Man hithanawa mage comment eka kauruma hari kiyawai kiyala mage ammath me angige amma wage habai man angi tram Hoda duwak nam newe eth e amma jiwath wela inna kale Dan mage amma nathiwela aurudu 6k Dan man puthek inna amma kenek aurudu 27i mage ammatath game Kisi kenk kawadawath dosak kiuwe na e mage ammath me wage nisa me drama eka baladdi mata mage amma mathak una eyath me wage niwan suwa mage amma oyage duwa Dan oya wage wela mage ammata pin amma adrei 😢
සැන්ඩ්‍රා සල්ලි ටික ඉවර උනාට පස්සෙ හරිම දුකෙන් වගේ.තුශී හැසිරුන විදිහ ගැන වර්ණ හරිම දුකෙන් වගේ. ඒත් වර්ණ තුශීට සලකන විදිහ ගැන නම් හැමෝටම පුදුමයි. ඒත් වර්ණටනම් දැන් හොදටම සැකයි වගේ.මෙතැන් සිට සිට අද සංසාරිනී බලන්න....
P00
❤❤😊
Man hithanawa mage comment eka kauruma hari kiyawai kiyala mage ammath me angige amma wage habai man angi tram Hoda duwak nam newe eth e amma jiwath wela inna kale Dan mage amma nathiwela aurudu 6k Dan man puthek inna amma kenek aurudu 27i mage ammatath game Kisi kenk kawadawath dosak kiuwe na e mage ammath me wage nisa me drama eka baladdi mata mage amma mathak una eyath me wage niwan suwa mage amma oyage duwa Dan oya wage wela mage ammata pin amma adrei 😢
ඔයා ගේ කතාව මම කියෙවුවා ඔයාගේ අම්මා ට නිවන්සුව ලැබේවා
@@srilankanwomenactivityproj9701 godak sathutui thank you
Niwansuwa
Oyage ammata niwan suwa labewa a wagema oyath oyage pawule ayatath sathutin inna labewa ❤❤
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
සැන්ඩ්‍රාට නම් කිසිම ලැජ්ජාවක් නැ.....හිඟා කෑවා නම් ඔයිට වඩා නම්බුයි 😅😅😅
කතාව ඉවර වෙන්න කලින් ලොයිඩිි කරපු දේවල් වලට දඩුවමිි දෙන්න.නැත්තමිි වැඩක් නැ.
මේ කතාව පටන් ගද්දී දුශේනි , ලොකු අයියා කෙනෙක් ,මානසික රෝහලක් තිබ්බා මේ කට්ටිය හිටියා වගේ එකක් මතක නැද්ද 🤭කට්ටියට
ඇලන්ට මේ ගැම්ම මුලදී තිබුනනම් ආදිත්‍ය මැරෙන්නෙත් නෑ ඔච්චර විනාසයක් වෙන්නෙත් නැහැ
තුශී ලස්සන වෙලා ඇත්තටම .... අනගිනම් විකාරයක් වගෙ..
අනේ ඒකනම් ඇත්ත 😂😂
අම්මෝ ඔව්.කතාවෙ අකමැතිම චරිතෙ🙄
Ane ow ey inn kotas skip krl mn blnne 😂
Ow podi ekak wage . Hurathala wadi. Thushi balannako ekata
@@NuwanViraj මාත්🤣
සැන්ඩ්‍රා හිගා කෑවනම් මීට වැඩිය හොදයිනෙ😂😂😂😂
ශ්‍රියානි අක්කගේ මනුස්සයාව මතකද කස්ටියට 👀
Mokada eyata wune?
