Narangala mountain | Badulla | Sri Lanka best camping place | The journey of takeshi

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 310

  • @chirath2159
    @chirath2159 2 года назад +28

    එදා අපිත් හිටියා..😊 ඔයාලගෙ එකට උඩ එකෙ හිටියෙ..☺️ video එකට අපිවත් අහුවෙලා බෝතල් අරගෙන යන එක පල්ලහාට වතුර ගේන්න ගියපු එක..😋 ලස්සන Couple එකක් ඔය දෙන්නා..😍👍💕 ආයෙමත් හම්බෙමු කොහෙ හරි..👣 අපි ඉන්න නිසා කියනවා නෙවෙයි, video එක සුපිරි, ලස්සනයි..🤩 පරිස්සමෙන් ඉන්න දෙන්නම..☺️ බුදුසරණයි දෙන්නටම☺️🤗🙏🙏

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 года назад +7

      අයිමත් දවසක අපි හම්බෙමු මල්ලී.. බොහොම ස්තූතියි comment එකක් දාලා අපිව අගය කලාට..❤️🥺 ආදරෙයි🥺😍

    • @chirath2159
      @chirath2159 2 года назад +2

      @@thejourneyoftakeshi8682 හම්බෙමු හම්බෙමු.. අගය කල යුතු දේ අගය කරන්න ඕනි අයියෙ.. එකෙන්ම අයියේ ආදරෙයි❤🤗👍😍

  • @lasanthamahadurage8073
    @lasanthamahadurage8073 2 года назад +8

    ඔයාලා දෙන්න හරිම ලස්සනට මේක කරනවා අපිත් හරි නිශ්ශබ්දව හොඳින් රස විඳිනවා.අපිත් ගියා වගේ දැනෙන්නේ.ඔයාලට බුදු සරණයි

  • @srimalrathnayaka3289
    @srimalrathnayaka3289 Год назад +3

    නාරංගල යනවනම් අනිවාරෙන් වැස්ස බලලා යන්න.වැස්සෙනම් යන්න බැහැ කොහොමත්.අපි ගියාමත් වැස්ස හින්දා සිතල වැඩි වෙලා කොල්ලො දෙන්නෙක්ට අමාරු වෙලා පාන්දර 12.30 යි පල්ලෙහාට එද්දින්.යන්න ඕන සුපිරිම place එකක් නාරංගල කියන්නේ.කීණකැලේ බස් එකෙන් ගිහින් බැහැල නාරංගල කන්දට නගින්න පටන් ගද්දිම වගේ ගෙදරක් තියෙනවා.පද්මසිරි ඒ මාමගේ නම.අපි tent එහම අරන් ගියා රත්නායක කියල අයිය කෙනෙක්ගෙන්.දවල් කෑම ටික කන්න තමයි පද්මසිරි මාමලගෙ ගෙදර set වුණේ.කෑම ටිකත් අඩුවක් කියන්න නැහැ හොදට රසට තිබුණා.ඕනෙ තරම් කන්න වුණත් දෙනවා.රු.300 යි කෑම එකට.කෝකටත් උඩට යද්දින් ඒ මාමගෙ number එක අරන් ගියේ.උඩට ගිහින් සීතල වැඩි හින්දා පල්ලෙහාට එන්න අපි tent ගත්ත රත්නායක කියන කෙනාට call එක්ක් දුන්නම මුලින්ම සල්ලි ඉල්ලුව එක කළේ.එක්කෙනෙක් එනවනම් 1500 ක් ඉල්ලුවා.එහෙන් ගත්ත tent එහම වැඩක් නැහැ.ඔක්කොම තෙමෙනවා.පද්මසිරි මාමට call එක ගත්ත ගමන්ම මොකුත් කීවේ නෑ පැය භාගයක් යද්දින් උඩට ආවා.වෙලාව 11.30 ට විතර ඇති.අපේ tent එහම ඔක්කොම bag වලට දාල.ලාම්පු තෙල් ගෙනත් සීතල නැති වෙන්න ගිණි මැලයක් පත්තු කරල දීලා.අපිට jacket,jersy එහමත් දීලා අපිව පල්ලෙහාට එක්කගෙන ඇවිත් බොන්න කෝපි හදලා දීලා ඒ ගෙදර කොල්ලො 12 දෙනාටම නිදාගන්න දීල අපිව පහුවදා උදේ එව්වා.අපි එන්න ලෑස්ති වෙනකනුත් අපෙන් රුපියලක් ඉල්ලුවෙ නැහැ.එහම මනුස්සකම් තියෙන මිනිස්සුත් තවම ඉන්නවා.ඒ මාම නැති වෙන්න අපේ කොල්ලොන්ගෙන් අඩුම දෙන්නෙක්ට හරු මොනවහරි වෙන්න තිබුණා.අනිවාරෙන් යන්න කලින් ඒ මාමට කෝල් එකක් දීල යන්න.රත්තරං මනුස්සයෙක්.078 181 6766 👈 මෙන්න number එක.මෙයාගෙන් ඕන වෙන කෑම , tent ,gas ලිපවල්,ගෑස් සිලින්ඩර් ඔක්කොම අඩුවට ගන්න පුළුවන්.අනිවාරෙන් යන්න කලින් කෝල් එකක් දීල යන්න.නාරංගල කියන්නේ අනිවාරෙන්ම ඔක්කොම යන්න ඕන තැනැක්.

