එයා දාලා ආයෙත් අම්මලා ලඟට🥹 කාටවත් මෙහෙම නම් වෙන්න එපා🥲Sangeeth Dini Vlogs

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 1,3 тыс.

  • @hirunipramudika
    @hirunipramudika 9 месяцев назад +912

    ඇයි මේක බලද්දි මට ලැජ්ජා හිතෙන්නේ😂😂😂😂

    • @Hesh235
      @Hesh235 9 месяцев назад +1

      Hurthale dakkma lajjai mtath 😂

    • @rockstar5428
      @rockstar5428 9 месяцев назад +1

      Ay lajja wenne ..sangeeth wage boy kenek oyata innawada nedda

    • @shaanbandara8244
      @shaanbandara8244 9 месяцев назад +1

      මටත් ඒකම උනා😂

    • @සුල්තාන්
      @සුල්තාන් 9 месяцев назад +1

      Yahapath daruwek nisa

    • @fathimarisna-p1p
      @fathimarisna-p1p 9 месяцев назад +1

      Oyt mehema aadarayak nethuwa ethi🤭😌oyt aadara kathawa mehema nethuwa ethi😌

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 9 месяцев назад +578

    දිනි දූවත් මම වගෙ කියලා මට හිතුනා.මමත් මගේ මහත්තයා නිවාඩු ඇවිත් නැවත කෑම්ප් යනකොට දණ ගහලා වදිනවා.මම ජිවමාන දැකපු දෙවියා ඔහුයි ඒ ත් කුරිරු යුද්ධය 1998 ඔහුව සදහටම මගෙන් උදුර ගත්තා.ඔයාලගෙ ආදරෙට කිසිම ඇස් වහක් නොවදිවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ♥️❤️❤️

    • @lakshikaj.thennakoon7302
      @lakshikaj.thennakoon7302 9 месяцев назад

      😢😢😢

    • @nimnirathnasiri7488
      @nimnirathnasiri7488 9 месяцев назад

      Ane😢

    • @sahasmiA
      @sahasmiA 9 месяцев назад +3

      මන් ඉපදුනෙ 1998 ආන්ටි..අපෙ තාත්තා නේවි එකෙ හිටියෙ ඒ කාලෙ..එයා පූනරීන් වල හිටියෙ... ඔයාට ලමයි ඉන්නවද? ඔයාගෙ මහත්තයාව හැම ආත්මෙකම ඔයාට ලැබෙන්න කියලා මන් පතනවා ..දැන් එයා ඇත්තටම දිව්‍ය ලෝකෙ ඇති❤

    • @lalithasamaranayake4336
      @lalithasamaranayake4336 9 месяцев назад +1

      Matath kandulu awa puthe ...dennata theruwan saranai .❤❤

    • @nadeeshakool560
      @nadeeshakool560 9 месяцев назад

      සුවපත් වේවා! ලොවම ආදරවන්තයි ආදරවන්තයින්ට සෙත් වේවා !එක්වුනු හදවත් වෙන් නොවේවා!

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk 9 месяцев назад +211

    ආදරේ කරන අය කවදාවත් අංශුවකින්වත් ඈත් නොවේවා..

  • @prashadidemel35
    @prashadidemel35 9 месяцев назад +13

    හරිම ආදරෙන් ඉන්න ආදරණිය දෙදෙනෙක්. දිනිති අඩනකොට මටත් ඇඬුනා. මුළු ජිවිත කාලයටම දෙදෙනාටම සදාකාලිකවම එකට එක්වී සිටින්නට ලැබේවා 😘😘

  • @chandihansa
    @chandihansa 9 месяцев назад +67

    ආදර දිනිති and සංගීත්..මීට කලින් එක comment එකක් දාල තියෙනවා මාස කීපෙකට කලින්. මේ දෙවෙනි එක. හැමදාම vlogs බලන්න වෙලාවක් එන්නේ නැහැ. ඒත් මේක බැලුව. Comment කරන්න හිතුව. මම හිතන්නේ දිනිති physically, mentally ගොඩක් strong කෙනෙක් සංගීත් වගේම. තනියම අවුරුදු ගානක් ලෝකේ වටේ ගීය ඔයාට සංගීත් නැතුව ටික දවසක් ඉන්න එක ලොකු දුකක් නොවී ඉන්න තරම් ඔයා ශක්තිමත්.ඔය දෙන්න නිසා ඔය දෙන්න බැබලෙනවා.සංගීත් ගේ life එක ආලෝකමත් වෙලා තියෙන්නේ ඔයා එයාගේ life එකට ආවට පස්සේ . මේ vlog එක බලලා ඒක තමන්ගේ ජිවිතවලට ආදේශ කරන් කඳුළු හලන බොළඳ අයට වඩා.. ඔයා ශක්තිමත් කෙනෙක් කියලා මට හිතෙනවා දිනිති. ඔයාට තනියම ඉන්න වෙන දවස් ටික ඔයාට හොඳටම enjoy කරන්න තරම් ඔයා strong බවත් මම දන්නවා.හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️

    • @ShyamaliPersonal-rc3ye
      @ShyamaliPersonal-rc3ye 9 месяцев назад

      Duk wenna epa.oyala godak shakthimath dennek nangi malli.❤❤❤❤❤ikmaninma ayeth ekathuwenna.adarei dennatama.

