Laki lk Israel හොර මනුෂ ගෙදර යවපු නඩු තීන්දුව

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 215

  • @pradeepmallawaarachchi5087
    @pradeepmallawaarachchi5087 3 месяца назад +36

    මනූශය පර බල්ල.රටේ තරුණයන් කී දෙනෙකුට හීන නැතිකරාද.ඕකගෙ වත්කම් හොයන්න ඕන කොල්ලන්ගෙ කොච්චර සල්ලි ගසාකන්න ඇතිද

  • @dragonkiller5848
    @dragonkiller5848 3 месяца назад +22

    පට්ටම සතුටුයි අයියේ 15000 මෙඩිකල් එක 37500 කරේ ඕකා හෙන ගහනවා

    • @ipdhanushka9655
      @ipdhanushka9655 2 месяца назад

      2010 මම බොරැල්ලෙන් මෙඩිකල් එකක් කෙරුවා ඒකට 16500 ගත්තා

    • @rhythmStyle-cc3cq
      @rhythmStyle-cc3cq 2 месяца назад

      Hena gahanawa okata.minissu salli neti nisa rata yanna hadanne.mun kelinnema duppath minissunta.minissu denwath buddimath wenna one ohoma kalakanninta chande denawada nedda kiyala .owa dittadammawedaniya karma.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 месяца назад

      හොඳට හම්බ කරා ඇමති ධූරයේ ඉන්නකන් ඊශ්‍රායල් අරිනවා කියලා. කොල්ලො අනාථ කරලා 🤮

  • @NiluDeshapriya-pr1nj
    @NiluDeshapriya-pr1nj 3 месяца назад +16

    මනුෂ නානායක්කාර agriculture රැකියා ටික ඒජන්සි වලට දීලා ඒජන්සි කාරයන්ට යි මෙඩිකල් උන් ටයි ඇතිතරම් හම්බකර ගන්න දීලා අවසානයේ ඒ රැකියා ඒජන්සි වලින් නතර කරලා නැවත ආණ්ඩුවට ගත්තා.එජන්සිවලින් 5000 යි ආන්ඩුවේ න් 5000 දෙකට බෙදිලා අරින්නෙ නැතුව 10000 ම බදාගෙන දේශපාලන හෙන්චයියන් තොර තොර හිටියා මිසක් මොලේ තිබුණට එක පාවිච්චි කරන විදිහ දැනගෙන හිටියෙ නෑ.අවසානෙ එජන්සි වලට ආපූ දහස් ගණනක තරුණයන් ගෙ බලාපොරොත්තු බිදවැටුණා.එයා ඔයිට වැඩිය දූරදර්ශී විදියට හිතුවා නම් අද කිදෙනෙක් ගෙ ප්‍රශංසාවට පත් වෙන පුද්ගලයෙක් ද? ඇයි ලංකාවේ දේශපාලනය කරණ හැම කෙනෙක්ම දූරදර්ශී නොවන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්.

  • @NandaNanda-i7v
    @NandaNanda-i7v 3 месяца назад +21

    අනේ මල්ලි මෙහෙ තව එකෙක් ඉන්නවා ඌ සල්ලි එකතුකලේ මනුසට චන්දෙට කියල ඒ බල්ලා අහිසක මිනිස්සුගේ සල්ලි කෑවා අපේ දරුවෙකුගේ සල්ලි මු තාම දෙන්නෙ නෑ ඌ තමයි ඉන්දික කියල ඉන්නෙ තෙලවිව් මල්ලි ඔයාගෙ නො දාන්න ඌ දැන් බෝඩිම මාරුකරලා කොහෙද දන්නෙ නෑ ඒක ඉන්නෙ රිපුජි විසලු පුළුවන් නම මු සොයල මේ සල්ලි අරන් දෙන්න ඒ ළමයි පොලියට සල්ලි අරන් තියෙන්නෙ කුලී වැඩ කරල පොලි ගෙවනවා මු සොයා ගන්න ඕන

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 3 месяца назад +1

      Mehe inna ballonta salli denna epa mehe edan karanna puluwan bambuwak na

    • @pasinduakalanka1010
      @pasinduakalanka1010 2 месяца назад +1

      Oya kohe kenekda

    • @pasinduakalanka1010
      @pasinduakalanka1010 2 месяца назад

      Mata oyage number eka denna puluwanda

    • @amikuma5643
      @amikuma5643 2 месяца назад

      ඔය සුදු ඇදගෙන ලොකු ටෝක් දෙන එකගේ අතිජාත මිත්‍රයා ..ඔකුන් දෙන්න සල්ලි ගන්න ගෙන්වපු උන්ගේ එපාර්මන්ට් වලට යනවා කියලා දන්නවද ..මූ තොර ගෙන ඉන්ටවිවු කරන්නෙ ලෝක හොරෙක් විස්තර ඇතුවම නම් ගම් එක්කම දානවා

