ෆින්ලන්තෙ හිරුනිගේ මහත්තය එක්ක සුපර්මාකට් එකකට යමු

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024

Комментарии • 454

  • @shanikafernando5909
    @shanikafernando5909 2 месяца назад +30

    මට හිතෙන විදිහට මේ මිනිහට තියෙන්නේ ලෙඩක්. ලංකාව පහළට දාලාමයි කතා කරන්නේ. මූ ඉතාලිය පැත්තේ අමු හිගන්නෙක් වෙන්න ඇති. ලෝකේ කොහේ හිටියත් හොදට , සුපිරියට ඉන්න මිනිස්සු ලංකාවට ගරහන්නේනෑ. මූට තියෙන්නේ වෙනම ඇරියස් එකක්. ලංකාවේ ඉද්දී මොනාහරි පක්ෂේකට වැඩ කරලා ජීවිතේ බේරගන්න රට පැනලා , political asylum හෝ refugee ඉල්ලලා දැන් මෙතන රගනවා. මුන් වගේ උන් හින්දා තමා ලංකාව කාලකන්නී උනේ. දන්න දවසේ ඉදලම මහා පාරේ strike නේ... දැන් මෙතන අනෙක් රටවල පම්පෝරි කියනවා. තමුන්ගේ රටට අවැඩක් මිසක් වැඩක් නොකරපු කාලකන්නී. දැන් ඔය සුපිරියි , මාර facility කියපූ රටේ මේ මිනිස්සුන්ට මොකද උනේ... රටේ නෙමේ මිනිහෝ මිනිස්සුන්ගේ ගති පැවතුම් වලයි වැරැද්ද තියෙන්නේ....

    • @madu7005
      @madu7005 2 месяца назад +11

      ඇත්ත ඔයාගෙ කතාව. අපිත් ඉන්නෙ Europe තමයි. ඒත් මේ තරම් අපේ රටට අපේ මිනිස්සුන්ට බැන බැන ඉන්නෙ නෑ. මේ මනුස්සයාගෙ එකම වීඩියෝ එකක් බලලා මට ඒක තේරුනා. අපේ රටේ ප්‍රශ්න තියනවා. ඒත් මෙයා නිකන් කතා
      කරන්නෙ ලංකාව තරම් පහත් රටක් නෑ ⁣වගේ. මෙහෙම කෙනෙක් දෙයක් කියපු ගමන් අපේ මිනිස්සුම තමයි එයා තමයි උගතා කියලා පට්ටම් දෙන්නෙත්.

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +1

      @@madu7005 .... තමුන් ඉපදුණු හැදී වැඩුණු රටට ගරහන්නේ අමූ අධමයෝ... අපි අවුරුදු 45ක් 50ක් රටෙන් පිට ඉදලත් අදත් ලංකාවට මාර ආදරෙයි. මේ මනුස්සයා එයාගේ ඕනම video එකක ලංකාවට බනින්නේ නැතිව ඉන්නෙනෑ. මොනා දැක්කත් ලංකාවට බනිනවා. මූ ලංකාවේ ඉද්දී අමුම අමු හිගන්නෙක්ද කොහෙද. . නැත්නම් රටවල දකින දකින දේ මැජික් වගේ හැසිරෙයියෑ....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 месяца назад +14

      ශානිකාටත් මධූටත් ගොඩාක් ස්තූතියි මේ කමෙන්ට් දෙක ලියල මේ ආකාරයට සිතන සැමටම පිලිතුරු දීමට මට අවස්ථාව ලබාදීම ගැන.
      ලංකාවේ හෝ බටහිර හෝ මා ගිඟන්නෙක්ද නැද්ද යන්න ගැන මා කිසිවක් නොකියමි. නමුත් ඔබද තම මවුබිම අත හැර දමා දියුණු රටවලට ජීවත් වීම සඳහා පැමිණ ඇත්තේ ඇයිදැයි ඔබෙන්ම විමසන්න. ඔබ දැන් ජීවත් වන රට කුමක් උවත් එම රටවල් මෙන් අපේ ලංකාව පත්වී නැත්තේ මන්දැයි ඔබට නොවැටහීමෙන් පෙනෙන්නේ ඔබේ කුහක සිත් ලංකාවද මෙම රටවල් මෙන් වනවාට අකමැති බවයි. ස්විට්සර්ලන්තයේ ජීවත් වන ජපනෙකුට හෝ කොරියානුවෙකුට නිවාඩුවකට තම රටට ගිය විට අසල්වාසීන් ඉදිරියේ පඩ ෂෝ දමමින් රැඟීමට දෙයක් නැත. මන්ද එම රටවල් ද මෙම රටවල්ද සමුර්ධිමත් අතින් එකිනෙකට නොදෙවෙනි බැවිනි. ලංකාවද එවැනි දියුණු රටක් වුවහොත් ඔබේ රට රැඟීම් බැලීමට අහල පහල කිසිවෙක් ඉතුරු නොවෙනවාට ඔබ කැමති නැත. තමන්ගේ රට මේ අගාදයට ඇද වැටීමට මුල් වූ සියලුම කාරණා එකින් එක හැකි හැමවිටම පෙන්වාදී ඒ සියල්ලට දොස් පවරන්නේ ඒවා නිවැරදි කරවීමට බව ඔබ වැන්නන්ට නොතේරෙන්නේ ඔබේ මනසේ ඇති උද්දච්ඡ හීනමානය නිසාවෙනි. තමුන්ගේ රටට මවිසින් කර ඇත්තේ වැඩද අවැඩද යන්න පිලිබඳව මා විසින්ම පෙන්වා දීම නුසුදුසුය. නමුත් ඔබලා විසින් රටට කර ඇති වැඩ හරිනම් තවමත් ලංකාවට මෙසේ වී තිබිය නොහැකිය.
      මම 1984 සිට ජවිපෙට වැඩ කැල 88 බූස්සේ සිට ඉතා අසීරුවෙන් දිවි ගලවාගෙන රටින් පිටවීමට වාසනාව ලද ජෙප්පෙක්මි (එසේ වාසනාව නොලද හැටදාහක් මරා දැමූ බවද සිහි කරමි) ඔබේ කතාවෙන් පෙනෙන්නේ ඔබද දේශපාලනිකව මියගිය පීඩිතයන්ගේ කොටසට නොව අධම මිනීමරුවන්ගේ කොටසට අයත් දේශපාලන මතවාදීන් බවයි. අප දන්නා තරමින්නම් ලංකාවට ගොස රට රැඟිලි රඟන්නේ ලංකාවෙන් පිටවීමට පෙර හිඟන්නන්ව සිටි අයවලුන් වෙති. පිරුනු කලේ දිය නොසැලේ යන පිරුල ඊට ගැලපේ. මෙහි ඔබේ භාෂා විලාශයෙන්ම ඔබේ සමාජමය මට්ටම ඔබ විසින්ම හුවාදක්වා තිබේ. රටේ නොව වරද මිනිසුන්ගේ ගති පැවතුම් වල බව ඔබම මෙහි කියයි. රට යනු එහි මිනිසුන් බව ඔබ නොදන්නා අතර මා විවේචනය කරන්නේද බනින්නේද එම අයහපත් ගති පැවතුම් සහිත මිනිසුන්ට බව ඔබට නොවැටහීම ඔබේ බුද්ධි මට්ට්මේ අවුලක් මිස මගේ වරදක් නොවේ. වැරදි ගති පැවතුම් තිබූ මිනිසුන් ලක්ශ ගණනින් නිවැරදි අවබෝධය ලැබ මේ වනවිට ලංකාව පුනරුදයකට ගෙනයමින් තිබීම ඔබ නුරුස්සනා බව පැහැදිලි අතර එම පුනරුදය සඳහා ජනතාවට හරි මග පෙන්වා දීමේ මෙහෙයුමේ මාද පුංචි කොටස්කරුවෙකු වීම ගැන නිහතමානී සතුටක් මට වෙයි. ඔබේ ළමයින් වැරදි ගති පැවතුම් සහිතව වැරදිම කරන්නේනම් ඔබ ඔවුන්ට "අනේ ශෝක් පුතේ... ඔහොමම කරන්න... ආදරෙයි ගොඩාක්" යනුවෙන් ඒ වැරදි සියල්ල අනුමත කරනවාද නැතිනම් ඒවා නිවැරදි කරවා යහමගට ගැනීම සඳහා වැරදි පෙන්වා දී තරවටු කරනවාද යන්න තීරණය ඔබ සතුය.