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 9 месяцев назад +210

    මටත් ඇඬුණා ඒකටනම්..
    සංගීත් දිනීට කොච්චර ආදරේද කියලා දැනුණෙ අද තමයි..හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න..♥️

  • @isurikokila2274
    @isurikokila2274 9 месяцев назад +85

    අනේ අක්කේ, මටත් ඇඩුනා එත් අයියා කීවා වගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් අපිට යම් කැපකිරීම් කරන්න වෙනවා. ආදරෙයි හැමදාමත් ❤ අයියා & අක්කා දෙන්නම පරිස්සමින්🙏🥰😘

  • @Dilanisamarathunga-j7u
    @Dilanisamarathunga-j7u 9 месяцев назад +9

    මමත් මගේ හස්බන්ඩ් ගෙන් ඈත් වෙලා ඇවිත් අවුරුදු තුනක්.ඒක වචන කරන්න අකුරු නෑ .මාව නොපෙනී එනකම් එයාර්පෝර්ට් එකේ කවුලුව ලගට වෙලා ඇස් වල කදුලු පුරෝගෙන බලාගෙන උන්නු විදිය මැරි මැරී ඉපදෙනවා.මං මගේ ගමන දුක තද කරගෙන ආවට එයා නැති අඩුව මහමෙරක් වගේ.සමහර කැපකිරීම් වෙනුවෙන් කාලෙකට හරි දුරස් වෙන්න වෙන එක දරාගන්න හරි අමාරුයි .මේ වීඩියෝ එක දැක්කම මගේ ඇස් වලට කදුලු ආවේ එදා දවස මතක් වෙලා 😢😢😢

  • @sankapalisankapali2861
    @sankapalisankapali2861 9 месяцев назад +350

    මම දැන් මැරි කරලා අවුරුදු 5ක්. ඒ අවුරුදු 5ටම අපි දෙන්න එකට ජීවත් උනෙ මාස එකහමාරක් විතර.ඒත් අපි දෙන්නගේ ආදරේ කිසි වෙනසක් වෙලා නෑ.එයා ඇවිත් මාව දාල යනකොට ඒ වේදනාව කියලා නිම කරන්න බෑ.තව ටික දවසකින් මමත් එයා ලගට යනවා.ඒ දවස එනකන් මම ඇගිලි ගනිනවා❤

    • @nadeekapriyanthi7695
      @nadeekapriyanthi7695 9 месяцев назад +2

      අනේ ඉක්මනට යන්න ලැබේවා!!!!
      💞💞💞💞

    • @deepikawickramasinghe3282
      @deepikawickramasinghe3282 9 месяцев назад +1

    • @anomagamage4992
      @anomagamage4992 9 месяцев назад +2

      අනේ හරිම සතුටුයි ඉක්මනින් එක් වෙන්න ලැබේවා !!!

    • @chathurigamage3398
      @chathurigamage3398 9 месяцев назад +2

      ඉක්මනිනම එයා ලගට ගිහින් හැමදාම සතුටින් ඉන්න ❤❤❤

    • @sahasmiA
      @sahasmiA 9 месяцев назад +1

      සුබ පැතුම් දෙන්නටම ❤❤😊 කොහෙද ඔයා යන රට?

  • @samadarapahalawaththaarachige
    @samadarapahalawaththaarachige 9 месяцев назад +19

    අම්මෝ.. මටත් කදුලු ආවා...
    Love you both ❤❤❤❤
    Dennama parissamen wedatika karaganna... Jaya wewa...!

    • @samadarapahalawaththaarachige
      @samadarapahalawaththaarachige 9 месяцев назад

      Mama ahanna unne dinige yaluwoda crue eke unne kiyala...
      Hai uncle and aunty.... ❤️❤️❤️❤️😘😘
      "Sure ekatama, kauruth nehene ban kiyala, thiyala pagalaarinna athi” uncle ge joke ekata 🤣🤣 hodatama hina giya.

  • @dilhanisiriwardana1283
    @dilhanisiriwardana1283 9 месяцев назад +39

    අද නම් මාව ඇඩෙව්වා. දිනි අක්කීගේ මූන දැක්කම මාරම අවුල්. .ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 9 месяцев назад +48

    අපි මැරි කරලා අවුරුද්දෙන් මගේ හස්බන් රට ගියේ .අවුරුදු 5ක් අපි දෙන්නා දෙපැත්තක හිටියේ .ඇත්තටම ඒක ගොඩක් අමාරුයි .හැබැයි ඒ හැමදේම අපේ අනාගතේ වෙනුවෙන් කලේ.දැන් ඒ කාලෙ ඉවරයි දැන් අපි ගොඩක් සතුටින් .මං හිතන්නෙ ගොඩක් අයට ඒ අත්දැකීම ඇති සංගීත් & දිනී ❤❤❤❤