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 месяца назад

      හරියට විස්තරේ කියන්ඩ කොහෙද ගම කොහෙද නම මොකක්ද විස්තරේ කියන්න

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 месяца назад +13

    අනිවාර්යයෙන් ඊශ්‍රායල් කියන සුන්දර රටට අත ගහලා ..ජොබ් දෙනව කියලා මේ රටත් හාපු එකම ඇති මනූස යට පල දෙන්න ..අපි මෙච්චර ආදරේ කරපු ඊශ්‍රායල් රට ..ඊශ්‍රායල් ජාතිකයින් ලන්කාවෙ කිවම අපිට පුදුම ආදරයක් තියෙන්නේ ඒ ආදරය ගරුත්වය පොඩ්ඩක් හරි අඩුවෙලා ගියානම් ඒ ඔය මනූස කියන ඇමතියා මේ රටෙ ජොබ් වලට අත ගැහුවා ට පස්සෙ ..සොබාදහම නඩු අහන කාලයක් මේ එන්නෙ...මනුසලා ඇතුලු හොරු නඩේම ගෙදර යන්න ලෑස්ති වෙන්න ❤🙏🇮🇱

    • @sitagunawardana5701
      @sitagunawardana5701 2 месяца назад +2

      අනිවාර්යයෙන්ම hora israel awa hamogama laxa 7/8///10 Ara gatta

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 месяца назад +1

      අතිකයි මනූෂ කියන්නේ පට්ට හොරෙක් ඉන්නකම්ම ගෙම්බා වගේ දෙපැත්තට පැන්නා

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 3 месяца назад +10

    අනුන්ගෙ ගින්දර කෑවට දිට්ඨ ධම්ම වේදණීය කර්මය පල දුන්න අමනයට

  • @syriacs7848
    @syriacs7848 2 месяца назад +3

    මේ කාලකන්නියා නම් ආයි කවදාවත් පාර්ලිමේන්තුවේ දකින්න සිද්ධ වෙන්න එපා ඔය කාලකන්නි නිසා තමයි අද අපි මේ රටවල් වල දුක් විදින්නෙ මගේ ලංකාවට බුදු සරණයි 🇱🇰🇱🇰🇱🇰

  • @amikuma5643
    @amikuma5643 3 месяца назад +7

    ඉන්ටවිවු එකට ගෙන්නුවේ ලෝක හොරෙක් නේ ..මූ ගත්ත ගානත් අහපං ගූ සූඩයෝ ෆෝම් නොකර

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 месяца назад +1

    දැනුවත් කිරිමගැන බොහෝම ස්තුතිවන්ත වෙනව පුතාලට ❤බුදුසරණ යි

  • @Lankanlife
    @Lankanlife 3 месяца назад +9

    ජාවාරම් කාරයොන්ට සුබ ආරංචියක්..මේ සෑම් සදුන් කියන එකාට ඕන උනේ ලක්ස 40-50 වීසා විකුනන ජාවාරම කරගෙන යන්න..මොකඩ උගේ පවුලේ උන්ට ඒජන්සි තියන නිසා. SLBfe G2G ප්‍රෝග්‍රෑම් එක නිසා වීසා ගාස්තු විතරක් ගෙවල ලක්ස 8-10 ඊස්‍රයෙලයට එන්න වාසනාව තියන හැම කෙනාටම අවස්තාව ලැබුන..මුන්ට ඇමතිතුමා එක්ක තියන ඇරියස් එක උන්ගේ ජාවාරම කරගෙන යන්න.බැරි උන එක, උන්ගේ පවුල්වල උන් ඊස්‍රයෙලයට ගෙන්වගන්න බැරි උන් එක මිසක් උබල ගැන තියන කැක්කුමක් නෙවෙයි..මුන් හදන්නේ බලල්ලු ලවා කොස් ඇට බාවන්න..මේ වගේ නරින්ගෙන් පරිස්සම් වෙන්න..මුන් ඊස්‍රයලයේ රැදිල ඉන්නේ මොන වීස එකක් යටතෙද කියල හොයල බලන්න..මුන් එදාවේල හොයාගන්නේ උබලව එක එකාට විකුනලා නැත්නම් ජාවාරාම් කරල.ඇමතිතුමා නැති උනත් ඊලගට එන ඇමති මේ වැඩසටහන ඉස්සරහට අරන් යයි කියල හිතෙනවා. මුන් වගේ විසබීජ ඊස්‍රායෙල් රටින් තුරන් කරන්න ඕන .ඕක තමා ඇත්ත..

