Sleeveless Princessline Frock

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 83

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 11 месяцев назад +4

    It's a really nice frock. Thank you so much. Awaiting another nice video very soon

  • @ramonapereira128
    @ramonapereira128 11 месяцев назад +3

    Thank you teacher for this beautiful dress tutorial. You are also beautiful. Thank you teacher for explaining very well. God bless you and your family. 🎅🎅🎅🎅🎅🎅🎅🎅☃️☃️☃️☃️☃️☃️🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @pavithradilhani78
    @pavithradilhani78 10 месяцев назад

    හරිම ලස්සනයි මිස්. මාත් මැහුවා. මගේ ගවුම් collection එකේ ලස්සනම ගවුම ඒක. Thank you sooo much miss.

  • @Angel-dq5hh
    @Angel-dq5hh 11 месяцев назад +3

    හරිම ලස්සනයි ❤ගොඩක් ස්තූතියි මිස්🙏🏻🌷ජෙසුපිහිටයි. 👍👍💐💐💐

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 11 месяцев назад +2

    Thank you ❤ very beautiful

  • @indraniwijewantha67
    @indraniwijewantha67 11 месяцев назад +1

    Very beautiful frock .thank you very much miss 👍❤️

  • @devikawijesoma7186
    @devikawijesoma7186 11 месяцев назад +1

    Very beautiful dress.Thank you so much.

  • @chitrapinidiya5180
    @chitrapinidiya5180 23 дня назад +1

    Excellent

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 11 месяцев назад +1

    හරිම ලස්සනයි. මහලම කියන්නම් ඉතිරිවා. බලාගෙන හිටියෙ. thanks.

  • @nishamanirathnayaka3382
    @nishamanirathnayaka3382 11 месяцев назад +2

    Very butifull blaus froce ❤❤❤

  • @davidrashan9784
    @davidrashan9784 11 месяцев назад +1

    Beautiful teacher thank you 😊

  • @Thusinimali-oq9cy
    @Thusinimali-oq9cy 11 месяцев назад

    Hari lassana frock ekak. Missge video ekak enathuru bala sitiye. Thank you miss. Budu saranai.

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 11 месяцев назад +1

    ලස්සනයි මිස් ,ගොඩක් ස්තුතියි .......බුදු සරනය් ...👌💕💐🙏

  • @ksmrthn4860
    @ksmrthn4860 11 месяцев назад +1

    Video එකක් එනකල් බලාගෙන සිටියෙ හරිම ලස්සන යි මිස් දැකිම හරිම සතුටුයි .❤❤❤❤අපෙ මිස් නිසා ලස්සන ට ඇදුම් මසා ගෙන සතු......ටෙන් අදින්න පුළුවන් .😂 මිස් ට ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා !!!!🙏🙏🙏🙏🙏

  • @sandamaliperera4351
    @sandamaliperera4351 11 месяцев назад +1

    Very beautiful miss thank you

  • @lakshikafernanado4001
    @lakshikafernanado4001 11 месяцев назад +1

    හරිම ලස්සනයි ස්තූතියි teacher හැමදාම ලස්සන ගවුම් මහන අතරම අලුත් දේවලුත් කියලා දෙනවට

  • @evelynfernando6357
    @evelynfernando6357 11 месяцев назад +2

    ගොඩාක් ලක්සනය් මිස්. දුව. ඉස්තූතිය්. ❤️👍

  • @sepaliperera1444
    @sepaliperera1444 10 месяцев назад

    මිස්ගේ කෑලි අටේ ස්කර්ට් එකට ස්තූතියි . උකුල මිම්ම ඒ විදිහටම එන විදිහට එන කැපුම් ක්‍රමයක් මම හොය හොය හිටියේ. ස්තූතියි

  • @harshaninisansala2783
    @harshaninisansala2783 11 месяцев назад +2

    අපේ මිස් ඇදුමකට අත තිබ්බත් ආයේ කියන්න වචන නැහැ . අපේ මිස් තමයි සුපර් මිස් . අපේ මිස්ට දෙවියන්ගේ පිහිටයි . බුදු සරණයි . අපි වගේ මෙලෝ දෙයක් දන්නේ නැති ගෑනු අයට කියලා දීලා අපිට පන ගැටගහගන්න කියලා දෙනවාට ඔබතුමියට සදා පින්. ජේසු පිහිටයි අපේ මිස්ට . ආදරෙයි හැමදාම . හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න .

  • @mangalikakumari1255
    @mangalikakumari1255 10 месяцев назад

    හරිම පැහැදිලි මිස් ගොඩක් ස්තුති .

  • @damindasilva976
    @damindasilva976 5 месяцев назад

    I think i dont want to follow any other channel s for sewing instructions ..thanks lot.🎉

  • @randilm3736
    @randilm3736 11 месяцев назад +1

    හරිම ලස්සනයි ..ගොඩාක් ස්තූතියි 🥰🥰🥰🥰

  • @jeewanianoja5165
    @jeewanianoja5165 11 месяцев назад

    God bless!

