Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙම අති විශිෂ්ඨ නිර්මාණයට දායක වූ සැමට ප්‍රණාමය පුද කරන අතර ප්‍රදීපා ධර්මදාසයන්ගේ ගාම්භීර මෙන්ම සුමිහිරි ගායනය තව චිරාත් කාලයක් වැජඹේවායි පතමි....❤❤❤
ඔබට බෙහෙවින්ම ස්තූතියි, අරුත්බර අගය කිරීමට...! 🙏
3:34 KO no@@pradeepanirmalidharmadasa
❤❤ض❤ض❤
Next option after Nanda Malani
සිංහ සීවලී තම සිංහ පුතුන් අවදි කරන අපූරුව.දීර්ඝායු වේවා ඔබට!
❤
ලංකාවෙ වාද්‍ය ශිල්පන් highlight වෙන්නෙ නැත්තෙ? මේ ගායනයේ නියම feel එක ගන්න වාද්‍ය ශිල්පීන් යොදන මහන්සිය අති මහත්. ඇයි ලංකාවෙ මිනිස්සු ඒ වාද්‍ය ශිල්පීන්ගෙ නමක්වත් දන්නෙ නැත්තෙ? මේ සින්දුවෙ strings arrangements නම් සුපිරි. Violin counters නම් wow. මහින්ද බණ්ඩාර සර්, drums, නිහාල් සර්, මහින්ද සර්, රුක්ෂාන් සර්, කලනි සර් විශිෂ්ඨයි. හරිම ලස්සනයි.මේවට තනු නිර්මාණය කරන රෝහන සර් විශිෂ්ඨ සංගීත දැනීමක් තියෙන කෙනෙක්. මුලු සින්දුවම වාදනයෙන් පුරවලා. අම්බෝ හරිම අගේ. ඇයි මේ මිනිස්සු අගයක් නැත්තෙ?
අපූරුයි ඔබේ ඇගයීම❤️! වාද්‍ය වෘන්දයේ නම් සඳහන අත්‍යවශ්‍යයි! මේ වාදන ශිල්පීන්ට නිසි ඇගයීමක්, ඔවුන් ශක්තිමත් කිරීම අවශ්‍යමයි!
වාද්‍ය ශිල්පින් සියලු දෙනා අගේ කරමි. ලස්සන මිහිරි සංගිතයක් එය ජිවිතයට feel වෙනවිට සතුටෙි නිමක් නැහැ.
හරිම ලස්සනයි . මං මේ ලගදි ඉදන් ඔබේ ගීත අහන්න ඇබ්බැහි වෙලා ❤
බෙහෙවින්ම ස්තූතියි...! ❤ ගොඩක්ම සතුටුයි...
මමත් එහෙමයි
මමත්
One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.
අපි මාලිමාව හරහා සියල්ල අර්ථවත් ලෙස ජයගන්නෙමු.ඔබට දීර්ඝායු !
😂
😂😂😂පුප නොදී හිටු
තටු කපා දැමු බිගුන් එයි පෙළින් පෙලේ.....තටු විතරක්ම නෙමෙයි වර්ථමානයේ කොදුත් කඩා දාලා , නිරර්ථක අර්ථ රහිත හිස් පුස් දේ පසුපස තේරුමක් නැති අනර්ථකාරි නොමිනිසුත් බිහි කරලා .... ඔබතුමියට දීඝායු බෝහෝ වේවා 🌼💛💙🇮🇱💙
මෙවන් අර්ථවත්ව ගීත නව මුහුණුවරකින් තව තවත් අසන්නට ලැබේවා!ලස්සණයි.අභිමානවත්.
Adarei❤❤❤❤❤❤
කාලෝචිත, ගැබුරු අරුතක් ඇති ගීතයක්... විශිෂ්ට ගායනයක්...!
හරිම ලස්සන ගීතයක් ..ඒ වයලීන් වාදනය ... ගැඹුරු කටහඩ ... 👌👌
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
තුණුරුවන්ගේ ආරක්ෂාව .අර්ථවත් ගීතයක්. හද පත්ලටමගලායන ගායනය. මාගේ ප්‍රණාමය.
ඔබට බෙහෙවින්ම ස්තූතියි, නිර්ලෝභී අගය කිරීමට...! 🙏
නන්දා මාලිනියට පසුව මම කැමතිම ගායිකාව. හඬ, රුව , මව්වත් බව හැමදේම ඔබතුමියට නොඅඩුව තියෙනවා... නිහතමානී ඔබ කලාවටම උපන් කෙනෙක්..හැමදාමත් ආදරේ කරනවා , ගරු කරනවා .. තෙරුවන් සරණයි ඔබට.. ❤❤
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
උදේ හවා හැපි තැලි මිරිකෙනා විට මේ ගිතය ඇසේවා…!
ඇසේවා…!
අති විශිෂ්ඨ යි සුපර් සුපිරිම වැඩක් ආදරෙයි මම ආදරෙයි දරුවෝ ඔබලාට මාලිමාවෙ දරුවන්ට අපි ඔක්කොම එකතු වෙලා රටම බේරාගැනීම ට කටයුතු කරමු. ❤❤❤❤❤
හරිම ලස්සනයි,,මට හිතෙන්නෙ දැන් තමයි ඔබතුමියගෙ කටහඩේ ප්‍රබලම කාලෙ,,,very excellent
සිංහබා පුතුනි බිදින් ලෙන්දොරේ බලේ...............අපෙත් බලපොරොත්තුව ඒකමයි
🙏
හරිම අපූරුයි.....ගායනය,වාදනය නිබන්දනය....❤
බොහොම ස්තූතියි...!
