@@aestheticisarelaxedpartofl5594 namo buddhaya ❤🙏 hinduism and buddhism are not the same they have many differences but also they have some similarities as well.
Budu hamuduruwo api wenuwen winda duka dekkma hithenawa me kama lokaye kisima adarayk lebenne nethuwa budurajanan wahansegema sarana labanna me sinduwa ahana hema pudgalayekm suwapath wewaa 🙏
මම ආසම සින්දුව මම මේක අහන සැරයක් ගානේ මාව වෙන ලෝකෙකට යනවා වගේ ❤ ඒතරමටම මේක ලස්සනයි ❤❤❤❤මේක අහද්දි නිවෙනවා ❤
Ow aththatama
ලොව්තුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
😭😭🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ අමාමැණී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අපෙ බුදු රජානන් වහන්සේ ජිවමානව සිටියදි අපෙ දැසින් දකින්න අපි පිංකරලා නැ නෙද යලුවනෙ 🙏🙏😭😭
Which language is this ...???
sinhalese
ඒ උතුම් බුද්ධ , ධම්ම ,සංඝ දිවි හිමියෙන් සරණ යන්න🙏🙏🙏🙏 එවිට මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව අපගේ හදවතේ වැඩ සිටින සේක!!!! සාදු !!!සාදු !!!සාදු !!!🙏🙏🙏
@@mr.professional.9685 qqq
@@mr.professional.9685 qq1111111q
කොයි වෙලේ කොහොම ඇහුවත් කොච්චර ඇහුවත් පලවෙනි වතාව බලනව වගේ හැගීමක් කදුලක් එනවමයී.. එච්චර සන්වේදී සසර ගැන හොදින් වැටහෙන ලස්සන බොදු ගීයක් ♥️♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️🙏
Ow eka aththa ❤❤
ඇත්තටම මේක මන් හැමදාම වගෙ බලනවා....ඒ බලන බලන වාරයක් ගානෙ මගෙ බුදුරජාණන් වහන්සේගෙ ගුණ නිසා ඇඩෙනවා.....🥺♥️🙏
ඔව් ඇත්තටම 😢😢
එකගඉ🌸😊
මේ නිර්මානය කරපු හැමොටම ගොඩක් පිං.බුදුසරණයි 🙏🙏❤️
buduwa pissek/
වේදනා විදි මිනිසුන් සොය සොය ඔබදෙසු දම් මග නොවේ නිමා❤❤😢😢
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි . අපේ පවු ලේ ලෙඩ දුක් නීරෝගී වේවා සුවපත් වේවා. බුදු සරණ .යි
වේදනා විදි මිනිසුන් සොය සොය ඔබ දෙසු දම් මග නොවේ නිමා.☸️☸️☸️
හැම.ආගමක්ම පාලනේ කරන එකම.ආගම Buddhist කියලා මතක් උනාම එන ගැම්ම.🥲💗
මේ ක අහලා ඉවර උනාම හිතට ලොකු දුකක් එනවා අපි සංසාර් අතරමන් වෙලා 😔
අපිත් බුදුන් වහන්සේ දකින්නත් ඇති 🙏🙏🙏🙏 නිවන් දකින්න පින් මදි වෙන්න ඇති🥺🥺
හ්ම්🥺😢
Atta
සියලු සත්වයෝ නිදුක් වෙත්වා🙏🙏🙏🙏🙏
ජනපිය වෙන්න ඔනෙ.මෙවා සාදු සාදු සද්
උතුම් වු ත්‍රිලොගුරු අමාමැණි ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
මෙම වීඩියෝ මගෙ මුලු ජීවිතයම වෙනස් කළා.මම දහම් මගේ යන කෙනෙක්. නමෝ බුධ්දාය.!!!!!!!
සතුටුයි 💖
පින තියෙන කෙනෙක් 😊☸️🙏නමෝ බුද්ධාය 🙏☸️ නිවනට ලං වේවා 🙏
වරමක් ලැබුනොත් මං අතිතයේ මාගේ අමාමැනි බුදුන් වහන්සේ වැඩසිටි කාලයට යනවා එකාන්තයි මගේ අමාමැනියක් වහන්සේග් බුදිද පුතකු විමට
🙏🙏🙏
වරමකින් නොහැක. පාරමී දම් වරමකින් සපුරාලීමට අංශු මාත්‍රයක් හුදු බැරිය. එය සාරාසංක කල්ප ගණනක් තිස්සේ පෙරුම් පුරාලිය යුතු දෙයකි.
