Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2024 කවුද අහන්නේ මේක? ❤
Respect ❤️🔥
2023..thama ahanawa ban... elama thanai,,,,,
2023තාම අහනවා 😍
2023
Ada ahanne
Patta machanla! 🔥
Ade maniya! 😘😘😘😘
my hero maniya
Hey mnitha😂😍
ruclips.net/video/W8PRksvdnxg/видео.html
ටෞඩු පොන්නයා 🤭
අඩෝ සිංදුව හැමදාම අහනවා.විශුවල් එක බලන්නෙ නෑ.අද නිකමට බැලුවෙ.පිස්සු කෙලිනවා මුං දෙන්නා.❤🖤 ආදරෙයි ඩබලටම 💚 සිරාවටම වාසි මේක.....තව මේ වගේ පරන සිංදු දෙන්න. ❤
අන්තරාවයි⚠ඇබ්බැහි වන සුළුයි..👌❤
පිස්සුවක්😍 ලංකාවෙ මෙච්චර කාලෙකට සින්දුවකට කරපු හොඳම cover එකක්❤️🔥
අපේ අලුත්ම Reggae Cover එකසාදය මාරයි සල්ලි හමාරයි - ruclips.net/video/z6gT63RDFIA/видео.html
Akanam pissuwak..👍🖤
Aathal eka bro para desa sirith? Sinhala desa? What is that means? Where is petrol? Where is current? (Electricity).
1
@@learnwithshaf5022 qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq11qqqq1qqqqq1qqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqq11q1q
මෙච්චර ලස්සන වොයිස් එකක් තීද්දිනෙ අර දෙදරන වොයිස් දාගෙන නටන්නෙ😑🤣❤️
උබලා හරිම වෙනස් මචං ඒ හින්දා fattaසුබ පතනවා උබලගෙ අනාගතයට...❤️🙏🎆🌅🎇🎇🌅🎆
මේක නම් පට්ටම පට්ට....ජයකොඩි මහත්තයත් හිනාවේයි මේක දැක්කොත්....ඔහොම යන්.. ඔහොම යන්... දවසක Reggae උස්තාත්ලා දෙන්නෙක් වේයි... ❤️😍
අපිත් cover song එකක් කලා..අහල බලලා, කොමෙන්ට් එකක් දෙන්න..සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා...ruclips.net/video/0SHTvdUcwUE/видео.html
අඩෝ මේක ෆට්ට 😘😘😘😘❤ රෙගේ වලට ආස අය කෝ 🎶🎧🎵
Pinna male
මේ සිංදු ටික වෙනම වෙලාවක් දාගෙන අහන්න ඕනෙ. එතකොට තමයි ඒ ලස්සන හොඳට රසවිඳින්න පුලුවන්.. ❤️❤️
Sira❤
පින්න මලේ සුදු ඇන්න ගිහින්නදමූණ පුරා පෙම් පිරිලාඉන්න එපා උඹ හැන්දෑකරේදොර කන්ද කපා හඳ ගෙට එන්නාපින්න මලේ සුද ඇන්න ගිහින්වදමූණ පුරා පෙම් පිරිලාඉන්න එපා උඹ හැන්දෑකරේදොර කන්ද කපා හඳ ගෙට එන්නාදුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්අන්න බලාපන් අත වනතේමන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිටගංගොඩ වෙල් එළි පාළු වෙතේපින්න මලේ සුද ඇන්න ගිහින්වදමූණ පුරා පෙම් පිරිලාඉන්න එපා උඹ හැන්දෑකරේදොර කන්ද කපා හඳ ගෙට එන්නාඉන්නේ මොකෝ වැට ඉන්න වගේ උඹඑන්නේ අලුත් අවුරුදු කාලේගන්න එපා පර දේස සිරිත් නෙකමේක අපේ සිංහල දේසේපින්න මලේ සුද ඇන්න ගිහින්වදමූණ පුරා පෙම් පිරිලාඉන්න එපා උඹ හැන්දෑකරේදොර කන්ද කපා හඳ ගෙට එන්නාපින්න මලේ සුද ඇන්න ගිහින්වදමූණ පුරා පෙම් පිරිලාඉන්න එපා උඹ හැන්දෑකරේදොර කන්ද කපා හඳ ගෙට එන්නා
24/10/19 නිතර අහන සිංදු සෙට් එකක්.තියෙනවා 👌 😍
Weldone brothers. දැන් දැක්කෙ ආතල් එක ❤️😍
Adoooo 😍
අඩියක් ගහලා අහපුවහපුවම සැප කනෙ අයියෙ 😍මරු තව ඔනෙ 😍
Para desa sirith means? Sinhala desaya means? Where is petrol? Where is current?
