How to Repair Led Panel Light Driver | Led Driver Repair | Electronic Technology

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @nestlk
    @nestlk  2 года назад +5

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 Год назад +1

    ගොඩාක් ස්තුති ඩියර්

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 года назад +2

    හරිම වටිනා ඉදිරිපත් කිරීමක්. ඔබට ජය පතනවා👍👍

    • @nestlk
      @nestlk  2 года назад

      Thanks dear

  • @j.pariyapala78
    @j.pariyapala78 Год назад +1

    Thank you so much brother 👍👍👍

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 Год назад +1

    Thank you

  • @nihalsurasingha567
    @nihalsurasingha567 Год назад +1

    ජයවේවා , වටිනා වීඩියෝ එකක්

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 года назад +1

    නියමයි .

    • @nestlk
      @nestlk  2 года назад

      Thanks dear

  • @RuwaniChinthika
    @RuwaniChinthika 5 месяцев назад

    Supiri

  • @malakasumith7612
    @malakasumith7612 Год назад +1

    Aiye niyamai

  • @sasithajayakody2574
    @sasithajayakody2574 2 месяца назад +1

    Capacitor eka change kara eth gassenawane

  • @danubro92
    @danubro92 2 года назад +1

    Thanks

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 10 месяцев назад +1

    Very good lesson thank

    • @nestlk
      @nestlk  10 месяцев назад

      Thanka dear

  • @peterroy7127
    @peterroy7127 2 года назад +2

    Good job

    • @nestlk
      @nestlk  2 года назад

      Thanks dear

  • @thilinaambawatta96
    @thilinaambawatta96 2 года назад +1

    inverter hadana Power supply transformer pin 6k ena symbol eka kohomada circuit wizard eken thoraganne

    • @nestlk
      @nestlk  2 года назад

      circuit wizard eke ewa nam na dear. wena software ekakin karanna wevi

  • @sadu5366
    @sadu5366 2 года назад +1

    මේකෙ බල්බ් ටික 12v වලින් වැඩ කරන්න හදාගන්නෙ කොහොමද?.

  • @upaliperera6246
    @upaliperera6246 Год назад +1

    ❤❤❤❤

  • @ChinthakaDissanayake-qy1es
    @ChinthakaDissanayake-qy1es Год назад +2

    Samara panel lite wala eliya adu wenne ai

    • @nestlk
      @nestlk  Год назад

      Driver eke dosha nisa boho durata eliya adu wenawa

  • @jshherath233
    @jshherath233 Год назад +1

    හොඳ වීඩියොවක්.. led drive එකේ තියෙන අනිත් කොටස් ගැනත් හඳුන්වාදීමක් පුලුවන්නම් කරන්නකො මහත්මයා..ඒවා චෙක් කර ගන්න විදිහත් එක්ක..බාහිරින් දෙයක් ⁣නොපෙනුනාම ගැටලුව සොයා ගන්ඩ දන්නෙ නැහැ.. කියලා දෙන්න පුලුවන්ද..

  • @rajitharukmal
    @rajitharukmal 2 года назад +1

    Eka eka brand walin ena normal led bulb wala ena fault hadanna puluwanda.

    • @nestlk
      @nestlk  2 года назад +1

      eka ithin fault eka anuwa thamai balanna ona.

  • @dilu4429
    @dilu4429 Год назад +1

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 2 года назад +1

    Led driver eken ena voltage eka adu wenne ai?

    • @nestlk
      @nestlk  2 года назад

      adu wenawa kiyanne volt keeyak wageda?

    • @pradeepgunawardana4691
      @pradeepgunawardana4691 2 года назад

      @@nestlk 63V ena eke, 32v enne.. mokakda case eka?

  • @nuwandayarathna163
    @nuwandayarathna163 2 года назад +1

    6.8 Uf, 400v capasitor ganna thank kiyanna

    • @nestlk
      @nestlk  2 года назад

      Electronic shop wala thiyenawa dear

    • @nuwandayarathna163
      @nuwandayarathna163 2 года назад

      @@nestlk I know that, but me dawas wala kohewath naha.

