සියුම් කයෙන් ලෝකය දකින්නා සත්‍ය ලෝකය දකීවි

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 28

  • @dilooshi
    @dilooshi Месяц назад +3

    A very clear, deep and profound explanation swameenwahansa. Namaskarawewa oba wahanseta 🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼

  • @nisaliperera9483
    @nisaliperera9483 Месяц назад

    විදර්ශනාවෙදි උපාදාන සිතුවිලි නිරුද්ධ කර ගැනීමට සමහර අවස්ථාවල් වලදි අපහසු වෙනව..ඒ වෙලාවට ශුද්ධාෂ්ඨක වලින් රූපය සෑදි ඇති ආකාරය පවා විදර්ශනා කරනව ස්වාමීන් වහන්ස ..රූපයේ චලනයන් ඔබ වහන්සේ කියල දුන්න ආකාරය ගොඩක් පැහැදිලියි.....
    තෙරුවන් සරණයි ...
    🙏🌼🙏🌼🙏🌼.........

  • @NadikaNadika-x3m
    @NadikaNadika-x3m Месяц назад

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා මේ දේශනාවෙන් ඇත්ත ඇති සැටියෙන්ම ඔබ වහන්සේ අපට පෙන්වා දුන්නා වහලා තිබුණු නිවන ඇරලා පෙන්නුවේ ඔබ වහන්සේ තෙරුවන් සරණයි

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 Месяц назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PradeepaPriyanganee-x5m
    @PradeepaPriyanganee-x5m Месяц назад +1

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Yoghyorganics
    @Yoghyorganics Месяц назад +3

    🙏🙏🙏🙏Pahadili ape hamuduruwane 🙏🙏🙏

  • @sumuduperera9987
    @sumuduperera9987 Месяц назад +2

    අද දේශනාව ගැඹුර ගැඹුර ගැඹුර වුණත් එය මේ මාර්ගය වඩන අයට බොහෝ උපකාරී වන දේශනාවක් අපේ ස්වාමීන් වහන්ස අවුරුදු හතක් තුළ භාවනාව වඩා මෙය ඔබ වහන්සේ ප්‍රකාශ කරන ආකාරයෙන් දේශනා කරන ආකාරයෙන්ම අවබෝගත කරගත් මවක් ඔබ වහන්සේට ලෝක සකල සත්වයාට පිහිට වෙනවාට

  • @amilaimbulana2386
    @amilaimbulana2386 Месяц назад +1

    තෙරුවන් සරණයි ..!! පින්වත් ස්වාමීන්වහන්ස ...

  • @chathuranijayasekara952
    @chathuranijayasekara952 Месяц назад

    අද දේශනාවේ හැම වචනයකම අර්තය ඉතා සියුම්. අද ඔබ වහන්සේ දේශනා කරන හැම වචනයක්ම තදින් මනසට වැදුනා.ඒක නම් හිතා ගන්න බැහැ ඔබ වහන්සේව චිරාත් කාලයක් යෙහෙන් සුවසේ ආරක්ශා වෙත්වා.පාද නමස්කාර වේවා

  • @sagarikaundugoda7861
    @sagarikaundugoda7861 Месяц назад +1

    ❤❤❤🙏🙏🙏⚘⚘⚘

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 Месяц назад

    Sadhu sadhu sadhu .Ghambheera dharmayata namaskara wewa .

  • @MaththegodaWimalarathana
    @MaththegodaWimalarathana Месяц назад +1

    Your clarification is very correct. Obawahanseta mage namaskarayawewa.

  • @JanakaPriyanjana
    @JanakaPriyanjana Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dinushatharangani6770
    @dinushatharangani6770 Месяц назад +1

    🙏🙏🙏

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 13 дней назад

    වැද නමස්කාර කරමි මාටික කලක් ආස්වස ප්‍රාස්වාස උදය වැය බැලුවඑයපැහැදිලියි ආස්වාසය සීතලයි ප්‍රාස්වාසය උනුසුම් ආස්වාසය ටික වෙලවකින් ප්‍රස්වාසයය පටන්ගන්නෙ නමුත් ආස්වාසය වැය වෙල ප්‍රාස්වසය පටන්ගන්න තෙක් වෙහෙසක් දැනෙනව

  • @nimalj6428
    @nimalj6428 Месяц назад +1

    budurajanan wahanse desanakala saththya athdakina sobawayata pathwena yam kenek wenammebawadima budun rajananan wahanse jeewa mana

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @metharanethmi6662
    @metharanethmi6662 Месяц назад +1

    Ò

  • @janakiranatunge5429
    @janakiranatunge5429 Месяц назад

    🪷🪷🙏🙏🙏🪷🪷

  • @nayanagamage-r4d
    @nayanagamage-r4d Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 Месяц назад

    🙏

  • @NilanthiNadira
    @NilanthiNadira Месяц назад

    🪷🪷🪷

  • @surangidassanayake9764
    @surangidassanayake9764 24 дня назад

    🙏🙏🙏🙏🙏🙏

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 Месяц назад

    🙏🙏🙏

  • @Spacepark-UK
    @Spacepark-UK Месяц назад

    🙏🙏🙏🙏

  • @manjulajayawilal5928
    @manjulajayawilal5928 Месяц назад

    🙏

  • @susanthawimalasiri6140
    @susanthawimalasiri6140 Месяц назад

    🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 Месяц назад

    🙏🙏🙏