Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ බස් තොරොම්බල් කරත්ත ඉක්මනටම ඉවත් කරන්න ඕනා..හරිම කරදරයක් මේ,,බස් මරුවෝ ?/😢😢😢
❤❤❤❤
❤
ජනතාවගේ ආරක්ෂාව මුලින්ම. නීතිගරුක වෙමු. බස් මල්ලිලා තරහ ගන්න එපා.
ඉතා ම හොඳ යි ...❤❤❤❤❤
අනිවාර්යෙන්ම සියලුම අමතර සවිකිරීම් ඉවත් කරන්නම ඕන අනිත් එක තමයි කනක් ඇහෙන්න බැරිස් කන්දොස් කිරියාව බපල් ඔහොම දෙයක් අවශ්‍ය නැහැ බස් එක නියත නිස්කලංකව නිදහසේ යන්න පුළුවන්කමක් තියෙන්න ඕන ඇත්තටම පිටරටවල එහෙම නෑ හරි පිරිසිදු ඩ්‍රයිවර් විතරයි ඉන්නේ මේ රටේ බලන්න කොච්චර අපහසුයිද කියලා
තව නීති වඩ් කරන්න.කිසිම රටක නති දේවල්.පොලිස්පතිතුමනි ඉතාමත්ම හොද දෙයක් ජය වෙවා
ගලවන්නම ඔින
මුන්ගේ මල වදේ කනක් ඇහෙන්න නෑ බස් වල සද්දෙ
අමතර ලයිට් හෝන් බෆල් වලින් කන් බිහිරි වෙනව කෙනෙකුට කෝල් එකක් ගන්නවත් ලඟ ඉන්න කෙනෙකුට වත් කතා කරන්න බැහැ. මාලිමාව කළ එකම හොඳ දෙය මේක පමණයි.
බස් එකේ යන මිනිස්සුත් විනයකින් ගමන් කරන්න ඕනී. පොදු ප්‍රවාහන
ලක්ෂ ගණන් වියදම් කරලා ඕව හයි කරන වෙලාවේ සාධාරණ ගානකට හයර් එකක් දුවපල්ලා, මගීන්ට සහනයක් දීපල්ලා
අනිවර්යයෙන් ගලවන්න ඕනෙ!
ඇත්තටම මේ රටේ ඇඳුම් විලාසිතා, මාධ්‍ය මගින් දෙන සමාජ විනාශ වීමට තුඩුදෙන වැරැදි ආදර්ශමේවා සියල්ල ද පාලනය කිරීම වැදගත්ය
ප්ලාස්ටික් කොහොමවත් ලොකු පරිසර දූෂණයක් කරනවා.
Niyamai jayawewa wade karagena yamu
පාරේ මහජනතාව ගමන් කරන වාහනවලට තමන් කැමති දේවල් කරන්න බෑ, එහෙම කරලා ඕනනම් වාහනේ ගෙදර තියන් හිටිය හැකි😂😂😂😂
Excellent sri lanka police 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊❤❤❤❤❤❤
පිටරට දුවන බස්වල කිසිම දෙයක් එල්ලලවත් ස්ටිකර් වත් මුකුත්ම නෑ ඒකට ලංකාවෙ තොරණක් පාරෙ යනව හයියෙන් තොරනෙ විස්තරෙත් කියන ගමන් 😂
මෙ මාධ්‍ය වෙදියා මිනිස්සු අකමැතියි කියල කියව ගන්න දගලනව 😮😮
සමහර ත්‍රී වීල් වලයි බස් වලයි යන්න අමාරුයි ගෝශාකාරි සබ්ද වඩියි
තරුණියක් ලස්සනට ඇඳන් ගියොත් පාරේකීදෙනෙක් බලනවද කීදෙනෙක් ඒ ඉසියාද,වැඩියෙන් ඉන්නියාකාරයෝ
අනං මනං වලට කලින් වලපයයි ගොඩ පයයි තියං ඉන්න වයසක උන්දැලැගේ ලයිසන් ටික කැන්සල් කරනවා නම් ඔක්කොටම වඩා හොදයි ඇ....ඇස් පේන්නැ කන් ඇහෙන්නැ අතපය පන නැ ලෙඩ වාට්ටු පාරේ යනවා ...😌
Oya weada 100 100% Niyamai!