Dharmaya dakinna
Harima aththama kathawa
🙏🙏🙏
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌺🌸💝🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺
Namo buddhaya
👍😍😍මගෙ බබා ගොඩාක් ආසයි මේ වීඩියෝ එකට.ගොඩාක් ස්තූතියි ! 👍
අපගේ නික්ලේශ අරහත් වූ තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා!!!
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
Sadu sadu sadu namo buddhaya .🙏🙏🙏
😢😢😢
Yes
🙏
🙏
දවසෙම රේඩියෝ වලින් ,tv වලින් අහන බන වලට වඩා දෙයක් මෙ සින්දුවෙන් අවබෝද වෙනව කියලත් හිතෙනව❤️🥺🙏
ඇත්තටම ඔව්😢
Nice 👍 Buddhist song .
I am Bangladeshi Buddhist
*iam hindhu*
But i like bhuddism
*Love from telangana state ☺️🙏 Bharat*
❤
Good having for you.❤❤
Namo Buddhaya ❤🙏a lucky person ❤May Lord Buddha bless you 🙏😊
We both have very realated religions. Hindu is also one of my fav religions ❤
@@aestheticisarelaxedpartofl5594 namo buddhaya ❤🙏 hinduism and buddhism are not the same they have many differences but also they have some similarities as well.
🙏🙏🙏🙏🙏 නිමක් නැති සසරේ එකම සරන බුදු රුව පමනක්ම විය 😊😊
මගේ පන තියෙන තුරාවට බුදු න්ගේ පිහිට පමණයි මට අවශ්‍ය ❤❤❤❤❤❤❤
I am Bangladeshi Buddhist
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏
මේක අහන හැම වෙලාවකම හිතේ තියන ප්‍රශ්න අමතක වෙනවා අන්තිමට කියාගන්න බැරි දුකක් දැනෙනවා
අපගේ බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා..🙏🙏🙏
අපිත් බුදුරජාණන් වහන්සේ ජිවමානව සිටියදි බන අහන්නත් ඇති බුදුහාමුදුරුවො අපිත් දකින් නැති බනත් අහන් නැති එකාලෙ නිවන් දකින්නට පිං මදිවෙන් නැති එකයි තවමත් සංසාරේ
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා
Which language is this?
භාග්‍යවතුන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!...
සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදුහිමි රුව මට මැවී පෙනේවා🙏🙏🙏
🙏🙏
ඒ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටු වේවා
@@emandi-tm7mg 🙏🙏🙏
🙏🖤
මහා කාරුණික වු බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා .🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
I am buddhist and my favorite buddha ....and many many thanks for my buddha
දීපංකර බුදු සමයේ රහත් වී නිවන් දකින්න තිබුනත් තවත් මිනිස්සු මිලියන ගණනක් සසරෙන් එතෙර කරන්න කල්ප කාලයක් පෙරුම් පුරා කැප වීම් කළ බෝධිසත්වයන් වහන්සේට කොහොම නම් ස්තූති කරලා නිම කරන්නද? 🙏☸️නමෝ බුද්ධාය 🙏☸️
මිලියන ගණනක් නෙමෙයි අසන්ක්‍ය 24 ක්
උන්වහන්සේගේ කරුණාව අප්‍රමාණ🥺🙏❤️
Anee Saadu🙏❤️🌻
නෑ අසංඛ්‍යය 20ක් නියත නොවුනත් සම්පූර්ණ පාරමී කාලය
ඔව් .🌼🙏😊සාදු සාදු සාදු.
මට මේ සින්දුව අහන හැම වෙලාවකම ඇස් දෙකෙන් කදුලු එනව.බුදු පියානන් වහන්සේ අදත් වැඩ හිටියනම් 💔
❤
අමා මෑණි සම්මා සම්බුදු හිමියන් ට නමස්කාර වේවා !!!
