හැඩකාරීයන්ට ලස්සන ගවුම් ලාබෙට ගන්න | Frocks | Smart Life

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 173

  • @smartlife3208
    @smartlife3208  Год назад +4

    contact number- 0753679707(peshila lakshan)
    Branch- kribathgoda /ampara.
    whole salels/ Retail sales

  • @erandathiathukorala1472
    @erandathiathukorala1472 5 месяцев назад +1

    මාත් කිරිබත්ගොඩ කිට්ටුව ඉන්නේ.. මෙතන විස්තර දැනගෙන හිටියේ නැහැ... ගොඩක් වටිනවා නංගී.. ❤❤❤ හොඳ frocks ගන්න තැනක් හොයා හොයා හිටියේ... 🎉🎉 ❤❤
    මෙතන ලස්සන ඒවා තියෙනවා වගේ... 😊❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Год назад +9

    ගොඩක් ගොඩක් වටිනවා අක්කා .මාත් යනවා අනිවාරෙන් .මං හොය හොය හිටපු වීඩියෝ එකක් .thanks අක්කෙ ❤️🤗

  • @Lucky-99-d1p
    @Lucky-99-d1p Год назад +2

    සමහර online shops වලට වඩා ලාබයි.ගොඩක් new designe තියෙන්නේ.ලස්සන ගවුම් තියෙනවා අක්කේ ❤️ thank you ❤

  • @TharindiBimansi-wb9pn
    @TharindiBimansi-wb9pn 10 месяцев назад

    Apith giya.aththtama lassana frocks thynwa .staff ekth hrim friendly 😍

  • @sumedajagath5597
    @sumedajagath5597 Год назад +5

    මං ඉන්නේ කිරිබත්ගොඩ අවටමයි. මාත් ඕකෙන් ගවුම් අරන් තියෙනවා අක්කි. හරි ලස්සන ගවුම් තියෙනවා තමා ❤️❤️

  • @manoripriyanthika1323
    @manoripriyanthika1323 Год назад +1

    ඇත්තට ම ලස්සනයි. හොයා හොයා හිටියේ ගවුම් තියෙන තැනක්. Thanks ❤️❤️❤️❤️

  • @dahamithikshani3643
    @dahamithikshani3643 11 месяцев назад

    ලංකාවේ ලස්සනම ඇදුම් තියෙන shop එකක් දැක්ක පලවෙනි පාර මං
    අනිවාර්යයෙන්ම යන්න ඕනි ❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Год назад +3

    හදුන්කුරැ
    සුවඳ_sticks
    සුවදකුඩු
    ඒ වගේ දේවල් ගන්න ත්යෙන තැනකුත් පුුලුවන්නම්
    Video එකක් ගේන්නකු
    🙏

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 Год назад +5

    තිලකවර්ධනයෙ ඔයිට වඩා අඩුවට හොද කොලිටි ඇදුම් තියෙනවා. මම නම් යන්නෙම තිලකවර්ධන

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Год назад

    අසානෙට ඔයා අතේ තියන් හිටිය ගවුම ගොඩක් ලස්සනයි Thank you♥️

  • @techwithpesandu7183
    @techwithpesandu7183 Год назад

    Apo kandy thilakawardana eke oita wada labeta lassana awa thiyanawa

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 Год назад

    අක්කේ පිටකොටුවෙන් ජනතාවට මේ දවස්වල අත්‍යාවශ්‍ය මිල අඩුවට ඉවුම්පිහුම් කෑමට ගන්න පුලුවන් සහල්,පරිප්පු, කඩල, මුං ඇට, රටකජු, රට ඉදි වැනි තවත් අවශ්‍ය ද්‍රව්‍ය සිල්ලර තොග ගන්න පුලුවන් තැනක් වීඩීයෝ එකක් දාන්නකෝ ❤️‍🔥

  • @nim7625
    @nim7625 11 месяцев назад

    Akki fiton pennanna akki ekin ekata adala tava tikak vadiyen unt kmak na

    • @smartlife3208
      @smartlife3208  11 месяцев назад

      next time ehem karmu ehenm nanga

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад

    අනේ.ලස්සනයි.ගවුම..ෂෝත්.
    ලංකාවට.අාවගමන්..එනවස්තුතියි..

