Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම ලස්සනයි , වටිනවා . ❤ ඇත්තටම ඔයා කියලා දෙන විදියට හොදට තේරුම් ගන්න පුලුවන් . සමහර අය ඉන්නවා කියලා දෙන විදිය තේරෙන්නෙ නෑ . අපරාදෙ කියල හිතෙනවා ඩේටා ටික . ඔන්න ඔයාව සබ් කලා , බෙල්, ලයික් කලා කමෙන්ට් කලා . ස්තූතියි ,ආදරෙයි.😍 ..
බොහෝම ස්තුතියි ඔයාට. ❤❤❤😊😊😊
@@scissorsnstitches 🌷🌹👼😍
Math bag Mahanna asa kenek.aluth lesi kramayak.kiya dunnata thanks
හරිම ලස්සනට කියලා දුන්නා මෙ විඩියො එක ගොඩක් වටිනවා 😊😊😊
කියල දුන්නාට ගොඩක් ස්තූතියි🌺🌺🌺බුදු සරණයි,ජේසු පිහිටයි.💕🌹💕🌹💕🙏🙏🙏🙏
❤❤❤
ගොඩක් ප්‍රයෝජනවත් 👍
ගොඩක් වටිනවා මෙවැනි අත්කම් නිර්මාණ වලට❤
❤❤❤😊😊
Kiya dunnata bohoma sthuthi jesu pihitai
Harima hodeta kiyala dunna. 🎉 godak hoda deyk . Thank you jesu pihitai . Mathaka thiya gnnath pahasui
❤😂❤❤❤😂😂
හරිම ලස්සනයි ගොඩක් වටිනවා. 👍
❤❤❤❤😊😊
තේරෙන විදිහට කියල දුන්න .ගොඩක් වටනවා ලස්සනයි ❤❤❤❤ජයවෙිවා
😊😊😊❤❤❤
හරිම වටිනවා බොහොම ස්තුතියි පැහැදිලිව කියාදුන්නට .
හරිම වටිනවා thank you so much !!!
Bag eka lassanai.sipar ekk dammanam thawath hodai.
👍👍👍
Harima pahadiliwa kiyala dunnata thank you oba thumiyataEkata sipar ekak mahanna kiyala denna puluwanda
👍👍
Thanka ඔයාට ජේසු පිහිටයි
❤❤❤❤
වටිනවා .ගොඩාක් ස්තූතියි
Wana mosthraka akak danta budu sarni goodak watinaea
Miss kiyagane denn hakida thanks. Bs
Rs 475/-
ස්තූතියි .ස්තූතියි වටිනවා .
bag mahala thoga washayen vikunanna thenak thiyanawanam kiyanna please
Bag 1ka ethule thiyena pn 1ka ehema horunta ganna amarui. Safti bag 1kak.thanks
Thank you madam ❤️❤️❤️
ගුරු මුෂ්ටි ය නැතිව කියලා දුන්නු එකට. ඔබට පින්
❤❤❤😊😊😊
Beautiful. Thank you
Welcome ❤❤❤
පැහැදිලියි ස්තූතියි
ලස්සනයි ගොඩක් ස්තුතියි මිස්
ලස්සනයි මිස්❤❤
Thanks ❤
Thank you so much ❤️
Bag strap eka reddata thiyala mahanna, normal machinewalin puluwanda?
පුළුවන් . Needle size eka # 16 , #18 විතර දාලා මහන්න
බොහොම ස්තූතියි
මිස් මේ බෑග් එක ට පේපර් ස්ටිප් දාලා මහන්න පුලුවන්ද
එහෙම මහන්න පුළුවන්. හැබැයි ඉතින් බෑග් එකේ විදිහට එච්චරම අවශ්‍යත් නෑ.😊😊
Thank you 👍
❤❤❤❤😊😊😊
ලස්සනයි.
බොහොම ස්තුතියි ❤❤❤
ස්තුතියි ......
ස්තූතියි ❤️
හොද දැනුතුවත් කිරිම ක් ස්තුතියි ඉතින් ඔයාට සබිකලා ලයික් කලා මටත් සබිකරන්න අපේපැත්තේ ඇවිත්බලන්න සිංදුව ත් අහන්න ත් එන්න ජයවෙිවා 👍👍👍👍👍👍❤
Miss meka sale karana price keeyada? Weladapola kohomada hada ganne
කෙලින්ම විකුනන්න පුළුවන් නම් රුපියල් 650/- 700/- දාන්න. පුළුවන් . බෑග් 10 විතර මහගෙන ගිහින් shops වලට පෙන්නල අහන්න. එහෙම දානවනම් රුපියල් 450/- විතර. Shop eka අනුව තමයි
Godak. Hodai 😊
hodai godak ❤
❤phadli wa keyanawajp❤❤
Mama dakak mahuwa miss 😀💖💖💖
Me me strips normal machine eke mahanna puluvan da
පුළුවන් # 21 විතර needle එකකින් මහන්න
Very nice 👍
Thano you miss
👍 tnx
Me sadaha bawitha kala redi wargaya monada
කපු (cotton )රෙදි
Redi wargaya mokakda?
