සිංහල podcast- 2025 ට යන්න කලින් මේක බලලා යන්න..

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 184

  • @shyamalikumari5138
    @shyamalikumari5138 17 дней назад +45

    1 . Appreciate your self
    2 . Cleanse your lifestyle
    3 . Journaling
    4 . Get rid of one addiction
    5 . Buy something that you can't afford.
    6 . Create an environment that you need to grow.
    7 . Do something out of your comfortzone
    8 . Focus on your health.
    9 . Start a hobby that can earn money.
    10 .Control your information input.

  • @nimeshaweerasooriya4220
    @nimeshaweerasooriya4220 17 дней назад +18

    හිතට අව්ලක් දැනුනම,එක ම තැන ඉන්නව වගේ දැනුනම අක්කගෙ poadcast හොයල ම අහනව.ඒව මාරම උදව්වක්.අක්කගෙ honest experience මාරම වටිනවා ජීවිතේ හදාගන්න උත්සක කරන අයට.ගොඩක් ස්තූතියි අක්කේ.ආදරෙයි❤

  • @heshanisenanayake9126
    @heshanisenanayake9126 14 дней назад +4

    මන් අක්කිව දැනගෙන දැන් අවුරුදු 2කුත් පහුවුනා. ටික්ටොක් එකේ මුලින්ම කිම්චි හදන එකක් දැකලා පස්සේ අක්කිගෙ වීඩියෝ මුල ඉදලා බලන්න ආස හිතුනා. මුලින් හිතුවේ අක්කි රට කෙනෙක් කියලා. පස්සේ අක්කිගේ වීඩියෝ ඒ කාලේ ටික්ටොක් ලයිව් බලලා තේරුම් ගත්තා අක්කි ලංකාවේ කෙනෙක් කියලා. ඊට පස්සේ ඉදලම මට උණක් ආවා අක්කි වගේ වෙන්න. මන් තාම ඒක උත්සාහ කරනගමන් ඉන්නේ🥹 අක්කිගේ වීඩියෝ වයිරල් වෙන්න ගද්දි මට මාර සතුටක් ආවේ මගේ අක්කාගේ වීඩියෝ වයිරල් යනවා වගේ හැඟීමක් ආවේ. එච්චරකට මන් අක්කිට ආදරෙයි❤ පස්සේ ඔහොම ගිහින් අක්කි යූ ටියුබ් වීඩියෝ එකින් එක දානකොට ඒවා හැම එකක්ම බලන්න ගත්තා 🥰 එහෙම එහෙම ගිහින් අක්කිගේ අලුත් වර්ශන් එකක් විදියට ආව පොඩ්කාස්ට් බලන්න අරන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒත් එක්කම මන් ගොඩක්ම ආස අක්කි හැමවෙලේම කියන අර ටී කප් තියරි එකට ❤ මාත් ඒක ඔයා නිසා ෆලෝ කරනවා බොහොම තැන්ක්ස් ඒකට අක්කි ❤️🫂 තව ගොඩක් දේවල් මැනේජ් කරන්න අක්කිගෙන් ඉගෙන ගත්තා. ඕනම දෙයකට බය නැතුව අතගහලා වැඩේ පටන් ගන්න ආස හිතුනෙත් අක්කි නිසා. අක්කි කියන ගොඩක් දේවල් මන් ගොඩක් අයට කියලා දෙනවා 😍 ගොඩක්ම මගෙන් ඉගෙන ගන්න දරුවන්ට. ඉතින් ඔහොම ගිහින් අක්කිගේ එක පොඩ්කාස්ට් එකක power කියලා බුක් එකක් පෙන්නුවා. ඒක මට අක්කිගෙන් ඉල්ලගන්න ආස හිතුනා ඒත් ආයේ ලැජ්ජාවට බෑ කියලා හිතුනා. දැන් නම් ඒක ඉල්ලගන්න ආසයි. ඉතින් අක්කි ඔහොම ගිහින් ඔයාගේ නමින් බ්‍රෑන්ඩ් එකක් ආවා. ඒකටත් මන් මාර විදියට හැපී උනා. මන් ආසම කරන ජර්නල් බුක් එකක් අක්කි රිලීස් කලා බට් මට ගන්න සල්ලි නැති නිසා හැමෝම ගන්න දිහා බලන් හිටියා. කවදා හරි ගන්න ලිස්ට් එකේ දැන් උඩින්ම තියෙන්නේ අක්කිගේ ජර්නල් බුක් එකයි, වතුර බෝතලයයි 🥹 මන් මගේ විශන් බෝඩ් එකටත් දාගෙන ඉන්නේ. එච්චරකට ආසයි අක්කිගේ ප්‍රඩක්ට් එකක් අතට අරන් බලන්න. මන් කවදාහරි ගන්නවාමයි 🥹😍❤️❤️❤️ ඉතින් අක්කී මන් මෙච්චර දිග කමෙන්ට් එකක් දැම්මේ අක්කිට මන් ගොඩක් ආදරේ නිසා. ටෙඩී අක්කිගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි වගේම පැන්ඩා අයියගෙයි ඔයාගෙයි ලව්ස්ටෝරි එකෙනුත් ගන්න දේවල් ගොඩයි. ඉතින් අක්කි මන් සුභපතනවා මේ අවුරුද්ද වගේම ඉස්සරහා අවුරුදුට්ග් අක්කිට හරියන්නම ඕන කියලා. ආදරෙයි අපි වගෙව් අයව මෝටිවේට් කරනවට..හැමදාම පොඩ්කාස්ට් ඕනි අපි බලන් ඉන්නවා. ❤️❤️❤️❤️

