කෝටි ගනන් වටින මැණික් කපන හැටි - Gem Classes - How To Cut Gemstones And How To Value Gemstones

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 135

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 3 месяца назад +16

    අද මේ ගැන අදහසක් හිතනකොට poora gems මල්ලී ඔයා මේ වීඩියෝ එකක් දැම්ම. ගොඩක් ස්තුතියි... මට මේක වටිනා වීඩියෝ එකක්.

    • @PooraGems
      @PooraGems  3 месяца назад +3

      අයියේ ♥️♥️🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻

    • @LogeshwariLogeshwari-nl3pc
      @LogeshwariLogeshwari-nl3pc 3 месяца назад +3

      ❤❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      @@LogeshwariLogeshwari-nl3pc ♥️♥️

    • @dlkasun1115
      @dlkasun1115 2 месяца назад

      ​@@PooraGemsඑ අයියෙ මාත් එල්ලාවල මට පොඩ්ඩක් අරයව සෙට් කරලා දෙනවකො 😮

    • @RmmachineAndparts-c8c
      @RmmachineAndparts-c8c 18 дней назад

      ​@@PooraGemsමෙයාලගෙ නො එකක් නෑනේ

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 2 месяца назад +1

    The best gem RUclips channel in Sri Lanka. Thank you very much

  • @viranchanura3834
    @viranchanura3834 2 месяца назад +1

    සුපිරි වැඩක් අයියේ ඔයා කරන්නේ.. ලගදිම ලොකු ගලක් ගොඩ ගන්නවා ඔයා.. අනිවා..ජය..

  • @tharangaranga609
    @tharangaranga609 3 месяца назад +2

    ගොඩක් සතුටුයි මල්ලි අපේ රටේ අබිමානය මෙහෙම ඉදිරිපත් කිරිම සම්බන්දව ..ඔයාට ගොඩක් ස්තූතියි ජයවේවා ❤❤❤❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      අයියේ ♥️♥️🙏🏻🙏🏻♥️♥️💎💎🇱🇰🇱🇰

  • @chamindagamage9078
    @chamindagamage9078 3 месяца назад +1

    ගොඩක් වටිනවා ඔයාගෙ මේ වැඩසටහන, දිගටම කරගෙන යන්න, good luck 👌🙏

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SathsaraDesilva-j6i
    @SathsaraDesilva-j6i Месяц назад +1

    මම තාමා අවුරුදු 19 කොල්ලෙක්....
    මම මේ මැනිකේ සම්බන්ද විශයට මාරම ආසයි...❤💎✨
    මම හිතනව මේ ශේත්‍රේ හොද
    තැනකට යන්න හීන මවනවා....❤
    ඒත් සාම්ප්‍රදායික අද්‍යාපනේ හින්ද පවුලෙ අය බලාපොරොත්තු වෙන්නෙ සමාජය හොඳයි කියල කියන රැකියා කරනවට....😑
    ඒත් මම කැමතිනෑ ඒ රාමුවට කොටු වෙලා ඉන්න....
    මම හිතනවා මම කැමති ශේත්‍රෙන් ඉස්සටහට යන්න පුලුවන් වෙයි කියලා මට...❤😊🥰❤️💎🌍

    • @madumadu8463
      @madumadu8463 26 дней назад

      කොහෙද පන්ති තියෙන්නෙ

  • @chamilaHewasinghe
    @chamilaHewasinghe 3 месяца назад +4

    Athatama open okkoma kiuwa
    . Harima hoda businesses lady kenek. Jayawewaa

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️♥️♥️♥️

  • @malindadeshapriya6019
    @malindadeshapriya6019 2 месяца назад

    ගොඩක් වටින වීඩියෝඑකක්.❤️👍❤️

  • @SugathRoshan-x3o
    @SugathRoshan-x3o 3 месяца назад

    හොඳ වැඩක් ස්තුතියි සුබ අනාගතයක් වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏.

