This is how to make an indoor plant without mosquitoes breeding | Amila Nadeshani

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 47

  • @malijayaraj7130
    @malijayaraj7130 11 месяцев назад +2

    හරිම වැදගත් වීඩියෝ එක මමත් මගේ අලුත් ගෙදර indoor plant වවන පිස්සුවක් හැබැයි තාම ගෙයි ඇතුලේ තිබිබෙ නෑ මට බයයි අව්ව නැතුව පැලය මැරෙයි කියල indoor plant වලට දවස ගානේ වතුර දාන්න අවශ්‍යයි ගොඩක් හොද වැඩ සටහන හරිම ආසාවෙන් බලන්නෙ. ගොඩක් ස්තුතියි ❤

  • @thusharideepthika1511
    @thusharideepthika1511 9 месяцев назад +1

    ආදරනීය අමිලා , හරිම ලස්සනයි ! කලාත්මකයි ! ඔයාගෙ ඉදිරිපත් කිරීම ඉතාම අපූරුයි ! ගහට කොළට දක්වන ලෙන්ගතු කම අපි සැම දෙනාටම ආදර්ශයක් !

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 Год назад +1

    ලස්සනයි ...අහන් ඉන්න ආසයි ...ම්ස් මල් වලට ගොඩක් ආසයි නෙද ..මාත් මල් වලට ගොඩක් ආසයි ..එ වගේම ආදරෙයී..මිස් මල් පැල හදන විදිහට මාත් දැන් හදනවා..තවත් එවගෙ මනි ප්ලාන්ට් video දාන්න මිස් ..බුදු සරණයි ❤❤❤❤

  • @pubudinirashmikarashmika338
    @pubudinirashmikarashmika338 Год назад +2

    Lassanai akke..oyage hadawagema.....❤

  • @chathuchathu1043
    @chathuchathu1043 2 года назад +1

    දැනුවත් කිරීම ගැන ගොඩක් සතුටුයි akkiyooo...බොහොම ස්තුතියි අක්කේ..

  • @sameerarock8595
    @sameerarock8595 2 года назад +1

    මමත් ඔයා ගේ මල් දැකල පැල හදන්න ගත්ත ස්තුතියි අමිල මිස් ඔයා ට

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 2 года назад +2

    ලස්සනයි... මමත් ඔය මල් කලාවට හරිම ආසයි...

  • @madudamayanthi8470
    @madudamayanthi8470 2 года назад +4

    හරිම ලස්සනයි අක්කෙ.😍😍

  • @tissabandara595
    @tissabandara595 Год назад +1

    Harima lasani Akki.mamath haduwa.

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 месяцев назад +1

    ලස්සනයි

  • @samanthibepeka4975
    @samanthibepeka4975 Год назад +1

    Akela nanga......oya harem daksae ..

  • @moderacosmetics5490
    @moderacosmetics5490 2 года назад +2

    බොහෝම ප්‍රියමනාපයි බලන් ඉන්න වීඩියෝව. ❤

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 года назад +3

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා මමත් හරියට මල් හිටවනවා වතුරයි ගල්දාලත් ...හිටවනවා කෝමාරිකා නම් සාර්ථක වුනේ නෑ පස් වල හිටවලා ගොඩක් කෝමාරිකා තියනවා වතුරේ හිටවපු .පැළ නරක් වුණා ඔයාගේ වීඩියෝ වලින් අප දැනුවත් වෙනවා ඔයාට බුදු සරණයි 🙏👍🙏👍🙏👍🙏👍🙏👍🙏

  • @chamanimadhka4767
    @chamanimadhka4767 2 года назад +2

    Lassanai akki budusaranai .😘💝😘

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 3 месяца назад +1

    සොයමින් හිටියෙ මදුරුවන් බෝවෙන්නෙ නැතිව හිටවන්නෙ කොහොමද කියල .
    බෙහෙවින්ම ස්තූතියි !

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад +1

    බොහොම ස්තුතියි

  • @chanukumee2189
    @chanukumee2189 Год назад +1

    අමිලා නදීශානි කියන්නෙත් මලක් වගේ ❤️❤️❤️ තන්කු darling ❤️
    Budusaranayi

  • @hasinipabasara5243
    @hasinipabasara5243 2 года назад +1

    Akke oyage video dekkata passe matath hitawanna asa hithuna...❤❤

  • @indiararandeny8999
    @indiararandeny8999 2 года назад +2

    Thank you darling .❤

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 2 года назад +1

    Oyage indoor plants okkoma tika eka dinakata penwanna Amila nangi .

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 2 года назад +1

    Komarika godak durata sarthaka galuda.hodata hedenawa.kolarodu samaga paschuttak thibunama aethi.

