙවත් ඒවට හොටදාන්න උවමනාවක් නෑ..කාගෙවත් පසුබිමක් නොදැන කාටවත් චරිත සහතික දෙන්න හදන්න එපා ඇන්ටි ඔයා..උබගේ පව්ලේ එව්න්ට කතා කරනවනම් ප්‍රයිවට් කතා කරපන් ලෝකයා ඉස්සරහා කමන්ට් අතුලේ වැල්පලෙන්න හදන්නෙපා ගෑනියේ ගෑනුන්ට වල කපන්න චීත්තයක් නෙමෙයි ඔයා වගේ මගේ අම්මත් ගැහැනියෙක් සාදාරනයට කතා කරේ අහක යන නයි රෙද්දේ අස්සේ දාන් කනවා කනවා කියලා උඩපනිනවට වඩා හොදයි නේද පාඩුවේ හිටියනම් මොකෝ ග්‍රාමසේවක නෙමෙයි නේ ඔයා අජිත් අයියට චරිත සහතික දෙම්න ඔයා කන්න දීලා නෙමෙයි නේ සුජීවටවත් ,අජිත්ටවත් ඒ නිසා වහගෙන පාඩුවේ ඉන්න පිස්සෙක් නොවී ..මෝඩ කම ප්‍රදර්ෂනය කරන්න එපා ලෝකයා ඉස්සරහා මෝඩයෙක් උනාට කමක් නෑ පව්ලේ කෙනෙක් කිව්වා නේද පව්ලේ ප්‍රෂ්න ඔයා ප්‍රයිවට් විසදගන්න එහෙනම් ඇයි කමන්‍ට් අස්සේ වැලලෙන්නේ ආ අනේ පලයම් බන් යන්න ඇන්ටි 🤣🤣🤣🤣🤣🤣.

  • @alzaabifareed7455
    @alzaabifareed7455 2 года назад +144

    සිංහයෙක් නෙමෙයි චීත්තයක් වගෙයි මට පේන්නේ තට්ටයා ගෑනුත් එක්ක බුදිය ගත්තා නම් ඒ ගෑනිගෙ වැරදි කියන්න එපා උඹේ පිරිමි කමටත් ලැජ්ජයි

  • @cake7685
    @cake7685 2 года назад +60

    අයින් උනාම පාඩුවේ ඉන්න ඕන . යකඩ ගැහැනියක් ආදරෙයි සුජීවා අක්කා ♥️♥️

  • @nipuniumanda2973
    @nipuniumanda2973 3 месяца назад +24

    අජිත් බේරුනා 😂😂😂

  • @katimlkanti6855
    @katimlkanti6855 2 года назад +185

    ගැහැණු න්ට හොද පාඩමක් මෙ වගේ චීත්ත පිරිමි

    • @madugunathilake4440
      @madugunathilake4440 3 месяца назад +8

      ගැහැනු නෙවෙයි බඩුවක් ගැන කියන්නෙ

    • @kawiIshu
      @kawiIshu 3 месяца назад +4

      😂😂😂 කිව්ව කතා ඇත්ත නේ 😂

    • @sandu.7899
      @sandu.7899 3 месяца назад

      😂😂

    • @chathurinelum6723
      @chathurinelum6723 3 месяца назад

      😂😂
      අහුවුනා නේ 😂😂

    • @dsgamage7514
      @dsgamage7514 3 месяца назад

      Ajith kiynne atta

  • @swethasilva6358
    @swethasilva6358 2 года назад +202

    දවසක් හරි එ ගැනිගෙන් ජිවත් උනා නෙද ..ලැජ්ජයි ඔය වගෙ පිරිමි

  • @deevideevi4748
    @deevideevi4748 2 года назад +204

    මුගේ සින්දු ලස්සන උනාට කට ලැට් එකක් නේ 😂😂😂ඊයා.. සින්දුත් එපා වෙනවා 😂😂😂😂😂

    • @madunisanika5342
      @madunisanika5342 2 года назад +2

      ajitgekata nemei oyage kata tama leteka

    • @deevideevi4748
      @deevideevi4748 2 года назад +4

      පල ගොන් ගැනියේ යන්න ඇයි අජිත් උබටත් ගහනවද උගේ හොද කියන්නේ 👽👽👽

    • @achinthaatigala9443
      @achinthaatigala9443 2 года назад

      Eththane Anam.

