Mata tiyenne ada sihi waramak.ath mata kisima deyak kiyanna penne ne.a mokada. Ada sihi waramak tiyenne kiyala hema kenama kiyanawa.mama dtikak disti wenawa.namuth hema dema mata mathaki .ei ahema nam mata inne ista dewatha wahanse mata saththara kiyanna mage hithata adahas denne nethtee
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..ස්තුති පින්වත් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ..🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට මට මනසින් ගොඩක් දෙ දැකිය හැක හෙලයන්ට ජය🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා.මධ්‍යස්ථලෙස.කරුණුහැසිරවවීමට.තෙරුවන්සරණයි
බොහොමත් ම ස්තූතියි සර් පැහැදිලිව දැනුවත් කිරීම පිළිබඳ ව.
අනිවාර්යයෙන් හොදවිස්තරයක් සියලු දෙනාට ප්‍රයෝජනවත් වේවි.🙏
බුදුසරණයි ඔබතුමාට.
බොහොම ස්තුතියි ඹබට තෙරැවන් සරනයි දෙවි පිහිටයි
ඉතා අගනා දේවල් පෙලක් ...ස්තුතියි ඔබතුමාට ..
බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා
බුදු සරණයි ..දෙවි පිහිටයි.
Hoda artha kathanayak Nodanna me samajita tharuwan saranae oba thumata
ගොඩක් පිං ඔබතුමාට...🙏❤️
Theruwan saranai.harima pahadili obata pin guruthumani
Budu saranai guruthumani.
ඉතා අගනා දේවල් පෙලක් ...ස්තුතියි
Gurupiyathumata godak pin me hadema pahadili karanawata niduk nirogi dirgausa labewa guru piyathumani obetath maniyantath ❤❤ 🙏 tharun saranai devipihitai
Oba Thumata Tharuvan Saranai
තේරැවන් සරනයි ගුරෑපියානන්ට
🙏🙏🙏saththiya awabodawewa 🙏🙏🙏
Theruwan saranai🙏
Budu sarani oba thumata
Budusaranai davipihetai obha tuma hare ජයවේවා
ගුරැතුමා සිහි වරමට එන අයත් ලේඩ අරන් එනවා ❤️🙏
ඔව් එක එක ස්වභාව තියෙනව
තෙරුවන් සරනයි .
ආයුෂ බෝ වේවා ඔබතුමාට
ස්තුතියි .🙏❤🌹
Niyami
බොහොම ස්තූති ඔබතුමා ට .🙏🙏🙏
ජය දරණි...
You are quite correct .theruwan saranai
Godak pin
බුදු සරණයි සරණයි ඹබ තුමාට
Apita kohomada oba thuma samaga sambanda wenne Waramak pilibandawa danaganna
හරියටම හරි ගුරුතුමනි හරි මග පෙන්වීමක් නැතුව ගිය මග වැරදුනා මට මුදල් අරගෙන අසරන කලා මම අද ඉන්න තත්ත්වය කියන්න වචන ගලපා ගන්න බෑ අසරණයි මම
Obathumage durakatana ankaya awanna puluwanda mata therenawa kali shiwa dewiwarungen shaktiyak tiyenawa kiyala katawat kiyanna bayak tiyenawa
මහත්මයා .අපිට ගොඩාක් කරදර .වුනා තවත් වෙනවා කියලා දැනෙනවා .අපි ඉන්න ඉඩමේ දැනට අපේ පවුලේ සාමාජික අය 7දෙනෙක් අකාලයේ මැරුණා .අවුරුදු 20ක් ඇතුලත.අනේ තව 4 දෙනයි ඉන්නෙ.අවුරුදු 24.දරුවෙක් ලගදි නැති උනා .අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නෙ දැන් .ඔබතුමා ට පුළුවන් නම් අපිට මොකද මේ වෙලා තියෙන්නේ කියලා කියන්න .ලොකු පිංකමක්.මහත්තයා .🙏🙏🙏🙏🙏
Daviyantha pahan tiyana wideyh kiynnako gwrutuma
Bohoma agey jayawewa
මට ඔබ තුමන්ව ඔය නොමිබරය හරහා සමිබන්ද වෙන්න පුලුවන්ද🙏🙏මා හට තියෙන්නාවු ශක්තින් හා අාකර්ෂනය ගැන කතා කිරිමට.🙏🙏🙏🙏
Obathumage waram sambandayen wadidurath wisthara kiwa haki sihi varamak thiyene
suniyam deviyanta pahana tiyana widiha hariakarawa kiyala denna obatumata loku pinak .....
