Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
*කාලකන්නි lifestyle එක වෙනස් කරමු*1)පාඩම් කිරීම- සතියේ පාඩම, හෝම් වර්ක් අමතකපාඩම්, Unitvise Past papers2)ප්‍රශ්න කිරීම 3)past papers1.ඒ දවසෙ පාඩම නැවත බලන්න2.ඒ දවසෙ homework 3. Past papers from that week's lessonModel papers wiwaranaya 2hපාඩමෙන් පාඩමට past papers*)BiokeynotesTime duration for the pageDividing lessons among friendsමනෝ ගහන්න මාතෘකා මතක් උනොත් වැඩ ඉවර උනාම ගහන්න කොලේක ලියා ගන්නකොච්චර මතක් උනත් ගොඩ ගැහුන වැඩ ගැන මතක් කරන්නෑ If u studied a lesson do atleast 5 mcqs or 1 structured essay from that. කරන වැඩේට අදාල පොත් ටික විතරක් මේසෙ තියා ගන්නපාඩම කරන පරිසරය සතියකට සැරයක් වෙනස් කරන්නBe healthy💪සතියෙ වැඩ revise කරන්නනිදාගන්න පැය 5Free time 1hකෑම වෙලාවල් 3h****දර්ශීය ගෙදර ඉන්න දවසක schedule eka****5am - wake up5 to 5.30 - 10 mcqs ( eg past papers) (2011-2020) විවරන ලියන්න. පිටුවක් අරන් 6කට බෙදන්න. දන්නෙ නැති ප්‍රශ්න වලට ඉඩ ඉතුරු කරන්න.5.30- 8.00 ආසම පාඩම් කොටසක්(දවසෙ කැමතිම වැඩේ) 8-9 break එලි පහලියට පලයං9-12am essay paper ekk/ ලොකු පාඩම් කොටසක්12-1 pm lunch break1pm- 3pm structured essay 2, essay 1k, හරි වැරදි බලන්න3pm-4pm- අද උදේ කරපු පාඩම් වලින් ප්‍රශ්න❤4pm-5pm ✨️golden hour✨️මානසික නිදහස/කොච්චර හිතුනත් වැඩ කරන්න එපා/උදේ වැඩ කරේ නැතත break ek gnn✨️❤5pm-8pm ලොකු වැඩක් කරන්න9pm-11pm වැඩක් (mcq)11pm-11.30 දවසේ සමාලෝචනය.(අනිවාර්යයි)5hours sleep🧚👼🧖(quality sleep- no screen time half an hour bfr sleepගොඩ ගැහුන වැඩ ලිස්ට් එකක්, time duration හදන්න
😶😻😻
❤❤❤❤
Thanks
❤
අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක.මන් technology කරන්නෙ.මන් මුල ඉදලා ගොඩාක් හොදට වැඩ කලා.මගෙ අම්මා තාත්තා දෙන්නම ආබාධිතයි.මගෙ අනාගත බලාපොරොත්තුව software engineer කෙනෙක් වෙන එක.ඒ හීනය මීට මාස හයකට කලින් මගෙන් ඈතට ගියා.ඒ මගෙ අයියා ඇක්සිඩන්ට් වුනා මේ ජනවාරි වල.අයියා කතා බහ මොකුත් නෑ.නැගිටින්නවත් බෑ අඩුම.හිස්කබල ඉවත් කරලා.ඊට පස්සෙ මන් මානසිකව උපරිම වැටිලා හිටියෙ.ගෙදර සම්පූර්ණ දේවල් මට කරන්න සිද්ද උනේ.අදටත් කරන්නෙ මන්.පාඩම් වැඩ ගොඩාක් මගෑරුනා.කොහොමද දැන් කරගන්නෙ කියලා හිත හිත ඉද්දි තමයි මන් මේ වීඩියෝ එක දැක්කෙ.සර් කිව්ව වගේ අපිව මානසිකව වට්ටන්න සෑහෙන්න මිනිස්සු උත්සාහ කරනවා.මටත් කියලා තියනවා දැන් ඉගෙනගන්න එක නවත්තලා ජොබ් එකක් කරන්න යන්න කියලා.ඒත් මන් අතැරලා දාලා නෑ තාම.මටත් සර් කිව්වා වගේ දවසක ලස්සන කතාවක් තියෙයි..එදාට මන් අනිවාර්යයෙන්ම සර් ගැනත් කියයි.ගොඩාක් පින් සර්.අතෑරිලා තිබ්බ හීනෙට යන්න ආයෙත් පාර පෙන්නුවට ❤️
අතාරින්න එපා ඔයාට පුලුවන් ඒක කරන්න !..
අනිවාර්යයෙන් ❤gamk ghapn bn good luck ❤
@@devnisehansa3961 ❤
@@konara957 ❤
All the best for your future
යකෝ මට මොනාද තියන පුශ්න....කරනවා ලොවෙත් කාගෙන..😢❤
🥺එපා වෙලා මොනව කෝම කරංනද හිත හිත හිතපු වෙලාවක ගත්ත මීටින් එකක්🔥 වැඩ කරොත් ගොඩ යංන කාලේ ඇති කියල විශ්වාසයක් ආවා සර්.... තැන්ක් යූ සර්❤
පටන් ගත්ත කාලේනම් හරි සතුටින් ගෙවුනී කලක් ගෙවී යද්දී මට වැරදුනු බව සිතුනීකුමක් කරන්නද සිතමින් කල් ගෙවනා තැනෙහීහමුවූවා පොඩි දොස්තර රසමවනා සොඳිනීආසාවෙන් ඉගෙනගන්න කිවුව එදා දවසක්සිතුවෙම නෑ chemistry නම් ලේසිය යැයි මෙතරම්දිනුමට අප ලඟා වෙලා යනෙනා නව ගමනක්දිනාලන්න එකතුවන්න අපි එක්කම ඔබ දැන් සෝඩියම්ගෙ කරත්තෙ නැග අපි යනවා ගමනක්පාට පාට කතා ගොඩක රස මැවුනා දිනයක්හරි ලේසියි දැන් මතකයි ප්‍රතික්‍රියා ගොඩනම්Inorganic හරි ලේසියි තේරුම් යයි දැන් නම්තව ටික දවසකින් අපිත් සමුගන්නා තැනදීහිතේ සතුට වෙර වීරිය පිරිලා ඇත සොඳිනීඉගෙනුම පමනක්ම නොවේ ලැබුනේ ඒ තැනදීජීවිතයේ නව පාඩම් ලැබුනා සැම දිනෙහීඉගෙනීමම එපා වෙලා ගෙවුනා ඒ කල්හීදැන් නම් පාඩම් කරනට උනන්දුවක් ඇතිවීමේ සියල්ල ඔබ දුන් ඒ අභිපේරණ මගෙහීපය තබන්න පටන් ගත්තු හින්දා මට ලැබුනීනැටුම් ගැයුම් වැයුම් පිරුනු talent showත් දුටිමීEchem යන නාමයෙනුත් නව පවුලක් හැදුනීඑකතු වෙන්න ඒ පවුලට නව බැම්මක් ලෙසිනීආසාවෙන් ඉගෙනගන්න නව ඇරයුම් ගෙනෙමී .. වචන නෑ කියන්න සර් . දවසක මගේ කතාවත් ඇවිත් කියන්නම් .1st shy ලමයෙක් වෙලත් revision විතරක් එන්නෙම මට මාවත් මගේ සර්ලවත් විශ්වාස නිසා .මං යන path එක තවත් clear උනා සර්ගෙ වචන එක්ක . ❤❤Achinthya Dushyanthi 23 revision online Kurunegala
සුපිරි ඒක🔥
Lassanai eka❤
Thanks ❤
❤❤❤
සර් මාත් 3rd shy😐 first shy SSF😢 ඒත් මං ආසයි pera engineering යන්න, ඒත් කාටවත් කියන්න ලැජ්ජයි ඒක මගේ target එක කියලා, මොකද first shy fail nisa 😔, ඒත් මං මේ සැරේ කොහොම හරි එතනට යනෝම තමයි , sirta ලමයි කියපු ප්‍රශ්නවලින් බහුතරයක් මටත් තියෙනවා, මාත් job එකක් කරන ගමන් තමයි මේ shy එක කරන්නේ.. meeting එකක් අරන් අපිව motivate කරන්න සුදුසුම වෙලාව තමයි මේක සර්. සර්ගේ වැඩත් එක්ක අපේ ප්‍රශ්නවලට විසදුම් හොයලා දුන්නට හැමදාම අපිත් එක්ක ඉන්නවට , සර්ට ගොඩාක් පින් , ගොඩාක් ස්තූතියි ❤️🌼
මටත් කියන්න තියන්නෙ ඔයා කියපු ටික එහෙම්මම♥️ වටෙ පිටෙන් නෙගටිව් දේවල් අහන්න ලැබෙන හැම ලමයටම දවසක තමන්ගෙ උපරිමය පෙන්නන්න පුලුවන් වෙන්න ඕනි🙂💗
@@jananiwijesooriya5752 අනිවාරෙන්........ 💕
Math oya wage.dwska hmbemu😌👍
@@sujithpathum2764 aniwren ☺️❤️
Results kohomada me paara
Thank you So much sir සර්ට ඇත්තටම publsih wenna මේවා ඕනේ නෑ..සර් උදේ Revision පන්තිය කරපු ඇදුමෙන්ම් මේ meeting එකත් කලේ..ඒ කරන කැපකිර්‍ර්මට Respect Sir👌👌 හීනෙට වැඩ කරන මගේ උන් ඔක්කොටම ජය ❤
Ane mt me sirge official whatsapp no.ek ewnn puluwand
😅
@@Abcdefghk1658😅😅
😅😅😮😅
මම 3rd shy.මේ වෙනකං කරපු වැඩ මොනවද කියලාවත් ම්ං දන්නැතුව හිටියේ .මට clz යන්න විදිහක් නෑ. අඩුම තරමෙ එක විශයකටවත් පේපර් clsවත් යන්නෙ නෑ.you tube එකේ තියෙන වීඩියෝ බල බල තමයි පාඩම් cover කරගන්නේ .මට පුලුවන් වෙයිද මෙහෙම කරලා කියලා පුදුම ප්‍රෙශර් එකකින් හිටියෙ.ඒ වගේ වෙලවක සර් මේ කරපු දේ නම් මාරම හයියක්. කොහොමහරි medicine යනවමයි සර් . ඇත්තටම මේ වගේ දේවල් කරන එක ලොකු උදව්වක් සර් අපි වගේ ළමයින්ට .සර්ට ගොඩක් පින්.
ඒ පැය දෙක 🥺❤✨ මෙච්චර කාලෙකට මගේ ජීවිතේ දැකපු අතිවිශිෂ්ට ගනයේ ගුරු උතුමෙක්! 🙏
මම සර් හොරෙක් මේකේ al වල...මොකද මම සර්ගේ සල්ලි දීලා පන්ති එන්නෙ නෑ...සර්ගෙන් උස්සලා දාන විඩියෝ තමයි බලන්නේ....හැබැයි මොකද්ද මන්දා පට්ටටම සර් කියලා දෙන දේ තේරෙනවා....අනේ මන්දා සර්ගේ කට හඩේ ඉදන්ම අමුතුම විශයට ඇද ගැනීමක් තියෙන්වා සර්...🙏🙏🙏
මුලින් කියවපු massage දිහා බලපුව ම මං මොකෙක් ද කියල හිතුනා 😐 ඇත්තටම උං මාර චරිත. දුන්න මොරාල් එක මාරම මාරයි. අනිවාරෙන් ගොඩ යනවා. thankyou sir ❤
Sira bn ❤
මටත් 😢
මන් sirge cls එන කෙනෙක් නෙවෙයි 🥺 එන්නේ නැත්තේ සල්ලි නැති නිසා මන් ඒක කියන්න ලැජ්ජා වෙන්නේ නැ. මට sirge හම්බෙන vidio බලනවා. ඇත්තටම sir නිසා තමා මෙහෙම හරි වැඩ ටික කරන්නේ. ගොඩක් පින් sir මේ වගේ දේවල් කරනවට. 🙏🏻
ඒ වචන වලට ගොඩක් පිං සර් 🥺♥️3rd shy තමන්වත් නෑ වගේ හිතිලා ඉන්න වෙලාවක මේ පැයයි විනාඩි පනස් එක ආපහු නැගිටින්න කියාගන්න බැරි හයියක් උනා🕊️🤍
මොනාවා කියන්න ද කියලා හිතාගන්න බෑ සර් අඩ අඩ බැලුවේ meeting එක ගොඩාක් ප්‍රශ්න තීන ලමයි ඉන්නවා නේද මට වඩා කියලා. කොහොම හරී නෙමෙයි ගේමක් ගහනවාම තමයි සර්. සර්ට ගොඩාක්ම පින් සර් ඊටත් වඩා සර්ව හදපු වඩපු අම්මටයි තාත්තා යි ගොඩාක්ම පින් සිද්ද වෙනවා . සර් හිතන හැම දෙයක්ම අතිසාර්ථක වෙන්න කියලා හදවතිනම ප්‍රාර්ථනා කරනවා. සර්ට කොච්චර බාදා ආවාත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර් . සර්ට බුදුසරණයි.
