මේවනේ වෙඩින් රැග් | ආතල් නම් ආතල් 🥰

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии •

  • @oshini1234
    @oshini1234 Год назад +46

    අනේ ඒ දෙන්නට සුභ විවාහ ජිවිතයකට ආසිරි 😘❤️ සතුටින් ඉන්න ඔනේ මැරෙනකන්ම

  • @OshaniNethmi-h5f
    @OshaniNethmi-h5f Месяц назад +12

    මෝඩ යක්කු .බැදපු එකාටත් කොන්ද පන නැ.වටෙ ඉන්න ගෑනු ටික වේස ගෑනු ටිකක්😂💯

  • @srilankanboys2956
    @srilankanboys2956 Год назад +32

    ඕවා කරන උන්ට නම් හෙන ගොන් ආතල් .උන් දෙන්නා විතරයි දන්නේ ඒකෙ තියෙන ආමාරුව. කොහෙවත් ඉන්න උන්ට ආතල් දෙන්නෙපා බන් බැදන්දනම් උන්ට පාඩුවේ ඉන්න දීපල්ලා..මම නම් එලෙව්වා මගේ එක වෙලාවේ. ගෑනියෙක් ගේන්නේ ආතල් දෙන්න නෙමේ

  • @ashikavindi9700
    @ashikavindi9700 Год назад +47

    ඒ කෙල්ල අඬන්න බැරි කමට හිනා වෙනවා😐

  • @dinushisaranga2865
    @dinushisaranga2865 Год назад +21

    ඔහොම වැඩ කරන්න එපා.අලුතින් ගෙදරට එන අයට.. පිලිගන්න එයලටත් හැමොම ගැන ආදරේ හිතෙන විදියට

  • @suduboole2904
    @suduboole2904 Год назад +78

    ගොන් ආතල්.මන් වගේ නම් මගුල පැත්තකට දාලා ගෙදර යනවා යන්න.ඉන්න එවුන්ටත් බැනලා.කෙල්ලෙක් කියන්නෙ වොශින් මැශින් එකක්ද්ද😂😂

    • @erangaasela6197
      @erangaasela6197 Год назад +4

      එහෙම බලන්නේ නැහැ බන් ඉතින් ඒවට ඉතින් ගරු කරනවා ගොඩක්.කොල්ලො ඒවා බලාපොරොත්තු වෙන්නේ කෙල්ලො පහත් කරන්න නෙමෙය්.

  • @Hi-ci2dw
    @Hi-ci2dw Год назад +8

    නගරයේ මේ ගොං පාට් නැති වේගෙන යනකොට ගමේ බයියෝ දැන් පටන් අරගෙන ගොං ආතල්

  • @dasisrawana7657
    @dasisrawana7657 Год назад +10

    ඒ කෙල්ලට ගමට එද්දිම ප්‍රීඩනයක් දැනිලා ඉවරයි. මෝඩ යාලුවො

  • @surekamadhushani2283
    @surekamadhushani2283 Год назад +21

    මගේ වෙඩින් එකෙත් මෙහෙම විල්බැරෝ හදලා බොනික්කො එක්ක තියලා තිබුනා.මං වෙන වාහනේකින් ගිහින් ගෙදර මිදුලෙ බැස්සා.නැන්දම්මටයි මාමණ්ඩිටයි තමා ලොකුම අමාරුව තිබුනෙ මාව දක්කන් යන්න.බැඳලා අවුරුද්දයි මාස හතරයි.අදටත් නයි වෛරයි මං එක්ක ..ඒකට විරුද්ද උනා කියලා.

