Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ shoi ඔයා...අක්කද? නංගිද? කියල නම් දන්නේ නැ හැබැයි..හරිම shoi, වීඩියෝ එකෙන් අලුත් දේවල්, ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව..ඒ වගේම හරිම interesting..video එක තව තව ඉස්සරහට බලන්න හිතෙනව..ඔක්කොම video ටික බලලා ඉවර කරන්න හිතුණ..අහම්බෙන් දැක්කේ video එක..මට ගොඩක් සතුටුයි ඔයාගේ channel එක ඇහැ ගැටුනු එකට මගේ...ඒ වගේම ලස්සන RUclips ගමනකට සුභ පතනවා dear 😘 😗 😚
Ane බොහොම ස්තුතියි ඔයාට ...mn oyage fan kenek...mn ඔයාට mage channel eka mention karala comment ekak dannan කියලා හිතුවෙ ovi මැණික❤❤❤❤අද උදෙත් හිතුවා..ඒත් වැඩ එක්ක අමතක උනා...😁මං අක්කා වෙන්න ඕනේ ..මං 89..අං මුල් කාලේ ඔයාගේ channel එක beuwe husbandge account eken...e nisa ඔයාට හුරු නැතුව ඇති ...❤❤❤❤❤❤adarey..ආදරෙයි ගොඩක් පැටියෝ ❤❤❤❤oyage katahadata thama mn asama.....🥰🥰🥰🥰
@@lifewithlove89 Ane ehemada? Thank you akke oyatat ❤️🌸❤️ ඔයාගේ අලුත් video මං වරද්දන්නේ නැතිව බලනවා free වුණ ගමන්..එක දවසෙන්ම addict වුණා..ඔයාටත් ආදරෙයි අක්කේ ගොඩක් ♥️ පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ ඔයාලා 💞🧚💞 බුදු සරණයි 🌸
මුල ඉදන් වීඩියෝ බලන්න ආවෙ......ගොඩක් වටිනා දේවල් සේරම ❤🙏
ලස්සන වීඩියෝ එකක් ...
බොහොම ස්තුතියි ❤❤දිගටම ඉන්න channel එක එක්කම ...ඉදිරියට තව දේවල් අරගෙන එන්න ඉන්නේ ❤❤❤
Wooww😍 ඔයා හරිම සැකසුරුවම් අම්මා කෙනෙක් දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ammala unama ඉතින් thene හැටියට ane gahagena inna onene නේද 😂😂❤❤❤❤❤
මුල ඉදන් බලන්න අවා අක්කිගෙ වීඩීයෝ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
ගොඩාක් ලස්සනයි ඔයාගෙ videos...ඔන්න එක දිගට video දෙක තුනක්ම බැලුවා....ඉදිරියටම යන්න wish කරනවා ඔයාට 👍
නංගා මම ඔයාගෙ vidiyo tika මුල ඉදලම බලන් හදන්නෙ.ඔයාට සියලු දෙවි පිහිටයි ❤❤🙏🙏
හරිම ලස්සනයි විඩියෝ එකක්
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
Ada thamai oyage 1 weni video beluwe.oyata theruwan saranai.anith ewa balala thiyenne hode 😊
මේ මං හිතන්නෙ අක්කගෙ පලවෙනි Vedio එක...මම නම් කී පාරක් බැලුවාද මතක නෑ..මගෙ හිත නිවෙනව ඇත්තමයි ❤😊
Ahamben dakke video akkage.Harima watinawa saralai❤❤❤❤
Thanks for sharing
Thanks for watching!
Akki gedara pitipasse sinkekak hay karaganna bammakuth ekka oyata godak lesiy kichan eke sini gada gahanava api kochchara sudd keruvath gada enava oyage vidiyos mama balanava oyata බුදුසරණයි 🥰🥰🥰❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🥰🥰🥰❤❤❤
අක්කේ ඇත්තටම ගොඩක් ලස්සනයි....ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.....ඉතින් මම හදවතින්ම සුභ පතනවා අක්කේ ඉදිරියටම යන්න කියලා අවංකවම...අක්කා හරිම නිහතමානි කෙනෙක්...කවදාවත් වරදින්නේ නෑ...ආදරෙයි ගොඩක් හැමදාටම..තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බොහොම ස්තුතියි mage නංගී පැටියෝ ....ආදරෙයි පැලෙන්න❤❤❤
මුල ඉදලම වීඩියෝ බලන්න ආවා.