අච්චර ප්‍රශ්න තියාගෙන ගේම ගහන ලමයි මැද්දේ වැඩ කරන්න හිතෙන්නෑ කියන එක කොච්චර ගොන්පාට් එකක්ද කියල හිතුන සර්..ඒවගේම සර්ගේ ප්ලෑන් එකත් ලොකු උදව්වක්..අපිට මේව කිව්වට සර්ට ගොඩක් ස්තූති..පින්❤🙏ඒවගේම අර වගේ කට්ට කාගෙන ගේම ගහන උන්ට ඉක්මනට දවසක හරියන්න කියල විෂ් කරනව❤
ජීවිතේ අඩියටම වැටිලා බිංදුවටම කෙලවිලා ඉන්න වෙලාවක මේක කරගන්න ඕනෙ උනත් එක එක විදියේ ප්‍රශ්න නිසා කරගන්න බැරුව අසරණ වෙලා ඉන්න මේ වගේ වෙලාවක සර්ගේ මේ වචන ලොකු හයියක්. ලොකු ගැම්මක් එනවා. සර්ට ගොඩක් පින්. අනිවාරෙන්ම මේක අත අරින්නෙ නැතුව දිගටම අල්ලගෙන ඉන්නවා ඒ සර්ගේ වචන නිසා. මේක කොහොමහරි දිනලම ඉවර කරනවා. ඒක බලාපොරොත්තුවක් විතරක්ම නෙමෙයි පොරොන්දුවක් වගේම යථාර්ථයක් වෙන්න ළඟ ළඟම එන ප්‍රාර්ථනාවක්. මොන විදියේ ප්‍රශ්නයක් ආවත් කාගෙන යනවා සර්. කාටවත් වට්ටන්නත් බෑ. වැටෙන්නෙත් නෑ. මගෙ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මට කියන්න පුලුවන් මං ගත්තු තීරණ වලින් හොඳම තීරණය තමයි 2023 මගේ 2nd shy එකේ chemistry ගුරුවරයා විදියට සර්ව තෝරගත්ත එක. වචනයේ පරිසමාප්තියෙන්ම සර් නම් ගුරු දෙවියෙක්. කියන්න වචන නෑ සර්. සර්ට ගොඩක් පින්.🙏exam ඉවර වෙලා අනිවාරෙන්ම එනවා සර්ව හම්බවෙන්න. ඒ එන්නේ නිකම් ම නිකම් නෙවෙයි, මගේ කතාවත් මේ වගේ සර්ට කියන්න පුලුවන් වෙයි special meeting එකකදි. සර්ට මං එදාට මගේ කතාව කියන්නම්. මං අද මේ තැනට ආවෙ මෙතන ඉදන් කියලා. ඒක පොරොන්දුවක්. ජීවිතේ මට තියෙන එකම බලාපොරොත්තුව 3A's දාලා medicine select වෙලා doctor කෙනෙක් වෙන එක. ඒ හීනෙට බලාපොරොත්තුවට පණ දෙන්න සර් ඔයා වගේම අනුරාධ සර්රුත්. සර්ල දෙන්න නිසා අද මං ඔලුව කෙලින් තියාගෙන කාටවත්ම වට්ටන්න බැරි මනුස්සයෙක් වෙලා. ඒකට පින්🙏 අපි හම්බෙමු සර් එහෙනම් exam එකෙන් පස්සේ දවසක මගේ කතාවත් කියන්න 💪💯 ආසාවෙන් ඉගෙන ගන්න_Echem_@Amila Dasanayake sir❤️ 2023 Revision Gampaha Susipvan ගෝලයෙක්.
Special meeting එක නම් ගොඩක් වටිනවා වචනයක් නෑර හොදටම අහන් හිටියා .. මේ වගේ අපිට හිතට හයියක් වෙන්න කෙනෙක් නැතිවෙන කාලෙක සර් මේ විදියට අපි එක්ක අපි වෙනුවෙන් කරන මේ දේවල් ඇත්තටම පට්ට සර්ට ගරු කරනවා ඒ හැමදේටම... ඒ වගේම මේ මොහෙතේ ඉදලා පට්ට ගේමෙන් මේ මාස 5 වෙනස් චරිතයක් වෙන්න ඇතුලෙන්ම කැමැත්තක් ආවා. ඒක කරනවා .. Thank you sir .. God bless you sir ❤ 🙏🙂
ජීවිතේ වැටිලම හිටපු වෙලාවක සර්ව හම්බුනේ...දවසක දිනලා එනව සර්ව හම්බෙන්න... සර් කියන්නෙ ජීවිතේ හම්බුන හොඳම හමුවීමක්..thankyou sir❤🔥
මම ඊයෙ ඉවර වෙනකම්ම meeting එකේ හිටියා.මම 2023 Revision ළමයෙක්.මට මම ගැන විශ්වාසයි.වැඩ කරන විදිහ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව හිටියෙ.මම පවුලේ එකම ළමයා.මට කාගෙවත් දිහා බලාන හැදෙන්න කියලා නෑ.....A/L වෙනකම් මම ලස්සනට ඉගෙනගත්තා.මම මෙතනදි හිර වුනා.ඒත් සර් මේ වගේ දේවල් කියලා දීලා මඟ පෙන්නුව එක මට සෑහෙන්න වටිනවා....ටයිම් ටේබල් එකක් හදන්න කියලා ලෑස්ති වුනාට කෙහෙන් කොහොම කරන්නද කියලා හිතන්න බැ....එච්චර අමාරුවේ වැටිලා හිටිය මට මේක මහමෙරක්.රිසල්ට්ස් ආවම ලියලා...සර් ළඟටම ඇවිත් කතා කරලා කියනවා මෙන්න මෙදා තිබුන meeting එකෙන් මම හැදුනේ....මම දිනයයි වෙලාවයි ලියාගත්තා....ඒ දවස මතක් වෙන්න🥺...සර්ට ගොඩක් පිං.බුදුසරණයි ....❤
ජීවිතේම එපා වෙලා මැරෙන්න හිතිල තියෙන වෙලාවක මේ video එක බලලා මගෙ ජීවිතේ ඉස්සරහට යන්න තීරණය කරා.සර් කිව්වා වගේම අද මේ මැරෙන්න හිතුන හේතුව තව අවුරුදු ගානකින් ජීවිතේ මතකයක්ම වෙලා යන්න මේ මාස 5 සර් කිව්වා වගේම ගේම ගහනවා.ගොඩක් අසරණ වෙලා ජීවිතෙන් වැටිල ඉන්න මට මේ video එක මගෙ ජීවිතේ turning point එක කරගන්නවාමයි සර්.සර්ට ගොඩක් පිං ❤🙏
සර් කෑල්ලයි මායි දෙන්නම ගොඩ මන් හිතන්නෙ❤කාලෙක ඉදන් මේක බලාපොරොත්තුවෙන් හිටියෙ...දෙන්නගෙම පට්ට උනන්දුවක් තිබ්බා ඒත් කරගන්න විදිහක් හිත හිත හිටියේ❤සර්ට පින්❤
A/L අතඇරලා දලා හිටියෙ එත් මිටින් එකෙන් පස්සෙ කරන්න පුළුවන් කියලා හිතුනා මෙ මාස ටික ගැම්මෙන් වැඩ කරනවා . සර් ට ගොඩක් ස්තුතියි 🙏👍
මට first shy එකේදි එපාම කරපු subject එක තමා chemistry ... A/L exam එක ලං වුනාම chemistry වලට මොකද කරන්නෙ කියල හිතාගන්නවත් බැරි වෙලා හිටපු මට exam ekt කලින් inorganic ටික ඔක්කොම cover කරන full night seminar එකක් තියෙනවා කියල post එකක් හම්බුනා. Chemistry ගොඩ දාගන්න වෙන කරන්න දෙයක් නැති නිසා chemistry කියන subject එකට පොඩ්ඩක්වත් ආස නැති මං එදා මුළු රෑම නැතත් පුළුවන් තරම් වෙලාවක් ඒ seminar එකේ බලනව කියල live එකට join උනා. Amila sir කොච්චර ආස හිතෙන විදිහට ඉගැන්නුවද කියනව නම් වෙනදට දවල්ටත් online clz වලදි නින්ද යන මට එදා seminar ඉවර වෙනකන් නිදිමතක් දැනුනෙම නෑ . . ඒ ටිකෙ දිගටම සර් කරපු හැම seminar එකකටම මං join උනා. amila sirt පිං සිද්දවෙන්න මට වෙනදට දෙමළ පත්තරේ වගේ පේන මෙලෝ මලදානයක් ලියාගන්න බැරි chemistry ppr එක හිතුවට වඩා ලියාගන්න පුළුවන් උනා . ආයෙ පාරක් A/l කරන්නෙ නෑ කියල හිතන් හිටපු මං එදා ppr එක ඉවර වෙලා තීරණය කලා amila sir ගෙ clz ගිහින් මං ඊලඟ shy එක කරනව කියලා. දැන් මං සර් ගෙ 2023 A/l clz එකේ ඉගන ගන්නවා. ඉස්සර මං අකමැතිම මට එපාම කරපු subject එක chemistry .... දැන් මම ආසම subject එක chemistry ❤ ඒ ඉතින් sir නිසා තමයි ඇත්තටම අපේ සර් ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ආස හිතෙන්න subject එක උගන්වනවා..... ගොඩක් පින් sir🙏 අපිව හිතින් වැටෙන්න නොදී අපි වෙනුවෙන් කරන හැම දේටම P. K. kumarasingha ❤ 2023 Echem batch ❤
