Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගෙ ලස්සන ගෙදර ක සිහිනය ඉක්මනින්ම sabe වේවා ❤❤❤
මම හරිම ආසවෙන් බලන්නේ.ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා හොඳ දේවල් . විශේෂයෙන්ම ලද දෙයින් සතුටු වෙන්න.මටත් පුන්චි දේවල් කරන්න පුලුවන් එත් මන් හැමදාම දුක් උනා ගෙදර වැඩ ඉවර නෑ කියලා .ඔයාට සුදු කරපු බිත්ති නෑ කියලා පසු බැස්සෙ නෑ. මට සුදු බිත්ති තිබිලා අනෙක් වැඩ ඉවර නැති නිසා දුක් වෙනවා.මම ඇත්තටම ඔයාට ගරු කරනවා.🎉🎉🎉🎉
ගොඩක් ඉස්තුතී සතුටුයි ඇත්තමයි 😍😍❤️❤️❤️ බුදුසරණයි
හරිම ලස්සන ප්‍රියමනාප ,ගොඩක් උත්සාහවන්ත වගේම ගොඩක් දක්ෂ කෙනෙක්.. ගෙදර වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරලා තිබුනත්, ගෙදර වැඩ කෙරීගෙන යන ගමන් තිබුනත් තමන් ඉන්න ගෙදර ලස්සනට පිරිසිදුව තියාගන්න එකයි වැදගත්.ඉක්මනට ගෙදර වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න ලැබෙන්න කියලා වගේම RUclipsr කෙනෙක් විදියටත් සාර්ථක ,දීර්ඝ ගමනක් යන්න ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා.❤️
ගොඩක් ඉස්තුතී අනෙ 😍😍😍😍😍😍😍😍😍😍☺️☺️☺️
ආදරනීය දියනිය ,ඔයා හරිම උත්සාහවන්ත දරුවෙක් .මතක තියාගන්න ඵල දරන ගස් වලට තමයි ගල් ගහන්නේ.ඔයාලාට තෙරුවන් සරනයි .
😍😍😍☺️☺️
ඔය ගේ හැදිලා අවහම සුපිරි ඩියර්...🎉 එහෙමයි කියල තමන්ගේ අසවල් තාන් කාගන ඔනෙ ඔය වගෙ හරිම් ලස්සනයි
ගෙදර මාරම ලස්සනයි මේන් ඩෝ එකත් සුපිරි
අනේ හරිම ලස්සනයි ❤ අක්කී මගෙත් ගෙදර කෑලි දෙකයි තියෙන්නෙ. ඇත්තටම ආසයි අක්ක මේ වගේ ගෙවල් ලස්සනට තියෙන විදි කියලා දෙනවට. අක්කගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤🎉
මිනිස්සු හැමෝම එක් වගේ නෑ ඩියර් ඔයාට ජය
Oyagay niwasay itieri wada tika ikmanin karaganna labawa oyata budu saranai❤❤❤❤❤👍👍👍👍👍
☺️😍😍
ලස්සනයි nanga
හරිම ලස්සනයි.පිලිවෙලයි ඔයාගෙ වැඩ❤❤❤❤❤❤
Hamotama Eka para okkoma wada iwara wechcha gewal pahala wenna ne mage gedarath ohomai kawada hari ithuru wada tikath Kara gannawa hadawathinma oyata suba pathanawa therum saranai
😍☺️☺️
මමත් ළඟකදී ඉදලා අක්කගෙ වීඩියෝ බලන්න ගත්තෙ.😍ඉගෙනගන්න දෙයක් තියෙයි මේ වීඩියෝ වලින්.❤️👍අපිට තියන දේවල් වලින් සතුටින් ඉන්න පුළුවන් කියලා හිතෙන්නෙ අක්කගෙ වීඩියෝ දැක්කම.❤️බොරු මවාපෑම්වලට වැඩිය ඇත්ත ජීවිතය ගොඩක් ලස්සනයි ❤❤❤ඉදිරියටම යන්න අක්කෙ ජයෙන් ජයම වේවා!!😍😍👍
😍😍😍☺️☺️☺️❤️
ලස්සන වැඩක් ❤❤❤
අනෙ හරිම ලස්සනයි අපි කොහෙ හිටියත් ලස්සනට ඉන්න ඔන ඔයාට බුදු සරනයි සතුටෙන් ඉන්න
❤️😍😍😍❤️
Oyalage ge hadala ewarawenakota balannako ලස්සන sale ehema hodata eda thynawa ඉක්මනින් හදාගන්න ලැබේවා..bs ❤
❤️😍❤️❤️❤️❤️
Akke harima lassanai,api lada dein sathutu wenna one,oyata anam manma kiyana aya merenna awa aya nemei ekai,tawath kenekge sathuta balan enna beri
🥰❤️❤️❤️
maligawalath perethiyo wage jiwath wena aya inmawa dr.e athara oya oyage gedara shriya kanthawak.adarei ❤❤
😍😍❤️❤️❤️
ඔයාට සුබ පතනවා අක්කෙ...සුවිසාල මන්දිර වලට වඩා ඔහොම නිදහස් නිස්කලන්ක ගෙයකට මාත් ආසයි...