  • @manorijothirathna3115
    @manorijothirathna3115 15 дней назад +4

    I am a retired teacher. කොහෙන් හරි මට ඔයාව හමු වුණා. මේක මං බැලුවෙ උයනගමන්. අනෙක් video ත් මං බලල තියෙනවා. ඔයාගෙ අව්‍යාජ බව කතාකරන විදියෙන් පේනවා. මට මේක ගොඩක් වැදගත් . මං හිතාගෙන ඉන්නෙ u turn එකක් ගහන්න. Thank you very much.

  • @Dewmininavanjali
    @Dewmininavanjali 4 дня назад

    හිතට මාර විදිහට දැනෙනවා අක්කි කියන හැම වචනයක්ම. පැහැදිලියි. මමත් 2025 පුරුදු වුන Habit එකක් තමයි Podcast බලලා මගෙ දවස පටන් ගන්න එක. අක්කිගෙ vlog එක තමයි මම බලපු 2025 creative ම අදහස් ලස්සනට දැනෙන අපෙ mind එකට යන fav podcast එක. දිගටම podcast කරන්න අක්කි ❤❤

  • @maleeshapiyuminidesilva1321
    @maleeshapiyuminidesilva1321 18 дней назад +35

    අක්කගෙ podcast වලට කොච්චර ආසයිද කියනව නම්,මුලින් video එකට like කරලා තමයි video එක බලන්න බලන්න පටන් ගන්නෙ ❤.Thank u so much & God bless u Akke ❤️💫

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 18 дней назад +21

    ❤ I'm 60 years old.😊

  • @dakshikavindi5953
    @dakshikavindi5953 18 дней назад +17

    ❤ අක්කා නිසා මං කල්පනා කරන එක mood ගහලා ඉන්න එක දැන් අඩුයි

  • @SethnieUthkarsha-p8p
    @SethnieUthkarsha-p8p 6 дней назад

    අක්කෙ මන් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ ලගදි.දැන් මන් ඒකට ඇබ්බැහි වෙලා වගේ බලපු වීඩියෝ ආයෙ ආයෙ බලන්වා.කොච්චර ආස්ද කියනවනම් මන් රට ඉන්නෙ මන් තනියෙන් ඉන්නෙ.හරිම අමරු කාලයක් මන් ගෙවන්නෙ මන් වැඩට ගිහින් ආව ගමන් ඔයාහෙ වීඩියෝ එකක් play වෙන්න දාලා ඒක අහනගම්න් තමයි මන් ගෙදර වැඩ කරන්නෙ මොකද ඔයාගෙ කටහඩ ඇහෙනකොට මාව inspire වෙනවා ඒක මගේ හිතට ඔලුවට මාර relaxing feeling එකක්. මට එතකොට දැනෙන්නේ නෑ මන් තනි වෙලා කියලා.අනේ පුළුවන් නම් තව වීඩියෝ වැඩියෙන් කරන්න ඔයාට good luck ❤ and love you akki ❤thank you so much

