Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කමෙන්ට් ටික බලන්න ආව කට්ටිය ඉන්නවද .🙃🤣
පවුලේ සැවොම එක්ක නරබන්න පුලුවන් ලස්සන ලමා චිත්‍රපටියක් 😍
අම්මො ඒක
😀😀😀😀😀😀මැරෙයි බොල හිනා වෙලා.😀😀😀😀
හිනා වෙලා කෙසේ වෙතත් ගුටි කාලා මැරෙන්න වෙයි අම්මලා එක්ක බැලුවොත්😂
😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣
🙂😹
සොමරත්න දිසානායකගේ පවුලෙ සැමට නැරඹිය හැකි හොංගි ජරා ලමා චිත්‍රපටය😍😍
Aiyh 😂
Amboo kuwa kathw 🖐😂
@@kumududuni8229 😂😂
මරු ලමා චිත්‍රපටය
පවුලේ සියලු දෙනා සමග විලි ලැජ්ජාවෙන් නැරඹීය හැකි ළමා චිත්‍රිපටියකි
Dan kaale inna lamai balana ewa meeta anthai bn
@@srkd5085 ඔව් දැන් මං බලන්නකෝ
Apo ow
@@srkd5085 😂✌ පොඩි උන් බලන්නෙ ගෙදර මින්ස්සුන්ට හොරෙන් නේ බන් ඉතින් මේවා වෙනයි ඒවා වෙනයි
@@Rasiru-uthsara hapoi😬😎
Film එක බලල එනකොටයාලුවෙක් :- මචං කොගෙද ගියේමං :- මං මේ ජංගි හොරා බලල එන්න ගියා 😂
ෆිල්ම් එක බලලා එද්දි ගෙදර මිනිස්සු ඇහූවෝත් කොහෙද ගියේ කියලා😂 මං මේ ජංගි හොරාව බලන්න ගියා. අප්පච්ච් පයින් පාරවල් ටිකක් අනි මට රොහල් ගත වෙන්න😂😂😂
Haaa
@@aselaiduwara අන්න ඒකයි ඇත්ත තත්වය. 😂
😂😂
අඩෝ කොහෙද බන් හිටියෙ ඕක මගෙ එකීගෙ එකත් උස්සල පකයව බාවනව අද
දෙමාපියන් , ළමයින් , නෑදෑයන් , අසල්වාසීන් , සහෝදරයන් සමග එකට වාඩී වී නැරඹීය හැකි චිත්‍රපටය , ❤️😂😂 😆
🤣🤣🤣
සිරාවට😂💔
😂😂😂😂
ජංගි හොරා වගේද ජංගි පියා 🤣🤣 තම්බලා බොන්නෙ ruclips.net/video/XjD0o7BVjMs/видео.html බලන්නකො 🤢
😂😂😂
මනුස්සකම වෙනයි වේස කම වෙනයි 😂👏
ඕ නෝ 😂😂😂
අඩෝ එහෙම කියන්න එපා මිතුර මනුස්සකමට දෙන දේට 😂
Attc
අධ්‍යක්ෂකතුමාට පැහැදිලි කරලා දෙන්න plz.🙏🙏🙏🙏
මරු comment තියෙනවා හිනා වෙන්න පුලුවන්
Ane itin yamuda api denna eka balanna
අපේ ගමේ ජංගි හොරා කියලා මාමා කෙනෙක් ඉඳලා තියෙනවා...... ඒ මාමා බැඳලා දැන් ඒක හරි ගිහින් අපේ අත්තම්මා කීවේ දැන් එයාට අපිටත් වැඩිය ලොකු ලමයි ඉන්නවා..
වෙනස් නිර්මාණයක්. 🖤🖤
හොද චිත්‍ර පටියක්.පොඩි ළමයින්ට පාසලට වැදගත්වන ආදර්ශ ගොඩක් මේ චිත්‍ර පටියෙන් ගන්න පුලුවන්. ඔබත් අදම ඔබගේ පව්ලේ සියලු දෙනා සමග එකට හිද නරබන්න.ස්තූති 🙏😁
🤣🤣
😂😂😂😂😂😂
ජංගි හොරාට උඩ ඒවා ගලවආ දෙන්නෙ ඇයි කියලා කල්පනා කරන අහින්සක මම 😐
ඒක අහන්න වෙන්නේ කෙල්ලෙක්ගෙන්මයි 😋😋😋😋
Kohomada ekah
Best criticism 😂
@@warsl3458 ජංගී උඩට අදිනවද සගෝ 😂සෝමෙගෙ ගෙවල් පැත්තෙ එහෙමද දන්නෑ හැබැයි 😂
පවුලේ සැමට එකට හිද නැරඹීමට හැකි චිත්‍රපටය .. 🤗
😁😁😁🤣🤣🤣🤣
අම්මො 🤣🤣
තවත් සුපිරියක් වගේ👏 මොකුත් හින්ද නෙමේ රාගය අමුතු දෙයක් කරගන් නැතුව සමාජයේ වෙසෙන එක්තරා විදිහක මානසික අසහනකාරයින් අලලා කරල තීන වැදගත්(විශේෂ වූ) චිත්‍රපටියක් වගේ👈 නියමයි, ඔය වගේ දේවල් අමුතු දේවල් කරගන් නැතුව මොලෙන් හරි විදිහට ඔය වගේ දේවල් පිළිබද බලල තේරුම්ගන්න සියලු දෙනා වග බලා ගතයුතුයි නිකන්ම හම්‍රක් වගේ කෑගහන් නැතුව🙂
Amo amo විචාරකයා
අම්මෝ තියෙන්නෙම ගොන් විචාර 🤣🤣
@@diamond.1234 ගොම් කොහෙද පම්කෝ සිංහල තේරෙනවනන් ඔය කියල තීන දේ මොකෙක්ටවත් ගොම් විදිහකට පේන්න විදිහක් නෑ ඕක ගොම් විදිහට පේනවනන් ඌ අමු ගොම්නෙක් වෙන්නෝනි අන්නේකයි🤘
@@lakshan3 අනෙ පම්කො තොට කියාදෙතැකි මොකක්ද ගොන් කියලා උබ හිතන හැමදෙම හරි නෑ
@@diamond.1234 ගොම් පම්කෝ පුලුවන්නන් පම්කය වගේ කියව කියව ඉන්නැතුව කියාදියන් එහෙනන් ගොම් පම්කය, මේ අහන් මන් හිතන හැමදේම හරිද වැරදිද කියල කියන්න තෝ මොකෙක්ද තෝ මාව අදුරනවද මන් කව්ද කියල නෑනෙ ගොම් පම්කය වගේ කියෙව්වට, මාව අදුරගන්න ඕන්නන් වම්‍රෙන් මතුගමට මන් කියල දෙන්නන් මන් කව්ද කියල පින්නයට 👉මන් හිතන හැමදේම හරිතමා👈, හරිදේවල්ම තමා මෙච්චර කාලෙකට මන් දන්න හැටියට මන් කියලත් තීන්නෙ, තෝ මොන පින්නයෙක්ද මන් හිතනදේවල් වැරදියි කියන්න, තෝ නිකන් කියවන පින්නයෙක් වගේ විතරයි මට පේන්නෙ, තෝ නිකන් ගොම් පම්කය වගේ ගොම් පම්කවල් දැම්මට, 👉පුලුවන්නන් මන් කියල තීන එක වැරදි දෙයක් පෙන්නහන් ගොම් පම්කය වගේ කියවන් නැතුව එහෙනන් පින්නයා👈
මේක බලපු *ප්‍රියංකර පෙරේරා* "😨 උබ ඔය සෙල්ලම් කරන්නෙ මගෙ ජීවිතෙත් එක්ක පුබුදු😢😢"😂😂😂
😂😂😂🤣🤣🤣🤭🤭🤭
උබ වගේ සෙක්ස් ඇරියස් තියෙන , සෙක්ස් ලෙඩෙක් නොවෙන්න පුළුවන් ඒ මනුස්සයා
මෙවගේ ෆිල්ම් දැකලම නැති තොත්ත බබාලයි තොත්ත බේබිලයි ලංකාවෙ ඉන්නෙ ඉදකිං දාලතියන කමෙට්වල කැත
සෝක් ලමා චිත්‍රපටය 😍😒🌸✔️
"කෙල්ලො විතරක් නෙවෙයි, කොල්ලොත් ගහනවා" අම්මෝ ඒකහ්.. 🤣😅
සොමරත්න මහත්තයාගේ ෆිල්ම් එනකම් මග බලන් හිටියේ කලින් වගේ ගැන්මට ඇති කියලා.මෙදා නම් පාසැල් ළමයි ගොඩක්බලපු චිත්‍රපටිය වෙයි මොකදඔක්කොම අතේ ෆෝන් තියෙනවනේ.ගොඩක් කෑලි දාලනේ.ජංගිය ඔලුවට ඇද ගෙනනෙ මෙදා පාර මේ මහත්තයා චිත්‍ර පටය හදලා තියෙන්නේ කියපුකෙනෙකුට මම තේරුම් කරාමේ සමාජේ තියෙන අපි නොදන්නා ගොඩක් දේවල් අනෙත් අයට කියලා දෙන්නතමා මෙහෙම කරලා තියෙන්නේකියලා.කොහොම වුනත් සර් ඊලග එකනම් කලින් ඒවා වගේ එකක්වුනොත් හොදයි. ඒවා නම් කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ. හැම වයසටම ගැලපෙන හාස්‍ය රසය, දැනුම සියල්ලම තිබුනනේ.අපි කොහොම කිව්වත් මේකේයථාර්තය සමග හොදම සිනමා ගණයට වැටේවි.ඔබ දෙපලට සුබ පතනවා.බුදුසරණයි!