  • @zarhagems
    @zarhagems 3 месяца назад +1

    Tnx bro me video eka watinawa 🎉🎉

    • @PooraGems
      @PooraGems  3 месяца назад +1

      ♥️♥️♥️♥️♥️

  • @isuruudayanga8690
    @isuruudayanga8690 2 месяца назад

    Godak wadagath deyak mekanm. Thank you❤

  • @malakahewawitharana2256
    @malakahewawitharana2256 2 месяца назад

    හොද වැඩසටහනක් ❤❤

  • @sdpreethiratne4240
    @sdpreethiratne4240 3 месяца назад +1

    I respect your explanation. Thanks poorna, Mrs. Vindyà and Dilantha

    • @PooraGems
      @PooraGems  3 месяца назад +1

      @@sdpreethiratne4240 ♥️♥️♥️🙏🏻💎

  • @jayasiriperera9548
    @jayasiriperera9548 3 месяца назад +3

    Excellent Thanks

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️♥️♥️♥️

  • @prasadbinuwara7519
    @prasadbinuwara7519 2 месяца назад

    තෙරුවන් සරණයි !💎💎💎🙏🙏🙏

  • @NipunaSankalane
    @NipunaSankalane 3 месяца назад +1

    සුපිරි..! 🎉

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      Machann ♥️♥️🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 3 месяца назад +3

    Ithama. Watina. Veedio. Ekak. Koppaniye. Wada. Walata. Amatharawa. Pita. Wadath. Karanawada. Puura. Jem. Watina. Sewawak. Samatama. Jaya. Wewa.....❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      Mama danna widihata pita weda karanne ne mama danna widihata 🙏🏻♥️

    • @Upasena-pl4sb
      @Upasena-pl4sb 3 месяца назад

      @@PooraGems thank. You

    • @wijayarathnabandara5347
      @wijayarathnabandara5347 3 месяца назад +1

      මල්ලි, ආයතනයේ නම සහ ලිපිනය දාන්න.

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 3 месяца назад +4

    අලුත් cut "වැඩේ හොදයි .හැබැයි top ,bottom කැපෙන ඈන්ගල් ගැන සැලකිලිමත් වියයුතුයි cut එක ලස්සනට ඇවිත් ලයිට් ලීක් නම් ගලේ වටිනා කම අඩු වෙනවා..නැවත රී කට් කලොත් ආයේ පොයින්ට් ගානක් අඩු වෙයි ඒක නාස්තියක් 💎❤️❤️❤️

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      අනිවා.. honda idea ekaakinn methana set ekaa weda karanne.. samaharu innawa methana aurudu 20k experience thiyena lesi ne.. ♥️💎

    • @stampfdcms
      @stampfdcms 2 месяца назад

      පුරුදු වෙන්න කරන අය නෙවෙයිනෙ බං

    • @isuruudayanga8690
      @isuruudayanga8690 2 месяца назад

      Eka thamai manussayo training karanne. Oya dannawa kiyalada kiyanna try kare 😂

  • @anurafonseka7036
    @anurafonseka7036 2 месяца назад

    Superb 🎉

  • @shamathennakon4363
    @shamathennakon4363 3 месяца назад +1

    Danuwath kalata godak pin .❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️🙏🏻🙏🏻💎💎

  • @Akila_Arosh
    @Akila_Arosh 3 месяца назад +1

    අය්යගෙ පතල ඉක්මට පටන් ගන්න ලැබේව ❤❤

  • @chandimadinushika-bc8ps
    @chandimadinushika-bc8ps 3 месяца назад +2

    හොද වැඩසටහක්.

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️♥️

  • @ArunaWmp
    @ArunaWmp 3 месяца назад +2

    Thank you poora ayya

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      Mallee ♥️♥️♥️♥️

  • @SamanKumara-yo5di
    @SamanKumara-yo5di 22 дня назад

    👍👍👍👍👍

  • @smmasmeer
    @smmasmeer 3 месяца назад

    Me ayathanaya koheda thenne please details?

  • @hiranmanuja3724
    @hiranmanuja3724 3 месяца назад +4

    ❤ සෑහෙන වටිනව❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️💎💎

  • @SaadShibly-p4g
    @SaadShibly-p4g 2 месяца назад

    Super bro

  • @rakshanafahim8209
    @rakshanafahim8209 3 месяца назад +2

    Pary dote kiyanene mokakdw Brother 💫🤛

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      Gemstone ekak machann ♥️💎

  • @AbdullarockRocky-lh2yw
    @AbdullarockRocky-lh2yw 2 месяца назад

    Coarse එකට කීයද වෙලාව යන්නේ

  • @injunjoe2866
    @injunjoe2866 9 дней назад

    මේ තැන කොතනද? කන්ටැක් නම්බර් එහෙම නෑනෙ..