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 Год назад +2

    ව්ඩියො එක පට්ටම ලස්සනයි හැමොටම ඔයාලා වගෙ යන්න පින නැ එක නිසා ඔයාලා දෙන්නා මෙවගෙ තැන් ව්ඩියො කරලා දාන එක අනිත් අයට බලන්න කොච්චර ලස්සනද ඔයලට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 2 года назад +3

    අහම්බෙන් හම්බවුනේ , හරිම අපුරුවට පිළිවෙලට, ලස්සනට අරන් තියෙනවා, ඉස්සරහට යමු, සුභ පැතුම් !😍😍

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 года назад +1

      බොහොම ස්තූතියි ඔයාගේ ආදරණීය comment එකට❤️🥹🍃🍃🍃

  • @25-imashaseuwandi56
    @25-imashaseuwandi56 2 года назад +1

    හරිම ලස්සනයි ඔයාලා දෙන්න හොදට වැඩේ කරනවා .තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ❤️🥰

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 года назад +3

    ඔය දෙන්නා හරිම ලස්සනට ලංකාවේ ලස්සන තැන් අපිට පෙන්වනවාට ගොඩක් පින්. කලබල නැති background music ගොඩක් අගය කළ යුතුයි.

  • @ansanjeewan
    @ansanjeewan Год назад +1

    හරිම ලස්සනයි video එක.සුබ පතනවා දෙන්නටම.❤️❤️

  • @slartshow7613
    @slartshow7613 2 года назад +4

    අපේ ගමේ සුන්දරත්වය ලෝකෙටම පෙන්නුවා ට ඔබලාට බොහොම ස්තූතියි

  • @MrLakiya463
    @MrLakiya463 2 года назад +1

    Cuple එක 👌 නියමයි ජයවේවා අයියා අක්කා 😍❤️

  • @සාරංගවජිර
    @සාරංගවජිර 2 года назад +3

    ආසම කෑම්පින් එකක් නාරන්ගල❤️😍

    • @JanakaDilshan-cm4ih
      @JanakaDilshan-cm4ih Год назад

      නාරන්ගල campaign කරන්න ටෙන්ට් එකක් ගන්න තැනක් තියෙනවද

  • @SeekersVlog
    @SeekersVlog 2 года назад +2

    Nice video guys. Colours and view is breathtaking

  • @hapatiya4702
    @hapatiya4702 2 года назад +3

    දැක්ක හොදම travel couple එක.පරිස්සමෙන් ඇස් වහක්නම් වදින්න එපා ❤️

  • @SirilKarunarathna-ug8vl
    @SirilKarunarathna-ug8vl 7 месяцев назад +1

    ලස්සනයි ..දෙන්නම හොදට වීඩියෝ එක කරල..ම්ම්ම් තව හොද වැඩක් කරන්න නංගි මල්ලි.ඔය කෑම්ප් වටේට මම දැක්ක පොලිතින් (ඔයාලගෙ නෙවෙයි )ඒවත් ආයින් කරගෙන යන්න කියල advice එකකුත් දෙන්න ..තව එකක් ..ඔය ගිනි ඇවිලෙන්නෙ ලැවු ගිනිම නෙවෙයි .මිණිස්සු සත්තු කොටු කරගන්නත් ඔහොම වැඩ කරනව.මමත් බදුල්ලෙ..ටවුන් එකට කිට්ටුවෙන් ඉන්නෙ..ඉතින් ඔයාල දෙන්නට ජය..👌👌

  • @wildplantraveling9163
    @wildplantraveling9163 2 года назад +1

