@@neathraanuragi4313 ඉස්සර වගේ interest එකකින් බලන්න දෙයක් නෑනෙ ඒකෙ. soo unnatural and sooo boring. So we miss the chance to have some fun sharing comments 😊 අපරාදෙ. Thanks for remembering 😉
20/06/22. What a darling Rehan is .👍👍✅✅🌹 Even after seeing the wooden house , Rehan looked at Sarani in such a loving way. He opened the car door for her, gently closed closed the door gently after her. He has changed so much. He enjoys talking to her and listening to her. This is way away from the mother and sister and their rude behaviour .✅👍😂💃💃💃
අද නම් කමෙන්ට් එකක් නොදාම බෑ හිතුනා රෙහාන් සරනි හරිම ආදරණීයයි උද්දික අයියා ❤️❤️🥰
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
සිකුරා කියන්නෙ සරනිගෙ කවුද
Lassanai
❤❤
රෙහාන් සරනි දිහා බලන බැල්ම
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
ඒකනම් මාර පැනි බැල්මක්.
උද්දික අයියගේ රගපෑමනම් සුපිරි. එයාගේ චරිතෙ එයා හොදටම කරනවා.
Ĺ
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
Uddikanam mmmm onna naluwo
2/06/22 Now that Rehan has seen where she lives, his love is definitely True. A girl from the slums. ✅✅💃💃💃❤️❤️❤️🌹🌹👍👍
ammoooo ow
අද නම් රෙහාන්ගෙයි සරනිගෙයි හමුවීම හරිම ආදරනීයයි කතාව ගොඩක් ලස්සනට තිබුන
මං හිතුවා රෙහාන් සරනිට තෑගි අරං දෙයි කියලා
@@anushaamsams982 හ්ම් එහෙම උනානම් සරනි ගොඩක් සතුටු වෙයි
⚘
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
ඔය හමුව රෙහාන්ගෙ ඔෆිස් එකේ කවුරැ හරි හෝ රැක්ෂානා වත්සලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි දැක්කොත් තමය් අපිට තවත් සතුටු
දුශේනිගෙ පෙනුම වගේම තමයි එයාගෙ voice එකත්.. සරනි විදියට කතා කරද්දී අහන් ඉන්න පුලුවන් පැය ගානක් උනත් ..❤️
ඔව් Voice piching and tone පට්ට. හොඳට සින්දු කියන්න පුළුවන් ඇති.
@@hera86468 ස්වර්ණවාහිනී xmax party එකට ඇවිත් ලස්සනට sing කලේ😍😍😍
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
අම්මෝ අද නම් මට හාට් ඇටැක් එකක් එයි කියලා මම නම් හොඳටම බය වුනා . රෙහාන්ගෙය සරනිගෙයි ආදරය පටන් ගන්න යන ලස්සන බලාගෙන ඉඳලා .ඇත්තටම ආදරයක් පටන් ගන්නකොට මුහුණුවල තියන ලස්සණ ,පුදුම විපරමකින් බලාගෙන හිටියේ .වයසින් වැඩි වුනත් රෙහාන් ගේ මුහුණේ ඒ කෑම කණ වෙලාවේ තිබුන ලස්සණ. දෙන්නට දෙන්න රටවටා ගන්න හැටි ?හරිම තාත්විකයි •හැබැයි ඔයා ගෙදරට නම් පොඩ්ඩක් මරගාතේ වාගේ ඇති නේද රෙහාන් මහත්තයෝ .?ඔයාට ඉතින් වැඩ ඉතාමත් අධික කෙනෙක්නේ නේද?ඔය කලබල අස්සේ ඔය සොඳුරු මුහුණ නම් ගෙදරදි ඔයාට කොහොමත් ගන්න බැරිව ඇති නේද?
Ow apitath ahagenama enna puluwan athi tharam 😘😘😘😘😘wenamama lokayak me drama aka 😍😍😍🤗🤗🤗🤗🤗🤗
සුදූ, පැටියා බබා කෑලි නැතුවාට මේ couple එකට ලියලා දෙන dialogues නියමයි.
වාක්‍යක් වචනයක් ගානෙ වෙනස්වෙන expressions, voice modulation එක්ක ඒ dialogues deliver කරන විදිය ගැනනං කියන්න වචන නෑ
True...supper
Akanam aththa
ඔයා දැන් drama එක බලන් නැද්ද
@@neathraanuragi4313 ඉස්සර වගේ interest එකකින් බලන්න දෙයක් නෑනෙ ඒකෙ. soo unnatural and sooo boring. So we miss the chance to have some fun sharing comments 😊 අපරාදෙ.