    • @samsandun6961
      @samsandun6961 2 месяца назад

      😂😂 හොරු වංචාකාරයෝ පෙන්නවන් ඊලග වීඩියෝ එකෙන්.. මෙච්ව්හර ලියන්න දෙයක් නෑ😅😅😅 පබ්ලික් කරන්න කරලා තියෙන එක දෙයක්😂😂👆👆

    • @Lankanlife
      @Lankanlife 2 месяца назад

      @@samsandun6961 අනේ බන් කවද ඉදන් ද ඔය ඔය ලොරි ටෝක් දෙන්නේ..😂 උබල රගන්නේ හරියට උබල නිසා තමයි ජොබ් කෝටා ලැබුනේ ..කියලා උබල නිසා ලැබිච්ච ලබ්බක්.නෑ මේවා රජයන් දෙකක් අතර වෙන දීර්ඝ කාලීන ද්වීපාර්ශ්වික ගිවිසුම් .අර ෆයිල් එලියට දානවා ..අරව එලි කරනවා..අද හෙටම ඒජන්සිවලට අවස්තාව ආරන් දෙනව කිය කිය watsapp ගෲප් වල කොල්ලො කෙල්ලො බොරු කිවුවා නේද ..කියපු එක දෙයක් වත් කලාද ..කය්යයි පඩෙයි විතරයි..😉

    • @Lankanlife
      @Lankanlife 2 месяца назад

      @@samsandun6961 1ඔයා ඉන්නේ මොන වීසා එකක් යටතෙද?
      2.ඔයාගේ ආදායම් මාර්ගය මොකක්ද ?

  • @renukaa7745
    @renukaa7745 2 месяца назад +2

    ඔය ජරා මනුෂ kuwait යන අය ගෙන insurance එකට dollar 40 ගන්නවා.ඒ insurance එකේ මුදල යන්නේ .ඩුබායි රටට ,මුට ඔය පත්තු වුනේ .ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාලය දන්නවා.ටේනින් නැතිව නොමිනි කියල බියුරෝ කරා Rs1,25,000 මේ හැම දේටම දඩුවම් ලැබෙන ඕනේ .

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 3 месяца назад +6

    සිංහල තරුණ ලමයින්ට කරපු අසාධාරණකම් වලට පඩිසන් දෙන්නම ඕනේ.

  • @Lankanlife
    @Lankanlife 3 месяца назад +7

    දන්න කෙනෙක් කියන්න සෑම් සදුන් කියන එකා ඉන්නේ මොන වීසා එකක් යටතෙද?රිෆියුජිද? කෙයාර්ගිවර්ද?රස්සාව මොකක්ද?මුන්ගේ ආදායම් මාර්ගය මොකක්ද?ඇත්ත කතාව මේකයි ,පට්ට හොරු මුන් .. ලොකුම විසබීජේ..ඉස්සර ඒජන්සිවලින් ලක්ස 50-60 ගත්තා ඊස්‍රයෙල් එන්න..රජයේ G2G වැඩසටහනින් හැම කෙනෙක්ටම ලක්ස 10 කට වගේ ඊස්‍රයෙල් එන්න අවස්තාව ලැබුනා..මුන්ට ඇරියස් එක තියෙන්නේ උන්ගේ ජාවාරමට කෙල උන එකට..මුන්ට මුලදි ඉදල ඕන උනේ ඒ වැඩසටහන කඩාකප්පල් කරන්න.මේ කපටින්ට රැවටෙන්න එපා 🙏.කිසිම එකෙක් උන්ට වාසියක් නැත්නම් උබල අපි වෙනුවෙන් මහන්සි වෙන් නෑ..හැම එකාම කිබුල් කදුලු හෙලන්නේ උන්ට වාසියක් වෙනව නම් විතරයී.ඇමතියා වැරදි ඇති ඒකෙන් කියන් නෑ මුන් හරි කියල..තෙරුම් ගනිල්ලා ..මුන්ටත් රැවටෙන්න එපා 🙏