මිනිස්සුන්ට සින්දු හයියෙන් දාල කනක් නෑ බහින තැන් ඩයිවර් ට ඇහෙන්නෙත් නෑ. බීරො වගේ
ජනතාව.,ගේවුවමනා
Well done , President.
මාලිමා වට ජන්ද දුන්නු නිසා ආන්ඩු ව කරන හැමදේටම හොඳ යි කියන අරැම පුදුම රටක් මේක 😂😂😂😢😢😢
දසත 😂😂😂
අහන්නෙ එකක් කියන්නේ අනිකගෙ වැරැද්ද තමන්ගෙ තියෙන වරද නිවැරදි කරගන්න අදහසක් නැ
❤❤❤❤❤
දහස් ගණනක් දීල සවිකරනව රුපියල් එකක් අඩුකරගන්න කිව්වහම ස්ට්‍රයික් කරනව වැඩේ හොදයි කියන අයගෙන් අහනවට වැඩිය හොඳ නෑ කියන අයගෙන් කටට දීලම අහනව තොප්පිය හරි නම් දාගන්න වාහන වල නිශ්පාදන සැළැස්ම වෙනස් කරන්න එපා අනුකරණය තමයි වෙන්නේ
එහෙනම් පයින් පලයල්ලා සින්දු අහන්න බැරිනම් 😂😂😂
මොඩ.මිනිස්සු.තමා.පොලිසියට.බනින්නේ
Well done salute for these brave drivers❤❤❤❤
හොඳදෙ හොඳයි කියලා කිසිම කුහක කමක් නැති ව කියන නිහතමානි මිනිස්සු
Aththa
Supiri wedak...anika jara sindu...kana pelenaws...harak wage...eawath nthara karanna ona...bus eken behela gihin thiyanawa.mama.
අනිවාර්යෙන්ම කලයුතු දෙයක්. බස් එලවන්නෙත් ත්‍රීවිල් එලවන්නෙත් අපි අපිමයි. අපේ හිතමිතුරන්මයි. එයාලට සුහදව තේරුම් කරලා දීලා මේ වැඩේට සහයෝගය ලබාගත යුතුයි. මුලින් යම් කිසි කාලයක් දැනුවත් කල යුතුයි නීති මගින් කටුයුතු නොකර.
බස් ඒකාධිපති ලා ඉවරම කරමු...නියමයි...ත්‍රීවීලර් වලට ඉන්දියාවෙ වගේ අනිවාර්යයෙන් යුනිෆෝම් එකක් හා බැජ් එකක් ගහලා හයර් යනවනම් පාටක් නියම කරන්නෝන...ඔන්න ඔහොම කලොත් ජනාධිපති අනුරට ජයවේවා ...
හිටන් කොහෙද මේ
අපිද ඕව හයිකලේ. මූලිකත්වය දෙන්ට ඕනෙ ඕකටද?
ගොබ්බ රැලක්අල්ලගෙන ඉන්නේ,හැට පැන එවුන් ජවි ඇඳි නෑ
බස්වල බයිලා සිංදු එපා කිව්වේ මම 2007,8 කාලයේ ඒත් ඒ කාලේ මම විතරයි
Made people
AKD ❤❤ Npp ❤❤
යකෝ රථවහාන පොලිසිය කුනු අදින්නද කියන්නේ සමහර මිනිස්සු තියෙන ගොන් කම්
මිනිමැරිචිචාම.ඔවකියන්ාන්
කවුද මෙ බලලා
මෙ,කතාකරන්නෙ,බොක්කෙම්ම,රට,හැදෙනවට,කැමති,අය,දේසපාලනය,පැත්තකට,තියන්න,හරිදෙ,හරියි,කියන්න
පාර අයිනෙ තියන. පටටිටි කඩ. අයින් කරන්න. ඔනෙ
Bus. Mafiyawata idadenna eppa janathawa therum ganna
වීඩියෝ එකක එකෙක් කියනවා.......බස් එකට ගොඩවෙලා පොලීසියට දඩකොල ලියන්න බෑලූ......😂😂😂කොහොමද දෙයියනේ කියන්නේ බස් එකේ ඇවිත් බලන් ඉදලා දඩ කොල ලියන්න බෑ කියල...මොන සාදාරණ හේතුද මේ....හොරකමේ ගිය හොරුත් කියාවී ...අනේ පොලිසිය එන්න කලින් මම පැනගන්න හැදුවේ ....හරිම අසාදාරණයි .....යුනීෆෝම් ඇදන් ඉන්න නිලධාරීන් නෙවේ මාව ඇල්ලුවේ ගමේ උන් මාව ඇල්ලුවේ ....මම මේ නීතිය පිලිගන්නේ නෑ...කියල....😅😅😅ආයේ කියාවී ...සිවිල් ඇවිල්ලා ඔත්තු බලලා මාව වට කරල ඇල්ලුවේ මම තරහයි....ඒක අසාදාරණයි.....මේ ආන්ඩුව හොද නෑ කියයි....😂😂😂කොච්චර මෝඩද මේ මිනිස්සු ....අපි පොඩිකාලේ සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරා ඔයිට වඩා හොදට....😅😅😅
Thriwel thorambal😅
ස්ටිකර් alawanda bus .threeweelma orneda? Hodama wadak.
