TOXIC RELATIONSHIPS | Sinhala Motivational Video | Jayspot Motivation

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 924

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 2 года назад +460

    ඔයා දන්නවද ජීනු අක්කෙ ඔයා මිනිස්සුන්ගෙ හිත් හදල කොයි තරම් නම් ලොකු පිනක්ද කරන්නෙ කියල..❤️ ගොඩාක් ස්තූතියි...❤️💫

  • @dhananjianuradha4922
    @dhananjianuradha4922 2 года назад +123

    මේ වචන ටිකෙන් මට තේරුනා මං මේ රග පානවා කියලා අනිත් අයට සතුටු කරන්න..අද ඉදන් මං මමම වෙනවා.. මට ඕන දේ විතරක් මං කරනවා.. Thank you අක්කා ❤️❤️

  • @janakafernando7769
    @janakafernando7769 2 года назад +229

    හිත හදන තැන
    හිත හදපු තැන
    අපි හැදුන තැන
    Thanks you so much
    JEENU 🌹

  • @sachiniashinsani9293
    @sachiniashinsani9293 2 года назад +240

    මගෙ ජීවිතේට මේ වෙලාවෙ හරියනම වීඩියෝ එකක්.......හිටපු මානසිකත්වයෙන් මිදෙන්න ලොකු උදව්වක් උනා 🙂❤️

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 2 года назад +114

    දානකම් බලන් හිටියේ අක්කී...ලොකු ආශාවක් තියෙනවා අක්කී ඔයාව ඇත්තටම දකින්න.ඒ තරම් ඔයාගේ කටහඩට ගොඩක් ආදරෙයි.කැඩුනු බිදුනු හිත් හදාගන්න හැමෝටම උදව්වක් වෙනවට ඔයාට ගොඩක් පින් අක්කී..බුදු සරණයි 💗🙏

  • @HelloWorld-mq6kw
    @HelloWorld-mq6kw 2 года назад +73

    මගේ මුලු ජීවිත කාලයම ගෙවුනේ toxic relationships එක්ක. Relatives, friends ඔක්කොම, මම people pleaser කෙනෙක් වෙලත් හිටියා. පස්සෙ මටම එපා වෙලා ඔක්කොම අය අයින් කලා. මේ කතාව ගොඩක් deep. මටම තේරුනා සමහර කරුනු තනියම. But මේක ඇහුවට පස්සෙයි bigger picture එක තේරුනේ. Thank you. 🙏🙏

  • @samurainippon665
    @samurainippon665 2 года назад +43

    සමහර විට මේ කතාව මටම කියපු එකක් .39 වයස. තේරෙන කාලෙ ඉදලම අනුන්ට ඕනෑ විදියට අනුන්ට යටත්ව ජිවත් උනේ. මේ මොහොතේත් එහෙමමයි.තාත්තෙක් නැතිව අපේ අම්මි අපි හැදුවෙ ගොඩක් යහපත් ලෙසින් . ඒත් ඒකම මගෙ අවාසනාව උනා. පාසලේ වර තුනම පලවෙනියා. සමහර දවස්වල ගුරුවරුන් නැති උනහම පහළ පංතිවල නංගිලාට මල්ලිලාට උගන්වන්න දැම්මා.ගනන් වෙන පංතියකට ඉගැන්නුවත් ලගින් ගියොත් මං උත්තරේ කියන් යන්වා.ගුටි කාලත් තියෙනවා අනුන්ගෙ පංතිවල උගන්නද්දි උත්තර දීපු නිසා . පිටින් එන ගුරුවරුන් පුදුම විදියට ආදරේ කලා. ගමේ ගුරුවරුන් ඒකට කැමති නැහැ . 10/11 පංති වලදී මම ගොඩක් දක්ෂ වගේම ලස්සනයි . පාසල් බෞද්ධ , සාහිත්‍ය , පරිසර සමිති වල සභාපති .sports bam Kare naha. Podi podi krida kara. පාසලේම සමහර තරුණ සර්ලා මට ආදරෙයි කිව්වා . ගමේ පිරිමි ලමයිනුත් ඒ⁣වගේ. ඒත් කා එක්කවත් සම්බන්ධකම් ඇතිකර ගත්තේ නැහැ . අම්මි අපි තනියම හදපු නිසා බයකරලා තමයි හැදුවේ. මගෙ කතාව කාට හරි කියන්න අවස්ථාවක් ලැබෙනවනම් මගෙ දුක නැතිවෙයි . නැත්තම් මැරෙනකම් අනුන්ගේ සතුට වෙනුවෙන් මං ලෝකෙටම සතුටින් ඉන්නවා කියලා පෙන්නලා ඒයාලගෙ සතුට වෙනුවෙනමමැරිල යයි.

    • @Onlinemoneywithcrypto
      @Onlinemoneywithcrypto 2 года назад +1

      oya oyata adare karanna patan ganna . konda kelin thiyagena oya asa karana dewal karanna . apita lebila thiyenne eka jivithayayi.