විශිෂ්ට රග පෑමක්.. බලන්න ඒ මුණේ හින්වක් ගැවිලා තිබ්බද කියලා ❤
comment කියවලා කුරිරු සතුටක් ලබන අහින්සක මම 🤥
Aluth nirmanayak ada kale samajeta galapena hoda adahasak suba pathum🙏🙏🙏🙏
ඔබතුමාට ජය වේවා.තව මේ වගේ flims කරන්න.තේ ගහන්න භාවිතා කරන්න පුලුවන් සුපිරිම flim එකක්.👌👌👌👌👍👍👍👍
ඔබත් එහි කොටස් කරැවෙක්
@@Kithulgalaparadise1986 පැහැදිලි නෑ.Can you explain clearly??
එතකොට කාම සුත්‍රය එකත්😂😂 වැදගත් පොතක්
අපිටත් ඔහොම ඉල්ලන ඉල්ලන සැරේට අල්ලන්න දෙන අය හිටියනම් හත්තිකේ අපි එහෙනම් අද මෙහෙම වේලි වේලි ඉන්නේ නෑ ශන්ත 😂
බනින්නෙපා. ආදර්ශයක් ගන්න බලන්න දෙන පණිවිඩෙන්.ගැහැණු ලමයි මින් පස්සෙ ඔයාලට බස් වල යද්දි පිරිමි ලමයි අංකල්ලා නාකි සීයලා ඇගිලිවලින් අනිනවා නම් අතපත ගානවා නම් එකට විරුද්ධ වෙන්න එපා කෑ ගහලා සමාජෙ ඉස්සරහ එයාලට ලැජ්ජ කරන්නත් එපා. ඇයි අල්ලන්නෙ.? ආස හින්දා...කියලා මතක තියාගන්න ❤😏😌(සෙනග ගොඩක් ඉන්න බස්වල පිටිපස්සෙන් හිටගෙන #යිය වද්දන්නෙත්.... ආස හින්දම තමයි ඉතිම්)
හොදට තියෙයි උබ කියන විදිහට සමාජෙ හැදුනොත් බූරුවා
@@tharindudilshan8340 ඇයි අවුල්ත..😞😟
Sahathika aththa ayye❤😊
අල්ලපු ගෙදර ගෑනි සමග එකට වාඩිවී නරඹන්න පුළුවන් කතාවක් 🤐
සෑම්ට පෙන්නලා අල්ලන්නත් දීලා. අපිට අඩු තරමේ පෙන්නුවෙවත් නෑ. ඕවා මහා අසාධාරණ වැඩ මහත්තයෝ. 🥲
Ammo😂
මෙතන title එක දිල්හානි පුබුදුට අල්ලන්න දෙන්නෙ ඇයි වෙනුවට මේ චිත්‍රපටයේ භාවිතා වන නම් භාවිත කිරීම වඩා උචිතයි නේද?🤔නැත්තම් ඒක ඒ කලාකරුවන්ට කරන අසාධාරණයක්..!
ඔව් . චීප් වැඩ
😂😂😂😂😂
ගොඩක් අය බනි, එත් සාමාජයේ සිද්ද වෙන කවුරුත් කතා නොකරන පැත්තක් 🙂. සුබ පතනවා ඔබට
@@true519 mama nam ema manasika mattamak na .habai ema minissu mama me samaje dakala thiyeawa .ekai kiuwe.....
@@tharukanuwan6383 bro vihiluwakatai kiwwe,samawenna 😔
@@true519 ade pissuda bn .eka aulak na ❤️
ඒකෙන් අපිට ගන්න පුළුවන් දේ කියනවද දන්න කෙනෙක්
@@SINHALASINDUTUBE885 mama film eka nam balala na.eth ema minissunta ,meyalage gewal wala ayata minissu mara widiyta karadara karanawa....ema newei mekath wena ayata hadena kaika heda wagema deyak meka manasika ledak ....
සෝමරත්න Utube එකෙනුත් හම්බකරලා,film එකෙනුත් හම්බකරනවා😂
Can you please upload songs of this movie...
මනුස්සකමයිවේස කමයි තේරුම් ගන්න චිත්‍රපට කාරයොන්ට පුළුවන් උනානම් අරූ මානසික වයිද්‍යවරයෙක් ලගට අරන් යන්න තිබ්බා 😂
එහෙම අරන් ගියානම් ඒක චිත්‍රපටයක් නෙවෙයි නෙ සහෝදරයා .ඒකයි ඒ
සිරා කතාව.😂
ඇත්තටම
පවුලේ සැමටම බලන්න😂😂😅😅 පුළුවන් චිත්‍රපටයක් ඇවිල්ලා ඕකට දන්න තිබුනේ රන්ජන් අපේ නළුවා සොමේ මාමා ගේ තවත් ආතල් චිත්‍රපටයක් අනි වා බලනවා
Me nirmanaya ithama wadagat ekak
අලුත් නිර්මාණයක්..සමාජීය එක පැතිකඩක්😊😊මොළේ ඇති සහ නිර්මාණයක් රස විදිය හැකි,පරිකල්පණීය බුද්ධියක් ඇති සියලු දෙනාට නැරඹිය හැකියි😊😊😊
👍
aniwa
ලිං ගෙම්බන්ට ඇලජික්
@@Sswert-h7jඒක නම් ඇත්ත😁
මේකෙන් ගන්න පුළුවන් දේ කියපං බලන්න
මරැ
ඒක ඉතිං ඒකිගෙං අහපන් මොකො අපි අල්ලන්න ගියාය😂👏
හැම ගමකම ඉන්න ජංගි හොරුන්ට උපහාරයක්ම වේවා🤣
@@saduninimeshika1557 ඔයාලා බැන්නට පුදුම දුක හිතෙන කතාවක්🤣
😁😀😂
අශාවරී release කරාම උඩ දාගෙන සංස්කෘතිය ගාගෙන වැලලුන උන් දත කාගෙන මේකනම් බලනවා . මරු මරු
පවුලේ චිත්‍රපටය 😅👌🔥
රත්තරන් ගැහැණියක් මානසික රෝගී පුරුෂයෙක් හට උදව් කරන ❤💕💞💘🙏❄
Eka supiri aaaakkala kohomath mallilatane kemathi
Great film eka baluwa...respect all❤️❤️💪👍👏👏
I want full movie with English subtitles. Please 🙏 help me
බැනලා comment දාන්න එපා බන්😂.මේක රිලීස් කරන්නෙ නැතිවෙයි..ආතල් එකේ බලන්න තියෙන එක..බැලුවට පස්සෙ බැනපල්ලා😂🙈
අම්මෝ බං comment ටිකනම් සුපිරියි ඇ......
