CT100ES ලීටරේට කිලෝමීටර් කීයක් යයිද | fuel consumption test

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 254

  • @SLBikers
    @SLBikers  7 месяцев назад +19

    A big thank you to our sponsor for making this video possible. Check out their bonus signup link here: tinyurl.com/Bikers777
    USE MY CODE "BIKERS" for 100% cash back bonus

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 3 месяца назад +5

    මම ගත්තේ 2,67750/=යි.ඔය CT එක ලංකාවේ එකලස් කරන්නේ.ලීටරයකට කිලෝමීටර් 80ක් කරන්නේ 30-50 අතර වේග සීමාවේ විතරයි.

  • @MalinduJayakodi
    @MalinduJayakodi 7 месяцев назад +12

    අයියන්ඩි මම තමයි ct100ES එකේ වීඩියෝ එකක් කරමු කියල මුලඉදන්ම කමෙන්ට් කලේ වීඩියෝ වලට මම අලුත් එකක් ගත්ත දවසෙ ඉදල අද ඒ වීඩියෝ එක ඔයා දානකොට මගෙ ct100 එක හැප්පිලා කොඩු කෑලි ඉස්තෝප්පුවේ තියෙනව කෑලි ගොඩ 😢

    • @SLBikers
      @SLBikers  7 месяцев назад +2

      Ane mage raththarane uba parissamen da? Mokada wune? Ayyo 😪😪😪🙏

    • @SLBikers
      @SLBikers  7 месяцев назад +2

      Uba ta aulak na ne?

    • @MalinduJayakodi
      @MalinduJayakodi 7 месяцев назад +3

      @@SLBikers දැන් හොදයි බෙහෙත් බැදන් හිටියෙ අත් කකුල් වෙලාගෙන

    • @SLBikers
      @SLBikers  3 месяца назад +1

      Dan kohomada?

  • @SLBikers
    @SLBikers  7 месяцев назад +30

    *This is not battery acid guys.. its Distilled water!*

    • @bwbr0kensl_codm
      @bwbr0kensl_codm 7 месяцев назад +4

      වැරදිලා acid එකක් දුන්නනම් තමා මරු hospital යනගමන් test එක කරන්න තිබ්බා...

  • @chanakamalmeewala1732
    @chanakamalmeewala1732 6 месяцев назад +2

    Bro පෙට්‍රල් දානකොට tank එකේ වම් පැත්තට දාන්න. නැත්නම් ඉතුරු වෙනව. ඒකයි පෙට්‍රල් නැති උනාම bike එක පෙරලල යන්න පුලුවන් 🙃

  • @TruthfulPromise
    @TruthfulPromise 7 месяцев назад +16

    IOC පෙට්‍රල් සහ Ceypetco පෙට්‍රල් දාලා වෙන වෙනම දුවලා පරීක්ෂණයක් කරලා බලපන් මල්ලි. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙන්නවා.

    • @kavishnakalhara
      @kavishnakalhara 7 месяцев назад +1

      Ioc එක ද ceypetco එක ද හොද ?

    • @TruthfulPromise
      @TruthfulPromise 7 месяцев назад +1

      @@kavishnakalhara ceypetco hodai

    • @kavishnakalhara
      @kavishnakalhara 7 месяцев назад +2

      @@TruthfulPromise ioc eke petrol ikamanta pichenawa neda ?

    • @TruthfulPromise
      @TruthfulPromise 7 месяцев назад +1

      @@kavishnakalhara ow

    • @Momojobo
      @Momojobo 4 месяца назад

      Sinopec තමයිලු හොඳම

  • @DSGAMEHUBTV
    @DSGAMEHUBTV 7 месяцев назад +1

    Apeth thyei Honda LA custom 250cc bike ekak . 30km per liter kranva ( sadde jade ekata godak smanai .2 cilinder bike ekak . Penuma GN ekak vage. cruiser bike ekak )

