This is very valuable information. Thanks. Suggest to have a video of Agriculture products such as sprinkler materials and equipment, pump /motors, net house items and Agriculture Machinery, when you get a chance. Thanks
Math me kaden badu gaththa. Eth tovel ehema godak damage.. apahu maru karanna aran giya. Eth shop eka wahala. Call karaddi kiwa shop eks open kiyala. Eth man yaddi wahala. Ayeth apahu awa..ayenam a shop ekata yanne na.. me shop eka issaraha thiyena shop eke mekata wada ganan adui..
ඇත්තේම ගොඩක් වටිනා ව්ඩියො එකක් ගොඩක් ඉස්මතුයි බුදු සරනයි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..බුදු සරණයි 🙏🙏
ඔයා ගෙ අද වීඩියෝවනන් සුපිරියක්
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
සුපිරියක් තමා අදත්. ගෙනල්ලා තියෙන්නෙ ජය වේවා අයියේ ❤❤❤
ගොඩක් ස්තුති මල්ලි ..ජයවේවා ඔයාටත් ..තෙරුවන් සරණයි 🙏🙏
Me shop eke no eka danna puluwanda?
@@Chess-kid7951 විඩියෝ එකේ අන්තිමට නම්බර්ස් දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් වටිනවා . ඔන්ලයින් ගේන පහසුකම් තියෙයිද
Thank you දැනුවත් කරාට.අලුතින් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට ලොකු උදව්වක් වෙයි ❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
හිත හොද මනුෂ්‍යත්වය පිරි හොද හදවතක් ඇති සුන්දර මහත්මයෙක් සාදාරන මිල ගනන් ❤❤❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
මං මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ.බොහොම ස්තූතියි මේ වීඩියෝ එක දැම්මට 😊
අනේ එහෙමද ..ඉක්මනින් ව්‍යාපාරය පටන් ගන්න හැකිවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔයා ගෙ වීඩියෝ ගොඩක් තිබේ ඔක්කොම වට්නඒවාඔට ජයවෙවා❤❤❤😊
බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏
නියමයි. හොද පැහැදිලි කිරීමක්.
ගොඩක් ස්තුති ඔබට විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
වැදගත් ඇත්තටම මේ page එක කරන මල්ලිටත් ස්තුතියි මම හිතන්නේ sjc එකේ කොල්ලෙක වෙනස්ම තැනකට අරන් ගිය ලස්සන චැනල් එකක් ජය වේවා
ගොඩක් ස්තුති අයියේ ..ඔව් අයියේ sjc එකේ තමයි 😊 ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Matath bisnas ekak patan ganna asay.kohomada oyala sambanda Kara ganne
ඔයාගෙ වීඩියෝ වලින් මේ වීඩියෝ එක නියමයි අයියෙ.
බොහොම ස්තුති නංගි විඩියෝ එක බැලුවට .ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ කඩේ හොඳයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි එක පාරක් ගිහිල්ලා ගත්තා ඒ කිව්වා ගානට දුන්නා ඊළඟ පාර ගිහිල්ලා ගන්නකොට කිව්වා ඒ ගානට දෙන්න බැහැ කියලා ඊට පස්සේ කියනවා ගාන වැඩියි කියලා ඊට පස්සේ අපි ඇහුවා අපි ගත්තේ ඒ ගානට පුලුවන්නම් දෙන්න කියලා ඒ ගානටම දෙන්නම් කියලා කඩේ ගාවට ගියාට පස්සේ කියනවා එතකොට අපි කඩේ ගාවටම ඇවිල්ලා ඉවරයි හැබැයි ෆෝන් එකෙන් කඩේ ගාවට ඇවිල්ලා ඉවර හින්දා ෆෝන් එකෙන් කතා කරගත්ත විදියට දෙන්න විදිහක් නැහැ කියලා කිව්වා අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ෆෝන් එකෙන් කිව්වා ඒ ගානටම දෙන්නම් කියලා ඒ උනාට ඒ කතාව ගෙන්න ගන්නකම් විතරයි ගාන වැඩි කරලා තමා දුන්නේ මම දන්නෙ නැහැ ඇත්ත කතාව මොකක්ද කියලා මේක මට වෙච්ච කතාව මං ගාව බිලක් වුණත් තියෙනවා කතා කර ගත්තට එක උඩින් එකක් තියෙනවා එතනදී ප්‍රශ්න ඇතිවෙන්න ඕන නැති නිසයි කිව්ව ගානට ගත්තේ හැබැයි ඒ අවට කඩවලත් ඒ ගානට තියෙනවා ඒක හින්දා අපි හැමදේම හොයලා බලලා වැඩ කරන එක හොඳයි