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +17

      @@lokewatesudanthaka .... මගේ නම ශානික. මම මෙතන ඔබට මේ comment එක දාන්නේම ඔයාගේ videos 3/4 ක් බැලුවට පස්සේ . මිනිහෙක්ට රට ඇත ඇරලා යන්න ඒ රටේ වරදක් තියෙන්නම ඕනේනෑ. මම නම් රටින් පිට හැදුනේ, මගේ දෙමාපියෝ 1970 ගනන් වලදී ගත්ත තීරණයක් නිසා මිසක් මේ රට ගැන කිසීම වෛරයක් හෝ වෙන කිසියම් කාරනාවක් නිසා නෙමේ. ඔය කියන විදිහට මේ රට ගැන අනවශ්‍ය දේ පවසන්නේ ඔයා. ඕනම රටක වැරදි තියෙනවා. මම ජීවත් වෙන Australia වලත් වැරදි තියෙනවා. හැබැයි ඔයාගේ video වලින් ඔයා හදන්නේ ලෝකේ නරකම රට ලංකාව කරන්න. ඔයාගේ තරහා ඔයා ලග තියාගන්න . ඒක ලංකාව ගැන වැරදිම කියකිය පිරිමහා ගන්න යන්න එපා. අනික ඔයාලට විරුද්ධව කතා කරන ඔක්කොමටම ඔයාලා කියන්නේ අපිට ලැබෙන වර දාන නිසා කතා කරන අය කියලා නම් එතන ඔයාලට වැරදිලා. ලංකාවට පක්ශව කතා කරන්නේ අපි පුරවැසියෝ නොවුනත් ඒ අපේ මුල් භූමිය නිසා. එහෙම නම් 1971/72 හා 1988/89 කාලවලත් ඔයාලට කියන්න තියෙන්නේ ඒකම තමයි . රට අද පත්වෙලා තියෙන තත්ත්වයට වක්‍රව ඔයාලත් වග කියන්න ඕනේ.. ඒ කරපු දේවල් සාධාරණීකරණය කරන්න බෑ.. ඒ කාලේ ආණ්ඩු වැරදීනම්, ඒ තත්ත්වයන් වලට ආණ්ඩු පත්කරපු ඔයාලත් වැරදි . ඒ පවෙන් දෙගොල්ලටම ගැලවෙන්න බෑ.. ඔයා මම ජීවත් වෙන රටවල් වල උනත් මේ වගේ කැරලි තිබුනානම් අද ඔය විදිහට අපිට ජීවත් වෙන්න දියුණු වෙලා තියෙන එකක් නෑ... එක පැත්තක නෙමේ දෙපැත්තෙම වැරදි තියෙනවා. ඒවා ගැන කතා නොකර රටේ වැරදි ගැන කතා කරලා පලක් තියෙනවද. අද රට පත්වෙලා තියෙන තැනට ඔය UNP / SLFP / පොහොට්ටු සහා JVP ඔක්කොම එකට වග කියන්න ඕනේ. නිකන් පොඩි ළමයින්ගේ කතා කියන්න එපා , අපි කැමති නෑ අපි ජීවත් වෙන රටවල් වගේ, ලංකාව දියුණු රටක් වෙන එකට වගේ කතා . අපි අකමැතියි කියලා කොහෙද මම කියලා තියෙන්නේ .. මම එකගයි මේතන ඔයා කියලා තියෙන එක දේකට ඒක තමයි පිරුණු කළේ දිය නොසැලේ කියන එකට . මිනිහෙක් පිරුණම , සැම අතින්ම සම්පූර්ණ උනාම ඒක බලන අයට පේනවා. ඔයා ගැනත් මට කියන්න තොයෙන්නේ ඒකමයි. පිරුණු කළයක් වෙන්න. රට පහළට දාලා කතා කරන එක නවත්තන්න . වෛරී වෙන්න එපා... බලාගෙන ඉන්න අයට දැනුමක් ගන්න පුලුවන් පුද්ගලයෙක් වෙන්න. කුනුම හොයන කෙනෙක් වෙන්න එපා. මම මෙතනදී කොයි වෙලේත් කියන්නේ රටට බනිනවට අකමැතියි කියලා විතරයි . මම මේ comments වල වැරදි භාශාවක් භාවිතා කලේනෑ. මේකට comments දාපූ දෙන්නෙක් කුණුහරුප කිය කිය comment දාන්න ගත්තා . අන්න ඒ අය දෙන්නව හොයලා භාශා භාවිතාව ගැන කියලා දෙන්න.

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +10

      අනික ලංකාවේන් යන සියල්ලන්ම යන්නේ ඔයාලා වගේ පැනලා නෙමේ. Skill migration , student යන ඕනේ තරම් අය ඉන්නවා. ඒ යන්නේ රටේ අඩුපාඩු නිසාමත් නෙමේ. එක එක අයගේ තීරණ ඒවට බලපානවා . හරියට මගේ දෙමාපියෝ පිටරට පදිංචියට යන්න තීරණය කලා වගෙ. එහෙම නොවේනම් කිසිම රටකින් වෙන කිසිම රටකට යන එකක් නෑ නේද. අද මේ රටවල් වල වැඩිපුරම ඉන්නේ චීන , ඉන්දියන්, ජපාන , කොරියන් ඔය අපි දියුණුයි කියන රටවල් වල සෙනග තමා. ඉතිං ඒ මිනිස්සුත් රටවල් වෙනස් කරන්නේ ඒ රටවල් දියුණු නැති නිසාද. පොඩ්ඩක් බලන්න ඉංදියන් මිනිස්සු එයාලගේ රට දෙකේ කොලේට දාලා කතාකරනවද කියලා. ලංකාවේ මිනිස්සුන්ට තමයි ඔය මානසීකත්වය තියෙන්නේ. අනික හොද රටක් වෙච්චි පින්ලන්තය වැනි රටකත් මේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ හරියට ගෙනියන්න තරම්වත් තමුන්ගේ ස්වයං පාලනයයක්වත් තිබුනද කියලා හිතෙනවා. ඒකයි කියන්නේ රටටම බැන බැන ඉන්නේ නැතිව තම තමුන් තම තමන්ට ඇති හැකි අයුරින් තමනුත් නැගිටලා රටත් නැගිට්ටන්න පුලුවන් වෙන වැඩක් කරමු කියලා. ඒකට ඔක්කොමට ඉස්සරින් රටටම බනින එක නවත්තල හිටියනම් හොදයි .

  • @shaniperera1877
    @shaniperera1877 Год назад +36

    අපේ රටේ වටිනා කම මේ සක්කිලි මිනිසුන් ට තේරුම් ගන්න තවත් කාලයක් යයි,, කාලකන්නි දේශපානය විනාශ කරනවා ටිකෙන් ටික,, මේවා බලන විට අපි ගැන තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න අමාරුයි,, ඔබට බොහෝ ස්තුති, මේ වගේ vidio දෙන එකට, , අපේ සුන්දර රටේ වටිනාකම දැනෙන මිනිසුන් ඉදිරියේදී වත් බිහි වේවා කියලා හිතනවා 😊

  • @manojhgc1047
    @manojhgc1047 Год назад +62

    රට නම් සුන්දරයි. ඒත් දුකක් විඳින්නේ. එක වේලක් කාල හරි ජීවත් වෙන්න හොඳ ම රට තමයි මේ. පාලකයන් ගේ වැරදි නිසා තමයි අපේ රට දියුණුවක් නැත්තේ.