  • @gaminirankoth
    @gaminirankoth 3 месяца назад +6

    ඇත්තටම ඔබතුමන්ලාට පින් සිද්ධ වෙනවා මේ වගේ දේවල් ලෝකයට ප්‍රසිද්ධ කරනවට ඊශ්‍රායලය කියන්නේ මොළෙන් කටයුතු කරන රටක් අපේ වගේ හොරා කාල හිඟා කාල ජිවත් වෙන ජාතියක් නෙවෙයි නමුත් අපේ කොල්ලෝ ඒ රටේ පුදුම දුකක් විඳිනවා මේ කාලකන්නියා මොකද කරේ ඔක්කොම හොරු සමහර විට පගාවට මිනිස්සු ඇරියා එතනදි අපිට වුණේ අපේ දේශයේදී නැතිවුණා කොහොම වුණත් ඔබතුමන්ලා මේ ප්‍රසිද්ධ කරපු දේ මම නම් අගය කරනවා

  • @rosiranasinghe504
    @rosiranasinghe504 3 месяца назад +6

    මුන්ට සාප වෙනවාා මුන්ගේ දරැවන්ටත් එක්ක තයත් වහල්ලු ඉන්නවාාා මේ රටේ

  • @sudathariyarthna2649
    @sudathariyarthna2649 2 месяца назад

    Aeka aela ..sahodaraya niyamai .niyamai ..oyata Jaya ...API oya aekka ..

  • @kumarapradeep656
    @kumarapradeep656 3 месяца назад +8

    එල එල ජය වේවා

  • @amikuma5643
    @amikuma5643 3 месяца назад +7

    සෑම් සදුන් ලා කිය ගානෙද මිනිස්සු ගෙන්නුවේ ...ඒවත් කියන්න

    • @samsandun6961
      @samsandun6961 2 месяца назад

      දන්න ඔයාම පෙන්නන්න. හරි ආසයි බලන්න👆

  • @piratesofthecaribbean6594
    @piratesofthecaribbean6594 3 месяца назад +6

    හොද වැඩේ පරය මනුශයට

  • @Amila-rp5ny
    @Amila-rp5ny 2 месяца назад

    ඒ පරයා ගියා oyalata පුළුවන් nam visa නැති අයට visa එකක් අරන් දෙන්ඩ එම්බසිය හරහා නැවත උත්සාහයක් ගන්න ඒක ඇත්තටම වටිනවා 😊

  • @hasinthajayaweera9296
    @hasinthajayaweera9296 2 месяца назад +1

    අවුරුදු 2.5ක් මේ වෙනකොට,මුං අපිව කාලකන්නි කලා පොලිස් රිපෝර්ට් මෙඩිකල්, ට්‍රාන්ස්ලේට් ඩොකියුමන්ට් රීනිව් කර කර මේ වෙනකලුත් බලන් ඉන්නව,කිසිම සාදාරනයක් නැති ප්‍රොජෙක්ට් එකක්..😡,මේ ඔක්කොම මනූශයට රිටර්න් වෙන්න ඕනෙ

  • @MerryChandima
    @MerryChandima 2 месяца назад

    කතාව ඇත්ත මගේ පුතත් ඉදිකිරීම් අන්සෙන් ගියා ඔය කියන රජයේ ගාස්තුව අමතර ලක්ෂ 6 ගත්තා ලිස්ට් එකට නම දාගන්න කතා කරලා වැඩක් නෑ ඉතින් ඕකුන් ගැන

  • @malkanthijayasundara7298
    @malkanthijayasundara7298 2 месяца назад

    උගත් ළමයින් කොරියාවට යන්න පාස් වෙල ඉන්නව එයාලට ඕන අය මුදල් අර ගෙන යවනව ඊශ්‍රායලට විතරක් නෙමෙයි කොරියාවෙ වැඩ පිලිවෙලක් සකස් කරන්න සල්ලි ගරා කන හොර තක්කඩි කෝටි ගණන් උපය ගන්නව දුප්පතාගේ බඩට පහර දෙන අය පන්නා දමන්න මල්ලී ඔයාල කරන උදවුවට පිං බුදුසරණයි දෙවිපිහිටයි !!!

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 месяца назад

      සල්ලි අරන් කොරියාවට යවන්න බැහ බන්..බොරු කියන්න එපා.වෙබ් එකේ ඉන්න අය ගන්නෙ කොරියාවට ඕනි විදියට.