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
Niyamai..nango.ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤
බොහොම ස්තුතියි මගෙ අක්කා..❤❤oyata mathakada danne ne මාව...mn ඔයාගෙ channel eke comment kare husbandge account eken....oyay මමයි godak සමාන යි ගොඩක් අවස්ථා වලදි ජීවිතේ ...දැන් ඔන්න මතක් වෙයි මාව.🙂🙂🙂🙂
@@lifewithlove89 දැන් නම් හරියටම මතකයට ආවා...❤🌹
@@Achinisanjeewani-❤❤❤❤
ඇත්තෙන්ම ගොඩක් වටින විඩියෝ එකක් අක්කේ. මම ලගදී තමයි ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ. මමත් ගමක ඉන්න කෙනෙක්. ඒ නිසා මට ඔයාගේ මේ විඩියෝ ගොඩක් වටිනවා.
Ada man akkage video mula indan balanna hithuna❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
අරපිරිමැස්මෙන් inna akka kenek ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤
මට හිතුනා මේ කෙල්ලගෙ වීඩියෝ මුල සිටම බලන්න.මට එ්වා වැදගත්...❤❤❤❤
Matath
Hodai video eka idiriyatama yanna subapathanawa
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤hot kitchen එක පැත්තට ennankoo mn ❤❤😋😋
Ada thama ඔයාගෙ videos බැලුවේ ..api aka class wala.godak sathitui.b.s.ලස්සනයි videos .b.s
ආදරෙයි ❤❤❤❤dakinna asay
නියමයි අක්කි.මම ආසයි ඔයාගෙ වැඩ පිලිවෙල බලන්න.කුරුණෑගල කොයිද අක්කි ඔයා මමත් කුරුණෑගල.දවසක අක්කිව බලන්න ආසයි අක්කි.ලග ඉන්නවනම් අනිවාර්යයෙන් එනව බලන්න.ඔයාගෙන් ඉගනගන්න දේවල් ගොඩයි.බලනව ඔක්කොම ටික❤❤❤
මං නංගීයෝ යාපහුවේ ඉන්නේ ❤❤❤ඔයා කොහෙද...මගේ ගොඩක් පරණ videos එක්ක මෙන්න මෙයා බලනවා ...ගොඩක් ආදරෙයි
@@lifewithlove89 මම කුරුණෑගල දබුලුපාරෙ ඉන්නෙ අක්කි.😍 එන්නම් අනිවාර්යයෙන් ඔයාගෙ මැටි කුස්සිය බලල යන්න 😘😚😚😚
@@rashmimalsha8271 ❤❤💕💕
Harima piliwelai oyata budusaranai
බොහොම ස්තුතියි ඔයාටත් ❤❤❤❤
මම මේ අක්කිගෙ පරන වීඩියෝ වල ඉදන් බලනව ඔන්න.අද වෙද්දි මගෙ අක්ක ශක්තිමත් කාන්තාවක් ගෘහණියක් ,අම්ම කෙනෙක් විදියට ගොඩක් ඉදිරියට ඇවිත්❤😊 Congratulations අක්කා❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
Woow niyamai akka
ආදරෙයි නංගීයෝ ❤❤❤
Harima saralai.lassanai.❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤❤
Thanks akke. Oyage video mm hamadama balanawa. Good luck
ආදරෙයි නංගී ❤❤❤❤
Kaha lunu dehi,gammiris,miris dammanm thvth hodai ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
Ada tamai akka oyage video beluwe.harima piliwelai 💞💞💞
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
Good 🎉
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Akke.. oya comment ekak dala tibbata mn danan htye na oya kiyala a. Me video eka dakkath balanna une na. Dan tmi phto eka soom karala baluwe. Harima lassanai mage akka. Good job. Keep it up. ❤ mage fb ekata msg ekak danna. Budusaranai ❤❤
Ane බොහොම ස්තුතියි mage නංගී ඔයාට ❤❤❤nangi mn ඊයේත් ඔයාට massenger වලින් msg දැම්මා ...bandulakumara කියලා තමා face book ඉන්නේ ❤❤❤මට ඔයාගේ comment එක ගොඩක් වටිනවා ❤❤❤
Mmth kurunegala akke.pol gana hiramane kohenda gaththe akke
Hello කොහොමද ඉතින් ඔයාට ....mn hiramane ගත්තේ kurunegala dayani eken ...godak plastic,kitchen items thiyena kadawala තියෙනවා ..singer show room walath eyalagema brand eken තියෙනවා ..eka godak hoday...mn ganna යද්දී singer eke stock out wela thibune...dennnm athi..tikak balanna..singer price rs 4000 withara ...