විඩියෝ එක යුටියුබ් දාලා දැන් මාස තුනක් වෙනවා ..මිල ගනන් එකම මට්ටමක තියෙයි කියලා හිතන්න අමාරුයි නේද ..ඒගොල්ලෝ ගන්න තැන් වලත් මිල වෙනස් වෙද්දි ඒගොල්ලන්ටත් වෙනස් කරන්න වෙනවා …..ඒගොල්ලෝ දුරකථන වලට කතා කලාම හරියට අපිට විස්තර කියන්න ඕනේ නැත්තන් පාරිභෝගිකයා තමයි අමාරුවේ වැටෙන්නේ……
මම චැනල් එක කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ සාධාරණ මිලකට බඩු ගන්න පුලුවන් තැන් මගේ විඩියෝ බලන අයට පෙන්වන එක .. …බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Kade nomber ekk nadda
@@HarshanakalumVlogs🎉
ජය වේවා මල්ලි ❤ Great work !
බොහොම ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..දෙවි පිහිටයි ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
ස්තුතියි මෙය ප්‍රයෝජනවත් වෙයි අපට
ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
හොදට පැහැදිලියි කරලා දුන්නා පුතා ජේසු පිහටයි ❤❤❤
ගොඩක් ස්තුති ඔබතුමියට විඩියෝ එක බැලුවට …ජේසු පිහිටයි 🙏🙏
Aththtma gdk watina video ekak aiya tnq aiya me wge video genwat apita.aiyta jayen jayma wenna one..Aiyta bs aiye 🙏🙏💐💐💐🌹💕💕
බොහොම ස්තුති නංගි අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා නංගිටත් …බුදු සරණයි 🙏🙏🙏
මේ වීඩියෝ එක බලලා මං බිස්නස් එකක් පටන් ගත්තා බෙට්ශීට් සීට්ටු දාන්න.බඩු ටික ලගටම ගෙනල්ලා දෙනවා..පලවෙනි දවසේ ගිහින් බඩු බලලා ආවා.දැන් එයාලා බඩු ගෙදරට එවනවා.. අයියෙ ඔයාට ගොඩක් පින් මිනිසුන්ට මේ වගේ දේවල් පෙන්නලා දැනුව්ත් වීම් කරනවට...තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබේවා...තෙරුවන් සරනයී
ඔබ ආරම්භ කල නව ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා ..ජයෙන් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
RUclips එකේ දැකපු වටිනාම video එකක්. මේ වගේ තව තවත් video කරන්න. එක එක භාන්ඩ පිලිබදව
ගොඩක් ස්තුති ඔබගේ ඇගයිමට ..ඒවගේම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Athatama godak hodata visthare kiyanawa, hoda pahadili. Anika kade ekkenath hama dema adala hodata pennanawa visthara karanawa
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
හරිම සාධාරණයි ලගදිම එනවා
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Hoda deyak jaya weva. 👍👍👍🙏💯
බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Apita meka godak watinawa.godak sthuthiy..❤❤
එහෙමද ..ජයවේවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
ලොකු උදව්වක් මල්ලි ස්තුති
බෙහොම ස්තුති අක්කේ විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Very good video. Please can you give us a video on wholesale fabric shops, baby item shop. Thank you.
ruclips.net/video/b2O9mUvxYpU/видео.htmlsi=6jUykkZAkIH25Wtx Watch This Video
Thank you very much for watching my videos ..!!!
