I accidentally came across your channel. I was so fascinated by your videos. It's disappointing that you have stopped making videos. I started to follow this path and meditate daily. I wish and hope that you will start making videos about meditation and dhyana .They inspire me to try harder and focus on this path.Your voice is very soothing too.Theruwan Saranai-From Australia
බෝහෝම පිං
කාලානු රූපීව කරණු ඉදිරිපත් කිරිමක්
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏ස්තුති..ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏...මාගේ පෙර පිනකට අහඹු ලෙසින් හමු යුන ඉතාමත්ම වැදගත් හරිම පැහදිලි දෙසනා මාලාවක්...තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏
Super
I accidentally came across your channel. I was so fascinated by your videos. It's disappointing that you have stopped making videos. I started to follow this path and meditate daily. I wish and hope that you will start making videos about meditation and dhyana .They inspire me to try harder and focus on this path.Your voice is very soothing too.Theruwan Saranai-From Australia
Please visit My other channel too.
ruclips.net/channel/UCmfgpYMAphOQMZg27Mz2Z2Q?view_as=subscriber
Thank you for your explanation. 🙏🙏🙏
මම පොඩිකාලෙ අනිත්‍ය ආයතන භාවනාව කෙරුව. ලොකු තේරුමක් අතුව කෙරුව නෙමෙයි. හැමදාම විනඩි 20-30 පොත බලාගෙන ඒ අනිත්‍ය වැකි ටික හිතින් කියවගෙන යනවා. එක දවසක් භාවනා කරනකොට ලොකු සතුටක් ආව. ඒ කලෙ දන්නේ නැ සමාධි ගැන. භාවනා කරල ඉවර වුනාමත් ඵ්‍රීතිය වගෙ එක තිබ්බ. මුලු ශරීරය පුරා සැපය වගේත් තිබුනා. මම අම්මාට ගිහින් කිව්වා. අම්මත් ඒ දවස් වල සමාධි ගැන වැඩිය දන්නේ නැ. කොටින්ම කිව්වොත් ඒ ආතල් එක ගොඩක්වෙලා තිබුන භාවනාවෙන් නැගිටල ඉන්නකොටත්. එදායින් පස්සේ එ විදියට භාවනා කෙරුනෙත් නැ. වැලකුනා කොහොම හරි. මට හිතෙන්නෙ මගෙ හිත එකගවිගෙන එනකොට ධ්‍යාන වලට පලමුව එන ප්‍රීති සැප වෙන්න අති. විදර්ශනාවෙදි සමාඩධිය වැඩෙන්න පුලුවන්ද. නැත්නම් මම පොත බලගෙන හිතපු හින්දා ඒ ඔස්සේ හිත එකගවීමක් වෙන්න අතිද? පුලුවන්නම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.
පළමුව ඔබට ප්‍රමාදවී පිළිතුරු ලබා දීම ගැන කනගාටුවෙමි. සමහර අයට පෙර පුරුදු නිසා ඉක්මනට සමාධියට එන්න පුළුවන්. ඔබටත් එහෙම දෙයක් තිබේනම් එය වහා දියුණු කරගන්න. මම පුළුවන් හැම උදව්වක්ම කරන්නම්. මම හිතන්නේ ඔබට මෙය ඉතාම පහසුවෙන් දියුණු කරගන්න පුළුවන්. ඒකට මට මගපෙන්වන්න පුළුවන්. ධ්‍යානයක් ලැබීම ලොකු හොඳ කර්මයක් වෙනවා.
ඔබට හැකිනම් මගේ අනෙත් චැනල් එකට සම්බන්ද වෙන්න.
ruclips.net/channel/UCmfgpYMAphOQMZg27Mz2Z2Qfeatured?view_as=subscriber
මා සමග ඉරිදාට Skype එකෙන් කතාකරන්නත් පුළුවන්. මගේ Skype නම dammachakku
@@dharmayaathra9520 බොහොම ස්තූතී. ඔබට තෙරුවන් සරණයි
❤️❤️🙏🙏🙏❤️❤️
thank you very much.
please visit my other channel too.
ruclips.net/channel/UCmfgpYMAphOQMZg27Mz2Z2Q?view_as=subscriber
ඔබ වහන්සේ අටවෙනි දයානයට ගියාද
මට ස්වාමින් වහන්සේගේ නම දැන ගන්න පුළුවන් ද?
