Atlantic Ocean Road - Finland to Norway 5000km කාර් එකෙන් ගියපු දවස් 10ක තවත් එක ලස්සන නවාතැනක්

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 12

  • @samangiabeyrathne6033
    @samangiabeyrathne6033 4 месяца назад +3

    Supiri ❤❤❤❤🎉🎉🎉🎉

  • @captainnemo3958
    @captainnemo3958 4 месяца назад +3

    ❤❤❤😊😊😊

  • @cybermathsclass9476
    @cybermathsclass9476 4 месяца назад +2

    ❤❤❤

  • @sgslbandara8880
    @sgslbandara8880 4 месяца назад +3

    වීඩියෝ එක හරිම ලස්සනයි.මේකෙ dubbing විතරක්ම නැතිව live recordings ටිකකුත් තිබ්බා නම් මරු.එතකොට වීඩියෝ එකේ ඒකාකාරී බව නැතිවෙනවා.මේ වීඩියෝ එක වාර්තා වැඩසටහනක් වගේ.ඔයාලට තව තවත් ලස්සන වීඩියෝස් කරන්න ශක්තිය ලැබේවා..

  • @lifecinematography
    @lifecinematography 4 месяца назад +1

    wow oyala nan marai aaa 😳😍

  • @captainnemo3958
    @captainnemo3958 4 месяца назад +4

    පුළුවන් තරම් background music අඩු කරලා වීඩියෝ දාන්න බලන්න, වාහනෙ යනකොට එහෙම original sound එකම දාන්න, background music වැඩිය දාන්න එපා ඒක අවුල් ❤😊මේක මගෙ මතය විතරයි, ඒ විදිහට වීඩියෝ දානවා නම් ගොඩක්ම හොදයි ❤😊 good luck ඔයාලාට ❤😊👍👍👍👍

    • @BlissofTravel
      @BlissofTravel  4 месяца назад +1

      ස්තූතියි වටිනා අදහසට … ❤ ගොඩක් තැන් වල original sound එකේ background සින්දු play වෙනවා ඒකයි වෙනම මියුසික් එකක් දැම්මේ අලුත් විඩියෝ වලදි මියුසික් අඩුකරනම් 🤙🤙

    • @captainnemo3958
      @captainnemo3958 4 месяца назад

      @@BlissofTravel 👍🤗

  • @Nick56727
    @Nick56727 4 месяца назад

    Norway yaddi Highway yanakota highway ekata wenama pay karanna onada ? Pay kale kohomada

    • @BlissofTravel
      @BlissofTravel  4 месяца назад +1

      ow Norway samahara highway wala toll charge ekak thiyanwa "EPASS24" app eken oyata online payment karanna puluwan oya yana vehicle eke Reg No plate ekata profile ekak hadanna automatically toll payment eken gewanna puluwan apps.apple.com/app/id1202898735 trip ekata gihin masayak vithara gihama thama bill eka enne

    • @Nick56727
      @Nick56727 4 месяца назад

      Thank you so much ! Samanyen euro kiyak wage enawada

    • @BlissofTravel
      @BlissofTravel  4 месяца назад +1

      යන දුර අනුව තමා අපි දෙපාරක් ගියා නෝර්වේ පළවෙනි පාර 67€ දෙවෙනිපාර 23€ යි තවත් නෝර්වේ සමහර ferry වලටත් ගෙවන්න ඕනි