හිත නිවෙනව බන් 🥺🥺🥺
ॐ नमो बुद्धाय।
ඉතිපිසො භගවා
අරහං සම්මා සම්බුද්ධෝ
💗
විජ්ජාචරණ සම්පන්නෝ
🏵️
සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්ම සාරථී
🌸
සත්ථා දේව මනුස්සානං
🌻 බුද්ධෝ භගවාති
🌹🌷🌹
Very energetic song ...Start my day with tathagat buddha song ☸️🙏🙏🙏☸️
❤️
මගෙ අමා මහා බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය
බුදුසරණයි🙏🙏🙏❤️
නාමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏❤️
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතමයන් වහන්සේට මාගෙ ජීවිතය පූජා කරමි 🙏
සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙසූ දහම සත්‍යයකි සසර දුකින් එතෙර වෙන්න සම්බුදු සරණ විතරයි තියෙන්නේ
හරිම ලස්සනයි නේ ද?☺💗💝🎀👌👍
con đem hết tất cả lòng thành kính đảnh lễ Đức Thế Tôn- Bậc Thánh Arahan- Đức Phật Chánh Đẳng Giác🙏🙏🙏
මෙ ලොකේ සියලූ දෙනා සුවපත් වෙවා....
🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ මගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ 🙏🙏🙏🙏😊
අනො බුදු පියනන් වහන්සේ අපසු මන් ලොවට වැඩමකර අපො සැමට පිහිට වොන්න බුදු පියනනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🙏🙏
ඉතිපිසෝ බගවා අරහං සම්ම සම්බුද්ධෝ 🙏🙏
හරිම ලස්සනයි සින්දුව අහන්න අහන්න ඇති වෙන්නේ නෑ බන පද දාහක් ඇහුවා වඩා වටිනවා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතනවා
අනේ මේක අහද්දී දැනෙන සතුට ❤නමෝ බුද්ධාය 🙏🙏 මම ගොඩාක් සතුටු වෙනවා මිථ්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී බෞද්ධයකු වී ඉපදීම සම්බන්ධයෙන්. බුදු රජාණන් වහන්සේ කියන්නේ ලෝකයේ සැබෑ යථාර්ථය තේරුම් කර දුන් උත්තමයන් වහන්සේයි.උන්වහන්සේ දෙවියකු නෙවෙයි.කෙලෙස් සහිත ලෝකයේ කෙලෙස් තවරා නොගත් උත්තරීතර අසහාය මනුෂ්‍යයා බුදුරජාණන් වහන්සේයි.මම 2024 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යයෙක්.මම අම්මා තාත්තාට වගේම බුදු රජාණන් වහන්සේට ගොඩක් ගෞරව කරනවා මොකද මහා කරුණාවෙන් සංසාර ගමන තුල අතරමං වූ මනුෂ්‍යයන්ට ලෝකයේ සැබෑ යථාර්ථය තේරුම් කලේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය තුලම පමණක් වන නිසා.එවන් කරුණාවක් සියලු දෙනාට දැක්විය හැක්කේ බුදුවරයකුටම පමණයි.නමුත් වර්තමාන සමාජය දකින කොට ඇත්තටම ගොඩක් දුකයි.සමාජයේ පිරිහීම හොදාකාරවම දකින්න පුළුවන්. වර්තමානයේ බෞද්ධයන් අතර බොහෝ පිරිසක් සැබෑ බෞද්ධයන් නෙවෙයි නමට පමණක් බෞද්ධයන් නමුත් බෞද්ධයන් අතර සැබෑ බෞද්ධයන් නැතුවම නෙමෙයි . නමුත් සුළු ප්‍රමාණයක් හෝ යහපත් බෞද්ධයන් තවමත් මේ ලෝකයේ ඉතිරිව සිටීම සිතට බොහෝ සතුටක් දැනෙනවා. නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
Harima Lassanayi Nangi Oyata theruwansaranayi.🙏oyaata me pinama Athyi. Oyage hakiyawama super .sabama gayikawak oya oyage mihiri kata Hadin Prakshkayage sitha Wenathaka noyawa oya Deshatama sith Adabada thaba gani.Eyayi Niyama Dakshathawaya. Chuti Nangi.Oyata Hoda Anagathayak Thiyenawa.Good Luke.👍💙
Mama asama sinduwak. Godak watinawa. Hamotama budu saranai
මේ ලෝකේ ලස්සනම බුදුහාමුදුරුවෝ.උන් වහන්සේ සියලු කෙලෙස් දුරුකරා.උන්වහන්සේව පලමුවත් දෙවනුවත් තෙවනුවත් සරන යමි 🙏🙏🙏🙏🙏
හදවතට භක්තිය ක්👍👌💗☺💝💖🌹💙🎊😍😘සුපිරිම සුපිරි
මාගෙ අනන්ත ගුණ සමුදායෙන් යුක්ත වූ මාගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ ❤🙏
I am Buddhist from Bangladesh 🇧🇩🇧🇩
Ahana ahana sarayak gane wwnama lokayakata ekkayanawa deiyane me sinduwa kadulu ena wara ananthai❤❤❤😢😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සාදු සාදු සාදු
බුදු හාමුදුරුවෝ අපි වෙනුවෙන් බුදු වී උදවු කළා😢😢😢😢🙏🙏🙏🙏🙏🙏
මම අසම සින්ඩුව මෙක අහඩ්ඩි මට මහන වෙන්න හිතෙනවා
බුදුරජානන් වහන්සේ දෙසූ දම් ඇසීමට අපි පිං කරලා තියෙනවා යාලුවනෙ 🙏💗
Saadu! Saadu! Saadu!