Bohoma pin obathumata....
බොහොම පින් මට සිහිවරමක් තියෙනවා එක වැඩි දියුණු කර ගන්න ඔන මම පින් දහම් කරනවා පුලුවන් හැටියට සිල් ගන්නම් බැරි උනා මට උදවු කරන්න පුලුවන්ද
Mata varamak tiyenawa aruda vimak tiyenne akata man bayai
Oba thumata godak pin sar
මටත් දේවාලයකින් පෙරේතයෙක් බැන්දුවා.සෑහෙන්න දුක් වින්දා..ඔබ තුමා හරි.මට කෙනෙක් දැක්ක ගමන් ඕනම විස්තරයක් කියන්න පුලුවන්..හැබයි ආරුඩ එන්න්නේ නෑ ඒ නිසා කවෘත් විස්වාස කරන්නේ නෑ.
Mahathmaya.mamath.waram.thiyana.kenek.thiyenawa.kiwata.gannawidiha.danne.nehe.pahadala.denna.godak.karadara.velaenne.
👍👍🙏🙏
Gold best you
Mata.visthara.tikak.denna.dewagathithuma
Ane mahaththeya mageth konde amaruwak tiyenewa.thawa deyak tiyenewa karedereyak wenna kalin dawase re heenayak penewa.e mokak nisa wena deyakde?
❤❤❤🎉🎉🎉
Godak sthuthi
🔥🔥
Yoga gana vedio ekak karannako ( veshi,heri,harsha, prithi, gajakeshari yoga gana)
👌👌👌💖
මම පොඩි කාලේ සූනියම් දෙවියන් හැබැහින් දැක්ක.පස්සෙ මට හිතට කීවා කතරගම දෙවියන් උදෙසා පහන k තියන්න කියලා මම එ කීවේ දේවල් kara.එහෙම වෙන්නේ වරමක් ද
Thathkala kendare kiyanne mokadda??
🙏🙏🙏❤🙏🙏🙏
Puluwannam mata udau karanna. Gatalu godak thiyanawa
Whatsapp msg ekak danna
කෝ දියසෙන්❤❤❤❤❤
Sihi waram waladi gnathi innawada sir... Sihi waram walata wenama video ekak karanna sir eeka diyunu karanne kohomada kiyala.
උපන් වෙලාවේදි ග්‍රහයින් සිටි අවස්ථාව අනුව (උදා÷ආගමන,නෘත්‍ය අවස්තාව) ග්‍රහයින්ගේ බල දුබලතාවය කියන්න පුලුවන්ද
❤️🙏
Mtth ohom pattini maniyonge warmk tiynw kiyl...aluth nuwr dewalen ra pahank pattu krnn kiuwa...it psse eda mt mokkdo una...mtth sihiy nti wenne nti vidiht tmi wenne...mn hitnne dn e warm hir krl...mn dnne n mokk krad kiyl...mt dn gnn puluwnd warmk nthuw dewalekdi hitht mokk hri viswasyk wg deyk dala aruda krwnn bid?