  • @kalpalahiru7382
    @kalpalahiru7382 3 месяца назад +2

    Thank you ayye❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️🙏🏻

  • @DayanganiMorawaka
    @DayanganiMorawaka 3 месяца назад

    Malle tabelle pate kallu pata mesr galla nma kiyanko

  • @ruwangamage1993
    @ruwangamage1993 2 месяца назад

    කොහොමද මෙතනට අපි සම්බන්ද වෙන්නේ පොඩ්ඩක් විස්තර දෙන්න.

  • @kspriya4830
    @kspriya4830 12 дней назад

    Cut and police kara ganna පුළුවන් කොහෙද price කොහොමද

    • @PooraGems
      @PooraGems  12 дней назад +1

      @@kspriya4830 demumawatha onii tharan then thiyenawa..
      Jathi gal carat 1 - 1000
      Anik eewa carat 1 - 500 yi

    • @injunjoe2866
      @injunjoe2866 9 дней назад

      ​@@PooraGems මේ තැන කොතනද? කන්ටැක් කරගන්නෙ කොහෙමද? එතන කෝස් එකක් කරනවනම්

  • @AbdullarockRocky-lh2yw
    @AbdullarockRocky-lh2yw 2 месяца назад

    Keeyada sir corse ekta

  • @janaka865
    @janaka865 2 месяца назад

    Synthetic cut karanawa kiyanna munuth patta horu wanna athi

  • @ChanuliParindaya
    @ChanuliParindaya 3 месяца назад +1

    නිලන්ත හොද මිනිහෙක්👌

  • @nishanthatv2390
    @nishanthatv2390 2 месяца назад +2

    මගේ ලග තියෙනවා කාහ පාට ගලක්. සපාය ගලක් හො පුස්පරග ගලක්. සුදු පාට ටොච් එකක් ගැහැවම තද කාහාපටයි.

  • @pscreations8165
    @pscreations8165 3 месяца назад +4

    Kuruwita paradise brilliant cut academy ❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад +1

      ♥️♥️♥️♥️

  • @Nuwan-no6ok
    @Nuwan-no6ok 2 месяца назад

    අයියෙ මම ලග රැබි ගලක් තියනව විස්තරයක් ගන්නෙ කොහොමද

  • @gimavlogs9454
    @gimavlogs9454 2 месяца назад

    අයියෙ මම රත්නපුරේ හම්බෙන්න පුලුවන්ද ?

  • @nalakagunasekara5017
    @nalakagunasekara5017 3 месяца назад +3

    ❤❤❤❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️

  • @surangikumari-mm7se
    @surangikumari-mm7se 3 месяца назад

    Manik ayya🎉

  • @wasanthamgjwkumumara1068
    @wasanthamgjwkumumara1068 26 дней назад

    සහෝ කවද්ද මෙක විඩියො කරෙ...මන් ඔතන වැඩ කරපු කෙනෙක් සතුටුයි සෙට් එකම දැකිම ගැන,මන් වසන්ත කුරුණෑගල ...ඔයව ගෙන්වනව මගෙ අයතනයටත්

    • @PooraGems
      @PooraGems  26 дней назад

      Dn masa dekakk wage atyy machann ♥️♥️

    • @injunjoe2866
      @injunjoe2866 9 дней назад

      මචං මේ තැන ගැන විස්තර ටිකක් කියන්ඩකො..කන්ටැක් no එකක් එහෙම

  • @tharakadassanayaka3891
    @tharakadassanayaka3891 2 месяца назад

    කොහෙද මේ තැන

  • @GeethaNandani-x5i
    @GeethaNandani-x5i 3 месяца назад

    ❤❤

  • @welikalagems1576
    @welikalagems1576 3 месяца назад +3

    ❤❤❤❤❤❤❤🙏

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @smmasmeer
    @smmasmeer 3 месяца назад