Ow ow😂
Ko eya😂
😂
අවසාන කොටස ලස්සනට ඉවර කළේ නැත්නම් අපි මෙච්චර කල් නාට්‍ය බලපු කාලයෙන් වැඩකුත් නැතුව යනවා........ ශේන්වයි අමෝදිවයි එකතු කරලා, තුශීවයි ඉන්දිකවයි එකතු කරලා, මොනා නැතත් ඇමැන්ඩාත් අන්තිම මොහොතේ හරි හොඳ අතට වෙනස් වුණ නිසා....ඇමැන්ඩාවයි රමේෂ්වයිත් එකතු කරලා..... අර තිහස්වරගේ තාත්තාට තව දරුවෙක් ඉන්නවා කියලා කාලයක් දඟල දඟල හිටියා නේද? ඒකා කොහෙද දන්නෙත් නෑ.... අර තිහස්වරගේ ළමයා කියලා දඟලපු එවුනුත් දැන් නෑ....ඔය ප්‍රශ්න සේරම විසඳලා හොඳ විදියට කතාව ඉවර කරන්න........ මෙච්චර කල් අපරාදේ කාලේ කෑවා කියලා හිතෙන විදියට ගොන් තාලෙට නම් ඉවර කරන්න එපා......
සැන්ඩ්‍රා ඔයිට වඩා හොදයි හිගාකාපන්...නියමයි ඇලන් ඔන්න ඔහොම තදේට ඉන්න .
Hii
Eka Nam sahathikA aththa
අනෙ හරි ලස්සනට කතාව ඉවර කරන්නකො ඩිරෙක්ටර් නැත්තම් අපි බලපු ටිකත් අපරාදෙ අැත්තමයි 😢
සැන්ඩ්‍රා හිගාකනවා මේක ඕනම කෙනෙකුට හොද පාඩමක්
තුසීට ඉක්මනින් ලමයා හම්බෙන්න.ලපේකුත් එක්ක 😁😁😁😁
අනිවාර්යයෙන් 🎉
ඌත් ලපයා වගේ වෙයි අප්පා..ඔය ලප තිය උන් ඔක්කොම එකයි😅😂
අනිවාර්යයෙන් ❤
Anura Kumara wageda. 😅😅😅
🙂
ආයෙනම් ලොයිඩ්ලගෙන් තිහස්වරලට මුකුත් කරදරයක් වෙන්න එපා එහෙම් උනොත්නම් කතාවත් එපා වෙනවා 😌
කතාව ඉවර වෙන්නෙ තේරුමක් නැතුව වගේ.ආදිත්‍යගෙ මිනීමරුවන්ට දඩුවම් දෙන්නෑ වගේ.තුශී ගෙයි ඉන්දිකගෙනුයි ඉවර වෙයි.ශේන් අමෝදිත් නෑ
නියමයි ඇලන් sandrata කතා කරපු විදිය ලැජ්ජා නැති ගෑනි මේ වගේ ගෑනු ගෙටවත් වැද්දගන්න හොද නෑ
මෙ සැන්ඩ්‍රර තාම අර මිනිස්සු න් ට පාඩුවේ ඉන්න දෙන්න ලෑස්ති නෑ. නිතිය අනිවාර්යෙන් වෙන්න ඕන මෙ අය ට.