Mama kumba 3 chanda 5 kathu 7 guru mata waramak tiyanawada
හොද වැඩ කරන මිනිසුන් මට කවදාවත් හම්බෙලා නෑ
mata puluwan huga welawakata leda gana kiyanna e wagema kenek jiwithe nathiwenawada kiyanna puluwan habai mata oya wesillak nan wenne na
Sihi waramak tiyenne
මහත්මයාණනි මට ජ්‍යෝතිෂය දැණුම සම්බන්ධයෙන් වරමක් ලබාගැනීමට කලයුත්තේ කුමක්දැයි පැහැදිලි කල හැකිද කරුණාවෙනි.
Eka upathin enavanam puluwan. Balen ganna bee
😱😱😱🐵🐵
මහත්තයා මන් වට්ස් ඇප් පනිවිඩයක් දැම්ම රිප්ලයි නැනෙ
Mata tibuna sihi waramak aka aran dipu kena hira karala
Mama dan ledak wela mata sallith nee mekata karanna deyak danneth nee
@@thamaradamayanthi704 mata cl ekak denna
Waram sudda karanne kohomada
Earamak tiyenavanam mata msg ekak danna
උපන් කේන්දරෙන් වරම් තියනවාද කියලා බලන්ඩ පුළුවන්ද
මටත් සිහිවරමක් තියන්නෙ එලියට ගැනිමට හරි මර්ගයක්නැ
Bhoma pin sir..danuwath karanawata..
Theruwan saranai
mata deyak wenna thiyanawanam eka hinen wage penawa eka monawage thathwayakda?..sir
Waram thathwayak
Sir මේ අමුනුස්ස දොස තියෙනවාද නැත්ද කියලා හරියටම හදහන බලලා කියන්න පුළුවන්ද
සර් මට කරදර යක් හෝ හොදක් වෙන්න ඉස්සර ඵය හීනෙන් පෙන්වන වා ඵයත් වරමක්ද බුදුසරණ යි
Ow
🙏🙏🙏🙏🙏
Obathumawa sambada karaganna puluwan number ekk ganna puluwanweida.
0760358279 whatsapp msg ekak danna
විෂ්ණු වරම පැහැදිලි කරන්න පුළුවන්ද 🙏🙏
Idiri video wala kiyanava. Whatsapp msg ekak danna mata
@@GaganaPrathap number aka kiynn ayye
@@කේසර video discription eke tiyenava.
මටත් දැනගන්ඩ ඕනේ ඒ විස්තර මහත්තයා
🥰🥰🇱🇰🥰🇱🇰🥰🇱🇰🥰🇱🇰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගම්බාර සූනියම් දෙවියන්ට පහන් තියන විදිහ කියලා දෙන්න පුලුවන්ද.?
තෙරුවන් සරණයි ඔබතුමාට !!!
Ow hariyata kiyala denakan tiyanna epa
අනේ මහත්ත අපේ දුවට.වරමක් තියෙනවා .කියලා තැනකින්.කිවා එයාටමාස 3කින් එන්න කිවා එයා කිවිවදේත් එක්ක මෙයා මුලදි ඇගබරයි.කියනවා මට තේරෙන්නේ නැහැ මෙිකට මොකද.කරන්නේ එයාටමෙිදේඇගට ආවට පස්සේ අපට ගෙදර කරදර අඩුයි මෙයට විසදුමක් දෙන්න
දේව වරමක් හිර කරල තිනවා මගේ...ඒක නිදහස් කරගන්න විදිය කියනවද සර්...මම ලෙඩ වෙලා ඉන්නෙ
adha video eka balanna
Nipatin wadine kuda
වීෂ්ණූ යෝගය කීයන්නෙ වරමක් ?
Nee
@@GaganaPrathap වීෂ්ණූ යෝගය කීයන්නේ වරමක් නෙවෙයී එකෙන් මොක්ද්ද වෙන්නෙ
@@GaganaPrathap Phone Nambar
Mata tiyenne ada sihi waramak.ath mata kisima deyak kiyanna penne ne.a mokada. Ada sihi waramak tiyenne kiyala hema kenama kiyanawa.mama dtikak disti wenawa.namuth hema dema mata mathaki .ei ahema nam mata inne ista dewatha wahanse mata saththara kiyanna mage hithata adahas denne nethtee
දෙවියන්ට පහන් තියන එක පුරුද්දක් උනොත් ඒක සංසාර පුරුද්දක් වෙයිද? ඒක නිවනට බාදාවක් වෙයිද?