@@learnwithshaf5022 dont worry abt what you cant control.. Enjoy life while you can ❤️
අඩියක් ගහල බලන්නේ දැන් ❤️
කලුතර කොල්ලො ආඩම්බරයි
2:37 ආසම කෑල්ල.❤️
ඇයි දෙයියනේ මේක මං recommend එහෙකින් හොයාගත්තෙ, ඇයි මට මීට කලින් search කරල හොයාගන්න බැරිඋනේ 😭❤️🙈
On repeat for the 15th time #addicted. love this version.
❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පට්ට ..😍😍😍👌👌
කාට කාටත් කියවෙයි අඩෝ මේක පට්ට්❤️❤️🖤🖤
මේක අපේ සින්හල දේසෙ.🤧🤧🔥🔥
@@bjs1984 a kiwwe bro para means? Who is paraya? Example’s please?
මුල් ගායනයට කිසිම හානියක් නොකර ලස්සනට cover එක කරලා තියනවා. ඔබ දෙදෙනාට ජය.
ආයේම මේ වගේ සින්දු ටිකක් කරමු 😁 මේ වැඩේ පට්ට ❤
Domex කළුතර branch eken suba පැතුම්
🧠 👀REGAE 💆 කියන්නෙ අමුතුම FILING 🎋එකක්
Mangus අහන්න පටන් ගත්තේ මෙතනින්. පට්ට පට පට... Keep up the good work bros❤️❤️
Mangus බ්‍රදර්ස් ,මේ අපේ පුතාට අවුරුද්දයි මාස 10යි.ඔයාලගේ මේ සිංදුව යද්දී ගෙයි කොයි මුල්ලේ හිටියත් කොලු පැටියා ටීවී එක ඉස්සරහ .ඇවිත් අනේ නටනවා තාලෙට හරිම සතුටින්... 💙💙💙💙එයා සාමාන්‍යයෙන් නර්සරි rhymes විතරයි එහෙම සතුටින් හිනා වෙවී බලන්නේ.වෙන දේවල් අපිට බලන්න ත් නෑ.මේක යද්දී එයා පැළ වෙනවා ටීවී එක ලඟ්ස්
ඒකනම් වටින comment එකක්! ❤️😘
අම්මෝ මේ සින්දුව ඇස් වහගෙන ඇහුවාම එන පිලින් එක...එක අමුතුම වින්දනයක් කොල්ලනේ....❤️
එකෙක්ට එකෙක් පිං කරන්න ඕනේ මේ වගේ ගැලපෙන යාලුවෙක් සෙට් වෙන්න 🥺
විජෙ වගේ අර අයියා ෆට්ට music 😍😍🇱🇰🇱🇰🇱🇰
Simple but it brings us to an another world....
2024.09.21 ...❤❤❤අද තමයි දැක්කෙ ඔයාලගෙ සිංදු ❤❤
අඩෝ මේක පට්ට. පොඩ්ඩක් දිග මදි වගේ 😂තව reggae covers ඕනි
Sira bn matath hithuna eka. Kick eke yaddi iwara unama pissu wage....😌😌
Original Singer Edward Jayakodi Sir Lassanata Kiyana Geethayak.Api Thama ahanne ee ayage Sindu.