  • @wm1171
    @wm1171 16 дней назад +4

    මචං මං ඔයාගෙ podcast වලට මාර ලව් මචං...❤️❤️💐💐💐💐

  • @KaviniAmandi
    @KaviniAmandi 18 дней назад +8

    Akki, you changed my life completely. The first podcast i watched was about journalling and I immediately decided to start journalling from this year. I taught the concept to my younger sisters, friends and everyone I know that has a potential and they have started it too and they love it. I don't think i can relate to any other content creators perspective or beliefs that I do than of yours. I used to procrastinate a lot and eventhough I know my potential is damn high, i never took advantage of it. But since january 1st I have been studying and working on my goals. And YES ! IT IS WORKING. So I think it would be mean if I didn't take 5 minutes from my life to let you know how much you have changed my life. Thank you so much. May god bless you in every step you take. xoxo

  • @GROW_WITH_FLOXY
    @GROW_WITH_FLOXY 16 дней назад +2

    Akki you know what
    You are the best for this akki
    මෙච්චර කාලයක් අනිත් අය ඉස්සරහට යනකොට අනෙ මන් තාම එක තැන නේද
    අනේ මට මේක නෑ අරයට ඒක තියෙනවා මට කවුරුත් නෑ තනිවෙල කියලා
    හැමදාම රෑට මගේම ලෝකෙ තනිවෙන මට
    මේ podcast එක pill එකක් වගෙ
    From now on im a positive thinker
    No more comparison
    No more toxic
    No more negativity
    Just me
    Itss all aout what i have ❤

  • @shanikashanika5214
    @shanikashanika5214 16 дней назад +1

    Me sere balanna podak parakku una 2025 magical year ekak karaganna me podcast eka mara wedagatth oya katha karana kota ahagena inna asa hithenawa thank you akki❤❤❤

  • @poornikakaushalya1998
    @poornikakaushalya1998 15 дней назад

    මගේ ජීවිතේ කනපිට හැරුනේ ඔයාගෙ podcast එකක් බලලා තමයි අක්කේ❤ඒක බැලුව දවසේ ඉදන් channel එකට සැරින් සැරේ ඇවිත් බලනවා එකක් හරි miss වෙලාද කියලා notification එන්නේ නැතුව .මට මං ගැන ලොකු motivation එකක් ඇතිකරේ ඔයා.😊

  • @RanduChandula
    @RanduChandula 16 дней назад +3

    Thank akke.... mata onima welawaka labuna universe eken dunana gift ekak..❤ thank yo so much .... 😍😘

  • @SubodaSamanmali
    @SubodaSamanmali 18 дней назад +4

    මම අහපු හොඳම podcast එක අක්කි.. ❤❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 18 дней назад +4

    අනේ ලූනා මමත් චිකන් කටු කනවා.එලියේ කොහෙ හරි කන්න ගියත් කවුරු බලන් හිටියත් කටු ටික අතාරින්නේ නෑ..තාමත් එහෙමයි.🤭.මගේ යාලුවෝ නම් මට බනිනවා.මං එක්ක කන්න යන්නත් ලැජ්ජයි ලු.මං සැලෙයි ඒවට..😏
    Love you luuna❤ happy new year 🎉

  • @IroshanieThilakarathna-j1o
    @IroshanieThilakarathna-j1o 14 дней назад +1

    Wow, I don’t even know what to say... every word you’ve shared is so valuable.. 😘😘😘❤❤❤

  • @mylittlegenius2161
    @mylittlegenius2161 17 дней назад +2

    Dear Luna, You are my motivation pill 💊
    Whenever I need to motivate myself I listen to your podcasts ❤

  • @BhashiniJayathunga
    @BhashiniJayathunga 18 дней назад +3

    woow welawa yanwa danune wath na. Akkige podcast marama wadagath. ekama podcast eka sahena parak ahanwa. colombo to kand, kandy to colombo travel krna paya 3 gewanne akkige podcast ahala. marama informative. marama wadagath. thanks a lot akki.

  • @pooweer2472
    @pooweer2472 18 дней назад +8

    Luna please oyata plwn nm oyge english komada hadagatte kiyala vedio ekak krannko. Man hitanawa ema deyak bedaganna ekat api hamotama godak wadagath wei kiyala ❤

  • @saranikanchanamala8673
    @saranikanchanamala8673 15 дней назад +1

    Ekama podcasts Eka one tharam wathawak balanna puluwan ❤
    Mn samahara welawata work karaddi headset eken dagena ahagena innawa wachanayak Gane mathakai 2025 gonna be so good ❤

  • @padminipriyanthi9397
    @padminipriyanthi9397 17 дней назад +1

    This podcast will be my turning point. Thanks LUNA❤

  • @CocoVlogsbeauty
    @CocoVlogsbeauty 18 дней назад +5

    මාත් දැන් ඉන්නේ එක එක දේවල් කරන්න කියලා මටම ලියාගෙන Try කරන කාලේ..ටිකක් වැඩිපුර අමරු කාලයක්..🥺 Thank you luna 💌