පුදුම විදියට මානසිකව වැටිලා විභාගෙ අතෑරලම දාන්න හිතලා හිටියෙ සර්..දැන් තේරෙනවා අපිට අපේ අඩුපාඩු හදාගෙන මේක කොහොමහරි කරගන්න කල් තීනවා සහ අපිට පුලුවන් කියලා..ප්ලෑන් කරලා වැඩ කරලා නෑ කවදාවත්..ඒත් මේ පාර කරලා බලනවා..අලුත් මනුස්සයෙක් වෙනවා♥️2023 A/L සෙට් එකටම ජය!🌺♥️
එපා වෙලා පිස්සු වගේ කොහොමද ගොඩ යන්නේ කියලා හිත හිත හිටියේ සර් මාරම පීඩනයකින් ...සර් අද කියපු හැම වචනයක්ම මාරම වටිනවා සර්..අලුත් plan එකක් එක්ක නැගිටින්න කියලා දුන්නට සර්ට පින් සර්...🙏🙏🙏💫.❤❤❤
සර් උදේ ඇදගත්ත ඇදුම පිටින්ම මේ වෙනකන් ඉදල අපිට මෙච්චර දෙයක් කරන්න කියල දෙනවා ...සර්ට ඒවගේ උවමනාවක් තියෙනවා අපිව ගොඩදාන්න ...කොහොමහරි සර් මේක අනිවා ගේමක් ගහලම යන්ඩ ඕනේ තැනටම ගිහිල්ල නවතිනවා සර් .... meeting එකට අපු එකා නෙවෙයි සර් දැන් මේ msg එක type කරන්නේ අනිවා වෙනස් එකෙක් විදියට දැන් ඉදන්ම වැඩ කරන්න පටන් ගන්නවා සර්..... සර්ට මාරම thank you !! මෙච්චර දේවල් අපි වෙනුවෙන් කරනවට .....####
සර් මම Comerce කරන්නෙ එත් සර්ගේ මේ වගේ වීඩියෝස් හැමදාම බලන්වා මේක් ලොකු හයියක් මට🤗💖🙏
දෙවියෙක් වෙන්න ඕනී කෙනෙක් ගුරුවරයෙක් වුනාම ❤😊
Thank you Very much sir❤️සර් පෙන්නලා දුන්නා අපි අතරත් කොච්චර අමාරු කම් තියාගෙනත් වැඩ කරන මිනිස්සු ඉන්න අස්සේ අපි කරන මෝඩ වැඩ මොනාද කියල❤️ඒකම අද ලොකු පාඩමක් සර් අපිට පන ගහලා නැගිටින්න, වැඩ කරන්න ඕනේ අපේ අනාගතය වෙනුවෙන් කියන එක ලොකුවටම තේරුනා..ඒකට හැමෝම එකතු වෙලා උදව් කලත්..වැරදි කිවුවත් අපි ඒ දේ කරන්නයි ඕනේ.. ඒක සර් කියපූ කතා වලින් ලොකුවටම තේරිච්ච දෙයක් සර්❤️🔥සර්ට thank you කියලා ඉවර කරන්න බෑ සර් හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්නව..අපි results වලට කතා කරන්න ඉඩ දෙමූ සර්..ඒක තමයි සර්ට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග කියලා මම personally හිතනවා💝අද ඉදන් හේතු හොයන්නේ නැතුව , හේතු කියන්නේ නැතුව උපරිමය දෙනව සර්🥺❤️🔥
ආසම ගුරුවරය 🥺 24 අපිටත් මාර මොරාල් එකක් අව මෙක බලල ❤️ බුදු සරණයි සර්ට ❤
@@unlimitedcricket9217 wada tika danma idl krgnim dn thm apit kale watinkm therenne dn idnm wada krhn
මනුෂ්‍ය වේෂයෙන් ආපු දෙවියෙක් 😇🙏
සර් කිව හරි පවුලේ වැඩිමලාට සමහර දේවල් වරදිනවා.මටත් ඒක උනා මේ පාර විභාගේ වෙන්නත් යන්නේ ඒක කියල හිත හදන් හිටියේ.අද ආයේ හිතුනා ගොඩ යන්න ඕන කියල .සර් ඔය වගේ වචන මට A/L පටන් ගද්දී ඇහිලම නැ මන් ගොඩක් පසු තැවෙනවා මන් මුල ඉඳන් ම වැඩ කරා නම් මෙච්චර ස්ට්‍රෙස් එකක් නැ නේ කියල.A/L වලට අත ගහන්න ඉන්න පොඩි උන්ට මේ දේවල් කලින්ම අහන්න ලැබේවා කියල මන් විෂ් කරනවා🙏
හුඟක් පිං සර් ඇත්තටම මේක මාරම වටිනවා art වල භාෂා තෝරගත්තෙ ඒත් මැදදි අතෑරුනා ඊට පස්සෙ එපාම වෙලා ගියා අඩුපාඩු හදන් කොච්චර කළත් ලකුණු මදි නිසා...ඒත් ආයෙම ක්‍රමේ වෙනස් කරලා අලුතෙන් පටන් ගන්නවා මොන අවුල තිබ්බත් කමන්නෑ වැඩේ කරනවා හුගක් පිං සර්ට ❤ මගෙ හොඳම යාලුවා සර් ගෙ ක්ලාස් එනවා එයා තමයි මට මේක බලන්න කියලාත් කිව්වෙ❤️ඇත්තටම මේ වැඩේ මාරම වටිනවා සර් 🤗 බුදු සරණයි
වැටිලා වැටිලා ඉන්න හැම වෙලාවෙම අපිට ලොකු ශක්තියක් වෙනවාට.. Thank you so much sir!🥺❤🔥
එපාම වෙලා හිටියේ සර්මං කරන්නෙ commerce සර්ට මතකද දන්නෙ නෑ මීට කලින් meeting වලත් මං massage දාලා තියෙනවා අපේ සර්ලා වැඩ කරන විදිය plan කිසි දෙයක් කියලා දීලා නෑ මං හැමදේම ඉගෙනගන්නෙ සර්ගෙනුයි අනුරාධ සර්ගෙනුයි ගොඩක් පින් සර් මේ වෙලාවෙ ලොකු ශක්තියක් මේ meeting එක ❤😊
සර් මන් tec කරන්නේ ඔය meeting එකේ link එක එව්වේ යාලුවෙක් පට්ටම වැඩක් සර් ඕකනම් . කොහෙන් පටන්ගන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ Thank you sir ❤🌟❤
ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ උනා සර් මාර ගැම්මක් ආවා අනිවාර්‍යෙන්ම මේක කරනවා සර් අම්මයි අප්පච්චි දෙන්නාගෙ එකම සතුට මන් මේක දිනන එක අනිවා.මේක කරනවා අනිවා දිනනවා සර් ♥️♥️
හිතින් ගොඩක් වැටිල හිටියෙ සර් ප්‍රශ්න ගොඩාක ඉන්නෙ කියන්න කෙනෙක් නැ තනියෙන් ඉවසන් ඉන්නම බැරි වෙලා ඉද්දි සර්ව මතක් උනේ මට කියන්න තේරෙන් නැ සර් මේ කියපු වචනයක් ගානෙ thankyou sir සර්ට ගොඩාක් පින් මන් මේ පාර ෆස්ට් ශයි ප්‍රශ්න ආවත් ආය ඒවට කාලෙ නාස්ති කරන්න දෙන් නැ සර් මේ මාස 5❤❤❤
වැටිච්ච උන්ව නැගිට්ටවන්න මේ දෙන මාර ගේමට ඒ වචන වලට සර්ට ආත්ම ගනං පිං හම්බෙන්නෙ 🙂❤ සර්ව රෙකමන්ඩ් කලේ ක්ලාස් ආපු අක්කා කෙනෙක් යන්නම කියල බල කලා මට 😌 සමහර විට එහෙම දෙයක් නොවුනනම් මට ආයෙ නැගිටින්න ඕනෙ කියලවත් හිතෙන එකක් නෑ
Thanks කියනවට වඩා සර්ට ගොඩක් පින් ❤🥺
වැඩි දේවල් කියන්නෙ නැ ...දිනලම ඉවරකරන්නම් සර්....ගුරුවරයෙක්ගෙන් එහා ගිහින් මේ දෙන මගපෙන්වීමට සර්ට ගොඩක් පිං..❤❤❤❤❤
Sir හරිම දවසෙ මීටින් එක ගත්තෙ සර්...exam නොවැම්බර් 27 කියලා දැනගත්ත වෙලේ ඉදන් මොනා කොහොම කරගන්නද කියලා හිතාගන්න බැරුව පිස්සුවෙන් වගේ හිටියෙ..දැන් නිකන් ඔලුවට මාර සහනයක් දැනෙනව...සර් අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට Thank you කියලා මදි...ගොඩක් පින් සර්...🙏🥺❤️
Thank you sir...❤️💫සර්ගෙ class ආව එක තමයි මන් A/l ජීවිතේ ගත්ත හොදම තීරණය..🥺❤️ඊලග meeting එක වෙද්දි මන් මගෙ උපරිමය කරලා කතා කරන්නම් sir..
ආයාලේ ගියපු ජිවීතේ වෙනස් කරගන්නවා බලාපොරොත්තුවක් දුන්නාට පින් සර්❤
සර්.........මේ වචන වල තියෙන වටිනාකම මෙච්චරයි කියලා වටිනාකමක් දෙන්න බෑ 🥺 ස්තූතියි සර් ගොඩක් ස්තූතියි ❤
ජීවිතේ වෙනස් කරන ගුරුවරු...ඇඩෙනවා 🥺❤️....මේ සැරේ තමා 💪...