වට්නා,දෙයක්,, හරිම,,
හොද,දෙයක්,මටත්,
අදහාසක්,ආවා
ජයවේවා ඔබට ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Godak honda vedio ekak. Ikmanta 100k subscribe enna kiyala wish karanawa ❤
බෙහොම ස්තුති ඔබගේ ප්‍රාර්ථනාවට සහෝදරයා ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏
මුලින් ම පෙන්නපු ටවල් නම් ගොඩක් ම දූ ලයි බොහොම ස්තුතියි
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏
Ewanam wedak na
ගොඩාක් ස්තුතියි. නියමයි, ඇත්තටම හොඳයි.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Niyamaiii...❤❤❤rekiyawak karanna unat hondata kiyNawa ..harima watinawa
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
This is very valuable information. Thanks.
Suggest to have a video of Agriculture products such as sprinkler materials and equipment, pump /motors, net house items and Agriculture Machinery, when you get a chance.
Thanks
I will make a related video as soon as possible..Thank you very much for watching my videos ...!!!
Thanks. Please keep me informed.
Soonest the best !
ගොඩක් වටිනවා❤❤
ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මේ බිස්නස් කරන අය හරි සාදාරනයි, මුස්ලිම් අය නිසා, වීඩියෝ ව වටිනව , ස්තූතියි
මේ කඩේ කරන්නේ දමිල ව්‍යාපාරික මහත්මයෙක් ..ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Hello Brother, Please upload Cosmetics wholesale shop and dress wholesale shop or factory.
Ok bro..I will make a related video as soon as possible..Thank you very much for watching my video 👍👍
ගොඩක් වටිනා vediyo එකක්
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏
මේක හරිම වැදගත්.ඔයාට ගොඩාක් ස්තුතියි .ඔයාගෙ චැනල් එක ඉක්මනින් දියුණු වේවා
බොහොම ස්තුති විඩියෝ එක බලලා මට ශක්තියක් උනාට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
මේවා ගන්න පුළුවන් වෙලෙන්දන්ට විතරයි සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් විදියට කැලි තුනක් අවම වශයෙන් ගන්න පුළුවන් විදියට සකස් කලොත් හොඳ වෙලදාමක් තියෙනවා මේක මගේ පුද්ගලික යෝජනාවක්
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Eksne thoga weladama kiyanne
එහෙම දුන්නා ම කොහොමද ඒවා ගෙනත් මිනිස්සු බිස්නස් කරන්නෙ .😂
අයියෙ පිටකොටුවේ cashew nuts, almonds, sunflower seeds ඒවගෙ nuts වර්ග අඩුවට ගන්න තියෙන ශොප් ගැන වීඩියෝවක් කරන්න කෝ.....
තව හෙල්මට් වගේ වාහන වලට ඕනි කරන දේවල් ගැනත් වීඩියෝවක් ගේන්නකෝ...
හරි මල්ලි ..අනිවාර්යෙන් මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Ow..math hoya, හොයා හිටියේ .
@@HarshanakalumVlogsow..ewage vedio wak karanna.. Almond,casu,Hesennuts, etc: Thanks ...
Mmmhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhmmmmmmp mm@@inokaino8506
නියමයි සුපරියක් තමයි❤❤❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
Tik tok aken dakala avith oyage chanel aka subcribe kale. Hugak wadagat vidio akak. Good
අනේ ගොඩක් ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Osmokot, yara mila, nilkata damkata wge mal pohora warga thoga ganna puluwn thanaka vedio ekak dnnako
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
මම මේ වීඩියෝ එක බැලුවා.ගොඩක් ස්තූතියි..මට ඇත්තටම සීට්ටු කරන්න මං හොය හොය හිටපු දෙයක්.මට නම් මේක ගොඩක් වටිනවා.මම යන්න ඉන්නෙ මේ ශොප් එකට සීට්ටුවක්ට බඩු ගන්න.හැමදේම පැහැදිලව කියනවා.අයියේ ඔයාට ගොඩක් පිං....
ගොඩක් ස්තුති නංගි ඔයාටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏🙏
K@@HarshanakalumVlogs
I
Mama badu gannawa danata.sittuwak patan gaththa.welawata diliwari karanawa.thanks 👑 shop
ගොඩක් සතුටුයි ..ජයවේවා ..මට ස්තුති නැද්ද 😁
තෙරුවන් සරණයි 🙏🙏🙏
Math me kaden badu gaththa. Eth tovel ehema godak damage.. apahu maru karanna aran giya. Eth shop eka wahala. Call karaddi kiwa shop eks open kiyala. Eth man yaddi wahala. Ayeth apahu awa..ayenam a shop ekata yanne na.. me shop eka issaraha thiyena shop eke mekata wada ganan adui..