  • @SrilalFernando-jq6cz
    @SrilalFernando-jq6cz 11 месяцев назад +1

    හරිම ලස්සනයි මිස්❤❤

  • @tharangigamage9599
    @tharangigamage9599 11 месяцев назад +1

    ❤❤❤

  • @indraniaponsu1770
    @indraniaponsu1770 11 месяцев назад +1

    ලස්සනයි මිස් ස්තූති තෙරුවන් සරණයි ❤

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 11 месяцев назад +1

    Hodin theruna mage sari blouse utiub teacher thanx mis

  • @LuxshmiPerera
    @LuxshmiPerera 11 месяцев назад +1

    Obatumeyata godak pin very beautiful ❤❤❤

  • @manushanisansala1869
    @manushanisansala1869 11 месяцев назад

    Harima lassani miss miss me labadena watina danumata godak sthuthi miss adarei miss hamadama

  • @cristineprocter7937
    @cristineprocter7937 11 месяцев назад +1

    Lassanai miss..thank you .❤️😘

  • @niroshabandara877
    @niroshabandara877 11 месяцев назад

    Very beautiful

  • @shiranthimarasingha9190
    @shiranthimarasingha9190 11 месяцев назад

    Harima lassanai miss ..hamadaamath pin obathumiyata ..me vatina danuma beda denavata hamotama.🙏🙏🙏

  • @RamyaSenarathna
    @RamyaSenarathna 11 месяцев назад +1

    Ada video ekath godak hodai miss ta thanks

  • @sampatharunasantha330
    @sampatharunasantha330 11 месяцев назад

    Harima lassanai mis.man misge mosthara mahanawa.misgen egena ganna asai

  • @kaviruhi7439
    @kaviruhi7439 11 месяцев назад

    Thank you! miss lassani

  • @nilanthidissanayaka6249
    @nilanthidissanayaka6249 11 месяцев назад +1

    Thank you mis ❤❤❤

  • @indikabasnayaka760
    @indikabasnayaka760 11 месяцев назад

    ලස්සන යි මිස්.බුදු සරනයි මිස් 💓💓💓💓💓💓💓💓

  • @chantimajeewani5861
    @chantimajeewani5861 11 месяцев назад

    Harima lassana frock ekak.thankyou miss.❤ .ilanga sathiyeth enna.

  • @kumariajith5374
    @kumariajith5374 11 месяцев назад

    Thanks miss❤❤❤❤

  • @wchandrekia5568
    @wchandrekia5568 11 месяцев назад

    Lassanai

  • @nayani4512
    @nayani4512 11 месяцев назад +1

    Godak kalekin.harima lassanai.❤

  • @jayantha7316
    @jayantha7316 11 месяцев назад

    ලස්සනයි මිස්. මම අද මේ ඇදුම මහනවා. මිස් ලස්සනයි.

  • @mallikabotheju4397
    @mallikabotheju4397 11 месяцев назад +1

    Beautiful frock. Mis me wage colorful linen material gathe kohenda please?

  • @geymunuNihal
    @geymunuNihal 11 месяцев назад

    Alutheyn eadumak anakam balan heteye miss thanks ❤

  • @Liza14715
    @Liza14715 11 месяцев назад

    Beautiful miss love all your tutorials thanks for sharing with us ur knowledge may god bless you!!
    Miss, can you pls show us how to sew a hidden button placket for a top please 🥹

  • @radcranathunge6373
    @radcranathunge6373 11 месяцев назад

    Godak dawasakin miss harima lassanai ❤❤❤❤

  • @mahimananayakkara5490
    @mahimananayakkara5490 11 месяцев назад

    Thank you miss 💐💐💐💐

  • @shehanifernando3936
    @shehanifernando3936 11 месяцев назад

  • @champikakumari5400
    @champikakumari5400 11 месяцев назад

    lassanai godak ❤

  • @subject1766
    @subject1766 11 месяцев назад

    ගොඩාක් ලස්සනයි ❤
    මිස් size chart eka හදන vedio ekak තියෙනවා ද ?basic block එකත් එක්ක.

  • @Spg791
    @Spg791 11 месяцев назад

    Why is the middle of the back neck loose after connecting the back and front shoulder? Miss

  • @wasanthavirajabeyasinghe9195
    @wasanthavirajabeyasinghe9195 11 месяцев назад

    Miss mage bada wadiy basic block eka haduwa.eke ina wadi nisa Papuawa watayata wada inawataya wadiy ekata piliyamak nadda .mama missge lesson balala andum mahaganne.lassanata enawa.bohoma pin ❤

  • @renukajayaweera4376
    @renukajayaweera4376 11 месяцев назад

    හරිම ලස්සනයි මිස් මෙගවූම මහල කියන්නමි

  • @nirmadilrukshi9438
    @nirmadilrukshi9438 11 месяцев назад +1

    මිස් නත්තලට අදින්න ලස්සන ගවුම් මෝස්තරයක් මහලා පෙන්වන්ඩ පුළුවන්ද?

  • @_ss_9507
    @_ss_9507 11 месяцев назад

    Baggy shirt eka kiyala dennako darling❤

  • @usernirosha
    @usernirosha 11 месяцев назад

    ලස්සනයි මිස්.නෙක් ඩිසයින් ටිකක් කරන හැටි කියල දෙන්නකෝ

  • @Spg791
    @Spg791 11 месяцев назад

    පිටුපස කද කොටස උරහිසින් 1" ක් උස්සන්න අවශ්‍ය නැතිද මිස්

  • @lankadesilva3391
    @lankadesilva3391 11 месяцев назад

  • @geymunuNihal
    @geymunuNihal 11 месяцев назад

    Alutheyn eadumak anakam balan heteye miss thanks ❤

  • @geymunuNihal
    @geymunuNihal 11 месяцев назад

    Alutheyn eadumak anakam balan heteye miss thanks ❤