Service ekata 40-50 yanwa. But genuine oil/ filters demma ma 12500miles (20000km) walin karnna tiyenne as per manufacturer recommendations Spare parts tikak milai. Ekata hetuwa wediya genwanne neti kama. But ehema genwana aya innwa ehema kenek hoyagattma hari
Niyamai MRJ a video ekath godak asawen beluwa. Review nam ithin MRJ thamai. Mokada ithin hemadema wistharathmakava kiyala dena nisa. Tesla review ekakatath try karamu. Well done brother. Keep it up ✅
මන් වාහනේ ගෙන්න ගත්තෙත් ගයාන් ගෙන් ❤️
ගොඩක් අඩුවට හොදම යුරෝප් වාහනයක් ගන්න පුලුවන් ගයාන්ගෙන් 🙏
Nava aiya ❤️
Api hamadama oya ekka
Yes @nava Vlog very good guy
😍
Ur doing interesting volgs Brother thank you
මෙච්චර කාලෙකට චැනල් එකේ දැකපු ආසම වීඩියෝ එක. ❤️
Thank u Basura
පුළුවන් උනොත් දවසක පදිමු..
සිංහබාහු 3008
හැම දාන එකක්ම බලනවා ආසම විඩියෝ එක මේ...හිත හීනයක් ගෙනාව අලුතින් ඒ වාහානෙනම්
කාලකන්නි දේශපාලනය නිසා, සාමාන්‍ය ජනතාවට හොඳ වාහනයක් පදින්න බැරිවුණා
වාහන පදින්න ගිහින් තමයි ලංකාවේ ආර්ථික මෙහෙම උනේ.
Like එකක් දාලා තමා video එක බලන්න පටන් ගත්තෙ. Review න්ම් ඉතින් MRJ තමා.
Adarei
aththa de athi satiyen kiyana harima knowelege akak thiyena wadath wedagath automotive vedios nam mrj
අද වීඩියෝ එක නම් සුපිරියි.Cinematic ගතියට ලස්සනට වීඩියෝ කරලා තියනවා
Me location kohendha kyl dhannawadha?
@@pasandharmadasa6942 Hanthana road eke kiyala kiyanawa neda video eke
@@kasundulara9581 ok thanks
මන් සර්ගේ හැම වීඩීයෝ එකක්ම බලනව....ගොඩක් කාර්‍යබහුල උනත් පාන්දර හරි වීඩීයෝ එක බලනව...හරිම ලස්සනයි..හොදට විස්තර කරානව...ගිඩක් දේවල් මන් ඉගෙන ගත්ත සර්ගේ වීඩීයෝ වලින්❤
❤️
ස' vedio danne nane🤣🤣🤣🤣
@@BOSS_30 sa' comedyne krnne
@@MRJInspire 🤣🤣
@@MRJInspire sudu wan awoth eliyt bahinna epa hode .ස' ව sure na🤣🤣awlk na MRJ ta nam sudu van eketh review ekak karanna puluwan🤣😉😆
Superb 🔥.. Auto parking system එක වැඩ කරන විදිය පෙන්නුව එක හොඳයි.. වාහනය ගැන ගොඩක් තොරතුරු දැනගත්තා.. 🔥
මොන වාහනය ගැන කියලා දුන්නත්.. ආයේ ඉතිං ඒකෙ අග මුල සේරම පැහැදිලිව කියලා දෙන කෙනෙක්.. ❤❤❤❤
මෙච්චර ලස්සනට පැහැදිලිව කියලත් අන්ලයික් කරන්නේ මනුස්සයො නම් වෙන්න බෑ.නියමයි.ආස හිතෙනවා අහන්න❤❤
සුපුරුදු පරිදි අදත් වැස්සෙන් බාධා උනා.. 😁.. good review ayyaa.. supiri
MRJ review හැමදාම බලන අය කෝ 😎
❤️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️
Hello 👋
Api nam hamadama balanawa koccahara baluwaath epa venna 20 -30 para balanawa
ලOකාවේ රස්තියාදු Channel අතරේ උබේ එක සුපිරි!!