මම නම් කිසිම විචාරයක් දෙන්නෙ නෑ ෆිල්ම් එක බලන්නෙ නැතුව.අනිවාරෙන්ම මේක අපි නොදකින නොහිතන ආකාරයේ උසස් මානුශීය පරිත්‍යාගයක් පිලිබදව කියවෙන කතාවක් කියලා මට නම් හිතෙනවා..කතාවක් නිකමට ලියන්නෙ නෑ.මෙවැනි දක්ශ රන්ගන ශිල්පියො අවබෝදයක් නැතිව වැඩ කරන්නෙ නෑ.අපි කතාව ඉතාම හොදින් නිරීක්ශනය කර නිගමනය කරමු
රන්ගන ක්ශෙත්‍රයේ බහුතරයම හොද නැති උන්
Aniwaryen
ඔබට ඒ වගේ පරිත්‍යාගයක් කරන්න පුලුවන්ද කියල කවුරු හරි ඇහුවොත් ??? මොකක්ද දෙන උත්තරේ..ලංකාවේ හැම කෙල්ලෙක්ම ඒ වගෙ වුනොත් හොදයිද ..
මානසික ලෙඩෙක්ට තමන්ගෙ නෑනව දූශනය කරන්න දෙන එකද පරිත්‍යාගය?😂 උබේ ගෙදර ඕක උනොත් උබේ ගෙදර ඉන්න ගෑනියෙක් දෙනවද ඇති වෙනකම් අල්ල අල්ල ඉන්න කියල?😂 නැත්තම් ඒ මානසික රෝගියව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්ක ගිහින් ප්‍රතිකාර කරනවද? 😂 විචාරන්න දෙයක් නෑ. මුන් tamil film copy කරල copy කරල මිනිස්සු sinhala film බලන්නෙ නැති උනාම මුන්ගෙ බඩගෝතරේ රැක ගන්න සම්භාව්‍ය කියල ගහන් බාගෙට නීල් චිත්‍රපටි හදල කුපාඩි නමක් දාන් ඒක මාකට් කරනව අපේ රටේ අසහනකාරයොන්ට.😂 උබල වගේ ගොන්නු ඉන්න එකේ රාජපක්ෂල වගේ උන් තාම රට පාලනය කරන එක මහ දෙයක් නෙමෙයි. අම්මගෙ රෙද්ද තමයි මානුෂික පරිත්‍යාග.😂 තොපිට පුලුවන් ගිරව් වගේ ඒකෙ කියන එකම කියව කියව ඉන්න තමයි පොඩ්ඩක් මොලේ කල්පනා කරල හිතන්න බෑ. මැටි මෝල්ලු.😂
නලුවො යන්නෙ මරනින් මතු පායාසයට... මේ වගේ මානසික ලෙඩක් තියෙනවනම් ඩොක්ට කෙනෙක් ලඟට යන්න නැතිනම් බුදුන් සරණ යන්න ඔබට යහපතක් සැලසෙයි.. අපායට යන මිනිස්සුන්ගෙන් කුමන ආදර්ශද..
ආසා හින්දා😂
දෙඉයනේ අපේ ගෙදර ජංගි හොරා බලු කුක්කා.
පවුලේ සැමට
එල ඒක මරූ 🤣😋
Is there an OTT platform where can i watch this movie?
ඔබ කරපු නිසා ලමා චිත්‍රපටයක් කියලා කලින් හිතුවෙ. සුභපැතුම්. තව හොඳ නිර්මාණ බිහි කරන්න.
සුපිරි , සුපිරි , සුපිරි ✌️
අපට සැදුනු අපේ ලෝකයේ....සතුටු වෙන්න එන්න යාළුවේ....😊
ඉස්සෙල්ලාම මේ filme ඉන්න නලුවන්ගේ ගෑනුන්ටයි ඒ ලමයින්ටයි නිලියන්ගේ මිනිස්සුන්ටයි ඒ ලමයින්ටයි හොදට සද්දේ දාල බලන්න දෙන්න ඕන.😁
දිල්හානි ඇයි පුබුදුට අල්ලන්න දෙන්නෙ කියල කැප්ශන් දාන්නෙපා ඒක මනුස්ස කම කියල දෙන විශිශ්ට රගපෑමක් තියන ෆිල්ම් එකක්🙂
New stock available : Mashi siriwardana ( 2nd hand )( Not available for online purchase )
ආදරෙ කරන්න😘 කුක්කු අල්ලන්න කෙනෙක් නැනෙ 🙃♥️
දිල්හානි පුබුදුට.....ආන් ඩිරෙක්ටස්ලා..
Hlw how to download this movie plz
කලාත්මකව බෑලුවොත් හොද නිර්මානයක්.ඈත්තටම ගොඩක් වට්නවා.මෙවැනි සිද්දින් ලන්කාවේ ඈත්තටම වෙනවා.ඒ අපේ රටේ හරි හැට් ලින්කික අධ්‍යාපනයක් හරි වයසේ නොදෙන එක .ගොඩක් ලින්කික අසහනය කාරයන් ඈතිවෙන්නේත් ඒ නිසා.හැබෑයි යුරෝපා රටකට නම් ඒවා සාමාන්‍යයයි.සමාජයට වැදගත් පනිව්ඩයක් .ඈත්තටම මේ නිර්මාණයෙන් ගන්න පුළුවන් .ම්නිසුන්ට ඔනෑම දෙයක් කිව්මේ අයිතියක් ඇත.මගේ මතයනම්.මේ නිර්මාණය කාලිනව වැදගත් නිර්මාණයකි
අපිටත් ඔහොම මානුශීය පරිත්‍යාගයක් කරන්න කවුරුත් නැද්ද දන් නෑ 😜😜
මේකෙ තියන ප්‍රශ්නෙ මේකයි....දිල්හානි පුබුදු කියන්නෙ මේ අයගෙ ඇත්ත නම්..title eke...සෑම් කියලා වෙන්ස් කරානම්.හොදයි නේද....මේ සෙල්ලම්.කරන්නෙ එයාල්ගෙ ජීවිත.එක්ක.නෙවෙයිනෙ...නේද 🙄
හොද නිර්මාණයක් වගේ කලාව රහ දන්න කතාවෙ තේරුම් හොයන අය ඇරෙන්න අනික් අයට නම්මැජික් වගේ ඇති
ඕනෑම වයසක පසුවන පුද්ගලයකුට නැරැඹීමට හැකි චිත්‍රපටියක්.
චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙක්ට මිනිස්සුන්ට සමාජයට ගොඩාක් දේවල් දේන්න පුළුවන් .පරණ ෆිල්ම්වල තිබුනෙම අරක්කු සිගරට් මයි.අන්තිමට සමාජෙත් ඒ තත්වෙට පත්වුනා.
එනකන් ඉන්නෙ 😊 තනියම ගිහින් බොක්ස් එකකට තේ පාරක් ගහන ගමන් බලන්නේ
ගෙදර උන්ට හොරෙන් බලන්න යන්න ප්ලෑන් ගහන උන් මේ ගැම්මට කොනට 👇😂
ඒක් පට්ට .දිල්හානි අපිටත් අල්ලන්න ඕනේ
1M views ...good luck 💖 sir
කමෝන් සෝමේ
ඌට බෙහෙත් අරන් දීලා හොඳ කරගන්නේ නැතුව මානුෂීය පරිත්‍යාග කරන්න යන ඒ අක්කී බබා ... අනේ පව් ... අපි නොදන්න මොණරතැන්න
එක තමා කියන්නේ ව්‍යංගාර්ථයෙන් 👍👍👍
කමෙන්ට් බලපුවම ඔක්කොම කුමර කුමරි බඹසර😂
Aned kiynne 😂🤧
Akane mat baluwaa
Patta hode ahala thiyena de
ayyo Some uncle .oya witharai wadak karanna puluwan kenek inne .melo rahak nathi nalu niliyo tikak daagena monawa me karana nirmaana.poddak balannako thelingu movie ekak uppena wage.kochchara lassanada ,anika loku wiyadamak karanneth na.honda nirmaanayak karanna wasanawa labewa.
