සීගිරි පර්වතය ගැන අපෙන් සැඟවී ගිය ඉතිහාසය

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии •

  • @rohinisudarma2897
    @rohinisudarma2897 7 месяцев назад +4

    හෙලයන් වශයෙන් අප සියල්ල එකමුතු වෙමු ඔබතුමාගේ දැනුම් සම්භාරය ඉතා අනර්ඝයි දැනුවත් කිරිම පිලිබද ගොඩක් ස්තූතියි

  • @Saumya-rc6zh
    @Saumya-rc6zh 6 месяцев назад +2

    ඇත්ත පූතෙ පුතාට ජය මෙවගෙ වැඩසටහන් හුග දෙනෙක් බලන් නෙ නෑ තාවකාලික විනොදයක් ලබන්න ව්තරයි ඕනෙ ඔළුගෙඩි මොට්ට වෙලා තියෙන්නේ තරුණ අය මෙවා හොයන්න පෙල බෙන එකත් සතුටක්

  • @avbrgunathilaka8424
    @avbrgunathilaka8424 Год назад +9

    අපේ සැබෑ ඉතිහාසය ස්මතුවේවා

  • @prasadperera9919
    @prasadperera9919 Год назад +5

    ස්තුතියි සහොදරයා ❤❤❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 6 месяцев назад

    මගේ රාවණා ඉතිහාසයට‌ ❤ ❤. නැවත ආලෝකමත් වේවා

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 5 месяцев назад

    වැඩසටහනේ අවසන් ප්‍රකාශය විශිෂ්ඨයි.ස්තුතියි.ජයවේවා !

  • @bandarathennakoon9170
    @bandarathennakoon9170 Год назад +3

    ගොඩාක් ස්තූතිය තව විඩියෝ දාන්න සියලු හෙලයන් දැනගැනීම පිනිස යක්කයන් ට ජය....

  • @liyanagesunil8701
    @liyanagesunil8701 Год назад +1

    නිවැරැදි තත්ත්වය පහදා දීම ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්.

  • @nirmalapriyanthi7017
    @nirmalapriyanthi7017 Год назад +4

    අපූරුයි ඔබේ කතිකාඅ

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw 5 месяцев назад

    ආසයි මල්ලි ලස්සනයි සුභ අනාගතයක් ජයවේවා

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 Год назад +3

    නොදැන සිටි බොහෝ දේවල් ඔබතුමාගේ වීඩියෝ වලින් දැනගත්තා, බොහොම ස්තුතියි ඔබතුමාගේ ශ්‍රමය නිසා තමයි ඉතිං. මේ දේවල් අපට දැනගත හැකිඋනේ, හදවතින්ම ස්තුතියි 🙏🙏🙏, තෙරුවන් සරණයි!!!

  • @nethninimaya4885
    @nethninimaya4885 2 года назад +8

    නියමයි අයියේ..👍 තව මේ වගේ විඩියෝ කරන්න..🤩 අපේ ඉතිහාසය...😃🙂

    • @tagknowledge7
      @tagknowledge7  2 года назад +1

      බොහොම ස්තූතියි ❤️

  • @bluesky1042
    @bluesky1042 13 дней назад

    පරමාසනයෙ අපි වාඩිවෙලා තියනවා ඒ දවස්වල අවසර දුන්නා, හරිම සිනිදුයි, මටනං current වැදුනා වගේ දැනුන එතන වාඩිවුණාම (ඔළුවෙන් හිරි වැටිලා කකුල් දෙකට ගියා ඊළග පාර ගියාම මම වාඩිවූනෙ නෑ

  • @kavishaprasad6042
    @kavishaprasad6042 2 года назад +4

    මාත් කැමතියි මේ වගේ අපේ ඉතිහාසය හදාරන්න

    • @tagknowledge7
      @tagknowledge7  2 года назад +1

      අපේ ඉතිහාසය අපි හොයන්න ඕනා 🙏❤️

    • @kavishaprasad6042
      @kavishaprasad6042 2 года назад

      @@tagknowledge7 mata aiyawa link karagnna widihak thiynawa nm hodai kiyala hithenwa history eka gana me widihta hoyanna thawa wadipura mehema ගවේෂණය karala