  • @bandusilwa7967
    @bandusilwa7967 3 месяца назад +3

    පුතේ ඔබ දෙදෙනාට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @Ericsilva_13
    @Ericsilva_13 2 месяца назад

    නියමයි නියමයි නියමයි ඔබලා මේවා දැනුවත් කිරීමට

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 2 месяца назад

    මේ තීන්දු ගන්න තිබුනේ මීට ගොඩක් කලින්. පරක්කු වෙලා හරි මේ වගේ තීන්දු දුන්න ඒක ගැන සතුටුයි

  • @GaminiThilakarathna-jv3ks
    @GaminiThilakarathna-jv3ks 3 месяца назад +8

    සරණාගත හිගන්නා පූකදෙන්නැතූව

    • @Lankanlife
      @Lankanlife 3 месяца назад +2

      ජාවාරම්කාරයො දෙන්නෙක් 😂

  • @sudarmagayan5066
    @sudarmagayan5066 3 месяца назад +2

    හොද වැඩේ

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 месяца назад

    මමත් danna කෙනෙක් ඉන්නවා එන්න list එකේ ඉන්නේ ..කොච්චර da මුදලක් ගෙවල තියෙන්නේ ..dan ඒ හැමෝටම මොකද වෙන්නේ ...
    මනුෂ විතරක් නොවෙයි israel වල ඉන්න සමහර අයත් ලක්ෂ 30..40 අරන් මිනිස්සු ගෙන්වා තියෙනවා ...anna ඒ අයත් සූදානම් වෙලා ඉන්න ඕනේ ස්වභාව ධර්මයට මූණ දෙන්න ..

  • @NadeeNadee-qr8me
    @NadeeNadee-qr8me 2 месяца назад

    උමන්දාවෙ ගිහින් මරොලා වැඩ අරගෙන තව කෑමට කියලා සල්ලිත් ගත්තා.එහේ ගිහිල්ලා දැන් අපා දුක් විදිනවා හොයලා බලන්න එකෙක් නෑ මට පුලුවන් නම් උදව් කරන්න මගේ මහත්තයා ඉන්නේ ඊශ්‍රායල් එයාගේන් මිනිස්සු හතර පස් දෙනෙකුගේ වගේ වැඩ ගන්නවා මට ඔබගේ දුර කතන අන්කය ලබා දෙන්න

  • @newilpriyantha5266
    @newilpriyantha5266 3 месяца назад +2

    කාන්තාවන් ට අවස්තාව ක් ගන්න බලන්න කෝ.............🙏🙏💙💙💙💛

  • @rsksampath4985
    @rsksampath4985 2 месяца назад

    ලකී අයියේ මගෙනුත් ලක්ෂයක් ගත්ත මනුෂගේ ගෝලයෙක් මගේ ලග සාක්ෂි තියෙනවා

  • @ManeeshaSandeepani-s6v
    @ManeeshaSandeepani-s6v 3 месяца назад +4

    බලලා මල්ලෙන් එලියට පැනලා තියෙන්නේ😂 මූ කාගේ හරි ඇජෙන්ඩා එකක් කරන්නේ කියලා අපිට කලින් ඉදන්ම තේරුණා 😂😂😂 පුක දීපන් තොපි දෙන්නාම 😂

    • @Lankanlife
      @Lankanlife 3 месяца назад

      @@ManeeshaSandeepani-s6v සෑම් සදුන්ගේ ජාවාරමේ කොටස් කාරයා මූ 😂

  • @raviwijesuriyaravi4120
    @raviwijesuriyaravi4120 3 месяца назад +5

    Good news ❤❤

  • @KanthiBadepola
    @KanthiBadepola 3 месяца назад +2

    හරිම සතුටුයි මනුශව අමති කමින් පහ කරපු එකට

  • @somaSoma-o1u
    @somaSoma-o1u 2 месяца назад

    අපිට. සතුටුයි. මුගේ. ආඩම්බර කම. කියලා. නිමක්. නෑ. මම. ඉන්නේ.ඕමාන්. උට. හොද. වැඩේ. ඇ ප ත්. නෑ.😅😅😅

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 3 месяца назад +1

    මනුශය කොච්චර සල්ලි ගත්තද ඊස්‍රායල් එන අයගෙන්.ලංකාවෙ ඉන්න එවුන් දන්නෙ නෑ ඕකගෙ හැටි

  • @kinkiniworld9127
    @kinkiniworld9127 2 месяца назад

    ඇයි ගාල්ලෙ මනූශගෙ ලේකම එක්ක එකතුවෙලා මෙහෙ ඉදගෙන ලක්ශ 20 ,15එකතුකරගෙන ඇග්‍රි වලට කොල්ලො ගෙන්නපු එකා ගැනත් කියපං ..සුදු ටීශට් කෙනාගෙ අතිජාත මිත්‍රයා..ඒක ගැනත් කියපං ..කුනු කන්න බැරිවෙනකොට දුක්වෙනවා සෑම් අහින්සක කොල්ලන්ගෙන් සල්ලි ගසාකාපු අතිජාත මිත්‍රය ඉංදික ගැනත් කියන්න