සුපිරී ❤ 1.25 speed එකෙන් අහල බලන්නෝ... 😍
👌❤️
ඔයාලගෙන් raggae විතරයි ඕනේ❤
අම්මෝ මන් බලන් හිටිය සින්දුවක් 😍😍
සුප්ප ඔඊඊඊඊ👍👍👍👍🤛 රිපිට් කරනවා අහනවා පට්ට බ්‍රෝ ooooooooo👍👍👍🤛
need more reggae versions guys
2024..10.02...ආසම vibe එකට සිංදු හදන මුංගැස් කොල්ලන්ට ආදරෙයි පැලෙන්න..❤❤
ලංකාවේ හොදම reggae ❤️🔥
❤️💛💚 අපි කවදත් reggae අහනවා සහෝ 👍✌️!!
අඩෝ තෑන්ක්ස් බං ඉල්ලපු එක ගැහුවට. 🙏🔥🔥
සංගීත් ගේ රෑ පුරා නුවන්...රෙගේ ඕනා.....❤️👍
Damith Asankage Sinduwa one❤️
2 years ago 😍❤️ දැනුයි දැක්කෙ මේවා ❤️
Again and again 💥💥💥💥💥🔥❤
අලුත් එක අහල ආවෙ 🤩🤩🤩🤩🙈🤩🙈🤩🙈🤩🙈🙈🙈🤩🤩🤩🤩
මේක නම් පිස්සුවක් , උබලට ජය 😘
ඇත්තටම aka pissuwak..🖤💚
@@randikarajarathna6998 PAKATAMAIPISSUWA
ලස්සනයි ලස්සනයි ලස්සනයි
එලකිරි බ්‍රෝ
Patta.nummber 1in Srilanka style
අම්බෝ ඉල්ලුව එකහ ආදරෙයි මැන්ගුස්😘
සමහර වෙනස්කම් ඒ ඒ නිර්මාණ වල ලස්සන වැඩි කරනවා.. ජයවේවා බෝයිස්.. අදයි ඇහුවෙ.. 💐💐💐
යේක ෂරි ලක්ස්ෂනයි ශුදේව ❤️🤘🏻🤘🏻
මාර talented ඩබලක් නෙහ්😍😍😍😍
සුපිරි 😍😍😍😍😍😍
supiri kiyanna wachana na a😋😎😍😍😘
@Mangus Ayye meka background music ekakta use karta kamk nadda re uplod neme mage content walta credits uth dila 😋pattama asai mekata man😘🥰
එක මරු 👌 ❤️❤️❤️❤️
පිස්සුවක් වෙලා දැන්.....රෙගේ❤💛💚
2023 ❤🎶🎵🤟🏽 who’s here
❤
Here on 31st 🎶 😍
2006❤
2024❤
Nobody here
නියම reje පන්චි එකක් ❤❤️❤️👈
පහරක් ඈ සුපිරි තද කොරහ්🔥
දන්හිල් එකක් ගහන ගමන් වැස්ස වෙලාව මේක අහනව කියන්නෙ වෙනම ආතල් එකක් ❤.good luck brothers❤
පට්ට voice ekak ❤️🔥
එ.. මේක මරු.....බන්ඔව්.... බන් පට්ට නෙ.... බන් 🖤💫😅
Excellent arrangements!! well done!
දවසට දෙපාරක් හොඳ සද්දෙට අහන්න ඕනේ 😎 ආතල්...
ඇයි බං තව සින්දුව දිගට තිබ්බෙ නැත්තේ....😍😍😭😭😭
Eka supiri..onna fb shere parakuth demma...ජයවේවා ..
patta ⭐⭐⭐
අම්මෝ බම්..මේක අහලා ඉවරයක් නැහැ.. පට්ට ඈ....
Ftt whto ! 😩❤ beat eka piccuwak ooi
මරු ban එළකිරි දිගටම කරගෙන පලයං
Shah eka...😍🎶♥️
අම්මෝ......😨😨😨 Super
අද රෑම 2 M වේවා...මේක පිස්සුවක් 🤘🔥
දැන් දැක්කෙ 😊 මෙක පට්ට 😍
Perfect Arrangements 🔥
spotify ඕනේ saho ♥️
ඒක පට්ට😚😚❤️❤️
Hamadama oyalage sindu man ahanava.... patta....❤❤❤❤
පට්ට බන්✌️✌️
සුපිරියක්.......❤❤❤❤
පට්ට මචන් සුපිරි ❤️❤️
පට්ටම අහ් කියලා වැඩක් නැ සුපිරි 🔥🔥🔥🙀අනෙ තව ඔනෙ ragge musics වලින්
ඒක පට්ට
සුපිරි .......