  • @UdaraHm-ti8ym
    @UdaraHm-ti8ym 7 месяцев назад +4

    බලාගෙන හිටපු video එකක් මාත් ලගදි ct yak ගත්තා ❤❤

    • @SLBikers
      @SLBikers  7 месяцев назад

      Ct100 parana eke video ekath thiyenawa balanna

  • @malindudanushka2346
    @malindudanushka2346 7 месяцев назад +3

    මහදැනමුත්තා වගේ මූ ටෝක් දෙන්නෙ කොල්ලන්ට😂😂 සුපිරි හොදේ නිය්මයි ❤❤❤❤

  • @musickN99
    @musickN99 7 месяцев назад +6

    Honda Dio bike එකෙත් test එකක් ඕනා 😍😍😍

  • @IsleOfADV
    @IsleOfADV 7 месяцев назад

    Even the CRM250 (2 stroke) has a plastic stator coil cover, and does around 20km/L

  • @chamothchamoth8593
    @chamothchamoth8593 6 месяцев назад +2

    8:45 කුනුහර්ප තහනම් හොමතගයු 🙂

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 7 месяцев назад +3

    Bajaj platina 100cc eke review ekk genna.plz

  • @ntr13
    @ntr13 7 месяцев назад +5

    Dio eket test ekak danna bro❤

  • @Saliya00
    @Saliya00 7 месяцев назад

    අපෙ යාලුවෙකුගෙ එකක් තියනවා Discovere 125 original පාටි තියන. 130000 පැදපු එන්ජින් තාම ගලවලා නැ තාම පදිනවා condition brand new තියනවා 👍

  • @Lahiru_Pathum
    @Lahiru_Pathum 5 месяцев назад +3

    70cc tvs xl super බයික් එක්කට ලයිසන් ඉන්සුවරස් නැතුව පාරෙ පදින්න පුලුවන් ද පොලිසියෙන් අල්ලන්නෙ නැද්ද

    • @SLBikers
      @SLBikers  5 месяцев назад

      Allanawa dan nam

  • @nimeshmadhawa5182
    @nimeshmadhawa5182 7 месяцев назад +10

    මගෙත් es එකක් තියෙන්නෙ මම බ්‍රෑන් නිව් ගත්තෙ ඒත් උපරිම 60-65 තමා බ්‍රෝ BJC එකක්🥲💔

    • @Riksan_Sandeepana
      @Riksan_Sandeepana 7 месяцев назад +3

      මගෙත් BJC මුන්ගෙ බොරුව ගත්ත මුල විතරයි 70න් උඩ දැන් කරන්නේ 60-65 විතරයි
      වැඩක් නැ මුන්ගෙ බොර්‍ය්ව

    • @ravindu4693
      @ravindu4693 7 месяцев назад +2

      සිරාවට මගෙත් BJC මුලදි හොදට තෙල් කලා දැන්නම් අවුල්😖

    • @umeshkaushika2598
      @umeshkaushika2598 7 месяцев назад +1

      Kiyanawata optain 95 gahala balannakooo thel 5k withra wedi wenawa ❤❤

    • @sebastianmendis3451
      @sebastianmendis3451 5 месяцев назад

      Speed eka kohoma thiyan giyamada e gana vada krnne?

    • @Momojobo
      @Momojobo 4 месяца назад

      30 50 අතර 95ta කිට්ටුව කරනවා බොරු එපා

  • @musick_2.0
    @musick_2.0 7 месяцев назад +4

    Aiye pulser 135ls eketh test ekak karamu ned?

  • @Theiththewa
    @Theiththewa 7 месяцев назад

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.. මගේ discover 100m එකෙත් 70 ක් 75ක් වගේ කරනව..

  • @pawanudana7251
    @pawanudana7251 7 месяцев назад

    Aiyye Hero Karizma 2017 test ekak karamu neh❤😊

  • @IsharaSandun-nq1bc
    @IsharaSandun-nq1bc 7 месяцев назад

    Discovery 135 baik eke video ekak dannako😊

  • @tharunudayanga9893
    @tharunudayanga9893 5 месяцев назад

    Tvs metro 100cc bike එක ගැන විඩීයෝ එකක් ඕන

  • @chamodmadhushanka6268
    @chamodmadhushanka6268 22 дня назад

    Tvs Ntorq125 2024 race eddition ekak ona

  • @Iiii-v1s
    @Iiii-v1s 5 месяцев назад

    Honda Cd90 & Hero cd100 mileage test please!

  • @minoforest
    @minoforest 7 месяцев назад +1

    Platina 100 review oni

  • @kavishnakalhara
    @kavishnakalhara 7 месяцев назад +2

    Tvs Ntorq එකක milage test එකක් ඕන...

