Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2023 ත් අහන අයකෝ... 😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 🤗❤️
Inno
ඉන්නෝ
Inno ❤
මේ ඉන්නේ
❤
2022ත් ආසාවෙන් අහනවා.කොච්චර කාලයක් ගියත් අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්
Harima lassanai
Patta ...
Aniwaran
අනිවා ❤️😘
(මං ඒ ජාතියෙ මියුසික් කරන මනුස්සයෙක් නෙමේ, සොරි.)ලා සඳ ආයේ පායාලා - නෙතුමානේ පායාලාරෑ පානේ පායා රූ චායානෙත් තරු අඳුරේ පීදීලා - සඳ එලියේ නෑවීලාසිත් මානේ පායා රූ චායාදිලී තාරකාවෝ රිදී රැස් දිදී - හදේ විල්තලාවේ රටාවන් ඇඳීලා සඳ ආයේ පායාලා - නෙතුමානේ පායාලාරෑ පානේ පායා රූ චායාමවා රන් රසෝඝේ හදේ තත් ගැටී - සුසුම් යාවුනා පවන් හා ගැටීයොවුන් හීන පීදීලා - සිතුම් යාය කැලඹීලායාවීලා නුරාගි සේයා - පීදීලා සෙනේහෙ චායායාවීලා - පීදිලා චංචලයි සේයාලා සඳ ආයේ පායාලා - නෙතුමානේ පායාලාරෑ පානේ පායා රූ චායානෙත් තරු අඳුරේ පීදීලා - සඳ එලියේ නෑවීලාසිත් මානේ පායා රූ චායා
Thank you 🙏
💘🔥
Ttt😊
ඒඑ
අවුරුදු 8 ක් ගිහිල්ලත් තාම ආසම සින්දුවක් ❤️
වෙනස්ම. විදිහේ song එකක්.. 2022 ❌2023 ත් අහනවා කියන්නේ ඔයාට හොද music taste එකක් තියෙනවා.... 🍃🔥❤️
Ahanawa bun
Ammge redda
තව අවුරුදු 100 ක් විතර යද්දී මෙික කියන ගායිකාවත් ලියපු කෙනත් මෙික අහන මමත් නැති වෙයි හැබැයි කවදාවත් මෙිකේ රහ නැති වෙන්නේ නෑ ❤
Aniwaa❤
කවුරැ හරි දන්නවද,මේකේ ඩාන්ස් කරන ලස්සන ගැහැනු ළමයා කවුද කියලා,අමුතුම ලස්සනයි එයා
ඇත්තටම. ❤❤
Thanamalvila kollek teledrama eke innawa... Husband nati una wife kenekta act karanne
@@amiladilshan10 ඒ මෙයාමද?විශ්වාස කරන්නත් බැහැ 😮
ලා සඳ ආයේ පායාලා..නෙතුමානේ පායාලා..රෑ පානේ පායා රූ ඡායා..නෙත් තරු අදුරේ පීදීලා..සද එලියේ නෑවිලා..සිත්මානේ පායා රූ ඡායා...දිලී තාරකාවෝ රිදී රැස් දිදීහදේ විල් තලාවේ රටාවන් අඳී...ලා සඳ ආයේ පායාලා..නෙතුමානේ පායාලා..රෑ පානේ පායා රූ ඡායා..මවා ගත් රසෝගේ - හදේ තත් ගැටීසුසුම් යාවුනා - පවන් හා ගැටී..යොවුන් හීන පීදිලා - සිතුම් යාය කැළඹීලායා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායායා වීලා පී දීලා චංචලයි සේයා...ලා සඳ ආයේ...2021 api
Rrr
Ttt
Ffff
Yyyt
අදටත් තවමත් දැක්කෙ නෑ මෙච්චර ලස්සන video එකක් ♥️😍
සමිතා අක්කගෙ වොයිස් එක නම් භාවනාවක් වගේ ♥️✨️
එකනේ බ්රෝ ජොනී අයියගෙන් ලමයෙකුත් ඉන්නෙ..