  • @himashitharusika6858
    @himashitharusika6858 Год назад

    රත්තරං බඩුයි,ලී බඩුයි අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද කියන්න්කෝ

  • @tharushikanethmini304
    @tharushikanethmini304 Год назад

    Tnk u akki ❤ eye vedio eka balala api ada giya gawum gatta
    Offer ekak thibba free gawumk hambuna ❤️

  • @anushkawijerathne8733
    @anushkawijerathne8733 Год назад +4

    Appa ඉතින් මොන අඩුද , මීට වඩා අඩුවට මේ වගේම ලස්සන ඇදුම් තියෙනවා තිලකවර්ධන එකේ නුවර❤

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera Год назад

    4xl,5xl,6xl ඇදුම් තියෙන තැනක්‌ කියන්න ❤️නංගි බුදුසරණයි ඔයාට 🙏

  • @indranirajapakse856
    @indranirajapakse856 Год назад

    Hi.. white dresses tibune nadda..new fashions..

  • @ApsaraSadamali-fn7ft
    @ApsaraSadamali-fn7ft 11 месяцев назад

    Godak watina video akak thank youu ❤❤❤

  • @anurakumara5464
    @anurakumara5464 Год назад

    Harima lssanai💃💃👗👗💃💃Aniwarayen me shop akata nam yanna onee.Thanks akki.Oyage Vlog okkoma wage mama balala tiyenawa . Itin Harima pahadiliwa A dewal tiyenawa.

  • @tharuuutharuu7502
    @tharuuutharuu7502 Год назад

    Apoo a shop eke gawum godak ganan.anika staff eka kisima widiyaka friendly ne.yana ekath padui😒

  • @malikaliyange9587
    @malikaliyange9587 Год назад

    ලස්සනයි මැණික ඔයාට ගවුම් තමා ලස්සන ටිකක් කෙට්ටු වෙන්න තව හැඩකාරයි මැණික ආදරෙයි
    Online ගනන් පුළුවන් නමි මම ගන්නවා❤

  • @thecementpottery5818
    @thecementpottery5818 Год назад

    I saw beautiful frocks so I went there before 2 months. But customer service is very poor. Very bad.

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Год назад

    හරිම ලස්සනයි නංගී අපේ ගෙදරට යන්නෙ මෙ පරෙන්
    මම ලංකාවෙ හිටියා නම් ඔයාට අපේ ගෙදරට එන්න කියනවා ❤ බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤❤

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 Год назад +1

    Online puluwanda?

  • @akenkavinda3240
    @akenkavinda3240 Год назад

    5xl adum thiyana shop akk dannako

  • @gayathrimadushani744
    @gayathrimadushani744 Год назад

    Thank you ❤

  • @Supuntharaka-g6d
    @Supuntharaka-g6d Год назад

    අක්කෙ කාර් ගැන විඩියො එකක් ඕනේ 🥰😍

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 Год назад +1

    මමත් ආවා හැඩකාරි එකට ලස්සන ගවුම් තියෙනවා

  • @irosha2102
    @irosha2102 Год назад +1

    ඇත්තටම ලස්සන ඩිසයින් වල ගව්ම් තියෙනවා ඔතන.මාත් ගියා දවසක්

  • @lilith5730
    @lilith5730 Год назад +1

    ඔයාගෙ videos හරි වටිනවා.

  • @iranganisilva9009
    @iranganisilva9009 Год назад

    දුව අස්වහක් කටවහක් නෙ . ඔයා බෝනික්කෙක් වගෙ ලස්සනයි මොනවා අන්දත් ලස්සනයි . දෙවි පිහිටයි.

