සිහිවරමක් ඇති බව නිවැරදිව හඳුනා ගැනීම WHATS APP 075 14 50917

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 52

  • @ThushaniFernando-pq7hs
    @ThushaniFernando-pq7hs 13 часов назад

    බොහොම පිං ඔබතුමාට 🙏🙏🙏

  • @danushwarasuwaarana
    @danushwarasuwaarana 2 месяца назад +5

    මේ විශ්වයේ පහල උන දෙවි කෙනෙක් වැනි අපේ ගුරුතුමනි ඔබට නිදුක්, නිරෝගි භාවය ලැබි දීර්ඝායුශම ලැබේවා. ගුරුවරයෙකු සේම පියෙක් වගේ අපිට දෙන්නා වු ගුරු හරුකම් , නිවරදි අවබෝදය , අපිට මහමෙරක් සේම වටිනවා, මේ පිනම ඇති ගුරුතුමනි මතු නිවන් දකින්න. තෙරුවන් සරනයි !!!

  • @Harshani89-s3b
    @Harshani89-s3b 2 месяца назад +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට
    බවෙන් බවේ එන්නා වු ගමනේ
    දැනුම බෙදන ඔබ වන් ගුරු පියානන් හමුවන දරුවෝ වාසනාවන් .❤❤❤❤❤

  • @shashikarangana6680
    @shashikarangana6680 2 месяца назад +1

    ගොඩාක් පින් ඔබ තුමා ට

  • @Soma-r4h
    @Soma-r4h 2 месяца назад +1

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🌷👃👃👃🌺🌸🌷

  • @wmpriyadarshani
    @wmpriyadarshani 2 месяца назад +1

    තෙරුවන් සරනයි..පින්වත් ගුරු තුමනි ..ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා ...ගොඩාක් පින් ගුරු තුමනි මගේ ජීවිතය මම ලොකු වේදනාවක් විඳින්නේ මේ ප්‍රරස්න වලට පිලිතුරු හොයා ගන්න බැරිව ..මගේ උතුම් ගම්බාර සිද්ධ සූනියම් දේවයන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා ...ඔබ වහන්සේ මෙන් පින්වත් ගුරු තුමනි ඔබත් ඔබගේ උතුම් ඉස්ට දේවයන් වහන්සේ මතු නිවන් දකීවා...මේ පින් හේතු කොට ගෙන ..සියලුම දෙනාට යහපතක් වේවා සෙතක් වේවා සාන්තියක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏....

  • @nilushinilushi5707
    @nilushinilushi5707 2 месяца назад +1

    ඔබතුමා කියා දෙන කරුණු ගොඩාක් වට්නවා අහන්න ගොඩාක් කැමතියි.ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි මේවගේ හොද දැනුමක් අපිට ලබාදෙන්න ඔබතුමාට තෙරුවන් සරණින් 🙏සියලුදෙවියන්ගේ පිහිට ලැබී නීරෝගීව දීර්ඝායුෂ ඇතුව දෙවියන්ගේ ආකර්ෂණ ශක්තීන් බල වැඩ්වේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @PathmasiriPathmasiri-kj3vd
    @PathmasiriPathmasiri-kj3vd 2 месяца назад +1

    මගෙ ගුරුතුමාට බොහොම පින් අපිට මෙවා කියලා දෙනවාට

  • @hansaniliyanarachchi
    @hansaniliyanarachchi Месяц назад +1

    වාස්

  • @PathmaKumari-q5w
    @PathmaKumari-q5w Месяц назад

    තෙරුවන් සරන්නයි ,ගුරුතුමනි ඔය කියපු ලස්සන සියල්ලම තියනවා ,එත් මට සරිර ස්කන්දය වෙව්ලීම් අරුඩයකුත් තියනවා , මට මේ ගෙන පැහැදිලි කිරිමක් කරන්නකෝ ගුරුතුමනි බොහමයක් පින් මේ සියලු ජනතාව වෙනුවෙන් දෙන තෙරතුවලට ගුරුතුමනිට බුදු සරනයි🙏🙏🙏