Light Of The World... Lord Buddha❤🙏
බුදුහාමුදුරුවන්ගේ එක ලෝම ගහකටවත් කරදරයක් කරන්න කාටවත් බැරි වුණා. බුදුහාමුදුරුවෝ තමයි මගේ ලෝකෙ වීරයා 🙏🙏🙏
Me sinduwa nirmanaya kra ekma maha pink ahana ona kenekge hitha niwanwa❤️❤️❤️
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏🙏
Buddham saranang gachchami
Dhammam saranang gachchami
Sangham saranang gachchami .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සමිදුනි බාගව තුන් වහන්ස මගේ නමස් කරය වේවා
❤ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ඒ වගේම සිංදුවත් ❤
❤️
Me sasare duk widina siyalu sathwayanta niwana kara yamata me dahama upakari wewa.බුදු නෙත පහදමු හද මඩලේ 🙂😌🙏🙏🙏🙏
මගෙ බුදුහාමුදුරුවො. 🥰🥹🙏
ගෞතම සම්මාසම්බුදුරජාණන් වහන්සේ සරණ මිස ගෙල කදින් වෙන් උවත් අන් සරණක් සිතන්නේවත් නැත.
ලෝක වාසි හැමෝටම බුදු සරණයී 💖
Budu hamuduruwo api wenuwen winda duka dekkma hithenawa me kama lokaye kisima adarayk lebenne nethuwa budurajanan wahansegema sarana labanna me sinduwa ahana hema pudgalayekm suwapath wewaa 🙏
සාදූ.. සාදූ.. සාදූ.. මේ රූප රාමු වලට මං මරම ආසයි..හරියටම බුදුන් වහන්සේ සියැසින් දැක්කා හා සමානයි..🙏
Where are you from
Namo Buddha 🙏 BUDDHAM SARANAM GACCHAMI ❤️🙏
ගීතය ලස්සනයි
BUDU SARANAI !SUBA RATHRIYAK WAWA !MAGA RAKIYAWE KATAUTHU SARTHAKA WAWA !SADU ,SADU ,SADU .
මට මේක අහද්දි හරි අමුතු දුකක් වගේම , ඇඩෙනවා 😥
Hi sis
Love from telangana state India
Deka Bala harima sathutin hitha niwagaththa
बुद्धम शरणं गच्छामि।
धम्मम शरणं गच्छामि।
संघम शरणं गच्छामि।
Sadhu Sadhu Sadhu. Jayatu Buddha Sasanam, Jayatu Dhamma Sasanam, Jayatu Shanga Sasanam 🙏🙏🙏
I'm Tamil from Myanmar and love Budda ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපගේ බුදු පියනන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,
ලැබුවා නම් මහා පින් මහිමයක ඵලයක්
ඒ උතුම් තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවක් වීමමයි.
බුදු සරණයි ❤🙏 මාගේ නමස්කාරය වේවා
සියලු සත්ත්වයො නිදුක් වෙත්වා ❤
බුදුපියාණනි 😭😭😭😭😭😭😭😭😭
Very bery beautiful .
Gjb.
B
Namo Buddha ji
Thank you very much sir 🇲🇲🇲🇲🇲🇲
බුදුසරනවෙවා
බුදුදහම නම් කවදාවත්ම විනාශ වෙන්න නමි එපා
Kawadaawath winasha wenneth na budu dahama kiyanne loka dahama❤
පින් සිදු වේවා
thun lovat arahath u bhagywathun wahanset namaskar wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Super
අමාමැනි මාගේ බදු පියානන්ට මාගෙ නමස්කාරය.........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි