Japanese Demonstrative Pronouns in Sinhala🇯🇵 | ජපන් භාෂාවේ සර්ව නාම | こそあど言葉

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии •

  • @Kashikoi
    @Kashikoi  Год назад +6

    Class details - kashikoi.lk/student/courses

  • @අප්සරාමන්දාකිණි

    🥺❤️ මං මගේ ජීවිතේට ම දැකපු මුදලක් වත් අය නොකර මෙච්චර හොඳ ට පැහැදිලි කරලා තේරුම් කරවන ගුරු චරිතයක් .... 🥺❤️

  • @SL_Amazing_Artz
    @SL_Amazing_Artz 9 месяцев назад +7

    Sensei ගෙ video බලන දෙවෙනි දවස අද.හරිම පැහැදිලියි.Self study කරන මම වගේ අයට ගොඩක් වටිනවා.ගොඩක් පිං❤❤

    • @Kashikoi
      @Kashikoi  9 месяцев назад +1

      🩵🩵🥰

  • @devindalakshan216
    @devindalakshan216 2 года назад +18

    මේ පාඩම ටිකක් ගැඹුරු පාඩමක්.. කෝම හරි තේරුම් ගත්තා...
    Sensei japan භාෂාව කතා කරන විදිය මාර ලස්සනයි.,අහන් ඉන්න ආස හිතෙනවා..🙏🙏💗😪🥰

  • @seminirebeka1095
    @seminirebeka1095 2 года назад +15

    ඔයා කියලා දෙන හැමදෙයක්ම මං නෝට් එකක් ලියාගන්නවා..ගොඩක් තෑන්ක්ස් ඔයාට..ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් දාන්න 💖

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 2 года назад +28

    ජපන් භාෂාව සරලව උගන්වන එකම ගුරුවරිය අරිගතෝ ගොසයිමස් සෙන්සෙයි ♥️🙏

  • @slglobelmax
    @slglobelmax 2 года назад +4

    いらっしゃいませ🙏
    日本語教室に通いました。でも、その先生は授業をやめてしまいました… でも、その授業の後、私はこのテーマについてたくさん読みました… 興味を持ちました… その後、かしこい日本語センターのRUclipsチャンネルを見て、私が見逃していたことをたくさん学びました.. . 私は年をとっていました. 17歳です.でも今はあなたのおかげで日本語がよくわかります... 先生ありがとうございました... このような動画を投稿し続けてください... 頑張ってください...🤩😍

  • @dilkishani7583
    @dilkishani7583 2 года назад +3

    ගොඩක්ම දේවල් ඉගෙනගත්තා Sensei 🙏❤️ ....
    ලස්සනට උගන්වනවා.තේරුම්ගන්න හරිම ලේසි මේ උගන්වන විදියට

  • @rasikabandara783
    @rasikabandara783 3 года назад +12

    හොදටම තෙරුනා පාඩම බොහොම ස්තුතිය 🧡

  • @prasannakumara7992
    @prasannakumara7992 Год назад +2

    බොහොම ස්තුතියි මිස්.ගොඩක් පැහැදිලිව අපට කියලා දෙනවා

  • @hemaramanayaka153
    @hemaramanayaka153 2 года назад +3

    අමාරු පාඩමක් හොදින් පැහැදිලි කලා ස්තුතියි ඔබට

  • @bakamass5068
    @bakamass5068 3 года назад +10

    superb teacher, excellent... thank you......

  • @melaniaravindya6942
    @melaniaravindya6942 Год назад +2

    Sensei ane hodata therenawa kiyala dena ewa . Arigatho ❤

  • @hnilu4096
    @hnilu4096 11 месяцев назад +3

    Good explanation. Thank you so much miss

  • @wasanthikumari6971
    @wasanthikumari6971 2 года назад +2

    ගොඩක් වටිනවා මේ පාඩම් ,පැහැදිලියි ඒ වගේම ありがとうでざいますせんせい

  • @erangadeshapriya1682
    @erangadeshapriya1682 3 месяца назад +1

    Domo arigathoo sensei❤🎉🎉උගන්වන දේ හොදටම පැහැදිලි ❤

  • @රවිදුචතුරංග-ග3ච

    දිගටම කරගෙන යන්න හොදට තේරෙනවා.ස්තුතියි ඔබට.