    Jaya wewa dennatama. Video ek lassani, Gd luck.❤️🤞

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 2 года назад +2

    ලස්සනයි වැඩේ.. අද තමයි සෙට් උනේ ❤❤

  • @ruwanpradeep1185
    @ruwanpradeep1185 Месяц назад

    Lassana video ekak

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 года назад +2

    එන්න එන්න පරිණත වෙමින් 👌බොහෝමත්ම සතුටුයි ඉතා දිගු ගමනක සේයාවක් පෙනේ හදවතින්ම සුබ පැතුම් ❤️❤️

  • @vlnl561
    @vlnl561 2 года назад +1

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @kanthigodage5348
    @kanthigodage5348 2 года назад +3

    ජීව්තේ කියන්නෙ ඕක තමයි
    ඔබ දෙපලට සුබ පතනවා ❤🙂

  • @ThiliniGamage-bq5zu
    @ThiliniGamage-bq5zu 4 месяца назад

    Lassanai. Oyala. Denna

  • @lishansangeeth1483
    @lishansangeeth1483 2 года назад +1

    ලස්සනයි . දිගටම video ඕනී❤️❤️

  • @embilipitiyabadmintonclub960
    @embilipitiyabadmintonclub960 2 года назад

    Wow mara lassana tanak aneiwaran yanna ona tanak yaluwo ekka ❤ada vlog ekanam maru lassani

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 года назад +1

    වාව් ලස්සනයි වීඩියෝ එක ජය වේවා🥰👍

  • @lalithmilroy
    @lalithmilroy 2 года назад

    ❤ නියමයි. සුපර්❤ nice couple... Nice traveler...

  • @TravelHolidayy
    @TravelHolidayy 2 года назад +2

    දෙන්නත් එක්කම ලස්සනයි ❤️

  • @bestsell7001
    @bestsell7001 2 года назад +1

    Maru aiya akkh💚

  • @ajithjenadhasa1401
    @ajithjenadhasa1401 2 года назад +1

    Vlog ❤ maru mama me dewani parata balanna ❤❤

  • @Podda881
    @Podda881 Год назад

    අද තමයි පටන් ගත්තේ ඔයාලා දෙන්නගේ එවා බලන්න මරු හොදේ ❤

  • @gayang1773
    @gayang1773 2 года назад +1

    Harima lassanai vidio aka oyala dannata godak pin apiwa ma waga lassanai tan pannawata apit hariyata oyalaga pitipassan away wagai danuna tant aka satap karanakota anit dawasa pirimi lagin tikak during Gahanna bs

  • @sachithhalwathura3888
    @sachithhalwathura3888 2 года назад +1

    Patta ජයවේවා ❤👍✌️

  • @udanasameeradeerasekara6625
    @udanasameeradeerasekara6625 Год назад +1

    All the best for both of you. Keep your love and warm life forever.