Patta yakuuuu
අම්මෝ ඒ බීට් එක නම් පිස්සුවක් අහ්හ් 😉
අපරාදේ පිටසක්වල filter එක දාල කියන්න තිබ්බේ 🤣🤣🤣
අම්මාපල්ලා ඕයී... මරේ මරු. බොක්කෙන්ම සුභ පතනවා... keept it up bro 😍😍😍👍👍👍
patta
Beat is superb❤
සිරාවට ලස්සනයි 🖤🔥
වෙනම ආතල් එකක් ඒක 💚
Charithane👍👍
සුපිරි 👈👈👍❤️
නියමයි මල්ලිලා ..ජයම වේවා ...❤
හම්මට ඒක බන්. සුපිරියක් අහ්. තව දාපන්කෝ මේවා. වාහනයක් එහෙම එලවද්දි ගැම්මට පාග්ගන්න මරු බීට් එක
2024 කවුද අහන්නේ මේක? ❤
Respect ❤️🔥
2023..thama ahanawa ban... elama thanai,,,,,
2023
තාම අහනවා 😍
2023
Ada ahanne
Patta machanla! 🔥
Ade maniya! 😘😘😘😘
my hero maniya
Hey mnitha😂😍
ruclips.net/video/W8PRksvdnxg/видео.html
ටෞඩු පොන්නයා 🤭
අඩෝ සිංදුව හැමදාම අහනවා.විශුවල් එක බලන්නෙ නෑ.අද නිකමට බැලුවෙ.පිස්සු කෙලිනවා මුං දෙන්නා.❤🖤 ආදරෙයි ඩබලටම 💚 සිරාවටම වාසි මේක.....තව මේ වගේ පරන සිංදු දෙන්න. ❤
අන්තරාවයි⚠ඇබ්බැහි වන සුළුයි..👌❤
පිස්සුවක්😍 ලංකාවෙ මෙච්චර කාලෙකට සින්දුවකට කරපු හොඳම cover එකක්❤️🔥
අපේ අලුත්ම Reggae Cover එක
සාදය මාරයි සල්ලි හමාරයි - ruclips.net/video/z6gT63RDFIA/видео.html
Akanam pissuwak..👍🖤
Aathal eka bro para desa sirith? Sinhala desa? What is that means? Where is petrol? Where is current? (Electricity).
1
@@learnwithshaf5022 qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq11qqqq1qqqqq1qqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqq11q1q
මෙච්චර ලස්සන වොයිස් එකක් තීද්දිනෙ අර දෙදරන වොයිස් දාගෙන නටන්නෙ😑🤣❤️
උබලා හරිම වෙනස් මචං ඒ හින්දා fatta
සුබ පතනවා උබලගෙ අනාගතයට...❤️🙏🎆🌅🎇🎇🌅🎆
මේක නම් පට්ටම පට්ට....ජයකොඩි මහත්තයත් හිනාවේයි මේක දැක්කොත්....
ඔහොම යන්.. ඔහොම යන්... දවසක Reggae උස්තාත්ලා දෙන්නෙක් වේයි... ❤️😍
අපිත් cover song එකක් කලා..අහල බලලා, කොමෙන්ට් එකක් දෙන්න..සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා...
ruclips.net/video/0SHTvdUcwUE/видео.html
අඩෝ මේක ෆට්ට 😘😘😘😘❤ රෙගේ වලට ආස අය කෝ 🎶🎧🎵
Pinna male
Pinna male
මේ සිංදු ටික වෙනම වෙලාවක් දාගෙන අහන්න ඕනෙ. එතකොට තමයි ඒ ලස්සන හොඳට රසවිඳින්න පුලුවන්.. ❤️❤️
Sira❤
පින්න මලේ සුදු ඇන්න ගිහින්නද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා
පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා
දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
ගංගොඩ වෙල් එළි පාළු වෙතේ
පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා
ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ උඹ
එන්නේ අලුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ
පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා
පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා
24/10/19 නිතර අහන සිංදු සෙට් එකක්.තියෙනවා 👌 😍
Weldone brothers. දැන් දැක්කෙ ආතල් එක ❤️😍
Adoooo 😍
Aathal eka bro para desa sirith? Sinhala desa? What is that means? Where is petrol? Where is current? (Electricity).