    • @ravindraudayakumara90
      @ravindraudayakumara90 Год назад

      Led driver එකේ ic එක ගිහිල්ලා තියෙන්නේ .මේ ic හොයා ගන්න නෑ. Bp 3135 d.

  • @lahirudanushka4357
    @lahirudanushka4357 6 месяцев назад +1

    Divar ekath maru kara.dimne

    • @nestlk
      @nestlk  6 месяцев назад

      Bulb strip eka eliya bahala wenna puluwan

  • @Gagan0511
    @Gagan0511 2 года назад +2

    🔥👍💪

  • @pasinduthiwanka1106
    @pasinduthiwanka1106 Год назад +1

    Light eka enna enna aduru wenne driver eka aul nisada

    • @nestlk
      @nestlk  Год назад

      Boho welawata Driver eka nisa thamai

  • @udeesha_mendis
    @udeesha_mendis 2 года назад +1

    Led driver eke input volt tage eka230d,out eka kiyd 18v 2a d

    • @nestlk
      @nestlk  2 года назад

      Input eka 230v thamai. Out eka DC 75v Dvithara wenawa

    • @udeesha_mendis
      @udeesha_mendis 2 года назад

      @@nestlk sir input 230aragena out ek 24v 3a wge gnn puluwn ekk nadd.transfomer ekk nthuwa

  • @anuravandara4161
    @anuravandara4161 2 года назад +1

    L E D panel Light අලුත් වැඩියා කිරීමේදී කැපාසිටර් එක හැරුණුවිට සාමාන්‍යයෙන් ඊලග අවස්තාව කුමක් විය හැකිද ..........

    • @nestlk
      @nestlk  2 года назад +1

      Godak welawat wenne Led Strip eke bulb ekak ho keepayak pichchena eka. ethakota Led Strip eka replace karanna dear. Led Strip eka Replace karana hati Video ekak channel eke thiyenawa dear

  • @rasikaweerasooriya7542
    @rasikaweerasooriya7542 2 года назад +1

    👍

  • @nimalperera5454
    @nimalperera5454 2 года назад +1

    සමහර ඩ්‍රයිවර්ස් වල කැප්ස් දෙකක් තියෙනවා නේද? ඒ කැප්ස් දෙකටම මේ ප්‍රශ්නය වෙන්න පිලිවනිද?

    • @nestlk
      @nestlk  2 года назад

      ow Puluwan dear

  • @RanjithRathnayaka-j1j
    @RanjithRathnayaka-j1j Год назад +1

    ගෙදර පැනල් ලයිටිි අලුතෙන්ම හයිකරල දැමිිමම පටස් ගාලා සද්දයක් ඇවිත් ඔිප් වුනා ,හේතුව මොකක් වෙන්න පුලුවන් ද

    • @nestlk
      @nestlk  Год назад

      eka panel light ekakda nathnam panel light keepayak pichchunada?

  • @darshanaartgallery7282
    @darshanaartgallery7282 Год назад

    මේවගේ බල්බ් පටිය ගන්න ත්යෙනවද වෙනම . නොමල් led පටි දාන්න බැරිද

    • @nestlk
      @nestlk  Год назад

      ow.. wenama ganna thiyenawa dear

  • @pgpremarathne
    @pgpremarathne 8 месяцев назад +1

    ඇතුලෙ තියන පේපර්ස් ගන්නෙ කොහෙන්ද? ඒව ද්රල

    • @nestlk
      @nestlk  8 месяцев назад

      eka nam ganna thanak danne na

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px Год назад +1

    මෙිිම ඩයිවර්එකේ කන්ඩන්සරය පිපිරිම සිදු විම ලෝඩ එක වැඩවෙිලා වෙන්න පුලුවන්.නමුත් කන්ඩසරය අලුතින් දැමිිමත් නැවතත් පිපිරිම සිදුවෙිිද?

    • @nestlk
      @nestlk  Год назад

      Boho welawata ehema wenne na..