    • @sathan-sathan-666
      @sathan-sathan-666 2 года назад

      @@deevideevi4748 unath ekka ne k sujeewa deal basse

    • @LKVlog-pp5nb
      @LKVlog-pp5nb 2 года назад

      සිරාවටම ඇ..සිංඳුවල තියෙන මානුෂීය භාවය ගෑවිලාවත් නෑ...මුං ඔක්කොම යාළුවෝ නංඟී😁😁

  • @muthugalageanupama6185
    @muthugalageanupama6185 3 месяца назад +29

    පරන කමෙන්ට් අම්මෝ😜😜

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 месяца назад +6

    ඇත්තටම. දැන්නම් තේරෙනවා අජිත් හරියටම හරි වගේම වැදගත් කියලා. මේ අම්මලා දුවලා අනුන්ට මඩ ගැහුවට මාද්‍ය වලට ඇවිත් මිනිස්සු මූලා කලාට එයාලගේ රගපෑම් හෙලි උනේ මේ සිද්ධියෙන් තමයි. අර ගෞරවනීය හාමුදුරුවන් සිවුරු හරින තැනටම වැඩ සිද්ධ කරලා. ඒ අතින් අජිත් විශිෂ්ටයි. මේවා දැනගනත් නිහඩව සිටීම ගැන 🙏හරිම පහත් චරිත අම්මලා දුවලා. කර්මය පසුපස එනවාමයි

  • @nimeshapatabedige163
    @nimeshapatabedige163 2 года назад +139

    ඊයා මිනිහෝ තිරිසනෙක් වෙන්න එපා අවුරුදු ගානක් ඒ ladie එක්ක ඉදල දැන් ජරා කතා කියන්නේ ඊයා චීත්තයක් වගේ ඔයා 😂🤮

  • @thilakdasanayaka5852
    @thilakdasanayaka5852 2 года назад +184

    ලැජ්ජාව කියන එක නැද්ද දකුණේ සිංහයා දැන් බලුවෙලා නිකන් පිස්සු කියවන්න එපා කාපුබීපු තැන්වලට ගහන්නෙ නැහ කිව්වට හිරිකිත වැඩ කරන්න එපා දවසක් හරි ගත්ත ගෑණිනෙ...!! ඔහෝම තමා හැම පදුරක් ගානෙම යන්න ගියාහම,

    • @apsaraperera6442
      @apsaraperera6442 2 года назад

      💓

    • @sampaniro
      @sampaniro 2 года назад +2

      @@noname-nf9pp dakunu sateeeeeeen awillla 😂😂😂😂😂😂😏

    • @sampaniro
      @sampaniro 2 года назад +1

      @@noname-nf9pp 🤣🤣🤣🤣🤣💩💩💩💩💩💩

  • @shiromimohottige7658
    @shiromimohottige7658 2 года назад +195

    තොපිට රෙද්ද වුස්සනකමි
    හෙදයි..ඔහොම.පිරිමි .ඉන්න
    වා ලැජ්ජයි

    • @wgshamalikumari538
      @wgshamalikumari538 2 года назад +4

      නියම කතාව

    • @samindigodakanda4950
      @samindigodakanda4950 2 года назад

      අම්මපා ..ඇත්ත

    • @H.ASamankumara-mp7lf
      @H.ASamankumara-mp7lf 7 месяцев назад

      ඇත්තටම ඇත්ත.

    • @thepeople6430
      @thepeople6430 3 месяца назад

      @@shiromimohottige7658 ehemada.. DN sujeewa hodaida.. 😂😂

    • @sunilfernando9928
      @sunilfernando9928 3 месяца назад +1

      එකෙකුට විතරක් රෙද්ද ඉස්සුවා නම් ඔහොම වෙන්නෙ නෑනෙ බං......රෙද්ද උස්සනකම් හොඳයි කියන්නෙ මෙයා ගණිකාවක් ද....!?

  • @wijithapiyanthi6066
    @wijithapiyanthi6066 3 месяца назад +1

    දැනුයි කතාව තේරුම් ගියෙ එදා අපි අජිත් මුතුකුමාරනට බැන්න ඔබ හරි

  • @PrarthanaSewwandhi-tv1id
    @PrarthanaSewwandhi-tv1id 3 месяца назад +6

    අජිත් අයියේ ඔයාට ගොඩාක් ආදරෙයි ,ඔයාගේ පලමු ව්වාහය තමා සර්තක වෙන්නේ ජය,වේවා

  • @kristenadissanayake5392
    @kristenadissanayake5392 2 года назад +116

    අවුරුදු ගානක් පව්ල් කාලා දැන් කරපු ජරා වැඩ එලි කරනවා ..එතකොට මෙයා එවට සම්බන්ධ නැද්ද දන්නෑ... මෙහෙම ත් පිරිමි ..🤨🤨

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад +3

      ඔව් එ කතාව ඇත්ත කොහොමත් එහෙම නේ sis මේහේ වැඩ..