    • @shuttlespace04
      @shuttlespace04 2 месяца назад +1

      කොහෙද දුක🤣.හිම උන්ට පුරුදුයි

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +1

      @@shuttlespace04 ... පුරුදු නිසා වෙන්න ඇති ගෑනිවත් මැරුවේ...

    • @shuttlespace04
      @shuttlespace04 2 месяца назад

      @@shanikafernando5909 higana ponna 3 loke balla

    • @shuttlespace04
      @shuttlespace04 2 месяца назад

      @@shanikafernando5909 ගැනුන්ව ලංකාවෙ මරන්නෙ බල්ලො වගෙ🤣

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +3

      @@shuttlespace04 ... ඒ උඹේ ගෙදර වෙන්න ඇති. රටවල් ගැන දන්නේ නැත්නම් අහගනින්. .. ඕන තරම් රටවල් වල ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා එළියට එන්නෙ නෑ. ඒවට Media censorship තියෙන නිසා. හොදවෙලාවට මුඉ සිංහලෙන් මේ programs කරන්නේ. නැත්නම් මූටත් තිලක් එක්ක හිරේ ඉන්න තිබුනා.

  • @tharukashehan4398
    @tharukashehan4398 Год назад +15

    කොහේ ගියත් අපේ මිනිස්සු හොඳින් ඉන්නවා දකින්න ලැබෙන එක ගැන මාර සතුටුයි ❤

    • @kemikemi5547
      @kemikemi5547 2 месяца назад

      හොදින් ඉන්නවා..🤣 දැන් පස් යට..😁

  • @slpranuka6517
    @slpranuka6517 Год назад +17

    සුදන්තක මහත්තයෝ ඔබතුමාට ඇතුළු පවුලේ සැමට...සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...❤️❤️❤️👍👍👍

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 Год назад +17

    ඔබ කිව්වා වගේම "අවංක කම, විශ්වාසය කියන්නෙ මාර දෙයක්" තමයි !
    අර තරම් බඩු කන්දරාවක් තියෙන Super market එකක Cashier counter වල කවුරුත් නෑ කියන එකේ අර්ථය වෙන්නෙ, ඒ රටේ මිනිස්සු කොච්චර දුරට අවංකද කියන එකයි.
    ඔබට ස්තුතියි මේවා පෙන්නනවට. 💐 ❤

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 2 месяца назад

      @@sahansankalpasilva6595 අර වම්බටු පැකට්කරල තියෙනව දැක්කම මට එක පාරටම මතක් උනේ තිස්ස කුට්ටි මන්ත්‍රීව.

  • @yyy-ye3ln
    @yyy-ye3ln Год назад +5

    ස්තූතියි ඔබතුමාට...වටිනා වීඩියෝවක්.අව්‍යාජ ඉදිරිපත් කිරිමක්.🙏

  • @KuwenisFather
    @KuwenisFather 2 месяца назад +9

    එකියක් පිහිපාරක් කාල දොයි නේද??,රගන්ඩ ගියාම බෙල්ල යනව.ලෝකෙ වෙනස්,මිනිස්සු වෙනස්,නමුත් ලන්කාවේ අඩුපාඩු දුක,කෑම....ඔහෙ තියන ඒවට සන්සන්දනය කර කර ගොන් ජෝක් දැම්මා ..

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Год назад +8

    සුන්දරම රටක්, සුන්දරම පැහැදිලි කිරීමක්. අපිටත් සීතල දැනුන වගේ...
    බොහොම ස්තූතියි 😍😍😍

    • @sammunigedilrukshi2242
      @sammunigedilrukshi2242 Год назад +1

      Sundarai balana ayata, Avilla padinchi unoth therei mita wada lankawa kochchara sundarada kiyala

  • @MrUdaya00123
    @MrUdaya00123 Год назад +6

    සුදන්තක සොයුරාටත්, ලංකි නංගිටත්, දුවටත් පුතාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!
    මේ vedio එකෙනුත් අලුත්ම අත්දැකීමක් ලැබුවා. ස්තූතියි ඔබට

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Год назад +4

    ඔයාගෙ vedios බලන්න හරි ආසයි අයියෙ..ඔයා හැමදේම බොහොම අපූරුවට විස්‍තර කරනව. ගොඩක් ස්තූතියි ...

  • @anupamaamarasinghe7677
    @anupamaamarasinghe7677 Год назад +18

    සුදන්තක මහත්මයා ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!❤❤❤

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Год назад +14

    ඕව දිහා බලද්දි, අනේ අපේ රට මොනතරම් නම් සුන්දර රටක්ද. මේ නරුම සක්කිලි දේශපාළු හැතිකරයයි, උන්ට පුක දෙන උනුයි, අපේ රට කාල තියෙන්නෙ. ඔය රටවල්වල ඉන්න අවංක දේශපාලකයින් වගේ පිරිසක් අපේ රටටත් හිටියනන් අද එහෙනන් ඉතින් ලෝකයෙන්ම අංක එකේ දියුණුම රට අපේ රට තමයි.

    • @youlearn4769
      @youlearn4769 2 месяца назад

      mage adahasa nam minissuth honda wenna ona. Issara mam haduna samaajaya den lankaawe ne. Geheniyakata thaniyama inna denne ne. Bus ekaka thaniyama yanna be. lassana duwek inna amma kenek kochchara parissam karanna onada daruwawa. E podi udaaharana dekak witharayi.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Год назад +3

    Sudantaka mahattaya .suba alutawrudak wawa බුදුසරණ . Dawe phetai

  • @samanthabandara9470
    @samanthabandara9470 6 месяцев назад +1

    සුදන්තක අයියෙ විශිෂ්ඨයි. ඔබගේ ඉදිරිපත් කිරීම.මමත් පින්ලන්තෙට ගියා වගේම දැණුනා. Thank u..

  • @priyankarasampath1853
    @priyankarasampath1853 Год назад +10

    කරුමයක් ගවන්නේ a රටවල් වල මිනිස්සු. අපි කරුමේ ගවන්නේ රට පාලනය කරන උන් නිසා.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +33

    මේවා එක්ක බලද්දී අපේ පින්වන්ත රට කොච්චර නම් වාසනාවන්ත රටක්ද අයියේ. අපේ එවුන්ට මේ රට ගැන ආදරයක් නෑ. හැමතැනම කැත කරලා, කෙල ගහලා අපායක් කරලයි තියෙන්නේ.

    • @thusithawimlaweera2525
      @thusithawimlaweera2525 Год назад +2

      ඔයාට තේරුනා වින්ටර් එකේ රග එපාවෙනව එකපාරින්ම

  • @pinsiri123
    @pinsiri123 Год назад +11

    අප්පො ලන්කාවට කොච්චර වාසනාවන්තද එහෙ හැටි එපා වෙනවා ඇති . අවුවක්වත් නෑනෙ 🥲

  • @lakmal10210
    @lakmal10210 Год назад +22

    සුදන්තක මහතා ඇතුව පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 Год назад +1

      Mona dukak da kiyala hitanawa ,malli

    • @lakmal10210
      @lakmal10210 Год назад

      @@nirmalasamarasinghe2277 මෙහෙමයි ඉතින් හැමදේම සාපේක්ෂයි .හැබැයි අපි රටකට යන්න ඕනේ නිවන් ගියා කියලා නොහිතා.රැල්ලට නොව්.

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  2 месяца назад +2

    මෙම වීඩියෝවට @shanikafernandu5909 සහ @madu7005 දෙපල විසින් ලියා ඇති කමෙන්ටුවක් මා pin කළෙමි. ඊට මා ලියූ පිලිතුර පහත නැවතත් සඳහන් කරන්නේ ඔවුන් එම කමෙන්ටු ඉවත් කර ගතහොත් මගේ පිළිතුරද ඉබේම ඉවත් වන බැවිනි.
    ශානිකාටත් මධූටත් ගොඩාක් ස්තූතියි මේ කමෙන්ට් දෙක ලියල මේ ආකාරයට සිතන සැමටම පිලිතුරු දීමට මට අවස්ථාව ලබාදීම ගැන.
    ලංකාවේ හෝ බටහිර හෝ මා ගිඟන්නෙක්ද නැද්ද යන්න ගැන මා කිසිවක් නොකියමි. නමුත් ඔබද තම මවුබිම අත හැර දමා දියුණු රටවලට ජීවත් වීම සඳහා පැමිණ ඇත්තේ ඇයිදැයි ඔබෙන්ම විමසන්න. ඔබ දැන් ජීවත් වන රට කුමක් උවත් එම රටවල් මෙන් අපේ ලංකාව පත්වී නැත්තේ මන්දැයි ඔබට නොවැටහීමෙන් පෙනෙන්නේ ඔබේ කුහක සිත් ලංකාවද මෙම රටවල් මෙන් වනවාට අකමැති බවයි. ස්විට්සර්ලන්තයේ ජීවත් වන ජපනෙකුට හෝ කොරියානුවෙකුට නිවාඩුවකට තම රටට ගිය විට අසල්වාසීන් ඉදිරියේ පඩ ෂෝ දමමින් රැඟීමට දෙයක් නැත. මන්ද එම රටවල් ද මෙම රටවල්ද සමුර්ධිමත් අතින් එකිනෙකට නොදෙවෙනි බැවිනි. ලංකාවද එවැනි දියුණු රටක් වුවහොත් ඔබේ රට රැඟීම් බැලීමට අහල පහල කිසිවෙක් ඉතුරු නොවෙනවාට ඔබ කැමති නැත. තමන්ගේ රට මේ අගාදයට ඇද වැටීමට මුල් වූ සියලුම කාරණා එකින් එක හැකි හැමවිටම පෙන්වාදී ඒ සියල්ලට දොස් පවරන්නේ ඒවා නිවැරදි කරවීමට බව ඔබ වැන්නන්ට නොතේරෙන්නේ ඔබේ මනසේ ඇති උද්දච්ඡ හීනමානය නිසාවෙනි. තමුන්ගේ රටට මවිසින් කර ඇත්තේ වැඩද අවැඩද යන්න පිලිබඳව මා විසින්ම පෙන්වා දීම නුසුදුසුය. නමුත් ඔබලා විසින් රටට කර ඇති වැඩ හරිනම් තවමත් ලංකාවට මෙසේ වී තිබිය නොහැකිය.
    මම 1984 සිට ජවිපෙට වැඩ කැල 88 බූස්සේ සිට ඉතා අසීරුවෙන් දිවි ගලවාගෙන රටින් පිටවීමට වාසනාව ලද ජෙප්පෙක්මි (එසේ වාසනාව නොලද හැටදාහක් මරා දැමූ බවද සිහි කරමි) ඔබේ කතාවෙන් පෙනෙන්නේ ඔබද දේශපාලනිකව මියගිය පීඩිතයන්ගේ කොටසට නොව අධම මිනීමරුවන්ගේ කොටසට අයත් දේශපාලන මතවාදීන් බවයි. අප දන්නා තරමින්නම් ලංකාවට ගොස රට රැඟිලි රඟන්නේ ලංකාවෙන් පිටවීමට පෙර හිඟන්නන්ව සිටි අයවලුන් වෙති. පිරුනු කලේ දිය නොසැලේ යන පිරුල ඊට ගැලපේ. මෙහි ඔබේ භාෂා විලාශයෙන්ම ඔබේ සමාජමය මට්ටම ඔබ විසින්ම හුවාදක්වා තිබේ. රටේ නොව වරද මිනිසුන්ගේ ගති පැවතුම් වල බව ඔබම මෙහි කියයි. රට යනු එහි මිනිසුන් බව ඔබ නොදන්නා අතර මා විවේචනය කරන්නේද බනින්නේද එම අයහපත් ගති පැවතුම් සහිත මිනිසුන්ට බව ඔබට නොවැටහීම ඔබේ බුද්ධි මට්ට්මේ අවුලක් මිස මගේ වරදක් නොවේ. වැරදි ගති පැවතුම් තිබූ මිනිසුන් ලක්ශ ගණනින් නිවැරදි අවබෝධය ලැබ මේ වනවිට ලංකාව පුනරුදයකට ගෙනයමින් තිබීම ඔබ නුරුස්සනා බව පැහැදිලි අතර එම පුනරුදය සඳහා ජනතාවට හරි මග පෙන්වා දීමේ මෙහෙයුමේ මාද පුංචි කොටස්කරුවෙකු වීම ගැන නිහතමානී සතුටක් මට වෙයි. ඔබේ ළමයින් වැරදි ගති පැවතුම් සහිතව වැරදිම කරන්නේනම් ඔබ ඔවුන්ට "අනේ ශෝක් පුතේ... ඔහොමම කරන්න... ආදරෙයි ගොඩාක්" යනුවෙන් ඒ වැරදි සියල්ල අනුමත කරනවාද නැතිනම් ඒවා නිවැරදි කරවා යහමගට ගැනීම සඳහා වැරදි පෙන්වා දී තරවටු කරන්වාද යන්න තීරණය ඔබ සතුය.

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +1

      Comment අයින් කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත.

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +1

      මගේ නම ශානික.ඔබ comment pin කලේ මම comment අහක් කර ගනී කියලා නම් , ඒ ගැන වද වෙන්න එපා. මම comments මකන්නේනෑ.. ඔබත් මම දාන comments දැන්වත් මකන්නේ නැතිව ඉදී කියලා හිතනවා. මම මෙතන ඔබට මේ comment එක දාන්නේම ඔයාගේ videos 3/4 ක් බැලුවට පස්සේ . මිනිහෙක්ට රට ඇත ඇරලා යන්න ඒ රටේ වරදක් තියෙන්නම ඕනේනෑ. මම නම් රටින් පිට හැදුනේ, මගේ දෙමාපියෝ 1970 ගනන් වලදී ගත්ත තීරණයක් නිසා මිසක් මේ රට ගැන කිසීම වෛරයක් හෝ වෙන කිසියම් කාරනාවක් නිසා නෙමේ. ඔය කියන විදිහට මේ රට ගැන අනවශ්‍ය දේ පවසන්නේ ඔයා. ඕනම රටක වැරදි තියෙනවා. මම ජීවත් වෙන Australia වලත් වැරදි තියෙනවා. හැබැයි ඔයාගේ video වලින් ඔයා හදන්නේ ලෝකේ නරකම රට ලංකාව කරන්න. ඔයාගේ තරහා ඔයා ලග තියාගන්න . ඒක ලංකාව ගැන වැරදිම කියකිය පිරිමහා ගන්න යන්න එපා. අනික ඔයාලට විරුද්ධව කතා කරන ඔක්කොමටම ඔයාලා කියන්නේ අපිට ලැබෙන වර දාන නිසා කතා කරන අය කියලා නම් එතන ඔයාලට වැරදිලා. ලංකාවට පක්ශව කතා කරන්නේ අපි පුරවැසියෝ නොවුනත් ඒ අපේ මුල් භූමිය නිසා. එහෙම නම් 1971/72 හා 1988/89 කාලවලත් ඔයාලට කියන්න තියෙන්නේ ඒකම තමයි . රට අද පත්වෙලා තියෙන තත්ත්වයට වක්‍රව ඔයාලත් වග කියන්න ඕනේ.. ඒ කරපු දේවල් සාධාරණීකරණය කරන්න බෑ.. ඒ කාලේ ආණ්ඩු වැරදීනම්, ඒ තත්ත්වයන් වලට ආණ්ඩු පත්කරපු ඔයාලත් වැරදි . ඒ පවෙන් දෙගොල්ලටම ගැලවෙන්න බෑ.. ඔයා මම ජීවත් වෙන රටවල් වල උනත් මේ වගේ කැරලි තිබුනානම් අද ඔය විදිහට අපිට ජීවත් වෙන්න දියුණු වෙලා තියෙන එකක් නෑ... එක පැත්තක නෙමේ දෙපැත්තෙම වැරදි තියෙනවා. ඒවා ගැන කතා නොකර රටේ වැරදි ගැන කතා කරලා පලක් තියෙනවද. අද රට පත්වෙලා තියෙන තැනට ඔය UNP / SLFP / පොහොට්ටු සහා JVP ඔක්කොම එකට වග කියන්න ඕනේ. නිකන් පොඩි ළමයින්ගේ කතා කියන්න එපා , අපි කැමති නෑ අපි ජීවත් වෙන රටවල් වගේ, ලංකාව දියුණු රටක් වෙන එකට වගේ කතා . අපි අකමැතියි කියලා කොහෙද මම කියලා තියෙන්නේ .. මම එකගයි මේතන ඔයා කියලා තියෙන එක දේකට ඒක තමයි පිරුණු කළේ දිය නොසැලේ කියන එකට . මිනිහෙක් පිරුණම , සැම අතින්ම සම්පූර්ණ උනාම ඒක බලන අයට පේනවා. ඔයා ගැනත් මට කියන්න තොයෙන්නේ ඒකමයි. පිරුණු කළයක් වෙන්න. රට පහළට දාලා කතා කරන එක නවත්තන්න . වෛරී වෙන්න එපා... බලාගෙන ඉන්න අයට දැනුමක් ගන්න පුලුවන් පුද්ගලයෙක් වෙන්න. කුනුම හොයන කෙනෙක් වෙන්න එපා. මම මෙතනදී කොයි වෙලේත් කියන්නේ රටට බනිනවට අකමැතියි කියලා විතරයි . මම මේ comments වල වැරදි භාශාවක් භාවිතා කලේනෑ. මේකට comments දාපූ දෙන්නෙක් කුණුහරුප කිය කිය comment දාන්න ගත්තා . අන්න ඒ අය දෙන්නව හොයලා භාශා භාවිතාව ගැන කියලා දෙන්න.

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +1

      අනික ලංකාවේන් යන සියල්ලන්ම යන්නේ ඔයාලා වගේ පැනලා නෙමේ. Skill migration , business , student ගිහිල්ලා settle වෙන ඕනේ තරම් අය ඉන්නවා. ඒ යන්නේ රටේ අඩුපාඩු නිසාමත් නෙමේ. එක එක අයගේ තීරණ ඒවට බලපානවා . හරියට මගේ දෙමාපියෝ පිටරට පදිංචියට යන්න තීරණය කලා වගෙ. එහෙම නොවේනම් කිසිම රටකින් වෙන කිසිම රටකට යන එකක් නෑ නේද. අද මේ රටවල් වල වැඩිපුරම ඉන්නේ චීන , ඉන්දියන්, ජපාන , කොරියන් ඔය අපි දියුණුයි කියන රටවල් වල සෙනග තමා. ඉතිං ඒ මිනිස්සුත් රටවල් වෙනස් කරන්නේ ඒ රටවල් දියුණු නැති නිසාද. පොඩ්ඩක් බලන්න ඉංදියන් මිනිස්සු එයාලගේ රට දෙකේ කොලේට දාලා කතාකරනවද කියලා. ලංකාවේ මිනිස්සුන්ට තමයි ඔය මානසීකත්වය තියෙන්නේ. අනික හොද රටක් වෙච්චි පින්ලන්තය වැනි රටකත් මේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ හරියට ගෙනියන්න තරම්වත් තමුන්ගේ ස්වයං පාලනයයක්වත් තිබුනද කියලා හිතෙනවා. ඒකයි කියන්නේ රටටම බැන බැන ඉන්නේ නැතිව තම තමුන් තම තමන්ට ඇති හැකි අයුරින් තමනුත් නැගිටලා රටත් නැගිට්ටන්න පුලුවන් වෙන වැඩක් කරමු කියලා. ඒකට ඔක්කොමට ඉස්සරින් රටටම බනින එක නවත්තල හිටියනම් හොදයි ... ඔයා කියන විදිහට මේ රටවල් ලංකාවට වඩා දියුණුයි නේ, අඩු ගානේ ඒ වගේ රටකටවත් ගිහින් දියුණුව කෙසේ වෙතත් මේ වගේ විහින් වැනසෙන්නෙවත් නැතිව ඉන්න බැරිවුනානේ.

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +1

      රටවල් වෙනස් උනාට මිනිස්සු වෙනස් වෙන්නේ නෑ කියන්න මේ සිද්ධියම ඇති... වෙනස් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප . එතකොට ලෝකේ මීට වඩා ලස්සන වෙයි. එතකොට ලංකාවට වැරදි කිය කිය ඉන්න මිනිස්සු නැතිවෙයි . රට හැරගියාට ඒ ඒ රටවල් වලට වෙලා , උපන් රටට බනින අය නැතිව යයි.

  • @p.dparamananda4471
    @p.dparamananda4471 Год назад +19

    ණයක් ගත්තත් රතිඤ්ඤා පත්තු කරන වහල්ලු ඉන්න ලංකාව කොහොම දියුණු කරන්නද මන්දා....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Год назад +9

      ඒ පත්තුකරන රතිඤ්ඤ ගේන්නෙත් ණයට වෙන පුළුවන්

    • @chamichalafernando6366
      @chamichalafernando6366 Год назад +4

      @@lokewatesudanthaka අනේ ද කියන්නේ අපේ මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑ

    • @indikadesilva4857
      @indikadesilva4857 2 месяца назад +1

      thamange rata hallu karanna EPA.ape rata vasanavan. hima dakkamvath hithunnadda hugak ratavala ape minissu nayakarYo thamai. hambakarana vatupa tax kiyala untama denava marenakamma Naya gevanava.mun thamai pata ape rata EPA karavanava. ape rata pata hodai.bola ape rata ban bana hambakaranava

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Год назад +113

    ලංකාව මේ පිංබිම මොන තරම් වාසනා වන්තද?වතුර අයිස් වෙන්නෙ නෑ,හිම වැටෙන්නේ නෑ...දින 365ම හොදට ඉර පයනවා....අපේ මිනිස්සු න්ට ඇත්තටම වැඩක් කියලා කරන්න තියෙන්නේ..බුදියාගෙන නැගිටින එක විතරයි .බුද්ධ භුමිය කියන්නේ නිකං යෑ......❤මට මේ ලංකාව තරම් උතුම් රටක් නෑ...මේ ලොකේ...පණ වගේ මේ පිං බිමට ආදරෙයි ...❤❤❤❤❤❤

    • @daralakshi4240
      @daralakshi4240 Год назад +39

      ඒ ඔයා වෙන හොද රටවල් දැකලා නැති නිසා🤔

    • @bandaraj8989
      @bandaraj8989 Год назад +16

      පිටරට වල මිනිස්සු මෙහෙ එන්න පොර කනවා 😀

    • @udithatharanga4530
      @udithatharanga4530 Год назад +41

      යන්න බැරිනම් ගොන් කතා නොකිය ඉදපන්.