    • @kavindushehan1461
      @kavindushehan1461 2 года назад +4

      Bro oyge kathwen mt terenne oy gay kiyla saha oya open wenne nthuwa anith ayata one vidiht innw kiyla..mchn aiye oyage vagakim tika krnna ekat sexuality eka badawk krgnn epa..oya asa jiwithe e vidiht vidinna...kwru nathi unath aththtm adre krna minissu oya laga idi...anunw sathutu krnn epa thmanw sathutu krnna..anith ayata e dewal mathk hitinnh...e nisa oya oyaa wenna..danwth..aurudu 40k ohoma unna athi ned..poddk wens wenna..bs tc

  • @nimeshasenanayaka2443
    @nimeshasenanayaka2443 2 года назад +46

    මන් හැම වෙලේම හිතුවේ මට මොනා උනත් කමක් නෑ අනිත් අයට හොදක් වෙනවන්ම් කියල තමන් ගැන හිතන එක ගොඩක් ලොකු වැරැද්දක් කියලා තමා මගෙ ඔලුවට වැටිලා තිබනේ thanks akkeee ❤️❤️

  • @kavee6501
    @kavee6501 2 года назад +63

    999 තියෙන කොට 1K උනේ මගෙන්....ඔයාගේ කටහඩ මාර විදිහට හිතට දැනෙනවා අක්කේ. හිත රිදෙන වාරයක් වාරයක් පාසා අහන්නේ ඔයාගේ ඒවා ☘️❤️

  • @thishysvlogs7818
    @thishysvlogs7818 2 года назад +173

    Being single with your own self is better than being with toxic person. I have lot of friends who is toxic. My love life was also toxic. Even my sister is so toxic. I suffered a lot because of them. Even now. Even though they hurt me still I'm doing my best to make them happy. This video made my mood. Thank you JEENU. So friends. Never let your guard down. Don't let others use you. Stay away from toxic relationship.

    • @manulakshan4777
      @manulakshan4777 2 года назад +1

      👌

    • @learn_with_binu
      @learn_with_binu 2 года назад

      🙂💔

    • @mrkolitha1
      @mrkolitha1 2 года назад +4

      Problem lies with you...actually you have to change your version of life....

    • @djn7294
      @djn7294 2 года назад +1

      ruclips.net/channel/UC94ziXf6Kx4ESjDFvinmC0A
      Campus vedio and photos danawa nangi malli enna api ekka ekathuwenna හීන බලාපොරොත්තු සැබෑ කරගන්න

    • @malithiindira7479
      @malithiindira7479 Год назад +1

      @@laneatianathasha935 hey ,men ,also my sister and School students both like them ,

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 2 года назад +15

    ඔය කතාව කිව්වේ මටමද කියලත් හිතෙනව. මම විෂ නෑ ඒත් සමාජය මාරම විෂයි. සමාජය ඇතුළේ ඉන්නතාක් කල් නින්දා අපහාස විවේචන විතරයි ඇහෙන්නෙ. හරිම අප්‍රියයි අපේ සමාජය. ඔබ හරි සමාජය විෂයි.

  • @dimuthmarms20
    @dimuthmarms20 2 года назад +13

    අනිත් අයව සනසලා මේ කරන පිනම ඇති ඔයාට.. 😍💕 හැම සංසාරෙකටම නිවෙන්න... ගොඩක් පිං.. බුදුසරණයි!

  • @serenadecoonghe9655
    @serenadecoonghe9655 2 года назад +15

    ඇත්තටම being available for everyone ,fixer,perfectionist කෙනෙක් වෙන්න මං හැමවෙලේම උත්සාහ කරා ඒ සංවේදිකම මට තදින්ම තියන නිසා. ඒක මගේ දුර්වල කම නෙවෙයි ඒත් මේ video එකෙන් තේරුණා ඒකට සීමාවක් තියෙන්න ඕනේ කියලා.
    මේ දේවල් නිසා මට නිතර මුනගැහුනේ මාව පාවිච්චි කරපු මට මානසිකව ප්‍රහාර දුන්නූ මට මාව නැතිකරලා එයාලා හොදින් ඉන්න පිරිසක්. Thank you akki ගොඩක් වටිනවා mental health එකට support කරන එක.❤️💪

  • @ishansooriyaarachchi7260
    @ishansooriyaarachchi7260 2 года назад +25

    😯😯😯❤ පිස්සුවක් ඒකනම් , මේක හදන්නේ මනුස්සයෙක් වෙන්න බෑ ,
    අනික මේක present කරන ඒ වොයිස් එකහ් ❤❤
    superb ,, and thanku

  • @chamis1958
    @chamis1958 2 года назад +26

    හිත වැටෙන හැම මොහොතකම මේ video බලනවා.. එ හැම මොහොතකම හිත හයිය වෙනවා ජීවිතය ඉදිරියට යන්න. ඔබට ස්තුතියි.