සර්ගේ class ආවේ නැති වුනාට පිස්සු නටන හැම වෙලාවකම ආයේ track එකට එන්නේ සර්ගේ video එකක් බලලා❤
Aniwah❤️❤️
සතියකට පස්සෙ හරි වීඩියෝ එක බලන්න සෙට් උනේ මොකක් හරි පිනකට.පස්සෙ බැලුවත් එක තප්පරයක්වත් ස්කිප් නොකර බැලුව.සර්ට ගොඩක් පිං.❤️🙏
හිතින් ගොඩක් වැටිල හිටපු වෙලාවක සර් මේ කියපු දේවල් මාරම වටිනව සර් ප්‍රශ්න හැමඑකටම වගේ උත්තර හම්බුනා thankyou sir🙏❤
කලින් පාර ගත්ත meeting එකෙන් පස්සෙ වැඩ කරන්න පටන් ගත්තත් දැන් අයෙ අවුල් ගිහින් තිබ්බෙ 😢 ගානට වෙලාවටම meeting එක ගත්තා .ගොඩක් පින් අපේ සර්.❤
Mage Birthday eka dawasema honda Motivation ekak, honda Plan ekak hambuna... ☺ Thank you Sir... ❤
මුලින්ම කතා කරපු ප්‍රශ්න අයිති ඒ දඩ චරිත ටිකටත් ,සර්ටත් ගොඩක් පින්
Meeting එක නම් සුපිරියි ❤️🔥සර් එක තැනක කියනව ලමයෙක්ගෙ තාත්තා කෙනෙක් එයත් එක්ක ඉන්නෙ අවුරුද්දයි කියල එ වෙලාවෙ මට හිතුනා ඒ ලමයා මං වුනානම් කියල මගෙ ජීවිතේ සතුටුම වෙලාව ඒක වෙයි මං අදහන ආගම අනුව වෙන කෙනෙක් නිසා මට ආනන්තරීය පාප කර්මයක් කරගන්න බැ ඒ නිසා කාගෙන ඉන්නව මගේ second shy එක මේ අතාරින්නැ කොහොමහරි කරනව 💔
අද meeting එක මාරම වටිනවා සර්..🙏ඒ වචන වලට හුගක් පින් 🙏❤
සර් , මං සර්ගේ පන්ති එන්නේ නෑ හැබැයි u tube වල තියෙන සර්ගේ video ඔක්කොම බලනවා .. පාඩම් කරන්න කියලා වෙලාවත් දාගෙන බෑ කියලා හිතිලා u tube ආවම සර්ගේ video දැක්කේ. අමුතුම ගැම්මක් ආවා ❤ සර්ට ගොඩක් පිං ❤️😊
මේ වෙලාවේ කියන්න වචන නැහැ සර්🥺♥️ඒ කියපු සමහර වචන වැදුනා සුපිරියට ✨
ගොඩක් පින් සර්.🙏🙏මේ ඕනිම වෙලාවේ අපි වෙනුවෙන් special meeting එකක් ගත්තට.තිබ්බ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුනා.❤❤❤🙏🙏🙏
Thank u so much sir❤අසනීපයක් නිසා සෑහෙන්න වැටිල වැඩ ගොඩ ගැහිලත් මං xam අත් අරින්න හිතල නෑ...කොච්චර වැරදුනත්මට විශ්වාසය් මං දිනනව කියල ..මට උනන්දුව තියෙනව ..මං කෝමහරි කරනව..😇
මොකුත් වැඩක් කරන්නැතුව එපා වෙලා හිටියේ දැන් ආයෙත් වැඩක් කරන්න ගැම්මක් අවා. Thank you soo much sir❤️🔥
සර් මේ meeting එකට කලින් 1st shy එක උපරිම කරලා 2 nd shy කරනවා කියලා හිතන් හිටියේ , එත් meeting එකෙන් පස්සෙ 1 st shy ma ගොඩදානව කියලා හිතාගත්තා . Tnq sir ❤
අද ඉදන් පටන් ගන්නවා.🙂💯 22/07/11
Thank you සර් මේ වගේ වෙලාවක මේ මීටින්ග් එක ගත්ත එකට... සති ගානක් අසනිප වෙලා ඉදලා හිටපු තැනින් පහලටම වැටිලා ඉද්දි මේක නම් මාර ගැම්මක් සර්... අනිවාර්යයෙන් ගන්න ඉදපු රිසාල්ට්ස් එකට වඩා වැඩි ලොකු රිසාල්ට්ස් එහෙකර යන්න පුළුවන් කියලා දැන් විශ්වාසයි... සර්ගෙ ක්ලාස් එන්න ලැබුනෙ පෙර පිනකටවෙන්නැති.. ගොඩක් පින් සර් මේ වගේ ප්ලෑන් හදලා වැටිලා ඉන්න අපි වගේ ළමයිඋඩට ගන්න එකට.... අපේ චූටි ඩොක්ටර් සර් ❤️😻
ඕනම වෙලාවෙදි ගෙදර මිනිස්සුන්ටත් වඩා ලගින් ඉදන් මොරාල් කරන්නේ සර් තමයි. කවුරු මේක කරන්න බෑ කිව්වත් සර් හැමදාම කියන්නේ මේක කරන්න පුලුවන් වැඩක් ළමයි අතාරින්න හිතන්නවත් එපා කියලා.. ඒ වචන හින්දම කාලකන්නි වෙන්න තිබ්බ ජිවිතේ හදා ගන්න මාරම හයියක් උනා සර් නම්. සර්ට ගොඩක් පින් ❤️
සර් ඇත්තටම මාරම වටිනව අද මීටින් එක. කිසිම ප්ලෑන් එකක් තිබ්බෙ නෑ අනික කරන්න ගත්තට කිව්ව වගේ උපරිම පැය තුනයි හතරයි දවසටම කරන්නේ වැඩ.. මේ වගේ වෙලාවක මේ මීටින් එක මාරම වටිනවා අනික කියපු ඔක්කොම මටම කියපුව වගේ පැය ගාන යනව තේරුනේ නෑ ගොඩක් ගොඩක් ගොඩක් පින් සර් මෙහෙම මොරාල් කරනවට ලමයින්ව ❤
මේ කරන උදව්ව අපිට මොනතරම් වටිනවද කියල පැහැදිලි කරන්න වචන නැහැ Sir. Thank you Sir දෙන හැම අදහසකට ම වගේ ම උපදෙස් වලට. 💕"
තැන්ක් යූ සර් .සර් කියපු දේවල් හුගක් වටිනවා අත් නොහැර අපේ ගමන යන්න. Plan එකකට වැඩ කරන්න ඕන විදිහ තේරුනා අද තැන්ක් යූ සර් ❤
සර් ගොඩාක් සර්ට❤අපි එක්ක හැමවෙලාවෙම ඉන්න එකට❤හිතින් වැටෙන හැමවෙලාවෙම හයියක් වෙලා අපිව motivate කරනවට❤සර් අපි වෙනුවෙන් කරන හැම දේකටම ගොඩාක් පින්❤thank u sir❤️
ජීවිතේ වෙනස් කරපු ගුරුවරයෙක් ❤️🙏 සර් නිසාමයි කොහොම හරි අල්ලන් ඉන්නේ ❤ තන්කූ සර් ❤️❤️🔥ජයම වේවා සර් 🎉❤
හැමදේම අත්ඇරලා හිටපු වෙලාවක මෙච්චර ලොකු ප්ලෑන් එකක් දීලා වැඩකරන්න ඕන විදිහ කියල දුන්නට ගොඩක් පින් සර් ❤
අනේ සර්ට ගොඩක් පින් සර්.මං හිතන් හිටියෙ මට විතරයි ප්‍රශ්න තිබ්බෙ කියලා..කොහොම හරි ගේමක් ගහනවා.සර්ගෙ වැඩත් සාර්ථක වෙන්න කියලා wish කරනවා.🍀🌻❤
ස්තුතියි සර් මම 2024 A/L නිකමට වගේ youtube ආවම මේ live එක දැකලා touch කරේ.ගොඩක් දේවල් එකතු කරගත්තා කරන්න ඕන මොනාද නොකරන්න ඕන මොනාද කියලා දැන ගත්තා සර්. ස්තුතියි ❤️❤️
වැටිලා ඉන්නකොට හැමදාම අපි වෙනුවෙන් අපේ ගේම වෙනුවෙන් අපිව මොරාල් කරන එක පට්ට වටිනවා සර් . අනිවාර්යයෙන් මේක ආසාවෙන් දිනලා ඉවර කරලා . සර්ව ඇත්තටම බලලා යන්න එනවා සර් . ගොඩක් තැන්ක් යූ සර් මේ තරම් අපිව ශක්තිමත් කරනවට ✨️🖤
සර් කිව්ව හැමදේකින්ම හිතට හයියක් ආවා. ගොඩක් වටින meeting එකක්. ගොඩක් අයගේ ජීවිතේ වෙනස් වෙයි මේකෙන් පස්සේ. ❤
Thank you sir ❤️🙏මේක මගෙ ජීවිතේ හොඳම turning point එක වෙනවා ❣️මට මටම වටිනාකමක් හදාගන්න මේ වෙලාවෙ ඉදන් මහන්සි වෙනවා මගෙ උපරිමේම දීලා මේක හොඳම විදියට ඉවර කරනවා 🥳මේ වචන මාරම හයියක් ❤️🙏
මේ පාර කොහොම හරි කරලා පෙන්නනව sir.. ආයේ මේ මම දාපු comment එකේ කියල තිබ්බ දේ ඇත්තටම මම කරා කියල සතුටු වෙන තරමටම❤❤❤😊
Thank you so much sir ❤️🔥❤️🔥❤️🔥සර්ගෙ මේ වචන ටික අපිට මාරම ගැම්මක් දෙන්නෙ.."ආසාවෙන් ඉගෙනගත්තා" කියලා කියන්න පුලුවන් සර්ගෙ ක්ලාස් ආපු මේ ටික කාලෙට...මේ මාස පහ සර් කියපු විදිහට වැඩ කරන්න උපරිම ට්‍රයි කරනවාමයි..ජයවේවා සර් ❤️❤️❤️❤️❤️
Thankyou Sir♥️සර්ට හැමදාම හරියන්න ඕනෙ 🥺♥️
අන්තිම මාස ටික නිසා ටිකක් බයෙන් හිටියෙ සර්. ඒත් සර් කිව්ව විදියට වැඩ ටිකට plan එකක් ගැහුවා. දැන් නම් බය හිතෙන්නෙ නැ. ඔලුව හරියට පැටලුනු වගර් ගොඩක් වගේ තිබ්බෙ. දැන් නම් වැඩ ටික පිලිවලට කරන්න plan එකක් තියන නිසා ඔලුවෙන් පොඩි බරක් අයින් උනා. මාරම පිං සර් මේ කරන දේවල් වලට. ඇත්තටම අද රෑ වෙනකන් අමතර ලොකු stress එකක් තිබ්බා. දැන් නම් ගැම්මෙන් වැඩ කරන් යන්න මාර මොරාල් එකක් ආවා. Physics ගැන තමයි පොඩි බයක් තිබ්බෙ. දැන් නම් ඒකත් කරගන්න පුලුවන් කියලා හිතුනා. මාරම thankyou sir ❤️ ඒවගේම, අපි හැමෝම සර්ට මාර ආදරෙයි සර් ❤️✨️
කියපු හැම දෙයක්ම ගොඩක් වටිනවා සර් 🥺 මේ මාස ටිකෙ කොහොමහරි ගේමක් ගහනව🙂👊 සර්ට පුලුවන් හැම විදියටම අපිට මෙහෙම උදව් කරනවට ගොඩක් පින් සර් ❤❤
ඇත්තටම කියන්න වචන නැහැ සර්..අතාරින්න හිතාගෙන හිටිය මට දැන් වුවමනාවක් තියෙනව මේක ඉවර කරන්න..මට මොනව කොහොම කියන්නද කියල තේරෙන්නෙ නම් නැහැ..ඒත් මන් හොඳින්ම දන්නව සර්ට මගෙන් ගන්න පංති පීස් එකට වඩා මේ comment එක වටිනව කියල..ඒකමයි comment එකක් දාන්න හිතුවෙ...මන් අනිවාරෙන්ම සර් එක්ක කතා කරන්න එනව සර් හැබැයි ඒ හොඳ result එකක් එක්ක...ගොඩක් ස්තූතී සර්..
ගොඩාක් පින් සර්..මේ meeting එක ඇත්තටම අහම්බෙන් දැකලා ආවේ..මන් හිතනවා අද මගේ ජීවිතේ සෑහෙන වෙනසක් උනා කියලා ..ඒකට ආයෙම කියන්න ඕනි සර්ට පින් කියලා ...අනිවාර්යයෙන්ම මේ මාස 5 මන් උපරිමය දෙනවා a/l වලට..සර් ඒකට ගොඩක් විශ්වාසය හදලා දුන්නා..අරමුණක් නැතුව ගියපු ගමනක් වෙනස් උනා...බුදු සරනයි සර් ❤
Tnq sir❤ වැඩ ගොඩක් එක්ක හිරඋන වෙලාවක ඒ වචන ටික මහමෙරක් සර් .සර්ට හුගක් පින් මේ අපි වෙනුවෙන් කරන කැපකිරිමට ❤.උදේ පන්තියට ආව විදියටම අද මීටින් එකත් කරා.ඒ දෙයින්ම අපි වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියන එක පේනවා සර් .සර්ට හුගාක් පින්❤
thank you sir🙏🙏🙏 අද special meeting එක මට ගොඩක් වටිනව... මේ දවස් ටිකේම හරියට වැඩක් උනේ නෑ.. ඒත් දැන් නම් එහෙම ඉන්න හිතෙන්නෑ..... කොහොම හරි මේ එකේ මගෙ හීනෙට යන්නම ඕනි......ගොඩක් පිං සර්ට අපිව මේ විදිහට motivate කරනවට..💓💝🙏🙏
මොනවද කරන්න ඕන කියලා කිසිම plan එකක් නැතුව හිටියේ sir... ඇත්තටම මේක ගොඩක් වටිනවා මේ වෙලාවේ.. sir ට ගොඩක් ස්තුතිය ...sir ගේ වටිනා කාලය මේ වෙදියට අපි වෙනුවෙන් කැප කරපු එක වෙනුවෙන් මේ කියලා දුන්නු දේවලවලින් ප්‍රයෝජනයක් අරන් කවදා හරි sir අවිත් වදලා results කියන්න ලොකු බලාපොරොත්තුවක් හිතට ආවා sir ...නැවතත් sir ට ස්තූතියවන්ත වෙන්වා හදවතින්ම....
ගොඩක් ස්තූතියි සර්. මේ වෙලාවෙ මොනාද කරන්න ඕනෙ කියල හිතා ගන්න බැරුව හිටියෙ.දැන් නම් හරියටම idea එකක් තියෙනවා කරන්න ඕනෙ මොනාද කියල.සර්ට ගොඩාක් පින් අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට.