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 3 месяца назад +2

    ඉන්නව ඊස්‍රායල් වලත් ඕකට සම්බන්ධ අය.ලක්ශ 35 දීල තාම බලං ඉන්නව කීප දෙනෙක්.තාමත් නෑ සල්ලි දීල මාස 8ක්

    • @Lakilk68069
      @Lakilk68069  2 месяца назад

      විස්තර දෙන්ඩ

  • @mmdkkarunathilaka6151
    @mmdkkarunathilaka6151 3 месяца назад +1

    අපිට ඇරපු සක්කිලියා 🤮🤮

  • @Prasadindrasena
    @Prasadindrasena 3 месяца назад

    Godak sthuthi aiye oyala dennatama.. denwath duppath ahinsaka kollange hina hebewei api wge.. 👍

  • @RoLife123
    @RoLife123 2 месяца назад

    👍👍👍

  • @ChathurikaMaduwanthi-qx5ng
    @ChathurikaMaduwanthi-qx5ng 2 месяца назад

    ගැහැණු අයට කෘෂිකර්ම වලට යන්න බැරිද

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 3 месяца назад +1

    ඔබ‍ට ජයවේවා පවු අපේ රටේ මිනිස්සු මුන්ට ඒවා පරිසන්දෙනවා මේක බුදු ගුණයක් තියන රටක්‌ ඔබ‍ට පුළුවන් නම් නො දක්වන්න vido එකේ

  • @DumindaSamansiri
    @DumindaSamansiri 3 месяца назад +2

    Slbf ඊශ්‍රායල් online application දාලා massage එකක් එනකං බලං හි⁣ටිය අපි😢😢😢😢😢😢😢

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 месяца назад

    මනුෂයාව එලවපු එකමයි හොද?

  • @sudathariyarthna2649
    @sudathariyarthna2649 2 месяца назад

    Apita nimal bandara mahaththaya denna hitapu veesa aeka nathara Kala Oka ..mama navilama Palayan ...sapa wewa

  • @prabathbandara122
    @prabathbandara122 2 месяца назад

    දැන්වත් මිනිසුන්ට යහපතක් වෙනවානම් ලොකු දෙයක්

  • @ShanakaRukshan-d4z
    @ShanakaRukshan-d4z 3 месяца назад +6

    Video akak karana sudusu thank kalin thruvan thamai hari

  • @gaminirankoth
    @gaminirankoth 3 месяца назад +1

    වැඩේ ඇවිදිල්ලා මිනිස්සුන්ට සිහින පෙන්නලා පුදුම ගානක් මුං ගරා ගන්නවා මිනිස්සු රැකියාවක ආශාවෙන් එහෙට දුවනවා මෙහෙට දියුණුවා අරවා කරනවා මේවා කරනවා වයස් ගත වෙනකන් අවුරුදු ගණන් රාජකාරිය අර බලාගෙන ඉන්නවා සියල්ල සම්පූර්ණ කරගෙන අන්තිමේට මුන්ට ගානෙ වැටුනහම ඒ කට්ටිය ලොකුවුවට පුම්බලා අරිනවා

  • @ipdhanushka9655
    @ipdhanushka9655 2 месяца назад

    ඔයාලා වීඩියෝ එක පටන් ගත්තේ අපිට මොකද වෙන්නේ කියලා ඒ වුනාට ඔයාලා මනුශට බයින එකනේ කෙරුවේ මෙඩිකල් කරලා ලංකාවේ ඉන්න කට්ටියට වෙන්නේ කියලා තව විඩියො එකකින් කියන්න😅😅😅

  • @nayomifernando6342
    @nayomifernando6342 3 месяца назад +1

    Good news 👍

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 3 месяца назад +1

    එහෙනම් ආරංචිය සුබයි කියලා ඕක ඉස්සෙල්ලාම කිව්වේ 😂😂😂 එහෙනම්

  • @dilhanwijekoon3951
    @dilhanwijekoon3951 2 месяца назад

    අය්යේ අපි re-entry කට්ටිය..දැනට ලක්ශ 8 ගානේ ගෙවලා මාස 6ක් වෙනවා..තාම අපිව යැව්වේ නෑ.අපේ 145 ඉන්නවා සල්ලි ගෙවලා බලාගෙන