  • @Eshans_Life
    @Eshans_Life 2 года назад +16

    මට තියන ලොකුම ප්‍රශ්නෙ ඕක. අනිත් අයගෙ හිත් රිද්දන්න බෑ. ඒත් හැමෝම හොද විදිහට හැසිරෙන්නෙත් නෑ. හිතාගන්න බැරුව හිටියෙ. 🙏❤

  • @umayadivyangi8666
    @umayadivyangi8666 2 года назад +16

    ඉඩෝරයකදි වැටෙන දිය කදක් වගේ ඒ වචන හිතට වටිනවා ගොඩක්.. 🙂❤️

  • @CoufyFashion
    @CoufyFashion 2 года назад +30

    ඒ වචන ටිකත් ඇති අක්කෙ ❤... ජීවිතය කාටවත් කරදරයක් නැතිව තමන්ගේම ආත්ම විශ්වාසයකින් ඉස්සරහට යන්න ගොඩක් ස්තූතියි 😍❤🙏 පරිස්සමින් ඉන්න අක්කංඩී ♥♥

  • @prageethdilhan4060
    @prageethdilhan4060 2 года назад +17

    නොගැලපෙන සම්භන්ධ වලට වටිනාකම දෙන්න දෙන්න අඩු වෙන්නේ අපේ ,වටිනාකම ,,ඒ බව තේරුම් අරං අයින් වෙන්න ඕ⁣න අපි අපිම වෙන්න ඕන ....සුපිරිම vidio එකක් ..පට්ට විදිහට වටිනව

    • @samurainippon665
      @samurainippon665 2 года назад

      ඒත් කොමද ඒම කරන්නෙ. දරුවන්ගෙ අනාගතය

    • @rabbit6575
      @rabbit6575 2 года назад +2

      ඇත්ත.මිනිස්සු මොනවා කියයිද ,මොනවා හිතයිද කිය කිය තමන්ගෙ ජීවිතේ බිල්ලට දෙන එක නවත්තන්න ඕන 😌 තමුන්ගෙ මානසික නිදහස නැතිකරන බැදීම්වලින් ඈත්වෙන්න ඕන 🙂

  • @buddhikatheekshana5104
    @buddhikatheekshana5104 2 года назад +34

    බොහොම ස්තුතියි අක්කේ! ඔයා මාර විදියට මිනිස්සුන්ගේ හිත්වලට, හදවත්වලට කතා කරනවා! අපිට ඔයාගෙ motivations ලොකු හයියක්. සුබ පැතුම්! ☺️

  • @nishanpubudu6463
    @nishanpubudu6463 2 года назад +5

    මේ විඩීයෝ එක මට ගොඩක් වටිනවා. මොකද මම ආදරෙ කරන කෙනා මං ගැන පහත් කරල කතා කරනවා. මං ගැන අනිත් අයට පහත් විදියට කියනවා. ඒ සම්බන්දෙත් නවත්තලා තියෙන්නේ. ඒත් එයා මාව පහත් කරල කතා කරන එක නවත්තන්නේ නෑ. මම හිතන්නේ මම fixer කෙනෙක්. එයා මාව පහත් විදියට කතා කරන එක ගැන හිතලා හිතලා මටත් හිතෙනවා මටත් මං ගැන අවිශ්වාසයක් දැනුනා. අද ඉදලා මේක නවත්තනවා.😌😌

  • @dasunbandara5161
    @dasunbandara5161 Год назад +6

    මේ බැදීම් කියන්නේ මාරම දුකක්.අලුතින් එකතු වුන බැදීම් නිසා හිත ගොඩක් රිදෙනවා කියාගන්න බැරි තරමට

  • @krishanimadushaka5828
    @krishanimadushaka5828 2 года назад +6

    ජීනු අක්කේ අපි කොච්චර රිදුනත් toxic relationship ඇතුලේ ජීවත් වෙන්න ආස කරනවා... කරන්නේ වැරදි කියලා දැන දැනත් ඒවාට ඇබ්බැහි වෙලා... ඒත් අද තේරුනා මං ගොඩක් මෝඩයි කියලා... thanks godak

  • @bhagyadidulanka1433
    @bhagyadidulanka1433 2 года назад +66

    පුලුවන් තරම් ගැහැනු අය මේ vedio එක දකින්න ඕන 🙏🙏

  • @Happy__Life23
    @Happy__Life23 2 года назад +51

    තැන්ක්යූ අක්කි පන....❤️තමන්ගෙ සතුටටත් වඩා අනුන්ගෙ සතුට ගැන හිතුවට දවසක ඒ අයම අපිව වට්ටන්න පුලුවන් හැම විදියටම වට්ටනවා...ඒකයි ඇත්ත...අනුන් ගැන හිතන්න කලින් තමන් ගැන හිතන්න ඕනි....තමන්ගෙ සතුට ගැන හිතන්න ඕනි....දවසක ඉතිරි වෙන්නෙ තමන්ට තමන් සහ අම්ම තාත්තා විතරයි...හැම සම්බන්ධතාවයකින් මිදිලා තනියම ජීවත් වෙන එක තරම් සතුටක් තව කොහෙවත් නෑ...එතකොට තමන්ට ප්‍රශ්නත් නෑ ඒකෙන් තව කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ..🤟

  • @himaliwasana7753
    @himaliwasana7753 2 года назад +6

    හිතා ගන්න බෑ ඔයා කොහොමද හරිම වෙලාවට හරිම video එක දාන්නේ කියලා. Thank you so much jeenu akki. 😍😍😍💖💖💖💖💖💖💖