    ❤️👌👍

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 месяца назад

    අයිය ලග නැද්ද ගෝමේද ගලක් .. මට මුද්දකට වගේ අල්ලගන්න ගන්න

  • @dishanthamadu2990
    @dishanthamadu2990 3 месяца назад +3

    ❤🎉❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️

  • @junglecooking1902
    @junglecooking1902 Месяц назад

    Courses eke name ekai phone number ekai dannakoo

  • @agra7142
    @agra7142 Месяц назад

    💕💚💚💚💚💚💚💕

  • @wethhasinghe123
    @wethhasinghe123 Месяц назад

    Course eke details nane aiye

    • @PooraGems
      @PooraGems  Месяц назад

      @@wethhasinghe123 nus dala thiyenawa malli kata karala balanna

    • @bantivlogs1994
      @bantivlogs1994 15 дней назад

      Number dila tiyenawa

  • @1nikojohnson
    @1nikojohnson 3 месяца назад

    මේකෙ නම මොකද්ද

  • @shenvlog1
    @shenvlog1 3 месяца назад +2

    ❤❤❤❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️

  • @malithperera7726
    @malithperera7726 3 месяца назад +2

    Aiye kohed me Office eka thiyenne

    • @PooraGems
      @PooraGems  3 месяца назад +1

      Ratnapura Paradise

  • @FreedomScientist
    @FreedomScientist 3 месяца назад +7

    අයියේ මෙතන හොදයි කියලා හිතෙනවා මේ ගොඩක් අය මේ බිස්නස් එකට ජොයින්ට් වෙනවා දැනට රටේ මැණික් තියෙනවා ද ගොඩක් අයට එකතු වෙලා ඉදිරියට යන්න මොකද දැන් මැණික් හමුවෙනවා අඩුයි කියනවා මම මීට කලින් කෝස් එකක් කලා එතන සහතික දෙන උස්සවයේ ආපු ට්‍ර්‍නින් වෙච්ච කෙනෙක් මගෙන් ගානට් කෑල්ලක් පෙන්නලා රූබිද මොකද්ද ජාතිය කියලා ඇහුවා මට තේරුනා එයාගේ තරම අන්න ඒකයි අයියේ දැනට අපි වාගේ උනන්දු න් ඉගෙන ගන්න අයට ඉදිරියට දීර්ඝකාලීනව මේ බිස්නස් එක කරන්න ලංකාවේ මැණික් තියෙනවා ද තව කාලයකට ප්‍රමාණවත් ලෙස මොකද මම ඇහැලියගොඩ අපේ පැත්තේ බැකෝ පතල් යනවා මහාපරිමානයෙන් ඔයා වාගේ කැපවීමෙන් දෝනා පතල් නෙවේ දාන්නේ ඉතින් මැණික් අඩු වුනොත් ගොඩක් දෙනෙක් මේ බිස්නස් එකට ආවොත් අපිට අවස්තාවක් තියෙනවා ද ?🙏

    • @PooraGems
      @PooraGems  3 месяца назад +7

      මල්ලි මම රත්නපුරේ.. ඉස්සර හම්බුවෙන ගල් දැන් හම්බුවෙනවා අඩුයි..
      හැබැයි ලංකාවේ අපි මැණික් හොයන්නේ අවුරුදු 2500 කලින් ඉදනුත් වෙන්න ඇති..
      තාම නැති උනේ නං නෑ..
      ලංකාව හෙන පිංවන්ත රටක් මල්ලි..

  • @kassacreations8935
    @kassacreations8935 3 месяца назад +2

    Super 👍❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️♥️

  • @hemanthadhananjaya6862
    @hemanthadhananjaya6862 2 месяца назад

    Ko number nane...