  • @prasiyavlogs6400
    @prasiyavlogs6400 2 месяца назад +1

    තෙරුවන් සරනයි සියළු දෙවියන්ගේ පිහිටයි 🙏

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 2 месяца назад +1

    Oba thumage udaw awshyama welawakai mama inne matath udaw karanawanam òbathumatà godak pìñ budu saranai dewi pìhitai

  • @JanithLakshitha-xd5nh
    @JanithLakshitha-xd5nh 2 месяца назад +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි 🙏🙏🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 2 месяца назад +1

    Tharuwan sarnai වැදගත් වැඩසටහනක් පණිවිඩයක් maga බලාපොරොත්තුව සිටින මම obathumata බුදු saranai obathumata

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu 2 месяца назад +1

    Theruwan saranai yahapatama wewaa

  • @nalikaperera437
    @nalikaperera437 2 месяца назад +1

    Obathumata bohomathma pin bohomathma sthuthiy guruthumani.

  • @loshithasamudura3105
    @loshithasamudura3105 2 месяца назад +2

    වටිනාම වැඩ සටහනක් 🙏🙏🙏❤️❤️❤️❤️

  • @kapilajayanatha4225
    @kapilajayanatha4225 2 месяца назад +2

    OBATHA JAYA

  • @rangajayalath4308
    @rangajayalath4308 2 месяца назад +1

    බොහොම පිං ගුරුතුමනි. ❤

  • @HemanthiThanuja
    @HemanthiThanuja 2 месяца назад +1

    Oba thuma vido ekak danakam balan hitiye guruthumani. Bohoma pin guruthumani

  • @Gayanidinusha-v9e
    @Gayanidinusha-v9e 2 месяца назад +1

    🙏🙏🙏

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl 2 месяца назад +1

    Siyaluma deviyange pehitai guruthumani...

  • @PriyanthiHerath-xu3xf
    @PriyanthiHerath-xu3xf 2 месяца назад +1

    Hoda guruhumek

  • @AyeshaSadamini
    @AyeshaSadamini 2 месяца назад +1

  • @Raju-n8i4f
    @Raju-n8i4f 2 месяца назад +2

    😮

  • @DineshKumara-i6i
    @DineshKumara-i6i 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shashiprabhawnke
    @Shashiprabhawnke 2 месяца назад +1

    godak pin sidda wenawa guruthumani.....oba thumata.....guruthumani....arudaya eddin....hodata hisiya tiyena ekata kiyanneth sihi waramak kiyalada....Ethakota ehema kenek sasthara kiyanna oni arudayenda guruthumani.hithatath thorathuru danawada.....eka sampurna sihiwaramak karaganne kohomada....e gana wenama video ekakin pahadili karala denna guruthumani....oba thumata godak pin sidu wenawa guruthumani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 2 месяца назад

    අනේ නැහැ mama ගොඩක් සතුටින් සවන් දෙනවා obathumata බුදු saranai

  • @SampathKumara-o3p
    @SampathKumara-o3p 2 месяца назад +1

    Oya kiyana okkama mata thiyanawa guru thumani

  • @InduwaraAbhishek-r7u
    @InduwaraAbhishek-r7u 2 месяца назад +1

    Guruthumani baram gamanedi adala sthnavalata giya kiysla gira avasara pandam avasara veni deval nirayasayen ebenavada pin giruthumani pehedili karanna

  • @KavishkaDilshan-e6k
    @KavishkaDilshan-e6k 2 месяца назад +2

    වෙදමහත්තයා මට වරමක් තියෙනවා..වරමට ඉන්න ඥාති කෙනා ඇගට දිෂ්ටිත් වෙනවා ඒත් කතා කරන්නෙ නෑ නේ මට සිහිය තියෙනවනේ එවෙලෙට එයාට කතා කරන්න හදා ගන්න විදියක් කිය්න්නකෝ වෙදමහත්තයා..තෙරුවන් සරණයි වෙදමහත්තයා🙏🙏

    • @bagyakanchani9107
      @bagyakanchani9107 Месяц назад +1

      Mt oyage contact nu eka danawada. Oya prshne matath thiyenawa.