  • @Senali-y2u
    @Senali-y2u 16 дней назад +1

    Great video! Would love to see more business related videos in the future.❤

  • @tln8085
    @tln8085 12 дней назад

    Writing here my journal for 2025 💢and 22:00 you told to do so.💟 A little smile came to my mind right now. 💌

  • @aysh6942
    @aysh6942 16 дней назад +1

    Very productive podcast ❤ Thank you 🙏

  • @DilkiAmasha-j9l
    @DilkiAmasha-j9l 16 дней назад

    Akki Oyage podcast nisa MN mage life style eka sampurnayen wenas Kara gaththa.hamoma kiyanwa MN wenas wela kiyala.thank you so much ❤️😘

  • @AnneDilneka
    @AnneDilneka 17 дней назад +3

    Today is my birthday🤭🌹 Thank you fr the gift🎉❤

  • @pavaniimanthika4415
    @pavaniimanthika4415 16 дней назад

    Kiynna vachana naaa.akkat පින්....mata ninda yannee naaa samnyen raata...akkge podcast ahagena mn dan ninda ගන්නේ ...aharunamat mage vada karna ගමන් අක්කාගේ vedio ahn karnnee....mata mataka hitnnee na kisi deyak....mn dan okkoma liynvaaa ...jounaling patan gattaa....hitata maarama fresh ekak ennee e vedioes ahuvamaa...thank you soo much akkaa....tava vedio karla dannaaa....🥺❤️❤️❤️ love youu sooo much....❤

  • @Shallaperera
    @Shallaperera 16 дней назад

    Thank you akke❤ aththatama mn oyage podcast walin godak igena gannawa.. mama akkage videos walin godak strong wela thiyenwa❤ Thank you very much❤ LV u Luna🫂❤️

  • @earandikaomatta3753
    @earandikaomatta3753 7 дней назад

    I really like your podcast .keep it up.

  • @amodyakavindi4643
    @amodyakavindi4643 18 дней назад +1

    Cheers to health and happiness in the New Year! Akka" Thank you very much ✨... Math 2025 Year eka Start kare Anwashaya yaluwo okkoma poddak ain karala... Social media godak adu kara... RUclips Thama oni nam. Use karanne.... Man news balanneth na akka dan kaleka idan.. Udema News balanawa kiynne dawase mood ekama iwarai....Akka katha karapu anith topics tika godak watinawa🤍.... Ewath start karanna gannawa Me year ekata🤎😘🤍✨...

  • @Thiyashaa
    @Thiyashaa 16 дней назад

    Akki iye thamai mn mee video eka dakke...mn meka save karala thiyagatta ada balanna...because today is my birthday. I needed to hear this today... Right now its 8.02 am. Mn bus eke office ekta yana gamn meka ahuwe...otherwise I dont have time to listen to this again. But this is worth it. Mage birthday eka dawase mn ahannama one advices tikak oya dunne. Im soo greatful. I wish you all the best and thank you soo much for this. Love you akki 🤍

  • @shakilamalki8510
    @shakilamalki8510 3 дня назад

    Luna's podcast is the most practical one

  • @traveltodeath
    @traveltodeath 10 дней назад

    Valuable video ❤💪 Tnkz ❤

  • @Rose-ct8sz
    @Rose-ct8sz 16 дней назад

    Loved this as always Akki! You inspire me so much! ❤

  • @isharanethmi252
    @isharanethmi252 15 дней назад +1

    Thankyou very much 🥺💕

  • @sanduniayesha7328
    @sanduniayesha7328 12 дней назад

    Love your videos Luna ❤hope I could talk to you one day 🇱🇰🇨🇦

  • @shiyaa_04
    @shiyaa_04 17 дней назад +1

    පලවෙනිද කියල හිතාගෙනම ඇහුවා..😎❤

  • @jananipoornima8263
    @jananipoornima8263 17 дней назад

    New job nisa godak stress eke inne😢. Weda tika wedi godak😢. Hithata marama awulen iddi akkage podcast eka Mata hoda behethak❤.