    • @DilanChathuranga90
      @DilanChathuranga90 Год назад +14

      Ekanam aththa, máta nám europe kochchara diyunu unath lankawa tharam watinne na, lankawe minissunge aakalpa diyunu wela, Hora deshapalakayo nathnam, lankawata gahanna ratak na.

    • @tishansherwoodperera7041
      @tishansherwoodperera7041 Год назад +11

      ඔව් බන්. ගොන් කතා කියන් නැ තුව ඉන්න. එහේ තියෙන සුන්දරත්වය සුපිරි..

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Год назад +3

    පිං ලන්තය = ලැප් ලන්තය
    Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Год назад +6

    සුදා අයිය කියනවා ඔය රටවල් මිනස්සූ සිනාවෙනවා,හරි සුහද යයි කියලා. අපේ නෑදෑයොත් ඉන්න වා ඔය රටවල..... ඒත් ඒගොල්ලෝ මෙහෙ ආවම ඔහොම නෑ. අඩිගානක් උඩින් යන්නෙ ... අපේ නෑකං මතකත් නෑ. හිනාවෙන්නෙ මතකත් නෑ. භූමි දෝෂය ක් වෙන්ටෑ.......

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx 2 месяца назад +6

    මේ ගෙදර නේ මහා අපරාධයක් වෙලා තියෙන්නේ .හරිම දුකයි

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx Год назад +2

    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා... අදත් විඩියෝ එක මරු නියමයි පට්ට... ජයවේවා....

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh Год назад +14

    පින්ලන්තයේ ආර්ථිකය ගැන විස්තරයක් කරන්නකෝ.මාස 4ක් හිමෙන් වැසුණු රටක් මේ ලෙස සුඛිතව පවතින්නේ කෙසේද? අපි අවුරුද්ද පුරාම ගොවිතැන් කරලත් රටට මදි.

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 Год назад +2

      ඔව්, මේ රට වෙනත් බටහිර රටවල් වගේ අපේ වගේ රටවල් වල සම්පත් හූර කාලත් නෙමෙයි දියුණු වුණේ.

    • @hewanaarachchigesumanasena513
      @hewanaarachchigesumanasena513 2 месяца назад +3

      මේ රටවල ජනගහනය හරීම අඩුයි. සම්පත් ඇතිවෙන්න තියෙනවා.

  • @nimalchandrakumara1553
    @nimalchandrakumara1553 Год назад +4

    සිය පවුලටම නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා.

  • @chamilaprabath4254
    @chamilaprabath4254 Год назад +6

    සුදන්තක ඇතුලු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා,....💕🙏💕

  • @pasindulakshan926
    @pasindulakshan926 Год назад +7

    මාර කරුමයක් එලියට අවා යාපනේ උනත් ගියා මෙහෙම රටක ඉන්න එකත් එක අතකින් සාපයක්

  • @dilanindika2853
    @dilanindika2853 Год назад +3

    Apinam srilanka අපූරු රටටම ජය වෙවා

  • @ruwanrohitha948
    @ruwanrohitha948 Год назад +11

    ඔයා කොයි ලෝකේ ගියත් අපිව හිනා ගස්සන වචන වලින් නම් අඩුවක් නෑ. 😁👍

  • @Jayakodyj.a.h.i
    @Jayakodyj.a.h.i Год назад +3

    සුදන්තක මහතා අැතුළු පවුලෙ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 Год назад +13

    රට සීතල වුනත් කොච්චර හොඳට කාලා බීලා ඉන්න පුලුවන්ද?.

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      ගොනා...

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      කන්න ඉපදිච්ච එකෙක්

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +3

      ඔයා සීතල රටක හිටියනම් ඕකේ සැප හොදටම තේරෙයි.

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад +2

    සීතල නැති කර ගන්න සුද්දා බොන්න ගත්තා.
    ඒක දැකපු අපි දාඩිය පෙරාගෙන..................
    ගහනවා.

  • @rasikagunarathna846
    @rasikagunarathna846 Год назад +3

    Hi ...
    Sudanthaka uncle.....
    සුභ අලුත් අවුරුද්දක් වේවා .....!

  • @shehanfernando729
    @shehanfernando729 Год назад +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා සුදන්තක අයියෙ අදත් හොද වීඩියෝ එකක්❤❤❤

  • @udayagamage4719
    @udayagamage4719 Год назад +12

    සුබ අලුත් අවුරුද්දක් වේවා .ශ්‍රීලංකා ඒ අතින් කොච්චර වාසනාවන්ත රටක්ද .දේශපාලනය කරන මහ එවුන් මේ රට කාල තියෙන්නෙ.හරි කෙනෙක් පත් කරගෙන මේ ලංකාව දිවුනු කරගත්තනම් මේ රටේ ඔයි වගේ මුකුත් වේදනා නෑ.අවුරුද්දම ඕන විදිහට එලියෙ ඉන්න පුලුවන් රත්තරන් රටක් මේක

    • @ThinkGenius
      @ThinkGenius Год назад

      රත්තරන්ම රට කියල වැඩක් නෑ.😂😂😂

    • @udayagamage4719
      @udayagamage4719 Год назад +2

      @@ThinkGenius රට රත්තරන් ඉන්න පාලකයො අවුල්.වින්ටර් එකට පුදුම දුකක් නේ

    • @mevinut.v4025
      @mevinut.v4025 Год назад +4

      @@ThinkGenius රට රත්තරන් තමා.මේකේ ඉන්න පාලකයෝයි නාඩි වැටෙන්නේ නැති මිනිස්සුයි අපේ රට අපායක් කරල තියෙන්නේ.

  • @ranigeetha1312
    @ranigeetha1312 Год назад +2

    සුදන්තක මහත්මයා ඔබ අපි ඉන්න ෆින්ලන්ඩ් වලට ආව ගැන ගොඩාක් සතුටුයි. මම ඉන්නෙත් ඒ ලගම තමයි.🙏👍🙂💐
    ඔබතුමා ඒ ගිය කඩවලට අපි කොයි තරම් නම් ගිහින් ඇත්ද...ඒ ලංකාවෙ කඩයෙන් ගොඩාක් හොද සේවයක් කෙරෙනවා.👍🙂
    දැක්කා නේද කොහොමද ෆින්ලන්ඩ්වල හිම වැටෙන හැටි....
    ඒ කාලෙට හරිම ලස්සනයි...ඒ වගේම සීතලයි...ඔබ ඇතුලු සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!🙂❤️❤️❤️
    තෙරුවන් සරනයි !🙏🙏🙏

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Год назад +10

    සුදන්තක මාමේ අනේ අර හොලන්ඩ් වීඩියෝ ටිකේ පොඩ්ඩයිනි දැම්මේ ... ඒකේ අනෙක් ටිකත් දාන්නකෝ... බලන්න පට්ට ආසාවෙන් ඉන්නේ .. ලෝකේ ආසම රට .. සුන්දර නෙදර්ලන්තය 👈💜️💛💚❤ අනේ මාමේ අනිවාර්යයෙන් එකේ ඉතුරු කොටස් ටික දාන්න 🙏🙏🙏🙏🙏

  • @travelwithrish1407
    @travelwithrish1407 Год назад +2

    Happy new year....sudantha mahathmaya..
    Niyamai video eka.ochchra mahansi wela travel karanna asa ayata vedios genawata godak pin.lankawei oya ratawalui athara wenasa dakkahama dukai. Diyunuwa gananam❤❤❤❤❤❤❤❤❤

  • @denuwan111
    @denuwan111 Год назад +4

    කොහොමද මේ රටට ඉතින් world happiest country කියන්නේ😊

  • @SHALIKABANDARA349
    @SHALIKABANDARA349 Год назад +3

    Suba aluth awuruddak wewa oyage pawule hemootama Saha lokawasi siyaluma denata . happy new year

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Год назад +23

    Europe සිහිනය සැබෑවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා❤️❤️

    • @ThinkGenius
      @ThinkGenius Год назад +1

      Wish U the Same!🙏❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 Год назад +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සර් ඇතුළු පවුලේ සැමටම.හරිම ලස්සනයි.දකිද්දි ආසයි.බලන්න මිනිසුන් සුහදශීලී බව.හරිම ආසයි.👍👍💯💯❤️❤️

  • @neluwa8466
    @neluwa8466 Год назад +2

    මං මේ video එක ලංකාවේ ඉදන් බලන ගමන. අම්මෝ දාඩිය බේරෙනවා

  • @ruwanrohitha948
    @ruwanrohitha948 Год назад +1

    සුදා අයියා, සුභ අලුත් අවුරුද්දක් වේවා. දැනුමෙන් පිරිපුන් වී සිය ගණනකට පහනක් වන්න.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +5

    සුපර් මාර්කට් එක ලොකූයි.මිනිස්සු නම් නැහැ පාළුයි.