🌸🌸🌸🌸🌸ආදරෙයි මං කැමතිම ගායිකාව👍👍👍👍👍👍
බෙහෙවින්ම ස්තූතියි...! ❤
මෙතුමිය ගායිකාවක් ලෙස පමණක් දකින්න . මෙතුමියට ප්‍රතිචාර දක්වද්දි ගායිකාවක් ලෙස පමණක් ප්‍රතිචාර දක්වන්න තරම් , හික්මිමක් , විනයක් , බුද්ධිමත් බවක් වඩවා ගන්න මනසේ සහ සිතේ . මෙතුමියගේ පුරුශයා 225 හේ දේශ පාළුවෙක් වුණාට , මෙතුමිය අද වන තෙක් ඇගේ ඉතිහාසය බැළු විට සුන්දර ,ගුණ ගරුක වැදගත් ගවුරවාන්විත කතක්. දේශ පාලනයට ගැවිලාවත් නැ . ඒ නිසා ඔබලාගේ දේශ පාලනික පිඩනය, මානසික මට්ටම් , දැක්මවල් මෙතුමිය තුළින් පෙන්වන්න යන්න එපා. ඇයට කරන අගවුරවයක් එය . ඇයගේ කලාව , දක්ශතාවය රස විදින්න ,අගයන්න පාට පාට කන්නාඩි තුළි ඇයව අපහසුතාවයට පත් නොකර . මෙතුමිය ගවුරවය ලබන්න සුදුසු කාන්තාවක් නිසා. 💙🇮🇱💙
ස්තූතියි, ඔබේ ඒ සත්‍යගරුක විග්‍රහයට 👍
@@sriyanikumarasinghe868 සත්‍ය කතා කරන්න සහ මනුශ්‍යත්වයට අමානුශිය වෙද්දි නිහඩවිම හරිම අමාරුයි මට කොයි කවුරු , කුමණ තරාතිරමක වුවත්. ස්තුතියක් එපා . ස්තුති කියන්න දෙයක් එතන ඇත්තටම නැ . ඒක සාමාන්‍ය මනුශ්‍යකම.
@@sriyanikumarasinghe868 ඇත්තටම , සත්‍ය කතා කරන්න බය නැ දෙවියන්ටවත් , මිනිසෙක්ටවත් මම . කුමන තරාතිරමක , කවුරු වුවත් , Bully කරනව නම් , අසාධාරණ ලෙස පිඩාවට ,අපහසුතාවයට පත් කරනවා නම් මනුස්සකමක් නැතිව , අනිවාර්යයෙන්ම මම හඩ නගනවාමයි. ස්තුති කරන්න දෙයක් අවංකවම නැ. ඒක සාමාන්‍ය මනුශ්‍යත්වය .
හා මාමේ
ඩලස් මහත්තයා උනත් 225 ට කොහෙත්ම ගැලපෙන්නේ නැති හොඳ කෙනෙක්.
ඇත්තටම ලස්සන නිර්මාණයක් ...කොහොමත් එතුමියගේ නිර්මාණයන් හැම එකක්ම වගේ ඉතාමත් ආකර්ෂණීයයි ..සුභ පැතුම් ප්‍රදීපා....❤️❤️❤️
මෙතුමා තුළ තිබෙන බුද්ධිමත් බව, නිහතමානී බව, සරල බව, මෙතුමා තම ජීවන ක්‍රියාවලිය තුළින් ඔප්පු කර තිබෙන දක්ෂ කලාකරුවෙකි. එවන් රත්තරන් මිනිසුන් ගීතය තුළින් තම රසිකයන් ට කියා පාන දෙය ජනතාව තේරුම් ගත යුතුමයි. මාලිමාවට ජයවේවා ❤❤❤
අපි නම් ඇහුවා... මහත්තයා ට අහන්න දෙන්න පුළුවන් නම්...
මේක ගොඩක් පරණ සින්දුවක්... ඔහු ඉතා ප්‍රියකරන ගීතයක්...! ඔබට ස්තූතියි...!
@@pradeepanirmalidharmadasa well said 👏👌
එතුමා පිරිසිදු දේශපාලකයෙක්... හොරු එක්ක හිටියාට.
2005 දී අපිත් රාජපක්ෂලා එක්ක හිටියා. ඒ රටට පිළිලයක් වූ කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න. ඒ එකතු ජනයා රාජපක්ෂලාට බලකලා සාකච්ඡා නැතිව යුද්ධමය විසදුමක් දෙන ලෙස. බැසිල් මලයා කොටින්ට දොල පිදේනි රැගෙන යනවිට රටේ ඇත්ත දේශප්‍රේමීන් රාජපක්ෂලාට බලකලා යුද්ධය කරන ලෙස. එහිදී ජවිපෙ විශේෂයි.. ඒ බලපෑම නොවෙන්න යුද්ධ ජය ලැබෙන්නේ නෑ. 2010 නැවත රාජපක්ෂලා බලය ඉල්ලන්විට ජෙනරාල් ෆොන්සේකා හා ජවිපෙ සම්පුර්ණයෙන්ම නොසලා හැර තිබුනා. යුද්ධය දිනූ රට ශුද්ධ කිරීම (දූෂණයෙන්) රාජපක්ෂලා අරඹන විටම මෙතුමියගේ ස්වාමියා රාජපක්ෂ ජුන්ටාවෙන් එළියට ආවානම් අද මුළු රටක් පිලිගන්නවා....කමක් නෑ දැනුත් හරිතැන සොයාගන්න හිටගන්න මෙතුමියටත් ඩලස් මහතාටත් පුලුවන්... රටේ ප්‍රගතිශීලීන් එය බලාපොරොත්තු වෙනවා.ප්‍රගතිශීලීන් බලාපොරොත්තුවන එම වෙනස කිරීමට ඇයගේ දායකත්වය අපි බලාපොරොත්තු වෙමු...🇱🇰🇱🇰🇱🇰
@@martinluther2911 මගේ ප්‍රණාමය ඔබට
හරිම අරුත් සහිත ගීතයක්.මෙවැනි ගීත ඔබගේ සුමිරි කට හඬින් අපට අසන්නට ලැබේවා. ගායිකාවණි ඔබට ජයෙන් ජය වේවා. 🎉🎉🎉
ඇත්තටම විශාරද ප්‍රදීපා ධර්මදාස නම් ප්‍රතිභාපූර්න පූර්ණ විශිෂ්ඨ ගායන ශිල්පිනියගේ අතිශය ප්‍රශංසනීය සජීවී ගායනය අද්විතීයයි🎉🎉🙏🙏🎤🎤❤️❤️
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
විශිෂ්ඨ ගායනයක් වගේම ගීතයේ වචන සහ සංගීතයත් අතිවිශිෂ්ඨයි. ❤
සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන යුග පුරුෂයෙක් ඒකරාශී වන පෙරළිය ඇත ළඟ ළඟම
Yes
කනට ඇසෙන මොහොතක් පාසා හදවතට උද්වේගය ක් දනවන අති විශිෂ්ඨ නිර්මාණය ක් ,ගීතයේ නිර්මාණ කරු,ගායිකාව ගේ ජව සම්පන්න කටහඩ ඇතුළු ගීත නිර්මාණ යට දායකත්වය දැක් වු සැමටම මාගේ උත්තමාචාරය !!!