    • @kumaribandara2442
      @kumaribandara2442 2 года назад +16

      ඕක ඒ ගෑනිට කිට්ටු වුණේ salli වලට කෑදර කමට . Dan කලින් wifeta saha me කාලයක් kiripani වගේ හිටපු ගෑනිටත් අපහාස කරනව . Munnam පිරිමි සංහතියටම සාපයක්.

  • @nadishadonald7638
    @nadishadonald7638 2 года назад +73

    සුජීවගෙන් යැපිලා මනුස්ස වාසෙකට ඇවිත් කාපු පතේ පහරිනවා,,,, අනේ එයාලගෙ රෙදි ගලවන්න කලින් තමන් නිර්වස්ත්‍රයි කියලා පේන්නේ නැද්ද,,කසාද ගෑණි දාලා ඇවිත් ඒ ළමයින්ට ගැණිට කියපු දේවල් ඔයවගේම නේ කීවේ,,දැන් ඒ ළමයි ගැණි ළගට ගිහින් සුජීවට බනිනවා,, අපෝ මෙහෙම චීත්ත,,,තමන් හරිනම් උඩ පැන පැන හරි කියන්න ඕනේ නෑ,,,අනිත් දේ එයාල වැරදි කරනවා නම් එයාලා ඒ පව් ගෙනියයි,,එයාගේ ඉන්ජක්ශන් එකයි අරකයි මේකයි කියන්නේ ඒගැණි එක්ක ජීවත් වෙලා කාලා බීලා ඉදලා නේද, ලැජ්ජයි ,,තව ටික දවසකින් තවත් තැනක හෝල්ට් වෙයි,,අනික ඔයත් හොද හරි මනුස්සයෙක් නෙවෙයි නේ බලද්දි, ආත්මේ කාගන්න එපා අජිත් අයියේ,,,පාඩුවේ ඉන්න,,,කුණු අව්ස්සලා නිකම් තමා නාගන්න එපා,,,

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 2 года назад +1

      Munam maha amanayek

    • @shanthiwaduge922
      @shanthiwaduge922 2 года назад

      Meya BABA....PAU🤡🤡

    • @kaniskasandarumahanamage2621
      @kaniskasandarumahanamage2621 2 года назад

      ගනන් ගන්න එපා මොණරා පිල් විදහලා නටන්නෙ හරි ආඩම්බරයෙන් ඒ උනාට ඌ දන්නෑනෙ උගෙ මුලු පස්සම පෙන්නගෙනයි ඉන්නෙ කෙයලා .අජිත් හිහන් ඉන්නෙ දකුණේ සිංහයෙක් කියලා .අනේ මන්දා මුන්ව බාරගන්න ගෑනුත් ඉන්නවනේ.

  • @nishaniweerasingha2733
    @nishaniweerasingha2733 2 года назад +423

    "පෙණ බුබුලක් වගෙ උඩට ඇවිත් රෙන්න නම් එපා"..😂😂😂😂😂😂

  • @HemaliPrasangika-dp1bg
    @HemaliPrasangika-dp1bg 3 месяца назад +7

    අජිත්ගෙ පිනකට එයා බේරුණා..චුටි පුතා කියන කොල්ලටත‍් මොනවා වෙයිද දන්නේ නෑ..

  • @bandaranayake441
    @bandaranayake441 3 месяца назад +3

    අද තමා තේරෙන්නෙ අජිත කියපු 100% ඇත්ත කියලා..එදා මෙයාට හැමෝම බැන්නා..දැන් තේරෙනවනේ..අම්මණ්ඩ්ගේ දුලා 2නන්ගෙයි කෙරුවාව