ඊයා බං දිල්හානි, වයි කෙල්ලේ මෙහෙම😲🥺😌
Maru film ekak ane.. Ko jangiya..
lassanai
Api nam baluwe dilhani akkawa balanna misak oyage thanks ganna neme
ඕක බැලුවෙ නැතැත් ටිවි එකෙ ඇඩ් එක යද්දි හින්ට් ගහනව අපිට 😐👌🏻💔.
මිනිස් කම වෙනයි, බේසකම වෙනයි මාත්තයෝ
සුපිරි නිර්මාණයක්
😂
මාෂි අක්කේ 😹😹🙏
දැන් ඔය ෆිල්ම් එකට බනින මිනිස්සුම තමයි ඕක ආවම හොයාගෙන ගිහින් බලන්නෙත් 😂🐒
Ekane yamuda balanna
Owa apu gaman podi eun cd dvd hoyagena balanne
Ane ai me taraha gihin api denna yamuda balanna
0:53 Who is the narrator?
Movie name
Bohoma hodai adarsamath tawa akak gahanna jangi natuwa
සෝමෙ අංකල් නරකද මහබැංකු හොරා ෆිල්මි එක කරොත්..🤣🤣🤣🤣 මීට වඩා සාර්ථක වෙයි
කේල්ලො ව්තරක් නේවේ කෝල්ලොත් ගහනවා ලු 😂 පවුලේ සැමට එක්ව නැරබ්ය හැකි ලාමා ච්ත්‍රපටයක් 😂
❤️❤️
Oyath asada
Yamuda api jangi hora balanna
සෝමෙගෙ ආසාවල් නේද මේ ....🌚
Underpants Thief 2017 ( ජංගි හොරා )සමහරු කාන්තා යට ඇදුම් වලට ආසා ඇයි.කාන්තා යට ඇදුම් හදිසියේම නැති වූ අවස්තා බොහෝ කාන්තාවන් ට මතක ඇති.බොහෝ විට වෙන්නෙ දාපු තැනින් හොයා ගන්න බැරි වෙන එක .ඒත් සමහර විට ඒවා කවදාවත් හොයා ගන්න වෙන්නෙ නෑ එහෙම නැත්නම් කෙහෙ හරි දිරාපත් වෙලා තිබිලා නැවත හමු වෙනවා.කවුද මේවා අරන් යන්නෙ.ඔබ කනින් කොනින් අහල ඇති මෙහෙම ඇදුම් වලට ආස පිරිමි ගැන මේ අය මේවා එකතු කරනවා. බොහෝ වෙලාවට හොරෙන් ගන්නෙ.අලුත් ඒවා නොවෙයි ඇඳපුඒවා.මොනවද මේවට කරන්නෙමේක කරන්නෙ මේ අයගෙ ආසාවට .ඒක විශේෂ ආසාවක් .ඒ අයට ලිංගික සතුටක් ලබා ගන්න තියෙන එකම හෝ හොදම ක්‍රමය මෙසේ කාන්තා ඇදුම් හෝ අනිත් ඇඟලුම් අතපත ගෑම සහ ඒ සතුට මත ස්වයං වින්දනයේ යෙදීමයි.යට ඇදුම් විතරක් නෙවෙයි කාන්තාවන් භාවිතා කරන වෙනත් දේත් මේවට යොදා ගන්නවා.හැබැයි බොහො විට මේ අය කාන්තාවන්ටලිංගික හිංසා කරන්නෙනම් නෑ.මේක මනෝ ලිංගික රෝග කාණ්ඩයේ ලිංගික අපවර්තන රෝගයක් වන අර්චන කාමය fetishism යි.මේ අය බොහෝ විට සමාජයේ අපකීර්තියට පත්වෙලා ,තාඩන පීඩන වලට භාජනය වීම අවාසනාවක්ආචාර්ය සොමරත්න දිසානායකයන් ගේ Underpant thief චිත්‍රපටය මෙවැනි රෝගියෙකුගේ මනොභාවයන් පිලිබඳව හා ඔහු වටා සිටින්නන් තුල ඇති වෙන මානසික කලම්බනය විශිෂට ලෙස සිනමාරූපීව ඉදිරිපත් කිරීමක්.වනචරයෙකු ලෙස නොසලකා සහ හුදු රෝගියෙකු ලෙස සැළකීමට එහා ගොස් මානූශීය ඇසකින් ඒ දෙස බැලීමට උත්සාහ කිරීමක්. මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ඇති බවත් ,එහි වැදගත් කමත් තහවුරු කිරීමක්.දැනටමත් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ඇති මෙම චිත්‍රපටයේ තිර රචනයේ දී මනෝ විද්‍යාත්මක පසුබිම සදහා මටත් දායකත්වයක් ලබා දීමට හැකි වීම මට සතුටක්.Dr. Rumi RubenConsultant psychiatrist Karapituya teaching hospitalGalle .19.11.2021
ඩොක්ටර් දන්නෙ නැති නිසා අහන්නෙ. ඒ ප්‍රතිකාර වල තියෙනවද එහෙම ලෙඩෙක්ට අල්ලන්න දෙන්න ඕනෙ කියල..?
@@thathsaranialahakoon6266 ඔයා full move එක බලල ඉන්න. පුංචි කොටසක් බලලා keyboard වීරයෙක් වෙන්න දගලන්නෙ නැතිව
@@thathsaranialahakoon6266 අමාරුවක් නම් නෑ. 😂 කියන්න තියෙන්නෙ මෙච්චරයි පැල් බැදන් විචාර ලියන්න කලින් full move එක බලල ඉන්න.
@@thathsaranialahakoon6266 මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා
@@thathsaranialahakoon6266 ඔයත් කරල තියෙන්නෙ ඒකනෙ. තැන් දෙක තුනකම දැක්ක නිසා කිව්වෙ. ඔච්චර ප්‍රශ්න තියෙනව නම් ඉස්සෙල්ල move එක බලල ඉන්න කියල
නැගපු ඵවුන් සේට්ටේක මේ කොනට😆😆
lassana lamaa chithrapatiyak needa lamaai 🙂💔👍
එහෙම කරාම ඔක්කොම හරිද සෝමෙ😂😂
😢
අම්මො අම්මෝ සෝමෙ අංකල් මරු හැබැයි thumbnail එක 😂
❤❤ حلوة
ආදර්ශමත් කතා වස්තුවක්🥰
බැදපු ගෑනියෙක්ගෙ ඇග වෙන එකෙක් අල්ලන එකද ආදර්ශෙ?😂 මානසික රෝගියෙක් වෛද්‍යවරයෙක් ගවට එක්ක යන්නෙ නැතුව ගෑනියෙක්ව දූශනය කරන්න දෙන එකද ආදර්ශෙ?😂
🤔🤔🤔 කතාව සම්පූර්ණයෙන් නොබලා නිගමනයකට එන්න අපහසුයි කියලා හිතුනේ මට විතරද
මානසික රෝග, මනුෂ්‍යත්වය වැනි වචන සමාවට කාරණා කොටගෙන අනාචාරය සාධාරණීකරණය කිරීමේ එක් උත්සාහයක් ලෙස මෙය හැදින්විය හැක. ආගමික හා සංස්කෘතික වටිනාකම් ක්‍රමයෙන් ක්ශය වී යන වර්ථමාන ලාංකීය සමාජය තවත් එක් අඩියකින් පහතට ඇද දැමීමේ මේ ප්‍රයත්නයට මින් පෙර ළමා චිත්‍රපට නිෂ්පාදනය කළවුන්ම දායක වීම කණගාටුවට කරුණකි. තමාගේ භාර්‍යාවන් අනෙක් පිරිමින්ගේ කෙළිබඩු වීම මහත් කොට නොසළකන නපුංසකයන්ටත්, එළෙස තමාගේ ශරීරය අනෙක් පිරිමින් තම අශාවන් සංසිදවීමට භාවිතා කිරීම රහසින් හෝ පතන වේසාවියන්ටත්, නිසි මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වෙනුවට තම විකෘති කාමාශාවන් ඉටුකරගැනීමට වැරදි ක්‍රම සොයන මානසික රෝගීන්ටත් හැර නිරෝගී මනසක් ඇති හරි වැරැද්ද වටහාගත හැකි බුද්ධිමත් සහ විනයක් ඇතිව හැදී වැඩුණු පරිණත මිනිසුන්ට මෙය තවත් එක් බටහිර පන්නයේ කාමුක නාට්‍යයක් මිස කිසි වැදගැම්මක් ඇති කලා නිර්මාණයක් නොවේ.