  • @shamilasaram3273
    @shamilasaram3273 Год назад +2

    Ammo seethala kan pupuru gahanawa ......aththama kiwwa godak sthuthi 🙏💐💐

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 Год назад +1

    Sudanthaka wish you and your family a very happy new year 🙏🙏🙏

  • @thejaanusha9838
    @thejaanusha9838 Год назад +3

    හරිම ආඩම්බරයි ලංකාවේ කඩ එහෙ තිබෙන එක.

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +2

      ලෝකේ කොහේ රටෙත් ලංකාවේ කඩ තියෙනවා.මේ මනුස්සයා හරියට ලංකාවේ කඩ දැකලා නෑ. මට හිතෙන්නේ ලංකාවේ කඩවලට යන්නේ නැති හැඩයි.

    • @prasad926
      @prasad926 2 месяца назад +1

      @@shanikafernando5909 melbourne awanam pissu hadei. Lankawe kada dakala

  • @sumanarathnasanggakkara3949
    @sumanarathnasanggakkara3949 Год назад +3

    දීඝායු වෙවා

  • @sriyanimangalika3079
    @sriyanimangalika3079 Год назад +1

    Best vloger..
    Apiwa nodakath apith ekka Katha karamin video eka karana apuruwa

  • @suranganirosh7637
    @suranganirosh7637 Год назад +2

    Happy new year sudantha Mahaththaya!..

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 Год назад +2

    HAPPY NEW YEAR!!!SIR SUDANTHAKA!!!HIRUNI MAHAHMIYATAH HAPPY NEW YEAR!!!

  • @ashenchaminda9256
    @ashenchaminda9256 Год назад +13

    2023 සිංහල සුබ අලුත් අවුරුද්ද ක් වේවා සුදන්තක මහතා.. ලංකි අක්කා ඇතුලු පවුලේ සෑම දෙනාටම.. ❤️😊🙏 ලස්සණයි වීඩියෝ එක.. ලංකාවේ අපිට මේ හිම සීතලත් වෙනස් ම අද්දැකීමක්.. ආසයි විදින්න.. ❄ ⛄ 🎿 ❄ ⛄ 🎿 ❄ ⛄ 🎿 ❤️😊

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Год назад

    ඔබතුමාට සහ පවුලේ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ ජය වේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @asokasamaraweera8753
    @asokasamaraweera8753 Год назад +6

    අයියෙ සියලු දෙනාටම සුභ නව වසරක් වේවා ! ඔයාගෙ හැම video එකක්ම මාරම ලස්සනයි

  • @iroshiiro4599
    @iroshiiro4599 Год назад +13

    ෆින්ලන්තය කියන්නෙ ලෝකෙ සතුටින්ම ම්නිස්සු ඉන්න රට
    හරිම පිරිසිදු රටක් පින් කරන්න ඕන ඔහොම රටක ඉපදෙන්න

  • @saraththennakoon2821
    @saraththennakoon2821 Год назад +1

    ලැබු නව වසර ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වෙිවා !

  • @swelon
    @swelon Год назад +3

    Finland is Nice country and been there many times.
    අල්ලපු රටටත් එන්න. 🇫🇮🇸🇪

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm Год назад +2

    සුභ අලූත් අවුරුද්දක් වේවා ඔබට සහ පවුලෙ සියල්ල ටම.අපි ඉතින්. මිරිගුවක් දිහා බලා ඉන්නවා. කවදා අපට නිදහසෙ ජිවත් වන්න වෙවිද කියලා.

  • @champrikagallage5077
    @champrikagallage5077 Год назад +1

    Athtatama godak asawen baluwe superb athtatama Ayya oyage video Wala thiyena wisheshathwaya thamai video Eka baladdi watapita kisima deyak danenne na, video Eka iwara unama ea raten Mey ratata awa wage danenawa supiri Eka Ayya ge hakiyawa katha kara kara yaddi apith yanawa wage danenawa, hiruni akka Ayya godak Hoda Aya hamotama good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwanidinesha9333
    @nuwanidinesha9333 Год назад +1

    මේ video එකත් නියමයි .ඔබට ජය

  • @janakasenewirathna3943
    @janakasenewirathna3943 Год назад +2

    Happy new year 🎉🎉🎉🎉🎉 sudanthaka aiya

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Год назад +1

    අයියෙ request එකක්.. අතරින් පතර හරි ඒවයෙ මිලත් කියන්න.. ඒක ගොඩක් වටිනවා...

  • @tharakapushpakumaratharaka8301
    @tharakapushpakumaratharaka8301 Год назад +2

    Subama suba අලුත් aurudhdak වේවා

  • @sahlafathi6370
    @sahlafathi6370 Год назад +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා. 🎉 සුපර් මාකට් එක නියමයි මාමේ.😊

  • @nilminiashoka8608
    @nilminiashoka8608 2 месяца назад +2

    Me family ekata mokada une .me wage hnda kenekkge atin mini marumak una kiyala kohoma hitannada.harima dukai

  • @sadareekanirmani204
    @sadareekanirmani204 Год назад +2

    මිනිසුන්ට අඩුපාඩුවක් නැහැ ෙහාරකමට වංචෙවට ඒකයි සුන්දරව කතාබහකරල ඉන්ෙනි

  • @dineshdavid405
    @dineshdavid405 Год назад +7

    සියල්ල නිස්සාර ය; සියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය”යි ධර්මදේශකයා පවසයි - ශුද්ධ බයිබලය

  • @upalijayalath9895
    @upalijayalath9895 Год назад +2

    Suba අලුත් අවුරුද්දක් වේවා මල්ලි

  • @MudithaPrabath-od5sf
    @MudithaPrabath-od5sf Год назад +2

    Sudanthaka ayiye suba singhala aluth auruddak wewa

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Год назад +2

    නියමයි අපේ රටේ වගේ බයනෑ පාරට බහින්න
    නය් පොලො ණ්ගඌඌ
    ණෑ

  • @damithchanaka1751
    @damithchanaka1751 Год назад +3

    💕💕💕

  • @kushanthalahirugunasekara2502
    @kushanthalahirugunasekara2502 Год назад +3

    ෆින්ලන්තේ ඉන්න කෙනෙක් අපි යවන සමහන් බොනවා කිව්වහම අපේ රටේ නිෂ්පාදනයක් විදිහට හරිම සතුටක් දැනෙන්නේ

    • @shanikadissanayaka9478
      @shanikadissanayaka9478 Год назад +1

      නියමයි ලස්සනයි ❤️❤️❤️💜️💜️💜️💜️

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +1

      පින්ලන්තේ කෙනෙක් විතරක් නෙමේ ලෝකේම ජනප්‍රිය අමිතාබ් භච්චනුත් සමහන් බොනවා කියලා දන්නවාද.