  • @SurangaManoj-o6f
    @SurangaManoj-o6f 9 месяцев назад +95

    අනේ දිනී අද ඔයා දුකින්.වෙනද තිබුන සතුට අද නෑ.ඔය දුක මම හොදට දන්නවා දිනී.සංගීත් ඉක්මනට ගිහින් එන්න පරිස්සමින්.❤❤❤❤

  • @nikininaduni559
    @nikininaduni559 9 месяцев назад +4

    සන්ගීත් කියන්නේ හරි ආදරණිය චරිතයක් ❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 9 месяцев назад +45

    දිනී අපි ඹයාට ගොඩාක් ආදරේ.ඹයා අඩනකොට ඇත්තටම මටත් ඇඩෙනවා. ❤❤❤

  • @mangalaabeysinghe3841
    @mangalaabeysinghe3841 9 месяцев назад +39

    ඔය බැදීම හැමදාමත් ඔහොමම තියාගන්න...ඇත්තටම සතුටුයි ඒක දකිනකොටත්

  • @tharidunayandith5682
    @tharidunayandith5682 9 месяцев назад +21

    අනේ ඒකටනම් මගෙ අැස්වලටත් කඳුලු අාවා.අාදරෙයි දෙන්නටම💖

  • @DhanushiwathsalaRanathunga
    @DhanushiwathsalaRanathunga 9 месяцев назад +23

    මේ වගේ අත්දැකීමක් මට නැති වුනත් ගොඩක් දුක හිතුනා අද ඔය දෙන්නා දකිද්දි. ඉක්මනට මුණ ගැහෙමු සංගීත් අයියා ❤දිනී අක්කා❤

  • @nadeepriya9970
    @nadeepriya9970 9 месяцев назад +84

    දිනී අඩනව දැක්කමයි.ආදරෙයි රත්තරන් ❤❤

  • @maatha6897
    @maatha6897 9 месяцев назад +23

    ⁣අනේ මේක බලද්දී අපටත් ඇ⁣ඬෙනවා නම් ඒ දුක ඇය ⁣කොහොම දරාගත්තාද මන්දා..💝
    තාවකාලිකව වුනත් ප්‍රියයන්ගෙන් වෙන්වීම ලොකු දුකක් ..❤

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 9 месяцев назад +47

    අයියෝ මාරම අවුල් අඩ්ඩේඒඒඒ ඒකටනම් මාරම ඉමෝශනල් ඉක්මනිම් අක්ක ගාවට යන්න අයියෙ දෙන්නම එකට ඉන්නෝනෙ 🙂❤️❤️❤️❤️❤️❤️❤️

  • @KamalKamal-yi6zc
    @KamalKamal-yi6zc 9 месяцев назад +16

    ඇඩුනා😢 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඹයාලා දෙන්නට දෙවි පිහිටයි ❤

  • @himashamadhushani-q8t
    @himashamadhushani-q8t 9 месяцев назад +294

    මාත් එක්කම රටේ බාගයක්ම ඔය දුක විදිනවා😢

  • @Ashamadushani-n4s
    @Ashamadushani-n4s 7 месяцев назад

    මටත් ඉන්නවා ඔය වගේ ආදරේ කරන ලස්සන හදවතක්... උපදින හැම.. ආත්මයකම පතන්නේ එයාව......ඔයාලත් ආදරෙන් ඉන්න හැමදාම....❤❤❤❤

  • @JanuDairy22
    @JanuDairy22 9 месяцев назад +18

    පව් අනේ එයා ගොඩක් දුකින් ඉක්මනට අක්කා ලගට යන්න අය්යේ

  • @dilrukshl
    @dilrukshl 9 месяцев назад +31

    තව දෙයක් කියන්න බැරි උනා මේ පරවත් වරා මල්ලි පෙන්නණ්න please ❤️❤️

  • @mishelromeshika5961
    @mishelromeshika5961 9 месяцев назад +31

    අනේ මටත් ගොඩක් ඇඩුනා. එදා එයා ලංකාවෙන් යද්දී ඔය දුක මමත් වින්දා. ඒ දැනෙන පාලුව තනිකම කියන්න වචන නෑ. පරිස්සමින් ඉන්න මගේ අක්කියෝ ❤❤ love you & God bless you 😘

  • @PrasadiniBuddi
    @PrasadiniBuddi 9 месяцев назад

    ඔයාලගේ ආදර බැදීම ...තව තවත් ශක්තිමත් වේවා ...🙏සුන්දර වේවා 🙏❤️❤️

  • @oshanfernando8952
    @oshanfernando8952 9 месяцев назад +4

    Mata hariyata duka hithuna ayya n akki. Mama Malaysiawen Oshan!♥️ Budu Saranai🌞

  • @nelumkumari5303
    @nelumkumari5303 9 месяцев назад +2

    මම දැකල තියෙනවා මේ දෙන්නට බනිනවා එත් හරිම ලස්සන ආදරයක් එහෙම ආදරය කරන්නත් ලබන්නත් පිනක් තියෙන්න ඔනි හැමදාම සතුටින් ඉන්න ඔයාල දෙන්න දැක්කම ගොඩක් ඇඩුනා සතුටින් ඉන්න තෙරුවණ් සරණයි ❤❤❤❤❤❤❤

  • @RukmaliRoshini
    @RukmaliRoshini 9 месяцев назад +52

    මගෙ අම්මි රට ගිය දවස මතක් වුනා 😢 කාලෙ ඉක්මනින් ගෙවෙන්න ඕනි ❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 9 месяцев назад +2

    අපිටත් ඇඩුනා..ඒ වචන ටික එක්ක සන්ගීත් කටහඩ සහ මැනිකගෙ අඩන මූන.අපිටත් දරාගන්න අමාරැ උනා.ආදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න .උතුම් තුරැනුවන් සරණයි ඔයාලට🙏🙏🙏

  • @udayakumara6893
    @udayakumara6893 9 месяцев назад +9

    පරිස්සමින් යන්න සන්ගීත් අයියේ❤.. දිනී අක්කි ඔයා පරිස්සමින් ඉන්න🎉

  • @isururathnayaka189
    @isururathnayaka189 9 месяцев назад +4

    පව් දිනියා අහිංසකී මිනිස්සු කොච්චර බැන්නත් මොනා කීවත් මං එදා ඉදන්ම ආදරෙ කරපු චරිතයක් දිනී කපුරු උබ හෙන වාසනාවන්තයි ❤❤❤❤❤ආදරෙයි දෙන්නටම

  • @dinithiwalgamage6206
    @dinithiwalgamage6206 9 месяцев назад +13

    අනේ.. හැමෝටම ආදරෙයි ❤

  • @krishanimadushanika5045
    @krishanimadushanika5045 9 месяцев назад +2

    ටික කාලේකින් මටත් ඔය දුකම විදින්න වෙනවා කියලා දැනෙනකොට😢😢අනේ ලංකාව ඉක්මනට දියුණු වේවා❤❤

  • @පුංචිසමනලි-න5ට
    @පුංචිසමනලි-න5ට 9 месяцев назад +10

    අනෙ පව් දිනි මැණික සංගිත් අයියා එද්දි සතුටින් පරිමානෙන් ඉන්න ආදරේයි 😊

  • @hewawasamgamagetharushis-ld6dk
    @hewawasamgamagetharushis-ld6dk 9 месяцев назад

    මේක බලද්දි ඇත්තටම ඇඩුනා හැමදාම ආදරෙන් ඉන්න අයියා අක්කා❤❤

  • @SanduniAvishka-tx8gp
    @SanduniAvishka-tx8gp 9 месяцев назад +9

    අනේ ඒ ආදරේ ,,,හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නෙ ඕන ❤

  • @perera9535
    @perera9535 9 месяцев назад +2

    ඒකට nam ගොඩක් දුක හිතුනා ...❤❤budu.සරණයි .කපුරු එනකල් පරෙස්සමින් inna....❤dini.

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 9 месяцев назад +5

    අනේ මට බලන්න හරිම දුකක්. හරියට ඇඩුනා ඇත්තටම .ඉක්මනටම ඵන්න පුතා මොනවා උනත් සැමදේම බලන් කරගන්න ඵපැයේ .පරිස්සමට බුදුසරණයී ❤

  • @hashinijayasinha2787
    @hashinijayasinha2787 9 месяцев назад

    මමයි මගේ හස්බන්ඩ් තරහ වෙලා ඉන්න වෙලාවක තමයි මම මේක බැලුවේ. ඇත්තටම හදවතටම දැනුන මේ වීඩියෝ එක 😢😢😢😢💕💕

  • @sadinikawya9964
    @sadinikawya9964 9 месяцев назад +4

    මටත් ඇඩුනා අනේ ඒක බලන් ඉඳලා,ඒම දෙයක් තේරෙන්නේ ඒ දුක දැනෙන්නේ ඒම උන අයටම තමයි🥺ඒ දුක දරා ගන්න ගොඩාක් අමාරුයි අක්කේ අයියේ ඒක මටත් තේරෙනවා🥺💔අක්කව තනි කරන්න එපා අයියත් ඉක්මනින් එන්න💗😊🌹අක්කි පරිස්සමෙන් ඉන්න,ආදරෙයි හැමදාමත් ඔක්කොටම අම්මයි තාත්තයි දැක්කෙත් ගොඩක් කාලෙකට පස්සේ🥺❤️love youhhhhhhh අක්කි අයියා❤️😫🎉❤️😚💗🌹

  • @nilushifernando9981
    @nilushifernando9981 9 месяцев назад +2

    ජේසු පිහිටයි ඔය දෙන්න දෙපැතක ඉන්න එපා එක දවසකටවත් මොකද අපේ ජිවිතේ බොහොම කෙටි චාරිකාවක් මගහැරගන්ඩ එපා ඔය දෙනාටම ආදරේයි 💖💖💖💖