Cotton ( කපු) රෙදි
super💯💯💯👍
නියමයි.❤❤❤❤❤😂
Godak hodai pahadi li kala..thank you..
👍 lassanai
Lassanai miis hodata kuya dunna🌷
Wow 👌🏻
ලස්සනයි
ස්තුතියි 😊
❤❤❤❤❤❤❤❤❤
මේ cotton රෙද්දක්ද
ඔව්
Ethuru redi podi keli walin keli kotta ura mahanna kiya dennako.size 1ka.
ඉස්සරහට එකක් කරන්නම් මතක තියගෙන 😊😊😊❤❤
Pissu bag akkak ne aka
🤔🤔
මහන්න නම් පුළුවන් මම මහලා කඩ කිහිපයකට ම දැම්මා මට උන දේ සල්ලි ත් නෑ රෙදිත් නෑ නිකන් දෙනවනම් ගන්න ඕන තරම් කට්ටිය ඉන්න වා 😔
🤔🤔🤔🙄🙄
Ane matath une ekamane 😢
@@scissorsnstitches 😔😔😔
@@NONAME-wl7mo ඒකනේ නිකන් දෙනවනම් ගන්නවා සල්ලි දීලා ගන්න කැමති නෑ 😔
ඒක නම් ඇත්ත .😅😅😅😅😅
Mahanna puluwan wikunanna bari.
🙄🙄
Eka hariyanne ne
🤔🤔🤔
මෙ රෙදි මොනාද මිස්
මේවා කපු (cotton ) රෙදි වර්ගයක්
Godak watinawa eth kiya denawa pahadili madi
ඔයාට කොතැනද පැහැදිලි නැත්තේ 🤔🤔🤔🤔
Miss සාමාන්‍ය yen keeyakata vithara vikunanana puluwannda
ඔයා කෙලින්ම විකුනනව නම් රුපියල් 650/- 700/- ක් විතර දාන්න පුළුවන් . ව්කුනන crowd එක අනුවත් ගනන් වෙනස් වෙනවා.
මෙ රෙදි මොනාද
කපු රෙදි (cotton )
😍😍😍😍😍
Misa oyata pina
ඔයා පාවිච්චි කරන machine වර්ගය මොකක්ද
Singer 974N
Sthuthii
මිස් මෙක විකුණන ගාන කියන්න
කෙලින්ම විකුණනවනම් රුපියල් 675/-ක් විතර දාන්න පුළුවන් .
මිස් මෙ රෙදි මොනද
කොට්න් (කපු ) රෙදි
සිපර් එකක් දැම්මොත් හොදයි නේ.
ඔව්. Zipper එකක් දාන්න පුළුවන් 😊😊😊
😅😅😅😅😅
මහන්න නම් පුළුවන් මිස්,විකුණගන්නනේ බැරි
විකුණන්න ටිකක් උත්සාහ කරන්න. බැරි නැහැ . කඩවලින් අහල බලන්න. සමහර පලාත් වල අවුරුදු කාලෙට එහෙම පොළවල් තියෙනවා. එහෙම විකුණ ගන්නත් පුළුවන්. උත්සාහ කලොත් පුළුවන් 😊😊
mulinma sampal tikak mahagena kadawal walata gihin pennala order 2k3k ganna balanna
@@SonaliKariyawasam ok👌
Ohh
Ekanam aththa
හරිම පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම ලස්සනයි , වටිනවා . ❤ ඇත්තටම ඔයා කියලා දෙන විදියට හොදට තේරුම් ගන්න පුලුවන් . සමහර අය ඉන්නවා කියලා දෙන විදිය තේරෙන්නෙ නෑ . අපරාදෙ කියල හිතෙනවා ඩේටා ටික . ඔන්න ඔයාව සබ් කලා , බෙල්, ලයික් කලා කමෙන්ට් කලා . ස්තූතියි ,ආදරෙයි.😍 ..