Congratulations 😍
මම ඇගේ ගීතවලට හරි කැමතියි..
බොහොම ස්තූතියි ❤.
විජිත් කනුගල මහ්ත් මයව මතක් වුනා
විශිෂ්ටයෙක්...!
හරි ම ලස්සනයි ❤❤❤❤
අහන්න අහන්න ආඩම්බරයක් එනවා 🙏🙏😌
Great song 🎉
අපේ රටට සුබ ලකුණු පහල වන බවයි
විශිෂ්ට ගායනයක්.තවත් මෙවැනි නිර්මාන ඉදිරිපත් කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏
ලොකු වෙනසක් අත ලග වගේ. ජයග්‍රහණය වෙත... මෙවැනි ගී තව ගැයීමට ඔබතුමිට අවස්ථාව ලැබේවා. ඩලස් සහ ප්‍රදීපා දෙපල වාමාංශික අදහස් ඇති දෙපලක් බව අපි දන්නව
බෙහෙවින්ම ස්තූතියි... 🙏
Me sinduwa mama ගමන් කීයක් aehuwada.mama asama ගායිකාවකි .🙏🙏🙏🙏
ඔබ තුමිය ගේ ගීත අති විශිෂ්ට යි.කොහොම විග්‍රහ කරන්නද කියලා තේරෙන්නෑ.හිතට මාර ගැම්මක් එන්නෙ.කාලය ඇවිත් ගීතයෙන් හෝ මේ මිනිසුන්ගේ මැටි මොල වලට ඇත්ත තේරුම් කර දීම.❤❤❤❤❤❤❤
සිංහල ජාතියේ මාතාවනි අවදිකරවන්න ඔබේ පුතුන් බිඳින්න මේ ලෙන් දොර නැතිනම් යදම් වලින් විගංගුලාපු ජාතිය නැගිට්ටවන්නෙ කොහොමද ජාතියක් අවදිකරවන ගීතයක් ගීතයට සහභාගී වුනු සියලු දෙනාට ජාතියේ උත්තමආචාරය ප්‍රදීපා ධර්මදාසයන් හැඟීම් අවදිකරනවා අපේ ❤️❤️
බෙහෙවින්ම ස්තූතියි 🙏
Ati wisastai
ඔබේ ගීත අහන්න ...ඇබ්බැහි වෙලා.......
ස්තූතියි ඔබට...!
Balagena hitiya obage song ekak ❤❤❤❤❤❤❤❤. Chiran jayathu Obathumiyata🙏🙏🙏
විශිෂ්ටයි ❤❤❤
කලාව මෙතෙක් කල් රැකගෙන ආවට ගොඩක් පිං
මෙි සටනට වෙනුවෙන් දිවි පිදු සහෝදර සහොදරියනි් මෙය ඔබලාට උපහාරයක් වෙිවා
උපහාරයක් වෙිවා...!
කටහඬ වගේම පෙනුමත් හරිම ලස්සනයි ඔබ තුමියට හැමදාමත් කලා කටයුතු කරගෙන යන්න දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය සහා ආදරය කරුනාව නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි මිස් ❤️
ලස්සනයි මැඩමි බුදු සරණයි 🙏🧡🙏🧡🙏🧡🙏🧡💖🧡💖
අති විශිෂ්ට ගීයක්
Excellent. Congratulations.
Thank you very much...
මෙවන් නිර්මාණ ගැන තව සියවස් ගණනාවක් යන තුරුම අනාගතයේ කතා කරයි
Dallas mathu dun oba megana hitha hitha nna
විශි්ෂ්ඨ නිර්මාණයක් 💜💜
@@pradeepanirmalidharmadasa මේ ගීතය මම මුලින්ම ඇහුවේ බන්දුල නානායක්කාරවසම් මහත්මයාගේ විජිත් කණුගල මහතා ගැන කරපු කදම්භයකදී.එදා ඉදන් මේ ගීතය අහද්දී හරි අමුතු ෆීලින් එකක් දැනෙනවා.මම මේ ගීතය අහලා තියන වාර ගණන කොපමන උනත් අහන හරම පාරකම අළුතින් අහනවා වගෙයි.... thanks madam..
Soyuriya me welawai nangi na haroni miss akka
අනර්ඝයි! විශිෂ්ඨයි තෙරුවන් සරණයි
විශිෂ්ට ගායනයක්...! වයලීන් වාදනය ... සුපිරියි....❤
❤❤its! Amazing
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤එන්න ඒ කටහඬ තරුණ වෙනවා ...
බොහෝම ස්තූතියි...! ❤
නියමයි. ජයවේවා 🙏💚
Excellent Madam ! We were fortunate to hear these in our childhood 😇. If you performed “ vine katina wun “ in this concert, kindly upload please . Wishing you to do many concerts like this continuously 😊
Yes I have, will upload soon... and Thank you very much.... 🙏
Harima lassanai. Athi wishishtai. Oba thumiyata diirgayu Wewa.