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 года назад +190

    වැඩෙ කැතැයි අජිත් ඔයා ඔය තරමටම කැත 🚹 කියලා අපි හිතුවෙ නැ

    • @sarathbandara7460
      @sarathbandara7460 2 года назад +3

      ඇත්තටම

    • @diwyangi7242
      @diwyangi7242 2 года назад +3

      @@sarathbandara7460 එයාට ගැණු හරියන්නේ ම නෑ

    • @Blehbleh331
      @Blehbleh331 3 месяца назад +3

      News baluvada langadi 😂😂😂

  • @rowdy-kella707
    @rowdy-kella707 2 года назад +465

    වැරදුනාලු මූට 😂😂😂
    වටේ යනවට හොදවැඩේ ☝️තොට

    • @sadusilva3456
      @sadusilva3456 2 года назад +3

      Ubath watey yanwane 😂💔

    • @bet186
      @bet186 2 года назад +1

      @@sadusilva3456 😂💔

    • @samjewellery3336
      @samjewellery3336 2 года назад +8

      Gedara geni daruwo atharaman karala wate yana mu darshanika talk daanawa

    • @arunalufashion6424
      @arunalufashion6424 2 года назад +4

      අජිත්ට තනියම වටේ යන්න බැහැනෙ.එතකොට සුජීවා වටේ ගිහින් නැද්ද.සුජීවා අජිත්ට සෙට් උනේ අජිත් කසාද බැඳල කියල නොදැනද.සුද්ද සිංහලෙන්ම කිව්වොත් තැන තැන උලන්න යන උන්ටයි උලන උන්ට රෙද්ද උස්සන උන්ටයි මේව හොඳ පාඩම්

    • @rowdy-kella707
      @rowdy-kella707 2 года назад +1

      අනේ අම්බේ....😂😂😂😂 රෙද්දේ තුත්තිරී වෙන්න පත්තිනී ....
      මම ඔය එකෙකුටවත් පාන ඇල්ලුවෙ නැ කොම්මලේ කෙම්මලේ. 😂😂😂
      මම කිව්වෙ ඌ කියපු නිසා වැරදුනා කියලා .

  • @devin2236
    @devin2236 2 года назад +106

    දකුණේ මිනිසුන්ටත් ලෑජ්ජාවක් තමුන්❌🙏

    • @sampaniro
      @sampaniro 2 года назад +3

      Dakunu sateeeeeeen awillla 😂😂😂😂

    • @dularadilshan7734
      @dularadilshan7734 3 месяца назад +2

      මුන්ගේ මානසිකත්ව නේ බන් 😅

  • @NishanMadushanka-rj7fr
    @NishanMadushanka-rj7fr 3 месяца назад +3

    අජිත් කියන්නේ සුපිරි චරිතයක් ආදරෙයි මොක මොනවා කීවත් අජිත් අපි ආදරෙයි බුදුසරණායි ❤❤❤❤❤❤❤❤

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 года назад +40

    සුජීවා කියන්නේ හොද අම්මා කෙනෙක්

    • @Blehbleh331
      @Blehbleh331 3 месяца назад +1

      News baluvada langadi 😂😂😂

  • @sayumifernando8345
    @sayumifernando8345 2 года назад +74

    අජිත් ඔයා සුජීවා එක්ක ගිහිං කලින් වයිෆ්ට දොස් කිව්වා නේද? ඒ ලමයින්ටත් දොස් කිව්වා.සුජීවගේ සල්ලි වලට පෙරේත වෙලා ගිහිං ආයේ ආවේ කලින් එඅයිෆ් හාවටම නේද? දැන් ආයේ අර කොහේවත් ඉන්න කෙල්ලෙක්ට බනින්නේ.ඔයාට සුජීවා එක්ක ගෑවෙන්නවත් පුලුවන්ද.ගෑනියෙක්ට වරදින්නේත් පිරිමියෙක් නිසා.ඒ වුනාට දැන් එයා ලස්සනට දූලා දෙන්නා එක්ක ඉන්නවනේ.ඊර්ෂ්‍යාව කියන්නේ ඕං ඕකට

    • @vijayalaxmie8929
      @vijayalaxmie8929 2 года назад

      මහා ජරාම මිනිහෙක්. ඔනම ගැනියක් ආසරන උනම කවුරැ හරි ලංවූනම ඵ් ඒ ගැහැණිය සිතන්නේ තමන්ට කවූරැ හරි පිහිටක් වේවී කියලා. නමුත් අත්තීමමට පිරිමින්ට වැරදුනම අහින්සක ගැහැණිය දරැවන්ට තමයි වැරද්ද උන් හොදයි 😡

  • @harshaninawalage4507
    @harshaninawalage4507 2 года назад +92

    බස් අජිත් අයියා අත්තෙන් අත්තට පනින්න ගිහින් කෙල උනා නේත....🤣🤣🤣🤣ඔය කොයි අයියලටත් ඕක තමා වෙන්නෙ ඈ..පවු ඒයි ඔයා..😥😥😥🤪🤪🙊

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan910 2 года назад +48

    "ගැටළුව තමන්ගේ නොවනතුරු, පිළිතුරු දාර්ශනිකයි...!!!"