  • @AnushankaKulasekara-e5s
    @AnushankaKulasekara-e5s 23 дня назад

    අයියා පල්සර් 135 එකේ මයිලේජ් ටෙස්ට් එකක් කරමුකො

  • @SohanThamuditha
    @SohanThamuditha 7 месяцев назад +2

    Aiye 2007 cbz bike eka 1L kochchara thel karanawada kiyala balannako

  • @ගවේෂ
    @ගවේෂ 7 месяцев назад +2

    අලුතින් එන GN CG model එක 71 කරනවා

    • @clintonmarquez-xk5on
      @clintonmarquez-xk5on 7 месяцев назад

      චයිනිස් කාබ් එකක් enne

    • @ගවේෂ
      @ගවේෂ 7 месяцев назад

      ජපන් කාබලේටර් එකක් එන්නෙ

  • @philipdias7407
    @philipdias7407 7 месяцев назад +1

    Please do Tvs metro review ❤

  • @TheRubberEye
    @TheRubberEye 5 месяцев назад +1

    Honda navi eke video ekk ona ikmnt

  • @gihanishara2006
    @gihanishara2006 5 месяцев назад +1

    Discovery 135 bike එක ගැන මොනවද කියන්න තියෙන්නෙ 😚♥️
    1Liter එකකට කොච්චර km ගානක් දුන්න පුලුවන් ද ?

  • @dinethdamsara1060
    @dinethdamsara1060 7 месяцев назад +1

    dan tiyena petrol walath awlk tiyenwa issra ewat wada. eka therenne 95 octane gahuwama 92 walata wada durak yanwa. dan tiyena samanya 92 eka issra taram quality na

  • @madurangaperera4324
    @madurangaperera4324 7 месяцев назад +1

    Discover 150th dnn old model

  • @ireshaloka6939
    @ireshaloka6939 Месяц назад

    Ayye petrol offlo wela nawatunm tank ekt liter ekk dl on eke dld diuwe nttm risawu eked diuwe ayye

  • @jasonmax8396
    @jasonmax8396 26 дней назад

    Ayye platina 125 ekata video nadda?

  • @TharushaSandeepa-r2i
    @TharushaSandeepa-r2i 2 месяца назад

    Aiye .ජියර් patal eke podi .play ekk tiyada

  • @KavinduPraveen-m1d
    @KavinduPraveen-m1d 3 месяца назад

    Ayye yamaha zr scooter ake video ekk onaaa

  • @ගවේෂ
    @ගවේෂ 7 месяцев назад +2

    Acid නෙවෙයි යකො distil water

  • @gpsagarasampathranaweera4301
    @gpsagarasampathranaweera4301 7 месяцев назад +1