රමේෂ් එන් නැද්ද කතාවේ අවසාන දවසටවත්....😢😢😢
එනවා එනවා😊
රමේෂ් විතරක් නෙවෙයි ආදිත් ඉන්නව අන්තිම කොටසෙ🥲
Ayiyo Sansarini Eke Aluthin Dala Thibba Trailer Eka Baluwada Gihilla Blanna 🫢
එනවා එනවා මැරිච්ච අයත් එනවා 😊
@@RonalRathnayaka Mata Nam Hithenne E Atharata Divya Daas Witharayida Koheda Adu
ආදිත්‍ය එනවා අන්තිම කොටසට ❤❤❤
එතකොට ශේන්
Yes ADI Enawa ❤
Meka iwara wenna lagida 😢
@@pavithrapiumi6962hetin iwrai
Adi enwa nm ethkota ayage miniya thibbe khmda 🙄
සැන්ඩ්‍රා දකිද්දි මට මල පනිනව අප්පා. ඇලන් හොඳ වැඩී 😢
වැරදි කරපු අයට දඩුවම් දීල ආදර්ශ මත් විදියට කතාව ඉවර කරන්න
කෝ දැන් ශේන්ගෙයි , අමෝදිගෙයි ආදර කතාවට මොකද වුනේ. ඇයි දැන් ඒ දෙන්නගේ ප්‍රශ්නෙ විසදන්නේ නැත්තේ. කතාව තේරුමක් නැතුවම ඉවර කරන්නද හදන්නේ.එකපාරටම චරිත මේකෙන් නැති වෙනවනෙ.ඒ වුනාට අමෝදිවයි ශේන්වයි එකතු කරන් නැතුවනම් කතාව ඉවර කරන්න එපා😒
ඇමෙන්ඩාගෙ අම්මාට ඔහොම වෙන්න ඕන .තුෂී පව් .මොනා උනත් උනත් මේ කාතාව ලස්සනට ඉවර වෙයි වගේ
Apo ou gon gani
අනගිගේ අම්මාටනම් මාර අදරෙයි 😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේකෙ ගෑනුන්ගෙ කොන්ඩෙට බම්ප් එක නම් තියනව මෝන නැතත් සැන්ඩ්‍රා අනගි තිහ්ස්වරගෙ අම්මා 😂
😂
😂😂😂
😂😂😂😂😂sahathika aththa
අදත් කතාව ගොඩක් ලස්සනයි 💕💕💕💕
කතාව ඉවර වෙන්න කලින් සැන්ඩ්‍රාටයි ෙලායිටිටයි දඩුවමි දුන්ෙනාත් ෙහදයි😅
තුෂී ඉන්දික එකතු වෙන්න ඕනි
කතාව ලස්සනට ඉවර කරන්න ❤❤
පුන්චි.බේබිව මරපු එකාව.හොයල දඩුවම් දෙන්න නැත්තන් මේ කතාව තේරුමක් නෑ ඉවර කරලා
ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤
Kisima තාත්වික බවක් නෑ වර්න ගේ අතුලෙ ඉන්නකොට ඒ වගේ දේවල් කතා කරනවද
😊😊
තුශිය් ඉන්දිකය් දරුවය්.එකතු වෙන්න ඕනෙ..ඩිමිට හරියන්නේ වර්නයව.
Owane
ඇත්තටම ඔව්, ඩිමියි වර්ණයි එක ටයිප් එකෙ
Yes True
කතාව පටන් ගත්තේ වෙනම චරිත වලින් අන්තිමට අවසන් වෙන්නේ වෙන චරිත වලින්...🤧මුල් ටිකේ චරිත අන්තිමට හරි ටිකක් සම්බන්ධ කරගත්තොත් හොදයි..
ශ්‍රියානි අක්කගේ කතාව හරියටම හරි. වර්ණයට තුෂි ඔහොම වෙනස් කම් කලොත් තුෂිට අවසානෙදි කවුරුත්ම නැති වෙනවා
අඩෝ රියල් පැතුමෝ උබට බනින්නෙ ආදරේටනෙ වරෙන් වරෙන්
අද නිවාඩුද 😂
😂
,😂😂😂😂
Awulak Na Me Thursday Witharayi Itapasse Ekaradareth Awasann 😂💯
Eya suwarna wahiniyata gehella
ඔයා නැති උනාම ත් හරි පාලුයි බං 🇱🇰🇱🇰🇱🇰🇱🇰
අම්මෝ ඇති කටවහගෙන ගිය සැන්ඩු හිගාකැවානමි හොඳයි
වර්ණ කියන්නේ හොඳ මනුස්සයෙක් එයා හදා ගන්න පුළුවන් 😊 ඒත් තුෂිට වුවමනාවක් නෑ 🤔 වර්ණ පව් 😢
එක්කන් ගිහින් හදාගන්නකෝ අනේ 😂
Hada ganna punaruththaapana kandawurak da?