    • @starbaby7308
      @starbaby7308 Год назад +3

      ගෙදරට එන මුල්ම දවසෙම ලොකු කමෙන් ජීවිතේ ෆේල් 💔

    • @subhodibandara9990
      @subhodibandara9990 Год назад +7

      Loku kma neweii Vihiluwak Wenna onna nehe Ape Jivithe hodama dawasa oya hari Nanga . Ape athma gauurwaya watinnwa hemadetma wadha

    • @surekamadhushani2283
      @surekamadhushani2283 Год назад +9

      @@starbaby7308 ඒක ලොකු කම නෙවෙයි බං .උගත් කම.රට්ටු හිනස්සවලා ජෝක් එකක් වෙන්න ඕනි නැහැ.කවුරු මොන මගුල කිවුවත් මගේ ජීවිතේ ගැන කෙලින් තීරණ ගන්න මට අයිතියක් තියෙනවා.උඹත් දුවෙකුගෙ තාත්තෙක් වෙච්ච දවසට තේරෙයි.උඹලත් ඔය වගේ මීහරක් වැඩ කරනවා ඇති.ඒකයි ෆේල් කියන්න තරම් කට ඇරුනෙ.මට එකෙක්ටවත් විහිලුවක් වෙන්න ඕනි නැහැ.කෙල්ලෙක්ගෙ ජීවිතේ වටිනාම දවසෙ ඉඳුල් වතුර කන්න,බිත්තර නාන්න,කුණුහර්ප බෝඩ් එල්ලන් කොල්ලොන්ට ආතල් දෙන්න ඕනි නෑ කසාදයක් බැන්දා කියලා.මං ජීවිතේ ෆේල් නැහැ බං.මං අදටත් පට්ට සතුටින් ගත්ත කෙලින් තීරණේට..

    • @surekamadhushani2283
      @surekamadhushani2283 Год назад +4

      @@subhodibandara9990 ඔව් අක්කා.ඔයා හරි..😘😍

    • @chithranikavikulathilake6001
      @chithranikavikulathilake6001 Год назад +1

      👌👌👌👌

  • @OshaniNethmi-h5f
    @OshaniNethmi-h5f Месяц назад +3

    ගමෙ නාකි ගෑනුයි අනුත් එවුනුයි ෆෝම් වෙලා.උන්ගෙ මානසික ආතතියයි අසහනෙයි නැති කරගන්නව .ඒකට වෙඩින් රැග් ලු😅

  • @shanthi7707
    @shanthi7707 Год назад +38

    අනේ මේවා කරන කොට ඇයි විරුද්ධ වෙන්න බැරි ගෑනු ඊට වැඩිය හපන්.

  • @Yoha48
    @Yoha48 Год назад +58

    මේම ඒවා කරන්න එපා පව් අනේ. දරාගන්න බැරි අහත් ඉන්නවා. 🥲 මට එහෙම ඕම කළොත් අඩනවා එතන කෑ ගගහා 😂

    • @nelithvideos2189
      @nelithvideos2189 Год назад +4

      ඔයා adanavada

    • @Yoha48
      @Yoha48 Год назад +3

      @@nelithvideos2189 🥲 bima badagena adanawa 🤣

    • @dinu8355
      @dinu8355 Год назад +2

      ​@@Yoha48 😹😹

    • @anuhaspakaya4045
      @anuhaspakaya4045 Год назад +1

      අනේ චූටි බෝලේ

    • @m.d.n.8548
      @m.d.n.8548 Год назад +1

      @@Yoha48 Hi

  • @WasanaDoni
    @WasanaDoni Год назад +45

    කාන්තාවකට කාන්තාවන්ම 😱😢 අයියෝ.......😢😢😢

  • @shanmadhushan6397
    @shanmadhushan6397 Год назад +3

    තිත්ත ඒවා බොන්න වෙයිලු.ඒවා තිත්තද ඇන්ටි.ගමේම ඒවා බොනවද.ගැනු තමයි ගෑනු.

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 месяца назад +5

    ගොන් බුරැවෝ ටිකක් අමු පිස්සො

  • @murseygirlrottweiler9079
    @murseygirlrottweiler9079 Год назад +2

    කාට හරි අහුනද මනමලය මීට කලින් කියවන උන්ට මීට වඩා ආතල් එකක් දීල.. රිටන්. රිටන්.