ලස්සන යි
දීර්ඝායු වේවා..❤
ආදරෙයි ප්‍රදීපා ❤️
ආදරණියයි ❤❤❤
Wow ❤
Nice songNice singingGood Luck
Thank you very much ❤
තව පෝය හතරකින් මේ රටේ සිංහබා පුතුන් ඒ ලෙන් දොර ඒකාන්තයෙන් ම බිඳිනවා. එදාට ඔබත් ඩලස් අලහප්පෙරුම වන ඔබේ සැමියාත් ඒ සිංහබා පුතුන්ගේ පිලට එක්වී සිටිනු ඇතැයි මම විශ්වාස කරනවා
One wold government, New wold order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.
Sinhabahu ❤❤❤❤❤❤
❤ ගායනය ..සංගීතය විශිෂ්ටයි
සුම්හිරි ගායනයක් 💐
ardaraneeya mamage geethayak vijith kanugala....
Thank🎉
Thank you ❤
Well done Mrs.Pradeepa DharmadasaKeep it up…
Thank you very much... 🙏
Excellent dear Pradeepa❤
Thank you very much 🙏
Harima Lassana idiripath keereemak
ණයට කකා හැළියේ සැප විදින කකුලුවෝ මැයි දින ප්‍රීතිවනවා ඇස ගැටීම අරුමයක් නොවේ.
කලාව සහ දේශපාලනය වෙන් කොට මෙම ගීතය රස විඳීමට සබුද්ධික වන්න.... මෙවැනි ගීත අපට ශ්‍රවණය කිරීමට සැලැස්වීම පිළිබඳව ප්‍රදීපා ධර්මදාස මහත්මියට මාගේ ප්‍රණාමය👏🌹
Sinhaba puthni bidin len dore bele 👏👏👏
Aubovan Arubarpara.kalina.hagim.danavana.visista.nirmanayak🎉
හිරිගඩු පිපෙන ගීත... 88/89 නිර්භීත කොල්ලො කෙල්ලන්ගෙ ජවය දැනිලා, ඇහැට කඳුලු එනවා..
Thuruwange ආරක්ෂාව . ගමන
💐 " LEN DORE BALE" 🦁💪💓
ඔබට බෙහෙවින්ම ස්තූතියි...! 🙏
@@pradeepanirmalidharmadasa jathiye pranamaya obata 💐🙏
💜✌
👍😊
කලාව කන්නද කියලා අහන අයට ඇහෙන්න සලස්වන්න ඕන ගීත
Sinhabahu Patta katawa
❤🎻❤
❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤
❤🙏🙏🙏
❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤🎉🎉❤
🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
👌👌👌
මාලිමාවට ජය වේවා 🥰
👍🏻💐🧭❌
විශිෂ්ට ගීතයක්, ගායනයක්. මේ විනාශයට මෑත කාලයයේ දේශපාලකයන් වග කිවයුතුයි. මිනිස්සු පව්
👍❤️❤️❤️❤️❤️❤️❤️
❤❤
❤❤❤❤❤
මුදල් කියන්නෙ ඇත්තටම මොනවද ?💚💚💚💚💚💚💚💚💚💚මියගිය සහ ජිවත්වෙන, කාන්තාවන්ගේ,දරුවන්ගේ,මහළු අයගේ,රෝගීන්ගේ,ගොවියන්ගේ කම්කරුවන්ගේ වෛද්‍යවරුන්ගේ සහ රණවිරුවන්ගේ ලේ, කදුළු දහඩිය බව,හොඳට මතක තියාගන්න.මුදල් ආයෝජනය කල යුත්තේ,ඔවුන්ගේ යහපත වෙනුවෙන් පමණක් බවත් හොඳට මතක තියාගන්න.ලක්ෂ ගනනක් මව්වරුන් දරුවන් මහලු අය සහ රෝගීන් කුසගින්නේ තියලා මුදල් වලින් බොරු සැප හෙවත් අස්වාභාවික සැප ගන්න සහ බොරු වැඩ කරන සියළු දෙනාටම පුද්ගලිකවම මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව,මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින් පුද්ගලිකවම ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනව.ඒ කියන්නේ,මෙලොවත් මැරෙන තුරුම විදවලා,මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු ,අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ජීවමාන සතුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.මුදල් තියෙන්නේ මොකටද ?මව්වරුන්ට, දරුවන්ට, මහලු අයට,රෝගීන්ට, ගොවියන්ට,කම්කරුවන්ට, වෛද්‍යවරුන්ට,සහ රණවිරුවන්ට ජීවත් වීමට අත්‍යාවශ්‍ය කරන යටිතල පහසුකම් සහ සේවා සැපයීම සදහා බව හොඳට මතක තියාගන්න.ගොන් ආතල් ගන්න විකෘති විකාර නාඩගම් නටන අයට ඒවායේ වන්දිය,එම මොහොතේ සිටම අවුරුදු දස දහස් ගණනින් ගෙවීමට සිදුවෙන බවත් හොඳට මතක තියාගන්න.බුදු සරණයි. ජේසු පිහිටයි.💚💚💚💚💚
මේ සින්දුවෙ Lyrics දාන්න පුළුවන් ද
❤❤❤❤❤❤❤❤
NPP 98%❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Npp NAM echcharai
මෙම අති විශිෂ්ඨ නිර්මාණයට දායක වූ සැමට ප්‍රණාමය පුද කරන අතර ප්‍රදීපා ධර්මදාසයන්ගේ ගාම්භීර මෙන්ම සුමිහිරි ගායනය තව චිරාත් කාලයක් වැජඹේවායි පතමි....❤❤❤
ඔබට බෙහෙවින්ම ස්තූතියි, අරුත්බර අගය කිරීමට...! 🙏
3:34 KO no@@pradeepanirmalidharmadasa
❤❤ض❤ض❤
Next option after Nanda Malani
සිංහ සීවලී තම සිංහ පුතුන් අවදි කරන අපූරුව.