ape minissu awasthawak apu gaman bussiness ekak patangannawa.
Wayasaka minissunata nam mewa dirawanne na thama
Ane bus walata mona lassanakda, gedara lassana kalanam hari e, salli walin
Ara vijeweera cap eka daapu minihava note karaganna. Mithree vagey. My 3 thava tikak naaki vunoth ehemmama maiy.😅
ane police jarawa gannewa hoyanna ,mulin,,,, clean police 🚨🚨🚨🚨
Owa karanna 2/3 balayak onada? Tawa masayakin owa ayith gahagathama policiyata wena wedak nadda? Wisadanna apu prashna ekkawath wisadanna bari hinda den anduwa selam bath uyanwa. Owa karanna janadhipathy kenek onada?
Mulu ratama wenas wenna onee.. ewunata mung wenas wenna Kamathi nee….. ( Admin oya bayyek da???))…
Swayan rekiya nisa api billata yanna onada
Owe..pudalika athal balen hamogayma angay gahanna baha...'period..
Kaaali gahagena gihilla Mama nm ahala na accident wela thiynw kiyl
@@dinethperera3356 kali gahagena ghin nemeburuwo accident wenne accident unam ewagewadila minissunta wena haniya wadiii
Attatama..phone. ..call..ekak..answer karanna ba. Asaneepyak..hisaradayak..thiye num..sorima..thama..
Bar. Wahappala. Boru. Bila.. Nattuwa
Lankawe..bus..three wheel..batta..drivers..lata..every..6months..work..shops..thiyana..kramayak..sadiya yuthui..
Mun tharahai munge yakada godawal walata minissu naginne na.minissu kamati lassana wahanawala ikmanin gamanak yanna.
Excellent sri lanka police 👊👊👊👊👊👊👊👊👊❤❤❤❤❤❤❤❤❤❤
Excellent sri lanka police 👊👊👊👊👊👊❤❤❤❤❤❤❤❤❤❤❤
මේ බස් තොරොම්බල් කරත්ත ඉක්මනටම ඉවත් කරන්න ඕනා..හරිම කරදරයක් මේ,,බස් මරුවෝ ?/😢😢😢
❤❤❤❤
❤
ජනතාවගේ ආරක්ෂාව මුලින්ම. නීතිගරුක වෙමු. බස් මල්ලිලා තරහ ගන්න එපා.