  • @kumarilekha3345
    @kumarilekha3345 2 года назад +1

    Mn.hitawanawa.සාර්ථක

  • @pathmarohini9923
    @pathmarohini9923 2 года назад +1

    It's excellent daughter

  • @ninagomis9093
    @ninagomis9093 2 года назад +1

    oya wagema mamath nitharama enne Mal aekka . Mal walata sahtunta adare karanna puluwan Hama kenekgema hadawatha lassanai karunawanthai. Mal gasak wedigena aeddi mall pipeddi hadawathata aena sathuta Kiya Nima karannata beha. thank you dear amila. wedagath vidios denawata❤️

  • @priyankakumuduni3662
    @priyankakumuduni3662 2 года назад +1

    Ane oyage lassana.balan inna aasai

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Год назад

    ganan ganna epa idiriyata..
    yanna 😊....malwagema oyath
    lassanai👍🌼💕🌹

  • @erandiMadumali1987
    @erandiMadumali1987 Месяц назад

    මේ විදියට යටට වතුර හිටින්න දැම්මම වතුර සතියෙන් මාරු කරන්න ඕනි නැද්ද ඔයාගේ වගේ වතුර හිදෙන්නේ නැනේ අක්කා වතුර දාල ටිකදවසකින් වතුර අඩුකරනවද

  • @dinucreationselvitigala4724
    @dinucreationselvitigala4724 Год назад +1

    💐💐💐💐

  • @youtubekaviya731
    @youtubekaviya731 2 года назад +1

    Mama ada tamay oyawa alla gatte.mama asay...wagawata .❤❤❤❤❤❤❤

  • @malshaweerasooriya1054
    @malshaweerasooriya1054 2 года назад

    Oyage mal matanm pissuvak mn godak deval iganagaththa oyegen ..........💘

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 2 года назад

    Hoda athahada belimak👍 mama adai chenall eka dekke...👍

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 3 месяца назад +1

    කීව විදියට , ගඩොල් කෑලි දාල, කෝමාරික පැළයක් හිටවන්න හිතා ඉන්නව.
    බෙහෙවින්ම ස්තූතියි !

  • @VSOOLOVE-u5b
    @VSOOLOVE-u5b 10 месяцев назад

    මුහුදු වැල්ලෙ හදන්න පුලුවන්ද

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 2 года назад

    Oyage home tour ekkak karanna

  • @sajanimaheshika2575
    @sajanimaheshika2575 2 года назад

    අනේ අක්කේ ඔයා නිසා මාත් දැන් ඔය විදිහට මල් හිටවන්න ඇබ්බැහි වෙලා. මගේ මහත්තයා ත් දැන් වතුරෙ හිටවන්න පුලුවන් ලස්සන මල් පැල කොහෙ දැක්කත් මට ගෙනත් දෙනව. එයත් හරි ආසයි මේ කලාවට . Thanks ඔයාට

  • @rohinikzon954
    @rohinikzon954 7 месяцев назад +1

    අනේ මටත් ඔයාට වගේ ලස්සනට කතා කරන්න පුළුවන් නම් .

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 2 года назад

    Kisideyak nokara inna nikamo thama anunge dewall walata watinakamak nodenne..balan innath beri.

  • @anuralatha
    @anuralatha Год назад +1

    🌹🥀🌺🌻🌼🌷💐 be happy...be well!!!

  • @dinithipasquel6115
    @dinithipasquel6115 2 года назад

    asawen balan hitiye akkage aluth video ekak genakan dan nam mamat hariima aswen inne akkage mall gana tiyena video 1k genakan mama nam me channel ekata addicted wela. stutii indoor plants gana tibba asawa tawat wadi wuna mamat godaak pala akka wage pala kara gatta..

  • @HardeepSingh-tn5rx
    @HardeepSingh-tn5rx 2 года назад

    mama oyage hama vidiyo 1ma balanawa mama indiyawe inne mamat mal hitawanawa

  • @DIANNTONE
    @DIANNTONE 2 года назад

  • @anuiroshani1337
    @anuiroshani1337 2 года назад

    ❤️❤️❤️❤️❤️

  • @jeanisaac6646
    @jeanisaac6646 Год назад

    Hi it's no I'm

  • @anuradhayasarathna4992
    @anuradhayasarathna4992 2 года назад

    💓💓💓💓💓💓💓💓

  • @seyedmuhammedmoulana2637
    @seyedmuhammedmoulana2637 5 месяцев назад

    your talking too much in begging, so please reduce the unwanted speaches which makes me to skip to middle, by the way please short list, rather than that others are better 🎉

  • @rasikanandana8271
    @rasikanandana8271 2 года назад

    Amila akki ඔයා දැන්නම් Amila Akkige මහත නිසා Amila Akki කැතට පේනවා එනිසා Amila Akki ආයෙම උසේ ගානට ගැලපෙන්න කෙට්ටුවෙන්න

    • @priyankasapugoda5850
      @priyankasapugoda5850 2 года назад +3

      Eya katha na harima lassenai boru kiyanne epa puduma lassenai thiyenne eyata