    • @Kashikoi
      @Kashikoi  3 года назад

      Thank you!💜☺️

  • @rajithamadhushan5666
    @rajithamadhushan5666 2 года назад +6

    a Very excellent explanation. Thank You🙏teacher.

  • @srilankanPetdogs
    @srilankanPetdogs 2 года назад +6

    難しいレッスンは非常によく説明され、よく考えまし😊

  • @mrchutta9901
    @mrchutta9901 Год назад +5

    ගොඩක් හොදට තේරැනා සෙන්සේ අරිගතෝ ගොසයිමස් ❤️🥺

  • @lankakalyani9298
    @lankakalyani9298 2 года назад +3

    Ane godaaaaaaaaak tanks hodatama igennuwa. Arigatooooooo🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g Год назад +6

    සෙන්සෙයි ඔයා උගන්වන විදිය නම් අති විශිෂ්ඨයි 🎉❤😊

  • @AllRounder-rd7bc
    @AllRounder-rd7bc 3 года назад +4

    ගොඩක් තැන්ක්‍යූ අක්කි හරිම ලස්සනට පාඩම කියලා දෙනවා .පුලුවන්නම් එක්සෑම් එකට කළින් ol lessons ටිකත් දාන්නකො 💖😘

  • @Nisu634
    @Nisu634 2 года назад +1

    Godak hodata therenawa sensei ugannana widiya…arigato gosaimasu.

  • @Roshannalandacs
    @Roshannalandacs Год назад +1

    ජපන් ආවත් සෙන්සේගේ පාඩම් අපිට හරිම වටිනවා බොහොම සරලව පාඩම කියල දුන්නා... දෝමෝ අරිගතෝ ගොසයිමස් සෙන්සේ...🙏🙏

  • @HettiarachchigeSandunmaduranga
    @HettiarachchigeSandunmaduranga 10 месяцев назад +1

    Marama asa hetenawa kiyala dena videyata . .. oyata godakkn pen .sen sen..

  • @dhananjayasenavirathne7183
    @dhananjayasenavirathne7183 2 года назад +2

    Godak piliwelata lessons Tika kiyala denawa..thank you akke. Asawem igena ganna hithenwa❤️

  • @sandumiisara916
    @sandumiisara916 2 года назад +1

    අනේ ගොඩක් හොඳට ඔයා කියලා දෙනවා.ඇත්තටම ආසයි ඉගන ගන්න

  • @pasindumadusanka7997
    @pasindumadusanka7997 2 года назад +1

    Thanx sensei kyl dena eka hodtm apit pdn krgnn plwn 🙏🙏🙏

  • @sindi4505
    @sindi4505 3 года назад +19

    今日はわからないことをたくさん知ってくれて本当にありがとう😊

    • @jsock4653
      @jsock4653 2 года назад +1

      Kohomd type kale keyboard eka mokkd

  • @aroshamunasinghe9423
    @aroshamunasinghe9423 3 года назад +1

    ඉතා හොදින් පාඩම තේරුම් කලා..ගොඩක් ස්තුතියි ..👍.🙏👍

  • @ravindranathdharmasiri3342
    @ravindranathdharmasiri3342 2 года назад +3

    This Ecellent teacher is able to explain well. Yoku yatta ne!

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 Год назад +1

    සුපිරි නියමෙට කියලා දෙනවා thanks sensei ❤

  • @tilakgamage7713
    @tilakgamage7713 Год назад +1

    Very good, easy to follow. I listened to many English videos but this is much easier to follow. I think Japanese follow closely with Sinhala. I guess I learned proper Sinhala too from your explanation. Thank you for doing this great work. I just started leaning Japanese as I am working in Japan these days. It is really important to lean Japanese to get by here. I got some creamy liquid for milk from the store last time-everything is Japanese. I would like to make a note that please write characters more clearly. I see Hiragana and Katakana are written different ways and it is hard for beginner to identify if they are not clear. Much appreciated.