Thanks for remembering 😉
@@garfield7625 👍
රේහා බන්ටි අපි පිස්සු වැටිලා ඉන්නෙ ඔය දෙන්නටම ...ලංකාවේ දැනට යන සුපිරි සුපිරි drama එක ❤️❤️❤️❤️❤️❤️
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
අභියගෙ ටී ෂර්ට් එක අච්චර වෙලා මූනෙ ගහගෙන ඉදලා ඇති සිකුරා ට සිහිනැතිවෙන්නැතුව තිබුනා😂💔
😂😂
🤣 සිකුරා ගැන අනුකම්පා හිතුන එකම සීන් එක
@@hera86468 කියල වැඩක් නැ 🤣 bro
ඒකනේ සිකුරා ටිකක් අඩපණ වෙලා හිටියෙ... 😝
😂🤣😂 real true bro
සරනිට ගැලපෙන්නේ රෙහාන්ම තමයි.. ❤️❤️😍
සරණි මැනික .. ආදරෙයි..ඔය දෙන්නගෙ ගැලපීම ..ආදරය මහ පුදුම දෙයක්... මේක ලියන කෙනා පුදුමාකාර හිතක් තියෙන කෙනෙක් ... ලස්සන කතාවක්.. බොලඳ වදන් නෑ .බොරු ආටෝප නෑ .. හරිම ලස්සන කතාවක් ❤❤❤ ගොඩාක් ස්තූති ඔය හැමෝටම 🌹🌹🌹
ඒකමයි අපේ හිත් මේ තරම් හොරාගත්තේ මේ නාට්‍ය 😍😍😍❤️
ඒක නම් ඇත්ත
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
Yes of course 😍😍😘😘😘😘😘superb ❤️❤️❤️
Liyapu kenath patta vidihata aadare karanna ati ne ❤❤👍👍
බන්ටි කතාකරන විදියට රෙහාන් විතරක් නෙමෙයි අපිටත් පිස්සු හැදෙනවා..පට්ට cute 😍😘
Owwww
අම්මෝ ඔව් බන්ටි නම් මාරම sweet
හරිම හුරතල්
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
L
L
විටෙක රගපෑමක් කරන්නෙ කියල පවා අපිට අමතක කරනව තරම් දක්ශ රංගනයක යෙදෙන ඩාලිං අක්ක [ චන්දිමා කරුණාදාස ] ඔබට සුබ උපන්දිනයක් ..රංගන දිවියේ සාර්ථක දිගු ගමනකට ඔබට සුබපැතුම් ♥️♥️🍰✨️
😊💞
🎂🎈🍰🎉
උද්දික ප්‍රේමරත්න තරම් romantic actor කෙනෙක් මේ කාලේ දකින්න අඩුයි 😍
Yes
ඇත්තමයි
ඇත්තමයි
Aththa💯
දෙන්නගෙ chemistry එක තමයි ඇත්තටම ..😍😍 acting වලට ඒක ලස්සනට mix වෙලා තියනවා❤️
අනේ අම්මේ සරණි කතා කරන විදියට කාට උනත් උණු වෙලා යනවා 😌😌😌😌 ! හරිම cute හුරුබුහුටියි ඔයා සරණි ! 😘😘😘
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
❤❤❤
රෙහාන් බබා වගේ අහනවා ගනුදෙනුවක් නෙමෙයි නම් මොකද අපි අතර තියෙන්නේ කියලා 🙄 දෙයියනේ සරනි අච්චර විස්තර කරද්දී තේරෙන්නේ නෑ වගේ ඉන්න හැටි🤧
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
ශෝයී අනේ.... හරිම ලස්සනයි අද කොටස...සරනීගේ හුරතලේ...රෙහාන්ගේ ආදරේ දෝරේ ගලනවා...ඔය විදිහට ලස්සනට මේ දෙන්නගේ ආදරේ ගලා ගියොත් ගොඩක් අය ආශාවෙන් බලයී....ස්තූතියී ඔබලා හැමෝටම...