අනේ thank u so much sir..gk pin🙏a/l වලට ආපු දා ඉදල මට නම් හරියට time table එකක් plan එකක් හදන් වැඩ කරන්න තේරුනේ නෑ..ඒ වුනාට sir අද මේ දීපු advice වගේම plan eka මාරම practical & effective මේ පොඩි මාස කීපයට ලොකු දෙයක් කරන්න පුළුවන්.thank u sir❤️🔥
හරිම වටිනවා sir අද meeting එක.මෙහෙම අපිට වැඩකරන්න ඕන විදිහ ගැන guide කරනවාට sir ට ගොඩාක් ස්තුතියි.නිවාඩු දවසක් plan කරගන්න ඕන විදිහ මාරම වටිනවා.නිවාඩු දවස්වලට කාලය ගොඩක් නාස්ති වෙනවා. Thank You Sir ❤️
ගොඩක් පින් සර් ❤️ ඒ වචන තදින්ම හිතට වැදුනා❤ කෝමහරි ගේමක් ගහන්න හිතා ගන්න ලොකු උදව්වක් උනා. ගොඩක් පින් සර්ට❤
ගොඩක් පින් සර් ...❤️මේ කරන හැම උදව්වකටම...ඕනෙම වෙලාවේ අපිව motivate කරනවට...මේ පාරනම් අනිවාරෙන් ගොඩ යනවා...💗
අද meeting එක ගොඩාක් වදගත් වුනා සර්. මට වඩ කරන්නඔන විදිය හිතා ගන්න බරුව හිටියෙ. සර්ට ගොඩක් ස්තුති අපි වෙනුවෙන් කරන හෙම දෙයකටම. 🙇❤️
මට නම් වෙන කියන්න කිසිම දෙයක් නෑ සර්ට පින් දෙනවා ඇරෙන්න.සර්ට ගොඩාරියක් පින්. 🙏🙏
සුපිරි සර් හදවතටම දැනුනා කිව්ව දේ ❤ සර්ට ගොඩක් පින් අනිවාර්යයෙන්ම first shy එකෙන්ම ගොඩ යනවා ❤
අනේ මේ වගේ meeting නිතරම exam එක වෙනකම් දාන්න Sir ගොඩක් පිං🥺❤️🙏
Thank you sir මම Arts කරන්නේ කියලා දුන්න Time table එකෙන් අදහසක් අරන් හොද Time table එකක් හදාගත්තා දැන් ටික ටික වැඩ කරගෙන යනවා.
Jeevithe kiyanne harima puduma deyak ... Iranama venas kala hekiy iranama venas kara uthumai❤
අනෙ ගොඩා....ක් පින් සර් ..කරන්නෙ මොනද හිතාගන්න බැරිව හිටියෙ..සර්ගෙ මේ වචන ටික මට ගොඩා...රියක් වටිනවා🥺❤🙏
අනේ ගොඩක් thanks සර්🥺♥️ මොනාද කරන්නෙ කියලා හිතාගන්න බැරි වෙලාවක මේ වගෙ මීට්න් එකක් ගත්ත එක ලොකු උදව්වක්.තව මාස 5නෙ ඒ මාස 5ට මොනවද කරගන්න පුළුවන් කියලා හිත හිතා හිටියෙ.අනික subjects තුනක්නෙ🥲💔දැන් තේරෙනවා ඒ මාස 5න් වුනත් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා.අනේ ආයෙ වතාවක් thanks සර්🥺♥️
මෙච්චර කල් කොතනින් කොහොම පටන් ගන්නද හිතාගන්න බැරුව හිටියේ.😢.සර් ඒ අව්ල් එකින් එක ලිහන්න උදව් කරා..හොදම වෙලාවට හොදම guide එකක් ලැබුනා.❤🤗
අපිට වැටෙන්න දෙන්නෙ නැතුව මේ කරන උදව්වලට ගොඩක් පිං ,ගොඩක් ස්තූතියි සර් 🥺🙏 අනිවාරෙන්ම මේ මාස ටික උපරිම කැපවෙලා වැඩ කරනව සර් ❤💯
සර්ගෙ Special meeting නිසාම තමා අපිත් තවම අල්ලන් ඉන්නෙ.Thank you sir❤️
*කාලකන්නි lifestyle එක වෙනස් කරමු*
1)පාඩම් කිරීම-
සතියේ පාඩම,
හෝම් වර්ක්
අමතකපාඩම්,
Unitvise Past papers
2)ප්‍රශ්න කිරීම
3)past papers
1.ඒ දවසෙ පාඩම නැවත බලන්න
2.ඒ දවසෙ homework
3. Past papers from that week's lesson
Model papers wiwaranaya 2h
පාඩමෙන් පාඩමට past papers
*)Bio
keynotes
Time duration for the page
Dividing lessons among friends
මනෝ ගහන්න මාතෘකා මතක් උනොත් වැඩ ඉවර උනාම ගහන්න කොලේක ලියා ගන්න
කොච්චර මතක් උනත් ගොඩ ගැහුන වැඩ ගැන මතක් කරන්නෑ
If u studied a lesson do atleast 5 mcqs or 1 structured essay from that.
කරන වැඩේට අදාල පොත් ටික විතරක් මේසෙ තියා ගන්න
පාඩම කරන පරිසරය සතියකට සැරයක් වෙනස් කරන්න
Be healthy💪
සතියෙ වැඩ revise කරන්න
නිදාගන්න පැය 5
Free time 1h
කෑම වෙලාවල් 3h
****දර්ශීය ගෙදර ඉන්න දවසක schedule eka****
5am - wake up
5 to 5.30 - 10 mcqs ( eg past papers) (2011-2020) විවරන ලියන්න. පිටුවක් අරන් 6කට බෙදන්න. දන්නෙ නැති ප්‍රශ්න වලට ඉඩ ඉතුරු කරන්න.
5.30- 8.00 ආසම පාඩම් කොටසක්
(දවසෙ කැමතිම වැඩේ)
8-9 break එලි පහලියට පලයං
9-12am essay paper ekk/ ලොකු පාඩම් කොටසක්
12-1 pm lunch break
1pm- 3pm structured essay 2, essay 1k, හරි වැරදි බලන්න
3pm-4pm- අද උදේ කරපු පාඩම් වලින් ප්‍රශ්න
❤4pm-5pm ✨️golden hour✨️මානසික නිදහස/කොච්චර හිතුනත් වැඩ කරන්න එපා/උදේ වැඩ කරේ නැතත break ek gnn✨️❤
5pm-8pm ලොකු වැඩක් කරන්න
9pm-11pm වැඩක් (mcq)
11pm-11.30 දවසේ සමාලෝචනය.(අනිවාර්යයි)
5hours sleep🧚👼🧖(quality sleep- no screen time half an hour bfr sleep
ගොඩ ගැහුන වැඩ ලිස්ට් එකක්, time duration හදන්න
😶😻😻
❤❤❤❤
Thanks
❤
අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක.මන් technology කරන්නෙ.මන් මුල ඉදලා ගොඩාක් හොදට වැඩ කලා.මගෙ අම්මා තාත්තා දෙන්නම ආබාධිතයි.මගෙ අනාගත බලාපොරොත්තුව software engineer කෙනෙක් වෙන එක.ඒ හීනය මීට මාස හයකට කලින් මගෙන් ඈතට ගියා.ඒ මගෙ අයියා ඇක්සිඩන්ට් වුනා මේ ජනවාරි වල.අයියා කතා බහ මොකුත් නෑ.නැගිටින්නවත් බෑ අඩුම.හිස්කබල ඉවත් කරලා.ඊට පස්සෙ මන් මානසිකව උපරිම වැටිලා හිටියෙ.ගෙදර සම්පූර්ණ දේවල් මට කරන්න සිද්ද උනේ.අදටත් කරන්නෙ මන්.පාඩම් වැඩ ගොඩාක් මගෑරුනා.කොහොමද දැන් කරගන්නෙ කියලා හිත හිත ඉද්දි තමයි මන් මේ වීඩියෝ එක දැක්කෙ.සර් කිව්ව වගේ අපිව මානසිකව වට්ටන්න සෑහෙන්න මිනිස්සු උත්සාහ කරනවා.මටත් කියලා තියනවා දැන් ඉගෙනගන්න එක නවත්තලා ජොබ් එකක් කරන්න යන්න කියලා.ඒත් මන් අතැරලා දාලා නෑ තාම.මටත් සර් කිව්වා වගේ දවසක ලස්සන කතාවක් තියෙයි..එදාට මන් අනිවාර්යයෙන්ම සර් ගැනත් කියයි.ගොඩාක් පින් සර්.අතෑරිලා තිබ්බ හීනෙට යන්න ආයෙත් පාර පෙන්නුවට ❤️
අතාරින්න එපා ඔයාට පුලුවන් ඒක කරන්න !..
අනිවාර්යයෙන් ❤gamk ghapn bn good luck ❤
@@devnisehansa3961 ❤
@@konara957 ❤
All the best for your future
යකෝ මට මොනාද තියන පුශ්න....කරනවා ලොවෙත් කාගෙන..😢❤
🥺එපා වෙලා මොනව කෝම කරංනද හිත හිත හිතපු වෙලාවක ගත්ත මීටින් එකක්🔥 වැඩ කරොත් ගොඩ යංන කාලේ ඇති කියල විශ්වාසයක් ආවා සර්.... තැන්ක් යූ සර්❤
පටන් ගත්ත කාලේනම් හරි සතුටින් ගෙවුනී
කලක් ගෙවී යද්දී මට වැරදුනු බව සිතුනී
කුමක් කරන්නද සිතමින් කල් ගෙවනා තැනෙහී
හමුවූවා පොඩි දොස්තර රසමවනා සොඳිනී
ආසාවෙන් ඉගෙනගන්න කිවුව එදා දවසක්
සිතුවෙම නෑ chemistry නම් ලේසිය යැයි මෙතරම්
දිනුමට අප ලඟා වෙලා යනෙනා නව ගමනක්
දිනාලන්න එකතුවන්න අපි එක්කම ඔබ දැන්
සෝඩියම්ගෙ කරත්තෙ නැග අපි යනවා ගමනක්
පාට පාට කතා ගොඩක රස මැවුනා දිනයක්
හරි ලේසියි දැන් මතකයි ප්‍රතික්‍රියා ගොඩනම්
Inorganic හරි ලේසියි තේරුම් යයි දැන් නම්
තව ටික දවසකින් අපිත් සමුගන්නා තැනදී
හිතේ සතුට වෙර වීරිය පිරිලා ඇත සොඳිනී
ඉගෙනුම පමනක්ම නොවේ ලැබුනේ ඒ තැනදී
ජීවිතයේ නව පාඩම් ලැබුනා සැම දිනෙහී
ඉගෙනීමම එපා වෙලා ගෙවුනා ඒ කල්හී
දැන් නම් පාඩම් කරනට උනන්දුවක් ඇතිවී
මේ සියල්ල ඔබ දුන් ඒ අභිපේරණ මගෙහී
පය තබන්න පටන් ගත්තු හින්දා මට ලැබුනී
නැටුම් ගැයුම් වැයුම් පිරුනු talent showත් දුටිමී
Echem යන නාමයෙනුත් නව පවුලක් හැදුනී
එකතු වෙන්න ඒ පවුලට නව බැම්මක් ලෙසිනී
ආසාවෙන් ඉගෙනගන්න නව ඇරයුම් ගෙනෙමී ..
වචන නෑ කියන්න සර් . දවසක මගේ කතාවත් ඇවිත් කියන්නම් .1st shy ලමයෙක් වෙලත් revision විතරක් එන්නෙම මට මාවත් මගේ සර්ලවත් විශ්වාස නිසා .මං යන path එක තවත් clear උනා සර්ගෙ වචන එක්ක . ❤❤
Achinthya Dushyanthi
23 revision online
Kurunegala
සුපිරි ඒක🔥
Lassanai eka❤
Thanks ❤
❤❤❤
සර් මාත් 3rd shy😐 first shy SSF😢 ඒත් මං ආසයි pera engineering යන්න, ඒත් කාටවත් කියන්න ලැජ්ජයි ඒක මගේ target එක කියලා, මොකද first shy fail nisa 😔, ඒත් මං මේ සැරේ කොහොම හරි එතනට යනෝම තමයි , sirta ලමයි කියපු ප්‍රශ්නවලින් බහුතරයක් මටත් තියෙනවා, මාත් job එකක් කරන ගමන් තමයි මේ shy එක කරන්නේ.. meeting එකක් අරන් අපිව motivate කරන්න සුදුසුම වෙලාව තමයි මේක සර්. සර්ගේ වැඩත් එක්ක අපේ ප්‍රශ්නවලට විසදුම් හොයලා දුන්නට හැමදාම අපිත් එක්ක ඉන්නවට , සර්ට ගොඩාක් පින් , ගොඩාක් ස්තූතියි ❤️🌼
මටත් කියන්න තියන්නෙ ඔයා කියපු ටික එහෙම්මම♥️ වටෙ පිටෙන් නෙගටිව් දේවල් අහන්න ලැබෙන හැම ලමයටම දවසක තමන්ගෙ උපරිමය පෙන්නන්න පුලුවන් වෙන්න ඕනි🙂💗
@@jananiwijesooriya5752 අනිවාරෙන්........ 💕
Math oya wage.dwska hmbemu😌👍
@@sujithpathum2764 aniwren ☺️❤️
Results kohomada me paara
Thank you So much sir සර්ට ඇත්තටම publsih wenna මේවා ඕනේ නෑ..සර් උදේ Revision පන්තිය කරපු ඇදුමෙන්ම් මේ meeting එකත් කලේ..ඒ කරන කැපකිර්‍ර්මට Respect Sir👌👌
හීනෙට වැඩ කරන මගේ උන් ඔක්කොටම ජය ❤
Ane mt me sirge official whatsapp no.ek ewnn puluwand
😅
@@Abcdefghk1658😅😅
😅😅😮😅
මම 3rd shy.මේ වෙනකං කරපු වැඩ මොනවද කියලාවත් ම්ං දන්නැතුව හිටියේ .මට clz යන්න විදිහක් නෑ. අඩුම තරමෙ එක විශයකටවත් පේපර් clsවත් යන්නෙ නෑ.you tube එකේ තියෙන වීඩියෝ බල බල තමයි පාඩම් cover කරගන්නේ .මට පුලුවන් වෙයිද මෙහෙම කරලා කියලා පුදුම ප්‍රෙශර් එකකින් හිටියෙ.ඒ වගේ වෙලවක සර් මේ කරපු දේ නම් මාරම හයියක්. කොහොමහරි medicine යනවමයි සර් . ඇත්තටම මේ වගේ දේවල් කරන එක ලොකු උදව්වක් සර් අපි වගේ ළමයින්ට .සර්ට ගොඩක් පින්.
ඒ පැය දෙක 🥺❤✨ මෙච්චර කාලෙකට මගේ ජීවිතේ දැකපු අතිවිශිෂ්ට ගනයේ ගුරු උතුමෙක්! 🙏
මම සර් හොරෙක් මේකේ al වල...
මොකද මම සර්ගේ සල්ලි දීලා පන්ති එන්නෙ නෑ...සර්ගෙන් උස්සලා දාන විඩියෝ තමයි බලන්නේ....හැබැයි මොකද්ද මන්දා පට්ටටම සර් කියලා දෙන දේ තේරෙනවා....අනේ මන්දා සර්ගේ කට හඩේ ඉදන්ම අමුතුම විශයට ඇද ගැනීමක් තියෙන්වා සර්...🙏🙏🙏
මුලින් කියවපු massage දිහා බලපුව ම මං මොකෙක් ද කියල හිතුනා 😐 ඇත්තටම උං මාර චරිත. දුන්න මොරාල් එක මාරම මාරයි. අනිවාරෙන් ගොඩ යනවා. thankyou sir ❤
Sira bn ❤
මටත් 😢
මන් sirge cls එන කෙනෙක් නෙවෙයි 🥺 එන්නේ නැත්තේ සල්ලි නැති නිසා මන් ඒක කියන්න ලැජ්ජා වෙන්නේ නැ. මට sirge හම්බෙන vidio බලනවා. ඇත්තටම sir නිසා තමා මෙහෙම හරි වැඩ ටික කරන්නේ. ගොඩක් පින් sir මේ වගේ දේවල් කරනවට. 🙏🏻
ඒ වචන වලට ගොඩක් පිං සර් 🥺♥️
3rd shy තමන්වත් නෑ වගේ හිතිලා ඉන්න වෙලාවක මේ පැයයි විනාඩි පනස් එක ආපහු නැගිටින්න කියාගන්න බැරි හයියක් උනා🕊️🤍
මොනාවා කියන්න ද කියලා හිතාගන්න බෑ සර් අඩ අඩ බැලුවේ meeting එක ගොඩාක් ප්‍රශ්න තීන ලමයි ඉන්නවා නේද මට වඩා කියලා. කොහොම හරී නෙමෙයි ගේමක් ගහනවාම තමයි සර්. සර්ට ගොඩාක්ම පින් සර් ඊටත් වඩා සර්ව හදපු වඩපු අම්මටයි තාත්තා යි ගොඩාක්ම පින් සිද්ද වෙනවා . සර් හිතන හැම දෙයක්ම අතිසාර්ථක වෙන්න කියලා හදවතිනම ප්‍රාර්ථනා කරනවා. සර්ට කොච්චර බාදා ආවාත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර් . සර්ට බුදුසරණයි.
අච්චර ප්‍රශ්න තියාගෙන ගේම ගහන ලමයි මැද්දේ වැඩ කරන්න හිතෙන්නෑ කියන එක කොච්චර ගොන්පාට් එකක්ද කියල හිතුන සර්..ඒවගේම සර්ගේ ප්ලෑන් එකත් ලොකු උදව්වක්..අපිට මේව කිව්වට සර්ට ගොඩක් ස්තූති..පින්❤🙏
ඒවගේම අර වගේ කට්ට කාගෙන ගේම ගහන උන්ට ඉක්මනට දවසක හරියන්න කියල විෂ් කරනව❤
ජීවිතේ අඩියටම වැටිලා බිංදුවටම කෙලවිලා ඉන්න වෙලාවක මේක කරගන්න ඕනෙ උනත් එක එක විදියේ ප්‍රශ්න නිසා කරගන්න බැරුව අසරණ වෙලා ඉන්න මේ වගේ වෙලාවක සර්ගේ මේ වචන ලොකු හයියක්. ලොකු ගැම්මක් එනවා. සර්ට ගොඩක් පින්. අනිවාරෙන්ම මේක අත අරින්නෙ නැතුව දිගටම අල්ලගෙන ඉන්නවා ඒ සර්ගේ වචන නිසා. මේක කොහොමහරි දිනලම ඉවර කරනවා. ඒක බලාපොරොත්තුවක් විතරක්ම නෙමෙයි පොරොන්දුවක් වගේම යථාර්ථයක් වෙන්න ළඟ ළඟම එන ප්‍රාර්ථනාවක්. මොන විදියේ ප්‍රශ්නයක් ආවත් කාගෙන යනවා සර්. කාටවත් වට්ටන්නත් බෑ. වැටෙන්නෙත් නෑ. මගෙ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මට කියන්න පුලුවන් මං ගත්තු තීරණ වලින් හොඳම තීරණය තමයි 2023 මගේ 2nd shy එකේ chemistry ගුරුවරයා විදියට සර්ව තෝරගත්ත එක. වචනයේ පරිසමාප්තියෙන්ම සර් නම් ගුරු දෙවියෙක්. කියන්න වචන නෑ සර්. සර්ට ගොඩක් පින්.🙏exam ඉවර වෙලා අනිවාරෙන්ම එනවා සර්ව හම්බවෙන්න. ඒ එන්නේ නිකම් ම නිකම් නෙවෙයි, මගේ කතාවත් මේ වගේ සර්ට කියන්න පුලුවන් වෙයි special meeting එකකදි. සර්ට මං එදාට මගේ කතාව කියන්නම්. මං අද මේ තැනට ආවෙ මෙතන ඉදන් කියලා. ඒක පොරොන්දුවක්. ජීවිතේ මට තියෙන එකම බලාපොරොත්තුව 3A's දාලා medicine select වෙලා doctor කෙනෙක් වෙන එක. ඒ හීනෙට බලාපොරොත්තුවට පණ දෙන්න සර් ඔයා වගේම අනුරාධ සර්රුත්. සර්ල දෙන්න නිසා අද මං ඔලුව කෙලින් තියාගෙන කාටවත්ම වට්ටන්න බැරි මනුස්සයෙක් වෙලා. ඒකට පින්🙏 අපි හම්බෙමු සර් එහෙනම් exam එකෙන් පස්සේ දවසක මගේ කතාවත් කියන්න 💪💯 ආසාවෙන් ඉගෙන ගන්න_Echem_@Amila Dasanayake sir❤️
2023 Revision Gampaha Susipvan ගෝලයෙක්.
Special meeting එක නම් ගොඩක් වටිනවා වචනයක් නෑර හොදටම අහන් හිටියා .. මේ වගේ අපිට හිතට හයියක් වෙන්න කෙනෙක් නැතිවෙන කාලෙක සර් මේ විදියට අපි එක්ක අපි වෙනුවෙන් කරන මේ දේවල් ඇත්තටම පට්ට සර්ට ගරු කරනවා ඒ හැමදේටම... ඒ වගේම මේ මොහෙතේ ඉදලා පට්ට ගේමෙන් මේ මාස 5 වෙනස් චරිතයක් වෙන්න ඇතුලෙන්ම කැමැත්තක් ආවා. ඒක කරනවා .. Thank you sir .. God bless you sir ❤ 🙏🙂
ජීවිතේ වැටිලම හිටපු වෙලාවක සර්ව හම්බුනේ...දවසක දිනලා එනව සර්ව හම්බෙන්න... සර් කියන්නෙ ජීවිතේ හම්බුන හොඳම හමුවීමක්..thankyou sir❤🔥
මම ඊයෙ ඉවර වෙනකම්ම meeting එකේ හිටියා.මම 2023 Revision ළමයෙක්.මට මම ගැන විශ්වාසයි.වැඩ කරන විදිහ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව හිටියෙ.මම පවුලේ එකම ළමයා.මට කාගෙවත් දිහා බලාන හැදෙන්න කියලා නෑ.....A/L වෙනකම් මම ලස්සනට ඉගෙනගත්තා.මම මෙතනදි හිර වුනා.ඒත් සර් මේ වගේ දේවල් කියලා දීලා මඟ පෙන්නුව එක මට සෑහෙන්න වටිනවා....ටයිම් ටේබල් එකක් හදන්න කියලා ලෑස්ති වුනාට කෙහෙන් කොහොම කරන්නද කියලා හිතන්න බැ....එච්චර අමාරුවේ වැටිලා හිටිය මට මේක මහමෙරක්.රිසල්ට්ස් ආවම ලියලා...සර් ළඟටම ඇවිත් කතා කරලා කියනවා මෙන්න මෙදා තිබුන meeting එකෙන් මම හැදුනේ....මම දිනයයි වෙලාවයි ලියාගත්තා....ඒ දවස මතක් වෙන්න🥺...සර්ට ගොඩක් පිං.බුදුසරණයි ....❤
ජීවිතේම එපා වෙලා මැරෙන්න හිතිල තියෙන වෙලාවක මේ video එක බලලා මගෙ ජීවිතේ ඉස්සරහට යන්න තීරණය කරා.සර් කිව්වා වගේම අද මේ මැරෙන්න හිතුන හේතුව තව අවුරුදු ගානකින් ජීවිතේ මතකයක්ම වෙලා යන්න මේ මාස 5 සර් කිව්වා වගේම ගේම ගහනවා.ගොඩක් අසරණ වෙලා ජීවිතෙන් වැටිල ඉන්න මට මේ video එක මගෙ ජීවිතේ turning point එක කරගන්නවාමයි සර්.