Channel එක පැත්තට ආවට ඔයාට බොහොම ස්තුතියි ❤❤❤
Very good video with an attractive voice content.
Thank you very much darling❤❤❤❤stay tuned with me...the best things are on the way😊😊😊❤❤❤
@@lifewithlove89 අක්කේ මාත් kurunegala. මාත් දයානි එකෙන් ඔයාගේ මාළු කපන පිහියක් ගත්ත. පෙරේදා. කැපෙන්නේ nene
Good luck akka 🎉❤
මේ උදාවුනු නවවසර සියලු පැතුම් ඉටුවන ..හිතේ බර අඩුවෙන...කරදර අඩුවෙන් ..හිතේ සතුට වැඩියෙන් ලැබෙන සුබම සුබ නව වසරක් වේවා...උතුරන්න හරියන්න ඕනේ මේ අවුරුද්ද පුරාවටම ඔයාට ❤❤❤❤
@@lifewithlove89 එසේම වේවා අක්කා ඔයාටත්❣️❣️❣️
Nice video , new subscriber here ❤
Thank you so much darling....❤❤❤❤stay tuned with me❤❤❤
Akki kurunegala koheda
❤❤මං යාපහුවේ නංගීයෝ❤❤
Oya wagemai math maalu sudda karanne. Habai danne ice cream bucket wala eka nisa nam gahanawa. Toothpaste wade nm try karanawa. Thank you 👍🏻
Oya kurunegala koheda
Mn yapahuwe dear❤❤❤❤❤❤
Oya phone ekenda akke video upload karanne?
සේරම කරන්නේ phone eken😁😁
pol gala thiyagaththama kiri aduwen neweda enne
උනු වතුරෙන් මිරිකන්න ..එතකොට හරි🥰🥰🥰
Ane akke oya hiramane gaththe koheda.
අනේ නංගීයෝ මේක මගේ පලවෙනි video එක ..ඒ හිරමනෙත් ගත්තු අලුත ...ඒත් නංගී මේක ගන්න එපා..මේකේ suction cup එක ටික දවසකින් ඇලෙන්නේ නැතුව යනවා.....නංගීයෝ මගේ අලුත් video වල මං ඒක පාවිච්චි කරන්නේ නෑ...සාමාන්‍ය ඉදගෙන පොල් ගාන හිරමනයක් දැන් පාවිච්චි කරන්නේ...ගොඩක් ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤
@@lifewithlove89 අනේ තෑන්ක්ස් අක්කෝ.ඔයා හරිම ආදරණීයයි.මම ඔයාගේ vidio නිතර නිතර ආපහු බලනවා.එ් වෙලාවේ තමයි අහන්න හිතුනේ.ඔයත් අපේ පැත්තේ නිසා ගන්න පුලුවන් වෙයි කියලා.තෙරුවන් සරණයි අක්කෝ
ඉස්සාගේ පිට කොන්ද දිගට තියෙන්නෙ ආහාර මාර්ගය.(බඩවැල)ඔලුවෙ තියෙන්නෙ ආමාශය.😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
👌👌👌👌👌
Api wage job karanna ayata harima wadagath...oya harima piliwelai akki...