  • @gayanliyanage3005
    @gayanliyanage3005 Год назад +1

    පැනල් ලයිටි වලට එන සුදු පාට නයිලොන් ෂිට් එක එක හොයා ගන්න තියෙනවද

    • @nestlk
      @nestlk  Год назад

      eka nam danne na dear

  • @hashanmadusanka4784
    @hashanmadusanka4784 Год назад +1

    LED bulb wala tika dawasak yaddi eliya aduwenne ai

    • @nestlk
      @nestlk  Год назад

      Quality eka adu bulbs ehema thamai

  • @dineshchathuranga181
    @dineshchathuranga181 2 года назад +1

    කඩෙ ගන්න තියෙන led පටි දල්වන්න බැරිද ඔය ඩයිවර් එකෙන්.

  • @jshherath233
    @jshherath233 2 года назад +1

    පැහැදිලි කිරීම හොදයි මහත්මයා. ස්තුතියි.බල්බ් එක එක පාරක් on කරාම පත්තු වෙනවා.. අයෙ off කරලා on කලොත් පත්තු වෙන් නෑ.. බාහිරින් පෙනෙන්ඩ මුකුත් නෑ.. කොහොමද repair කරන්නෙ.. කියල ාදනවනම් වටිනවා

  • @Gagan0511
    @Gagan0511 2 года назад +5

    ඔය light ටිකක් කල් පාවිච්චි කරන කොට කහ පාටට හුරු වෙන්නෙ ඇයි

    • @nestlk
      @nestlk  2 года назад +1

      Eka Led strip eke wena wenas weemak

    • @jinsirii.i186
      @jinsirii.i186 2 года назад +1

      wede hondai,10 rs walata oya cap eka ganda ba, 20 ta wadi, anika naya pettiyen ganda yana welawa wadine.
      da

  • @kavindusiriwardhana2100
    @kavindusiriwardhana2100 7 месяцев назад +1

    Light එක ඩිම් වෙලා තියන හේතුව මොකක්ද

    • @nestlk
      @nestlk  7 месяцев назад +1

      Godak welawata Driver eke awulak

  • @janakasilva9207
    @janakasilva9207 6 месяцев назад +1

    මේවටෙස්ට් කරලද දාන්නෙ කඩේ ගත්තු පටි කීපයක් දාල බැලුව විනඩි 10න් පිච්චෙනව

    • @nestlk
      @nestlk  6 месяцев назад +2

      ehema vinadi 10n pichchenawa nam oyage light eke driver eke fault ekak athi.. mama mewa puruduwenna karana dewal newei

    • @janakasilva9207
      @janakasilva9207 6 месяцев назад

      @@nestlk driver හොදයයි අලුත් එකක්. හැබැයි universal driver කමක් නැද්ද

  • @SurangaHemakumara
    @SurangaHemakumara Год назад +1

    වතුර කුල් වෙන්නෙ නැත්තෙ

    • @nestlk
      @nestlk  Год назад

      wathura cool karanna puluwan

  • @maithreeweerakoon
    @maithreeweerakoon 2 года назад +1

    ඔය driver එකෙන් මොකක්ද වෙන්නේ. ඇයි අපිට direct ac දෙන්න බැරි?

    • @nestlk
      @nestlk  2 года назад

      Led walata kohomath api labadenna ona DC Current ekak thamai. eka nisa AC current eka DC karala smooth karala Led walata sudusuma volteeyathawayak memagin labadenawa

  • @isuruudara7368
    @isuruudara7368 2 года назад +1

    Led පටිය දිරල,,මන් අලුත් led පටියක් ගෙනාවා,,ඒක එලිය මදි...මන් mk

    • @nestlk
      @nestlk  2 года назад

      Led patiya Quality adu ekak wennath puluwan. Nathnam Drivere eke awulak wennath puluwan dear

  • @Kapila-ls6kt
    @Kapila-ls6kt 6 месяцев назад +1

    230 විදුලිය ලයින් නියුටල් ගැටලුවක් නැද්ද

    • @nestlk
      @nestlk  6 месяцев назад

      prashnaya pahadili na..

  • @baseone8886
    @baseone8886 2 года назад +1

    Thanks

  • @dineshchathuranga181
    @dineshchathuranga181 2 года назад +1

    කඩෙ ගන්න තියෙන led පටි දල්වන්න බැරිද ඔය ඩයිවර් එකෙන්.

    • @nestlk
      @nestlk  2 года назад

      12v ewa ba