    • @KavishkaDilshan-e6k
      @KavishkaDilshan-e6k Месяц назад

      @bagyakanchani9107 Bavana karnn gann ethkot hariyanwaa

  • @ruwansameera7460
    @ruwansameera7460 2 месяца назад +1

    Dewa thandawa(shiva,kali amma)natanna hoda nadda guruthumani

  • @ruvininuwanthika2628
    @ruvininuwanthika2628 2 месяца назад +3

    සිහි වරමට තොරතුරු එන්නේ නැත්තේ ඇයි .ඇගේ දෝෂයක් ,ඉඩමේ දෝෂයක් නිසා එන්නේ නැද්ද

  • @Dagaya-ff2
    @Dagaya-ff2 2 месяца назад +3

    ගුරුතුමා එරාස්ටකයක් තියනවාවමි එක ඉවරවෙනකමි තොරතරු එන්නේ නැද්ද

  • @Nimesha-f8h
    @Nimesha-f8h 25 дней назад

    Mata daviyo panwa

  • @HasinthaHasuntha
    @HasinthaHasuntha 2 месяца назад +1

    ගැතිතුමනි මටවරමක් තියෙනවා මම සිද්ද සුනියම් දෙවියන්ට පහනක් තියනවා මම දෙවියන්ගේ යතිකා වලදී ඇග සලිත වෙනව මට මතක තියෙනවා

  • @DineshPriyankara-w9l
    @DineshPriyankara-w9l 2 месяца назад

    Guruthumani mage eka ehekin eliyak pita wenawa mata penawa hema welawakama meka mokakda pin kiyala denna.dewala walin kiyanawa waramak kiyala eth katawath aran denna beri una thawama

  • @ThisuTheu
    @ThisuTheu 2 месяца назад

    ගුරුතුමනි වරම් දරුවෙකුගේ හිසකෙස් හැඩපලු ගෙතෙන්නේ ඇයි? පුළුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න. තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @pp-un3ge
    @pp-un3ge 2 месяца назад +1

    Dadimunda dewale yanne kawadda guruthumani?.

  • @rupparuppa4256
    @rupparuppa4256 2 месяца назад

    දැනට මම enna මැදපෙරදිග මටත් තද හිසේ radayak තියෙනවා ගුරුතුමා mama කැමති magana dana ගන්න oba thumagan පිහිට පතමි

  • @NamalPerera-us9wm
    @NamalPerera-us9wm 2 месяца назад +2

    ගුරැතුමනි ඉෂ්ට දෙවියන් කියන්නෙ කවුද?

  • @RukmanPushpakumara-m6u
    @RukmanPushpakumara-m6u 3 дня назад

    සිහිවරමක මුලින් දිෂ්ටියක් එන්නේ නැද්ද

  • @KumariKumari-o1k
    @KumariKumari-o1k 2 месяца назад +2

    ගුරුතුමනි හීනෙන් නයි,අලි,දකින්නෙ ඇයි,වත්තට නයි එන්නේ ඇයි,රෑට නින්දෙන් කනගාවට හක්ගෙඩි පිබින සද්දෙ ඇහෙන්නේ ඇයි ගුරුතුමනි

    • @dewaarana
      @dewaarana  2 месяца назад +1

      ඉදිරි වැඩසටහනකින් පිළිතුරු දෙන්නම් පුතේ

  • @NilakshiMalika
    @NilakshiMalika Месяц назад +1

    පට්ටම බොරු කරන්නේ

  • @DJdilaa
    @DJdilaa 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KDHHUB
    @KDHHUB 2 месяца назад +1

  • @NilakshiMalika
    @NilakshiMalika Месяц назад +1

    පට්ටම බොරු කරන්නේ

  • @DJdilaa
    @DJdilaa 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