  • @yasiruvismini
    @yasiruvismini Год назад +10

    මම කුහුහරප කියන්නේ නෑ සාමාන්‍යයෙන්. ඒත් මේ ගොන් පක්කුන්ට ගහන්න හරිහමන් එකෙක් හිටියේ නෑ නේ ඔතන. ඊයා. ගූ ගොඩක්. මට පව් කියලා හිතුනේ අර කෙල්ල ගැන විතරයි. හරිහමන් මිනිහෙක් නම් අර මනමාලයට කෙලින් කතාකරන්න තිබුනා. පස්සේ මතක් උනා ඌත් මේ ගමේම ගොන් පකිස් බූරුවෙක් නේ කියලා 💀

  • @shamyasandeepani502
    @shamyasandeepani502 Год назад +4

    5:04 ඒ ගැනු ටිකත් එක්ක නම් කෙල්ලට ඉන්න බැ 😒 අම්මාල නෙද කියල අහනව යකො ආවා විතරයි අම්මෙක්‍යැ.මන් එහෙමනම් ඔක්කොම දමල ගහල කොල්ලවත් එරන් යනවා

  • @manjularavindra4063
    @manjularavindra4063 Год назад +12

    අධ්‍යාපනයේ මටිටම

  • @thilakamaldeniya6948
    @thilakamaldeniya6948 Год назад +31

    ඒ ජෝඩුවට සැනසිමෙන් යන්න දෙන්න පිස්සු වැඩ කරලා සැනසිම නැති කරන්න එපා

    • @kusumherath-to9es
      @kusumherath-to9es Год назад +1

      Ganuth akka akathu wela munta pissu oya kellata monawa hari unoth joliya ewari gon haththa

  • @dthihasya8876
    @dthihasya8876 Год назад +4

    පොඩ්ඩක් රැග් කරාට නම් කමක් නෑ ඒත් මානසික ලෙඩ්ඩු ඒක හානකොට අවුල් .එයාලාගෙ මානසිකත්වය ගැනත් ටිකක් හිතන්නොනි.මට නම් එදා අපොයි කියල හිතුනා දීපු රැග් එකට

  • @piumidilhani9337
    @piumidilhani9337 Год назад +9

    ගෑනු කට්ටියත් ඉන්නවනෙ 😒💔පයින් ගියා නම් ගිහිල්ලත් ඉවරයි

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 Год назад

    ඔහොම දේවල්නම් ආතල් ඉතිං... ඒත් සමහර දේවල් කරනවා හිත් රිදෙන,ඇස් රතුවෙන.... එහෙම දේවල් නොකර ඔහොම දේවල් කලාට අවුලක් නෑනෙ...😍🤭

  • @mrart9933
    @mrart9933 Год назад +11

    කෙල්ල ගේන්නෙ රෙදි හෝදන්නද 😂

  • @lakshilakshi884
    @lakshilakshi884 Год назад +3

    ඔය කෑ ගහන එකා ගානට වැඩී..පේන්න බෑ එහෙම උන්..ගොනෙක් වගේ බෙරිහන් දෙන්නෙ..පව් අර කෙල්ල..රැග් දෙනවා තමයි..ඔහොම අපහසුතාවයට පත් කරන්න හොඳ නෑ.වගේ ඉන්න ගෑනුන්ට ඔක්කොටම වඩා අමාරුව..ඒ කෙල්ලට් මුලු ගමම එක දවසින් එපා කරවනවා

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 Год назад +1

      විවාහයක් කියන්නේ දෙන්නට සතුටින්, ආදරයෙන්, ආඩම්බරයෙන්, ආතල් එකෙන් ගෙවෙන්න ඕනෙ දවසක් ❤️
      නැතුව බලාගෙන ඉන්න උන්ට ආතල් එකක් වෙන, උන්ට තියන අසහන දුරුකරගන්න දවසක් නෙමෙයි🥀💔🔥
      සමහර උන් ඇදක් හදල කොන්ඩම් පුම්බලා, කුණුහරප බෝඩ් කරේ එල්ලනවා, හරියට ගෙදරට වෛශාව්‍යක්(ගණි කාවි යක්) බැදල ගෙනාව වගේ💔🔥🔥🔥🔥🔥🤢🤮
      කාලකන්නි පාපමිත්‍රයෝ, අසහනකාරයෝ 🔥💔🥀🤢🤮