  • @chathurangaheenatigala2688
    @chathurangaheenatigala2688 3 месяца назад +17

    වීර අම්මගේ හැටි දැන් එළියට ආවා නේද..බුකිය වැලලෙන එවුන්ට හොඳ වැඩේ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +16

    තාවකාලික සැප මොනාටද අජිත් මුතුකුමාරණ ඔබ ගෙ සිංදුවට ගොඩක්ම ආස කරා ඔබ කරපු දෙනිසා සිංදුත් එපා උනා

  • @nirmalanirmala6236
    @nirmalanirmala6236 2 года назад +107

    අනෙ පොන්නෙයා උන් එක්කඑකතු වෙලා කරන්න ඔන දෙවල් සෙරම කරලා දැන් සුදනාවෙන්න යනවා ,නයිටි ග්ලබ් ගියෙ උබ එක්කනෙ බන්

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 2 года назад +8

      මූ ගෙදරට වෙලා කෑම හදන්න ඇති එතකොට ...🤣🤣🤣🤣අම්මෝ මල් මල් චීත්ත අදින පිරිමි...

    • @ushanthasandaruwan-u8f
      @ushanthasandaruwan-u8f 5 месяцев назад

      Maru kata oyage

  • @diya7329
    @diya7329 2 года назад +94

    තමන්ගෙම ගෑණිටයි දරුවටයි ඔහොම කියනවා නම් උබ ගැන එතනින් එහාට කියලා වැඩැක් නෑ. ඕව ඔහොම කියනවට වඩා හොදයි ඔය පිරිමි ගැම්මෙන්ම ගිහින් මූනට මූන කතා කරන එක.. 😂🤟

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 2 года назад +65

    බදිනකොට බැදපල්ල මේ වගේ මරාල නැතුව.නොදකින් ඔක්කොම live ඇවිත් කියෝනව.මූත් එකයි හංසමාලිත් එකයි.සිංහයෙක් වගේලු ඉන්නෙ අනේ ඉතින් 🤣🤣

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 2 года назад +10

    සුජීවා ඔයාට අපි ගරු කරනවා. මේවගේ පහත් ආශා ඇති පිරිමි ගෙන් වෙන් වෙලා දරුවන් සමග සතුටින් ඉන්න

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 3 месяца назад +5

    ගැම්මක් තමයි අජිත් මුතුකුමාරණ

  • @induwaradineth4942
    @induwaradineth4942 2 года назад +65

    පිරිමිකමටත් ඔහේ කැලලක් ඕයී 💔😂

    • @aranyawickramasinghe8642
      @aranyawickramasinghe8642 2 года назад

      කොහොමත් දකුණේ පිරිමි කන්න දුන්න බත් පත පවා කියා පෑවා ම ට මට ලං වෙලා හිටියේ ත් සල්ලි හින්ද මම තවම කියලා නෑ කියලා නෑ මගේ වාහන පාවිච්චි කරන්නේ කියලා දෙවියන්ට කියන්නේ

    • @Ayeshainduwara
      @Ayeshainduwara 3 месяца назад +2

      Dan mk 😂

  • @Sri-nw2ge
    @Sri-nw2ge 2 года назад +78

    ආදරය සුන්දර වරදකි .... මේවා දැක්කම සින්දුත් මතක් වෙනවා මචෝ ......

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 года назад +62

    පරබල්ලො තොපි හොර ගෑනු පස්සෙ පස්සෙ ගිහිල්ල .....කාල දැන් අපි තොපේ රෙද්දවල් අහන්න ඕනි නැහැ බොල. හිගන්නු...

  • @piyakaru
    @piyakaru 2 года назад +53

    සුජීවාට ප්‍රේක්ෂකයන් ආදරෙයි

  • @dewmini2983
    @dewmini2983 2 года назад +14

    කේ සුජීවා යකඩ ගැහැණියක්.💖

    • @Blehbleh331
      @Blehbleh331 3 месяца назад +2

      News baluvada langadi 😂😂😂

  • @resikapriyanthi464
    @resikapriyanthi464 2 года назад +45

    මේව කාටත් හොදපාඩම්...පඋල් ජීවිතතුල ප්‍රස්න වෙයි...එවහදාගෙන එකට ජිවත්වෙන්න...බලන්න වටේයන්නැතිව.......