ඇත්තටම හරිම ලස්සනයි ...කතාව .සරණි ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි ❤
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
සරනිගෙයි රෙහාන්ගෙයි චරිත දෙකට මේ දෙන්නවම තෝර ගත්ත කෙනාට දෙන්න ඕන සම්මානයක්...ඒ තරමටම සුපිරියටම රඟපානවා.....රියල් ඇක්ටින් ....💚💚💛💛
20/06/22. What a darling Rehan is .👍👍✅✅🌹 Even after seeing the wooden house , Rehan looked at Sarani in such a loving way. He opened the car door for her, gently closed closed the door gently after her. He has changed so much. He enjoys talking to her and listening to her. This is way away from the mother and sister and their rude behaviour .✅👍😂💃💃💃
Nlĺ
ඔව් ඒක නම් ඇත්ත,, උද්දික නම් පට්ටම නළුවෙක් ,,,,
Aniwaryan
ඒක ඇත්තමයි
කූඹියෙක් කෑවා කිව්වාම කොහෙද කියලා අහනවා මරු🐜🐜🐜🐜🐜
මොනවා නැති උනත් සරනිට ඉන්නේ යාලුවෝ ට්කනම් නියමයි...
පාර දිගේ, පාර වසා ඇත, අග්නි පියාපත් වැනි teledrama වල එකිනෙකට වෙනස් චරිත විශිෂ්ඨ ලෙස අප හමුවට ගෙන ආ ❤️ඩාලින්ට (චන්දිමා) සුබ උපන් දිනයක් වේවා...❤️
Ljhg
Kn
කොහොම හරි කමක් නෑ රෙහාන්වයි සරනිවයි අවසානෙට එකතු කරන්න මෙලෝ රහක් නැතුව ඉවර නොකර
පත්තිනි කෝවලන්, මිණිගංදෑල අරනෝලිස්, මහරජ ගැමුණු, Rush රෂාන්, පාරදිගේ රෙහාන්...
Yes! He's such a attractive actor ever♥️
සමන් භූපති ජගදීශ්
වැලන්ටයින්
අනේ සිකුරට වෙච්ච දෙයක් හිනාව නවත්ත ගන්න බැරිව ගියා බැරිව ගියා අද කතාව හරිම ලස්සනයි
😊😊
හරීම ආදරණීය මෙවන් නිර්මාණ ඉදිරියටත් බලාපොරොත්තුවන.උද්දික සහා මියුරංගිගෙ රන්ගනය අතිවිශිෂ්ටයි.
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
Sikura මරු..නියමයි...
මොනවා උනත් සද්ධාට ගරු කරන්න ඕනා අඩුම ගනනෙ මෙහෙම නාට්‍යයකින් හරි සමාජෙ ඉන්න අනිත් මිනිස්සු ගැනත් සංවේදීව හිතන්න ඕනා කියලා මතක් කරලා දෙනවාට (9:27)
හරිම වටිනවා ඒ සමාජ විවරණය.
රෙහාන්ගෙ සරනිගෙ ආදරේට අපි වහවැටිලා හිටියට (thanks to script, directing and specially for acting perfectly) නාට්‍යයෙ යටිපෙල හරි සංවේදී කතාවක්.
කොල්ලොටික නං මොනාහරි කරගන්න පුළුවං. ඒත් සරනිගෙ ජීවිතේ හරි සංකීර්ණයි. ගෙදර වගකීම් සම්පූර්ණයෙන් කෙල්ලගෙ අතේ. වගකීම් විරහිත තාත්තෙක්. උකුසු ඇස් වලින් පරිස්සම් වෙන්න ඕනා. එයා බන්ඩලා එක්ක ගහන ගේම් සාධාරණීකරණය වෙන්නෙ නෑ එහෙම කියලා. මොකෝ ඔයිට වඩා ප්‍රශ්න ඇතුව ඔයිට වඩා decent විදියට ජීවිතේ ගැටගහගන්න කෙල්ලො ඕන තරම් ඉන්න නිසා.
හැබැයි සරනිත් ආදරේ ළඟදි හරිම සංවේදී. එතන එයාගෙ බොරුවක් නෑ රෙහාන්ට. එයාට සල්ලිකාරයෙක් පස්සෙ යන්න ඕනා උනානං ඒක ඔයිට කලින් ලේසියෙන්ම කරන්න තිබුනා. රෙහාන් හරහා සරනි ජීවිතේ ඉස්සරහට යන්න, මේ game වලින් ගොඩ එන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තා. බලමු ඉතින් මොකෝ වෙන්නෙ කියලා.
Any way I love the way the writer build up that lovely and complex relationship.
Exactly..