  • @asankaadhikary2104
    @asankaadhikary2104 2 года назад +22

    හරියටම ගැලපෙන වෙලාවට ගැලපෙන වීඩියෝ එක දැම්මා ජීනු අක්කෙ ඔයා❤️🥺🙏

  • @samankumari2550
    @samankumari2550 2 года назад +13

    බාලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක් අක්කි ❤️❤️ ගොඩක් පින් මෙවාගෙ විඩියෝ වලින් අපෙ හිත හදනවාට 🙏❤️❤️❤️✨️

  • @araliyaplantationlk2292
    @araliyaplantationlk2292 2 года назад +8

    මෙතෙක් ඔබේ වැඩසටහන් වල මම අහපු හොඳම එක මේක.බොහෝ මිලියන ගනනක මිනිසුන් ගේ සිත් සුවපත් වනු ඇත.බොහොම ස්තුතියි මැඩම්.
    අපිට ඔබට donation කිරීමට අවස්තාවක් ලබා දෙන්න කරුණාකරල.

  • @thessproject7249
    @thessproject7249 2 года назад +27

    ඔයාලා අපිට කරන්නේ ලොකු උදව්වක් දිගටම මේ වගේ වීඩියෝ ඕනී

  • @lovelymom9841
    @lovelymom9841 2 года назад +24

    පුදුමසහගත මිනිස් හිත් අදුරන කෙනෙක් ජීනු අක්කෙ ඔයා..ඇත්තමයි පුදුම සැහැල්ලුවක් දැන්නෙනෙ..අදත් වීඩියෝ එක සුපිරියක්...වීඩියෝ එකක් එනකම්මයි බලන් හිටියෙ..💜️💜️💜️😘😘😘🙏🙏

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 2 года назад +5

    මම බලාගෙන හිටියේ දානකන්.. අනේ හරිම වටිනවා.. ඒ විතරක් නෙවෙයි හරිම වටින දේවල් ටිකක් කිව්වා අන්තිමට හදාගන්න

  • @araliyaprashani8035
    @araliyaprashani8035 2 года назад +11

    ඔයා මට ලොකු හයියක් මිස් මට ඕනෙම වෙලාවෙදි හැමදාමත් ඔයා වීඩියෝ එකක් දානවා ඒ මගෙ ගැටලුවට අදාලම වීඩියෝ එක ස්තූතියි මිස් ස්තූතියි ❤️🙏

  • @wijesirikd514
    @wijesirikd514 2 года назад +14

    හිතන්න තියෙනවා සෑහෙන දේවල් ... ඔයා ලොකු පිනක් කරගන්නවා මිනිස්සුන්ගේ හිත් හදලා...👍❤👌🙏

  • @maheshmadusanka7257
    @maheshmadusanka7257 2 года назад +5

    මේ ලස්සන හදවත කොහොම ලස්සන රූපයක්ද නිර්මානය කරල තියෙන්නෙ කියල බලගන්න පුලුවන්ද අක්කන්ඩී. ඔයාගේ voice එකට හිත නිවෙන ස්වභාවයක් තියනවා. එ voice එකෙන් හිතට හයියක් වගේ ම ආත්ම විශ්වාසයක් ඇතිවෙනව. සමහර තැන්වලදී ලොකූ හුස්මක් එනව මට නොදැනීම. ඇගේ හිරිගඩු පිපෙන තැන්වලදී හිතට මාරම ගෙම්මක් දැනෙන්නෙ. ගොඩක් පිං මේ අදහස්වලට... 💖💖 ඔය නිහතමානී රූපය දැක ගන්නට පුලුවන් කමක් තියෙයිද... කැමතිනම් පමනක්. බුදුසරණයි...!

    • @dancinggirl9990
      @dancinggirl9990 2 года назад +1

      Ane ow akke matath eka hithuna
      Oyata puluwanm live enko apith ekka katha karana tikk 😍

  • @TSMOTIVATION-q5e
    @TSMOTIVATION-q5e Месяц назад

    හැමෝටම මෙහෙම අපේ ජීවිත වලට කතා කරන්න බෑ ඔයාට ගොඩක් පින් ❤

  • @silent4180
    @silent4180 2 года назад +19

    හරිම වෙලේ මේ වීඩියෝ එක දාලා තියෙන්නෙ මේක මගේ ජීවිතේ ලොකු තීරණයක් ගන්න මට සෑහෙන උදව්වක් උනා ගොඩක් ස්තූති ❤️

  • @Shalimadhu-o2o
    @Shalimadhu-o2o 3 месяца назад +1

    බැදිම් නිසා නිකන් නිස්කාරනේ දුක් විදිනවා 😢❤❤❤තැන්ක් යු අක්කි❤❤❤

  • @sanjeewasandraruwan222
    @sanjeewasandraruwan222 2 года назад +3

    හිතින් විදවපු හැම දවසකම හිත නිවපු කටහඩක්
    අක්කෙ මේ කියපු කතා 90%ක් මට තියෙනව
    මේගැන තව වීඩියෝ ඕනි ❤️

  • @sakithamasandushi7521
    @sakithamasandushi7521 2 года назад +3

    ඔයාට ගොඩක් ස්තූති මේ ප්‍රශ්නය මගේ ඔලුවට ගොඩක් වද දුන්නා ගොඩ කාලෙක ඉදන්...... හරියට නිකන් මැජික් එකක් වගේ ඔයාගේ වීඩියෝ එක මට දකින්න ලැබුනා ඔයාට අයෙමත් ගොඩක් ස්තූතී !!!