අඩියක් ගහලා අහපුවහපුවම සැප කනෙ අයියෙ 😍මරු තව ඔනෙ 😍
Para desa sirith means? Sinhala desaya means? Where is petrol? Where is current?
@@learnwithshaf5022 dont worry abt what you cant control.. Enjoy life while you can ❤️
අඩියක් ගහල බලන්නේ දැන් ❤️
කලුතර කොල්ලො ආඩම්බරයි
2:37 ආසම කෑල්ල.❤️
ඇයි දෙයියනේ මේක මං recommend එහෙකින් හොයාගත්තෙ, ඇයි මට මීට කලින් search කරල හොයාගන්න බැරිඋනේ 😭❤️🙈
On repeat for the 15th time #addicted. love this version.
❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පට්ට ..😍😍😍👌👌
කාට කාටත් කියවෙයි අඩෝ මේක පට්ට්❤️❤️🖤🖤
මේක අපේ සින්හල දේසෙ.🤧🤧🔥🔥
Aathal eka bro para desa sirith? Sinhala desa? What is that means? Where is petrol? Where is current? (Electricity).
@@bjs1984 a kiwwe bro para means? Who is paraya? Example’s please?
මුල් ගායනයට කිසිම හානියක් නොකර ලස්සනට cover එක කරලා තියනවා. ඔබ දෙදෙනාට ජය.
ආයේම මේ වගේ සින්දු ටිකක් කරමු 😁 මේ වැඩේ පට්ට ❤
Domex කළුතර branch eken suba පැතුම්
🧠 👀REGAE 💆 කියන්නෙ අමුතුම FILING 🎋එකක්
Mangus අහන්න පටන් ගත්තේ මෙතනින්. පට්ට පට පට... Keep up the good work bros❤️❤️
Mangus බ්‍රදර්ස් ,මේ අපේ පුතාට අවුරුද්දයි මාස 10යි.ඔයාලගේ මේ සිංදුව යද්දී ගෙයි කොයි මුල්ලේ හිටියත් කොලු පැටියා ටීවී එක ඉස්සරහ .ඇවිත් අනේ නටනවා තාලෙට හරිම සතුටින්... 💙💙💙💙එයා සාමාන්‍යයෙන් නර්සරි rhymes විතරයි එහෙම සතුටින් හිනා වෙවී බලන්නේ.වෙන දේවල් අපිට බලන්න ත් නෑ.මේක යද්දී එයා පැළ වෙනවා ටීවී එක ලඟ්ස්
ඒකනම් වටින comment එකක්! ❤️😘
Aathal eka bro para desa sirith? Sinhala desa? What is that means? Where is petrol? Where is current? (Electricity).
අම්මෝ මේ සින්දුව ඇස් වහගෙන ඇහුවාම එන පිලින් එක...එක අමුතුම වින්දනයක් කොල්ලනේ....❤️
එකෙක්ට එකෙක් පිං කරන්න ඕනේ මේ වගේ ගැලපෙන යාලුවෙක් සෙට් වෙන්න 🥺
විජෙ වගේ අර අයියා ෆට්ට music 😍😍🇱🇰🇱🇰🇱🇰
Simple but it brings us to an another world....
2024.09.21 ...❤❤❤
අද තමයි දැක්කෙ ඔයාලගෙ සිංදු ❤❤
අඩෝ මේක පට්ට. පොඩ්ඩක් දිග මදි වගේ 😂
තව reggae covers ඕනි
Sira bn matath hithuna eka. Kick eke yaddi iwara unama pissu wage....😌😌
Original Singer Edward Jayakodi Sir Lassanata Kiyana Geethayak.Api Thama ahanne ee ayage Sindu.
