සංස්කෘතික ප්‍රභේද - මාධ්‍ය සංස්කෘතිය - [Communication & Media Studies - A/L]

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 31

  • @lihinisasanga7003
    @lihinisasanga7003 4 года назад +6

    thank you miss...ada padamath godaaaaaaaak hodata theruna..miss aluth video ekak danakal balan hitiye..

  • @mojonewslk
    @mojonewslk 4 года назад +6

    ඉතාම පැහැදිලියි ... සරලයි ,නිවැරදියි ...අගය කරනවා ඔබව ජයවේවා

  • @vinodyarathnayake6250
    @vinodyarathnayake6250 2 года назад +1

    Godak watinwa madam 👍👍 තව මේකේ භාවිතා වන වචන වල අර්ථය පැහැදිලි කරලා දෙන්න Madam

  • @mihirajmadhuwantha1069
    @mihirajmadhuwantha1069 4 года назад +4

    Wadath hodenm pehadili teacher godak pin me corona nisa godak apahasu unu media weshaya itha ketiyen ha rupa sankalanaya thulun kiyadena nisa hodenm apita wetahenawa godk pin

  • @kaumadisiriwardana6215
    @kaumadisiriwardana6215 3 года назад +7

    දිගටම වීඩියෝ දාන්න මැඩම් හරිම පැහැදිලි පාඩම

  • @brightstarfashioncollectio1720
    @brightstarfashioncollectio1720 3 года назад +4

    මෙම පාඩම් ආශ්‍රිතව පශ්ණ සාකච්ඡා කරන්න

  • @aneesharikshiya5387
    @aneesharikshiya5387 3 года назад +3

    Miss tharha වෙන්න එපා miss ඔයා කියලා denakota පොඩ්ඩක් himita කියන්න miss. කියලා dena ඔක්කොම හොඳට therenwa miss mn sylbus cvr kranne missge note බලලා තමා miss. පොඩ්ඩක් himita qwa nam තවත් හොඳයි miss🙏🙏🙏

  • @udithawarnakula6302
    @udithawarnakula6302 Год назад

    මිස් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර වෙනස්කම් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නම්

  • @milakshitharushika3506
    @milakshitharushika3506 2 года назад +1

    Godak hodatai teacher padama hodata teruna teacher 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @kanchanamaduwanthikanchana749
    @kanchanamaduwanthikanchana749 3 года назад +2

    මැඩම් පාඩම නම් හෙදටම තේරුනා 🙏🙏
    මැඩම් මාධ්‍ය මගින් මිනිසාට සිදු වන බලපැම් ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ

  • @thilakgamage7808
    @thilakgamage7808 4 года назад +2

    Godal kalekn ned miss.thank you miss.

  • @priyanthiamarasena5148
    @priyanthiamarasena5148 3 года назад +3

    මෙහි ඇතුළත ඇති අනු මාතෘකා පිළිබද හැදින්වීමක් කළොත් වඩා වටී. උදා අනුකලනාත්මක කාර්ය වගේ මාතෘකා පිළිබදව

  • @maheeshasandini6906
    @maheeshasandini6906 2 года назад +2

    ❤️💪

  • @differentsee9314
    @differentsee9314 2 года назад +1

    ❤️

  • @mtjeducation6644
    @mtjeducation6644 3 года назад +2

    මුල් කෘතිය හා කොපිය අතර වෙනස්කම්
    සංදේශන හා කලා නිර්මාණ වල ලක්ෂණ හීන වීම
    👆👆මේ ඔක්කොම වෝල්ටර් බෙන්ජමින් හඳුන්වා දුන්න දේවල් ද?
    ටිකක් පැහැදිලි කරන්නකො

  • @streambuttertillitturnto1b712
    @streambuttertillitturnto1b712 Год назад

    Thanks miss

  • @surangakeerthi3416
    @surangakeerthi3416 2 года назад +1

    ✌👍✌👍✌👍

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 2 года назад +1

    තැන්කිවූ මිස් ❤️

  • @induwarakaushal6882
    @induwarakaushal6882 3 года назад +2

    😁😁😁😁😁🐹good job

  • @prarthanaabeywickrama7397
    @prarthanaabeywickrama7397 2 года назад

    මාද්‍ය සංස්කෘතිය සමාජයට කර ඇති නිශේධනාත්මක බලපෑම් මොනවද මිස් 🌼

  • @karunarathnekaruna2259
    @karunarathnekaruna2259 3 года назад +2

    Thanks madam

  • @madushikakarunarathne5923
    @madushikakarunarathne5923 3 года назад +1

    😘

  • @sachin-sw4nc
    @sachin-sw4nc 4 года назад +1

    මිස් a/l 2021 3 rd shy කරන කෙනෙක්ට පරන syllubus එකෙන් paper එක හැදෙනවද......

  • @rasikachandani15
    @rasikachandani15 2 года назад

    Teacher's guide ekama kiyawanne natiwa tikak pahadili karanna

  • @hansikarathnayaka656
    @hansikarathnayaka656 3 года назад +2

    🙏🙏🙏