Sex education එක අපේ එවුන්ට කොච්චර වැදගත් ද කියල දාලා තියන comments වලින් පේනවා......... විනාඩි දෙකක විතර වීඩියෝ එකකින් මුලු ෆිල්ම් එක ගැනම කියන්න බෑනෙ....
Modayo godakata me wage film ekkai porn video ekkai wenasa aduraganna ba comment section eke comment 95%kma film eka terum aran na
Ou. Maha moda minissu.. aththtma dakka ganam විනිශ්චය dilath iwarai.. deweni inima balana aya thamayi e wage gon විචාර denne
@@tashinanayakkara9431 wow kellek dewani inimata baninawa dakkamai respect a 1👍👍
ලංකාවේ බහුතරයක් දෙනා කලාකෘතියක් දිහා බලන්නට දන්නවා වුණත් ඒ කලා කෘතිය කියවන්න දන්නේ නැ, ඒ වගේ ම කලාකෘතියකින් ලබා දෙන ජීවිතාවබෝධය මොන වගේ එකක් ද කියලා තේරුම් බේරුම් කර ගන්න යම් තරමකවත් අවබෝධයක් නෑ. මේ වගේ සංකීර්ණ තේමාවලින් එන සිනමා නිර්මාණ කියවන සබුද්ධික අල්පයක් දෙනා විතරයි ලංකාවේ ඉන්නේ. අනෙක් බහුතරයට මෙවන් නිර්මාණ හුදෙක් විහිළුවක් පමණයි. කණගාටුවට කාරණය නම් කලාකෘතියක් මෙලෙස වැළඳගන්නා පිරිසක් අතර අගය කළ යුතු නිර්මාණ ප්‍රතික්ෂේප වී බාල, බොළඳ, අවර ගණයේ නිර්මාණ බහුතරයක් දෙනා විසින් අගය කිරීමයි..
@@sanduninisansala9755 👍👍
කමෙන්ට් ටික බලන්න ආව කට්ටිය ඉන්නවද .🙃🤣
පවුලේ සැවොම එක්ක නරබන්න පුලුවන් ලස්සන ලමා චිත්‍රපටියක් 😍
අම්මො ඒක
😀😀😀😀😀😀මැරෙයි බොල හිනා වෙලා.😀😀😀😀
හිනා වෙලා කෙසේ වෙතත් ගුටි කාලා මැරෙන්න වෙයි අම්මලා එක්ක බැලුවොත්😂
😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣
🙂😹
සොමරත්න දිසානායකගේ පවුලෙ සැමට නැරඹිය හැකි හොංගි ජරා ලමා චිත්‍රපටය😍😍
Aiyh 😂
Amboo kuwa kathw 🖐😂
@@kumududuni8229 😂😂
මරු ලමා චිත්‍රපටය
පවුලේ සියලු දෙනා සමග විලි ලැජ්ජාවෙන් නැරඹීය හැකි ළමා චිත්‍රිපටියකි
Dan kaale inna lamai balana ewa meeta anthai bn
@@srkd5085 ඔව් දැන් මං බලන්නකෝ
Apo ow
@@srkd5085 😂✌ පොඩි උන් බලන්නෙ ගෙදර මින්ස්සුන්ට හොරෙන් නේ බන් ඉතින් මේවා වෙනයි ඒවා වෙනයි
@@Rasiru-uthsara hapoi😬😎
Film එක බලල එනකොට
යාලුවෙක් :- මචං කොගෙද ගියේ
මං :- මං මේ ජංගි හොරා බලල එන්න ගියා 😂
ෆිල්ම් එක බලලා එද්දි ගෙදර මිනිස්සු ඇහූවෝත් කොහෙද ගියේ කියලා😂 මං මේ ජංගි හොරාව බලන්න ගියා. අප්පච්ච් පයින් පාරවල් ටිකක් අනි මට රොහල් ගත වෙන්න😂😂😂
Haaa
@@aselaiduwara අන්න ඒකයි ඇත්ත තත්වය. 😂
😂😂
අඩෝ කොහෙද බන් හිටියෙ ඕක මගෙ එකීගෙ එකත් උස්සල පකයව බාවනව අද
දෙමාපියන් , ළමයින් , නෑදෑයන් , අසල්වාසීන් , සහෝදරයන් සමග එකට වාඩී වී නැරඹීය හැකි චිත්‍රපටය , ❤️😂😂 😆
🤣🤣🤣
සිරාවට😂💔
😂😂😂😂
ජංගි හොරා වගේද ජංගි පියා 🤣🤣 තම්බලා බොන්නෙ
ruclips.net/video/XjD0o7BVjMs/видео.html බලන්නකො 🤢
😂😂😂
මනුස්සකම වෙනයි වේස කම වෙනයි 😂👏
ඕ නෝ 😂😂😂
අඩෝ එහෙම කියන්න එපා මිතුර මනුස්සකමට දෙන දේට 😂
Attc
අධ්‍යක්ෂකතුමාට පැහැදිලි කරලා දෙන්න plz.🙏🙏🙏🙏
මරු comment තියෙනවා හිනා වෙන්න පුලුවන්
Ane itin yamuda api denna eka balanna
අපේ ගමේ ජංගි හොරා කියලා මාමා කෙනෙක් ඉඳලා තියෙනවා...... ඒ මාමා බැඳලා දැන් ඒක හරි ගිහින් අපේ අත්තම්මා කීවේ දැන් එයාට අපිටත් වැඩිය ලොකු ලමයි ඉන්නවා..