වැදගත්කම, පොහොසත්කම, තනතුරු
මේ සියල්ලම යටයි සැබෑ ආදරය හදුනාගත්තම
කාලෙකින් රෙහාන් & සරණි කුරුලු ජෝඩුව එකට දකින්න ලැබුනේ...... 😍😍
Hmmmmm
හායි
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
WD h hmm BH BG. ccccv.
සරනි අද නම් හරිම අහිංසකයි.ආදරෙයි රෙහාන් සරනි දෙන්නාටම .යාලුවො ටිකත් සුපිරි .
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
මොන කුපාඩි වැඩේ කරත් නානායක්කාරයා හැබැයි දරුවන්ට ආදරෙයි ඈ.....😂
මේ කතාවෙ බලපු කොටස් වලින් දැනට දැක්ක ලස්සනම කොටස තමයි මේ. අනිත් කොටස් වල රෙහාන් සරනි හිටියට රෙහාන් හිටියෙ හරිම බයෙන්. අද දෙන්නම හරිම relax අනේ හරිම ලස්සනයි. අපිටත් පොඩි සහනයක් ආවා. 😘
මට මගේ ආත්මගෟරවය කෝටි දහයකටත් වැඩිය වටිනව👍💯 අද රෙහාන්ගෙයි සරණිගෙයි සීන්එක හරීම ලස්සනයි.. අන්න එහෙම කතාකරල ප්‍රශ්න විසඳගන්න එපැයි🤗😂
රෙහාන්ගෙ හිනාව
@@anushaamsams982 හ්ම්ම්ම් රොමෑන්ටික් නේ..😀
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
E wgeda වත්සලා නිලමේ කෙනෙක්ge duwek
@@sirirathanahimi6411 හ්ම්ම්ම් නුවර මැණිකෙ කෙනෙක්නෙ ගුටිකෑවට😂😂
දුශේනී ගේ දෙබස් උච්චාරණය 👌රංගනයත් එක්ක එකට යනකොට කීයන්න වචන නැහැ.
අද කතාව නම් ලස්සනයි.. කතාවේ ලස්සන හැමදාමත් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වෙන දෙයක්.
Ifwnsa
p
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
රෙහාන් ❤️ සරණි මේ චරිත 2 ට මාර සාදාරණයක් කරන්නෙ.එයලාව මේ චරිත වලට ගත්ත කෙනනම් හරියටම ගැලපෙන දෙන්නෙක් අරන් තියෙන්නේ.
තැන්ක් යූ...සද්දා මාමේ අද කතාව හරිම ලස්සනයි..පහු ගිය මාසෙම කතාව බලන එක හෙන බෝරිං වෙලා තිබ්බෙ..දැන් වත් මේ විදිහට කතාව ලස්සනට ලියන්න හොදේ..ආපහු නම් මෙන්න වැන්දා ගණුදෙනු නම් කතා කරන්න එපා.අනික වත්සලා රුක්ෂානා වාත දෙක අයින් කරලා දැන්වත් රෙහාන්ට සරනිට පාඩුවේ ඉන්න දෙන්න.මෙච්චර කල් දාපු ප්‍රශ්න හොදටම ඇති.මිනිස්සුන්ට කප්පරක් ප්‍රශ්න තියෙන එකේ කතාවෙනුත් ප්‍රශ්නම පෙන්නන්න එපා.ප්ලීස්....
ඉතිං ප්‍රශ්න නැති වෙන කතාවක් බලපන්කො😂..මේක දුප්පත් සෙට් එකක් ජිවිතේ ගොඩදාගන්න ගහන ගේම් එකක් ගැන කතාවක්💥❤️..ඒ වගෙ කතාවක ප්‍රශ්න තමා හයිලයිට් වෙන්නෙ😂🖕..උබල ලව් සීන් අල්ලන් දැගලුවට🚫😂.හිත සතුටෙන් තියාගන්න නං වෙන නාට්‍ය ඇති ඒව බලපන් 😂..මේ කතාවෙ කමෙන්ට් සෙක්ෂන් එක ජරා කරන්නැතුව 🙂🙏
සිරාවට මචං, ප්‍රශ්න නැති කතාවක් බලලා වැඩක් තියෙනවද ? 😂. පෝය දවසේ බණ පොතක් කියවගෙන ඉන්නැතුව මේ වගේ මල හොන්තු "පාර දිගේ" comment section එකේ ආතල් දෙන එක තමයි ඉවසන්න බැරි
මාත් ආව ලෝකෙ වටේ යන්න. සිංදුවක් අහල යන්න අපේ පැත්තට එන්න
රෙහාන්ගෙ ආදරේ සරනි වෙනුවෙන්... ♥️♥️♥️ අපි එයාලගෙ ආදරේ ඇතුලෙ ජීවත් වෙනවා කියලා දැනෙනවා....