දීර්ඝායු වේවා ඔබට!
❤
ලංකාවෙ වාද්‍ය ශිල්පන් highlight වෙන්නෙ නැත්තෙ? මේ ගායනයේ නියම feel එක ගන්න වාද්‍ය ශිල්පීන් යොදන මහන්සිය අති මහත්. ඇයි ලංකාවෙ මිනිස්සු ඒ වාද්‍ය ශිල්පීන්ගෙ නමක්වත් දන්නෙ නැත්තෙ? මේ සින්දුවෙ strings arrangements නම් සුපිරි. Violin counters නම් wow. මහින්ද බණ්ඩාර සර්, drums, නිහාල් සර්, මහින්ද සර්, රුක්ෂාන් සර්, කලනි සර් විශිෂ්ඨයි. හරිම ලස්සනයි.
මේවට තනු නිර්මාණය කරන රෝහන සර් විශිෂ්ඨ සංගීත දැනීමක් තියෙන කෙනෙක්.
මුලු සින්දුවම වාදනයෙන් පුරවලා. අම්බෝ හරිම අගේ. ඇයි මේ මිනිස්සු අගයක් නැත්තෙ?
අපූරුයි ඔබේ ඇගයීම❤️! වාද්‍ය වෘන්දයේ නම් සඳහන අත්‍යවශ්‍යයි! මේ වාදන ශිල්පීන්ට නිසි ඇගයීමක්, ඔවුන් ශක්තිමත් කිරීම අවශ්‍යමයි!
වාද්‍ය ශිල්පින් සියලු දෙනා අගේ කරමි. ලස්සන මිහිරි සංගිතයක් එය ජිවිතයට feel වෙනවිට සතුටෙි නිමක් නැහැ.
හරිම ලස්සනයි . මං මේ ලගදි ඉදන් ඔබේ ගීත අහන්න ඇබ්බැහි වෙලා ❤
බෙහෙවින්ම ස්තූතියි...! ❤ ගොඩක්ම සතුටුයි...
මමත් එහෙමයි
මමත්
One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.
අපි මාලිමාව හරහා සියල්ල අර්ථවත් ලෙස ජයගන්නෙමු.ඔබට දීර්ඝායු !
One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.
😂
😂😂😂පුප නොදී හිටු
තටු කපා දැමු බිගුන් එයි පෙළින් පෙලේ.....
තටු විතරක්ම නෙමෙයි වර්ථමානයේ කොදුත් කඩා දාලා , නිරර්ථක අර්ථ රහිත හිස් පුස් දේ පසුපස තේරුමක් නැති අනර්ථකාරි නොමිනිසුත් බිහි කරලා ....
ඔබතුමියට දීඝායු බෝහෝ වේවා 🌼💛
💙🇮🇱💙
ඔබට බෙහෙවින්ම ස්තූතියි, අරුත්බර අගය කිරීමට...! 🙏
මෙවන් අර්ථවත්ව ගීත නව මුහුණුවරකින් තව තවත් අසන්නට ලැබේවා!ලස්සණයි.අභිමානවත්.
Adarei❤❤❤❤❤❤
කාලෝචිත, ගැබුරු අරුතක් ඇති ගීතයක්... විශිෂ්ට ගායනයක්...!
හරිම ලස්සන ගීතයක් ..ඒ වයලීන් වාදනය ... ගැඹුරු කටහඩ ... 👌👌
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
තුණුරුවන්ගේ ආරක්ෂාව .
අර්ථවත් ගීතයක්. හද පත්ලටම
ගලායන ගායනය. මාගේ ප්‍රණාමය.
ඔබට බෙහෙවින්ම ස්තූතියි, නිර්ලෝභී අගය කිරීමට...! 🙏
නන්දා මාලිනියට පසුව මම කැමතිම ගායිකාව. හඬ, රුව , මව්වත් බව හැමදේම ඔබතුමියට නොඅඩුව තියෙනවා... නිහතමානී ඔබ කලාවටම උපන් කෙනෙක්..හැමදාමත් ආදරේ කරනවා , ගරු කරනවා .. තෙරුවන් සරණයි ඔබට.. ❤❤
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
උදේ හවා හැපි තැලි මිරිකෙනා විට මේ ගිතය ඇසේවා…!
ඇසේවා…!
අති විශිෂ්ඨ යි සුපර් සුපිරිම වැඩක් ආදරෙයි මම ආදරෙයි දරුවෝ ඔබලාට මාලිමාවෙ
දරුවන්ට අපි ඔක්කොම එකතු වෙලා රටම බේරාගැනීම ට කටයුතු
කරමු. ❤❤❤❤❤
හරිම ලස්සනයි,,මට හිතෙන්නෙ දැන් තමයි ඔබතුමියගෙ කටහඩේ ප්‍රබලම කාලෙ,,,very excellent
සිංහබා පුතුනි බිදින් ලෙන්දොරේ බලේ...............අපෙත් බලපොරොත්තුව ඒකමයි
🙏
හරිම අපූරුයි.....ගායනය,වාදනය නිබන්දනය....❤
බොහොම ස්තූතියි...!
🌸🌸🌸🌸🌸ආදරෙයි මං කැමතිම ගායිකාව👍👍👍👍👍👍
බෙහෙවින්ම ස්තූතියි...! ❤
මෙතුමිය ගායිකාවක් ලෙස පමණක් දකින්න . මෙතුමියට ප්‍රතිචාර දක්වද්දි ගායිකාවක් ලෙස පමණක් ප්‍රතිචාර දක්වන්න තරම් , හික්මිමක් , විනයක් , බුද්ධිමත් බවක් වඩවා ගන්න මනසේ සහ සිතේ .