  • @chamubabah237
    @chamubabah237 9 месяцев назад +21

    මේක බලද්දී ඇස් වලට කදුළු එනවා ඇත්තමයි 😢❤️❤️ දුක හිතුනා මටත්. ඔය දෙන්නට කොච්චර දුක ඇතිද 😢😢❤️දිනි අක්කි පව්.. අනේ එයා හරිම හොද කෙනෙක්. සංගීත් අයියාත් ඒමයි ❤️❤️❤️

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 5 месяцев назад

    හායි දිනී නැන්දේ,
    අපි හැමෝම දිනී නැන්දාට ගොඩාක් ආදරෙයි.
    ❤❤❤😊😊❤❤❤

  • @MR_ACADEMY
    @MR_ACADEMY 9 месяцев назад +48

    මේ දරා ගැනීම මටත් මේ මාසෙ සිදුවුනා 😢🥺 ඒක දරාගන්න ගොඩක් අමාරුයි ❤️🥺💗

  • @DulaDassanayake
    @DulaDassanayake 2 месяца назад

    ane oyala dhenna kavadhavath ven venna epa ekatama inn a
    budusarani adheri dhennatam I love you dhennama 💓💓💓💓💓💓💓💓💞💞💞💞💞💞💞💞😘😘😘😘😘😍😍😍

  • @chandialwis9462
    @chandialwis9462 9 месяцев назад +7

    meka balapu mama godak aduwa dinita mona tharam dukak athi wenna athida mamath dini wage mage habita godak adarei api jivath wela innakamne me serama adarei dini parissamen sathutin inna adarei ❤❤❤❤❤

  • @disnaharshani5481
    @disnaharshani5481 9 месяцев назад +2

    මේ ජීවිත අත්දැකීමම මමත් අවුරුදු 5ක් තිස්සේ අත්විදිනවා ..මගේ මහත්තයත් ලංකාවට ඇවිත් ආයෙත් යනව කියන්නේ ඒ වේදනාව කියලා නිමකරන්න බෑ.... ඒක අත්විදපු කෙනෙක්ම විතරයි දන්නේ.....මමත් ඒ දුක විදලා දැන් මගේ මහත්තය ලගට ලගදීම දවසක යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.......

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 9 месяцев назад +4

    අනේ ඒකට නන් මාරම දුක හිතුණා 😢😢😢.අයියා අක්කිට මාරම ආදරෙයි ❤❤❤❤❤ බුදුසරණයි දෙන්නටම ❤❤❤❤

  • @Ourdiarychannel
    @Ourdiarychannel 9 месяцев назад +1

    ඇයි මට මේ ඇඩෙන්නේ....😓
    මගේ අම්මා නැතිවෙන්න දවස් 5කට කලිං මගෙ මැනිකත් last year August ලංකාවට ආවා.. ආයෙත් එයා මාව ⁣දාලා යද්දී දැනුන හැඟීම වචනෙන් ව්ස්තර කරන්න බෑ අයියේ😓 මානසිකව සෑහෙන්න දරාගත්ත මාස 7ක්... බැඳීම් ලඟ අපි හරිම අසරණයි 😢

  • @KrishaniAgulugahagamage
    @KrishaniAgulugahagamage 9 месяцев назад +16

    හැමදාම සතුටින්ම ඉන්න.
    ඔය වගේ ආදරය කරන අය හරිම අඩුයි මේ ලෝකෙ. අවස්ථාවාදි අය ඉන්නෙ .
    තුණුරැවන්ගෙ සරණයි❤

  • @Sadil2021
    @Sadil2021 9 месяцев назад

    ගොඩාක් අය ආදරේ කරාට දැනෙන්න ආදරේ කරන්නේ නෑ.. ඒ අතින් මෙයාලා හරිම ආදරනීයයි❤❤❤❤

  • @shiromideepani9136
    @shiromideepani9136 9 месяцев назад +10

    ඇත්ත ටම දිනි අක්කි අඩනකොට මටත් ඇඩුනා .ඔය දෙන්න නට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .බුදු සරනයි අක්කි .අයියා .අම්ම්.තත්ති ඔයා ල හැමොටම .❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 9 месяцев назад

    ලගදීම පොඩ්ඩක් ගෙනෙයි වගේ.ආසීර්වාද කරනවා ❤❤❤

  • @shanimadhu4027
    @shanimadhu4027 9 месяцев назад +17

    හරිම ආදරණීය COUPLE එකක් ගොඩාක් ආදරණීයයි හැමදාම සතුටින් හොඳින් ඉන්න ඔනේ...දිනී අක්කී මේ තරම් ආදරේ කරනවා මම කවදාවත් දැකලා නැ අයියට.. GOD BLESS BOTH OF YOU ❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 9 месяцев назад