  • @rasikasampath1526
    @rasikasampath1526 4 месяца назад

    ඔය වගේ ඇදුම් ඔයට ගැලපෙන්නේ නෑ baba වගේ රැළි කරපු ගවුම් සපත්තු දැම්මාම ඊට වැඩිය බාබා වගේම

  • @AmaliIresha-t6x
    @AmaliIresha-t6x Год назад +1

    ඔයගෙ විඩියො ගොඩාක් වටිනව අක්කියෝ. 😍😍😍

  • @malminathasha846
    @malminathasha846 Год назад

    අක්කේ කිරිබත්ගොඩ ඩේනිම් ගන්න තියෙන්නේ කොහෙද අඩුවට

  • @sachinimansala5677
    @sachinimansala5677 Год назад +2

    ගනන් වැඩිනෙ

  • @sandamaliathauda3488
    @sandamaliathauda3488 Год назад

    Online shopping nedda akki ❤❤❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Год назад +1

    Harima lassanai nangi oyath godak lassanai

  • @NarmadhaLakmini
    @NarmadhaLakmini Год назад

    Akke 4xl size nadda

  • @nps1328
    @nps1328 Год назад

    Menike me shop ake aurudu 10ta adu keli poddiyanta 👗👗thiyenawada

  • @anuththaramadushani7169
    @anuththaramadushani7169 Год назад

    මොකක්ද ගන්නේ කියලා හිතාගන්න බැරි උනා😁

  • @heshanisandareka4535
    @heshanisandareka4535 11 месяцев назад

    Pissu wge e tika dakkama

  • @chamllakjeewa5503
    @chamllakjeewa5503 Год назад +1

    Akki online genna Ganna berida

  • @chamarijayampika9190
    @chamarijayampika9190 7 месяцев назад

    ❤️

  • @sppereira224
    @sppereira224 Год назад +54

    ඇත්තටම ඔයිට වඩා අඩුවට මීට වඩා ලස්සන ඒවා තිලකවර්ධන කිරිබත්ගොඩ එකේතියෙනවා

    • @dilanihettiarachchi9913
      @dilanihettiarachchi9913 Год назад +5

      Tilakawrdan edum quality nee😂

    • @sppereira224
      @sppereira224 Год назад

      @@dilanihettiarachchi9913 අවුරුදු 8කට වඩා ගන්නව මුකුත් වෙලා නෑ..ඒකෙ box වලින් ගත්තොත් එහෙම තමා

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 Год назад +2

      Correct

    • @NOTYKAUSHI
      @NOTYKAUSHI Год назад +1

      දන්න තරම තමා😂

    • @NOTYKAUSHI
      @NOTYKAUSHI Год назад +3

      මම ගියා ගන්න මීටවඩා ගිනි ගණන්

  • @lisaraelizabeth5721
    @lisaraelizabeth5721 Год назад

    Video eka kere kawadada kiyala danaganna puluwan da ?

  • @renukapriyanthirasnayaka2340
    @renukapriyanthirasnayaka2340 Год назад

    දෙහිවල . සොප් එකේ ගනන් වැඩියි ...හැඩකාරි....ලාබයි ❤

  • @chamilapriyangani9607
    @chamilapriyangani9607 Год назад

    Akki plastik mal pochchi aduwata ganna thanak kiynnko

  • @TashiKoralage
    @TashiKoralage 10 месяцев назад

    Hedakari Kiribathgoda- #Low_quality_dresses. Had to go through this several times.
    The one who claim to be the Owner intentionally delayed the exchange of damaged dress and had to wait for 2 hours .Waste of time and money.