Svamini mata denaganna ona aka malak tankiyakama pipila thiyeddi 28 buduvarunta pujakirima varadakda
Drugs වලින් එන Feeling එක වගේ එකක්ද එන්නෙ සමාදියෙන්
OW
@@shehanaththanayaka4567නෑ. මන් අවු 17 දි මයිත්‍රී ප්‍රතම ද්‍යාන උපදවා තියන්ව. මම සාමාන්‍ය බොන්නෙ නෑ පොඩි කලෙ ඉදන් මන් ගිය අවුරුද්දෙ bach පාටි එකක් තිබ්බ එහිදී බිව්ව 23 වයස එතකොට. බිව්වාම බයක් නැතුව එන එන චිත්තක්ශනන් පස්සෙ දිවිල්ලක් නේද එන්නෙ. වදින එක අඩු වෙනව කියන්නෙ තමන්ගෙ සිතට මුලින් එන අරමුනු චිත්තක්ශනයන් වල තමන්ට පාලනයක් එන්න වගේ දැනෙන්නෙ. එතකොට තමා තව ශොට් එකක් දාන්න හිතෙන්නෙ එහෙමයි දැනුනෙ.ලිමිට් පයිනව කියන්නෙ චිත්තක්ශනයන් අරමුණු වෙන්න කලින් තමන්ට පාලනෙන් ගිලිහෙනව(අනවශ්‍ය හැගීම් මත පාලනෙන් තොර හැගීම් ඇති වීම)වගේ තමා මේ මෑතකදි මට බිව්වාම දැනුනෙ ඕගොල්ලො ඕකෙ සතුට කියන්නෙ තමන්ට බය නැතුව හිතන්නයි අනෙක් අරමුණු නොපෙන්නන එකයි. ඒ අවස්තාවේ එන සිතුවිලි මත හැගීමෙන් සතුටු වෙන එක. ඒක මට මම කුඩා කල (17- 18 වයස )ලැබූ ප්‍රතමද්‍යාන සැපයට ලගටවත් එන්න බෑ බොන සතුටට. ද්‍යාන සැපයේදී සතුට,සැපය මුලු සිතටයම් ලෙස දැනෙනවද කයටත් ඒ අප්‍රමාණ සැපය දැනෙනව, තව 100% චිත්තක්ශනයක් ඉදිරියට පාලනය කිරීමටත් ඒ මතම 100% පිහිටීමටත් පුලුවන්. බීල ගන්න සතුට පැත්තකින් දාන්න. ඔයා බෞතිකව මේ ලෝකේ මිලියන පතියෙක් වෙලා ඉන්නකොට ඉද්දි බීල සතුටු වුනත්. පෘතුවියේ තියන වැලිකැටයක් වගේ ඒ සතුට ද්‍යානය ඉදිරියේදි මට නම් දැනුනෙ එහෙම.💖🙏☸️
සවාමින් වහන්සේගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද ?
මම ස්වාමින්වහන්සේ කෙනෙක් නොවේ.😀 මගේ අනෙත් චනෙල් එක බලන්න. WhatsApp +1 707 234 5687 🙏
ruclips.net/user/DammaChakkufeatured
@@dharmayaathra9520 ahema unanam mata hithata මදිකමක් wage akai ahema kiuwe. Attatama sathutui thawa hoyanna ..subha pathanawa..
Mn nidahas welawaka gannam ..
ඔව් මමත් කුඩා කල දර්ම දේශනා 6කට වඩියෙන් සාමාන්‍යයෙන් බාවනා කරමින් අහනව පසුව සමාධිය ලබාගන්න හැකි වුනා. පසුව දාස දිසාවට මයිත්‍රී ප්‍රතම ද්‍යාන උපදවා ගන්න පුලුවන් උනා .
සිංහල පරිනර්තන නැද
Preethiya athi wenne prathama dyanayata kalinda? Nathinam dyanayedida? Mata buddhanussathi bawanawen thamai sitha samadiyata awe. Namuth sathara sathi pattanayath kara. Sathiyak eka hanarak withara e preethiya thibuna. Puduma sathutakin hitiye. Hama welawema buduhamuduruwo mage ekkama innawa wage danuna. Mama nawatha bawanawata indaganne eka maintain karanna. E nisa sathiyakin wage eka nawathuna. Bawanawa karana ekath nawathuna. Meka mokadda kiyala please explain. Thank you.
ප්‍රීතිය ඇතිවෙන්නේ ධ්‍යානයකට ආසන්නයේදී සහ පළමු සහ දෙවන ධ්‍යනයෙදීයි. දෙවන ධ්‍යානයේදී මෙය තදින්ම දැනෙයි. ඔයාට බුද්ධන්සතියෙන් සහ මෛත්‍රී භාවනවෙනුත් ප්‍රථම ධ්‍යානයට එන්න පුළුවන්. ආයේ උත්සහ කරලා බලන්න. මේකට උපකාරී වන්න මාගේ අනෙත් Channel එකත් බලන්න.
ruclips.net/channel/UCmfgpYMAphOQMZg27Mz2Z2Qfeatured?view_as=subscriber
අලුත් video බලන්න subscribe වෙන්න.