❤️😍❤️❤️❤️
නංගී අපිට පැල්පතක් තිබුනත් පිලිවෙල පිරිසිදුකම තියෙන කෙනා ලස්සනට තියාගන්නවා.අපිට හැමදේම එකවර ගොඩනගා ගන්න අමාරුයි ටික ටික නැගිටින්න ඕනි .කවුරුත් කියන එවට හිත රිදවා ගන්න එපා ඔයාගේ ගමන ඔයාට යන්න පුලුවනි බුදුසරණයි ❤
😍😍😍😍 බුදුසරණයි අක්කෙ ☺️
Theruwan saranai nangi oyalata! Diunuwen diunuwatama pathwewa!
හරිම වටිනවා නයත්නෑ බයත්නෑ❤
ස්තුතියි. 🙏🥰🥰🥰
ලස්සනයි නංගි..අපි ඔහොම දෙයක් කරන්නෙ අපේ හිත සතුටින් තියාගන්නනෙ..ඔයා ඒ අය කියන දේවල් ගැන දුක් වෙන්න එපා..ඔයාගෙ ගමන ඔයා යන්න..ඉක්මනට ගෙදර වැඩ ඉවර කරගන්න පුලුවන්..ඔයාගෙ පොඩි වයසට තමන්ගේම කියලා ඉන්න ගෙදරක් තියෙනවනෙ ඔයාට
❤
ගොඩක් ඉස්තුතී අක්කෙ 😍😍😍😍☺️🙏
@@Fashionandcreaton ❤
අනේ ඔහොම තමයි අපේ සමහර අයගේ හැට ඕවා ගනන් ගන්න එපාඔයා වඩාත්ම සතුටුවෙන්න ඕනේඔයාටම කියලා ඉන්න හිට්න තැනක්තිබීම ගැන නයනැති ජිව්තේ මොනතරම් සැනසිල්ලක්ද හෙමින් යන ගමන සාර්ථකයි දීර්ඝයි ඉක්මන් කෙට්යි ....ඔයා යන ගමනට දෙව්යොත් ආශිර්වාද කරනවා නිසැකයි බුදුසරණයි ....
ගොඩක් ඉස්තුතී බුදුසරණයි 😍😍😍💐 😍😍😍
ගොඩක් ලස්සනයි නංගී .ගේත් හරිම ලස්සනයි .
ගොඩක් ඉස්තුතී අක්කෙ ☺️😍💐😍
Complete කලාම ලස්සනට තියෙයි ඔයාගෙ ගෙදර අක්කෙ❤❤❤❤
ගොඩක් ඉස්තුතී නන්ගි ☺️😍
Theruwan saranai oyta
☺️☺️🙏
අනේ අපි හැමෝම කෝටිපතියො නෙවෙයිනෙ.අපිත් ඔහොම තමයි ටික ටික ගොඩ නැගුනෙ.ඒවට හිනා වෙනව නම් අපහාස කරනව නම් මිනිස්සු වෙන්න බෑ.😔 කොහොම හරි ඉන්න තැන ලස්සන කරගන්න ඔයා ගන්න උත්සහය ප්‍රශංශා සහගතයි මට නම්..ලස්සන වැඩ ටිකක් කරමු ඉදිරියටත්.ජය වේවා!!!❤❤❤
❤️😍😍😍❤️❤️❤️
මටත් තියෙන්නේ ඔය වගේ ගෙයක් අක්කේ ...මාත් ඔයා වගේ ගේ ලස්සන කරන්න පුළුවන් හැම දේම කරනවා...ඒක මට සතුටක්....ඔයගේ videos ගොඩක් ලස්සනයි ,සරලයි....ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...😊😊😊
☺️😍😍😍😍
මිනිස්සු හැමදේම මනින්නෙ මුදල් මත.හිත රිදෙන කමෙන්ට් ගැන පසුතැවෙන්න එපා.ඔයාගෙ මේ නිර්මාන බලලා තව කෙනෙක් තමන්ගෙ නිවස අලංකාර කරගනීවි.සතුටුවෙන්න.මං අදමයි මේ ලියන්න පටන් ගත්තෙ.මමත් තවම නිවස හදාගෙන යන ගමන්.ඉතිං අපි දවසක අපේ සිහින කර සාර්ථකව පියනගමු.
