Definitely a matured conversation. A lot of take home messages. I like Ms. Kottage’s advice on how to avoid conflicts within a family. Especially, not to talk about others and their behaviors but think/talk how you can improve and develop yourself and your family. Blessings for a healthy and happy life! 🇺🇸
Thank you program for participating a genuine and sincere couple 😘😘🤩😍🥰love them both 💓💗💖💝💞💕specially the humorous comments and nature of Susila and the respectful and thoughtful comments of Rahal. Yes, children should learn to be independent and solve their problems more appropriately with self help skills ❤💓I respect and support the comment what Susila brought up not because she lost her mum at birth but because I am a teacher myself and from early childhood, they are taught self-help skills which is a life long lesson when learnt correctly and properly. Susila may have become so resilient and approached life in a such positive and progressive manner with deligent because of her ability to analyse the strength and weakness of livelihood from a very tender age. She is very clever and talented and indeed an ambassador for most of our young people who destroy their youth and commit subside without having the know how knowledge and understanding how to face life when things are tough and difficult and when things always doesn't go their way. Love you Susila and the education what you have got is more than enough to inspire and uplift the lives of or young generation. Love you both so much for your service to mother Lanka and you both are indeed great legends of Sri Lanka. We appreciate your contribution and love for artistic nature and our culture 😘🤩😍🥰true, respectful, trustworthy, genuine and adorable loving souls of Mother Nature! 💝💖💗💓💓💞💕❣❤❤
නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම ❤️❤️❤️❤️
හරිම ආදරණීය චරිත දෙකක් හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනයක් එක්කරනවා තුණුරුවන්ගෙ සරණින්
හරිම අපූරු ආදර්ශමත් යුවළ❤️❤️ රහල් අය්යාට සහ සුසිලා දේවි අක්කාට දීර්ඝායුෂ වේවා... තෙරුවන් සරණයි !!❤️❤️
සියළුම කරදර බාදක මැදින් ජිවිතය ජයගත් යකඩ ගැහැණිය සුසිලා මහත්මිය ඒ වගේම රහල් මහත්මයා ආසම රංගන සිල්පිනියක් ඔබ දෙපලට දීර්ගායුස පතමි බුදුසරණයි, ❤️❤️❤️❤️
ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි හරිම ආසාවෙන් කාලය ගෙවී ගියා
සුසිලා කෝට්ටගේ මහත්මිය වගේම,රහල් බුලත්සිංහල මහතාත් ප්‍රවීණ රන්ගන සිල්පීන්.ඔවුන් රන්ගපෑ සෑම චරිතයක්ම අපේ හදවත්වල ජීවත් වෙනවා.ඔබ දෙපළගේ රන්ගපෑම් ඉදිරියටම කරගෙන යන්ඩ සක්තිය දහිරිය ලැබේවා .නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබී යහපතක්ම වේවායි කියා ප්‍රාර්ථනා කරනවා UK අපි .
ඔබදෙදෙනාටම හරිම ආදරෙයි ඔබදෙදෙනාටම ලස්සන නිදහස් ජීවිතයක් හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..
හරිම ලස්සනයි සුසිලගෙ සාරි හැට්ටෙ මහල තියනවා පාට ගැලපීමත් හරි ෂෝක්....❤
වට්නා උපදෙස් ටිකක් සහ අවවාද ටිකක් තරුණ පරපුරට දුන්නා. ඔබ දෙපලට නිදුක් නීරෝගී බව ලැබේවා !
❤❤❤❤godaaaak watina adahas dunna bs oba depalata❤❤❤❤
මටත් ඉතා තරුණ දරුවො 2ක් ඉන්න වා.කවදාවත්ම මගෙන් ඒ විදියට වැඩ ගත්තේ නෑ.දෙමාපියන් සැපෙන් තියන්න දුක් විඳින වා.තෙරුවන් සරණ යි ඒ මගේ දරුවන්ට හා දෙමාපියන්ට සලකන තරුණ දරුවන්ට.