වෙනස් නිර්මාණයක්. 🖤🖤
හොද චිත්‍ර පටියක්.පොඩි ළමයින්ට පාසලට වැදගත්වන ආදර්ශ ගොඩක් මේ චිත්‍ර පටියෙන් ගන්න පුලුවන්. ඔබත් අදම ඔබගේ පව්ලේ සියලු දෙනා සමග එකට හිද නරබන්න.ස්තූති 🙏😁
🤣🤣
😂😂😂😂😂😂
ජංගි හොරාට උඩ ඒවා ගලවආ දෙන්නෙ ඇයි කියලා කල්පනා කරන අහින්සක මම 😐
😂😂
ඒක අහන්න වෙන්නේ කෙල්ලෙක්ගෙන්මයි 😋😋😋😋
Kohomada ekah
Best criticism 😂
@@warsl3458 ජංගී උඩට අදිනවද සගෝ 😂සෝමෙගෙ ගෙවල් පැත්තෙ එහෙමද දන්නෑ හැබැයි 😂
පවුලේ සැමට එකට හිද නැරඹීමට හැකි චිත්‍රපටය .. 🤗
😁😁😁🤣🤣🤣🤣
අම්මො 🤣🤣
තවත් සුපිරියක් වගේ👏 මොකුත් හින්ද නෙමේ රාගය අමුතු දෙයක් කරගන් නැතුව සමාජයේ වෙසෙන එක්තරා විදිහක මානසික අසහනකාරයින් අලලා කරල තීන වැදගත්(විශේෂ වූ) චිත්‍රපටියක් වගේ👈 නියමයි, ඔය වගේ දේවල් අමුතු දේවල් කරගන් නැතුව මොලෙන් හරි විදිහට ඔය වගේ දේවල් පිළිබද බලල තේරුම්ගන්න සියලු දෙනා වග බලා ගතයුතුයි නිකන්ම හම්‍රක් වගේ කෑගහන් නැතුව🙂
Amo amo විචාරකයා
අම්මෝ තියෙන්නෙම ගොන් විචාර 🤣🤣
@@diamond.1234 ගොම් කොහෙද පම්කෝ සිංහල තේරෙනවනන් ඔය කියල තීන දේ මොකෙක්ටවත් ගොම් විදිහකට පේන්න විදිහක් නෑ ඕක ගොම් විදිහට පේනවනන් ඌ අමු ගොම්නෙක් වෙන්නෝනි අන්නේකයි🤘
@@lakshan3 අනෙ පම්කො තොට කියාදෙතැකි මොකක්ද ගොන් කියලා උබ හිතන හැමදෙම හරි නෑ
@@diamond.1234 ගොම් පම්කෝ පුලුවන්නන් පම්කය වගේ කියව කියව ඉන්නැතුව කියාදියන් එහෙනන් ගොම් පම්කය, මේ අහන් මන් හිතන හැමදේම හරිද වැරදිද කියල කියන්න තෝ මොකෙක්ද තෝ මාව අදුරනවද මන් කව්ද කියල නෑනෙ ගොම් පම්කය වගේ කියෙව්වට, මාව අදුරගන්න ඕන්නන් වම්‍රෙන් මතුගමට මන් කියල දෙන්නන් මන් කව්ද කියල පින්නයට
👉මන් හිතන හැමදේම හරිතමා👈, හරිදේවල්ම තමා මෙච්චර කාලෙකට මන් දන්න හැටියට මන් කියලත් තීන්නෙ, තෝ මොන පින්නයෙක්ද මන් හිතනදේවල් වැරදියි කියන්න,
තෝ නිකන් කියවන පින්නයෙක් වගේ විතරයි මට පේන්නෙ, තෝ නිකන් ගොම් පම්කය වගේ ගොම් පම්කවල් දැම්මට, 👉පුලුවන්නන් මන් කියල තීන එක වැරදි දෙයක් පෙන්නහන් ගොම් පම්කය වගේ කියවන් නැතුව එහෙනන් පින්නයා👈
මේක බලපු *ප්‍රියංකර පෙරේරා*
"😨 උබ ඔය සෙල්ලම් කරන්නෙ මගෙ ජීවිතෙත් එක්ක පුබුදු😢😢"
😂😂😂
😂😂😂🤣🤣🤣🤭🤭🤭
උබ වගේ සෙක්ස් ඇරියස් තියෙන , සෙක්ස් ලෙඩෙක් නොවෙන්න පුළුවන් ඒ මනුස්සයා
මෙවගේ ෆිල්ම් දැකලම නැති තොත්ත බබාලයි තොත්ත බේබිලයි ලංකාවෙ ඉන්නෙ ඉදකිං දාලතියන කමෙට්වල කැත
සෝක් ලමා චිත්‍රපටය 😍😒🌸✔️
"කෙල්ලො විතරක් නෙවෙයි, කොල්ලොත් ගහනවා" අම්මෝ ඒකහ්.. 🤣😅
සොමරත්න මහත්තයාගේ ෆිල්ම් එනකම් මග බලන් හිටියේ කලින් වගේ ගැන්මට ඇති කියලා.
මෙදා නම් පාසැල් ළමයි ගොඩක්
බලපු චිත්‍රපටිය වෙයි මොකද
ඔක්කොම අතේ ෆෝන් තියෙනවනේ.ගොඩක් කෑලි දාලනේ.
ජංගිය ඔලුවට ඇද ගෙනනෙ මෙදා පාර මේ මහත්තයා චිත්‍ර පටය හදලා තියෙන්නේ කියපු
කෙනෙකුට මම තේරුම් කරා
මේ සමාජේ තියෙන අපි නොදන්නා ගොඩක් දේවල් අනෙත් අයට කියලා දෙන්න
තමා මෙහෙම කරලා තියෙන්නේ
කියලා.
කොහොම වුනත් සර් ඊලග එකනම් කලින් ඒවා වගේ එකක්
වුනොත් හොදයි. ඒවා නම්
කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ. හැම වයසටම ගැලපෙන හාස්‍ය රසය, දැනුම සියල්ලම තිබුනනේ.
අපි කොහොම කිව්වත් මේකේ
යථාර්තය සමග හොදම සිනමා ගණයට වැටේවි.
ඔබ දෙපලට සුබ පතනවා.
බුදුසරණයි!
විශිෂ්ට රග පෑමක්.. බලන්න ඒ මුණේ හින්වක් ගැවිලා තිබ්බද කියලා ❤
comment කියවලා කුරිරු සතුටක් ලබන අහින්සක මම 🤥
Aluth nirmanayak ada kale samajeta galapena hoda adahasak suba pathum🙏🙏🙏🙏
ඔබතුමාට ජය වේවා.
තව මේ වගේ flims කරන්න.
තේ ගහන්න භාවිතා කරන්න පුලුවන් සුපිරිම flim එකක්.
👌👌👌👌👍👍👍👍
ඔබත් එහි කොටස් කරැවෙක්
@@Kithulgalaparadise1986 පැහැදිලි නෑ.
Can you explain clearly??
එතකොට කාම සුත්‍රය එකත්😂😂 වැදගත් පොතක්
අපිටත් ඔහොම ඉල්ලන ඉල්ලන සැරේට අල්ලන්න දෙන අය හිටියනම් හත්තිකේ අපි එහෙනම් අද මෙහෙම වේලි වේලි ඉන්නේ නෑ ශන්ත 😂
බනින්නෙපා. ආදර්ශයක් ගන්න බලන්න දෙන පණිවිඩෙන්.
ගැහැණු ලමයි මින් පස්සෙ ඔයාලට බස් වල යද්දි පිරිමි ලමයි අංකල්ලා නාකි සීයලා ඇගිලිවලින් අනිනවා නම් අතපත ගානවා නම් එකට විරුද්ධ වෙන්න එපා කෑ ගහලා සමාජෙ ඉස්සරහ එයාලට ලැජ්ජ කරන්නත් එපා.
ඇයි අල්ලන්නෙ.?
ආස හින්දා...
කියලා මතක තියාගන්න ❤😏😌
(සෙනග ගොඩක් ඉන්න බස්වල පිටිපස්සෙන් හිටගෙන #යිය වද්දන්නෙත්.... ආස හින්දම තමයි ඉතිම්)
හොදට තියෙයි උබ කියන විදිහට සමාජෙ හැදුනොත් බූරුවා
@@tharindudilshan8340 ඇයි අවුල්ත..😞😟
Sahathika aththa ayye❤😊
අල්ලපු ගෙදර ගෑනි සමග එකට වාඩිවී නරඹන්න පුළුවන් කතාවක් 🤐
සෑම්ට පෙන්නලා අල්ලන්නත් දීලා. අපිට අඩු තරමේ පෙන්නුවෙවත් නෑ. ඕවා මහා අසාධාරණ වැඩ මහත්තයෝ. 🥲
Ammo😂
😂😂😂😂
මෙතන title එක දිල්හානි පුබුදුට අල්ලන්න දෙන්නෙ ඇයි වෙනුවට මේ චිත්‍රපටයේ භාවිතා වන නම් භාවිත කිරීම වඩා උචිතයි නේද?🤔
නැත්තම් ඒක ඒ කලාකරුවන්ට කරන අසාධාරණයක්..!
ඔව් . චීප් වැඩ
😂😂😂😂😂
ගොඩක් අය බනි, එත් සාමාජයේ සිද්ද වෙන කවුරුත් කතා නොකරන පැත්තක් 🙂. සුබ පතනවා ඔබට
@@true519 mama nam ema manasika mattamak na .habai ema minissu mama me samaje dakala thiyeawa .ekai kiuwe.....