අදයි සිංදුව ඇහුවේ පලවෙනි පාරට මාරම ලස්සනයි 🤗🥰
@@lilindudasun395 ow 🤭
මේ වීඩියෝ එකේ ඉන්න ගෑනු ලමයගෙ නම මොකක්ද එයාව වෙන වීඩියෝ එකකින්වත් දැකලා මන් ලස්සනට නටනවා එයා ❤️
Mamath heuwa kohewath na
Mama hitanne me inne thrilakshani rasaduni ❤Hariytm danne na hbi eya wage tikk
Geeta alahakoon
❤️ ජීවිතේ ඉක්මන්ටම ගත උන විනාඩි 3 😍
2024 ත් අහන අය මේ පැත්තට.
කොයි පැත්තටද
අාසම සින්දුවක්❤
සමිතගෙ කටහඩ නම් භාවනාවක් 😊
2020 ahana set eka ko
කවදත් ශශිකගෙ,සමිතගෙ,නිරෝශා ගෙ සින්දු විදින්න පුලුවන් ඒවනෙ.ඉතින් ඒව කවදාවත්ම පරන වෙන්නෙ නෑ
Wauuuuuu
ඔව් අනිවාරෙන්ම ❤🖤
Uresha Raviharith
Nostalgic 🥺❤️ මේකට අවුරුදු 10ක්.. තවමත් අහනවා ❤️ (2023.07.04)
මගේ උපන්දිනේ දවසේ 🤭🤭 2004.7.4🤭
අඩේ මෙච්චර පරණ සින්දුවක් ද මේක..fb එකේ පොඩි vidio කොටසකට සින්දුව දාලා තිබිලා සින්දුව හොයාගෙන ආවේ 🤗🤗 මාරම ආස සින්දුවක්
Both female and male model is sooo cute and has an unique, uncommon appearance, each totally different features make a wonderful combination. creative video, charming colors, nice song, great work
මේපාර අපේ ඇකඩමියි එකේ කොන්සෙට් එකට මම මේ සෝන්ග් එකට ඩාන්ස් එකක් කරන්න යන්නෙ
අදටත් ආසම සින්දුවක් ❤️
Congratz Asangi & Bagesri sir.......... awesome begining... we are waiting to hear more from you.........
ඔව් ඒක ඇත්තමයි ☺️
2021🌹🌹🌹
2021 ආයෙ අහන ලස්සන සින්දුවක් පට්ට 💖💖💖💙💙💙
Meka sinduwak newei hitha koniththana adimaththrawak 😘😘😘😘😘 මෙිකට හොදයි කිව්වට මදි හොද එකෙත් ඉහළින්ම 😘😘😘😘😘
It's been 9 years, yet one of my favorites ❤
හිතට දැනෙන්නම කියනවා ❤️
2021❤️
ම්න් ආසම song එක hm
Mmm
2012 අහන අය...කෝ😍
2021
2021.
Tik tok එකේ ඇහිල ආවෙ ❤️✌️
Thanamalwila kollek ekata dala thibunu eka neh?
ලස්සනයි
2023 gang,🎶🌹shripaliye අක්කල ටිකගෙ dance එක පට්ට..
ගොඩාක් කැමතියී😍😍😍😍😍😍😍😍😍😍
❤️
Wow wut a song. Awesome Lyrics, Beautiful Actress , Music Patta pata pata. Good work guys loving it
nice lyrics and indian type melody
Beautiful song! Wish we can see Kavi dance for this song
ලස්සනයි Vade samitha akki
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්෴෴
samitha Erandathi Mudunkotuwa....... flute like voice
ආසම සිංදුවක් ❤️
2022/11/30 ☺️ තාමත් අහනවා ❤️❤️
samitha akkige songs kohomath lassanai
යවීලා -පීදීලා චන්චලයි සේයා..........😍😍😍♥️
Legends 🔥
අහන්න අහන්න ආසයි ❤❤❤❤🙏
2021set eka me paththta
තාමත් ආදරෙයි මේ සින්දුවට❤️❤️
Sa re pa ma sa re ni sa..Swara mawai apooru rata...Nice!