ආදරණීයයි ඔබ දෙදෙනාම ජීවිතය විදිනවා කියලා හිතෙනවා සතුටින්ම ඉන්න බුදු සරණයි 🙏
හරවත් කතාවක්..🙏ඔබ දෙපලට නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...🙏
හරිම ආදරනීය දෙපලක් දෙන්නම හරිම දක්ශයි තෙරුවන් සරනයි දෙන්නටම හැමදාම ජීවිතේ සතුටින් ඉන්න ඕන
මෙ නිලිය ඉන්න තැනක පාලුව ක් දැනුනෙම නැ ගොඩක් ලස්සනයි දෙවිපිහිටයි දෙන්නට ම
ගොඩක් ආදරණිය ඒ වගේම මම ගොඩක් ගරු කරණ දෙපලක්. නිදුක් නිරෝගී දීර්ගායු වේවා ❤
❤❤❤❤ බුදු සරනයි 🌹
Definitely a matured conversation. A lot of take home messages. I like Ms. Kottage’s advice on how to avoid conflicts within a family. Especially, not to talk about others and their behaviors but think/talk how you can improve and develop yourself and your family. Blessings for a healthy and happy life! 🇺🇸
Thank you program for participating a genuine and sincere couple 😘😘🤩😍🥰love them both 💓💗💖💝💞💕specially the humorous comments and nature of Susila and the respectful and thoughtful comments of Rahal. Yes, children should learn to be independent and solve their problems more appropriately with self help skills ❤💓I respect and support the comment what Susila brought up not because she lost her mum at birth but because I am a teacher myself and from early childhood, they are taught self-help skills which is a life long lesson when learnt correctly and properly. Susila may have become so resilient and approached life in a such positive and progressive manner with deligent because of her ability to analyse the strength and weakness of livelihood from a very tender age. She is very clever and talented and indeed an ambassador for most of our young people who destroy their youth and commit subside without having the know how knowledge and understanding how to face life when things are tough and difficult and when things always doesn't go their way. Love you Susila and the education what you have got is more than enough to inspire and uplift the lives of or young generation. Love you both so much for your service to mother Lanka and you both are indeed great legends of Sri Lanka. We appreciate your contribution and love for artistic nature and our culture 😘🤩😍🥰true, respectful, trustworthy, genuine and adorable loving souls of Mother Nature! 💝💖💗💓💓💞💕❣❤❤
දෙපළට ම තෙරුවන් සරණයි ...
අනේ ...බලන්න එතුමියගෙ ලස්සන එතමත් එහෙම තමයි ඔබ දෙපලට දිර්ඝ ආයුෂ ලැබෙිවා
රහල් බුලත්සිංහව මම දන්නේ පන්නිපිටියේ ධර්මපාල විදුහලේ ඉගෙනුම ලබන කාලේ මගේ සොයුරකුගේ පංතියේ හිටියේ .ඒ වගේම මගේ නැන්දාගේ ගෙයක් කුලීයට ගෙන පාසැල් ගියේ .ඒකාලේ හමුවුනාට පසුව අවුරුදු 50 පමණ හමුවෙලා නැහැ .එයට හේතුව මම මෙරටට ආව නිසා .කෙසේ දකින්න ලැබීම සතුටුක්.ඔබ දෙපලට මගේ සුභ පතමි. මම ..(ඇරැව්වල පල්ලිය ළග)
හේමා කටුකුරුන්ද ...
පැරිසියේදී ....
ආසයි ආදරෙයි කියළා මම හරිම ආදරය කරණ චරිතයක් සුසිළා කොිට්ට ගොඩ මැතිණිය ඇය රඟපාණ හැම තැනකම් හරිම සුන්දරයි පාළුම නෑ හරිම විහිලුවෙන් හරිම විවෘත චරිතයක් රහල් මහත්මයා ගැණ ගොඩ විස්තරයක් දැණගත්තේ සහ එතුමායි මෙම මැතිණියගේ මහත්තයා කියලා දැණ ගත්තෙත් මේ සියත වැඩ සටහනෙන් මේ මහත්මයා රඟපාණ බව දන්නවා ඉතින් හරිම සුන්දරයි මේ දෙන්නාගේ කථාව ඉතින් ආසයි ආදරෙයි ඔබ දෙපළටත් සියත මේ වැඩ සටහන මෙටහයවණ මෙම මැතිණිය ටත් ඉතින් ඔබ සියලු දෙනාටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤👍
හරියට හරි යකඩ ගැහැණිය ❤ අනෙ සාදූ 😊 ඔයාට වරදින් නෑ සුසිලා නැන්දෙ
Oyala2❤❤ dirgausa❤labawa💞🙏
❤Budusaranai
Malinie Ariyarathne bohoma sundarai dennage kathawa ahagena inne asi dennatama theruwan sarani
Rahal aiya කියන්නේ අපේ පාසලේ හිටිය දක්‍ෂතා ඇති කෙනෙක්.