මෙතුමියගේ පුරුශයා 225 හේ දේශ පාළුවෙක් වුණාට , මෙතුමිය අද වන තෙක් ඇගේ ඉතිහාසය බැළු විට සුන්දර ,ගුණ ගරුක වැදගත් ගවුරවාන්විත කතක්. දේශ පාලනයට ගැවිලාවත් නැ . ඒ නිසා ඔබලාගේ දේශ පාලනික පිඩනය, මානසික මට්ටම් , දැක්මවල් මෙතුමිය තුළින් පෙන්වන්න යන්න එපා. ඇයට කරන අගවුරවයක් එය . ඇයගේ කලාව , දක්ශතාවය රස විදින්න ,අගයන්න පාට පාට කන්නාඩි තුළි ඇයව අපහසුතාවයට පත් නොකර . මෙතුමිය ගවුරවය ලබන්න සුදුසු කාන්තාවක් නිසා.
💙🇮🇱💙
ස්තූතියි, ඔබේ ඒ සත්‍යගරුක විග්‍රහයට 👍
@@sriyanikumarasinghe868 සත්‍ය කතා කරන්න සහ මනුශ්‍යත්වයට අමානුශිය වෙද්දි නිහඩවිම හරිම අමාරුයි මට කොයි කවුරු , කුමණ තරාතිරමක වුවත්. ස්තුතියක් එපා . ස්තුති කියන්න දෙයක් එතන ඇත්තටම නැ . ඒක සාමාන්‍ය මනුශ්‍යකම.
@@sriyanikumarasinghe868 ඇත්තටම , සත්‍ය කතා කරන්න බය නැ දෙවියන්ටවත් , මිනිසෙක්ටවත් මම . කුමන තරාතිරමක , කවුරු වුවත් , Bully කරනව නම් , අසාධාරණ ලෙස පිඩාවට ,අපහසුතාවයට පත් කරනවා නම් මනුස්සකමක් නැතිව , අනිවාර්යයෙන්ම මම හඩ නගනවාමයි. ස්තුති කරන්න දෙයක් අවංකවම නැ. ඒක සාමාන්‍ය මනුශ්‍යත්වය .
හා මාමේ
ඩලස් මහත්තයා උනත් 225 ට කොහෙත්ම ගැලපෙන්නේ නැති හොඳ කෙනෙක්.
ඇත්තටම ලස්සන නිර්මාණයක් ...කොහොමත් එතුමියගේ නිර්මාණයන් හැම එකක්ම වගේ ඉතාමත් ආකර්ෂණීයයි ..සුභ පැතුම් ප්‍රදීපා....❤️❤️❤️
ඔබට බෙහෙවින්ම ස්තූතියි, නිර්ලෝභී අගය කිරීමට...! 🙏
මෙතුමා තුළ තිබෙන බුද්ධිමත් බව, නිහතමානී බව, සරල බව, මෙතුමා තම ජීවන ක්‍රියාවලිය තුළින් ඔප්පු කර තිබෙන දක්ෂ කලාකරුවෙකි. එවන් රත්තරන් මිනිසුන් ගීතය තුළින් තම රසිකයන් ට කියා පාන දෙය ජනතාව තේරුම් ගත යුතුමයි. මාලිමාවට ජයවේවා ❤❤❤
අපි නම් ඇහුවා... මහත්තයා ට අහන්න දෙන්න පුළුවන් නම්...
මේක ගොඩක් පරණ සින්දුවක්... ඔහු ඉතා ප්‍රියකරන ගීතයක්...! ඔබට ස්තූතියි...!
@@pradeepanirmalidharmadasa well said 👏👌
එතුමා පිරිසිදු දේශපාලකයෙක්... හොරු එක්ක හිටියාට.
2005 දී අපිත් රාජපක්ෂලා එක්ක හිටියා. ඒ රටට පිළිලයක් වූ කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න. ඒ එකතු ජනයා රාජපක්ෂලාට බලකලා සාකච්ඡා නැතිව යුද්ධමය විසදුමක් දෙන ලෙස. බැසිල් මලයා කොටින්ට දොල පිදේනි රැගෙන යනවිට රටේ ඇත්ත දේශප්‍රේමීන් රාජපක්ෂලාට බලකලා යුද්ධය කරන ලෙස. එහිදී ජවිපෙ විශේෂයි.. ඒ බලපෑම නොවෙන්න යුද්ධ ජය ලැබෙන්නේ නෑ. 2010 නැවත රාජපක්ෂලා බලය ඉල්ලන්විට ජෙනරාල් ෆොන්සේකා හා ජවිපෙ සම්පුර්ණයෙන්ම නොසලා හැර තිබුනා. යුද්ධය දිනූ රට ශුද්ධ කිරීම (දූෂණයෙන්) රාජපක්ෂලා අරඹන විටම මෙතුමියගේ ස්වාමියා රාජපක්ෂ ජුන්ටාවෙන් එළියට ආවානම් අද මුළු රටක් පිලිගන්නවා....
කමක් නෑ දැනුත් හරිතැන සොයාගන්න හිටගන්න මෙතුමියටත් ඩලස් මහතාටත් පුලුවන්... රටේ ප්‍රගතිශීලීන් එය බලාපොරොත්තු වෙනවා.
ප්‍රගතිශීලීන් බලාපොරොත්තුවන එම වෙනස කිරීමට ඇයගේ දායකත්වය අපි බලාපොරොත්තු වෙමු...