    • @lakshilakshi884
      @lakshilakshi884 Год назад +1

      @@Sanjana..sanju2386 ඒක ඇත්ත

    • @manjularavindra4063
      @manjularavindra4063 Год назад

      අධ්‍යාපනයේ මටිටම

    • @DanuskaSamankumari-mt6jf
      @DanuskaSamankumari-mt6jf Год назад

      ඇත්ත රැග් දෙන්න උනි එත් ඔහොම එපා පව් ඒ කෙල්ල

  • @Chandaniaa00
    @Chandaniaa00 Месяц назад +1

    ජීවිතය යක වටිනාම දවස විහිලුවක් කරගැනීම නිසා ජීවිත පවාපවා නැති උන අවස්ථා බොහෝ යි

  • @acalamadumali5223
    @acalamadumali5223 Год назад +1

    පව් යකඩෝ... ❤️😢ඒ උනත් ලස්සනයි... ❤️❤️

  • @SanjanaMuthukumarana-d2q
    @SanjanaMuthukumarana-d2q Месяц назад

    මෝඩ යක්කු මට කේන්ති ඕවට ආවොත් නම් අනිත් පැත්තට කාර් එකෙ නැගල එනව

  • @DineshiReshmin
    @DineshiReshmin Год назад +2

    ගොන් ආතල් කියන්නේ මේවට

  • @WasanthiHenarath
    @WasanthiHenarath Месяц назад

    මේ ගෑනුන් ට පිස්සු මානසික ලෙඩ්ඩු

  • @anuhaspabasara-by5ci
    @anuhaspabasara-by5ci Месяц назад +1

    විල්බැරෝවෙ නම් අවුලක් නෑ

  • @amalivithanage1797
    @amalivithanage1797 Год назад

    බැදලා කරගත්තු දෙයක් 🤣🤣🤣🤣

  • @SampathKumara-to8bp
    @SampathKumara-to8bp Месяц назад +2

    ඔයවගේ බලුවැඩ කන්න එපා

  • @sunflowerqueenruwanimrajap652
    @sunflowerqueenruwanimrajap652 Год назад +1

    මම උනා නං සැපේ යනව අප්ප ඕකෙ වාඩිවෙලා 😁

  • @LokuenderageArwin
    @LokuenderageArwin 21 день назад

    වනචාරි ගමක සිවුපාසතුන්ගෙ වැඩක් අසෙවනාචබාලානන්

  • @shanthi7707
    @shanthi7707 Год назад +6

    අරක්කු බීගත්තු රැලක්

  • @SampathKumara-to8bp
    @SampathKumara-to8bp Месяц назад +1

    බලුහැත්ත නූගත් අමනයොපිරිසක්ගො⁣න්නුන්ට හරිය තප්,දෝරු ගෑනුටිකකුත්ඉන්නව.

  • @manikegunarathna8023
    @manikegunarathna8023 Месяц назад

    මෝඩ ආතල්

  • @ChandrikaKumari-x2n
    @ChandrikaKumari-x2n 2 месяца назад +1

    Gamema inne gon relak gon athal denw😂😅anee pawww

  • @SheharaSathsarani-w1x
    @SheharaSathsarani-w1x Месяц назад

    මේ මොන මිනිහෙක්ද මන්දා.
    කෙල්ලෙක් තමන්ගෙ අම්මා තාත්තගෙන් වෙන්වෙලා තව කෙනෙක් ලගට යන්නේ අලුත් ජිවිතයක් ගෙවන්න. ඒ යන පලවෙනි දාම ගමේ උන්ට රැග් කරන්න දෙන්නෙ නැතිව කෙල්ලව බලා ගන්න ඕනා.
    මේ ගෑනු ලමයගෙ දෙමාපියෝ මොනවා හිතනවද දන්නෙ නෑ