  • @arunalakshitha2384
    @arunalakshitha2384 3 года назад +18

    teacher oya nm supiri.. hodata thearenna kiyla denawa thank you.. so so so........... much

  • @sakunhimasha2062
    @sakunhimasha2062 Год назад +2

    පට්ට 💛

  • @indranvimalakanth1101
    @indranvimalakanth1101 10 месяцев назад +1

    Great teaching 👍 👏

    • @Kashikoi
      @Kashikoi  10 месяцев назад +1

      Thank you🙏💖

  • @eransulakshanadesilva2008
    @eransulakshanadesilva2008 3 года назад +1

    Niyamai wade good jobe kiyala dena widiha hodatama therenawa

    • @Kashikoi
      @Kashikoi  3 года назад

      Thank you very much!😊✨

  • @channelk3078
    @channelk3078 2 года назад +3

    Thanks for explaining like this ❤️❤️❤️🙏🙏

  • @virajtharidu1847
    @virajtharidu1847 Год назад +1

    ගොඩාක් පින් මිස්... අපිට ගොඩාක් වැදගත් මේ ටික..Exam ලග නිසා ගොඩාක් වටිනවා.. නැවත නැවත බලන්න පුලුවන් නිසා....❤️

  • @pasinduranaweera2067
    @pasinduranaweera2067 3 года назад +1

    あなたは良いレッスンを教えています。ありがとう。

    • @Kashikoi
      @Kashikoi  3 года назад

      ありがとうございます😊

  • @vismithahasini371
    @vismithahasini371 Год назад +1

    Supirii akke

  • @devindikapiyasinghe2847
    @devindikapiyasinghe2847 2 года назад +1

    あリがとございます先生。

  • @hashaninishadishani5802
    @hashaninishadishani5802 2 года назад +3

    Excellent miss

  • @nirmalsudeepa3863
    @nirmalsudeepa3863 2 года назад +1

    Kiyala dena hama deyakma hodata therum gnna puluwan ❤️ thankyou sensei

  • @දකුණේබෝඩරේ
    @දකුණේබෝඩරේ 2 года назад +1

    හොඳටම පාඩම් තේරෙනවා.. අහන් ඉන්නත් බලන් ඉන්නත් ආසයි කියලා දෙන විඳියට.
    N5 paper discussion ටිකකුත් කරන්න
    先生ඉක්මනටම...🤍❤️🤍

    • @Kashikoi
      @Kashikoi  2 года назад

      Thank you
      Discussion videos dala thiyenne

  • @nalakanuwan5475
    @nalakanuwan5475 2 года назад +1

    Akki oya hodata kiyala denawa

  • @sadeepadilan1783
    @sadeepadilan1783 Год назад +1

    Domo arigatho gozaimasu sense....❤🙏

  • @amandidahamsa6871
    @amandidahamsa6871 Год назад +2

    Bohoma pin sensei ❤❤❤❤

  • @Naditv-k3c
    @Naditv-k3c 8 месяцев назад +1

    Oya nam manikak Ana patta ❤❤❤ love Hoda Apa mista❤❤❤❤

  • @traveldude0420
    @traveldude0420 2 года назад +2

    Great teacher...❤👍
    Thanks a lot teacher.

  • @JanakaJpn
    @JanakaJpn Месяц назад +1

    හොදට පැහැදිලි උනා සෙන්සේ විශේශයෙන් සෙන්සේ අර කියපු අයිතේ ලිස්නර් ඔය වගේ වචනත් පාඩම අස්සෙ ඉගෙනගත්තා මම මීට කලින් මේ පාඩම් වෙන තැනක ඉගෙනගත්තාඑයාලා කිව්වෙ කොකො සොකො අසකෝ නම් වා ඩොකො නම් ගා ඔය විදිහට කටපාඩම් න්‍යාය ඒත් සෙසේ ඒක ප්‍රශ්නවාචි දෙය්ක් ඒ නිසා ගා කියලා තාර්කිකව කියලා දෙනකොට නිකන්ම ඔලුවට යනවා...

  • @royalceylonien9853
    @royalceylonien9853 2 года назад +6

    දවසක ඔයා හොද තැනකට යනවා. කලින්ම සුභ පැතුම් අක්කා 💗💪 මමත් ඉගන ගන්නවා ඔයාගෙන්

  • @BuddikaLakmali-fx3vq
    @BuddikaLakmali-fx3vq Год назад +1

    Hodatama therenawa..Thank you..

