Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හයිස් එකයි මිඩ් එක පැත්තකින් අරන් එ දෙකම එකට කරලා x l r ජැක් එකකට අරන් ඇම්ප් එකට ගැහුවොත් අවුලක් නැද්ද
What are the amplifiers you recommend for 3 way ?
Olan 12 canal power mixsar aka kriya කරන කොහොමද කියලා වීඩියෝ akak danna බොහොම istuti
හොඳයි ගොඩක් වටිනවා අනිත් වීඩියෝ එකටත් යන්නකෝ
එලකිරි ☝️👍 කොල්ලෙක් අමුනලා පෙන්නන්න වෙලාවක සම්පූර්ණ සෙටප් එක සුබපැතුම් 💕
ගොඩක් වටිනව සහෝදරයා ඔබට තවත් ජයින් ජයම වේවා.
2 way ගහද්දි high එකෙන් high mid දෙකම පුලුවන්ද. සින්ගල් ටොප් එකකට වගේ.
Bin 2 i singal top2i kohomada crossover eka dala use karanne
පට්ට යාලු
VERRY GOOD VIDIO, MATA DANA GANNA PULUWANDA LOW EKAIY, HIGH EKAIY CROSSOVER EKEN AMF දෙකකට DUNNOTH AMF COUPLE KARANNA ONIDA SIR ❤
පට්ට♥️
crossover ekak use karanna Amplifier kiyak oni. Thani amp eken puluwanda . Danne neathi nisai ahanne. Answer ekak denna. Thanks
Amp 3k oni.. aduma dekak thibbanam shep ekak daganna puluwan
Price aka kiyak vithara wida...?Meke Frequency aka cut wenne dB kiya kinda ...?
Thanks bro
video eka supiri
Malli..amp ekakin..mixser ..ekata ..top dekakata homada set karanne kiyala video ekak karanna
Elaz
Aiye top 2ta vitharak dbx eka hai karanna puluwan neda
ගොඩක් වටිනවා..ජය වේවා ...
ඒක වටිනවා 👌👌👌 සහයෝගය දුන්නා විනාඩ්3ක්වත් බලලා සහය වෙන්න ජය වේවා ඔයාටfatta hodee ජය වේවා😃😃😃😃😃😃😃😃😃😇😇😇oyata ජයග්‍රහණය වේවා දිගටම ඉමු ජය ..🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌👌❤️❤️
pararal gahana kota crossover set karanne kohomada.
Mali maga gawa power amp aka cahanal 4 titanna
Two way ගහනකොට sound වල අව්ලක් තියනවා නේද?? Two way වලට low එකයි high එකයි විතරනේ බාවිතා වෙන්නේ. එතකොට පට්ට අව්ල්නේ. Low එකනම් ok. ඒත් high එක දැම්මම චොරනේ. Mid එක නැතුව පට්ට අව්ල් sound. ඉතින් two way ගහද්දි මේකට විසඳුමක් නැද්ද ?
Amp komada kapalkaranne kiyala mata kiyanna puluwanda.plz
Ok kiyannam
Thenak
Pawar mixsar ekakata komada amp ekai crossover ekai set karanne
use stereo output
Aiya mata kata karanna puluwanda
Super
2 way ghaddi channel 2 input denna onada....
Ekak thibbanam athi
Nice video bro 😍🙂😍
Amp ekakata gahala pennanna aiye... ethakota hodatama therenw..
Speaker Jbl Rms 1000*2 watts තියෙන 18" bin දෙකක සහ Rms 400*2 Watts තියෙන 12" SingleTop දෙකකමුළු watts ගාන 2800 Watts නම්,ඉහත Speaker 4, 2800 Watts Inkel Power Amp එකකින් ගහන්න Use කරන්න පුළුවන්ද? Ohms use කරන විදිහට Amp එකේ Channel දෙකෙන්, එකකින් Specon Jack එක Bin එකකටත් අනිත් Channel එකෙන් Top එකකටත් දිලා Bin ,එකෙන් අනෙක් Bin එකට සහ Top එකෙන් අනෙක් Top එකට දුන්නොත් අවුලක් නැද්ද? Plz guide me,. Tks...
Amp eke ohms niweradiwa galapala use karanna..
Awulak ne ohms niweradiwa thiyenawanam..
එක amp එකකින් use කරන විදිය 234 XL Crossover එකට Amp එක Plug කරන විදිය හා Mixer එකට set කරන විදිහ සහ Crossover එකේ controller set කරන විදිහ පුලුවන් නම් රූපසටහනකින් පැහැදිලි කරන්න පුලුවන්ද Bro..
මමත් මික්ශර් එකක් ගත්තා ඒකේ xlr ජැක් ගහන්න නෑ මයික් පොඩි මයික් ජැක් ගහන්න තියෙන්නේ ඒවාගෙන් අරන් කොරොස් ඕවර් එකට ගහන්න හැකිශ යමහා මික්ශරයක් චැනල් 07 ත නෝමල් එකක්
Puluwan stereo out ekak thiyenawanam
ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි හදවතින්ම සුපැතුම්
Ayye mixer wenuwata dj console ekakin crossover ekata denna puluwan neda
puluwan
Amp 2 kin 3 way gahanna berida
Puluwan
Amplifier 2kta.sambande karanna
speakers,kahomada balala ganne?
Aduma tharame 8 ohm 1000w speaker araganna
bro mama dj lighting karanna innae help akak denna puluwanda advise walin
Ok
ඔයගෙ පැහැදිලි කිරීම හොඳයි, හැබැයි තව ඉක්මනින් කතා කරානම් තවත් හොඳයි
Aiye oya Dbx eken amp 3 kata denna puluvanda
Ona tharamak puluwan
@@StartBro thanks aiye
Yalu hi,mid,low Ake mid aka Mokadda aka mokatada sambanda karanne plz help
Prashnaya pehedili madi mata.. apahu niweradiwa prashnaya yomu karanna..
Mid speaker thiyenawa ewata sambada karanna.full range speaker unath aulak ne.
3way එකත් කරන්න සහෝ
අපි ඔලෑන්ල
එක ඈම්ප්.එකකින් දෙන්ඩ පුලුවන්ද දෙකකට කඩලා බෆල් 4කට හයි මිඩ් ලෝ වෙන් කරලා
ඇමිිප් එකට මික්සර් එකයි ඉක්‍යුලේසර් එක සම්බන්ධ කරන පිලිවෙල කියලා දෙන්න
Yaluuuu
පවර් මික්ශරෙන් කොරොස් ඕවරයට දෙන්න හැකිද ඉන් පස්සේ ඈම්ප් වලට දෙන්න මේ අහන්නේ මේ ෆීල්ඩ් එකට අලුත් නිසා නොදන්න නිසා
Mama ada baluwe amp set karala video ekak dammada ayemath.bro..
Thama demme ne....ikmanatama dannam
❤
බෙස්හදන්න තවමුකුත් ඕනද?
Ona ne
Mid lin akata top akak gahuwama bass wadi karama mixer aken top aken bass akath enawa a hatida
Ow
@@StartBro Thank you
Cosovar gana kiyatha
Yaluwa udauwak ona
Thawa sounds gana videos onee
Aniva
❤️❤️❤️
😍😍😍😍🤗🤗🤗🤗
Niuamai podda
Kiyak witara wenawada okak
20ta aduwen ganna puluwan colombo
මිල කියද
කොලොස් ඹිව එකක් කියද ඹයවර්ගයේ
20,000 withara wenawa
පවර් මික්සරය්ක් තියෙනවා වනම් කොන්සොල් එකක් බවිතා කරන්න බැරිද ඔය විඩියො එකෙ තියෙන්නේ පවර් මික්සරෙ යි කොන්සොල් දෙක විතරක් බවිතා කරන්න බැරිද පොඩි පොඩි වැඩවලට
Nice
.....
ඔයාගේ නම්බර් එකක් දෙන්නකෝ
අපෙන් සප් එක ඔයාට පුළුවන් නම් අපටත් සප් එකක් දෙන්න ...
හයිස් එකයි මිඩ් එක පැත්තකින් අරන් එ දෙකම එකට කරලා x l r ජැක් එකකට අරන් ඇම්ප් එකට ගැහුවොත් අවුලක් නැද්ද
What are the amplifiers you recommend for 3 way ?
Olan 12 canal power mixsar aka kriya කරන කොහොමද කියලා වීඩියෝ akak danna බොහොම istuti
හොඳයි ගොඩක් වටිනවා අනිත් වීඩියෝ එකටත් යන්නකෝ
එලකිරි ☝️👍 කොල්ලෙක් අමුනලා පෙන්නන්න වෙලාවක සම්පූර්ණ සෙටප් එක සුබපැතුම් 💕
ගොඩක් වටිනව සහෝදරයා ඔබට තවත් ජයින් ජයම වේවා.
2 way ගහද්දි high එකෙන් high mid දෙකම පුලුවන්ද. සින්ගල් ටොප් එකකට වගේ.
Bin 2 i singal top2i kohomada crossover eka dala use karanne
පට්ට යාලු
VERRY GOOD VIDIO, MATA DANA GANNA PULUWANDA LOW EKAIY, HIGH EKAIY CROSSOVER EKEN AMF දෙකකට DUNNOTH AMF COUPLE KARANNA ONIDA SIR ❤
පට්ට♥️
crossover ekak use karanna Amplifier kiyak oni. Thani amp eken puluwanda . Danne neathi nisai ahanne. Answer ekak denna. Thanks
Amp 3k oni.. aduma dekak thibbanam shep ekak daganna puluwan
Price aka kiyak vithara wida...?
Meke Frequency aka cut wenne dB kiya kinda ...?
Thanks bro
video eka supiri
Malli..amp ekakin..mixser ..ekata ..top dekakata homada set karanne kiyala video ekak karanna
Elaz
Aiye top 2ta vitharak dbx eka hai karanna puluwan neda
ගොඩක් වටිනවා..ජය වේවා
...
ඒක වටිනවා 👌👌👌 සහයෝගය දුන්නා
විනාඩ්3ක්වත් බලලා සහය වෙන්න
ජය වේවා ඔයාටfatta hodee ජය වේවා
😃😃😃😃😃😃😃😃😃😇😇😇oyata ජයග්‍රහණය වේවා දිගටම ඉමු ජය ..🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌👌❤️❤️
pararal gahana kota crossover set karanne kohomada.
Mali maga gawa power amp aka cahanal 4 titanna
Two way ගහනකොට sound වල අව්ලක් තියනවා නේද?? Two way වලට low එකයි high එකයි විතරනේ බාවිතා වෙන්නේ. එතකොට පට්ට අව්ල්නේ. Low එකනම් ok. ඒත් high එක දැම්මම චොරනේ. Mid එක නැතුව පට්ට අව්ල් sound. ඉතින් two way ගහද්දි මේකට විසඳුමක් නැද්ද ?
Amp komada kapalkaranne kiyala mata kiyanna puluwanda.plz
Ok kiyannam
Thenak
Pawar mixsar ekakata komada amp ekai crossover ekai set karanne
use stereo output
Aiya mata kata karanna puluwanda
Super
2 way ghaddi channel 2 input denna onada....
Ekak thibbanam athi
Nice video bro 😍🙂😍
Amp ekakata gahala pennanna aiye... ethakota hodatama therenw..
Speaker Jbl Rms 1000*2 watts තියෙන 18" bin දෙකක සහ
Rms 400*2 Watts තියෙන 12" SingleTop දෙකක
මුළු watts ගාන 2800 Watts නම්,
ඉහත Speaker 4, 2800 Watts Inkel Power Amp එකකින් ගහන්න Use කරන්න පුළුවන්ද?
Ohms use කරන විදිහට Amp එකේ Channel දෙකෙන්, එකකින් Specon Jack එක Bin එකකටත් අනිත් Channel එකෙන් Top එකකටත් දිලා Bin ,එකෙන් අනෙක් Bin එකට සහ Top එකෙන් අනෙක් Top එකට දුන්නොත් අවුලක් නැද්ද? Plz guide me,. Tks...