අපේ සර් ළඟ තියෙන වාහනේ අයියෙ මේ. මාර ආසයි මම. වීඩියෝ එක දැක්කහන් ඉතිං ඇඬෙනව. සුපිරි
අඩන්නැතුව ගනින් එකක්
හදවතේ රුඳුන චරිතයක් MRJ 🙏🙏
Thanks
අද වාහනය විතරක් නෙමෙයි බැක්ග්‍රවුන්ඩ් එකත් සුපර්👍
Sirawatama
ගොඩාක් වටින ඉදිරිපත් කිරීමක් මේක. කනට ඇහෙන වචන වල තේරුමවත් නොදැන අපි කතා කරත් මේ video එකේ ඒකටත් විසදුමක් දීල තීනව. අපි නොදන්න ගොඩක් දේවල් මේකෙදි අපි ඉගෙනගත්ත. අපිට ඉස්සරහටත් ඕනෙ මේවගේ ප්‍රයෝජනවත් වැඩසටහන්. ඉතින් ඒකට ඔබතුමාට ශක්තිය ආශීර්වාදය ලැබෙන්න ඕනෙ. මිනිස්සුන්ගෙන් සූරාකන ලන්කාවේ මිනිස්සු වෙනුවෙන් ඔබට කලහැකි උපරිමයෙන් ඔබ කරන කැපවීමට අපේ අවන්ක ස්තූතිය.... 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💪💪💪💪
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට
Superb review ayya.. මන් ආසම 3008/5008 එකේ interior එකට😍
සුපිරි review එකක් අයියා මත් ඉන්නෙ යුරෝපයේ නිතරම දකිනවා මේ වාහනය.
wow great
2019 most popular model in Europe
මේවා දකින කොට මෙච්චර කල් රට පාලනය කරපු කාලකන්නි දේශපාලකයො ගැන තරහක් දැනෙනවා. උන් සැප වාහන පදින අතරේ සාමාන්‍ය මනුස්සයකුට හොද වාහනයක් පදින අවස්තාව නැති කරලා.😥
Yes.
We have to go by bus
3w, train. , bike.
This is Sri Lanka.
Be happy.
කාලකන්නි දේසපාලුවො පත්කලේ අපිම නේද?
Location එක නම් මාර ලස්සනයි ! ❤️❤️❤️
Ow brother api dawasama hitiya ethana
ගොඩක් හොද රිවීව් එකක් සහෝදරයා ❤ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න !
හන්තාන ගලහා පාර මාර ලස්සන පාරක් 👍
Ow
විඩීයෝ එකත් සුපිරි
Place එකත් සුපිරියී......
Hi aiya… nice to see you again with a giant…. Hope you are doing great and stay safe….😊😊😊
අයියා කරන වාහන රිවීව් එකට අමතරව රිවීව් එක කරන Scenery එක නිසා වීඩියෝ එකට නියම පෙනුමක් එනව ❤️😍
Thank u
තෙරුවන් සරනයි හැමෝටම, හොඳින් කලා දැනුවත් කරාට ස්තුති
Peugeot 5008 රිවිවු එකකුත් ඕනී...
අම්මෝ...මම ආසම වාහනයක් 💖💖💖💖
මමත් රට ආවේ මේ වගේ සුපිරි වාහනයක් ගන්නවා කියලා 🙂, ඒත් දැන් තියෙන ගණන් හැටියට පරණ ලොන්තරයක් තමයි ගන්න වෙන්නේ..☹️
Idamak ganna
Aththa mamath
Spare parts වල මිල ගණන් හා maintenance charge සදහන් කරන්න පුළුවන් නම් හොඳයි
Service ekata 40-50 yanwa. But genuine oil/ filters demma ma 12500miles (20000km) walin karnna tiyenne as per manufacturer recommendations
Spare parts tikak milai. Ekata hetuwa wediya genwanne neti kama. But ehema genwana aya innwa ehema kenek hoyagattma hari
Vedio eka niyamaiii .land rover discovery5 එකකුත් කරමු.
ඊළඟ video eka land rover discovery 5 එක කරන්න
අනේ ඔව් plzz
Land rover discovery 5 oneeeeeeèe
මෙච්චර කාලෙකට චැනල් එකේ දැකපු ආසම වීඩියෝ එක. ❤️ ආසම Suv එකක්.5008 එකෙත් review එකක් ඕනේ😍🔥
Hi MRJ,
ඔයාගේ presentations, explanations, overall knowledge එක නම් මාරයි ......
ගොඩක් අස හිතුන review එක තමයි මටනම් මේ Peugeot 3008 GT line video එක ......
ඇත්තටම අද නම් මට මේ වගේ vehile එකක් ගන්න එක ගැන හිතන්නවත් බැ .....
නමුත් ඔයාගේ review එකෙන් පස්සේ මේක මගේ එක සිගින වහන list එකට එකතුවුනා .....
බොහොම ස්තුතියි .... සුභපතනවා ...... Panda Cross 1.3 එක ගැන පුලුවන්නම් video එකෙක් කරන්න
අමාරු නම් එකේ 1.0 vs 1.3 හොද නරක විස්තරක් තියෙන ලින්ක් එකෙක් එවන්න .......
ඔයාගෙ වීඩියෝස් හරිම පැහැදිලියි.....
ඊලගට පජෝ වාහනේම 5008 එකේ review එකක් දෙන්න පුලුවන් ද ?
off road track wala supirima wahana atharin control eka hodatama thiyena wahanyak thnx mrj inspire mn godak kalayak thisse meka oyagen illuwa
හොද පැහැදිලි කිරීමක්. ඔබටතුමාට ස්තුතියි . නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ අපේ රටේ පාලකයන්ගේ හොදකම නිසා සාමාන්‍ය පුරවැසියෙකුට මේ වාහන ගැන හිතන්නවත් බැරි වීමයි.
3008 gana nodanna godak dewal Dana gaththa ... THANK YOU MRJ
මේක දැක්ක ගමන් subcribe කරපු එකට වටිනාකමක් ආව.. මන් කැමතිම වාහනයක් මේක ..❤️
ඉදිරියට මේව බලාපොරොත්තු වෙනව
Bmw x1 , x5
Jeep wrangler
Ford rapter
Bmw 318i m sport 🔥
ඔයාගෙ රිවීව් සුපිරි❤️
Man puluwan widiyta me list eka complete karnna try karnnm hode
@@MRJInspire thanks a lot ❤️ good luck ❤️
සිරාවටම මරු .
godak aidia gaththa me video eken digatama wade karagena yan jayawewa
this is best proud to be working with lovely company ERO4 enterprises uk limited
Yes yes
*Today review and presentation is absolutely superb !!!* 🔥😎👍
අපි හැමදාමත් ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ
Thanu
Thanku
පුළුවන් නම් මේ වාහන වල ලංකාවේ මිලත් දාන්න. දැන් පවතින මිල. ඒක ගොඩක් වැදගත්
අද විඩියොව නම් නියමයි.
පට්ට වාහනේ
නියම රිවිව් එක MRJ
❤️❤️
ප්‍රංශ යුවතියක් 🔥නියමයි 👌
ඔය රිවීව් එක කරේ හන්තාන පාරෙ නේද අපි ඉන්නෙ ගලහ පාරට ගලහෛන් එනකොට තියන කඩේ අපේ තාත්තගේ 🎸
❤️
@@MRJInspireaiye meke Dan price kohomada
සුපිරියි අය්යේ❤️👈 වීඩියෝ එකල් දානකන් ඇගිලි ගැන ගැන හිටියෙ🤗
ඉතාම හොද රිවීව් එකක්... පුලුවන් කමක් ලැබුනොත් LR2 එකකුයි Evoque එකකුයි රිවීව් එකක් කරන්න...
MRJ ඔයා අර Vedio එක අන්තිමට පෙන්නුවේ ඕකේ Auto Parking එහෙම ඒගැන Vedio එකක් ඕනී හොදේ
Aa ok
😀❤️❤️❤️
You are the best reviewer MRJ INSPIRE........
good luck .....
Malli CRV eketh review ekak oni ,Please puluwannm ikmanin karannako .
මේකෙ 5008 කලින් generation වාහනේ හැදුවෙ Mitsubishiල. Mitsubishi outlander එකේ skin ටිකක් වෙනස් කරල re badge කරල එවුවෙ. ඒක නම් reliable. මේකෙ reliability කොහොමද? මේව ලස්සන උනාට ජපන් වගේ reliable නැති නිසයි ජනප්‍රිය නොවෙන්නෙ.
පට්ට වාහනයක්නේ !✌️✌️
බලාපොරොත්තුව හිටපු වීඩියෝ එකක්.😍😍😍
Niyamai MRJ a video ekath godak asawen beluwa. Review nam ithin MRJ thamai. Mokada ithin hemadema wistharathmakava kiyala dena nisa. Tesla review ekakatath try karamu. Well done brother. Keep it up ✅
Thank u vry much Kelum
Supper👌 recomend 💯. Keep up the good work👍
පුලුවන්නම් peugeot 5008 වාහනේ ගැනත් review එකක් කරන්න මේ දෙකේ පොඩි පොඩි වෙනස්කම් ඇති
hodai. eka 7 sets enwa. second raw eke seat ehema wenas.