    • @Kashikoi
      @Kashikoi  Год назад

      You're welcome buddhika san💚

  • @ranildissanayake6565
    @ranildissanayake6565 Год назад +1

    ගොඩක් පින් මිස්❤

  • @omalihashinika2704
    @omalihashinika2704 Год назад +1

    どうもありがとうごさいます 先生❤️

  • @nayomidharmasiri6101
    @nayomidharmasiri6101 2 года назад +1

    ありがてょごさいますせんせい mat meka hodt therenva thanks meka godak amarui namuth oya kiyla denkot eka therenva .digtm krgen yann sensei❤🧡🧡🧡🧡🧡🧡🧡🧡💛💛💛💛💛💛💙💓💓💓💓💙💙💙💙💙💙💜💜💜💜💜🤎🤎🤎🤎🤎🖤🖤🖤🖤🖤🖤🖤🤍❣❣❣❣❣💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💗💗💗❤❤❤❤❤❤❤

  • @SujeewaJayasinghe-m4z
    @SujeewaJayasinghe-m4z 22 дня назад +1

    Harima pahadiliwa karanawa thanks sense

  • @shamilamaduwanthi7845
    @shamilamaduwanthi7845 Год назад +1

    Clz giyata me vage therune ne .🙏 godak pin sense

  • @imalkaekanayaka8629
    @imalkaekanayaka8629 2 года назад +2

    Akki nipatha vedio ekak dannko

  • @nilushimadushani4124
    @nilushimadushani4124 2 года назад +1

    Arigato gozaimasu sesei❤

  • @kanchanasellahewa2983
    @kanchanasellahewa2983 2 года назад +1

    Godak sthuthiy

  • @SLsong-tm8ls
    @SLsong-tm8ls 3 года назад +2

    love you miss🥰

  • @ashammuhammad2881
    @ashammuhammad2881 2 года назад +1

    ありがとございます先生。 🙏🏻

  • @linukalehan5133
    @linukalehan5133 3 года назад +3

    ඇත්තටම ගොඩාක් ස්තුතියි .lankawe ගොඩාක් aya mehema කරන්නේ naa.ඇත්තටම ඔබට ගොඩාක් ස්තුතියි ..දන්නේ නැති නැනක් තිබුණොත් අහන්නම් පුළුවන් නම් group ekak wage හදන්න....

    • @Kashikoi
      @Kashikoi  3 года назад +1

      Thank you very much!💚😊
      Danne nathi onama deyak comment ekak widiyata hari whatsup msg ekak widiyata hari ahanna puluwan☺️

    • @linukalehan5133
      @linukalehan5133 3 года назад

      @@Kashikoi whats apps no eka danna.

    • @Kashikoi
      @Kashikoi  3 года назад

      @@linukalehan5133 077-9036843 (only whatsup)

  • @samithchanaka6114
    @samithchanaka6114 3 года назад +2

    Keep it up♥️

  • @samanthikadamayanthi2122
    @samanthikadamayanthi2122 2 года назад +1

    Me paadama dennm tawe kenekuta kiyala denna unath puluwan taramatama teruna.miss oyanm meloketa ewala thiyennema ugenneematama tamai.moletama ka ..wedenawa.

  • @sandalipiyumali4158
    @sandalipiyumali4158 3 года назад +2

    Akka, api hiragana, kathakana, kanji kiyan hodi 3n liynkot wadipur bavithaye thiyen hodiya mokkd

    • @Kashikoi
      @Kashikoi  3 года назад +1

      Hiragana thamai use wenne wadipura

  • @ovinyasomarathna6168
    @ovinyasomarathna6168 3 года назад +1

    akki harima lassanata pahadiliwa kiyala dhenawa
    😘

    • @マニヤ
      @マニヤ 2 года назад

      Akkith lassani neda

  • @leshanmadushanka6878
    @leshanmadushanka6878 2 года назад

    Supiri sensei 💖

  • @Nadeelifelove
    @Nadeelifelove Год назад +1

    Ohoyo gozaimasu sensei ❤️

  • @rwdproduction7810
    @rwdproduction7810 2 года назад +1

    පැහැදිලිව කියලා දෙනවා..ありか``とうこ``さいます。

  • @shannelanka7423
    @shannelanka7423 2 года назад +1

    Thank you

  • @adikariadikari7970
    @adikariadikari7970 6 месяцев назад +1

    Thanks sense

  • @pipunirandunu6799
    @pipunirandunu6799 Год назад

    ගොඩක් ස්තූති සෙන්සේ ❤️🥺🥺🥺🥺

  • @HiruniNilukshika-zw6qx
    @HiruniNilukshika-zw6qx 6 месяцев назад

    Excellent sensei 👍

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 2 года назад +2

    ගොඩක් හොඳට කියලා දෙනව sensei ❤️❤️ හොඳට තේරෙනවා 😍❤️🥺

  • @Lokuputha-1
    @Lokuputha-1 7 месяцев назад +3

    2024 balana mama...