@@tharukanuwan6383 bro vihiluwakatai kiwwe,samawenna 😔
@@true519 ade pissuda bn .eka aulak na ❤️
ඒකෙන් අපිට ගන්න පුළුවන් දේ කියනවද දන්න කෙනෙක්
@@SINHALASINDUTUBE885 mama film eka nam balala na.eth ema minissunta ,meyalage gewal wala ayata minissu mara widiyta karadara karanawa....ema newei mekath wena ayata hadena kaika heda wagema deyak meka manasika ledak ....
සෝමරත්න Utube එකෙනුත් හම්බකරලා,film එකෙනුත් හම්බකරනවා😂
Can you please upload songs of this movie...
මනුස්සකමයි
වේස කමයි තේරුම් ගන්න චිත්‍රපට කාරයොන්ට පුළුවන් උනානම්
අරූ මානසික වයිද්‍යවරයෙක් ලගට අරන් යන්න තිබ්බා 😂
එහෙම අරන් ගියානම් ඒක චිත්‍රපටයක් නෙවෙයි නෙ සහෝදරයා .ඒකයි ඒ
සිරා කතාව.😂
ඇත්තටම
පවුලේ සැමටම බලන්න😂😂😅😅 පුළුවන් චිත්‍රපටයක් ඇවිල්ලා ඕකට දන්න තිබුනේ රන්ජන් අපේ නළුවා සොමේ මාමා ගේ තවත් ආතල් චිත්‍රපටයක් අනි වා බලනවා
Me nirmanaya ithama wadagat ekak
අලුත් නිර්මාණයක්..සමාජීය එක පැතිකඩක්😊😊මොළේ ඇති සහ නිර්මාණයක් රස විදිය හැකි,පරිකල්පණීය බුද්ධියක් ඇති සියලු දෙනාට නැරඹිය හැකියි😊😊😊
👍
aniwa
ලිං ගෙම්බන්ට ඇලජික්
@@Sswert-h7jඒක නම් ඇත්ත😁
මේකෙන් ගන්න පුළුවන් දේ කියපං බලන්න
මරැ
ඒක ඉතිං ඒකිගෙං අහපන් මොකො අපි අල්ලන්න ගියාය😂👏
හැම ගමකම ඉන්න ජංගි හොරුන්ට උපහාරයක්ම වේවා🤣
😂😂
@@saduninimeshika1557 ඔයාලා බැන්නට පුදුම දුක හිතෙන කතාවක්🤣
😂😂😂
😁😀😂
අශාවරී release කරාම උඩ දාගෙන සංස්කෘතිය ගාගෙන වැලලුන උන් දත කාගෙන මේකනම් බලනවා . මරු මරු
පවුලේ චිත්‍රපටය 😅👌🔥
රත්තරන් ගැහැණියක් මානසික රෝගී පුරුෂයෙක් හට උදව් කරන ❤💕💞💘🙏❄
Eka supiri aaaakkala kohomath mallilatane kemathi
Great film eka baluwa...respect all❤️❤️💪👍👏👏
I want full movie with English subtitles. Please 🙏 help me
බැනලා comment දාන්න එපා බන්😂.මේක රිලීස් කරන්නෙ නැතිවෙයි..ආතල් එකේ බලන්න තියෙන එක..බැලුවට පස්සෙ බැනපල්ලා😂🙈
අම්මෝ බං comment ටිකනම් සුපිරියි ඇ......
මම නම් කිසිම විචාරයක් දෙන්නෙ නෑ ෆිල්ම් එක බලන්නෙ නැතුව.අනිවාරෙන්ම මේක අපි නොදකින නොහිතන ආකාරයේ උසස් මානුශීය පරිත්‍යාගයක් පිලිබදව කියවෙන කතාවක් කියලා මට නම් හිතෙනවා..කතාවක් නිකමට ලියන්නෙ නෑ.මෙවැනි දක්ශ රන්ගන ශිල්පියො අවබෝදයක් නැතිව වැඩ කරන්නෙ නෑ.අපි කතාව ඉතාම හොදින් නිරීක්ශනය කර නිගමනය කරමු
රන්ගන ක්ශෙත්‍රයේ බහුතරයම හොද නැති උන්
Aniwaryen
ඔබට ඒ වගේ පරිත්‍යාගයක් කරන්න පුලුවන්ද කියල කවුරු හරි ඇහුවොත් ??? මොකක්ද දෙන උත්තරේ..ලංකාවේ හැම කෙල්ලෙක්ම ඒ වගෙ වුනොත් හොදයිද ..
මානසික ලෙඩෙක්ට තමන්ගෙ නෑනව දූශනය කරන්න දෙන එකද පරිත්‍යාගය?😂 උබේ ගෙදර ඕක උනොත් උබේ ගෙදර ඉන්න ගෑනියෙක් දෙනවද ඇති වෙනකම් අල්ල අල්ල ඉන්න කියල?😂 නැත්තම් ඒ මානසික රෝගියව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්ක ගිහින් ප්‍රතිකාර කරනවද? 😂 විචාරන්න දෙයක් නෑ. මුන් tamil film copy කරල copy කරල මිනිස්සු sinhala film බලන්නෙ නැති උනාම මුන්ගෙ බඩගෝතරේ රැක ගන්න සම්භාව්‍ය කියල ගහන් බාගෙට නීල් චිත්‍රපටි හදල කුපාඩි නමක් දාන් ඒක මාකට් කරනව අපේ රටේ අසහනකාරයොන්ට.😂 උබල වගේ ගොන්නු ඉන්න එකේ රාජපක්ෂල වගේ උන් තාම රට පාලනය කරන එක මහ දෙයක් නෙමෙයි. අම්මගෙ රෙද්ද තමයි මානුෂික පරිත්‍යාග.😂 තොපිට පුලුවන් ගිරව් වගේ ඒකෙ කියන එකම කියව කියව ඉන්න තමයි පොඩ්ඩක් මොලේ කල්පනා කරල හිතන්න බෑ. මැටි මෝල්ලු.😂
නලුවො යන්නෙ මරනින් මතු පායාසයට... මේ වගේ මානසික ලෙඩක් තියෙනවනම් ඩොක්ට කෙනෙක් ලඟට යන්න නැතිනම් බුදුන් සරණ යන්න ඔබට යහපතක් සැලසෙයි.. අපායට යන මිනිස්සුන්ගෙන් කුමන ආදර්ශද..
ආසා හින්දා😂
දෙඉයනේ අපේ ගෙදර ජංගි හොරා බලු කුක්කා.
පවුලේ සැමට
එල ඒක මරූ 🤣😋
Is there an OTT platform where can i watch this movie?
ඔබ කරපු නිසා ලමා චිත්‍රපටයක් කියලා කලින් හිතුවෙ. සුභපැතුම්. තව හොඳ නිර්මාණ බිහි කරන්න.
සුපිරි , සුපිරි , සුපිරි ✌️
අපට සැදුනු අපේ ලෝකයේ....සතුටු වෙන්න එන්න යාළුවේ....😊
ඉස්සෙල්ලාම මේ filme ඉන්න නලුවන්ගේ ගෑනුන්ටයි ඒ ලමයින්ටයි නිලියන්ගේ මිනිස්සුන්ටයි ඒ ලමයින්ටයි හොදට සද්දේ දාල බලන්න දෙන්න ඕන.😁
දිල්හානි ඇයි පුබුදුට අල්ලන්න දෙන්නෙ කියල කැප්ශන් දාන්නෙපා ඒක මනුස්ස කම කියල දෙන විශිශ්ට රගපෑමක් තියන ෆිල්ම් එකක්🙂
New stock available : Mashi siriwardana ( 2nd hand )
( Not available for online purchase )
ආදරෙ කරන්න😘 කුක්කු අල්ලන්න කෙනෙක් නැනෙ 🙃♥️
දිල්හානි පුබුදුට.....ආන් ඩිරෙක්ටස්ලා..