  • @frieshy321
    @frieshy321 16 дней назад

    Akki your podcasts are really worthful for watching❤️This one also a great motivation to enter the new year🥰✨

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 9 дней назад

    Akki I agree with you that news give us negative energy .but as a university student ,our lectures encourage us to watch news and aware about the buisness and international sorround.Have can I overcome this issue
    Any way Thanks a lot Luna dr ❤❤❤

    • @LunaPeech
      @LunaPeech  9 дней назад

      @@pathirawasamdevindi6893 sign up for news letters, websites, content creators, monthly business articles that you can get on time information for the specific subject. I did CIMA back in the day and I signed up for some websites and they send us daily financial and business updates globally through emails.

  • @sanduniamarathunga5320
    @sanduniamarathunga5320 17 дней назад

    Thank you so much girl. Love this podcast. ❤

  • @chandimauyanwaththa9412
    @chandimauyanwaththa9412 18 дней назад +1

    Thankz dr....I watched the video until the end..wish you a happy new year!!❤

  • @malshikakalwara649
    @malshikakalwara649 15 дней назад

    Thanks akki ❤ I'm very happy to see this💓🙂‍↔️

  • @parmilapamodi-gb3ex
    @parmilapamodi-gb3ex 18 дней назад

    Anee oya kathakarana vidiyata maara vidiyata asa hithenawa ❤thank u luna❤❤

  • @OshadiesankalpenaGunarathne
    @OshadiesankalpenaGunarathne 18 дней назад +1

    Thanks akki 🌷🖤
    Best episode. go ahead akkoo🌷
    I got so many information by you thank you again ❤

  • @ChirathiPremarathna
    @ChirathiPremarathna 16 дней назад +1

    Thank u luna ❤❤

  • @Roshigirl222
    @Roshigirl222 17 дней назад

    Thank you so much Akki!🤩💕

  • @maleesharuvindi730
    @maleesharuvindi730 17 дней назад

    your podcasts are so soothing. It helps to calm my mind. Thank you so much for doing this❣

  • @sachideepashika
    @sachideepashika 16 дней назад

    😍😘Love you akki. Thank you so much.🥰💖

  • @milanpramoditha7709
    @milanpramoditha7709 17 дней назад

    Thank you so much luna....❤

  • @IsuriNethmi
    @IsuriNethmi 17 дней назад

    Thank you akke❤ you are blessing 🎉

  • @PetitaPetitsl
    @PetitaPetitsl 18 дней назад +1

    Love this podcast as always.. Happy new year Luna..!!🎆❤️❤️❤️

  • @ChathurikaChathu-p2h
    @ChathurikaChathu-p2h 13 дней назад

    Thank you luna ❤❤❤

  • @bhagyabandara9778
    @bhagyabandara9778 16 дней назад

    You are the guardian angel in my life akki ❤

  • @binariprabha2825
    @binariprabha2825 18 дней назад +1

    Thnks Luna, love ur outfit and mackup.❤

  • @saranikanchanamala8673
    @saranikanchanamala8673 15 дней назад

    Thank you Lunooooo❤

  • @NITLankaPVTLTD
    @NITLankaPVTLTD 17 дней назад

    Godak thank you luna akkiyoo❤❤

  • @lehansabenaragama3729
    @lehansabenaragama3729 18 дней назад +1

    We want more videos this year darling ♡

  • @shashikalamaduwanthi6158
    @shashikalamaduwanthi6158 10 дней назад

    Thank you❤❤❤❤

  • @manomahindasiri1174
    @manomahindasiri1174 18 дней назад

    Happy new year Luna, your book shelf is really cute, please keep some indoor plants on some of those shelves. I'm sure it will look much nicer. Good luck ❤

  • @tharushikajal8631
    @tharushikajal8631 16 дней назад

    Wow. Good Mortivation thank you akka ❤️😍

  • @chandanirajapaksha9359
    @chandanirajapaksha9359 10 дней назад

    Thank you akki❤️

  • @shakyak.gurusinghe5821
    @shakyak.gurusinghe5821 18 дней назад

    poddakwath skip nokara full podcast ekama baluwa.🙃
    Addicted 😍

  • @Riviaura
    @Riviaura 16 дней назад

    Thank You Akki❤

  • @myloveyourlove911
    @myloveyourlove911 18 дней назад +1

    I have watched all of your past podcasts ❤

  • @JayanadeeNayanathara
    @JayanadeeNayanathara 18 дней назад

    Thank u so much akkaaaa. I was searching for an energy pill and u gave me that for clearly start the new year. Learned so much from u. And also realllly appreciate ur work. God bless u🩵