  • @shashiperera2480
    @shashiperera2480 Год назад

    Akke oya anda size eka. Mokakd

  • @nethmithushara4589
    @nethmithushara4589 Год назад

    Online oder krnna brida

  • @thilakkumarasinghe2497
    @thilakkumarasinghe2497 Год назад

    Ane akki marama lassani oyage adum tikak denna barida akki

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Год назад

    අක්කි
    😍😍😍😍
    Goodmorning 🙏

  • @NamaliWicramasinghe
    @NamaliWicramasinghe Год назад

    Ane harima lassanai akki

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et Год назад

    Kiribathgoda me shop eka kothan da tyene a,,

  • @nimnavi6065
    @nimnavi6065 Год назад

    මම මෙතනට ගියා හෙන ගනන්නේ

  • @kumarisilva684
    @kumarisilva684 Год назад

    ❤❤❤

  • @NadeeChanu
    @NadeeChanu Год назад

    Design pennuwata thiyena size kiyanne naha ne

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Год назад +1

    ❤❤

  • @MalanSusara
    @MalanSusara Год назад

    Harima lassanai akke..🥰

  • @anuamarathunga4725
    @anuamarathunga4725 Год назад

    ඕකෙ ගනන් වැඩි ගොඩක්

  • @maalimaali4217
    @maalimaali4217 Год назад

    ❤️❤️❤️❤️👍👍

  • @DinithiFrancis
    @DinithiFrancis Год назад

    Lassanai Akka❤

  • @surangichathurika9098
    @surangichathurika9098 Год назад

    💝💝💝

  • @sameerarock8595
    @sameerarock8595 Год назад

    මීගමුවේ ත් තියෙනවා අක්කේ හැඩකාරී

    • @pahandisaundarya2432
      @pahandisaundarya2432 Год назад

      කොහෙතනද් තියෙන්නෙ කියන්න පුලුවන් ද pls

    • @peshilalakshan2956
      @peshilalakshan2956 Год назад +1

      මීගමුවෙ තියෙන හැඩකාරි එක කිරිබත්ගොඩ හැඩකාරි එකේ branch එකක් නෙමෙයි.

    • @sameerarock8595
      @sameerarock8595 Год назад

      මීගමුවේ ශ්‍රියානි එකට යන්න කලින් තියෙන්නේ ඒකෙත් ලස්සන ගවුම් තියෙනවා කොච්චි ස්ටේෂන් එක පිටි පස්සේ දකුණු පැත්තට යන්න ඕන කාගෙන් හරි ඇහැව්වා නම් කියන ව නෝලිමිට් එකත් ඒ ලයින් එකෙමයි

  • @chutipanchi7808
    @chutipanchi7808 7 месяцев назад

    Woooooow akki

  • @nilukagamlath8866
    @nilukagamlath8866 Год назад

    Party walata edum nedda

  • @niroshathamel5084
    @niroshathamel5084 Год назад

    Godak lassanai ❤❤🇱🇰🇯🇵

  • @shammiweerasekara1372
    @shammiweerasekara1372 Год назад

    Online genna ganna bari da api kandy inne

  • @sandamaliathauda3488
    @sandamaliathauda3488 Год назад

    Meyalge fb page 1k nedda akki 🎉

  • @cailyphotos
    @cailyphotos Год назад +1

    Apoo ganan wadi

  • @shehanp3617
    @shehanp3617 Год назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @KumuduniChithtralatha
    @KumuduniChithtralatha Год назад

    4xl.....5xl ganja. Nehe.

  • @priyankathilakarathna4123
    @priyankathilakarathna4123 Год назад

    මාර ගණන් අඩුවක්නේ තියෙන්නෙ 😂😂😂😂😂
    කිසිම ලස්සනක් නැති ගවුම් 😝

  • @KuwaitKuwait-lx4uf
    @KuwaitKuwait-lx4uf 10 месяцев назад

    🥰🥰🥰🌹🌹🌹🙏🙏🙏🙏

  • @hasithajeewanthi4219
    @hasithajeewanthi4219 Год назад

    පොඩි කට්ටියට නැද්ද

  • @dinudilrukshi7462
    @dinudilrukshi7462 Год назад +1

    Shop eke phone no ekak dannako akke

  • @anomagunawardana9363
    @anomagunawardana9363 Год назад

    oya mahatha handa oyata kota gaum kathai