සුපිරී ❤
1.25 speed එකෙන් අහල බලන්නෝ... 😍
👌❤️
ඔයාලගෙන් raggae විතරයි ඕනේ❤
අම්මෝ මන් බලන් හිටිය සින්දුවක් 😍😍
සුප්ප ඔඊඊඊඊ👍👍👍👍🤛 රිපිට් කරනවා අහනවා පට්ට බ්‍රෝ ooooooooo👍👍👍🤛
need more reggae versions guys
2024..10.02...ආසම vibe එකට සිංදු හදන මුංගැස් කොල්ලන්ට ආදරෙයි පැලෙන්න..❤❤
ලංකාවේ හොදම reggae ❤️🔥
Aathal eka bro para desa sirith? Sinhala desa? What is that means? Where is petrol? Where is current? (Electricity).
❤️💛💚 අපි කවදත් reggae අහනවා සහෝ 👍✌️!!
අඩෝ තෑන්ක්ස් බං ඉල්ලපු එක ගැහුවට. 🙏🔥🔥
සංගීත් ගේ රෑ පුරා නුවන්...රෙගේ ඕනා.....❤️👍
Damith Asankage Sinduwa one❤️
2 years ago 😍❤️ දැනුයි දැක්කෙ මේවා ❤️
Again and again 💥💥💥💥💥🔥❤
අලුත් එක අහල ආවෙ
🤩🤩🤩🤩🙈🤩🙈🤩🙈🤩🙈🙈🙈🤩🤩🤩🤩
මේක නම් පිස්සුවක් , උබලට ජය 😘
ඇත්තටම aka pissuwak..🖤💚
@@randikarajarathna6998 PAKATAMAI
PISSUWA
ලස්සනයි ලස්සනයි ලස්සනයි
එලකිරි බ්‍රෝ
Patta.nummber 1in Srilanka style
අම්බෝ ඉල්ලුව එකහ ආදරෙයි මැන්ගුස්😘
සමහර වෙනස්කම් ඒ ඒ නිර්මාණ වල ලස්සන වැඩි කරනවා.. ජයවේවා බෝයිස්.. අදයි ඇහුවෙ.. 💐💐💐
යේක ෂරි ලක්ස්ෂනයි ශුදේව ❤️🤘🏻🤘🏻
මාර talented ඩබලක් නෙහ්😍😍😍😍
සුපිරි 😍😍😍😍😍😍
supiri kiyanna wachana na a😋😎😍😍😘
@Mangus Ayye meka background music ekakta use karta kamk nadda re uplod neme mage content walta credits uth dila 😋pattama asai mekata man😘🥰
එක මරු 👌 ❤️❤️❤️❤️
පිස්සුවක් වෙලා දැන්.....රෙගේ
❤💛💚
2023 ❤🎶🎵🤟🏽 who’s here
❤
Here on 31st 🎶 😍
2006❤
2024❤
Nobody here
නියම reje පන්චි එකක් ❤❤️❤️👈
පහරක් ඈ සුපිරි තද කොරහ්🔥
දන්හිල් එකක් ගහන ගමන් වැස්ස වෙලාව මේක අහනව කියන්නෙ වෙනම ආතල් එකක් ❤.good luck brothers❤
පට්ට voice ekak ❤️🔥
එ.. මේක මරු.....බන්
ඔව්.... බන්
පට්ට නෙ.... බන් 🖤💫😅
Excellent arrangements!! well done!
දවසට දෙපාරක් හොඳ සද්දෙට අහන්න ඕනේ 😎 ආතල්...
ඇයි බං තව සින්දුව දිගට තිබ්බෙ නැත්තේ....😍😍😭😭😭
Eka supiri..onna fb shere parakuth demma...ජයවේවා ..
patta ⭐⭐⭐
අම්මෝ බම්..මේක අහලා ඉවරයක් නැහැ.. පට්ට ඈ....
Ftt whto ! 😩❤ beat eka piccuwak ooi
මරු ban එළකිරි දිගටම කරගෙන පලයං
Shah eka...😍🎶♥️
අම්මෝ......😨😨😨
Super
අද රෑම 2 M වේවා...
මේක පිස්සුවක් 🤘🔥