ඉතා ම හොඳ යි ...❤❤❤❤❤
අනිවාර්යෙන්ම සියලුම අමතර සවිකිරීම් ඉවත් කරන්නම ඕන අනිත් එක තමයි කනක් ඇහෙන්න බැරිස් කන්දොස් කිරියාව බපල් ඔහොම දෙයක් අවශ්‍ය නැහැ බස් එක නියත නිස්කලංකව නිදහසේ යන්න පුළුවන්කමක් තියෙන්න ඕන ඇත්තටම පිටරටවල එහෙම නෑ හරි පිරිසිදු ඩ්‍රයිවර් විතරයි ඉන්නේ මේ රටේ බලන්න කොච්චර අපහසුයිද කියලා
තව නීති වඩ් කරන්න.කිසිම රටක නති දේවල්.පොලිස්පතිතුමනි ඉතාමත්ම හොද දෙයක් ජය වෙවා
ගලවන්නම ඔින
මුන්ගේ මල වදේ කනක් ඇහෙන්න නෑ බස් වල සද්දෙ
අමතර ලයිට් හෝන් බෆල් වලින් කන් බිහිරි වෙනව කෙනෙකුට කෝල් එකක් ගන්නවත් ලඟ ඉන්න කෙනෙකුට වත් කතා කරන්න බැහැ. මාලිමාව කළ එකම හොඳ දෙය මේක පමණයි.
බස් එකේ යන මිනිස්සුත් විනයකින් ගමන් කරන්න ඕනී. පොදු ප්‍රවාහන
ලක්ෂ ගණන් වියදම් කරලා ඕව හයි කරන වෙලාවේ සාධාරණ ගානකට හයර් එකක් දුවපල්ලා, මගීන්ට සහනයක් දීපල්ලා
අනිවර්යයෙන් ගලවන්න ඕනෙ!
ඇත්තටම මේ රටේ ඇඳුම් විලාසිතා,
මාධ්‍ය මගින් දෙන සමාජ විනාශ වීමට තුඩුදෙන වැරැදි ආදර්ශ
මේවා සියල්ල ද පාලනය කිරීම වැදගත්ය
ප්ලාස්ටික් කොහොමවත් ලොකු පරිසර දූෂණයක් කරනවා.
Niyamai jayawewa wade karagena yamu
පාරේ මහජනතාව ගමන් කරන වාහනවලට තමන් කැමති දේවල් කරන්න බෑ, එහෙම කරලා ඕනනම් වාහනේ ගෙදර තියන් හිටිය හැකි😂😂😂😂
Excellent sri lanka police 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊❤❤❤❤❤❤
පිටරට දුවන බස්වල කිසිම දෙයක් එල්ලලවත් ස්ටිකර් වත් මුකුත්ම නෑ ඒකට ලංකාවෙ තොරණක් පාරෙ යනව හයියෙන් තොරනෙ විස්තරෙත් කියන ගමන් 😂
මෙ මාධ්‍ය වෙදියා මිනිස්සු අකමැතියි කියල කියව ගන්න දගලනව 😮😮
සමහර ත්‍රී වීල් වලයි බස් වලයි යන්න අමාරුයි ගෝශාකාරි සබ්ද වඩියි
තරුණියක් ලස්සනට ඇඳන් ගියොත් පාරේකීදෙනෙක් බලනවද කීදෙනෙක් ඒ ඉසියාද,වැඩියෙන් ඉන්නියාකාරයෝ
අනං මනං වලට කලින් වලපයයි ගොඩ පයයි තියං ඉන්න වයසක උන්දැලැගේ ලයිසන් ටික කැන්සල් කරනවා නම් ඔක්කොටම වඩා හොදයි ඇ....ඇස් පේන්නැ කන් ඇහෙන්නැ අතපය පන නැ ලෙඩ වාට්ටු පාරේ යනවා ...😌
Oya weada 100 100% Niyamai!
මිනිස්සුන්ට සින්දු හයියෙන් දාල කනක් නෑ බහින තැන් ඩයිවර් ට ඇහෙන්නෙත් නෑ. බීරො වගේ
ජනතාව.,ගේවුවමනා
Well done , President.
මාලිමා වට ජන්ද දුන්නු නිසා ආන්ඩු ව කරන හැමදේටම හොඳ යි කියන අරැම පුදුම රටක් මේක 😂😂😂😢😢😢
දසත 😂😂😂
අහන්නෙ එකක් කියන්නේ අනිකගෙ වැරැද්ද තමන්ගෙ තියෙන වරද නිවැරදි කරගන්න අදහසක් නැ
❤❤❤❤❤
දහස් ගණනක් දීල සවිකරනව රුපියල් එකක් අඩුකරගන්න කිව්වහම ස්ට්‍රයික් කරනව වැඩේ හොදයි කියන අයගෙන් අහනවට වැඩිය හොඳ නෑ කියන අයගෙන් කටට දීලම අහනව තොප්පිය හරි නම් දාගන්න වාහන වල නිශ්පාදන සැළැස්ම වෙනස් කරන්න එපා අනුකරණය තමයි වෙන්නේ
එහෙනම් පයින් පලයල්ලා සින්දු අහන්න බැරිනම් 😂😂😂
මොඩ.මිනිස්සු.තමා.