  • @DayanganiMorawaka
    @DayanganiMorawaka 3 месяца назад

    Tabelle kallu misra galla nma mokada

  • @KaviduNilanka-x6q
    @KaviduNilanka-x6q Месяц назад

    ඔකෙනම් කවදාවත් වැඩට යන්න එපා පඩි දෙන්නෙත් නැ 😂

  • @nuwansanjaya2469
    @nuwansanjaya2469 3 месяца назад +1

    🎉🎉🎉❤❤❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️♥️♥️♥️

  • @VLife92
    @VLife92 3 месяца назад +2

    කැමරාව කවුද අරගෙන යන්නෙ. හරියට ගන්නෙනෑ😂😂

    • @PooraGems
      @PooraGems  3 месяца назад +2

      මාත් එක්ක එකට මේ Business කරන යාලුවා මචං.. අපි Cameraman ලා නෙමෙයි ඉතිං ..
      දන්න ටික දන්න විදිහට Idea දෙන්න හදන්නේ 👍

    • @VLife92
      @VLife92 3 месяца назад

      මරු මචන් වැඩේනම් මම ඔක්කම බලනව. අපිට පේන රූපරාමු තව පැහදිලිව තියනවනම් හොදයි. 🙂

    • @dlkasun1115
      @dlkasun1115 2 месяца назад

      ​@@PooraGemsඅයියෙ මන් එන්නම් කැමරා මන්ට මන් ඇහැලියගොඩ ❤❤

  • @speech889
    @speech889 3 месяца назад +2

    Foreign buyers hoyagana vidhan kiyaladenako

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      Eekananann ithn try ekma tamayy..
      site hadala fb page hadala foreign buyerslawa attract karaganna ekaa
      meyalage eehh genath mama danna widihata kiyala denawa..

  • @kasunchanaka5389
    @kasunchanaka5389 3 месяца назад +2

    අයියගේ වැඩ මේයාගෙන් කරගන්නැහැනෙ.

    • @PooraGems
      @PooraGems  3 месяца назад +1

      Mallitath mara prashnane thiyenne.. 😊
      Mama godaaakkmaa wikunanne rough galamayy malli..
      Apee business ekaa eeka 🙏🏻♥️💎

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      Anik ekaa praranama methana thani gall weda karanne ne stone lots orders export karanna meyalata orders enne malli..
      Eeka nisa eewa stones lot walata hira unaama eylata wena stones walata time ne ♥️

  • @dineshbuddhika9036
    @dineshbuddhika9036 Месяц назад

    💪💪💪💪💪❤️❤️❤️👏👏👏👏

  • @tharangathilakarathne7120
    @tharangathilakarathne7120 3 месяца назад

    Mchn poorna company eke namath damma nam thamai hoda

  • @WasanthaKumara-ke9en
    @WasanthaKumara-ke9en 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @bukiyaa2225
    @bukiyaa2225 3 месяца назад +2

    Koheda meka teyenne

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      Paradise Rathnapura

  • @kgindika-rx7gc
    @kgindika-rx7gc 23 дня назад

    methana contact no danna puluwanda

  • @gayanashitha4259
    @gayanashitha4259 3 месяца назад

    Aiye oyage number eka dannako

  • @HETTIARACHCHIGEMADHUSANK-ke7xq
    @HETTIARACHCHIGEMADHUSANK-ke7xq 3 месяца назад

    අයියෙ ඔයාගෙ වට්ස්ඇප් නම්බර් එකට ගලක විඩීයෝ වගයක් දැම්මා ඒ ගල මොකක්ද කියලා දැන ගන්න😮

  • @OminduDeshapriya
    @OminduDeshapriya 2 месяца назад

    Phone number ekak dala nane description eke

  • @uKILLEROP
    @uKILLEROP 3 месяца назад

    Aiye oyage contact number eka dannako

  • @uKILLEROP
    @uKILLEROP 3 месяца назад +1

    Poora jems ayye oyage Whatsapp number eka dennako

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      Malli mokadda denaganna onii.. ??

  • @radeepprakash156
    @radeepprakash156 2 месяца назад

    කොහෙද මේක තියෙන්නෙ

  • @LogeshwariLogeshwari-nl3pc
    @LogeshwariLogeshwari-nl3pc 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤

    • @PooraGems
      @PooraGems  3 месяца назад

      @@LogeshwariLogeshwari-nl3pc ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @OminduDeshapriya
    @OminduDeshapriya 2 месяца назад +1

    Phone number ekak dala nane description eke

    • @PooraGems
      @PooraGems  2 месяца назад

      @@OminduDeshapriya adee video ekee thiyenawane patann gannalotama baluwe nedda ??

    • @PooraGems
      @PooraGems  2 месяца назад

      @@OminduDeshapriya mama description ekatath danann