😍☺️☺️😍😍
Oyage vedios balala mamath godaak ideas aran mage geth piliwelak karan yanagaman.Tnx oyage motivation ekata.Oyata hariyannama one
Oyalage me prthanwan matakaranwa wagema oyalatath ewagema wenna one budusarani 😍☺️💐💐😍
Oyage gamana ඉදිරියටම යන්න oyta lassana sarala nirmana godak kala stuthi
ගොඩක් ඉස්තුතී ☺️😍😍😍
මාත් ආසයි අනේ ඔය වගේ වැඩ කරන්න කරලා ලස්සන බලන්න
lassanai nangi ..oyage gedara piliwelata thiyagena innawa..kawru mona kiwwath oya ewa ganan ganna epa ..oyage gamana oya yanna..oya honda athmashakthiyak thiyana daksha kanthawak..oyata suba pathanawa..🙏👍
Thanku akke 🙏💐💐😍😍😍😍😍
Akke oyage gedar godak lassanai.midulath thawa mal hadal lassana karaganna.❤❤❤mn asawen balan innwa
මාත් අද ඔයාට එකතු උනා.. ඔයාට සුභ අනාගතයක් නංගි
Oyage gamna yann oya supiri akka❤
☺️😍☺️
Oyt Meka nangi sudu kolayak alawala alewwanm vedio ekata lassana penewi.budu saranai
ඔයාගේ වැඩ හරිම ලස්සනයි 💓
😍😍😍☺️☺️☺️
Hamoma geyak haduwama pata biththiyakata kalin thiyenne ohoma thama oyata banina ayata eyalage gedara biththiya chuttak hurala balanna kiyanna ko .hamoma geyak hadanne sathutin innayi ape hithe sathuta thiyanawanm e gedara siriyawayi pirisiduyi .mn parthana karanawa oyage gedara ikmanatama hadala iwara karals oyage hama hinayakma saba wewa kiyala akke.moda aye kiyana dewal ganan ganna epa api oyage vedio asawen balanawa digatama kara gena yanna harida😊
Ane ගොඩක් ඉස්තුතී නන්ගී ඔයාල මට ශක්තියක් ❤️☺️
ලස්සන ගෙයක් ජයවේවා ඔයාට
වාව් එච්චරයි බුදුසරණයි
Oyga gadara wada ewara unama oya lassanata tiyagani.dan karana dawal anuwa.essarahatama yanna Shakira dahiriya labawa
🥰🥰🥰☺️☺️☺️
Oyata lassana geyak tiyenne duwe.oyata ikmanin wada awasan karanna labei.❤❤
Hari asai oyage vlog balanne.ikmanatma vlog genna hode.❤
❤️😍😍❤️❤️❤️😍😍
Oya danata ohoma gedara lassana karanawanam Gedara weda iwara unahama kohoma lassanata gedara thiya ganivida.kochchara salli thibinath ahaka Yana deyakin prayojanayak ganna eka thamai hodama.good lack sahodariya.wetenna epa
❤️❤️😍😍😍☺️
lassanai Budu saranai 💕💕💕
එක නම් ලස්සන වැඩක් අපෙත් තියෙනවා නිකමට්වත් හිතුනෙ නෑනෙ .අනික ඔයා කට්ටිය කියන දෙවල් හිතන්න එපා අනෙ ඔයාගෙ ගමන් ඔයා යන්න ❤❤☺️
😍😍😍😍😍
Oya niyama dairiya wantha gahaniyak .