සරනියි.රෙහානුයි.හරිම ලස්සනයි ඒදෙන්නගෙ.ආදරේ අමෝ.අපිත්.ඔයාලාට ගොඩක් ආදරේ බුදුසරණයි
ඔබ සැමට පිoබර "නවම්" පුර පසළොස්වක පොහෝ දිනක් වේවා🙏🌸🌸🌸
මෑත කාලයේ බලන ලස්සනම නාට්‍ය තමයි පාර දිගේ..❤
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
සිකුරා අමතන්නෙ වත්සලාට කියල හිතෙද්දි අහිංසක කුරිරු සතුටක් දැනෙනවා 😁😁😅
පාර දිගේ හැමදාම පෝන් එකෙන් බලන අය කෝ ❤️❤️❤️
අම්මෝ දෙන්නාගේ ලස්සන මරු ඈ
ඇඩෙනවා තනි ඇහැට නේද රෙහාන් නොහොත් වැලා වැලන්ටයින්
එයාගෙ තාත්තට එයා ඉක්මන් සුවත් පැතුවෙ නැනෙ 🙂 මරු🙌🙂
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
කෝපිමල් හිනාවෙන්
හිතම හිරි වට්ටමින්...
සදාතන අමිල පෙම
දෑස් තුල රදවමින්...
ඔබ නිබද දැවටුනද
හිත අසල හුරතලෙන්...
කෙලෙස පෙම පුදමි මා
මේ පවුරු බිදලමින්.........
තනතුරකට බැදි ලොබින්
ලංවුනත් ඔය සිතට...
ජිවිතේ සතුට නැහැ
ඒ කිසිම තැන මෙමට...
තවත් බැහැ විදවන්න
දුක් දෙන්න ඔය හිතට..
හෙට දිනයේ ඉගිල යමි
ඔබ රැගෙන අපේ ලොවට.....
රෙහා ඔයා හරිම රොමෑන්ටික් ❤😍😘
Reha Supiri Naluwek thami
සිනා ලග
කතා ලග.
හදවත ලග.
නැවතුන ආදරය....
ගනුදෙනු මැද
කරදර මැද
වයස් පරතරය මැද.
හද රැදුන ආදරය...
සිමා මායිම බිදුන.
කොන්දේසි අත්සන් මැකුන..
හදවත මැද්දේ රැදුන..
පිවිතුරු මනරම් ආදරය...
රේහාන් බංටි හදවත් වල ආදරය❤️❤️
ඩාලිං අක්කා....(චන්දිමා ) සුභම සුභ උපන්දිනයක් වෙිවා ....අක්කාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙිවා.... තෙරැවන් සරණයි
හරිම ආදරණීය කතාවක්
සරණි වෙනුවෙන් පණ උනත් දෙන අපූරු සහෝදරයන් වන් මිතුරු කැල ..
අපිවත් මෙහෙම රොමැන්ටික් කරනවට සද්දා සර්ට ගොඩක් පිං..ඒ තරම් මේ චරිත සාර්ථකයි..❤️❤️
අද episode එක ❤️
Thank you sadda sir.. game අතරට මෙහෙම episode එකකුත් ඉදලා හිටලා දෙන්න ..
අනේ රෙහාන්ගෙයි බන්ටිගෙයි ආදර කතාව බලන් ඉන්න ආසයි💕 දෙන්නට යන මියුසික් එකත් එක්ක හිතටම දැනෙනවා😪 ඒ මියුසික් එක හොයාගන්න විදියක් නැද්ද 😪
Induwara sooriyabandara youtube channel එකේ දාලා තියෙනවා
@@aesthetic7513 ගොඩාක් ස්තූතියි. ඒක ගත්තා මම Ring Tone එකට දාගන්න හොය හොය හිටියේ
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@@rtplex kohomada download karanne
@@hashineudeshika5366 download karanna puluwan kiyala dennam
සැබෑ ජීවිතේ නම් මේ වගේ යාලුවො ටිකක් කවමදාවත් දකින්න ලැබෙන්නෙ නෑ .🤔 🤔 බංටි හරිම වාසනාවන්තයි 😉😉
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@@thevoiceofmycountry සහසත
අද නම් බන්ටි ගෙයි rehan ගෙයි ආදරේ ගොඩක් ලස්සනයි
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
මගේ ආසම නළුවා උද්දික ප්‍රේමරත්න වෙලා තියෙන්නේ රෙහාන් ඔයා නං දැන් පිස්සුවක් වෙලා සරනි මැණික ඔයත් එහෙම තමයි මගේ හදවත 💓💓❤️💓💓❤️❤️❤️❤️❤️❤️ මේ ආදරේ දැක්කම නවතිනවා
ඒ ආදරේ හරි ලස්සනයි කතාවකට උනත් ..