    අනේ ගොඩක් දුක හිතුන 💕♥️monawa කරන්නද ❤️😘බුදුසරණයි

  • @sashipraba3572
    @sashipraba3572 9 месяцев назад +50

    මම මගෙ අතීතයට ගියා ආපහු
    මටත්‍ තිබුනා මේ වගෙම ලස්‍සන ආදරයක්‍
    5ys ආදර කතාව 2016 සිට
    එයා මාව දාලා යන්‍නම ගියා
    ගිහිල්‍ත්‍ මාස 3කට පස්‍සෙ මම දන්‍නෙ එයා ගිහින්‍ කියලා
    එයා හරිම ආදරනීයයි,සන්‍ගීත්‍ වගෙමයි
    ඒත්‍ ඉතින්‍ එයා ගියා මන්‍ තනි වුනා
    වැඩටික ඉක්‍මනට ඉවර කරලා ඉක්‍මනට එන්‍න සන්‍ගීත්‍ දිනී ලගට
    ආදරෙයි ඔයාල දෙන්‍නටම
    බුදු සරනයි

    • @RashaR-v7g
      @RashaR-v7g 9 месяцев назад

      😢😢 uAE 😂

    • @shanssa
      @shanssa 9 месяцев назад

      Join the club

    • @Amarasinghe200
      @Amarasinghe200 9 месяцев назад

      Me too dear 😢

  • @ManeeshaDiwyanjali-gv3om
    @ManeeshaDiwyanjali-gv3om 2 месяца назад +1

    ආදරේ කරන කිසිම කෙනෙක් කවදාවත් එක තප්පරේකටවත් ඈත් කරන්න එපා දෙවියනේ 🥺🙏🙏

  • @rangitennakoon9625
    @rangitennakoon9625 9 месяцев назад +30

    ආදරේන් ඉන්න අයට සතියක් නෙවෙයි මොහොතක් වුනත් වෙන් වෙලා ඉන්න එක දරාගන්න බැ..ඒ මොහො ආයේ අපට ගන්න බැරි නිසා . මට මේ මොහොත් ගොඩක් දැනුණා මොකද මමත් මේ වගේ දවසක එයාගේන් දුරස්වෙලා ආව ආයේ ඉක්මනින්ම එක් වෙන්න දහසක් බලාපොරොත්තු තියාගෙන .. ඒත් මම ආයේ යන්න වෙන්නේ අපි දෙන්නාකේ divorce එකට 😢. ඒ මම විතරක් එයාට ආදරේ කරපු නිසා . එයා වෙන අයට ආදරේ කරපු නිසා . ඉතින් එයාගේ සතුට විදින්න ඉඩ දුන්නා.
    ඔයාලා දෙන්න ගොඩක් සතුටින් ඉන්න cuple එකක් ඒ සතුට අවසාන හුස්ම තෙක් රැදේවා බුදුසරණයි.. ❤❤❤❤

  • @harshimaduwanthi1646
    @harshimaduwanthi1646 9 месяцев назад

    ඔය දෙන්නගෙ ආදරෙ හැමදාමත් ඔය විදියටම ලග රැදෙන්න ❤❤❤❤

  • @hesadukdh469
    @hesadukdh469 9 месяцев назад +17

    අක්කා පරිස්සමෙන් ඉන්න අයියා ඉක්මනින් එනවානෙ

  • @fathimarisna-p1p
    @fathimarisna-p1p 9 месяцев назад

    Oyalage lassana aadareta deergayusha wewaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 9 месяцев назад +6

    අනේ මටත් කදුලු ආවා ,,හරිම දුක් මුසු අවස්තාවක්,,,ආදරෙයි දෙන්නටම සන්ගිත් පුතා පරිස්සමින් එන්න,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️🌹

  • @chathunishenarasilva1347
    @chathunishenarasilva1347 9 месяцев назад +1

    Woow adaraniya video ekak❤dennatama budu saranai❤😊(man samanyen video walata comment danne ne eth dannama beruwa giya etharam wachana tika hithata wadinawa❤)

  • @PupuduniSavishma
    @PupuduniSavishma 9 месяцев назад +11

    මටත් දුකයි 😢akkiyo ❤❤❤❤අයියා එනකන් පරිස්සමෙන් ඉන්න පැටිය ❤❤😂හිනාවෙලා ඉන්න 😅😊

  • @lakshivlogs2276
    @lakshivlogs2276 9 месяцев назад

    හිතට තදින්ම දැනුන මේ video එක....මං හිතන්නෙ මටත් එහෙමයි...හැමකැපකිරීමකිමන්ම පස්සෙ ආදරේ කරන අයට ලස්සන කාලයක් උදාවෙන්නෝනෙ..❤❤❤

  • @Jeny-f7b
    @Jeny-f7b 9 месяцев назад +87

    Baby කෙනෙක් ලගම එනවා වගේ ❤

    • @SanduniTharaka-fv3hh
      @SanduniTharaka-fv3hh 9 месяцев назад

      Mmmm...matath hithuna

    • @sahasmiA
      @sahasmiA 9 месяцев назад

      ශා...ඒ කොහොමද එහෙම කිව්වෙ?