😍☺️☺️☺️
ලස්සන යි 🌹
මටත් තියෙන්නෙ පොඩි ගෙයක් අක්කෙ. මාත් ගෙදර ලස්සනට තියාගන්න ගොඩක් දෙවල් කරනවා.ඒත් මටත් මගෙ ගෙදර පිලිවෙලට ne kiyala හිතුනා ඔයගෙ videos beluwata පස්සෙ තමා හිතුනෙ අපිටත් පුලුවන් අපෙම නිර්මාන වලින් ගෙදර ලස්සනට තියගන්න කියලා.thanks අපි වගෙ අයට මේ වගෙ videos genwata අක්කියෝ..😍😍😍
❤️❤️❤️😍😍😍
කව්රු මොනව කීව්වත් ඔයාගේ ගමන ඔයායන්න නංගි අදත්ලස්සනයි බුදුසරණයි ❤❤❤
ගොඩක් ඉස්තුතී අක්කෙ ☺️😍 බුදුසරණයි 💐☺️
මෙහෙමයි.... බුරන බල්ලන්ට ගල් ගහන්න නතර වුනොත් කවදාවත් ඔබේ ගමන යෑමට නොහැකි බව සිතන්න සොයුරිය
😍😍😍😍 එක ඇත්ත ගොඩක් ඉස්තුතී ☺️😍😍😍
අදත් ලස්සනයි නංගි 😍😍😍🌏
Marama lassanayi
You are great ❤❤❤❤❤
Godak lassanai akki❤❤❤❤
☺️😍☺️☺️
ලස්සනයි අක්කේ. අනේ වීඩියෝ ටිකක් පැහැදිලිව හදන්නකෝ. තරහා වෙන්න නම් එපා
අනෙ නන්ගි මගෙ කැමරා එකෙ විඩියො හරි නෑ තව phone එකක් තියෙනවා එක ඉක්මනින් හදාගන්න ඉන්නෙ ඔව් මටත් හිතුනා පැහැදිලි නෑ කියලා ඉස්තුතී නන්න්ගි මන් එක ඉක්මනින් හදාගන්නම් ❤️❤️❤️😍😍😍
@@Fashionandcreaton හරි අක්කි. ඔයාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Oya kaparadu kara gannakam .. sudu hunu පැකට් genath ganna එතකොට ලස්සනයි math ema kalaaaa
Ah ekath hodai balanna one 😍 thanku godak ☺️😍😍😍
Kawru monawa kewwat oyata adere karana katteya oyata innawane wadeya hetanna epa hete kunu nate aya tamai hodeta kata karanne❤❤❤❤❤❤
Thanku godariyak ☺️😍😍☺️☺️😍
Ane mehema hari thank thiyana eka monatharam watinwada.thiyana hama punchi thanakma bogayak hitawanna.mal palyak hitawanna.harima prayojanawath wei .
Oyata waradinne ne idiriyatama yanna
☺️☺️😍😍
ලස්සනයි දුවේ ජේසු පිහිටයි පුශ්නයක් කරගන්න එපා අව්වට වැස්සට නොතෙමී ඉන්න තිබුනොත් ඇති දුවේ
ගොඩක් ඉස්තුතී 😍😍😍😍💐💐🙏
කවුරු මොනවා කිව්වත් ඔයා සැලෙන්න එපා.බල්ලෙක් බිරැවට කන්දක් පහත් වෙන්නේ නෑනේ 🤣.ඔය මිනිස්සුන්ගේ හැටි.එයාලට දෙයක් දැක්කොත් මොනවාහරි නොකිව්වොත් ඒක අමාරුයි 🤣 ඒ නිසා ඔයා ඒ ගැන හිතන්න එපා.👍 මාත් ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කේ.ඊට පස්සේ ඔයත් මං වගේ කෙනෙක් නේ කියලා ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ😍 අනිත් වීඩියෝ කරන හැමෝගෙම ගෙවල් ලස්සනට හදලා,දිව්‍ය ලෝක වගේ 🥰 ඒත් ඔයා පොඩි තැනින් නැගිටලා එන කෙනෙක්.ඒ නිසා ඔයා කරන දේවල් අපි වගේ දියුණු වෙමින් පවතින අයට වටිනවා.👍 වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන අයට ගැලපෙන්නේ නෑ 😢.ඒ නිසා ඔයා හිතන්න ,තැවෙන්න එපා.ඔයා යන ගමන ලස්සනයි 🥰 ඔයාට ලස්සන නිර්මාණාත්මක අදහස් තියෙනවා 👍 හැමෝටම එහෙම හිතෙන්නේ නෑ 😢 තමන් ඉන්න පුංචි පැල්පත ලස්සනට,පිරිසිදුවට තියාගෙන ඉන්න කැමති කෙනෙක් ඕවා කියන්නේ නෑ 🤣 ඔයාට ඔහොම කියන අය දවසක අඩනවා.ඔයාගේ ගෙදර කපරාරු කරලා ,ප්ලේන්ට් කරලා එනකොට ලස්සන මන්දිරයක් වගේ ගෙයක් හැදෙන්නේ,එදාට ඒ අය ගොඩාක් පසු තැවේවි.