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
Super akke❤❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
Ada tama oyaga vidio dakka.harima piliwalai nangi.math you tube chanal ekak karanawa.eka karanna mata teranna na.tikak balala adu padu kiyannak.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 💕💕💕💕💕💕💕
❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Kichen tour video ekak karannako
ඉක්මනටම ගේනවා
Hi akke..mamath කුරුණෑගල..malsiripura..ada oyage chanel eka dakke.
මං යාපහුවේ නංගී ....දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤❤❤❤
අක්කේ මේ ඔයාගේ පලවෙනි වීඩියෝ එකද. මුල ඉදලා බලන්න ආවේ .
අනේ❤❤🥰🥰ඔව් මැණිකේ...ඔක්කොම ටික බලන්නකෝ එහෙනම් ❤❤❤
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ ගොඩක් බලලා ඉවරයි ❤❤❤❤
අක්කේ සැමන් හදන වීඩියෝ එකේ ලින්ක් එක එවන්නකෝ
@@thilinidilrukshi-x4o ruclips.net/video/FGiDnZDXs-g/видео.htmlsi=Y1wIsNh8vsq8Ke7Gruclips.net/video/bCcWKKlGP-g/видео.htmlsi=7VZ005vhykfxzMtRමේ දෙකේම තියෙනවා නංගීයෝ ❤❤❤
👍❤❤❤👍👍
Salmon hadaganna widiha kiyla dennko
Mn ඊළඟ video eken aran ennam....ikmanatama❤❤❤❤stay tuned😊😊
@@lifewithlove89 👍👍
Pol freez krm gl wen ndd akke. Ew mirikgnne kohomd
ඉදිරියට ena video එකක pennannamkoo
මම වගේ ඔයත්.වැඩ පිලිවෙලය්.දැක්කම සතුටුයි .
❤❤❤❤❤❤❤
Semsan බොල්ලු කියන්නේ ලින්නා මලුද
Ow dear...me peththe කියන්නේ saman bollu kiyala...දකුණු palathe wage linno kiyanawa ..peththa anuwa wenas wenne...maluwa ekamay🙂🙂🙂❤❤❤❤
Saman hdn hati Kiyl dennko
Ada video eke තියෙනවා dear...thawa peyakin upload wey
Ane නංගී sorry hode ada video eke newey ...saman hadana eka තියෙන්නේ ...aniddat upload karannam
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
පිලිවෙලට වැඩ කරන කෙනෙක් 👍
Harima lassanai. Mamath channel ekak karanawa. Balanna hondai da kiyala..😊😊
අනිවාර්යයෙන් ❤❤❤❤mn balannam....❤❤
@@lifewithlove89 ❤️
Ane akkiyo bata gas tikak dennako
මොනාද නංගී ..ගස්ද...මොන ගස්ද💕💕💕 comment එක ටිකක් පැහැදිලි නෑ
ඔයා හොඳින් නේද ? ළඟදී vedio කළේ නැද්ද ?
ඔන්න ada අලුත් ekak දැම්මා ❤❤❤
👍❤️❤️❤️❤️🎉🎉🎉🙏
@@lifewithlove89 ❤️❤️❤️❤️👍🌷
Maalu wala peli gada yanna pawichi kala Hama bajanyakma vinakiri Misra waturan hodanna . Masso ennat na
බොහොම ස්තුතියි ඔයාට ❤❤හොදම tip එකක් ඔයා මට දුන්නේ ...අනිවාර්යයෙන් ඊලග වතාවේ මං ඒක try කරන්නම්..❤❤
Oyge phone ek mokdd akke
Redmi 12c නංගී ❤❤❤❤
බොහොම ස්තුතියි ❤❤
@@musicd-official- ❤❤❤❤

@@thilinidilrukshi-x4o ruclips.net/video/FGiDnZDXs-g/видео.htmlsi=Y1wIsNh8vsq8Ke7G
ruclips.net/video/bCcWKKlGP-g/видео.htmlsi=7VZ005vhykfxzMtR
මේ දෙකේම තියෙනවා නංගීයෝ ❤❤❤