    Yamaha tw please

  • @maharoofpesahir7369
    @maharoofpesahir7369 7 месяцев назад +1

    Battry battry charging natath start vanaa

  • @udarananayakkara86
    @udarananayakkara86 7 месяцев назад +4

    මගේ 50cc 2storke scooter එකේ තෙල් කරන්නේ 23 සසර එපාවෙලා තියෙන්නේ 😂

  • @nipunlakvijaya
    @nipunlakvijaya 7 месяцев назад

    discawari 135cc bike eke videyo ekak karannakoo🥰🙏

  • @sadewnejan9840
    @sadewnejan9840 7 месяцев назад

    Suzuki Gixxer 150 carb model please

  • @Hass2003
    @Hass2003 3 месяца назад

    Aiye Honda cbx 125 bike ek hodaid

  • @nilankasadaruwan920
    @nilankasadaruwan920 4 месяца назад

    Tvs Ntorq 125 එකේ විඩිඔ එකක් ඔනි

  • @BinanceTreding-cp7bz
    @BinanceTreding-cp7bz 7 месяцев назад +1

    මම dilevery දිව්වෙ ct 100 es එකේ ඔයිට වඩා කරා .කාබ් ක හරියට ටියුනම් එක කරලද

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana5303 7 месяцев назад +1

    discowari 150 thel kiyak wedakaranawa da

  • @ishikaiman3341
    @ishikaiman3341 2 месяца назад

    English tiknm mru ❤ 13:41

  • @InfinityUniverse-q5s
    @InfinityUniverse-q5s 5 месяцев назад

    Platina 100 es 2018th one

  • @comandoff3334
    @comandoff3334 7 месяцев назад

    supiriyam
    bn aiye

  • @buddhikawijepala5216
    @buddhikawijepala5216 7 месяцев назад

    Bajaj avenger 150cc test ekak danna

  • @chathuragamage9078
    @chathuragamage9078 Месяц назад

    Spock ct100 eka thama supima aye dekk na 💗thewada oit wada 💗

  • @k9mix181
    @k9mix181 5 месяцев назад

    X blade eke video ekak one

  • @Akila-Prasadh
    @Akila-Prasadh 7 месяцев назад +2

    Ct කියන්නේ pissuvak kollange den ❤❤❤❤❤

  • @rgbuyandsell7054
    @rgbuyandsell7054 Месяц назад +1

    Bro d treaker

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 7 месяцев назад +1

    Hunk 150 test ekk krmu

  • @AnuraRanasinghe-mw9rv
    @AnuraRanasinghe-mw9rv 2 месяца назад

    Bro brand new discovery dan thiyena ewa hodaida godak parts lankawelu ikmanata gewenawalu parts hoyaganna amaruilu atthada me katha
    Please reply

    • @SLBikers
      @SLBikers  2 месяца назад +2

      Eka wenna bari moda kathawak. Do not trust these things. Educate yourself alone do not listen to other subhuman talks

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv 2 месяца назад +1

      @SLBikers thanks a lot bro planing to buy a new one discovery
      Can you give me a best advice please
      Yamaha fz 3 second hand or discovery brand new what's your best choice
      I don't have knowledge about bikes
      🙏

    • @SLBikers
      @SLBikers  2 месяца назад

      Yamaha fz3 used

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv 2 месяца назад

      @@SLBikers ❤️❤️❤️🙏🙏🙏🙏

  • @AnushkaAkila-c3m
    @AnushkaAkila-c3m 6 месяцев назад +1

    Aiye discavery 135 bike eketh one 😢

  • @_yashen_kavishka
    @_yashen_kavishka 4 месяца назад

    Hunk eke fuel test ekk krmu ...

  • @besithdenuwan8054
    @besithdenuwan8054 4 месяца назад

    Tvs ntorq aka oni

  • @SanjanaMihiran
    @SanjanaMihiran 6 месяцев назад

    D tracker eke kochchara karanawada

  • @withchathuboy2364
    @withchathuboy2364 7 месяцев назад +1

    ado e baike eka vikunan nadd danna neh

  • @samalkaudara8641
    @samalkaudara8641 7 месяцев назад

    Mge bike eke milage test ekk krnn one Yamaha SZ-X

  • @pasindubandarakotagama7207
    @pasindubandarakotagama7207 6 месяцев назад

    XR250 එකේ test එකක් ඕනේ..

  • @notbad3862
    @notbad3862 6 месяцев назад

    Brother hithana vidiyta hodama bike eka okdda fz,,senaro atharins

  • @sideQuest69-dna
    @sideQuest69-dna 3 месяца назад +2

    Caliber 125

  • @ushanshalinda4226
    @ushanshalinda4226 7 месяцев назад

    අයියා අපාචි 160 2011 මොඩල් එකේ තෙල් කීයක් කරනවද

  • @SadewSathmika
    @SadewSathmika 5 месяцев назад

    Apache eka kiyak karnwd kiyala dannako 🙏

  • @Pasindu_marasingha
    @Pasindu_marasingha 7 месяцев назад

    Thel wahuwanan thawa yanna puluwan

  • @AnushkaPremod
    @AnushkaPremod 7 месяцев назад

    Platina 2018 n uda ekak balamu komada kiyala

  • @myperson3985
    @myperson3985 7 месяцев назад +1

    cb hornet 160 th daahanko aiye

  • @gaveenwathsala9719
    @gaveenwathsala9719 7 месяцев назад +1

    Yamaha zr pls

  • @udamrath56
    @udamrath56 5 месяцев назад

    TW200 eke video ehkuth one bro ❤

    • @SLBikers
      @SLBikers  5 месяцев назад +1

      We will try

  • @kelumniranjan2107
    @kelumniranjan2107 3 месяца назад

    Bro 65-70 athara karanne BJD number.mamanam aluth model thiyana godak denekgwn ehuwa hemogema e gana thama weda karanawa kiwe 😂😂 5:17