එයාලා කියපු දේවල් ගැන 😢 අපේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක්නේ කෙනෙකුට වරදක් කියන එක.හොදක් දැක්කත් කියන්නේ නෑනේ 🤣.ඒක තමයි ලෝක ස්වභාවය.ඔයා සැලෙන්නේ නැතුව ඔයාගේ ගමන යන්න කෝ.ඔයාට ලස්සන ගමනක් යන්න පුළුවන් 🌹 අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා.ඔයාගේ ගමනට මං ආශිර්වා කරනවා 🙏 ලස්සන ගමනකට මගෙන් සුභ පැතුම් 💐💐💐 ඔයාගේ පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි ! 🙏 පරිස්සමට සතුටින් ඉන්න 😍
ගොඩක් ඉස්තුතී ලොකු කමෙන්ට් එකක් මට හරිම් සතුටුයි ඇත්තමයි 😍😍❤️❤️❤️😍☺️☺️💐
ලස්සනයි❤
😍☺️ ගොඩක් ඉස්තුතී
ලස්සනයී අක්කේ..
💐😍😍😍
හරිමලසසනයිමමත්අසයිඑවෙගවලට
Hodaine gadolin badala tiyenne
☺️☺️☺️
Oyage utsahaya agaya karanawa
ඔය නූල මැදට පබලු ටිකක් හරි වූල් මල් ටිකක් දාන්නකෝ ලස්සනයි
ලස්සනයි නංගී.
😍😍😍😍
Oyage ge loku lassana geyak. eka hadapuwama lassanata tiyai. oya hemin sara wada karaganna.maga gedarath ohoma tama.math chanal eka ge pennala tiyanawa.kaparadu na tama.❤🎉
☺️❤️❤️❤️❤️❤️😍😍
Ow akka eka math dakka loku lassana geyak watunwa ❤❤❤
ඕවලින් ලස්සන බිත්ති සරසිලි කරන්න පුලුවන් නන්ගි. කාඩ් බෝඩ් වල අලවලා. ඔයත් කරන්න .ලස්සනයි❤❤❤❤
ඔව් නෙද මන් එකතු කරලා තීයාගත්ත එවා හරිම ලස්සනයි ගොඩක් ඉස්තුතී 😍😍😍😍
Oyata loku gdrk tiyanawa e ge hemin hada ganna.anit Aya kiyana ewa wadak na.samahara witary e Ayata tange kiyala palpatakwat natiwa aty.oya satutui wenna dn kale hatiyata me wage loku gdrk hada Ganna puluwan una eka gana.
Godak thanks oyalage motivate ekata 😍☺️☺️😍😍😍
anunge dewal hoyamen ereseyakarana aya enna samajeka oya marai lassena hadawatak teyena oyata uturanna hareyanna one
😍☺️😍😍😍
😍🌹
😍❤️❤️❤️
oya ewa mewa kiyana ayata penei dawasaka ge wada iwara unama. owa ganangannepa. oyage gamana yanna. apith innawane. jp
Thanku ane godak ☺️😍😍😍
👌👌🥰💐💖😘😱😱😱
❤❤❤🙋🏻🇱🇰
ganan ganna epa akkiyo. Pala athi rukatane gal wadinne. Oyage gamana oya yanna oya gal gahana ayata me loke wadak baha. Oyata jauen jaya.❤❤❤❤❤❤❤❤
☺️☺️😍😍😍
ඔයා හරිම කලාත්මකයි හැදේකින්ම වැඩක් ගන්න හිතන අය බෙහෝම අඩුයි රබර් කටු දැක්කාම පුංචි කාලෙ මතක් උනා පොඩි දුකකුත් දැනුනා😢 මම මැදපෙරදිග ඉන්න කාලෙ දැක්කා විසිතුරු බාන්ඩ අතරෙ රබර් කටු මහෝ කටු කරුංකා ගෙඩි මල් අර යතු ගාද්දි දගර වගේ එන්නෙ ඔය ගේ ගොඩාාාක් දේවල් වටීටි වලට දාලා තියෙනව අර බූ මටුල පහලින් ලංකරලා ගැටගහලා අගට සිප්පි බෙල්ලන් හැම කූරටම ගහලා ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම ❤
☺️☺️☺️😍😍😍
💗💗💗💗💗💗💗💗💗
ඔහොම හරි සතුටින් ඉන්න එකත් කොච්චර හොදද සමහර අයට ඔහොමවත් නෑ
👍
☺️👍
❤❤❤❤❤❤
😍😍😍
❤❤❤❤
❤️❤️😍😍
💝💝💝💝💝
Muck ekà adu karanna duwe.kiyana ewa ahenna.