@@MadhuGihan එන්න කැමතිනම් හදා ගන්න කැමති 🤭😂
@@anushalakmali9622ඇත්ත වර්න පවු .තුශී ට නම් හොඳ ක් වෙන්න එපා ජරා ගෑනු .වර්න ගෙ හිත රිද්දනවා
තුසී .ඉන්දික ඉක්මනින් එකතු වේවා
😂😂😂 ඔයත් කැමතිද ඔයාගේ නෝනා හරි මහත්තයා හරි ඔයාව රවට්ටලා ,වෙන් කෙනෙක් එක්ක සම්බන්ද වෙලා , ඔයාව දාලා යනවාට.....
මේ ලොයිඩ්ලගෙ වාහනෙ හැප්පෙන්න ඕනි මුන් මැරිල යන්න.මිනිස්සුන්ට ගින්දර දෙනව,මිනිමරනව.
වර්ණයා කියන්නේ දහාකින් තොරගන්න බැරි මොඩයෙක්.
ලොයිඩි සැන්ඩ්‍රා හැදෙන්නෙ නැ කවදාවත්ම
තුශි පවි
Sandra හොදය වැඩේ කොහොම ද රැගුවේ ඉස්සර 🙄
හොදම කොටසිම් ඉවර කරානේ 😫
තුෂීය ඉන්දිකයි එකතු වෙන්න ඔනී ලස්සන ආදර අවසානයක් ඔනීනීනී 🙈🙈🙈🙈👌👌👌👌
ඇයි යකෝ කීවෙ නැත්තෙ බඩේ දරුවගේ තාත්තා කවුද කියලා .
රියල් පැතුම නිවාඩු 😅😅ගිහින්ද
ඒක නම් ඇත්ත
😂😂😂
Ek den hiripoda wassa eke comment dnw 😂
😂😂
😅
අනගී මල විකාරයක් මොකද ඒකිට විතරයි ලමයි හම්බ වෙන්නේ වගේ
ශ්‍රියානි අක්කා කියන කතාව ඇත්ත නේද 😢 එක්කො තනියෙන් ඉන්න තිබ්බෙ තුශීට වර්ණත් පව්නේ 😢😢
ඔය.මුසල.ගැනීට.ඒක.ෂත.පහක්.දෙන්න.ඒපා.මැඩමී😂😂😂😂😂😂😂
රියල් පැතුම්ගේ රිසාල්ට්ස් ඇවිත්😌
Thishi aththtma pregnant welada danne na😮🤔eya godak lassana weĺa mahathwela...ape dananji😍..
Hm ekane
අනුන්ගෙ පවුල් ජීවිත වලටඇගිලි ගහන්න එපා අක්කෙ එයාලගෙ ප්‍රශ්න එයාල විසද ගනීවි
මෙි කතාව කිසිම තේරැමාක් නැතිව ඉවර කරායි වගේ මිනිමරපු උන්ට දඩුවන් නැ කිසිම වැඩක් නැ
Dananji akki lsni ❤
ආදී එනව නේද ආපහු 👀
Hiru eka fansla tika me konata ❤
සැන්ඩාට නම් කිසිම ලැජ්ජාවක් නෑ
ඉට වඩා නම්බුයි හිගා කෑව නම්
අනගි maha gonthuwak
තුසි.ඉන්දිකගේ දරුවා කිව්වහම.මොන විදිහට බාරගනී ද.😢තුසී පව් එයාට සාධාරණයක් වෙන්න ඕන🤲.කතාව අවසානේ කිසිම තේරුමක් නැති ඉවර වෙයි වගේ.ලොයිඩ්.තිහස් වරට.කරදර කරයිද දන්නෑ.දෙන්නටම බබාලා හම්බවෙලා.ලොයිට්ට.දඬුවම් ලැබිලා හොඳ අවසානයක් දෙන්න❤❤❤
නෑ නෑ.තුශී වගෙ ජරා ගෑනු න්ට හොඳ ක් වෙන්න හොද නෑ...