  • @shavindarandith8160
    @shavindarandith8160 7 месяцев назад

    tvs ntorq eke onee

  • @express6468
    @express6468 7 месяцев назад

    Platina 100es එකත් කරමුකෝ

  • @RealTalkVibes2025
    @RealTalkVibes2025 7 месяцев назад +1

    Thawa video edit eke idala qulati unoth hoda nedda

    • @SLBikers
      @SLBikers  7 месяцев назад

      Eka nam aththa thamai e unata mata one minissunta mileage eka pennanna witharai. Mama maruna dawasaka me footage internet eke hamotama balanna thibuna nam athi.. video eka asawen balanna puluwan ganata mama ma edit kare business wada asse... namuth dan mama lankawe na

  • @THIWANKAYA_FF
    @THIWANKAYA_FF 6 месяцев назад

    Apachi 200 eket oni

  • @DinethSiriwardene
    @DinethSiriwardene 7 месяцев назад

    Boralesgamuwe inne supiri un tamaiiii❤

  • @shegiofficial7939
    @shegiofficial7939 7 месяцев назад

    මගේ 2007 Ct100 එක 70ක් වගේ කරනවා

  • @terax9929
    @terax9929 7 месяцев назад +1

    Apache 200 test ekk genna aiy

  • @SumeshPallegama
    @SumeshPallegama 7 месяцев назад

    platina 125 eke ekk ikmntm oni aiye

  • @itz.u001
    @itz.u001 5 месяцев назад

    battery water ashrutha nisa bona epa ayye

  • @harsh-rv4qg
    @harsh-rv4qg 7 месяцев назад

    උබ මරු බන් ❤

  • @sugathkumara9693
    @sugathkumara9693 7 месяцев назад +1

    Discover 125 කරන්න.

  • @hhfhashi6782
    @hhfhashi6782 7 месяцев назад +1

    Ns 200 eket one

  • @javirudilith48
    @javirudilith48 7 месяцев назад

    HONDA GRAZIA 125 onne

  • @udaramahi1138
    @udaramahi1138 7 месяцев назад +1

    YAMAHA ZR plz

  • @chasithanishara2909
    @chasithanishara2909 7 месяцев назад

    Aiyee ct100 ekk gaddi balanna one dewal ganath vedio ekk dennakoo...❤❤

    • @SLBikers
      @SLBikers  7 месяцев назад

      Channel eke thiyenawa. Dala

  • @Lahirusanjiva-u3w
    @Lahirusanjiva-u3w 4 месяца назад

    Mokathd aiye e mitar app eka😊

    • @SLBikers
      @SLBikers  4 месяца назад

      Gps speedometer

  • @heshanbandara3244
    @heshanbandara3244 3 месяца назад

    Boxer ct ekak oni

  • @JOINT_EKA310
    @JOINT_EKA310 7 месяцев назад

    App eke link eka ko

  • @UdaraHm-ti8ym
    @UdaraHm-ti8ym 7 месяцев назад +1

    දැන් ct100 es bike එකක් 6 වෙනවා 😢

  • @dhananjayabandara9873
    @dhananjayabandara9873 7 месяцев назад

    Discover 110 ekak karanna

  • @damithpriyankara2085
    @damithpriyankara2085 7 месяцев назад

    Ape appachchige VQ Number ekak 91k km giya

  • @PcBasooriya
    @PcBasooriya 4 месяца назад

    Fz v2 ek one

  • @Mokshasandaken
    @Mokshasandaken 4 месяца назад

    Baja 250 ක ටෙස්ට් එකක් ඕන❤❤

  • @comandoff3334
    @comandoff3334 7 месяцев назад

    e bn aiye fz v2 da hodama pulsar150 da kollekta padinna

    • @SLBikers
      @SLBikers  7 месяцев назад +4

      Fz

    • @comandoff3334
      @comandoff3334 7 месяцев назад

      @@SLBikers gammak thama thank bn aiye

  • @Janithchanuka-e3c
    @Janithchanuka-e3c 7 месяцев назад +1

    අයියා අනිවාරයෙන්ම palsar එක ගැන review එකක් ඔනේ