  • @janethrizoysa5358
    @janethrizoysa5358 Год назад +5

    Paw eee ganu lamaya apahasuthawata path wenawa

  • @Shalani-oj8tg
    @Shalani-oj8tg Месяц назад +1

    ❤❤❤❤

  • @DanuskaSamankumari-mt6jf
    @DanuskaSamankumari-mt6jf Год назад +1

    පව් ඒ කෙල්ල රැග් කරනවා කියලා ඔහොම කරන්න එපා පව්

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 Год назад +15

    විවාහයක් කියන්නේ දෙන්නට සතුටින්, ආදරයෙන්, ආඩම්බරයෙන්, ආතල් එකෙන් ගෙවෙන්න ඕනෙ දවසක් ❤️
    නැතුව බලාගෙන ඉන්න උන්ට ආතල් එකක් වෙන, උන්ට තියන අසහන දුරුකරගන්න දවසක් නෙමෙයි🥀💔🔥
    සමහර උන් ඇදක් හදල කොන්ඩම් පුම්බලා, කුණුහරප බෝඩ් කරේ එල්ලනවා, හරියට ගෙදරට වෛශාව්‍යක්(ගණි කාවි යක්) බැදල ගෙනාව වගේ💔🔥🔥🔥🔥🔥🤢🤮
    කාලකන්නි පාපමිත්‍රයෝ, අසහනකාරයෝ 🔥💔🥀🤢🤮

  • @laksaranimihiranthi6065
    @laksaranimihiranthi6065 Год назад +4

    Genu lamayekge wedagathm dawase pissu weda karann apa ape rate minissu sathutu wen widiya godak weradii

  • @amithawelikanna4658
    @amithawelikanna4658 6 месяцев назад +2

    තු.නොදකින්..ඔය.ගෑනු.ටික😢😢

  • @wasanthapradeep5216
    @wasanthapradeep5216 Месяц назад

    Lassana couple ekakkk❤❤❤❤❤

  • @nil2303
    @nil2303 Год назад +1

    Mewa amu gode weda mewa dekkama rate parihaniya penenawa.

  • @ChandrikaKumari-x2n
    @ChandrikaKumari-x2n 2 месяца назад

    Me kella mehema kiyala dannawanam enneth ne 😂

  • @netharachamudini99
    @netharachamudini99 Месяц назад

    Mewa balu wada buruwo

  • @indikaprsath4368
    @indikaprsath4368 2 месяца назад +1

    අනේ

  • @nadishadilani9268
    @nadishadilani9268 Год назад +4

    මේ මුන්ට පිස්සු

  • @dulshakawmini1809
    @dulshakawmini1809 Месяц назад

    ඒ කෙල්ල කොච්චර අපහසුතාවෙන්ද ඉන්නේ, මූනෙන්ම පේනවා, ඔය වගෙ ගොබ්බ හැත්ත ඉන්නකන් කොහොමද රටක් හදන්නේ, ගොබ්බ මානසිකත්වෙ ඉන්න තිරිසන්නු , ගෑනියෙක්ට කෙලවන්නේ තවත් ගෑනියෙක් කියන එක නම් ගෙඩි පිටින්ම ඔප්පු කරලා තියෙනවා ඒ ගොබ්බ ගෑනු ටික