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 года назад +75

    ඔයාලගේ persanol ජීවිතේ කවුද හරි කවුද වැරදි කියල අපි දන් නැහැ ...but ඔයා කලින් බිරිඳටයි ඒ දරුව ටයි කතා කරපු විදිය නම් ගොඩක් වැරදි ..මොනදේ උනත් සුජීවා ඔයා වගේ දරුවො දෙන්න දාල ගියේ නෑ ... පොඩි කාලේ ඉඳලම අතක් පයක් නොකඩවා දරුවෝ දෙන්නා උස් මහත් කරපු පිනම කේ සුජීවා ට ඇති....

    • @shaniperera7138
      @shaniperera7138 2 года назад +1

      දිධ්ධ ධම්ම වේදණීය කර්මය පල දිම

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад +4

      එතකොට හස්බන්ව අත ඇරලා තමයි එයත් ආවේ..එකම දෙ නේ..
      දුවලා ලගට ගත්තෙ එ මනුස්සයගෙන් නඩත්තු වන්දි ගන්න , එක වල්ලෙ බඩු ඔක්කොම

    • @Growup13700
      @Growup13700 2 года назад +2

      @@yasasediriweera8281 aneh meh sujeewa qynne lamai 2nnekwa thaththa kenek nathuwa hadapu amma kenek uba baduwa qynne e wage ganiyektda thoge amma thama baduwa tho wage ponnayekwa hadapu para balla

    • @madhuabeysinghe...2474
      @madhuabeysinghe...2474 2 года назад

      @@yasasediriweera8281 oyage kathawa godak weradiy... amma kenek kawadawath thamange daruwanwa wandiyak ganna lagata ganneha.. me loke oni tharam ammala innawa thaththala nethuwa daruwanwa reka bala ganna.. r 8000ka nadaththu ganak wageda daruwo dennek bala gannawa kiyanne.. anika sujeewata salli nethuwai.. me loke daruwanwa pare dala yana ammala atharin sujeewa respect..

    • @wimukthirathnabandara6074
      @wimukthirathnabandara6074 2 года назад +1

      සුජීවත් කැලුම්ව දාලා අජිත් එක්ක ආවේ.

  • @wgshamalikumari538
    @wgshamalikumari538 2 года назад +69

    තමන්ගේ ගෑනි ඉදිද්දි තවත් ගෑනියක් ගත්ත උබට හොදවැඩේ

    • @kumudukumudu2727
      @kumudukumudu2727 2 года назад +1

      ඒක ඇත්ත

    • @TK-ms4gr
      @TK-ms4gr 2 года назад +1

      😅😅

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад +1

      අරයත් එහෙම තමයි මනුස්සයෙක් ඉද්දී තව එකෙක සෙට් උනා..

    • @wgshamalikumari538
      @wgshamalikumari538 2 года назад +1

      @@yasasediriweera8281 ඕකුන් ඔක්කොම එකයි ඒත් හොදින් ඉන්න කාලේ.කරන දෙවල් තරහා උන ගමන් වමාරින්න හොද නෑ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад +1

      @@wgshamalikumari538 එක හරි..👍

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 3 месяца назад +20

    අජියා දැනගෙන හාමුදුරුවෝ ගැන 😮

    • @funnysl8695
      @funnysl8695 3 месяца назад

      අජිතාව එපා උනේ ඕක thma හේතුව 😂

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 3 месяца назад

      @@funnysl8695 නයන වාසලට ඉන්න ජිවිතේ කලකිරිලා ආපහු මහණ දිවියට යන්න සිවුරුත් මහලා.මහමෙවුනාවේ මංගල හාමුදුරුවෝන්ගේ ප්‍රකාශයක තියෙනවා ඒ ගැන.උන් වහන්සේට තමා නයන වාසල කියලා තියෙන්නේ ආයම පැවිදි වෙන්න ඔින කියලා

  • @udayakodi
    @udayakodi 5 месяцев назад +1

    මේකෙ දැක්ක හොදම කමෙන්ට් එක " ගැටලුව තමන්ගෙ නොවන තුරු පිළිතුරු දාර්ශනිකයි"