Oba.depalatama.dirgau.suba.dawasak.digukal.bebalewaaaa❤❤
Man Adare karana Asama depalak oye denna oye dennage nam dekama mage wasagama teyenawa Oye depalata dergayusha neroge suwaye labewa parthana karanawa Adarei hamadaama ❤❤ tawamath Api punchma kale balapu cope kade dayawateta tamath Adarai Ape heth wala dayawate tawamath ragenak ❤
Susilakka maru dennama hodai daruwek hitiyanam lassanai lamai na
❤❤❤❤
Eka thamai gelapima kiyanne. ❤❤❤❤❤
මෙවා අපෙ රටෙ මුතු කැට❤❤❤
🙏🙏🙏💔💔💔🙏🙏🙏
Piumi hansamali good example
මම ආදරය දයා අම්මා ❤❤❤❤❤❤❤
Dayawathie
පරමිපරාව හදන්න හොදයි. එත් අවුරුදු 60වෙනකොට සහකරැ මැරැනොත්. මොකද කරන්නෙ. තනී වෙන්නෙ නැද්ද. ඒ කාලයට සහකරැවන් හොයන්න අමාරැයි. එක එක ඇබ්බැහිවීමි අවුරැදු 50වෙනකොට එතකොට තනි වෙන්නෙ නැද්ද. බෞද්ධ කියන්නෙ අවබොදය. ඡිවිතය ගැබුරැව තෙරැමි අරන් ඡිවත් විම සහා. තරැන කාලෙ සහාකරැවන් ගන්න එක හොදයි. එත් ඔනම දෙයක් ටික කාලයයි. සහායොගය අවශ්‍යයි. එත් ඔනම දෙදෙනෙක් මුල් කාලෙන් පසු සාමාන්‍ය පුද්ගලයන් වෙනවා. එක තමයි මනුෂ්‍ය ජිවිත වල හැටි. කොහොම නමුත් කාත් සමග වුවද තෙරැමි අරන් වයසක කාලය ගෙවිම සදහා මනුෂ්‍ය ශරිරය කියන්නෙ මොකක්ද ජිවිතය කියන්නෙ මොකක්ද හොද අවබොදය ඇති මිනිසුන්ට තනි කමක් දැනෙන්නෙ නැ. අවශ්‍ය එකම දෙ තරැන කාලෙ තමන්ගෙ තක්සේරුව සහා ඡිවිතයට අවශ්‍ය ආර්ථිකය සදා ගැනිම ගැනිම තමයි ඉතාම වටින්නෙ ආර්ථිකය ශක්තිමත් නමි තනියම කියන එක දැනෙනවා අඩුයි. ජිවිතය කියන්නෙ තමන්ට ආදරය කිරිම තමයි හොදම දෙ. වර්ගයා බෝ කිරිමටම පමනයි සහාකරැවෙක් උවමනා ලොකයට. මොකද අපට ආත්මාර්ථකාමි වෙන්න බැ සොබාදහමට නැත්නමි කාලයත් සමක සහාකරැවන් උනත් සාමාන්‍යයි. අපෙ ඡිවිතය ස්තිර නැති නිසා අවබොදය වටිනවා. තරැන කාලෙ තමන්ගෙ ආර්ථිකය හිතන ගමන් ජිවිතෙ තමන්ට සුදුසු විදිහට සතුටු විම සහා ලොකය දැකිම වටිනවා.
Watina upades tikak.. Pin oyalata nawa parapurata mewa kiyla dunnata
Man harima adarniya 2 😂😂
Obatumiyatadirgausalabevatawatawatmesinamavehodadewalkarannasaktilabevaoba2palatabs
Mata jhari aadambari susila mrs gaana
❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