පොලිසියට.බනින්නේ
Well done salute for these brave drivers❤❤❤❤
හොඳදෙ හොඳයි කියලා කිසිම කුහක කමක් නැති ව කියන නිහතමානි මිනිස්සු
Aththa
Supiri wedak...anika jara sindu...kana pelenaws...harak wage...eawath nthara karanna ona...bus eken behela gihin thiyanawa.mama.
අනිවාර්යෙන්ම කලයුතු දෙයක්. බස් එලවන්නෙත් ත්‍රීවිල් එලවන්නෙත් අපි අපිමයි. අපේ හිතමිතුරන්මයි. එයාලට සුහදව තේරුම් කරලා දීලා මේ වැඩේට සහයෝගය ලබාගත යුතුයි. මුලින් යම් කිසි කාලයක් දැනුවත් කල යුතුයි නීති මගින් කටුයුතු නොකර.
බස් ඒකාධිපති ලා ඉවරම කරමු...නියමයි...ත්‍රීවීලර් වලට ඉන්දියාවෙ වගේ අනිවාර්යයෙන් යුනිෆෝම් එකක් හා බැජ් එකක් ගහලා හයර් යනවනම් පාටක් නියම කරන්නෝන...ඔන්න ඔහොම කලොත් ජනාධිපති අනුරට ජයවේවා ...
හිටන් කොහෙද මේ
අපිද ඕව හයිකලේ. මූලිකත්වය දෙන්ට ඕනෙ ඕකටද?
ගොබ්බ රැලක්අල්ලගෙන ඉන්නේ,හැට පැන එවුන් ජවි ඇඳි නෑ
බස්වල බයිලා සිංදු එපා කිව්වේ මම 2007,8 කාලයේ ඒත් ඒ කාලේ මම විතරයි
Made people
AKD ❤❤ Npp ❤❤
යකෝ රථවහාන පොලිසිය කුනු අදින්නද කියන්නේ සමහර මිනිස්සු තියෙන ගොන් කම්
මිනිමැරිචිචාම.ඔවකියන්ාන්
කවුද මෙ බලලා
මෙ,කතාකරන්නෙ,බොක්කෙම්ම,රට,හැදෙනවට,කැමති,අය,දේසපාලනය,පැත්තකට,තියන්න,හරිදෙ,හරියි,කියන්න
පාර අයිනෙ තියන. පටටිටි කඩ. අයින් කරන්න. ඔනෙ
Bus. Mafiyawata idadenna eppa janathawa therum ganna
වීඩියෝ එකක එකෙක් කියනවා.......බස් එකට ගොඩවෙලා පොලීසියට දඩකොල ලියන්න බෑලූ......😂😂😂
කොහොමද දෙයියනේ කියන්නේ බස් එකේ ඇවිත් බලන් ඉදලා දඩ කොල ලියන්න බෑ කියල...
මොන සාදාරණ හේතුද මේ....හොරකමේ ගිය හොරුත් කියාවී ...අනේ පොලිසිය එන්න කලින් මම පැනගන්න හැදුවේ ....හරිම අසාදාරණයි .....යුනීෆෝම් ඇදන් ඉන්න නිලධාරීන් නෙවේ මාව ඇල්ලුවේ ගමේ උන් මාව ඇල්ලුවේ ....මම මේ නීතිය පිලිගන්නේ නෑ...කියල....😅😅😅
ආයේ කියාවී ...සිවිල් ඇවිල්ලා ඔත්තු බලලා මාව වට කරල ඇල්ලුවේ මම තරහයි....ඒක අසාදාරණයි.....මේ ආන්ඩුව හොද නෑ කියයි....😂😂😂
කොච්චර මෝඩද මේ මිනිස්සු ....අපි පොඩිකාලේ සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරා ඔයිට වඩා හොදට....😅😅😅