    • @harshanisachithra
      @harshanisachithra 9 месяцев назад

      Eka aththa ❤❤

  • @sandalianuththara
    @sandalianuththara 9 месяцев назад

    මෙහෙම ආදරේ කරන අය දැක්කම මට හරි ආසයි ❤️හැමදාම ඔහොම සතුටින් ඉන්න ඕනේ ❤️

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 9 месяцев назад +5

    ❤️❤️❤️🙊🙊🙊ඔයාලා. දෙන්නට බුදුසරණයි

  • @thurulimanusha4859
    @thurulimanusha4859 9 месяцев назад

    හැමෝටම හැමදාම මේ වගේ ආදරයක් ලැබෙන්න ඕනී...😢...මට නැ ති උනත් 😊😢🥺

  • @malkifonseka1931
    @malkifonseka1931 9 месяцев назад +27

    අනේ ඔයලා දෙන්නගේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා.මගෙ හිතටත් අද දුකයි ඔයලාගේ ආදරේ දැකලා.❤ ඉක්මන්ට දිනි අක්කා ලගට යන්න අයියේ.ඔයලට ඔයලා දෙන්නා නැතිවම බැ කියලා ගොඩක් දැනුනා.ඇත්තටම ගොඩක් ආදරේන් බැදිලා ඉන්නකොට ඒ බැදිමෙන් ඇත් වෙලා යන්න හිතෙන්නේ නැ ඔනිම කෙනෙක්ට.ඔයලා දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔනි.

  • @DiliniArabawaththa-qu7fo
    @DiliniArabawaththa-qu7fo 9 месяцев назад +1

    හැමෝටම ලැබෙන්න ඕනේ සංගිත් අයියා වගේ ආදරයක් හැම ගැහැනියෙක්ටම මම හරි ආසයි අක්කා ටයි අයියාටයි වැඩට ගිහින්.එන්න පරක්කු වුනත් මට ගොඩක්.දුක හිතෙනවා එන්න වේලාව පහු වුනාමත් පිස්සු වගේ

  • @trilishiyaranasinghe7723
    @trilishiyaranasinghe7723 9 месяцев назад +9

    අනේ මටත් ඇඩුනා...මමත් මේ දේට මුහුන දීලා තියනවා...මාර වේදනාව ක් මේ සිදුවීම.😂

  • @sushanthirenuka9429
    @sushanthirenuka9429 9 месяцев назад +1

    සංගීත් මල්ලි මම කැමතියි ඒ චරිතයට ඔයා පණ දෙන විදියට... හරිම ලස්සනයි .. දිනී නංගිත් පරිස්සමෙන් ඉන්න ඕනේ හිනාවෙලා... ❤❤

  • @manojaperera5097
    @manojaperera5097 9 месяцев назад +20

    දිනී දුවේ හරිම දුකයි ඒ අවස්ථාව දකින කොට.මටත් ඇඩුනා.සංගීත් පුතා ඉක්මනටම එන්න.ඔය දෙන්නට බුදු සරණයි !!!

  • @SandraSrilangka-kc1og
    @SandraSrilangka-kc1og 9 месяцев назад

    හැමදාම සතුටින් ඉන්න ආදරේයි ❤❤❤❤❤

  • @Babyyy.gurl20
    @Babyyy.gurl20 9 месяцев назад

    හරිම ආදරණියයි 🥺❤️‍🩹

  • @savijayasena749
    @savijayasena749 9 месяцев назад +5

    සංගීත් අයියා වගේ ආදරක්😢🥺❤️

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 9 месяцев назад

    සංගීත් මල්ලි ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න බුදුසරණයි

  • @shanikapeiris6076
    @shanikapeiris6076 9 месяцев назад +8

    මේ video එක බලද්දී අපිටත් ඇඩෙනවා අක්කි... මොනා කියන්නද කියලා හිතෙන්නේ නෑ ඇත්තටම ... ආදරය කියන්නෙ මිනිස්සුන්ට ඕනිම දෙයක් වුනාට ගොඩක් මිනිස්සු අසරණ වෙන්නේ ආදරය නිසාමයි... හැමදේම හොදින් සිද්ද වෙයි අක්කා.. , අයියා ඉක්මනින්ම ඔයා ගාවට එයි. 🎉🎉🎉🎉

  • @anuekanayaka6898
    @anuekanayaka6898 9 месяцев назад

    හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.අපිත් ගොඩක් ❤❤❤❤❤❤

  • @HashiJay
    @HashiJay 9 месяцев назад +11

    මේ අත්දැකීම ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ 😢ඇත්තටම දුකක් මේක❤

  • @ThebuvanePreamedase
    @ThebuvanePreamedase 3 месяца назад

    දිනි දුවට පුතා ගොඩක් ආදරෙයි බුදුසරණයි

  • @HiruniHanshika-kw8cq
    @HiruniHanshika-kw8cq 9 месяцев назад +4

    අක්කි අඩනවා දැක්කමයි මේ😢... ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැඛේවා❤❤