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 месяцев назад +1

    Aekane kasapa rajuta dala thiynne pura viddyawan ape ethihasaya godak perani budusaranai🙏🙏🙏🙏❤❤️

  • @MwUcyan
    @MwUcyan Год назад +2

    👏👏👏👏ඔයා නම්... සුපිරි

  • @AkashAshan
    @AkashAshan 7 месяцев назад

    සම්මාන දෙන්න වටින content මේවා ❤

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 года назад +1

    ජයවේවා

  • @gunarathnaguna6467
    @gunarathnaguna6467 2 года назад +1

    ගොඩාක් වැදගත්

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg Год назад +1

    Good malli

  • @MaxSteal-b9s
    @MaxSteal-b9s Год назад +1

    Very useful your informations to date. Go ahead. Triple jem bless you.

  • @manucreations8041
    @manucreations8041 Год назад +1

    මරු❤️

  • @manekasadamali4950
    @manekasadamali4950 Год назад

    ane ape rata ape jaatiya ape agama❤❤❤❤😊

  • @tharindurajapaksha7269
    @tharindurajapaksha7269 3 года назад +1

    nice vedio

  • @NimeshSandeepaM
    @NimeshSandeepaM 4 месяца назад

    ekenma Respect 😎

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад

    🙏💛🙏💛🙏🙏💛❤❤❤

  • @PunsaraDilini-uh4gd
    @PunsaraDilini-uh4gd Год назад +2

    ඇත් තටම එක විශ්වාස කරන්න බැරි වූණා ත් ඒ ක් ඇත් ත

  • @ShamodDilshala-gb4nm
    @ShamodDilshala-gb4nm Год назад

    Aiya hari
    Indiyawa wage pita ratawalwala dewl loku karan Dan inna un ape rata ballata danawa
    Rawana thama ape ithihasaya

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 4 месяца назад

    🌳🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 Год назад

    Helayan ge buddiya nagi yewa🙏🇱🇰

  • @techworldpro8893
    @techworldpro8893 7 месяцев назад

    ❤️🤟👍

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 8 месяцев назад

    🇨🇦🇱🇰❤️😍😊🥰🤗💯👌👍🙏

  • @pramodhiwijerathne1654
    @pramodhiwijerathne1654 8 месяцев назад

    🦁🦁🦁

  • @amilaparashad8750
    @amilaparashad8750 2 года назад

    Amlia🌹

  • @chamarifernando3585
    @chamarifernando3585 Год назад

    ❤❤❤❤

  • @mashinthamehan6238
    @mashinthamehan6238 3 года назад +2

    මේ channel එකට viwes නැත්තෙ ඇයි

    • @samalkaatukorala8904
      @samalkaatukorala8904 2 года назад +1

      බුද්දිය තියනවා කියන ඇවුනට මේ වගේ වටින විඩියෝ වල වටිනාකම තේරෙන්නෙ නෑ . අනුන්ගේ වල් පල් නම් ඔන තරම් ඔයයි. රටට කේලවුනේ ⁣එ වගේ එවුන් නිසා තමයි. රටදේ රටේ වුන්ට වටිනා කමක් නැත්තේ එක නේ.

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw Год назад +1

    සිගිරිය හැදුවේ විශ්ව කර්මා

  • @mAtHiYa2003
    @mAtHiYa2003 Год назад

    pulussanne migara senawige mawa neweyda

  • @surangadarshana198
    @surangadarshana198 3 месяца назад

    මහත්තයා "රාවණා රජ" එක් අයෙකු නොවෙයි. රාවණා යනු සක්විති රජ පරපුරකි. එම පරපුරේ 8 වැනි හෝ 12 වැනි ⁣රාවණා රජ තමයි රාමා සමඟ පැටලුනේ.

  • @Harshamano
    @Harshamano Год назад

    Ape rate inna Moda minissu kawda tereum ganida api rawanage paramparawen apu aya kiyla

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Год назад

    ❤❤❤❤❤

  • @chamarifernando7578
    @chamarifernando7578 Год назад

    ❤❤❤