හරිම වටිනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏
ඩඛල් බෙඩි සිටී 6
සමග අනේ කුත් සිටී වර්ග
ටවල් එකක් එකතු කර සීටීටු කටීටලයකට මිල කොහොමද
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
කර්ටන් ගැන ත් විස්තරයක් දාන්නකෝ
මම පුලුවන් උන ගමන් ඒ සම්බන්ධ විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ගොඩාක් ස්තුතියි !!!
බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Me video eka mata godak watinawa.thank you.
එහෙමද ..ගොඩක් සතුටුයි ..ජයවේවා …ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
මුන් ගේ ගනන්. එතන ඉස්සරහ උඩින් ගත්තා මුන් 2300 කියපු එකට වඩිය හොද ඒව 1900 ට
කඩේ නමත් කමෙන්ට් කරන්න ..අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ටවල් නම් තනිකර සුදු පාවිච්චි කරන්න. මොකද ගොඩක් ඒවගෙ කලර් පිලිකාකාරක වර්ණ. ඒ වගේම පුස් හැදුනහම පෙනෙන් නෑ
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට …තෙරුවන් සරණයි 🙏🙏🙏
කුඩා glass bottles ganna puluwan thanak kiyanna please
ruclips.net/video/Idkr25GUAYk/видео.htmlsi=MqcNTlR5BTDTubli මෙතනින් ගන්න පුලුවන් ..මේගොල්ලන්ලේ තව Shop එකක් තියනවා පිටකොටුව චයිනා වීදියේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Thanks me video ekata .meka godak watinawa
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Godak watinawa bapal ganda thenak kiyandako ❤❤❤❤
ruclips.net/video/oXuXJ4RqExM/видео.htmlsi=XJBKdx6eT178RxOI මෙතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍
6ganna onada gana adu kranna 2 withara gaththoth adu nedda
මෙතන තොග වෙළදාම කරන්නේ ..හයක් ගන්න ඕනේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
ලෝබ නැතිව හැම එකම ඇද ඇද පෙන්නුවා.. bro, ඒ තොග මිලට අරගෙන විකුණන්න පුලුවන් උපරිම සිල්ලර මිලත් අහන්න අදහසක් ගන්න..
ඔව් බ්‍රෝ ..ඒ කඩේ අයියා ලොකු සහයෝගයක් දුන්නා විඩියෝ එක කරන්න ..සහෝදරයා ..විඩියෝ එකේ අන්තිමට මෙතන නම්බර්ස් දාලා තියනවා .ඒකට කතා කරන්න විකූණන මිල ගැන අදහසක් ගන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Ethama hoda wada satahanak
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Pharmacy cavara hadana koal ganna thiyenne mona vidiyeda
ruclips.net/video/mBN4Ak3ToeQ/видео.htmlsi=JHpDBYy6tP2PLeqQ මේ විඩියෝ එකේ පෙන්වන පාරෙන් ගන්න පුලුවන් ….මෙතනට කතා කරන්න එගොල්ලන්ගෙන් විස්තරයක් දැන ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Ethekote One item eke gaane gannath puluwande pls
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Me price thwamth mehemada hariyt address ek danba puluwanda thoga mila gananda me denuwath karanne
විඩියෝ එකේ අන්තිමට මෙතන දුරකථන අංකය දාලා තියනවා ..ඒකට කතා කරලා දැන් මිල ගනන් සහ එන විදිය අහන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ගොඩාක් වටිනවා...🤲🤲🙏🙏ද්
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
මාත් එනවා.. නියමයි
එතන ලාභයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Mata keewa slippers galawa athul weda kiyala. Hodai. .namut ladiesla slippers Dagena. Ai old ayata ehema salakanne . Wede hoda naha.