  • @KADEMD2000
    @KADEMD2000 2 года назад +3

    මන් පාඩම් කර කර ඉදලා youtube ekt එනකොටම විඩියෝ එක බැලුවෙ..මානසික වශයෙන් පොඩ්ඩක් upset ගහලා හිටිය වෙලාවක්.....ඇත්තටම මාරම විදිහට හිත හැදුනා...jspot vedio okkom mn bll thiyenne.❤ aluth ekk aw gmn blnw..loku aswk thiyenw akkw hmbwenn dwskt hri...Adrei..❤😍🌹

  • @duladissanayaka1532
    @duladissanayaka1532 2 года назад +10

    අම්මෝ ඒ වචන ටික...
    මාත් එහෙම නේද කියලා මතක් උනාම....😔
    Thanku jinu akka 🙏❤️
    Best motivation 😊🔥🙏❤️

  • @sarathkumarasena5111
    @sarathkumarasena5111 2 года назад +7

    ස්තුතියි..මට තිබුනු ලොකුම ලොකු ගැටලුවකට විසදුමක් ලබාදීම ගැන.

  • @yuresha__775
    @yuresha__775 2 года назад +7

    හැමදාම මගෙ ප්‍රශ්න වලට උත්තරේ ඔයා ගෙනාවෙ අක්කෙ❤ ඔයාට ස්තූතියි 🙏 එක ඉල්ලීමක් තියනව සතියකට එක වීඩියෝවක් ගේන්න❤ ඔයාට ජය😘

  • @shamilagamage8950
    @shamilagamage8950 2 года назад +10

    ඔයා පැහැදිලි කරන කරණය. සමහර විට අපේ jevithye අපි මුහුණdanawa ස්තුතියි ඔබට බොහොමත් ❤️❤️❤️❤️❤️

  • @Zeynoh_84
    @Zeynoh_84 10 месяцев назад +2

    මේ ටික මටම කිව්ව වගේ ඇත්තටම මන් ආදරේ කරන කෙනාට මාව ඕනවටත් වඩා පාවිච්චි කරන්න දෙනවා එයා මාව දාල යයි කියලා බයට එයා මගෙන් ඉල්ලන හැමදේම මන් දෙනව ඒත් එයාම කියනවා මට එයා ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලත් එයාම කියනව අපි අතරෙ අයෙ love කියල දෙයක් නෑ sex විතරයි තියෙන්නෙ කියලා එයා මාව බලන්න ආවත් එන්නෙ ඒ දේ නිසා ඒත් මන් එයාට කිසිම දෙයක් කියන්නෙ නෑ මොකද මන් එයාට ආදරේ නිසා මන් කැමති එයා ඒ විදියට හරි මන් ලග ඉන්නවට ඒත් මේ video එක බැලුවම මට තේරුනා මන් මටම කොච්චර ලොකු අසාදාරනයක්ද කරන්නෙ කියල එයා ඉස්සර මට ගොඩාක් ආදරේ කරපු විදිය ගැන හිත හිත ඒ ආදරේ හිතේ තියන් එයා දැන් මට ආදරේ නැති උනත් මාව එයාට ඕනෙ ඕනෙ විදියට පාලනය කරන්න දෙනවා මන් deppresion වලට බෙහෙත් පවා ගන්නවා මට මේ දේවල් කියන්න කිසිම කෙනෙක් නෑ මන් එයා නිසා ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ ඇත්තටම ආදරේ වෙනයි පාවිච්චි වෙන එක වෙනයි ඇත්තටම අපිට ආදරේ කෙනෙක් කවදාවත් අපිව පාවිච්චි කරල දාල යන්නෙ නෑ 🙂❤️‍🩹

  • @nimeshasubasinghe3937
    @nimeshasubasinghe3937 2 года назад +5

    අනේ අක්කේ...පැය දෙකක්වත් නෑ ඔයා අලුත් වීඩියෝ එකක් දැම්මොත් හොඳයි කියලා හිතිලා 😍
    Thank you ❤️

  • @achinidileesha182
    @achinidileesha182 2 года назад +7

    බොහොම ස්තුතියි අක්කේ🙏,මේ ඔයාගෙ උත්තේජනය අවශ්‍යම මොහොතක ඔයාගෙන් ලැබුණු තෑග්ගක්♥️

  • @sumudurandima7613
    @sumudurandima7613 2 года назад +3

    මම හිතපු විදිය...ඔබට ගොඩාක් ස්තුතියි සහෝදරිය ..ඔබට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා 🙏 ❤

  • @TotalAdvertisement
    @TotalAdvertisement 11 месяцев назад +1

    මන් අක්කෙගේ වීඩියෝස් නික්මට බලද්දී මේක දැක්කේ මගේ දැන් තියෙන සම්බඳෙට සමානකම් ගොඩක් දක්වන මන් ඒව හදාගන්න ට්‍රයි කරා අක්කේ ඒත් හරියන පටක් නැති නිසා මන් මේක හෙටම නවතන්න තීරණ කරා සතුටක් නෑ ඒත් මන් මන් වෙනුවෙන් ජීවිතේ හදාගන්න තීරණය කරා 🙂♥️

  • @medha9438
    @medha9438 2 года назад +7

    හරිම වැදගත් මාතෘකාවක්.අපි නොහිතන පැත්තක් .හරිම සියුම්ව පැහැදිලි කරනවා..බොහොම ස්තූතියි ජීනු අක්කේ.