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 Год назад +4

    ලංකාව කොයිතරම් සුන්දරද අයියෙ...හිම නොවැටුනාට ඕනෙම දේශගුණ තත්වයක් අපිට තියෙනවනෙ..ඔච්චර ස්වාභාවික බාධාවන් තිබිලත් ඔය රටවල් වල නායකයො ඕව දියුණු කරගත්ත...අපිට හැම සම්පතක්ම තිබිලත් ගොබ්බ පාලකයො උන්ට විතරක් කරගත්ත...රටට කෙලෙව්ව..මුන් මිනිස්සුද මන්ද

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 Год назад +10

    ඒ අතින් බලන කොට ලංකාව කොච්චර වාසනාවන්ත රටක් ද...365 දවසම හොඳට ඉර අව්ව තියෙනවා...

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 Год назад +11

      කම්මැලි කාලකණ්ණින්ට හොඳම රට ශ්‍රී ලංකාව...අවුරුද්දෙන් මාස 6 ක් හිමෙන් වැසෙන රටවල් දිනෙන් දින දියුණු වෙන්නත්, හොඳට ඉර පායලා පැය 12 ක් වැඩ කරන්න පුලුවන් අපේ රට පිරිහෙන්නත් හේතුව ඒකයි...කාලකණ්ණි දන්නෙ හොරට පඩි ගන්නයි ,පෙලපාලි,අරගල,වර්ජන කරන්නයි ලෝකෙන් උතුම් රට කියමින් පුරජේරු,කයිවාරු ගහන්නයි විතරයි ...

    • @manojmadushanka9125
      @manojmadushanka9125 Год назад

      Eth me wage diunune... ape daruwanta hetak yaime raten giya pu dawasata..

    • @gihanchathuranga4479
      @gihanchathuranga4479 Год назад +3

      @@manojmadushanka9125 oyala wage hithana මිනිස්සු ඉන්නකම් මේ රට කවදාවත් දියුණු වෙන එකක් na

    • @gihanchathuranga4479
      @gihanchathuranga4479 Год назад

      @@malaniweerasekara2995 ඇයි අනෙකුත් රටවල උද්ඝෝෂණය පෙළපාලි නැද්ද මිනිසුන් ට අවශ්‍ය දේ නොලැබුණාම තමයි ඒ දේවල් සිද්ද වෙන්නේ..මේකට ප්‍රධාන හේතුව තමයි බුද්ධි ගලනය. .රටේ හොඳ මොල ටික පිට රට වල ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ...ඒකම තමයී රටේ දේශපාලනඥයන් ටත් ඕන කරන්නේ...බුද්ධිමත් මිනිස්සු ගියාම අනෙකුත් මිනිස්සුන්ව ඕන බොරුවක් කියලා rawattanna පුළුවන්..මිනිස්සු kammali na. ඔවුන් පාලන ක්‍රමය විසින් kammali කරලා තියෙන්නේ...ලංකාවේ මිනිස්සු කම්මැලි නම් ලෝකෙට අටවන පුදුමයක් බිහි වෙයිද වැව් දාගැබ් හැදෙයිද.....

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 Год назад +1

      @@malaniweerasekara2995 ඇයි? ලංකාවේ උඹලගෙ කාලකණ්ණි දේශපාලුවන්ට හොරා කන්නයි, කොමිස් ගහන්නයි, අල්ලස් ගන්නයි කියලත් කියපෝ 😂😂😂

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 Год назад +2

    ලෝකෙ කොච්චර කෑමවර්ග තිබුනට අපිකන්නෙ අලයි පරිප්පුයි විත්රයි අයියෙ.🥲

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 Год назад +1

    Great video

  • @kamalsomasiri377
    @kamalsomasiri377 Год назад

    Harima Sundaram.obla siyalu denatama suba aluth awruddak wewa.

  • @thiwankawickramasinghe5970
    @thiwankawickramasinghe5970 Год назад +3

    ❤️

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 Год назад +2

    Suba aluth awruddak wewa oba sematama

  • @sasankalakshan5961
    @sasankalakshan5961 Год назад +1

    wish you happy new year sudanthaka uncle godbless

  • @Life-In-The-Netherlands
    @Life-In-The-Netherlands 24 дня назад

    Sending love from The Netherlands ❤❤❤🇳🇱

  • @jagathperera4933
    @jagathperera4933 Год назад

    ස්තුතියි සුදන්ත, ඔබට දීර්ඝායුෂ

  • @lilidesilva5163
    @lilidesilva5163 Год назад

    GRAZIE SUFANTHAKA හරිම ආසාවෙන් බැලුවා ,VIDIO va

  • @lasithadhananjaya2050
    @lasithadhananjaya2050 Год назад +1

    Fantastic 🎉

  • @imekamaalage4638
    @imekamaalage4638 Год назад +2

    Sudanthaka iyata,lanky akkata athulu paule samata subhama subha aluth auruddak wewaaaa!!!

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 Год назад

    ඔබතුමා ඇතුලු පව්ලේ සැමට සුභ නවවසරක් වේවා

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Год назад +3

    Happy New year uncle ❤️✊❤️✊

  • @bhagyasudarshana971
    @bhagyasudarshana971 Год назад +3

    පට්ට

  • @PasinduDilanga-bk4xc
    @PasinduDilanga-bk4xc Год назад

    වටිනා විඩියෝ එකක් සුදන්තක මාමේ ✌️❤️😘

  • @manojanton5295
    @manojanton5295 Год назад +2

    Good💓💓👍

  • @ewanvevo5491
    @ewanvevo5491 Год назад +4

    ICU එකේ ඉන්න ලෙඩෙක් vlog එකක් කරා වගේ..😂❤❤🔥🔥🔥

  • @jpandm12345
    @jpandm12345 Год назад +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා 😍

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 Год назад +2

    👍

  • @ImashaLeelananda-zj3mo
    @ImashaLeelananda-zj3mo Год назад +2

    Ammo lokaye sathutinma inna minissu vidina dukkaķ .

  • @kirkgilbreath5094
    @kirkgilbreath5094 Год назад +3

    00:16 - කොහොමද ඔය හීන ලන්තේ අපේ කට්ටිය කන චාටර් එක. 😅

  • @edvinloba8754
    @edvinloba8754 2 месяца назад +3

    මිනීමරුවෙක් සමග වරුවක් කියලා ටයිටල් එක වෙනස් කරන්න මාමේ.

    • @shanikafernando5909
      @shanikafernando5909 2 месяца назад +1

      මට හිතෙන විදිහට මේ මිනිහට තියෙන්නේ ලෙඩක්. ලංකාව පහළට දාලාමයි කතා කරන්නේ. මූ ඉතාලිය පැත්තේ අමු හිගන්නෙක් වෙන්න ඇති. ලෝකේ කොහේ හිටියත් හොදට , සුපිරියට ඉන්න මිනිස්සු ලංකාවට ගරහන්නේනෑ. මූට තියෙන්නේ වෙනම ඇරියස් එකක්. ලංකාවේ ඉද්දී මොනාහරි පක්ෂේකට වැඩ කරලා ජීවිතේ බේරගන්න රට පැනලා , political asylum හෝ refugee ඉල්ලලා දැන් මෙතන රගනවා. මුන් වගේ උන් හින්දා තමා ලංකාව කාලකන්නී උනේ. දන්න දවසේ ඉදලම මහා පාරේ strike නේ... දැන් මෙතන අනෙක් රටවල පම්පෝරි කියනවා. තමුන්ගේ රටට අවැඩක් මිසක් වැඩක් නොකරපු කාලකන්නී. දැන් ඔය සුපිරියි , මාර facility කියපූ රටේ මේ මිනිස්සුන්ට මොකද උනේ... රටේ නෙමේ මිනිහෝ මිනිස්සුන්ගේ ගති පැවතුම් වලයි වැරැද්ද තියෙන්නේ....