Dusheni's acting as a naive innocent girl is so remarkable.
නොහිතන විදියේ ඇත්ත මේ කතාව ඇතුලේ තියනවා වගේ.. ඇත්තටම මේ කතාවට ගොඩක් ආසයි..ආදරෙයි.. ඉක්මනින් ඉවර කරන්න එපා.. ගොඩක් ලස්සනයි♥️😍
අද episode ඵක නම් ගොඩක් ලස්සනයි රෙහාන් සරණි දෙන්න ම හරිම ආදරණීය යි රෙහාන් ගෙ මාර romantic ලුක් ඵකක් නෙ තියෙන්නෙ රෙහාන් තවත් ලස්සන වෙලා
Adare වැඩිවෙනව ඒ බැල්මට රෙහාන්😍
අද නම් ගොඩ්ඩාක් ලස්සනයි රෙහාන්ගේ සරනිගේ හමු වීම..හරිම ආදරනීයයි.
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
සරනි ඇත්තටමද රෙහාන්ට ආදරේ කරන්නෙ
රෙහාන් ඔයා හරිම කපටියි හොදේ 😍😍😍 සරණිගෙ කටින් වචනෙ ගන්න හදන්නෙ . සරණිත් දෙවෙනි වෙන්නෙ නෑ . ඔහොම යන්කො ඩබල් ❤❤❤❤
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
"ඇයි ඔයා මං කියන දේවල් වැරදියටම ගන්නේ." පිරිමින්ගෙ ජාතික ප්‍රශ්නයක් ඕක 😂
ඒක අහන විදියට අමුතු feeling එකක් එනව ,,,,,💕
ඇත්තමයි සත්තයි
රෙහාන් නම් romantic actor කෙනෙක් .සරණි වත් අගයකල යුතුයි ❤️❤️❤️
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
Yes Dusheni is gorgeous and superb
දැන් නම් කතාව ලස්සනයි සියළුම රංගන ශිල්පීන්ට ජයවේවා තෙරුවන් සරණයි
රෙහාන්ගෙ shock එකයි සරනි අපි යං කිවුවම ආයෙත් පියවි ලෝකෙට එන එකයි (3:59) හරිම සියුම් විදියට රඟපාන්නෙ. පුදුම දක්ෂතාවක්
3:45 බයවෙන හැටි
හිතට පුදුමාකාර විදිහට දැනුන දෙන්නෙක් රෙහාන් සරනි ❤️👌👌👌👌
මෙව්වනේ වැලන්ටයින් suprise 😌♥️ අපිටත් වැලන්ටයින් වගේ තමා ඔය දෙන්නා නිසා😜
දවස් 2 පහුවෙලා හරි 😏
මං බලන් හිටියේ ආදරෙයි කියනකන්..🤗🤗 සරණි කැමති නමක් දාගන්න කිව්වම මූණට නොකීවට රෙහාන් හිතෙන් "ආදරය" කියන නම දාගන්න ඇති..❤️ මේක ඇත්ත කථාවක් නෙවෙයි වුනාට දැන් මට නම් හිතෙන්නෙම ඇත්ත කථාවක් කියලා..🤗🤗
එලම බන්
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
මගෙ channel eka පැත්තට එන්න
අනේ ලව් එක දෙන්නගෙ 🥰 ඉක්මනට සෙට් කරන්නකෝ දෙන්නව
බංටි කාර් එකේදි හා ටේබල් එකේදි සුපිරි ඇක්ටිං පාරක් දෙන්නේ....
කොල්ලනේ මෙවැනි ඇක්ටිං වලින් මෙවැනි අහිංසකාවියෝ ඉන්නවා කියලා හොයන්න එහෙම යන්න එපෝ....