  • @premillakshan4887
    @premillakshan4887 2 года назад +3

    කීණකැලේ අපේ ගමේ ඇවිල්ලා තියෙන්නෙ ❤️❤️..

  • @indikasilva3370
    @indikasilva3370 2 года назад +1

    Wow aka supiri❤😍😍😍.ann na bari wuna ne ....supiri wade..lassanai ❤❤😍

  • @destinatorsrilanka
    @destinatorsrilanka Год назад +1

    What a beautiful sunrise ❤

  • @rsanka5870
    @rsanka5870 2 года назад +1

    Beautiful video

  • @Nethmithenn
    @Nethmithenn 2 года назад +1

    Wow beautiful place ❤ 😍😍😍
    Lassanai vlog eka maru ira payanawa balagana asai ehama dakinna hamatanam labanna na ❤❤

  • @Tharii1599
    @Tharii1599 2 года назад +1

    ඒ අලුගොල්ල බුද්ධ ප්‍රතිමාව...බුදු රූපයක් නෙවෙයි

  • @ajithjenadhasa1401
    @ajithjenadhasa1401 2 года назад +1

    Ekanam mara lassani ❤❤❤ yanna hitana wa keyala wadak pissu waga aiye ❤

  • @LKTravel360
    @LKTravel360 Год назад

    This a wonderful place. I have also visited there.

  • @dennaekka
    @dennaekka 2 года назад +1

    අම්මෝ ඒ අහස
    වීඩීයෝ එක ලස්සනයි ❤

  • @m.e.d.k.munasinghe5882
    @m.e.d.k.munasinghe5882 2 года назад +1

    Me mara gamana fatta❤

  • @kasunranga8019
    @kasunranga8019 Год назад

    Niyamai patta ❤️❤️

  • @gamithkavishka8520
    @gamithkavishka8520 2 года назад +1

    Drone shots maru 😍👌😌

  • @chamithdilshan6780
    @chamithdilshan6780 2 года назад +1

    Congratulations bro

  • @KadThushan
    @KadThushan 2 года назад +1

    Supiri mekanm❤😍🇱🇰🤘🏻

  • @charukamaduwantha7350
    @charukamaduwantha7350 2 года назад +1

    ලස්සනයි ❤

  • @nawaasadhalitv3464
    @nawaasadhalitv3464 2 года назад +1

    lassanai godak oyala nisa thamayi lankawe lassan dakinne aurudu 14 n lankawata avith na api oyalata apen monawa ari kerenna deyak thibonoth kiyanna 👪👪

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 года назад

      Thank you so much aiye❤️❤️ oyala ape video balala api aka mehema inna akama apita loku support akak thank you so much ❤️❤️❤️❤️🥺🥺🥺

    • @nawaasadhalitv3464
      @nawaasadhalitv3464 2 года назад

      @@thejourneyoftakeshi8682 api inne egypt wala me rate kola pata thenak oya ganna godak amarui api wathura dala thamai pelayak itawanna one meta wainne na lankawa kochchara lassanad oyalata godak ayawa sambanda karannam masa 3k yankota loku wenasak wevi

  • @korean_life19
    @korean_life19 2 года назад +1

    Keep it up..❤️

  • @geethshashiranga5473
    @geethshashiranga5473 Год назад

    Superb 😍

  • @travelwithradi9124
    @travelwithradi9124 2 года назад +1

    Lovely vlog

  • @evozynotikavi4022
    @evozynotikavi4022 2 года назад +1

    ආදරෙයි අයියා.💙

  • @avishkakalhara
    @avishkakalhara Год назад +1

    අපි චයිත්තිය ලග කෑම්ප් කරා අව්ලක් උනේ නම් නෑ හැබැයි මීදුමෙන් වහ ගත්තා හැබැයි එතන්ට විව් එක මරු ❤️