  • @EsdeDhananjaya
    @EsdeDhananjaya 2 года назад +1

    Thank You So Much Sensei 🙏❤️

  • @pasindudilshan6540
    @pasindudilshan6540 2 года назад +1

    Teacher japan vachana tikak dannako .sinhala theruma ekka

  • @arunalakshitha2384
    @arunalakshitha2384 3 года назад +1

    mata wayasa 18i 20n japan ynn balaporoththuwen innawa. mn balapu hama vidio walinma hodatama oluwata watenna kiyala dena guruwariyak oya..... ahamben wage dakke videos... oyage watinaakama godai teacher... thank you godak goda.............k love you teacher.

  • @シェヌリ
    @シェヌリ 3 года назад +4

    Akki basic phrases ganath video ekak karannako please 💙

  • @nimalpriyarathna8495
    @nimalpriyarathna8495 3 года назад +1

    nice smile and love it.

  • @pavanlakpriya4511
    @pavanlakpriya4511 Год назад +1

    thanks a lot sensei

  • @arjunkavishka1106
    @arjunkavishka1106 2 года назад +1

    Arigatho gozaimasu sense

  • @Saramitreisen12
    @Saramitreisen12 2 года назад +1

    Arigatō, sensei❤️

  • @charithbuddika5569
    @charithbuddika5569 2 года назад

    Niyamai sensei💯❤

  • @osithaobeysekara5532
    @osithaobeysekara5532 2 года назад +1

    どうもありがとうございます先生❤️🙏

  • @roshanindika4573
    @roshanindika4573 Год назад +1

    Thanks sensee 🙏🙏❤️

  • @Dhanaranajane
    @Dhanaranajane 2 года назад +1

    සුපිරි ❤️

  • @virajpushpakumara8130
    @virajpushpakumara8130 2 года назад +1

    Thank you very much teacher

  • @Nish-y7n
    @Nish-y7n 9 месяцев назад +1

    Pluwnnm video dannko .loku udauwak🥺

  • @nilakshidias859
    @nilakshidias859 Год назад +1

    Maru sense hodata kiyl denva
    ♥️♥️Sensei meke part 2 3 pennanne nehe meh sense ane youtube dala tiye nm link ekA dannko sense

    • @Kashikoi
      @Kashikoi  Год назад +1

      Na meke me video eka witharai thiyenne

  • @musicwithov389
    @musicwithov389 2 года назад +2

    Sensi Clearly understand lesson .

  • @chamoddulshan3528
    @chamoddulshan3528 3 года назад +1

    පාඩම හොදින් තේරෙනවා අක්කි දිගටම කරන් යං ❤❤❤😘

  • @sadeepashanliyanage2775
    @sadeepashanliyanage2775 2 года назад +3

    Nicely explained teacher .thanks

  • @terence320
    @terence320 Год назад +1

    Arigatōgosaimasu sensei

    • @Kashikoi
      @Kashikoi  Год назад +1

      どういたしまして💜🥰

  • @ridgebackjoeschannel4306
    @ridgebackjoeschannel4306 9 месяцев назад +1

    Arigatho 🌹🌹🌹🌹🌹

  • @Nish-y7n
    @Nish-y7n 9 месяцев назад +1

    Sensei jft lesson piliwelata krnna pluwnda

    • @Kashikoi
      @Kashikoi  9 месяцев назад

      Ekak dala thiyenawa danata

    • @Nish-y7n
      @Nish-y7n 9 месяцев назад

      @@Kashikoi anith ewath danna pluwnm loku uduwak

  • @everything340
    @everything340 2 года назад +1

    Sensei o/ l lessons dannko