  • @dilmiumanga6358
    @dilmiumanga6358 Год назад +7

    අම්මොහ් අම්මොහ් එදා නම් 😁😁

    • @music_VB
      @music_VB Год назад +12

      අම්මෝ අම්මෝ එදානම් කියන්නෙ ඔයත් එතන හිටිය නිසා වෙන්න ඇති කියලා මම හිතනවා.ඔයත් කෙල්ලෙක් වෙන්න ඇති කියලා මම හිතනවා.ඒ කෙල්ල කොච්චර අපහසුතාවයකට පත් වෙලාද හිටියේ කියලා ඔයත් කෙල්ලෙක් විදියට ඒ දේ තෙරුනෙ නැත්තම් ඔයත් ලැජ්ජ වෙන්න හිනා වෙන්න නෙමෙ ඕනේ💯ඔයාටත් ඔහොම අත් දැකීමකට මුහුන දෙන්න උනොත් එදාට ඔයාට තෙරෙයි එදා ඒ කෙල්ල කොහොම අසරණ වෙන්න ඇතිද කියලා.මීට පස්සේ වත් ඔහොම දෙයක් උනොත් හිනා වෙන්න නෙමෙ ඒ දේ නවත්තන්න.💯

    • @shanmadhushan6397
      @shanmadhushan6397 Год назад +1

      ඇයි එදා ඔයාගෙද කැඩුවේ.අපෝ තොපේ ගමේ ගැනුන්ගේ කටවල්.අර ඇන්ටිගෙන් අහපන්කො තිත්ත එවා බොන්න වෙයි කිමේ මොනවද කියලා.උබත් බීපන්.උබලගෙ ගම කොහෙද.පට්ට චොර ගමක්.කොල්ලොත් එකයි.ගෑනු භාග.යකෝ අපිත් රුග් කරනවා.ඕවගේ මනමාලිව මරන් කන්න හදන්නේ නැ.දෙන එක දෙන්නේ කොල්ලට.

  • @IsurikaSubhashini
    @IsurikaSubhashini Месяц назад

    Thamange family ekata aluthin ekathu wena kellekta kawadawat mema karanna epa. Game manussayo issaraha e kellawa athal ekak karaganna epa.

  • @Nimmi_Kanchana
    @Nimmi_Kanchana Год назад +2

    Paw e akka adanna barikamata hinawenawa

  • @sitharamalkanthi2786
    @sitharamalkanthi2786 Год назад +1

    Owwa thama gonathal

  • @InokaSudarshani-n3m
    @InokaSudarshani-n3m Месяц назад

    Paw e kella karann deyak nathi kamata e welawe hina wela innawa😢

  • @upekshiayeshika1408
    @upekshiayeshika1408 Месяц назад

    Ammo Honda welawata mama e bride nowune.

  • @chamithpriyantha7527
    @chamithpriyantha7527 Год назад +2

    Koheda appa me gama

  • @IranganiChandrika-wu4sw
    @IranganiChandrika-wu4sw 2 месяца назад +1

    කාලකන්ණ්නි හැත්තක්

  • @apsaraathukorala
    @apsaraathukorala Месяц назад

    Ane paw appa ape sadun malaya.hansamal ubalanam bn paw yako .

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g Месяц назад

    Me geenu tikata puduma puke gaayak ne bola😮

  • @ManojBandara-l5p
    @ManojBandara-l5p Год назад

    Ane mehema moda yaluvo..jeevithe vedagath davasak kala danna medata penagaththa harak tikak..vedahath vidihata magulak ganna danne nethi aya dena adarshada me..genu dennekuth penagena ragapanava..pav joduva..anvashya unta magul nokiya elavala danna one..

  • @tanushadilhani5826
    @tanushadilhani5826 Год назад

    Mokada oya mukkama how how ganne mama nam kana pelenna gahanava magula pettaka tiyala

  • @dilinisew7644
    @dilinisew7644 Год назад +1

    අයියෝ ..... පුදුම මගුලක්නේ මේක ......
    ..🤔🤔🤔🤔

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 Год назад +14

    Me rate minissu thanikara kelinne pissu

  • @chandrarathnayaka2268
    @chandrarathnayaka2268 Месяц назад

    Nodakin vitharak pathiniyak wela gedarata enkota karana vikara.viwahaya kiyane devini upatha ,,