🇱🇰🇱🇰🇱🇰
@@martinluther2911 මගේ ප්‍රණාමය ඔබට
හරිම අරුත් සහිත ගීතයක්.මෙවැනි ගීත ඔබගේ සුමිරි කට හඬින් අපට අසන්නට ලැබේවා. ගායිකාවණි ඔබට ජයෙන් ජය වේවා. 🎉🎉🎉
ඇත්තටම විශාරද ප්‍රදීපා ධර්මදාස නම් ප්‍රතිභාපූර්න පූර්ණ විශිෂ්ඨ ගායන ශිල්පිනියගේ අතිශය ප්‍රශංසනීය සජීවී ගායනය අද්විතීයයි🎉🎉🙏🙏🎤🎤❤️❤️
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
විශිෂ්ඨ ගායනයක් වගේම ගීතයේ වචන සහ සංගීතයත් අතිවිශිෂ්ඨයි. ❤
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන යුග පුරුෂයෙක් ඒකරාශී වන පෙරළිය ඇත ළඟ ළඟම
Yes
කනට ඇසෙන මොහොතක් පාසා හදවතට උද්වේගය ක් දනවන අති විශිෂ්ඨ නිර්මාණය ක් ,ගීතයේ නිර්මාණ කරු,ගායිකාව ගේ ජව සම්පන්න කටහඩ ඇතුළු ගීත නිර්මාණ යට දායකත්වය දැක් වු සැමටම මාගේ උත්තමාචාරය !!!
ඔබට බෙහෙවින්ම ස්තූතියි, නිර්ලෝභී අගය කිරීමට...! 🙏
Congratulations 😍
මම ඇගේ ගීතවලට හරි කැමතියි..
බොහොම ස්තූතියි ❤.
විජිත් කනුගල මහ්ත් මයව මතක් වුනා
විශිෂ්ටයෙක්...!
හරි ම ලස්සනයි ❤❤❤❤
බොහොම ස්තූතියි ❤.
අහන්න අහන්න ආඩම්බරයක් එනවා 🙏🙏😌
Great song 🎉
අපේ රටට සුබ ලකුණු පහල වන බවයි
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
විශිෂ්ට ගායනයක්.
තවත් මෙවැනි නිර්මාන ඉදිරිපත් කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
ලොකු වෙනසක් අත ලග වගේ. ජයග්‍රහණය වෙත... මෙවැනි ගී තව ගැයීමට ඔබතුමිට අවස්ථාව ලැබේවා. ඩලස් සහ ප්‍රදීපා දෙපල වාමාංශික අදහස් ඇති දෙපලක් බව අපි දන්නව
බෙහෙවින්ම ස්තූතියි... 🙏
Me sinduwa mama ගමන් කීයක් aehuwada.mama asama ගායිකාවකි .🙏🙏🙏🙏
ඔබ තුමිය ගේ ගීත අති විශිෂ්ට යි.කොහොම විග්‍රහ කරන්නද කියලා තේරෙන්නෑ.හිතට මාර ගැම්මක් එන්නෙ.කාලය ඇවිත් ගීතයෙන් හෝ මේ මිනිසුන්ගේ මැටි මොල වලට ඇත්ත තේරුම් කර දීම.❤❤❤❤❤❤❤
සිංහල ජාතියේ මාතාවනි අවදිකරවන්න ඔබේ පුතුන් බිඳින්න මේ ලෙන් දොර නැතිනම් යදම් වලින් විගංගුලාපු ජාතිය නැගිට්ටවන්නෙ කොහොමද ජාතියක් අවදිකරවන ගීතයක් ගීතයට සහභාගී වුනු සියලු දෙනාට ජාතියේ උත්තමආචාරය ප්‍රදීපා ධර්මදාසයන් හැඟීම් අවදිකරනවා අපේ ❤️❤️
බෙහෙවින්ම ස්තූතියි 🙏
Ati wisastai
ඔබේ ගීත අහන්න ...ඇබ්බැහි වෙලා.......
ස්තූතියි ඔබට...!
Balagena hitiya obage song ekak ❤❤❤❤❤❤❤❤. Chiran jayathu Obathumiyata🙏🙏🙏
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
විශිෂ්ටයි ❤❤❤
කලාව මෙතෙක් කල් රැකගෙන ආවට ගොඩක් පිං
මෙි සටනට වෙනුවෙන් දිවි පිදු සහෝදර සහොදරියනි් මෙය ඔබලාට උපහාරයක් වෙිවා
උපහාරයක් වෙිවා...!
කටහඬ වගේම පෙනුමත් හරිම ලස්සනයි ඔබ තුමියට හැමදාමත් කලා කටයුතු කරගෙන යන්න දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය සහා ආදරය කරුනාව නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි මිස් ❤️
බෙහෙවින්ම ස්තූතියි...! ❤
ලස්සනයි මැඩමි බුදු සරණයි 🙏🧡🙏🧡🙏🧡🙏🧡💖🧡💖
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
අති විශිෂ්ට ගීයක්
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
Excellent. Congratulations.
Thank you very much...
මෙවන් නිර්මාණ ගැන තව සියවස් ගණනාවක් යන තුරුම අනාගතයේ කතා කරයි
Dallas mathu dun oba megana hitha hitha nna
විශි්ෂ්ඨ නිර්මාණයක් 💜💜
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
@@pradeepanirmalidharmadasa මේ ගීතය මම මුලින්ම ඇහුවේ බන්දුල නානායක්කාරවසම් මහත්මයාගේ විජිත් කණුගල මහතා ගැන කරපු කදම්භයකදී.එදා ඉදන් මේ ගීතය අහද්දී හරි අමුතු ෆීලින් එකක් දැනෙනවා.මම මේ ගීතය අහලා තියන වාර ගණන කොපමන උනත් අහන හරම පාරකම අළුතින් අහනවා වගෙයි.... thanks madam..
Soyuriya me welawai nangi na haroni miss akka
අනර්ඝයි! විශිෂ්ඨයි තෙරුවන් සරණයි
විශිෂ්ට ගායනයක්...! වයලීන් වාදනය ... සුපිරියි....❤
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
❤❤its! Amazing
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එන්න ඒ කටහඬ තරුණ වෙනවා ...
බොහෝම ස්තූතියි...! ❤
නියමයි. ජයවේවා 🙏💚
බෙහෙවින්ම ස්තූතියි...! ❤
Excellent Madam ! We were fortunate to hear these in our childhood 😇. If you performed “ vine katina wun “ in this concert, kindly upload please . Wishing you to do many concerts like this continuously 😊
Yes I have, will upload soon... and Thank you very much.... 🙏
Harima lassanai. Athi wishishtai. Oba thumiyata diirgayu Wewa.