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 3 месяца назад +1

    👍👍🙏💓

  • @لولو-ت6خ6ف
    @لولو-ت6خ6ف 2 месяца назад

    හොද.වැඩේ.මිනිසුන්ව.හූරන්.කෑවා

  • @hashinisenanayake872
    @hashinisenanayake872 3 месяца назад +1

    මේ වගේ කතා Social media දාද්දි හරි තොරතුරු එලියට දෙන්න....
    දන්නේ නැති බොරු ප්‍රචාර කරන්න එපා.... මොඩ මිනිස්සු 😂😂

  • @roshansachith206
    @roshansachith206 3 месяца назад

    ලකි මමත් පොලියට සල්ලි අරන් මෙඩිකල් කරේ ඉස්සරහට මොනව වෙයිද කියල ඔයා වැඩසටහනක් කරනකන් බලන් හිටියේ ස්තුතියි

  • @UdeshikaJayasinha
    @UdeshikaJayasinha 3 месяца назад +1

    Agriculture walata yanna balagena hitapu ape kollange hina nathi wela godak kal.ape salli nathi kala witharai.

  • @rayonsana4314
    @rayonsana4314 2 месяца назад

    Lakes man malli oya aka Hamad amaricawata hitiya oyaga patta

  • @madhushamalshan1821
    @madhushamalshan1821 2 месяца назад

    israel test එක කරලා ලොතරැයියේ ඉන්නෙ අපි අපිට සාදාරනයක් නෑ
    මේකට ව්සදුමක් නැද්ද

  • @nishankamadushani3339
    @nishankamadushani3339 3 месяца назад

    Agriculture වලට විදේශ සේවා එකට මුදල් බැදලා මාස 5 ක් වෙනවා..විදේශ සේවා එකෙන් ඇහුවම employata කතා කරලා යන්න ලු....දැන්නම් ඒපාම වෙලා .....😴😴😴😴

  • @rayonsana4314
    @rayonsana4314 2 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @WITH-tn3cd
    @WITH-tn3cd 2 месяца назад

    Apennam rupiyalakwath manusa ඇමැතිතුමා gaththe na රත්තරන් wage manushseyek..මනුෂ

    • @shanakalakmal1785
      @shanakalakmal1785 2 месяца назад

      😂

    • @samsandun6961
      @samsandun6961 2 месяца назад

      @@shanakalakmal1785උබේ නම ගම විස්තර දාපං බලන්න.😂😂 බොරු නොකියා

  • @lahirumadushanka2340
    @lahirumadushanka2340 3 месяца назад

    Siram kathawa

  • @ShanthiMenike-y7p
    @ShanthiMenike-y7p 2 месяца назад

    උගෙ නම තිඛිබ කෙනා කවුද? , කල කමි පල දුන්න නේද?

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 месяца назад

    Nimal bandara hodai kiyalaa ahalaa tiyanawaa

  • @GayanMadushanka-n9b
    @GayanMadushanka-n9b 3 месяца назад +4

    Ubala thamai ok කඩාකප්පල් kare ubata ona une eka

  • @samanthaniroshan9500
    @samanthaniroshan9500 2 месяца назад

    Aparaday manusaya dana 50.000 lone aka ganna hitiya...maddayata awith hamadama baila gahapu aka witarai kala.....oka kala widasa samikayan surakapu aka witarai

  • @SusilKurera
    @SusilKurera 3 месяца назад +3

    මොකක්ද බං ඹය ශබ්දය

  • @nissnkanissnka5694
    @nissnkanissnka5694 3 месяца назад

    11:37 00

  • @chamarasumeda
    @chamarasumeda 3 месяца назад +1

    නමිබර් එක් එවන්න පුලුවන්ද අයියා මමත් සල්ලි දිලා දැන් මාස 9ක් වෙන්වා

  • @sunethrasamudrika3312
    @sunethrasamudrika3312 3 месяца назад +2

    ❤❤🙏🙏🙏🙏

  • @GayanMunasinha-kl1bu
    @GayanMunasinha-kl1bu 3 месяца назад

    අපිට පඩි ගෙවන්නෙ හැම මාසෙම පැය 20/25ක් අඩුවෙන්😢

  • @nethushihasara3823
    @nethushihasara3823 2 месяца назад

    😂

  • @4111-c2q
    @4111-c2q 3 месяца назад +1

    Manusha kalakanni paharayek, chanden passe muwa bandhanagatha karannama ona ekek. Pal horek manushaya.

  • @dinushadayan9762
    @dinushadayan9762 3 месяца назад

    Aiye මම matale medicle කරලා training ගිහිල්ලා ඉන්නේ පුළුවන් help එකක් දෙන්න අපේ කොල්ලො වෙනුවෙන් පින් සිද්ධ wenawa

  • @Pavithrapavithra-o1h
    @Pavithrapavithra-o1h 3 месяца назад +2

    Aiya mama anuradhapure puluwannam ayeth oyala madihathwela Fam walata kattiyaganna wadak hadannako.agriculture akata kalinawe thanikarama gotta allapu kattiya.