බොහෝම ස්තුතියි ඔයාට. ❤❤❤😊😊😊
@@scissorsnstitches 🌷🌹👼😍
Math bag Mahanna asa kenek.aluth lesi kramayak.kiya dunnata thanks
හරිම ලස්සනට කියලා දුන්නා මෙ විඩියො එක ගොඩක් වටිනවා 😊😊😊
කියල දුන්නාට ගොඩක් ස්තූතියි🌺🌺🌺බුදු සරණයි,ජේසු පිහිටයි.💕🌹💕🌹💕🙏🙏🙏🙏
❤❤❤
ගොඩක් ප්‍රයෝජනවත් 👍
ගොඩක් වටිනවා මෙවැනි අත්කම් නිර්මාණ වලට❤
❤❤❤😊😊
Kiya dunnata bohoma sthuthi jesu pihitai
❤❤❤
Harima hodeta kiyala dunna. 🎉 godak hoda deyk . Thank you jesu pihitai . Mathaka thiya gnnath pahasui
❤❤❤
❤😂❤❤❤😂😂
හරිම ලස්සනයි ගොඩක් වටිනවා. 👍
❤❤❤❤😊😊
තේරෙන විදිහට කියල දුන්න .ගොඩක් වටනවා ලස්සනයි ❤❤❤❤ජයවෙිවා
😊😊😊❤❤❤
හරිම වටිනවා බොහොම ස්තුතියි පැහැදිලිව කියාදුන්නට .
❤❤❤
හරිම වටිනවා thank you so much !!!
❤❤❤
Bag eka lassanai.sipar ekk dammanam thawath hodai.
👍👍👍
Harima pahadiliwa kiyala dunnata thank you oba thumiyata
Ekata sipar ekak mahanna kiyala denna puluwanda
👍👍
Thanka ඔයාට ජේසු පිහිටයි
❤❤❤❤
වටිනවා .ගොඩාක් ස්තූතියි
❤❤❤❤
Wana mosthraka akak danta budu sarni goodak watinaea
👍👍👍
Miss kiyagane denn hakida thanks. Bs
Rs 475/-
ස්තූතියි .ස්තූතියි වටිනවා .
❤❤❤❤
bag mahala thoga washayen vikunanna thenak thiyanawanam kiyanna please
Bag 1ka ethule thiyena pn 1ka ehema horunta ganna amarui. Safti bag 1kak.thanks
Thank you madam ❤️❤️❤️
❤❤❤❤
ගුරු මුෂ්ටි ය නැතිව කියලා දුන්නු එකට. ඔබට පින්
❤❤❤😊😊😊
Beautiful. Thank you
Welcome ❤❤❤
පැහැදිලියි ස්තූතියි
❤❤❤❤
ලස්සනයි ගොඩක් ස්තුතියි මිස්
❤❤❤
ලස්සනයි මිස්❤❤
❤❤❤❤
Thanks ❤
❤❤❤
Thank you so much ❤️
❤❤❤❤😊😊
Bag strap eka reddata thiyala mahanna, normal machinewalin puluwanda?
පුළුවන් . Needle size eka # 16 , #18 විතර දාලා මහන්න
බොහොම ස්තූතියි
❤❤❤❤😊😊
මිස් මේ බෑග් එක ට පේපර් ස්ටිප් දාලා මහන්න පුලුවන්ද
එහෙම මහන්න පුළුවන්. හැබැයි ඉතින් බෑග් එකේ විදිහට එච්චරම අවශ්‍යත් නෑ.😊😊
Thank you 👍
❤❤❤❤😊😊😊
ලස්සනයි.
බොහොම ස්තුතියි ❤❤❤
ස්තුතියි ......
❤❤❤
ස්තූතියි ❤️
❤❤❤
හොද දැනුතුවත් කිරිම ක් ස්තුතියි ඉතින් ඔයාට සබිකලා ලයික් කලා මටත් සබිකරන්න අපේපැත්තේ ඇවිත්බලන්න සිංදුව ත් අහන්න ත් එන්න ජයවෙිවා 👍👍👍👍👍👍❤
❤❤❤
Miss meka sale karana price keeyada? Weladapola kohomada hada ganne
කෙලින්ම විකුනන්න පුළුවන් නම් රුපියල් 650/- 700/- දාන්න. පුළුවන් . බෑග් 10 විතර මහගෙන ගිහින් shops වලට පෙන්නල අහන්න. එහෙම දානවනම් රුපියල් 450/- විතර. Shop eka අනුව තමයි
Godak. Hodai 😊
❤❤❤❤
hodai godak ❤
❤❤❤
❤phadli wa keyanawajp❤❤
❤❤❤
Mama dakak mahuwa miss 😀💖💖💖
Me me strips normal machine eke mahanna puluvan da
පුළුවන් # 21 විතර needle එකකින් මහන්න
Very nice 👍
❤❤❤❤
Thano you miss
❤❤❤❤
👍 tnx
❤❤❤
Me sadaha bawitha kala redi wargaya monada
කපු (cotton )රෙදි
Redi wargaya mokakda?
Cotton ( කපු) රෙදි
super💯💯💯👍
නියමයි.
❤❤❤❤❤😂