  • @arunasusantha9904
    @arunasusantha9904 2 года назад +3

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @Dilinipun
    @Dilinipun 2 года назад +11

    හරිම දේ හරියටම ඕනිම වෙලාවට . මේක ලොකු පිනක් අක්කේ ♥️🌹

  • @savee04
    @savee04 5 месяцев назад +1

    Thanks❤

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 2 года назад +5

    ආදරෙයි අක්කෙ කට හඩ ඇහෙන්න විතරයි ඕන හිත මාර විදියට නිවෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️❤️♥️❤️♥️❤️♥️💕💕💕💕💕❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️❤️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 года назад +2

    ඔයාට ගොඩාක් පින් අක්කෙ. ඔයාගෙ වීඩියෝස් නිසා හිත හැදෙනවා.ඔයාට වචන වලින් ස්තූති කරලා මදි ඔයාට ගොඩක් පින්.

  • @nadeeshapriyadarshani9969
    @nadeeshapriyadarshani9969 2 года назад +5

    Tnq jeenu මිනිස්සුන්ගේ මනස ශක්තිමත් කරන්න ගන්න උත්සාහයට❤

  • @chadislovesite5246
    @chadislovesite5246 2 года назад +18

    ඔයාගෙ හඬ තරම් හිතට වදින්නෙ නෑ කිසිම හඬක්.. ඔයාගෙ මෝටිවේශන් තරම් හිතට කතා කරන්නෙ නෑ වෙන කිසිම කෙනෙක්.. ආදරෙයි ජීනූ.. විෂ සහිත සබඳතාවයක් නොසලකා හරින්නයි මටත් ඕනා මේ ඔයාගෙ වචන ලොකූ ශක්තියක් වෙනවා ෂුවර්

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 2 года назад +3

    හින නිවන වචන කොච්චර ප්‍රශ්න තිබ්බත් අමතක වෙනවා මේ විඩියෝ එකක් බලපුවාම ❤️

  • @indudilhanideeyagahage545
    @indudilhanideeyagahage545 2 года назад +11

    හදවතට දැනෙන වචන... ❤❤❤ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා..... 🙏🙏

  • @madujayawardene3493
    @madujayawardene3493 2 года назад +5

    අහස සේ ඔබ අනන්තයි
    පොළව සෙ ඔබ අනන්තයි
    ජීවිතය වෙනස් කරපු තැන 🙏

  • @nimalshanimalsha5315
    @nimalshanimalsha5315 Год назад

    හිත හදා ගන්න අමාරු වෙලාවක මෙහෙම වීඩියෝ එකක්වත් තිබ්බනම් කියල ආවම මේක හම්බුනේ.වෙන අයගෙ ප්‍රශ්න වලට මං ලග උත්තර තියෙනව.එයාලගෙ mood එක ගොඩක් හොද අතට ගන්න පුලුවන් විදියට හිත හදන්න පුලුවන් .ඒත් ඇයි මට ප්‍රශ්නයක් උනාම ඒකට උත්තර හොයන්න බැරි.අක්ක වගේ යාලුවෙක් හිටියනම් කියල හිතෙනව වෙලාවකට.ලගදි හම්බුනු මිනිස්සුන්ව ඇයි එච්චර විශ්වාස කරන්නෙ.කමක් නෑ 😊.ඒත් අඩ අඩ හරි ඒක අස්සෙම ජීවත් වෙන්න හදන එක නවත්ත ගන්න try කරන්න වෙනව.thank you akke .පිං.ආයෙ ඒ දේවල් හිතන්නැතුව ඉන්න බලන්නම්.😊🧡🙏

  • @maleesha5781
    @maleesha5781 2 года назад +9

    One day you will be best motivational speaker in the world..♥️

  • @rashmifernando111
    @rashmifernando111 Год назад

    ස්තූතියි අක්කේ. මේක මට හරියනම කතාවක්. මගේම පවුලේ නැදැයෝ තාමා එයාලා මට මොනා කරත් මන් ඉන්න්වා සද්ද නැතුව එයාලව මට නැතිවෙයි කියන දේ හින්දා. හැබැයි මන් දැන් ඉන්න මානසික මට්ටම එක්ක මේක හරියටම ගැලපෙනවා. ආයේ මන් එයාලට මාව අවබාවිතා කරන්න දෙන්නේ නැහැ . මන් මගේ සතුට ගැන හිතනවා. මගේ සතුට සැනසීම වෙන කෙනෙක්ගේ අතේ තියන්නේ නැහැ අයේ. බැදිම් වලින් ඇත් වෙලා ඉන්න තරමට ප්‍රශ්න අඩුයි. මන් මගේ සතුට සැනසීම හොයනවා .. ඔලුව ගොඩක් හැදුන කතාවක් මේක. ගොඩක් පින් අක්කේ ඔයාට. ඒ බැදීම් අත් හැරියම ටික ටික ජිවත් වෙන්න හරිම පහසුයි.