@@MRJInspire echchrada penumeth podi podi wenaskam athi puluwannm review karanna 😎👍👍
@@rameshsiriwardana2631 5008 eka thama crv size ekt thiyenne 3008 neme
240p looks like 480p , great video quality🔥
Thank you bro
Thumbs up for the video quality bro..Its superb...👍👍
Good to see u without a mask...otherwise the whole video would be spoiled...
Thanks Amila
Superb review ....බුදු සරණයි
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා ඔබට ඇතුලු සියලුම දෙනාට
Ane mrj ayye kdh eke vidio ekak karannako
🔥🔥🔥🔥 Dila thiyana okkoma options hugak watinwa,,, user friendly vehicle ekak.... thank you very much aiye review ekata... 🔥🔥🔥🔥
🥰
රැලි වලට යන වාහන හැදුවාම පට්ට ලස්සනයි 😊😊
I had to replace CV joints (Fr axel) of 3008 Allure and Rear shocks within 1 year of purchase. Steering rack in 2.5 years.
Mage wahanaya 2008, 1499cc
Aurudda 2021, Disal .22,24 km 1L karanawa
Hoda video Ekak Thanks
Great review. Mercedes benz CLA 200 eka ganath karamu. CLS and CLA class ekkama
MRJ PEUGEOT ගැන වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ❤️🤗😍 🙏
අයියේ , පුළුවන් නම් dfsk glory i auto කියන vehicle එකෙත් review එකක් ගෙන්නකෝ ☺️❤️
Best review of Peugeot 3008 🔥❤️
Thnku
superb review with beautiful scenery❤️❤️❤️❤️❤️
අයියේ වීඩියෝ එක එල mitshubishi eclipse cross එකද හොද මේකද, සන්සන්දනාත්මක වීඩියෝ ටිකක් ඕනෙ
You are a good presenter ,,, thats why subscribed,,,
Thank you Surendra
Kiyak withathara yanavada me vahane aluthing ekkak ganna kota. Pavichchi karapu ekak kiyak veyida
I watched your second video ..great..keep it up ayya♥️
DFSK glory 2021 එකෙත් රිවිව් එකක් කරන්න
Range rover evoque එක ගැන වීඩියෝ එකක් කරන්න සිහින වාහනය
Nice review අයියා ❤️😇🙈
wooooow niyamai aiya.... supiri wahanayak, supiri review akak ❤❤❤
නියමයි සහෝදරයා ,,,තෙරුවන් සරණයි
Good review aiya 💌🔥
Vandiya supiri gaana thami aula. Aiyath ethin👍👍👍👍👍👍
godak hoda explain 1k thnx aiya. patta wangu godak ne tiyenne amboo
Hmm ow bro
Ane ayye eelanga video eka nissan cefiro car eka gana full review ekak dennako
Balamu
@@MRJInspire ane thank you ayye
Outlander එකේ video එකක් කරන්නකෝ
මේදවස්වල ප්‍රිමියෝ එක විකුනලා දාල ගමු suv එකක්
ඔව්. මේකෙ තියන options වලින් 1% වත් Premio එකේ නැහැ. මමත් පදින්නෙ Premio එකක් තමයි. එපාම උනා Premio එක නම්.Premio එක ගෙවපු ගාණට පොඩ්ඩක් වත් වටින්නේ නැ.
@@deepanikarunarathna5607 e unata dan ubata oka hoda ganakata denna puluwan eeta passe ganin hoda ekak
@@BOSS_30 ඔව්. ඒක තමයි. හැබයි ඒ වගේ ගාණකට ගන්න එක්කෙනා පව්. මාත් මෙක හෙට අනිද්දා ම දෙනවා.
ආසම වාහනෙ😍
අහන් ඉන්න ආස විදිහට explain කරනව
thank you bri
Peugeot 508 ගැනත් video එකක් ඕනේ
Hodai
Great review and my favourite ❤️
Thanks this video is really useful and helpful 👍👌😀🙂👏😊
💕
Very gd review
I hv watched it 4 times bcz I am going to buy this soon
Niyamai brother budusaranai jesu pihitai
Bs JP
Gammak broh superb. ❤️🌝
Ayya homama POV drive ekath danna ❤️🔥
35:31 අපේ සිහින වාහනය.
My favorite reviewer ☺