This is so beautiful.
Puduma lassanak appa.
Marama lassanai
2022/11/28 වෙනිදත් අහනව ... 💥💥💥
Ela ela ela ela
2:50 සිංදුවෙ ලස්සනම තැන❤️
සැම විටම ඛේදය යනු වෙස්වලාගත් ආශිර්වාදයක් .............
මරැ සින්දුව ඉස්සර සින්දු මන් තාම අහනවා අලුත් එවාට වැඩිය මෙවාගෙ ලොකු තෙරුමක් තියනවා ,මෙවාගෙ සින්දු තව දන්න අපි අහනවා
Ane mata ee teruma kiya dennako
ස්වර ගැලපිමම නොව චෙදය අවසන් කිරිමත් එක්තාර උත්තරකි
❤❤❤❤
asama sinduwak 2022 th thama ahnawa super 🤗👌❤
Who listening this song 2021 ?
Wooooooooow i love that.......super
මේ සිංදු මෙච්චර ලස්සන ඇයි 🥹🖤
I love this Wooooooowww...
Sinduwa Lassanai. Kella eeta wada lassanai
Chamal Rajakaruna samitha kellada😱🤣
ඒ ගැහැනු ළමයා කවුද,ඩාන්ස් කරන
2021💆♂️
තාමත් අහනව 😇❤️
Ahanakota Amuthuma feeling ekk ena sinduwak.. thaniyama Ahanakota crush ekwa mathak wena sinduwak.. e wage Mathak wea thw ek Sinduwak tynawa ' wehi pabalu sali' dekama Ehemayi.. Parana Nowena sindu2024-2-7
Legends forever 🙏❤️🎶
ලස්සනයි .
Sinduwa patta
sooooo beautiful song...nice...
This is so Beautiful. Good luck.
ඒ වොයිස් එක ❤
𝐋𝐚𝐬𝐬𝐚𝐧𝐚𝐢 𝐒𝐨𝐧𝐠 𝐄𝐤𝐚 👍♥️
Ayeth melody eka tiktok eke ahila awe full song eka ahanna 😍
මං ආස සිංදුවක්.2022🥰🥰🥰
තාමත් අහනව💕
Wow💓😍
Anyone 2020❤️
Fattama sinduwa 😘😘😘😘😘
2021 අහන අය කෝ ❤️
❤️❤️💫
හිත නිවාගන්න ආවේ🙂💕
Lassanai ❤️❤️🥺🥺
wow it's meaning full song i have heard
Samitha wenama voice ekak.❤️❤️❤️
2023 අහනවා♥🙂
ආසම එකක් ❤️
2020
Superb
Math asai
2021 anyone ❤️❤️
bus eke sinduwa ahila aye. mekanm pissuawak.🥰😇
Wow lassanai
2021. Ahana aya ko.....💖💖💖💖💖💖💖💖
Nice ❤
My favorite😍😍
2023 ත් අහන අයකෝ... 😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 🤗❤️
Inno
ඉන්නෝ
Inno ❤
මේ ඉන්නේ
❤
2022ත් ආසාවෙන් අහනවා.කොච්චර කාලයක් ගියත් අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්
Harima lassanai
Patta ...
Aniwaran
අනිවා ❤️😘
(මං ඒ ජාතියෙ මියුසික් කරන මනුස්සයෙක් නෙමේ, සොරි.)