  • @ashikasandeepani1253
    @ashikasandeepani1253 Год назад +1

    😂😂

  • @NuwanWeerasiri-gc5kb
    @NuwanWeerasiri-gc5kb Год назад

    Beautiful rag❤

  • @janiduuthpala8451
    @janiduuthpala8451 Месяц назад

    තිරිසන්නු

  • @amilamanawadu1
    @amilamanawadu1 Год назад +1

    Lassanai mnwunath.karadaryk na katawth.❤️

  • @samarashikera2260
    @samarashikera2260 Год назад

    Kollata hapan Mi Jara gihianu nodakkin vitarak

  • @user-vd3plwplw
    @user-vd3plwplw 11 месяцев назад +1

    ගොන් වැඩ තේරුමක් නැති.

  • @WasanaWasana-y3u
    @WasanaWasana-y3u Месяц назад

    Meykey UN walaleynney UN Kanna bonna deela wage e unge athal

  • @senakajayasooriya2
    @senakajayasooriya2 Год назад

    පවු උන්දේන්නා

  • @ThashmilaSewwandi-ld9ky
    @ThashmilaSewwandi-ld9ky Месяц назад

    හොම මදි

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 Год назад +1

    පිස්සු ..

  • @madhurasameekshana8775
    @madhurasameekshana8775 Год назад

    Lassanai ❤️

  • @SamanKumara-yj1uh
    @SamanKumara-yj1uh 26 дней назад

    වෙන වැඩ නැද්ද කරන්න

  • @nirohansi5803
    @nirohansi5803 Год назад

    Kollath okktom hapan.

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 Год назад +1

    ❤❤❤😢😢😢

  • @mahindapremasiri9330
    @mahindapremasiri9330 Год назад +1

    Beautiful ❤

  • @shiromidilrukshi9852
    @shiromidilrukshi9852 Год назад +2

    pau ane a lamaya

  • @apsaraathukorala
    @apsaraathukorala Месяц назад

    Godak kalne bedala .yamunath inne me.

  • @ChandrikaKumari-x2n
    @ChandrikaKumari-x2n 2 месяца назад

    Me genu ykoo

  • @manjularavindra4063
    @manjularavindra4063 Год назад

    මෙිවාට

  • @jayantharatnayake1594
    @jayantharatnayake1594 6 месяцев назад

    Moodapatai....nada

  • @nisansalarasadi1337
    @nisansalarasadi1337 Год назад +1

    Mala kolam

  • @dilabasnayaka193
    @dilabasnayaka193 Год назад

    congrtuletions ❤🌹

  • @prishpiyu-on1pg
    @prishpiyu-on1pg Год назад

    😍😍😁

  • @rmlakshitha2738
    @rmlakshitha2738 Год назад

    Mun kasippu gahalada

  • @geethanjalijayasekara6822
    @geethanjalijayasekara6822 Год назад +7

    Pau ane A lamaya

    • @iroshikanuwanthi8153
      @iroshikanuwanthi8153 Год назад

      මුන්ට පිස්සු

    • @shanthi7707
      @shanthi7707 Год назад +3

      නොදෝකින් අමු ගොන් රැලක්.කොච්චර ලස්සන දවසක්ද.ඒවා කරන ගොන් ගෑනුත් ඉන්නවා .

  • @nisansalanisa5540
    @nisansalanisa5540 Год назад

    Gaanu teka ne wadee😤😤😤

  • @pathumishehara7022
    @pathumishehara7022 Год назад +1

    Paw ane un denna 😒 bedapu dawasema vikara karanne 😑

  • @prathebhadanaj8294
    @prathebhadanaj8294 Год назад

    Pau ane kellata adena yako

  • @nayomishashikala4779
    @nayomishashikala4779 Год назад

    Dan harine okkoma akathu weka sariyath kewa.pisso

  • @sanjeewaniindika1086
    @sanjeewaniindika1086 Год назад

    පිස්සෝ

  • @ImokaUae
    @ImokaUae Месяц назад

    Nodakin mun ganuda

  • @Anju-kl5uw
    @Anju-kl5uw Год назад

    Lassanai