සර්ට ගොඩක් පිං ❤🙏
සර් කෑල්ලයි මායි දෙන්නම ගොඩ මන් හිතන්නෙ❤කාලෙක ඉදන් මේක බලාපොරොත්තුවෙන් හිටියෙ...දෙන්නගෙම පට්ට උනන්දුවක් තිබ්බා ඒත් කරගන්න විදිහක් හිත හිත හිටියේ❤සර්ට පින්❤
A/L අතඇරලා දලා හිටියෙ එත් මිටින් එකෙන් පස්සෙ කරන්න පුළුවන් කියලා හිතුනා මෙ මාස ටික ගැම්මෙන් වැඩ කරනවා . සර් ට
ගොඩක් ස්තුතියි 🙏👍
මට first shy එකේදි එපාම කරපු subject එක තමා chemistry ... A/L exam එක ලං වුනාම chemistry වලට මොකද කරන්නෙ කියල හිතාගන්නවත් බැරි වෙලා හිටපු මට exam ekt කලින් inorganic ටික ඔක්කොම cover කරන full night seminar එකක් තියෙනවා කියල post එකක් හම්බුනා. Chemistry ගොඩ දාගන්න වෙන කරන්න දෙයක් නැති නිසා chemistry කියන subject එකට පොඩ්ඩක්වත් ආස නැති මං එදා මුළු රෑම නැතත් පුළුවන් තරම් වෙලාවක් ඒ seminar එකේ බලනව කියල live එකට join උනා. Amila sir කොච්චර ආස හිතෙන විදිහට ඉගැන්නුවද කියනව නම් වෙනදට දවල්ටත් online clz වලදි නින්ද යන මට එදා seminar ඉවර වෙනකන් නිදිමතක් දැනුනෙම නෑ . . ඒ ටිකෙ දිගටම සර් කරපු හැම seminar එකකටම මං join උනා. amila sirt පිං සිද්දවෙන්න මට වෙනදට දෙමළ පත්තරේ වගේ පේන මෙලෝ මලදානයක් ලියාගන්න බැරි chemistry ppr එක හිතුවට වඩා ලියාගන්න පුළුවන් උනා . ආයෙ පාරක් A/l කරන්නෙ නෑ කියල හිතන් හිටපු මං එදා ppr එක ඉවර වෙලා තීරණය කලා amila sir ගෙ clz ගිහින් මං ඊලඟ shy එක කරනව කියලා. දැන් මං සර් ගෙ 2023 A/l clz එකේ ඉගන ගන්නවා. ඉස්සර මං අකමැතිම මට එපාම කරපු subject එක chemistry .... දැන් මම ආසම subject එක chemistry ❤ ඒ ඉතින් sir නිසා තමයි ඇත්තටම අපේ සර් ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ආස හිතෙන්න subject එක උගන්වනවා..... ගොඩක් පින් sir🙏 අපිව හිතින් වැටෙන්න නොදී අපි වෙනුවෙන් කරන හැම දේටම
P. K. kumarasingha
❤ 2023 Echem batch ❤
පුදුම විදියට මානසිකව වැටිලා විභාගෙ අතෑරලම දාන්න හිතලා හිටියෙ සර්..දැන් තේරෙනවා අපිට අපේ අඩුපාඩු හදාගෙන මේක කොහොමහරි කරගන්න කල් තීනවා සහ අපිට පුලුවන් කියලා..ප්ලෑන් කරලා වැඩ කරලා නෑ කවදාවත්..ඒත් මේ පාර කරලා බලනවා..අලුත් මනුස්සයෙක් වෙනවා♥️2023 A/L සෙට් එකටම ජය!🌺♥️
එපා වෙලා පිස්සු වගේ කොහොමද ගොඩ යන්නේ කියලා හිත හිත හිටියේ සර් මාරම පීඩනයකින් ...සර් අද කියපු හැම වචනයක්ම මාරම වටිනවා සර්..අලුත් plan එකක් එක්ක නැගිටින්න කියලා දුන්නට සර්ට පින් සර්...🙏🙏🙏💫.❤❤❤
සර් උදේ ඇදගත්ත ඇදුම පිටින්ම මේ වෙනකන් ඉදල අපිට මෙච්චර දෙයක් කරන්න කියල දෙනවා ...
සර්ට ඒවගේ උවමනාවක් තියෙනවා අපිව ගොඩදාන්න ...කොහොමහරි සර් මේක අනිවා ගේමක් ගහලම යන්ඩ ඕනේ තැනටම ගිහිල්ල නවතිනවා සර් .... meeting එකට අපු එකා නෙවෙයි සර් දැන් මේ msg එක type කරන්නේ අනිවා වෙනස් එකෙක් විදියට දැන් ඉදන්ම වැඩ කරන්න පටන් ගන්නවා සර්..... සර්ට මාරම thank you !! මෙච්චර දේවල් අපි වෙනුවෙන් කරනවට .....####
සර් මම Comerce කරන්නෙ එත් සර්ගේ මේ වගේ වීඩියෝස් හැමදාම බලන්වා
මේක් ලොකු හයියක් මට🤗💖🙏
දෙවියෙක් වෙන්න ඕනී කෙනෙක් ගුරුවරයෙක් වුනාම ❤😊
Thank you Very much sir❤️
සර් පෙන්නලා දුන්නා අපි අතරත් කොච්චර අමාරු කම් තියාගෙනත් වැඩ කරන මිනිස්සු ඉන්න අස්සේ අපි කරන මෝඩ වැඩ මොනාද කියල❤️
ඒකම අද ලොකු පාඩමක් සර් අපිට පන ගහලා නැගිටින්න, වැඩ කරන්න ඕනේ අපේ අනාගතය වෙනුවෙන් කියන එක ලොකුවටම තේරුනා..ඒකට හැමෝම එකතු වෙලා උදව් කලත්..වැරදි කිවුවත් අපි ඒ දේ කරන්නයි ඕනේ.. ඒක සර් කියපූ කතා වලින් ලොකුවටම තේරිච්ච දෙයක් සර්❤️🔥
සර්ට thank you කියලා ඉවර කරන්න බෑ සර් හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්නව..
අපි results වලට කතා කරන්න ඉඩ දෙමූ සර්..
ඒක තමයි සර්ට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග කියලා මම personally හිතනවා💝
අද ඉදන් හේතු හොයන්නේ නැතුව , හේතු කියන්නේ නැතුව උපරිමය දෙනව සර්🥺❤️🔥
ආසම ගුරුවරය 🥺 24 අපිටත් මාර මොරාල් එකක් අව මෙක බලල ❤️ බුදු සරණයි සර්ට ❤
@@unlimitedcricket9217 wada tika danma idl krgnim dn thm apit kale watinkm therenne dn idnm wada krhn
මනුෂ්‍ය වේෂයෙන් ආපු දෙවියෙක් 😇🙏
සර් කිව හරි පවුලේ වැඩිමලාට සමහර දේවල් වරදිනවා.මටත් ඒක උනා මේ පාර විභාගේ වෙන්නත් යන්නේ ඒක කියල හිත හදන් හිටියේ.අද ආයේ හිතුනා ගොඩ යන්න ඕන කියල .සර් ඔය වගේ වචන මට A/L පටන් ගද්දී ඇහිලම නැ මන් ගොඩක් පසු තැවෙනවා මන් මුල ඉඳන් ම වැඩ කරා නම් මෙච්චර ස්ට්‍රෙස් එකක් නැ නේ කියල.A/L වලට අත ගහන්න ඉන්න පොඩි උන්ට මේ දේවල් කලින්ම අහන්න ලැබේවා කියල මන් විෂ් කරනවා🙏
හුඟක් පිං සර් ඇත්තටම මේක මාරම වටිනවා art වල භාෂා තෝරගත්තෙ ඒත් මැදදි අතෑරුනා ඊට පස්සෙ එපාම වෙලා ගියා අඩුපාඩු හදන් කොච්චර කළත් ලකුණු මදි නිසා...ඒත් ආයෙම ක්‍රමේ වෙනස් කරලා අලුතෙන් පටන් ගන්නවා මොන අවුල තිබ්බත් කමන්නෑ වැඩේ කරනවා හුගක් පිං සර්ට ❤ මගෙ හොඳම යාලුවා සර් ගෙ ක්ලාස් එනවා එයා තමයි මට මේක බලන්න කියලාත් කිව්වෙ❤️ඇත්තටම මේ වැඩේ මාරම වටිනවා සර් 🤗 බුදු සරණයි
වැටිලා වැටිලා ඉන්න හැම වෙලාවෙම අපිට ලොකු ශක්තියක් වෙනවාට.. Thank you so much sir!🥺❤🔥
එපාම වෙලා හිටියේ සර්
මං කරන්නෙ commerce සර්ට මතකද දන්නෙ නෑ මීට කලින් meeting වලත් මං massage දාලා තියෙනවා
අපේ සර්ලා වැඩ කරන විදිය plan කිසි දෙයක් කියලා දීලා නෑ මං හැමදේම ඉගෙනගන්නෙ සර්ගෙනුයි අනුරාධ සර්ගෙනුයි
ගොඩක් පින් සර් මේ වෙලාවෙ ලොකු ශක්තියක් මේ meeting එක ❤😊
සර් මන් tec කරන්නේ ඔය meeting එකේ link එක එව්වේ යාලුවෙක් පට්ටම වැඩක් සර් ඕකනම් . කොහෙන් පටන්ගන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ
Thank you sir ❤🌟❤
ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ උනා සර් මාර ගැම්මක් ආවා අනිවාර්‍යෙන්ම මේක කරනවා සර්
අම්මයි අප්පච්චි දෙන්නාගෙ එකම සතුට මන් මේක දිනන එක අනිවා.මේක කරනවා
අනිවා දිනනවා සර් ♥️♥️
හිතින් ගොඩක් වැටිල හිටියෙ සර් ප්‍රශ්න ගොඩාක ඉන්නෙ කියන්න කෙනෙක් නැ තනියෙන් ඉවසන් ඉන්නම බැරි වෙලා ඉද්දි සර්ව මතක් උනේ මට කියන්න තේරෙන් නැ සර් මේ කියපු වචනයක් ගානෙ thankyou sir සර්ට ගොඩාක් පින් මන් මේ පාර ෆස්ට් ශයි ප්‍රශ්න ආවත් ආය ඒවට කාලෙ නාස්ති කරන්න දෙන් නැ සර් මේ මාස 5❤❤❤
වැටිච්ච උන්ව නැගිට්ටවන්න මේ දෙන මාර ගේමට ඒ වචන වලට සර්ට ආත්ම ගනං පිං හම්බෙන්නෙ 🙂❤ සර්ව රෙකමන්ඩ් කලේ ක්ලාස් ආපු අක්කා කෙනෙක් යන්නම කියල බල කලා මට 😌 සමහර විට එහෙම දෙයක් නොවුනනම් මට ආයෙ නැගිටින්න ඕනෙ කියලවත් හිතෙන එකක් නෑ
Thanks කියනවට වඩා සර්ට ගොඩක් පින් ❤🥺
වැඩි දේවල් කියන්නෙ නැ ...දිනලම ඉවරකරන්නම් සර්....ගුරුවරයෙක්ගෙන් එහා ගිහින් මේ දෙන මගපෙන්වීමට සර්ට ගොඩක් පිං..❤❤❤❤❤
Sir හරිම දවසෙ මීටින් එක ගත්තෙ සර්...exam නොවැම්බර් 27 කියලා දැනගත්ත වෙලේ ඉදන් මොනා කොහොම කරගන්නද කියලා හිතාගන්න බැරුව පිස්සුවෙන් වගේ හිටියෙ..දැන් නිකන් ඔලුවට මාර සහනයක් දැනෙනව...සර් අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට Thank you කියලා මදි...ගොඩක් පින් සර්...🙏🥺❤️
Thank you sir...❤️💫
සර්ගෙ class ආව එක තමයි මන් A/l ජීවිතේ ගත්ත හොදම තීරණය..🥺❤️
ඊලග meeting එක වෙද්දි මන් මගෙ උපරිමය කරලා කතා කරන්නම් sir..