  • @nissankafernando7427
    @nissankafernando7427 2 года назад +3

    අවශ්‍යම වෙලාවක අවශ්‍යම කරුණු ටිකක් ජිවිතයට ,වැදගත් පාඩමක් බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏👊👊👊👊👊👊👍👌👏👍

  • @kawiii2612
    @kawiii2612 2 года назад +1

    මං හොයපු මං ගැනම කියන වීඩියො ඒක, අවශ්‍යම වෙලාවෙ ලැබුනා.thank you universe, thank you jeenu akkee ❤️

  • @samithdilshan1032
    @samithdilshan1032 2 года назад +5

    අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම වීඩියෝ එක ❤️ thank you jayspot❤️❤️❤️

  • @chameerachandana6575
    @chameerachandana6575 2 года назад +1

    ඔබට ගොඩක් thanks mama ඔබ dana video බලනවා ewa මාගේ ජීවිතයට ගොඩක් වටිනාකමක් ek කරගත්තා . බුදු සරණායි

  • @Lili-gj1fe
    @Lili-gj1fe 2 года назад +4

    හිතට සහනයක් දුන්න එකම කතාව වගේම එකම කටහඩ අක්කි ❤️

  • @dreamlover3891
    @dreamlover3891 2 года назад +2

    මං ලගින්ම ආශ්‍රය කරපු යාලුවෙක් මගෙන් පලිගන්න පුලුවන් හැමදේම කරනව.. මට දැනටත් හිතේ කිසි තරහක් නෑ.. එයාට මොකක් හරි ලොකු තරහක් තිබිලා තියෙනවා මත් එක්ක.. හිතාගන්න බැ.. නමුත්.. අක්කේ මේ කතාවෙන් මට තේරුනා මෙතන දුර්වලකම තියෙන්නෙ මගේ කියලා.. මේක 10 පාරක් ඇහුවත් ඒත් වටිනවා.. ගොඩක් පිං ඔයාට..
    මානසිකව ගොඩාක් අවුල් වෙලා ඉන්න වෙලාවක මේක ඇහුවෙ..❤️🥺

  • @nethukinadewma570
    @nethukinadewma570 2 года назад +5

    The most valuable vedio. thank you Jeenu ❤

  • @yasalnilmin1038
    @yasalnilmin1038 2 года назад +1

    video එකේ අන්තිම විනාඩිය අහගෙන ඉද්දී මුලු ඇඟ ම හිරි වැටුනා. ඇත්තට ම ගොඩාක් ස්තුතී අක්කේ අද මේ වගේ පනිවිඩයක් අරගෙන ආවට.

  • @m_ar2243
    @m_ar2243 2 года назад +5

    Jayspot තමා මාව හරි පාරට දැම්මෙ❤️🤗

  • @nisansalagamage2453
    @nisansalagamage2453 2 года назад +2

    Gdk pin akkiii onima welwedi me topic eka gna ktha krta thank u so much ❤😍 anduren eliyta ynna me krna sthkaaryta sthuthii akkii

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 года назад +3

    ඇත්ත ඔබ කිවු හැම වචනයක් ම ඇත්ත👍👍👍

  • @hansiprabodha8853
    @hansiprabodha8853 2 года назад +1

    මට ඕනම දේ ඕනම වෙලාවෙ මේකෙන් ලැබුන කියල මට හිතෙනව අක්කෙ ❤️ බොහම පින් ඔයාට 🥰

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 2 года назад +3

    අවශ්‍යයම උන දෙයක් ,ලොකූ දෙගිඩියාවකින් උන්නු වෙලාවක අහම්බෙන් දැකල ආවේ thank you akke ❤️

  • @kavishkamadhushan8666
    @kavishkamadhushan8666 2 года назад +2

    Thanks
    තව videos ගොඩාක් ඕනී 😊😍😊😍
    හැම video එකක්ම ඕනම වෙලාවට දානවා
    බලද්දි මතක් වෙනවා වැරදුන තැන් 😊

  • @chamodshan4967
    @chamodshan4967 2 года назад +5

    හැමදාම වගේ ඒ කටහඬ හොද යාලුවෙක් 🖤

  • @hansakadeeghayu3191
    @hansakadeeghayu3191 2 года назад

    ඔයාට ගොඩාක් පින් මේ කරන වැඩේට මිනිහෙක්ගේ වටිනාම දේ තමා මානසික සහනය එකට help කරන එක ලොකු පිනක්