පිටකොටුවේ ගොඩක් සාරි කඩවල ..රෙදි කඩවල එහෙම තමයි ..ඒ දේවල් අපිට පාලනය කරන්න බැහැ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Adai dakke kolaba awama aniwaryanma anawa karwun akata❤️
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
seettu walata kitchen accesorries, home accesories wage dewal wholesale ganna thanak nadda bro?
ruclips.net/video/57GFKd45WEA/видео.htmlsi=-yJwiCwDutkYpyZE සහෝදරයා මෙතනින් ගන්න පුලුවන් ..මේ පාරේම තව කඩවල් කිහිපයක් තියනවා ..target home එකත් මේ පාරේ තියෙන්නේ ඒ තැන් වලින් ඔයාට තොග ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
වටිනවා 👍
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
ගොඩක් වටිනව video එක
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Atthatama watena vedeo ekak bohoma sthuti
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Seettu walata ganna puluwanda
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Man badu ganne me shop eken❤
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Sittu badu denne kohomada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Number aka pehedili na kiynwa number aka ewanna puluwnda
@@chathurangikasunika51 විඩියෝ එකේ ඩිස්ක්රිප්ෂන් එකෙන් නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මාර වටිනවා
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Seettu walata denawanm kohomada denne
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Harima watinawa mr
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Homeberry beadsheet eka godak Mila wadei...... Mama dennam 1300ta
ගොඩක් ස්තුති ඔබට විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ගොඩක් වැදගත් විඩ්ඔ එකක්
ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Mun genalla apita baraganan walata wikinuwata mewwa ganan na.sthuthi malli meeken danuwath kalata
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි අක්කේ 🙏🙏🙏
Good job. 🎉
Thank you very much for watching the video 👍👍
අයියේ ටෝච් ගැන විඩියෝ එකක් කරන්නකෝ
හරි මල්ලි ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔන්ලයින්. Ganva. ගන්න. Fuluvanda. 👌♥️
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගෙන්න ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
Hoda pahadili kirimak. 👍
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@@HarshanakalumVlogs 👍
වටිනා විඩියෝ එකක්
විඩියෝ එකේ අන්තිමට දුරකථන අංක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
සිල්ලර මිලට දෙන්නේ නැද්ද ,?tawal.එකක සිල්ලර මිල.keyada.
මෙතන තොග මිලට දෙන්නේ ..හයක් ගන්න ඕනේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Kalisam ,shirt kadayak gena video ekak gennako
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Ganalla danna nadda
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Retails දෙනවද. තොග විතර ද
මෙතන තොග වෙලදාම විතරයි කරන්නේ ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Thank you.. very useful video
Your Welcome ..Thank you very much for watching the video ..!!
Ayye babe item Ganna kodha thenak recommend karanna ko
නංගි ඔයා Pettah Surya Traders එකට යන්න එතනින් ගන්න පුලුවන් ..3rd cross Street..ඒ පාරේ තවත් කඩවල් තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏
@@HarshanakalumVlogs godak thanks ayee
Mat 220 price eke sudu pat tawl 30 vitra gnn puluwn da
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
කොහෙද මෙඑ අංක දන්න පුලුවන්ද
පිටකොටුව තුන්වෙනි හරස් වීදියේ විඩියෝ එකේ අන්තිමට නම්බර්ස් දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..!!!
Asai bisnas Ekak karanna
පටන් ගන්න ..මුලින්ම සුළුවෙන් හරි පටන් ගන්න ..ඔබට පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Samahearea aweage tiyennea silk nul bead seet akeleanwa
මෙතනට ගිහින් බලන්න ..හොද කොලිටි ඒවා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Balamu hodai vage Thanks
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
❤❤❤නියමයි
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
mama hithana vidhihata meka price adui na mamth pcs 1k ma gattha nittambuwe gatthe me price thama
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏
Online gennaganna beda ayye
පුලුවන් නංගි ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Oder ekk dala genna ganna puluwan da
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
Me kade ඉරිදා wahala ne aiye thawa me hariye me kada thiyeda irida open
මේ හරියේ ගොඩක් කඩවක් ඉරිදා වහනවා නංගි ..අනිත් දවස් වල යන්න බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Kohomada genna ganne
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
Online ganna berida
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් හොදයි අදත්.. සතුටුයි ඔයාගේ වීඩියෝ කරන විදියට..
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Thank you so mush ❤❤
Your Welcome ...Thank you very much for watching the video 👍👍