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 2 года назад +1

    niyamai❤❤

  • @traveldiver8417
    @traveldiver8417 2 года назад

    සුපිරි ❤️👍🏊

  • @VihangaRajapaksha-b1l
    @VihangaRajapaksha-b1l 7 месяцев назад

    😊😊wow

  • @GamingBashi
    @GamingBashi 2 года назад +1

    විඩියො එක මරු❤🌸නාරන්ගල යන්න අවසර ගන්න ඔනෙද දැන්😥

  • @gamithkavishka8520
    @gamithkavishka8520 2 года назад

    Ade mekanam patta 😍👌❤️

  • @travelwithdula1992
    @travelwithdula1992 2 года назад +1

    Niyamai❤❤❤

  • @thakshilaaruni4843
    @thakshilaaruni4843 2 года назад

    Supiri ❤️😍

  • @roshinishashiprabha
    @roshinishashiprabha 2 года назад +1

    Wow😍😍😍😍😍❤️❤️❣️

  • @ashanibandara6620
    @ashanibandara6620 2 года назад +2

    දවසක වෙනසක් කරන couple එක 🥺❤🥀🍃

  • @yashanthabandara4680
    @yashanthabandara4680 2 года назад

    Superb

  • @chalithayasas
    @chalithayasas 2 года назад +1

    Keep it up ❤couple

  • @මන්දාරම-භ5ඳ
    @මන්දාරම-භ5ඳ 2 года назад +3

    Woow 😍😍😍😍

  • @methinhansana2022
    @methinhansana2022 2 года назад +1

    Wow🔥🔥❤️

  • @yashanthabandara4680
    @yashanthabandara4680 2 года назад

    Such a beautiful place

  • @travelwithlavindu
    @travelwithlavindu 2 года назад +1

    ජය ජෝඩුව ❤️

  • @shashakushi8055
    @shashakushi8055 2 года назад +1

    Wow 😍💚😍💚

  • @dilanthawickramasingha1941
    @dilanthawickramasingha1941 Год назад

    Apith badulle kiwwanan Apith enwa

  • @kavindumadhushanka6844
    @kavindumadhushanka6844 2 года назад +1

    අපිත් ඉන්නවා විඩියො එකෙ🚶👣❤

  • @HARI-xe9di
    @HARI-xe9di 2 года назад +1

    Bro Oyalage Front Camp Tent eke itiye Apiiiii❤️

  • @charindujayanath3612
    @charindujayanath3612 11 месяцев назад

    beautiful❤
    badulle idan keenakeleta bus yana time tika poddak dannna puluwand?

  • @Kavindu_geethika
    @Kavindu_geethika 2 года назад +2

    mavath ekkan yanna bari veidooooooooo

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 года назад +1

      Yamu yamu

    • @Kavindu_geethika
      @Kavindu_geethika 2 года назад +1

      @@thejourneyoftakeshi8682 😁❤️යන දවසට කමෙන්ට් එකට රිප්ලයි කරන්න එහෙනම්ම්ම් ❤️😇

  • @FreeTraveller
    @FreeTraveller 2 года назад

    wow .. supiri place ekak ..

  • @wasanthakumara251
    @wasanthakumara251 2 года назад

    Elane

  • @supunarunaludissanayaka544
    @supunarunaludissanayaka544 2 года назад +1

    අපි ගිය දවසෙ නම් ඔය පහල ගෙදරක ඉන්න බල්ලො දෙන්නෙකුත් අපිත් එක්ක කන්ද නැගලා පහුවෙනිදා උදෙ අපිත් එක්කම ආපහු බැස්සා ඒ දෙන්නත්