🤩🤩🤩🤩🤩🤩🤩💚💚💚💚💚💚✅✅✅✅🤩
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
මම ආසම නාට්‍යය තමා පාරදිගේ...වෙන කිසිම නාට්‍යයකට මම දැන් ආස නැහැ ..කට්ටියටම ආදරෙ .❤️😘😘
Me too 😒
@@Dev-rp3gg thank you 😊
@@Dev-rp3gg රොහාන්ගෙයි සරනිගෙයි ආදරෙ ගොඩක් ලස්සනයි අවන්කයි එකට මම ආසයි
@@ashayadubai7534 👍👍
සරණිගෙ කටහඬ..ආදරණීයයි
අදනං රෙහානුයි සරනියි අපිව කොහේදෝ කොහේදෝ කොහේදෝ ලෝකෙකට අරං ගියා .ලස්සනයි අද කතාව 🌹🌹💟💟
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
ගොඩක් ඉස්තුතියි සුරිය බණ්ඩාර මහත්තයට සහ සිවගුරුනාදන් මහත්තයට,ඔය තියෙන්නේ ක්‍රම සහ විදි කතා බහ කරලා ප්‍රශ්න විසදන......ඔබ දෙදෙනාම එකතුවෙලා කරන තවත් නිර්මාණ තුබුනට මේ නිර්මාණය ගොඩක්ම සුන්දරයි. මොකද පාරදිගේ වයිරය ක්‍රෝදය මිනීමැරුම් වගේ දේවල් නැති නිසා.( මම දන්නවා සාර්ථකයි කියන නිර්මාණ වලට පස්ගොරසම තියෙන්න ඕනෑ කියල. නැත්නම් සම්මාන ලැබෙන්නේ නෑනේ ) ✌
නානා කුප්පයා උනාට දරුවට ආදරෙයි නේ 🥰
වැලන්ටයින් තෑගි අද තමයි දෙන්නේ.. ❤️❤️😍
අනේ මංද? මේ කොටස කොච්චර බැලුවත්එපා වෙන්නෙ නැහැ. මම දැන් දහ සැරේකට වැඩියෙ බැලුව. කොටින්ම කිව්වොත් වැඩට ගිහින් coffee brake එකෙත් බැලුව. 😘
මමත් baluwa
Math එහෙමයි .මේක හරිම pissuwak.කොච්චර බැලුවත් epa වෙන්නේ නැහැ
රoඟනවේදින්ගෙ" දක්ෂතාවය"අතිවිශිස්ඨයි 👍👍❤❤
අද කතාව හරිම ආදරණීයයි..හැමදාමත් මේ වගේ තිබ්බනම්....😍
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
මොනව උනත් සිකුරා ඩාලිංව අතාරින්නැ ආ..රෙස්පෙක්ට්👏🔥❤️
ඒ හෙට සිකුරා බනින්නේ කටද 🤔
@@ranudipesanthi2009 වෙන කාටද ඉතිං වත්සලා ට වෙන්න ඔනෙ..අනික කාර් එකක දොරකුත් ඇරගෙන නේ ඒක කියන්නෙ .වත්සලා ට තමා කියන්නෙ
@@nisithalakshan8878 ඊලග කෑම වත්සලාට 👍🤭🤣🤣
Wathsalata
@@ranudipesanthi2009 even I have no clue …. Cheers 🤫
අනේ නානායක්කාර දකිද්දිත් හිනා යනවා රොශාන් අයියා ලස්සනට රගපානවා හරිම ලස්සනයි
Aniwa 👌👌👌
අම්මෝ ඒ ආදරෙ අපිට පිස්සු හදන්නේ ඇයි 😍😍😍
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
අද තමා ලස්සනම කතාව නමක් නැති බැදීමක්🥺❤
මේවගේ පට්ට යාළුකම්, තමන්ගේ එකෙක්ගේ රැකවරණයට පවා අපිත් ඉස්සර කරපුවා මතක් වුනා.