  • @Onlyfornature_vibes
    @Onlyfornature_vibes 2 года назад +3

    මං කෙනෙක් ට වැරැද්ද ක් කරා .. මං සමාවත් ගත්තා .. ඒත් මට තාමත් එයාගේ පස්සෙන් යන්න හිතෙනවා මං හිතන්නේ මං ඔය වගේ කෙනෙක් .. මට දෙන්නෙක් සෑහෙන නරක විදියට බැනලා තියෙනවා .. මං නිවැරැදි කරන්න ගියත් උන් මට හිනාවුනා.. ඊටපස්සේ මං ම පහත් වුනා උන් ඉස්සරහ ඒ ප්‍රශ්න ය විසදන්න .. මං කැමති නෑ ප්‍රශ්න තියන්න
    අක්කා කිව්ව හැමදේම මං ළඟ තියෙනවා 🙂 උත්සාහ කරනවා ශක්තිමත් වෙන්න 👿

  • @ishuperera4155
    @ishuperera4155 2 года назад +1

    Good luck.....දිනුත් ....ම්ට් හමුවූ විෂ සහිත ම පුද්ගලයා...

  • @vhannarathnayaka811
    @vhannarathnayaka811 2 года назад +5

    ස්තූති ජීනු අක්කා😍❤️‍🔥ගොඩක් වටින vid එකක්

  • @satisfaction9690
    @satisfaction9690 2 года назад +2

    හොඳ ම දේ හොඳ ම විධියට ලබා දෙන ඔබ ට බොහොම ස්තුතියි ❤

  • @PSMusic_
    @PSMusic_ 2 года назад +24

    जो भी व्यक्ति इस कमेंट को पढ़ रहे है हमलोग एक दूसरे से अनजान है पर मैं फिर भी भगवान से प्रार्थना करता हु की आपकी लाइफ में कोई टेंशन हो तो वह दूर हो जाये। 💝💘💖🧡

  • @maxfira2131
    @maxfira2131 2 года назад +1

    දැන්නම් ඔයා අපේම කෙනෙක් වගේ...ඒ තරම් සමිපයි.වටිනාකම නම් මෙතන වචන වලින් කියන්න බෑ.ඒ තරම් වටිනවා...හිතේ තිබුන ගොඩාක් තුවාල වලට බෙහෙත් හම්බුනා...ගොඩාක් පිං 🙏

  • @ecube8041
    @ecube8041 2 года назад +6

    හැම සම්බන්දතාවයකම මේ toxic relationship අඩු වැඩි වශයෙන් තියෙනවා. සමහර විට තමා තමාටම toxic වෙනවා. ඒ නිසයි හුදෙකලා ජීවිතය වඩා සොඳුරු සහ මානසික ස්ථායිතාව වඩා වැදගත්

  • @ashiniindumini6979
    @ashiniindumini6979 2 года назад +1

    මටම කිවුව දෙයක් වගෙ...😥.ඔයාට ගොඩක් පින් අක්කේ 🙏🙏

  • @zahraziard7630
    @zahraziard7630 2 года назад +4

    Hi Jeenu, Simply, Thank you so much , helping on recognize myself. good luck for everyone who watching this video, to glow with confident by your own.

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 2 года назад +1

    මට මේ වීඩියෝ එකෙන් ලොකු සහනයක් උදව්වක් උනා...ගොඩක් පිං අක්කෙ...මේක මටම හැදුවා වගේ....ඔයාට ගොඩක් පිං...🤗❤️😍

  • @sachith.d.weerasinghe
    @sachith.d.weerasinghe 2 года назад +15

    *Good Luck* 💖 *Jee*

  • @saraedirisinghe7150
    @saraedirisinghe7150 2 года назад +2

    ඒක අතිවිශිෂ්ට පැහැදිලි කිරිමක්...මටම කරපු...ස්තූතියි ගොඩාක් ම...💐👍❤

  • @LunCham
    @LunCham 2 года назад +5

    It's always great to hear ur voice Jeenu.

  • @isurudigantha3581
    @isurudigantha3581 2 года назад +1

    ජීනු අක්කගෙ විඩියෝ හොද පොතක් කියවනවා වගේ වටිනවා.👍👍👍👍

  • @lakmi8095
    @lakmi8095 2 года назад +4

    I've no words to say about your motivation jeenu akke.❤️🥺 Thanks for everything. May you live long akke..💞

  • @slbassboosted
    @slbassboosted 2 года назад +2

    පටන් ගත්ත දවසේ ඉදන් ඔයා එක්කම ඉන්නවා අක්කේ. නවත්තන්න එපා දිගටම කරගෙන යන්න.GOOD LUCK💓

  • @sltharunya4203
    @sltharunya4203 2 года назад +5

    අක්කෙ ඔයා motivation,voice දෙකෙන්ම නම්බර් one. ඔයා නැත්තන් අපි මැරුණ තැන්වල මෙවෙන කොට ගසුත් නැ.
    Good luck!

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 2 года назад +2

    අමාරු උනත් කරන්නම ඕන දෙයක්....🖤🌷 thanks akke..🌹

  • @hazanisudar8908
    @hazanisudar8908 2 года назад +7

    What a useful video 👌. Hats off to the entire crew 👍👍

  • @westcoasttv7783
    @westcoasttv7783 2 года назад +1

    Time 11.30 pm සූපිරියක් නින්දකට සූදානම් වන මට ❤️❤️ ආදරෙයි ජීනු පන 👍🏼👍🏼