ai pawu indikage gf blen ain katala kamare assats dagana karagththe okatane oya wage genunta ohoma wela madi
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් කියලා දැන් හරියන්නෑ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවක කියන්න තමා දැන් හැමෝටම වෙන්නේ නැත්තං මොනවයින් මොනවා වෙයිද දන්නෑ
අන්න කමෙන්ට් එක ❤
අනිවාර්යයෙන් සහෝ..👍❤️
ලොයිඩ් වෙඩි තියන්නෙ කාටද😢
❤😮😮
කිසි තේරුමක් නැතිව මේ කතාව ඉවර වෙයිද මන්ද
Me kathawa lassanai
Sriyani akkage kathawa hariyatama hari...eken indikawai,warnawai.dennawama nathi wei wage.
විකාරෙන් කතාව ලියනවා
..දැන් කියලා මොකටද ඉන්දිකට දරුවා ඉන්දිකගේ කියලා ...කලින් කියන්න එපෑ බාර ගන්න හරි බාර නොගන්න හරි
Ei kiwwe ethakota indika kiwwa pishsuda mona vikarayada me kiyala
ඇත්තටම තුෂී ලස්සන වෙලා
තුෂි පඋ අසරණ වෙලා ❤️❤️❤️❤️
😂😂😂 එක මිනිහෙක්ව රවට්ටලා, තව මිනිහෙක්ව බලෙන් අල්ලන් කරපු දේවල් වලටද
හොද වැඩේ සැන්ඩ්‍රට😂
Thushi aththatam pregnant wage bola welaa😍
හැබයි ස්‍රියානි කිව කතාව ඇත්ත කෙලිමිම කිවනමි හරි ඉන්දිකගෙ ලමය කියල
❤❤❤😘😘😘😘
මන් මේ බැලුවේ රියල් පැතුමා කෝ කියලා අද
රෙක්සොන ඇඩි එකේ ශශිබබාාගෙ කට 😃😃😃
අනගි නම් මල සමයමක් වෙලා
අනගිගෙ බඩ එන්න එන්න අඩු වෙනෝ වගේ😂
මට තියෙන එකම පස්නේ අර මුලින්ම පටන් ගත්ත ආදර කතාව නැනේ..
හොද වැඩේ
වර්ණ හොරෙන් අහන් ඉන්න විදිය 😂😂
ඒක නම් ඇත්ත😮😮😮😮😮😮😮😮😮
සියානි අක්කා කියන කතාව අැත්ත
අනුන්ට යන්චි අදින්න කලින් දෙපාරක් හිතන්න කියන්නෙ එකට තමයි අනුන්ට දෙයක් කලොත් තමන්ගේ පිටින් යනවා
ඔයාගේ අම්මාට නිවන් සුව ලැබේවා
😢😢😢😢😢
anna hodai alan madam❤❤❤❤
සියනීකියන්නෙ ඇත්ත ඉන්දික කීවානමි හරිනෙ
Ane me kathawa wage thawa lassanama kathawak genna. Hebei me kathawa wagema wenna one
මුලින් පටන්ම natana කෙල්ලට una දෙයක් නැහැ hamadema atharala යනවා amodi shen dan atharala කතාව ඉවරයක් කරන්න හදන්නේ විකාර api බලලා ඔළුව narak කරන්නේ
🎉🎉🎉
Thushi Dan Hari lassanaai ❤❤
හොදම කොටසෙන් ඉවර කෙරෙ.ඔහොම්මමයි අනෙ ඔයාල😑😑😑
Anagige aiya koo..
අනේ රියල් පැතුම් ඔයා නෑනෙ කට්ටියට පාළුයි එන්නකො😢
September 3 wenida kathawa awasan wenawa neda sathutu hitena widiyakin kathawa awasan karanna ❤❤❤❤❤🎉🎉🎉
Aaa No September It's October 3
තුශී ඉන්දිකට කිවුවෙත් හොඳයි ...
ඉය මේ සැන්ඩ
Loku deyak iwara wena eka
Me Sandra and Loid mona amanussa ganayeda?