  • @zarooksalie8465
    @zarooksalie8465 3 месяца назад

    ❤❤❤❤

  • @RacikaTilak
    @RacikaTilak 3 месяца назад

    😂😂😂😂😂

  • @ShehanKariyawasam-f7z
    @ShehanKariyawasam-f7z 3 месяца назад +1

    Sem saduni ubai denna ekka maru ghahapan hutthoo.sem sadun kiyanneth sakkiliyek kiyla api dannawa.oka ahinsaka minisunge laksha ganan ganipu ekek uta manusha awata passe eka kara ganna beri una.eka nisa sem sadun ubata sathutu ethi...thopi dennama sakkili kiyla api nodannawa nemeiii

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 3 месяца назад +1

    👍👍👍👍👍👍🙏

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 3 месяца назад +1

    තොපි අපි ඔක්කොම සරණාගතයෝ තමයි

  • @wijayawanshadasanayaka2822
    @wijayawanshadasanayaka2822 3 месяца назад

    Laki අයිය මේ මනූෂ කියන ධාතු Sunakaya අර keheliya vagee Atulata dalama tamaa Navatinna ඕන..

  • @haryatsuduhakuruladewalage2327
    @haryatsuduhakuruladewalage2327 3 месяца назад +1

    ඔයලගේ කෝල්. කරන්න නොම්බරේ දෙන්න අනේ

  • @ThusaraRanga
    @ThusaraRanga 3 месяца назад

    බලමු අනිත් අය ඔයවිදියටවත් එවයිද කියලා

  • @nishankamadushani3339
    @nishankamadushani3339 3 месяца назад

    යහපතක් ම වේවා!!

  • @NishanthaFernando-e1k
    @NishanthaFernando-e1k 3 месяца назад

    Go home මනූෂ ළමයි හූවක් දාමූ

  • @KaveeshNishandu-md1oo
    @KaveeshNishandu-md1oo 3 месяца назад

    මගෙ මහත්තය මීගමුවේ R and R ඒජන්සි එකෙන් ඉදිකිරීම් වලට දාලා තියෙන්නේ ඉන්ටව් පාස් වෙලා මෙඩිකල් කරලා ඇග්රිමන්ට් අත්සන් කරලා තියෙන්නේ ලබන සතියේ වීසා හම්බ වෙයි කියලා කිව්වා ඒවට ප්‍රශ්න යක් වෙයි ද

    • @Lakilk68069
      @Lakilk68069  2 месяца назад

      කිසිම ප්‍රශ්නයක් නැ

  • @dhanushkaniroshana2416
    @dhanushkaniroshana2416 3 месяца назад +2

    Sam sadun caregiver vacancy ekakata kiyak gannawada

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 2 месяца назад

    Mama Oman . sakthiya ballak

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 2 месяца назад

    Okata hora ganunga daruwanta kanda danna ona hinda oka patta hora gadaya manusaya okata hana gahanda ona hoda wada wal parayata hira danda ona jeeweitatam sakkilya 👍👍👍👍👍👍👍👍🙏🙏🙏🪷🪷🪷

  • @chandimakalana4290
    @chandimakalana4290 3 месяца назад

  • @sitagunawardana5701
    @sitagunawardana5701 2 месяца назад

    Oya Hora salle gatta apa danna aya godak ennwa
    අහිංසක කොල්ලෝ paw hamoga salle gatta Hora hora🤑🤑😡

  • @KelumPriyasad
    @KelumPriyasad 2 месяца назад

    Aiye den ana amathiwarayath ayage kattiya meka assata daganna giyoth trenin gihin inna ayatai medikal karapu ayatai ithin kawadawath anna wenne ne neda.

  • @samanthacooray7798
    @samanthacooray7798 3 месяца назад

    කලකම් ඵල දෙනවා කියන්නේ ඕකට තමා

  • @chandimakalana4290
    @chandimakalana4290 3 месяца назад

    🙏🙏🙏🙏

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 месяца назад

    මනුෂයගේ මුන පුක වෙනවා 😂😂

  • @samansenarath923
    @samansenarath923 3 месяца назад

    ❤️👍❤️👍❤️

  • @indikasampath4199
    @indikasampath4199 2 месяца назад

    Ahinsaka kollonge salli hora kapu unge watgkam rajasanthaka karanna ona