ඇත්තමයි. යාළුකම් කියන්නේ
පට්ටම ටීම්වර්ක් එකක්.... ✅✅✅✅✅✅✅✅✅💚💚💚💚💚💚💚💚
ඔය ඇස් කතා කරනවා මගේ දිහා
බල බලා..🖤🖤
අද මාරම ලස්සනයි එපිසොඩ් එක 😍😍😍😍 රෙහන් 😍සරනි
💞💞
ලස්සනම episode එක❤
ඔව්..ලස්සනම එපිසෝඩ් එක තමයි අද ගියෙ
උදික අයිය ඔයා අර ජරාවලට නොගිහින් දිගටම රගපාන්න පට්ට ඔයාගෙ රගපෑම
සත්තකින්ම
රඟපෑම විශිෂ්ඨයි
Ov .rata kaput un
ඉතින් ඒකෙ කරන්නෙත් ඒකමනෙ සුද්දගෙ ඇදුන් ඇදන් ගිහින් සුද්දට බයිනව කියන්නෙම ගොන් කතා මිනිහගෙ ගොන් කම දැන ගත්තෙ ඕකට ගියාම නලුවෙක් වගෙ තිරෙ ඉන්නෙ නැතුව පාර්ලිමේන්තුවටම ගියාම හරි රගපාන්න මරු ඔස්කා දෙන්න ඕනෙ ඌට🙂🙌
@@thekiller3396 උද්දික උබෙ ගෑනිව අරන් පැන්නද ඔච්චරම ඌ එක්ක තරහ 😂
අම්මෝ ආදර වදන් නැති උනාට මාරම romantic cuple එකක් .ආදරේ වෙනමම පැත්තක් .
ළමායි දැන් ගනුදෙනු වලිය ඉවරායි
අලුත්ම එක අයිතිය පිළිබඳ ප්‍රශ්නෙ
dinner එකේදි අලුත් වලියක් හදාගෙන වගේ. හැබැයි පේන විදියට මේපාර ඒකෙ එල්ලිලා ඉන්න හදන්නෙ රෙහාන්
පට්ට natural ආදර කතාව 🤭🤭🤭
අද නම් ධ්‍යානයකට සම වැදිලා වගේ බැලුවේ දෙන්නගේ ආදර සංවාදය 😍😍😻😻❤️❤️
දුශේනි තමා මෑතකදි දැක්ක ලස්ස්නම නිලිය.
ඇත්තමයි..
හුරතල් කතාවට රෙහාන්ට ආදරේ හිතිලදෝ
Aththamai ❤
රෙහාන් සරණී අදනම් සුපිරි කතාව පට්ටම ලස්සනයි අදත් පට්ටම ලස්සනයි
අඩේ නානා is back😂😂😂❤️...පොර නැතුව පාලුවෙන් හිටියෙ😂❤️.රාජකුමාරයා😂😂❤️
😂😂💪
👍👍
අම්මේ සරනි මේක පුදුම හුරතලේ තමයි කටත් උල් කරගෙන රෙහාන් ඉතින් පිස්සු වැටෙන එක අහන්න දෙයක් නෑ අපිටත් පිස්සු වගේ හරිම ලස්සනයි
බංටිගේ නොතේරුම් කෑම විලාශය,රෙහාන් කන විදිහ අනුගමනය කරන්න උත්සාහ කරන භාව ප්‍රකාශනය අති විශිෂ්ඨයි.👌👌💟
දවසක්ම දීලත් ප්‍රශ්න විසදගන නෑනේ..
අද රෑටත් අපට නින්ද නෑ...😝
අම්මෝ ඒ ආදරේ නම් ෆට්ට,දැන් නම් නියමයි සරණි රෙහාන් ඉක්මනට ම සරණි ව ගෙදර එක්කන් ගියා නම් 🥰😍🥰
අදනම් සුපිරි 👌
රෙහාන් සරණි ඔය දෙන්නම් කියන්න වචන නෑ ඒ තරම් අදරනියයි 😍😍😍
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. ruclips.net/p/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
අම්මො සරනි ඔහොම කියනකොට කලු ගලුත් උනු වෙනවා 😃🤔😃🤔😃🤔😃 දෙයියනේ
අදනං සරනිගෙ දැවෙන ප්‍රශ්න දෙකටම උත්තර ලැබුනා.
ගනුදෙනුවක් නෙමෙයි තියෙන්නෙ කියලා ලොක්කා පිළිගත්තා.
වත්සලා ගැන රෙහාන් හැමදාම කිවුව ඇත්ත අද සරනි පිළිගත්තා.
රෙහාන් ගෙයක් හොයල දෙයි වගේ...ඒකත් හොඳයි ඩාලින්ගෙ කරදරෙන් බේරෙන්නත් පුලුවන්😁
රෙහාන්ට ඇත්ත කියන්නත් එපැයි.ඩාලිං ඇත්ත අම්මා නෙමෙයි කියලා
@@myart149 🥴🥴🥴