Hlw how to download this movie plz
කලාත්මකව බෑලුවොත් හොද නිර්මානයක්.ඈත්තටම ගොඩක් වට්නවා.මෙවැනි සිද්දින් ලන්කාවේ ඈත්තටම වෙනවා.ඒ අපේ රටේ හරි හැට් ලින්කික අධ්‍යාපනයක් හරි වයසේ නොදෙන එක .ගොඩක් ලින්කික අසහනය කාරයන් ඈතිවෙන්නේත් ඒ නිසා.හැබෑයි යුරෝපා රටකට නම් ඒවා සාමාන්‍යයයි.සමාජයට වැදගත් පනිව්ඩයක් .ඈත්තටම මේ නිර්මාණයෙන් ගන්න පුළුවන් .ම්නිසුන්ට ඔනෑම දෙයක් කිව්මේ අයිතියක් ඇත.මගේ මතයනම්.මේ නිර්මාණය කාලිනව වැදගත් නිර්මාණයකි
අපිටත් ඔහොම මානුශීය පරිත්‍යාගයක් කරන්න කවුරුත් නැද්ද දන් නෑ 😜😜
මේකෙ තියන ප්‍රශ්නෙ මේකයි....දිල්හානි පුබුදු කියන්නෙ මේ අයගෙ ඇත්ත නම්..title eke...සෑම් කියලා වෙන්ස් කරානම්.හොදයි නේද....මේ සෙල්ලම්.කරන්නෙ එයාල්ගෙ ජීවිත.එක්ක.නෙවෙයිනෙ...නේද 🙄
හොද නිර්මාණයක් වගේ කලාව රහ දන්න කතාවෙ තේරුම් හොයන අය ඇරෙන්න අනික් අයට නම්මැජික් වගේ ඇති
ඕනෑම වයසක පසුවන පුද්ගලයකුට නැරැඹීමට හැකි චිත්‍රපටියක්.
චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙක්ට මිනිස්සුන්ට සමාජයට ගොඩාක් දේවල් දේන්න පුළුවන් .පරණ ෆිල්ම්වල තිබුනෙම අරක්කු සිගරට් මයි.අන්තිමට සමාජෙත් ඒ තත්වෙට පත්වුනා.
එනකන් ඉන්නෙ 😊 තනියම ගිහින් බොක්ස් එකකට තේ පාරක් ගහන ගමන් බලන්නේ
ගෙදර උන්ට හොරෙන් බලන්න යන්න ප්ලෑන් ගහන උන් මේ ගැම්මට කොනට 👇😂
ඒක් පට්ට .දිල්හානි අපිටත් අල්ලන්න ඕනේ
1M views ...good luck 💖 sir
කමෝන් සෝමේ
ඌට බෙහෙත් අරන් දීලා හොඳ කරගන්නේ නැතුව මානුෂීය පරිත්‍යාග කරන්න යන ඒ අක්කී බබා ... අනේ පව් ... අපි නොදන්න මොණරතැන්න
එක තමා කියන්නේ ව්‍යංගාර්ථයෙන් 👍👍👍
කමෙන්ට් බලපුවම ඔක්කොම කුමර කුමරි බඹසර😂
Aned kiynne 😂🤧
Akane mat baluwaa
Patta hode ahala thiyena de
ayyo Some uncle .oya witharai wadak karanna puluwan kenek inne .melo rahak nathi nalu niliyo tikak daagena monawa me karana nirmaana.poddak balannako thelingu movie ekak uppena wage.kochchara lassanada ,anika loku wiyadamak karanneth na.honda nirmaanayak karanna wasanawa labewa.
ඊයා බං දිල්හානි, වයි කෙල්ලේ මෙහෙම😲🥺😌
Maru film ekak ane.. Ko jangiya..
lassanai
Api nam baluwe dilhani akkawa balanna misak oyage thanks ganna neme
ඕක බැලුවෙ නැතැත් ටිවි එකෙ ඇඩ් එක යද්දි හින්ට් ගහනව අපිට 😐👌🏻💔.
මිනිස් කම වෙනයි, බේසකම වෙනයි මාත්තයෝ
සුපිරි නිර්මාණයක්
😂
මාෂි අක්කේ 😹😹🙏
දැන් ඔය ෆිල්ම් එකට බනින මිනිස්සුම තමයි ඕක ආවම හොයාගෙන ගිහින් බලන්නෙත් 😂🐒
Ekane yamuda balanna
Owa apu gaman podi eun cd dvd hoyagena balanne
Ane ai me taraha gihin api denna yamuda balanna
0:53 Who is the narrator?
Movie name
Bohoma hodai adarsamath tawa akak gahanna jangi natuwa
සෝමෙ අංකල් නරකද මහබැංකු හොරා ෆිල්මි එක කරොත්..🤣🤣🤣🤣 මීට වඩා සාර්ථක වෙයි
කේල්ලො ව්තරක් නේවේ කෝල්ලොත් ගහනවා ලු 😂 පවුලේ සැමට එක්ව නැරබ්ය හැකි ලාමා ච්ත්‍රපටයක් 😂
❤️❤️
Oyath asada
Yamuda api jangi hora balanna
සෝමෙගෙ ආසාවල් නේද මේ ....🌚
Underpants Thief 2017 ( ජංගි හොරා )
සමහරු කාන්තා යට ඇදුම් වලට ආසා ඇයි.
කාන්තා යට ඇදුම් හදිසියේම නැති වූ අවස්තා බොහෝ කාන්තාවන් ට මතක ඇති.
බොහෝ විට වෙන්නෙ දාපු තැනින් හොයා ගන්න බැරි වෙන එක .
ඒත් සමහර විට ඒවා කවදාවත් හොයා ගන්න වෙන්නෙ නෑ
එහෙම නැත්නම් කෙහෙ හරි දිරාපත් වෙලා තිබිලා නැවත හමු වෙනවා.
කවුද මේවා අරන් යන්නෙ.
ඔබ කනින් කොනින් අහල ඇති මෙහෙම ඇදුම් වලට ආස පිරිමි ගැන මේ අය මේවා එකතු කරනවා. බොහෝ වෙලාවට හොරෙන් ගන්නෙ.අලුත් ඒවා නොවෙයි ඇඳපු
ඒවා.
මොනවද මේවට කරන්නෙ
මේක කරන්නෙ මේ අයගෙ ආසාවට .ඒක විශේෂ ආසාවක් .ඒ අයට ලිංගික සතුටක් ලබා ගන්න තියෙන එකම හෝ හොදම ක්‍රමය මෙසේ
කාන්තා ඇදුම් හෝ අනිත් ඇඟලුම් අතපත ගෑම සහ ඒ සතුට මත ස්වයං වින්දනයේ යෙදීමයි.
යට ඇදුම් විතරක් නෙවෙයි කාන්තාවන් භාවිතා කරන වෙනත් දේත් මේවට යොදා ගන්නවා.
හැබැයි බොහො විට මේ අය කාන්තාවන්ට
ලිංගික හිංසා කරන්නෙනම් නෑ.
මේක මනෝ ලිංගික රෝග කාණ්ඩයේ ලිංගික අපවර්තන රෝගයක් වන අර්චන කාමය fetishism යි.
මේ අය බොහෝ විට සමාජයේ අපකීර්තියට පත්වෙලා ,තාඩන පීඩන වලට භාජනය වීම අවාසනාවක්
ආචාර්‍ය සොමරත්න දිසානායකයන් ගේ Underpant thief චිත්‍රපටය
මෙවැනි රෝගියෙකුගේ මනොභාවයන් පිලිබඳව හා ඔහු වටා සිටින්නන් තුල ඇති වෙන මානසික කලම්බනය විශිෂට ලෙස සිනමාරූපීව ඉදිරිපත් කිරීමක්.
වනචරයෙකු ලෙස නොසලකා සහ හුදු රෝගියෙකු ලෙස සැළකීමට එහා ගොස් මානූශීය ඇසකින් ඒ දෙස බැලීමට උත්සාහ කිරීමක්.
මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ඇති බවත් ,එහි වැදගත් කමත් තහවුරු කිරීමක්.
දැනටමත් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ඇති මෙම
චිත්‍රපටයේ තිර රචනයේ දී මනෝ විද්‍යාත්මක පසුබිම සදහා මටත් දායකත්වයක් ලබා දීමට හැකි වීම මට සතුටක්.
Dr. Rumi Ruben
Consultant psychiatrist
Karapituya teaching hospital
Galle .
19.11.2021