ආයාලේ ගියපු ජිවීතේ වෙනස් කරගන්නවා බලාපොරොත්තුවක් දුන්නාට පින් සර්❤
සර්.........මේ වචන වල තියෙන වටිනාකම මෙච්චරයි කියලා වටිනාකමක් දෙන්න බෑ 🥺 ස්තූතියි සර් ගොඩක් ස්තූතියි ❤
ජීවිතේ වෙනස් කරන ගුරුවරු...ඇඩෙනවා 🥺❤️....
මේ සැරේ තමා 💪...
සර්ගේ class ආවේ නැති වුනාට පිස්සු නටන හැම වෙලාවකම ආයේ track එකට එන්නේ සර්ගේ video එකක් බලලා❤
Aniwah❤️❤️
සතියකට පස්සෙ හරි වීඩියෝ එක බලන්න සෙට් උනේ මොකක් හරි පිනකට.පස්සෙ බැලුවත් එක තප්පරයක්වත් ස්කිප් නොකර බැලුව.සර්ට ගොඩක් පිං.❤️🙏
හිතින් ගොඩක් වැටිල හිටපු වෙලාවක සර් මේ කියපු දේවල් මාරම වටිනව සර් ප්‍රශ්න හැමඑකටම වගේ උත්තර හම්බුනා thankyou sir🙏❤
කලින් පාර ගත්ත meeting එකෙන් පස්සෙ වැඩ කරන්න පටන් ගත්තත් දැන් අයෙ අවුල් ගිහින් තිබ්බෙ 😢 ගානට වෙලාවටම meeting එක ගත්තා .
ගොඩක් පින් අපේ සර්.❤
Mage Birthday eka dawasema honda Motivation ekak, honda Plan ekak hambuna... ☺ Thank you Sir... ❤
මුලින්ම කතා කරපු ප්‍රශ්න අයිති ඒ දඩ චරිත ටිකටත් ,සර්ටත් ගොඩක් පින්
Meeting එක නම් සුපිරියි ❤️🔥
සර් එක තැනක කියනව ලමයෙක්ගෙ තාත්තා කෙනෙක් එයත් එක්ක ඉන්නෙ අවුරුද්දයි කියල එ වෙලාවෙ මට හිතුනා ඒ ලමයා මං වුනානම් කියල මගෙ ජීවිතේ සතුටුම වෙලාව ඒක වෙයි
මං අදහන ආගම අනුව වෙන කෙනෙක් නිසා මට ආනන්තරීය පාප කර්මයක් කරගන්න බැ ඒ නිසා කාගෙන ඉන්නව මගේ second shy එක මේ අතාරින්නැ කොහොමහරි කරනව 💔
අද meeting එක මාරම වටිනවා සර්..🙏ඒ වචන වලට හුගක් පින් 🙏❤
සර් , මං සර්ගේ පන්ති එන්නේ නෑ හැබැයි u tube වල තියෙන සර්ගේ video ඔක්කොම බලනවා .. පාඩම් කරන්න කියලා වෙලාවත් දාගෙන බෑ කියලා හිතිලා u tube ආවම සර්ගේ video දැක්කේ. අමුතුම ගැම්මක් ආවා ❤ සර්ට ගොඩක් පිං ❤️😊
මේ වෙලාවේ කියන්න වචන නැහැ සර්🥺♥️ඒ කියපු සමහර වචන වැදුනා සුපිරියට ✨
ගොඩක් පින් සර්.🙏🙏මේ ඕනිම වෙලාවේ අපි වෙනුවෙන් special meeting එකක් ගත්තට.තිබ්බ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුනා.❤❤❤🙏🙏🙏
Thank u so much sir❤
අසනීපයක් නිසා සෑහෙන්න වැටිල වැඩ ගොඩ ගැහිලත් මං xam අත් අරින්න හිතල නෑ...කොච්චර වැරදුනත්මට විශ්වාසය් මං දිනනව කියල ..මට උනන්දුව තියෙනව ..මං කෝමහරි කරනව..😇
මොකුත් වැඩක් කරන්නැතුව එපා වෙලා හිටියේ දැන් ආයෙත් වැඩක් කරන්න ගැම්මක් අවා. Thank you soo much sir❤️🔥
සර් මේ meeting එකට කලින් 1st shy එක උපරිම කරලා 2 nd shy කරනවා කියලා හිතන් හිටියේ , එත් meeting එකෙන් පස්සෙ 1 st shy ma ගොඩදානව කියලා හිතාගත්තා . Tnq sir ❤
අද ඉදන් පටන් ගන්නවා.🙂💯 22/07/11
ආසම ගුරුවරය 🥺 24 අපිටත් මාර මොරාල් එකක් අව මෙක බලල ❤️ බුදු සරණයි සර්ට ❤
Thank you සර් මේ වගේ වෙලාවක මේ මීටින්ග් එක ගත්ත එකට... සති ගානක් අසනිප වෙලා ඉදලා හිටපු තැනින් පහලටම වැටිලා ඉද්දි මේක නම් මාර ගැම්මක් සර්... අනිවාර්යයෙන් ගන්න ඉදපු රිසාල්ට්ස් එකට වඩා වැඩි ලොකු රිසාල්ට්ස් එහෙකර යන්න පුළුවන් කියලා දැන් විශ්වාසයි... සර්ගෙ ක්ලාස් එන්න ලැබුනෙ පෙර පිනකටවෙන්නැති.. ගොඩක් පින් සර් මේ වගේ ප්ලෑන් හදලා වැටිලා ඉන්න අපි වගේ ළමයිඋඩට ගන්න එකට.... අපේ චූටි ඩොක්ටර් සර් ❤️😻
ඕනම වෙලාවෙදි ගෙදර මිනිස්සුන්ටත් වඩා ලගින් ඉදන් මොරාල් කරන්නේ සර් තමයි. කවුරු මේක කරන්න බෑ කිව්වත් සර් හැමදාම කියන්නේ මේක කරන්න පුලුවන් වැඩක් ළමයි අතාරින්න හිතන්නවත් එපා කියලා.. ඒ වචන හින්දම කාලකන්නි වෙන්න තිබ්බ ජිවිතේ හදා ගන්න මාරම හයියක් උනා සර් නම්. සර්ට ගොඩක් පින් ❤️
සර් ඇත්තටම මාරම වටිනව අද මීටින් එක. කිසිම ප්ලෑන් එකක් තිබ්බෙ නෑ අනික කරන්න ගත්තට කිව්ව වගේ උපරිම පැය තුනයි හතරයි දවසටම කරන්නේ වැඩ.. මේ වගේ වෙලාවක මේ මීටින් එක මාරම වටිනවා අනික කියපු ඔක්කොම මටම කියපුව වගේ පැය ගාන යනව තේරුනේ නෑ ගොඩක් ගොඩක් ගොඩක් පින් සර් මෙහෙම මොරාල් කරනවට ලමයින්ව ❤
මේ කරන උදව්ව අපිට මොනතරම් වටිනවද කියල පැහැදිලි කරන්න වචන නැහැ Sir. Thank you Sir දෙන හැම අදහසකට ම වගේ ම උපදෙස් වලට. 💕"
තැන්ක් යූ සර් .සර් කියපු දේවල් හුගක් වටිනවා අත් නොහැර අපේ ගමන යන්න. Plan එකකට වැඩ කරන්න ඕන විදිහ තේරුනා අද තැන්ක් යූ සර් ❤
සර් ගොඩාක් සර්ට❤
අපි එක්ක හැමවෙලාවෙම ඉන්න එකට❤
හිතින් වැටෙන හැමවෙලාවෙම හයියක් වෙලා අපිව motivate කරනවට❤
සර් අපි වෙනුවෙන් කරන හැම දේකටම ගොඩාක් පින්❤
thank u sir❤️
ජීවිතේ වෙනස් කරපු ගුරුවරයෙක් ❤️🙏 සර් නිසාමයි කොහොම හරි අල්ලන් ඉන්නේ ❤ තන්කූ සර් ❤️❤️🔥ජයම වේවා සර් 🎉❤
හැමදේම අත්ඇරලා හිටපු වෙලාවක මෙච්චර ලොකු ප්ලෑන් එකක් දීලා වැඩකරන්න ඕන විදිහ කියල දුන්නට ගොඩක් පින් සර් ❤
අනේ සර්ට ගොඩක් පින් සර්.මං හිතන් හිටියෙ මට විතරයි ප්‍රශ්න තිබ්බෙ කියලා..කොහොම හරි ගේමක් ගහනවා.සර්ගෙ වැඩත් සාර්ථක වෙන්න කියලා wish කරනවා.🍀🌻❤
ස්තුතියි සර් මම 2024 A/L නිකමට වගේ youtube ආවම මේ live එක දැකලා touch කරේ.ගොඩක් දේවල් එකතු කරගත්තා කරන්න ඕන මොනාද නොකරන්න ඕන මොනාද කියලා දැන ගත්තා සර්. ස්තුතියි ❤️❤️
වැටිලා ඉන්නකොට හැමදාම අපි වෙනුවෙන් අපේ ගේම වෙනුවෙන් අපිව මොරාල් කරන එක පට්ට වටිනවා සර් . අනිවාර්යයෙන් මේක ආසාවෙන් දිනලා ඉවර කරලා . සර්ව ඇත්තටම බලලා යන්න එනවා සර් . ගොඩක් තැන්ක් යූ සර් මේ තරම් අපිව ශක්තිමත් කරනවට ✨️🖤
සර් කිව්ව හැමදේකින්ම හිතට හයියක් ආවා. ගොඩක් වටින meeting එකක්. ගොඩක් අයගේ ජීවිතේ වෙනස් වෙයි මේකෙන් පස්සේ. ❤
Thank you sir ❤️🙏
මේක මගෙ ජීවිතේ හොඳම turning point එක වෙනවා ❣️
මට මටම වටිනාකමක් හදාගන්න මේ වෙලාවෙ ඉදන් මහන්සි වෙනවා මගෙ උපරිමේම දීලා මේක හොඳම විදියට ඉවර කරනවා 🥳
මේ වචන මාරම හයියක් ❤️🙏
මේ පාර කොහොම හරි කරලා පෙන්නනව sir.. ආයේ මේ මම දාපු comment එකේ කියල තිබ්බ දේ ඇත්තටම මම කරා කියල සතුටු වෙන තරමටම❤❤❤😊
Thank you so much sir ❤️🔥❤️🔥❤️🔥සර්ගෙ මේ වචන ටික අපිට මාරම ගැම්මක් දෙන්නෙ.."ආසාවෙන් ඉගෙනගත්තා" කියලා කියන්න පුලුවන් සර්ගෙ ක්ලාස් ආපු මේ ටික කාලෙට...මේ මාස පහ සර් කියපු විදිහට වැඩ කරන්න උපරිම ට්‍රයි කරනවාමයි..ජයවේවා සර් ❤️❤️❤️❤️❤️
Thankyou Sir♥️
සර්ට හැමදාම හරියන්න ඕනෙ 🥺♥️
අන්තිම මාස ටික නිසා ටිකක් බයෙන් හිටියෙ සර්. ඒත් සර් කිව්ව විදියට වැඩ ටිකට plan එකක් ගැහුවා. දැන් නම් බය හිතෙන්නෙ නැ. ඔලුව හරියට පැටලුනු වගර් ගොඩක් වගේ තිබ්බෙ. දැන් නම් වැඩ ටික පිලිවලට කරන්න plan එකක් තියන නිසා ඔලුවෙන් පොඩි බරක් අයින් උනා. මාරම පිං සර් මේ කරන දේවල් වලට. ඇත්තටම අද රෑ වෙනකන් අමතර ලොකු stress එකක් තිබ්බා. දැන් නම් ගැම්මෙන් වැඩ කරන් යන්න මාර මොරාල් එකක් ආවා. Physics ගැන තමයි පොඩි බයක් තිබ්බෙ. දැන් නම් ඒකත් කරගන්න පුලුවන් කියලා හිතුනා. මාරම thankyou sir ❤️
ඒවගේම, අපි හැමෝම සර්ට මාර ආදරෙයි සර් ❤️✨️