බාව කේන්ද්‍ර ය අනූව ( සදූ සිටින රාසිය ) පලාපල කීම නේද නියම ජෝතිස ක්‍රමය ? පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද ඔබතුමන්ට ?
Chandra kendra kramaya eka kramayak
@@GaganaPrathap ඒ ක්‍රමය නේද ඉන්දියාවේ ජනප්‍රිය ක්‍රමය ?
@@rupachandramarasinghe3564 ehema ne..surya , chandra , lagna kendra hema kramema karanava
@@GaganaPrathap ඔවු ! ස්තූතියි ඔබතුමන්ට ! මමත් 30 අවුරුද්දකට වඩා මේ සාස්ත්‍රය ඉගෙන ගන්නවා ! සජිත් ප්‍රේමදාස මැතිදුන් මගේ හොදම මිතුරා !
උපන් නැකතේ සිට සෙනසුරු සිටින නැකත අනුව ජොතිස පලාපල කීමේ ක්‍රමයක් තියෙනවා ! ඒක හරිම නිවරදියි කියා සිතන්නේ ! මගේ අත් දැකීම් අනුව ! මේ සම්බන්ධයෙන් ඔබතුමන් ගේ අදහස් දැන ගන්න කෑමතියි !
හිර කරපු වරමක් ඇත්නම් ඒක නැවත ලබන්නේ කොහොමද..
Newath hari kenek eeka ganna ona vidiya balanna one. Call eak denna
Oba thumagen upades tikak pihitak ganna puluwanda
පුලුවන්
Sikuru and Budha 7th house innakota mokada wenne danu lagnayata
Whatsapp msg ekak danna mata
Monawar karta koi vidiyata thibunath,api okkoma marena bawath,marena darta pawathinney,api kala hoda naraka bawath,hodama deyak kala vita,niwan dakina thuru sasarey,eyama shakthiyak bawath,hodama kaloth hoda athatath,naraka kaloth,palamu naraka apata wagath,sihi thabargatha uthu karranar,atharata mamath ekagai uthumarnani, mokada "rajakam kalath kalakam paladena" vishwayey api inne,mata dun idata harima pin oba samata.
Obe adahasata sthutiyi...
වෛද්‍යවරයෙක් හෝ ඉන්ජිනේරැ වගේ රස්සාවල් සඳහ බලපාන ග්ර්හා යෝග ගානෙ කෙටි වීඩියෝ එකක් නරන්න
යකො ලොකෙ පැලෙන ගල් බොරු... මටත් පුලුවන්නම් දියන් වරමක්... පුටින් එක්ක ගහගන්න..... උඹලා තාමත් වරම් හොයාගෙන හිටපල්ලා... අරහේ ලෝකෙම විනාශකරන්න පුලුවන් බෝම්බ හදනවා උඹලා වරම් හේයනවා...... තව අවුරුදු 200ක් ගියත් ලංකාව දියුනු වෙනනෑ.... උඹලට අබම සරනයි🤣🤣🤣🤣
වරම් කියන එක මානසික රෝග වලින් වෙන් කර ගන්න පුළුවන් නම් හොඳයි.... මොකද එයාලත් ඔය කියන විදිහට තමයි හැසිරෙන්නේ.... වැරදියට තේරුම් ගන්න එපා...
Ow pretha waram waladi eka manasika rogi thathwayak. Hondak wenne nee. Nuthana vidyawe mee hemadema manasika roga lenal eke tiyenne.
වරමක් ගන්නේ කොහොමද කියලා කීයා දෙන්න කෝ. බුදු බව අත්වෙනවා
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