😁😍😍😍
මමත් ඔයාව subscrib කරා
ගොඩක් ඉස්තුතී 😍🙏😍😍😍😍❤️
Lassanai
😍☺️
Mata ohomath na api oyala dawasaka goda yanawa
😍☺️😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙහෙම ගෙවල් සම්පූර්ණ කරගන්න බැරි වුන දිරිය කාන්තාවන් කිහිප දෙනෙක් එකතුවෙලා සංගමයක් පිහිටුවාගෙන මාසෙට දින සීට්ටු ක්‍රමයට දාගෙන ලාබ පරමාර්ථයෙන් තොරව එකිනෙකාට උපකාර කර ගතතා නම් මේ නිවෙස් බොහොමයක් සෑහෙන දුරට ඉවර කරගතහැකි වෙයි, එය සමජ මෙහෙවරකුත් වෙයි, හැකි අය උදව් කරයි. මගේ හැඟීම.
❤️❤️❤️❤️❤️😍😍😍
Àtìcesw......
Ape lankkawe unnta mona magula kalath waradi
😁😁☺️☺️😍
OYAGE GAMANE OYA YANNA
මට තියෙන්නෙත් පුංචි කාමර කෑලි දෙකක් .හැම දාම හිතුවෙ මට ගෙයක් නෑනෙ කියලා කාමර දෙක උනත් වැඩ ඉවරයි. ඒත් හිතට මදි ඔයාගෙ වීඩියොව එක දැක්කට පස්සේ මට හිතුනා මේ කාමර දෙකක් ගෙයක් තමයි කියලා දැන් මගෙ ගෙදර ගැමි හොටෙල් එකක් වගෙ .රීප්ප ගහපු කුස්සිය පුදුම ලස්සනක් රෑට වැඩ ඉවර වුනාම ආපසු හැරී බලනවා මේ මගෙ කුස්සිය ද කියලා ඔයාගෙ එක වීඩියොව එකක් මාව සම්පූර්ණයෙන්ම වෙනස් කලා මගෙ නිර්මාණ ශක්තිය අමතක කරලා හිටියෙ එත් දැන් 😂😂😂
අහන්නත් සතුටුයි ඇත්තමයි ගොඩක් ඉස්තුතී ඉක්මනින් ඔයාට ලස්සන ගෙයක් හදාගන්න පුළුවන් ඉක්මනින්ම බුදුසරණයි 😍😍😍💐
ඔයා වගේ තමයි මාත් මගේ නිවසත් තාම වැඩ නිම කරලා නෑ . හැබැයි මාත් මොනා හරි කරනවා නිවස ලස්සන කරන්න. ඒක සමහරුන්ට පුංචි දෙයක් උනාට . මටනම් පුදුම සතුටක්
ඔව් එක ඇත්ත 😍😍☺️
ගනන් ගන්න එපා අනේ සමහරක් ඔහොම තමයි .
😍☺️☺️☺️😍

අනේ ඔහොම තමයි අපේ සමහර අයගේ හැට ඕවා ගනන් ගන්න එපා
ඔයා වඩාත්ම සතුටුවෙන්න ඕනේ
ඔයාටම කියලා ඉන්න හිට්න තැනක්
තිබීම ගැන නයනැති ජිව්තේ මොන
තරම් සැනසිල්ලක්ද හෙමින් යන ගමන සාර්ථකයි දීර්ඝයි ඉක්මන් කෙට්යි ....ඔයා යන ගමනට දෙව්යොත් ආශිර්වාද කරනවා නිසැකයි බුදුසරණයි ....