බෙහෙවින්ම ස්තූතියි...! ❤
ලස්සන යි
දීර්ඝායු වේවා..❤
❤
ආදරෙයි ප්‍රදීපා ❤️
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
ආදරණියයි ❤❤❤
බෙහෙවින්ම ස්තූතියි...! ❤
Wow ❤
Nice song
Nice singing
Good Luck
Thank you very much ❤
තව පෝය හතරකින් මේ රටේ සිංහබා පුතුන් ඒ ලෙන් දොර ඒකාන්තයෙන් ම බිඳිනවා. එදාට ඔබත් ඩලස් අලහප්පෙරුම වන ඔබේ සැමියාත් ඒ සිංහබා පුතුන්ගේ පිලට එක්වී සිටිනු ඇතැයි මම විශ්වාස කරනවා
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
One wold government, New wold order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.
One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.
One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.
Sinhabahu ❤❤❤❤❤❤
❤ ගායනය ..සංගීතය විශිෂ්ටයි
බෙහෙවින්ම ස්තූතියි...! ❤
සුම්හිරි ගායනයක් 💐
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
ardaraneeya mamage geethayak vijith kanugala....
බෙහෙවින්ම ස්තූතියි... 🙏
Thank🎉
Thank you ❤
Well done Mrs.Pradeepa Dharmadasa
Keep it up…
Thank you very much... 🙏
Excellent dear Pradeepa❤
Thank you very much 🙏
Harima Lassana idiripath keereemak
ණයට කකා
හැළියේ සැප විදින කකුලුවෝ
මැයි දින ප්‍රීතිවනවා ඇස ගැටීම
අරුමයක් නොවේ.
කලාව සහ දේශපාලනය වෙන් කොට මෙම ගීතය රස විඳීමට සබුද්ධික වන්න.... මෙවැනි ගීත අපට ශ්‍රවණය කිරීමට සැලැස්වීම පිළිබඳව ප්‍රදීපා ධර්මදාස මහත්මියට මාගේ ප්‍රණාමය👏🌹
බෙහෙවින්ම ස්තූතියි...! ❤
Sinhaba puthni bidin len dore bele 👏👏👏
❤
Aubovan
Arubarpara.kalina.hagim.danavana.visista.nirmanayak🎉
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
හිරිගඩු පිපෙන ගීත... 88/89 නිර්භීත කොල්ලො කෙල්ලන්ගෙ ජවය දැනිලා, ඇහැට කඳුලු එනවා..
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
Thuruwange ආරක්ෂාව . ගමන
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
💐 " LEN DORE BALE" 🦁💪💓
ඔබට බෙහෙවින්ම ස්තූතියි...! 🙏
@@pradeepanirmalidharmadasa jathiye pranamaya obata 💐🙏
💜✌
👍😊
කලාව කන්නද කියලා අහන අයට ඇහෙන්න සලස්වන්න ඕන ගීත
බෙහෙවින්ම ස්තූතියි 🙏
Sinhabahu Patta katawa
❤🎻❤
❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤
❤🙏🙏🙏
Thank you ❤
❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤🎉🎉❤
🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
👌👌👌
මාලිමාවට ජය වේවා 🥰
👍🏻💐
🧭❌
❤
One world government, New world order සදහා අනුබල නොදෙන ඕනම පක්ෂයකට මාගේ මනාපය.
විශිෂ්ට ගීතයක්, ගායනයක්. මේ විනාශයට මෑත කාලයයේ දේශපාලකයන් වග කිවයුතුයි. මිනිස්සු පව්
👍❤️❤️❤️❤️❤️❤️❤️
❤❤
❤❤❤❤❤
මුදල් කියන්නෙ ඇත්තටම මොනවද ?
💚💚💚💚💚💚💚💚💚💚
මියගිය සහ ජිවත්වෙන,
කාන්තාවන්ගේ,
දරුවන්ගේ,
මහළු අයගේ,
රෝගීන්ගේ,
ගොවියන්ගේ කම්කරුවන්ගේ වෛද්‍යවරුන්ගේ
සහ රණවිරුවන්ගේ
ලේ, කදුළු දහඩිය බව,
හොඳට මතක තියාගන්න.
මුදල් ආයෝජනය කල යුත්තේ,
ඔවුන්ගේ යහපත වෙනුවෙන් පමණක් බවත් හොඳට මතක තියාගන්න.
ලක්ෂ ගනනක් මව්වරුන් දරුවන් මහලු අය සහ රෝගීන් කුසගින්නේ තියලා
මුදල් වලින් බොරු සැප හෙවත් අස්වාභාවික සැප ගන්න සහ බොරු වැඩ කරන සියළු දෙනාටම පුද්ගලිකවම
මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
මහා බලගතු
යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින්
පුද්ගලිකවම ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනව.
ඒ කියන්නේ,
මෙලොවත් මැරෙන තුරුම විදවලා,
මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු ,
අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
ජීවමාන සතුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.
මුදල් තියෙන්නේ මොකටද ?
මව්වරුන්ට, දරුවන්ට,
මහලු අයට,
රෝගීන්ට, ගොවියන්ට,
කම්කරුවන්ට,
වෛද්‍යවරුන්ට,
සහ රණවිරුවන්ට ජීවත් වීමට අත්‍යාවශ්‍ය කරන යටිතල පහසුකම් සහ සේවා සැපයීම සදහා බව හොඳට මතක තියාගන්න.
ගොන් ආතල් ගන්න විකෘති විකාර නාඩගම් නටන අයට ඒවායේ වන්දිය,
එම මොහොතේ සිටම අවුරුදු දස දහස් ගණනින් ගෙවීමට සිදුවෙන බවත් හොඳට මතක තියාගන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚
මේ සින්දුවෙ Lyrics දාන්න පුළුවන් ද
❤❤❤❤❤❤❤❤
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
NPP 98%❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Npp NAM echcharai