  • @anomadeepadalupathe7289
    @anomadeepadalupathe7289 9 месяцев назад +1

    අනේ ගොඩක් දුක හිතුනා ලස්සන ආදරයක් බුදු සරණයි ඉක්මනින් යන්න මැනික ලගට❤❤❤❤

  • @shennethusha8396
    @shennethusha8396 9 месяцев назад +23

    දිනී අක්කි ආවේ නැත්තේ ඇයි කියලා තේරුණා. ඔයාලා තුන්දෙනෙක් වෙන්න නේද යන්නේ? Congratulations akki ayiye oyalata. පරිස්සමින් ඉන්න

  • @KaviWeerasekara-ot9bh
    @KaviWeerasekara-ot9bh 9 месяцев назад

    දවසකට දෙක්කට නෙමෙයි අවුරුදු ගානකට එයා ඒ යන්න ගිය දවස මේ වීඩියෝ එක බලද්දි මතක් වෙනවා ඒ තරම් වේදනාවක් තවත් නෑ 🥺❤️‍🩹

  • @tharinduchamod-vv9jl
    @tharinduchamod-vv9jl 9 месяцев назад +3

    Sangeeth aiya wge adaryk hemotm lebenna oni♥️🥰

  • @amadumali9743
    @amadumali9743 5 месяцев назад

    ❤❤❤🥰👌🤲😘 ඒ ආදරේට ගොඩාක් ලොබ හිතුනා මගෙන් ඇස්වහක් කටවහක් වදිද දන්නේ නැ දෙවියෝ.නිදහසේ මවපු දෙන්නෙක් වගේම නිදහසේ ලැබේන ලස්සන ආදරයක් ඇත්තටම හැමදාමත් 👉🫂 සතුටින් ආදරේන් ඉන්න ජේසු පිහිටයි ❤❤❤

  • @Nuwanimethma28
    @Nuwanimethma28 9 месяцев назад +22

    හැමදාටම මාව දාල ගිය මන් තාම අඩනවා 😔සංගීත් ගියේ ටික දවසකටනේ දුක් වෙන්න එපා. මේවා බලන්න අමාරුයි සතියකින් දෙකකින් අවුරුද්දකින් හරි එයිනේ කියලා බලාපොරොත්තුවක් මට නෑ. එත් ඔයාට තියනවා

  • @dilanidilani9832
    @dilanidilani9832 9 месяцев назад

    ආදරෙයි dini nangiyo ❤❤❤❤malli enakal පරිස්සමෙන් inna ❤❤❤❤

  • @Sandesideshani2013
    @Sandesideshani2013 9 месяцев назад +23

    අනේ දිනි අක්කි පවු එයාව තනි යම දාල යන්නේ නැතුව එයාවත් අරන් එන්න නේ තිබ්බේ

  • @RM-rw7ns
    @RM-rw7ns 9 месяцев назад

    මගෙත් ඇස් වලට කදුලු ආවා. ඔය ආදරේ හැමදාම තියෙන්න ඔනී.. බුදුසරණයි .. 🙏🙏

  • @2TheHorizon-we2qr
    @2TheHorizon-we2qr 9 месяцев назад +5

    ආයෙ මොකුත් නෑ කවෘත් නෑ බන් කියල sure එකට තියල පාගල අරින් නැති...❤

  • @sethnieuthkarshawijesingha2843
    @sethnieuthkarshawijesingha2843 9 месяцев назад

    Adre gana sangeeth aiya kuwa wachana tika nam godak feel unaa.math inne rata matath innwa e wage adre karana manikak oya denntama Good luck ❤️

  • @muditha363
    @muditha363 9 месяцев назад +70

    මට මෙච්චර දුකයි නම් දිනිතිට කොහොම ඇති ද?❤❤❤ඉක්මනට එයා ළඟට යන්න ❤❤❤

    • @Tharu127
      @Tharu127 9 месяцев назад

      Ane dini akke pw ane adnwa budu sarani aiye ,akke denntma ❤❤

  • @Shirley-h5i
    @Shirley-h5i 9 месяцев назад

    i love the way you love her so much very beautiful i wish all men are the same God bless you both love you too 🙏🙏❤️❤️

  • @sandaliamasha5011
    @sandaliamasha5011 9 месяцев назад +26

    මට මේක දකිද්දි අපේ රට මෙච්චර කාලයක් තමන්ගේ බඩ කට පුරවගන්න මුලු රටේම මිනිස්සුන්ගේ දනය මන්කොල්ල කාපු හොර දේශපාලුවෝ මතක් වෙනවා.මමත් තරුන ලමයෙක්.අපේ අනාගත බලාපොරොත්තු නැතිකරලා දාලා,ආදරනීයන්ගෙන් වෙන් කරලා ගෙදර අම්මලත් එක්ක ඉන්න ඕනිම කාලෙම ජීවිත සටනක යෙදෙනවා.හැම තරුන කොල්ලෙක්ගෙම,කෙල්ලෙක්ගෙම හීන කියන ඒවා මරල දාලා.මේවා කරපු එවුන් තාමත් රජ පුටුවල වැජබෙනවා😢