  • @travelwithjanith
    @travelwithjanith 2 года назад +3

    හොරෙන් ගමට ඇවිල්ලා 😥😥😥 දවස් කියක් ප්ලැන් කරපු ගමනක්ද මට යන්න බැරි උනේ දෙවියනේ ඒ ගමන යන්න බැරි උන එක ගැන දුක් වෙනවා 🤜🌼🌼 විඩියෝ එක නම් 🤜🤜🤜

  • @Hammslife
    @Hammslife Год назад

    We guys planning to go on a trip to that place and love to camp I just wanna know that should we take our tent over there or we can rent it out in that shop

  • @UmeshRawihar
    @UmeshRawihar 8 месяцев назад +1

    pirimi hinsane

  • @sihfdo
    @sihfdo 2 месяца назад

    නාරංගල ගියෙ කොයි කාලෙද,මොන මාසද යන්න හොදම ??

  • @yaka5544
    @yaka5544 2 года назад

    අපි පෙරේදා ගියා.

  • @FlickzTravel
    @FlickzTravel 2 года назад +1

    ලස්සනයි video එක.😊 අවසර ගන්න ඕනද hiking කරන්න?

  • @suharadulsith9709
    @suharadulsith9709 9 месяцев назад

    Udama kade ayage number ekk nedda tent tika gena wisthara denaganna

  • @nayomirajapaksha7577
    @nayomirajapaksha7577 2 года назад +1

    Lassana place ekak narangala kiyanna , mage gamata awilla 😍 me denna 😁

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 года назад

      Thank you so much 😊❤️ oyaga gama marama lassanai ❤️🍃

    • @nayomirajapaksha7577
      @nayomirajapaksha7577 2 года назад

      @@thejourneyoftakeshi8682 oyalatath godak thanks mokada me wage thenwalata gihin e dewal pennanawata gdk gdk thanks, e wagema karana kiyana hemadema parissamen karanna , budusaranai oyalata

  • @shiyamabdullah501
    @shiyamabdullah501 Год назад

    How many hours it take to climb ?

  • @nedeeshan5477
    @nedeeshan5477 2 года назад +1

    අයියාව හම්බවුනෙ කන්ද උඩ ❤️

  • @Hammslife
    @Hammslife Год назад

    Hi frnd can we rent out tents over there ?

  • @sabith200
    @sabith200 2 года назад +1

    Oyagollan tent eka gatha shop ekei number eka nedha

  • @Tharii1599
    @Tharii1599 2 года назад +1

    apith gye othnin alugolla patten awoth lgai...roti kapu kade aunty hrima hdai

  • @maleeshasavindi3409
    @maleeshasavindi3409 2 года назад +1

    ❤️😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @jagathkulathilake1692
    @jagathkulathilake1692 Год назад

    👍👍👍

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954 2 года назад +1

    මෙතන අකුණු ගහන් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ , වෙනම දෙයක් තියෙන්නෙ , එකයි මොකුත් හදාන්න දෙන්නෙ නැත්තෙ

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 года назад +1

      එහෙම ද ගමේ අය අපිට කිව්වේ අකුණු ප්‍රශ්නේ නිසා කියලා😊❤️

  • @heladeranatahelabasin576
    @heladeranatahelabasin576 10 месяцев назад

    🇱🇰👌❤️👍🔥

  • @Udara2000
    @Udara2000 2 года назад +2

    oya embilipitiye clz awa neda.mata dekala purudui🍃

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 2 года назад +1

    👍

  • @yashanthabandara4680
    @yashanthabandara4680 2 года назад

    I wish you!

  • @tharindudilum3218
    @tharindudilum3218 2 года назад +1

    badulle idam othanta bus eke gana kiyada brother🥰

  • @lakyyt4787
    @lakyyt4787 Год назад

    අර බුදුපිලිමේ තමා අලුගොල්ල බුදුපිලිමේ කියන්නෙ 😁

  • @RockyPramo
    @RockyPramo 5 месяцев назад

    ❤❤❤😊