  • @nadeesha-mk7bc
    @nadeesha-mk7bc 14 дней назад +1

    mama 0yage vdios balanne masa 2ka wage idala ,mage jeevithe me masa 2 athule sampurnayenma wenas una, bohoma sthuthi luna

  • @maduhansikaamarathunga9820
    @maduhansikaamarathunga9820 16 дней назад

    Thank you ..🥺❤✨️

  • @vihangisamarasinghe-
    @vihangisamarasinghe- 18 дней назад +1

    Luna මට ඔයාව හම්බෙන්නෙ අහම්බෙන් fb එකෙන් එද ඉදන් මන් ඔයගෙ විඩියෝස් බලනවා ම්න් youtube එකෙත් ඔයාගේ channel එක් හෙව්වා . ඔයාගෙන් ගන්න දේවල් ගොඩායී ♥️ ඔයා නම brand එකක් කරගන්න කීව එක මට අදවෙනකන් මතකයී♥️

  • @AchinisulochanaThenuwara
    @AchinisulochanaThenuwara 18 дней назад

    Thank you akkiyoo iwarawenakanma baluwa 🥰🥰🥰🥰🥰😘😘😘😘 godak adareii

  • @dissanayaka9958
    @dissanayaka9958 16 дней назад

    නියමයි💙

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl5076 18 дней назад

    I am into the last point most. Yes I' ve not watched News actually TV for more than 10 yrs. Such a relief ..❤

  • @duleemalakshika
    @duleemalakshika 11 дней назад

    Thanks darling ❤

  • @lakshi_official
    @lakshi_official 17 дней назад

    හරිම ලස්සනයි ඔයා ❤

  • @malshabandara3238
    @malshabandara3238 17 дней назад

    Thank you soooo much akki ❤️❤️🙏🙏😘😘

  • @BMY1992
    @BMY1992 17 дней назад

    Superb podcast 👌👌

  • @inesikalakmanthi
    @inesikalakmanthi 18 дней назад

    Thank you dear ♥️ love this ♥️

  • @KavithaAmarasinghe
    @KavithaAmarasinghe 18 дней назад +1

    Happy New Year Akki 🤍🤍

  • @jeewanthivibhashi
    @jeewanthivibhashi 17 дней назад

    Thank you so much akka❤❤

  • @RavindiRke
    @RavindiRke 18 дней назад

    Thank you somuch Akki 🥰❤

  • @TrishaniSulochana
    @TrishaniSulochana 17 дней назад

    Thank youu gorgeous 💜️🌟

  • @KawyaWidyarathna
    @KawyaWidyarathna 18 дней назад

    Anee keep going akki❤ love u so much

  • @silelara7390
    @silelara7390 16 дней назад

    Mage Luna akki ❤ adarei 😘🌹

  • @sumedi-kx9dy7mo7u
    @sumedi-kx9dy7mo7u 18 дней назад

    happy new year akki love♥️

  • @s.a.h.gayathma8214
    @s.a.h.gayathma8214 17 дней назад

    Thanq sooo much Akka ❤

  • @dilushisewwandi5817
    @dilushisewwandi5817 16 дней назад

    Thank you akke ❤

  • @niranjaladilrukshi8338
    @niranjaladilrukshi8338 18 дней назад

    Happy new year akka❤️❤️

  • @nethmikavindi3541
    @nethmikavindi3541 10 дней назад

    Such a life changer 🫶🏻

  • @hyysup
    @hyysup 18 дней назад +1

    ane aiyawa pennako ane❤

  • @ManeeshaHeshani-tc6il
    @ManeeshaHeshani-tc6il 14 дней назад

    ❤❤ thank you

  • @salonhansibridalhouse6747
    @salonhansibridalhouse6747 14 дней назад

    This video is most valuble

  • @lawyervibes
    @lawyervibes 15 дней назад

    ❤❤❤Thanks

  • @gayninin7417
    @gayninin7417 17 дней назад

    setup background is really prettyyy

  • @thisaliariyarathne7135
    @thisaliariyarathne7135 18 дней назад

    Love this akki❤

  • @gunendradouglasmaduwage1749
    @gunendradouglasmaduwage1749 18 дней назад

    Great one
    Thank you

  • @sepalikajayasinghe9991
    @sepalikajayasinghe9991 16 дней назад +1

    Small business කරන කෙනෙක්ට cash manage කරගන්න විදිහ කියලා දෙන්නකො අක්කේ 😒

  • @ChethakadilrukWM-b3z
    @ChethakadilrukWM-b3z 18 дней назад +2

    2025 giyata passe da danne ane manda 😊🎉