ලා සඳ ආයේ පායාලා - නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ චායා
නෙත් තරු අඳුරේ පීදීලා - සඳ එලියේ නෑවීලා
සිත් මානේ පායා රූ චායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී - හදේ විල්තලාවේ රටාවන් ඇඳී
ලා සඳ ආයේ පායාලා - නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ චායා
මවා රන් රසෝඝේ හදේ තත් ගැටී - සුසුම් යාවුනා පවන් හා ගැටී
යොවුන් හීන පීදීලා - සිතුම් යාය කැලඹීලා
යාවීලා නුරාගි සේයා - පීදීලා සෙනේහෙ චායා
යාවීලා - පීදිලා චංචලයි සේයා
ලා සඳ ආයේ පායාලා - නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ චායා
නෙත් තරු අඳුරේ පීදීලා - සඳ එලියේ නෑවීලා
සිත් මානේ පායා රූ චායා
Thank you 🙏
💘🔥
Ttt😊
❤
ඒඑ
අවුරුදු 8 ක් ගිහිල්ලත් තාම ආසම සින්දුවක් ❤️
වෙනස්ම. විදිහේ song එකක්.. 2022 ❌
2023 ත් අහනවා කියන්නේ ඔයාට හොද music taste එකක් තියෙනවා.... 🍃🔥❤️
Ahanawa bun
Ammge redda
තව අවුරුදු 100 ක් විතර යද්දී මෙික කියන ගායිකාවත් ලියපු කෙනත් මෙික අහන මමත් නැති වෙයි හැබැයි කවදාවත් මෙිකේ රහ නැති වෙන්නේ නෑ ❤
Aniwaa❤
කවුරැ හරි දන්නවද,මේකේ ඩාන්ස් කරන ලස්සන ගැහැනු ළමයා කවුද කියලා,අමුතුම ලස්සනයි එයා
ඇත්තටම. ❤❤
Thanamalvila kollek teledrama eke innawa... Husband nati una wife kenekta act karanne
@@amiladilshan10 ඒ මෙයාමද?
විශ්වාස කරන්නත් බැහැ 😮
ලා සඳ ආයේ පායාලා..
නෙතුමානේ පායාලා..
රෑ පානේ පායා රූ ඡායා..
නෙත් තරු අදුරේ පීදීලා..
සද එලියේ නෑවිලා..
සිත්මානේ පායා රූ ඡායා...
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් අඳී...
ලා සඳ ආයේ පායාලා..
නෙතුමානේ පායාලා..
රෑ පානේ පායා රූ ඡායා..
මවා ගත් රසෝගේ - හදේ තත් ගැටී
සුසුම් යාවුනා - පවන් හා ගැටී..
යොවුන් හීන පීදිලා - සිතුම් යාය කැළඹීලා
යා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායා
යා වීලා පී දීලා චංචලයි සේයා...
ලා සඳ ආයේ...2021 api
Rrr
Ttt
Ffff
Yyyt
අදටත් තවමත් දැක්කෙ නෑ මෙච්චර ලස්සන video එකක් ♥️😍
සමිතා අක්කගෙ වොයිස් එක නම් භාවනාවක් වගේ ♥️✨️
එකනේ බ්රෝ ජොනී අයියගෙන් ලමයෙකුත් ඉන්නෙ..
අදයි සිංදුව ඇහුවේ පලවෙනි පාරට
මාරම ලස්සනයි 🤗🥰
@@lilindudasun395 ow 🤭
මේ වීඩියෝ එකේ ඉන්න ගෑනු ලමයගෙ නම මොකක්ද එයාව වෙන වීඩියෝ එකකින්වත් දැකලා මන් ලස්සනට නටනවා එයා ❤️
Mamath heuwa kohewath na
Mama hitanne me inne thrilakshani rasaduni ❤
Hariytm danne na hbi eya wage tikk
Geeta alahakoon
❤️ ජීවිතේ ඉක්මන්ටම ගත උන විනාඩි 3 😍
2024 ත් අහන අය මේ පැත්තට.
කොයි පැත්තටද
අාසම සින්දුවක්❤
සමිතගෙ කටහඩ නම් භාවනාවක් 😊
2020 ahana set eka ko
කවදත් ශශිකගෙ,සමිතගෙ,නිරෝශා ගෙ සින්දු විදින්න පුලුවන් ඒවනෙ.ඉතින් ඒව කවදාවත්ම පරන වෙන්නෙ නෑ
Wauuuuuu
ඔව් අනිවාරෙන්ම ❤🖤
Uresha Raviharith
Nostalgic 🥺❤️
මේකට අවුරුදු 10ක්.. තවමත් අහනවා ❤️
(2023.07.04)
මගේ උපන්දිනේ දවසේ 🤭🤭 2004.7.4🤭
අඩේ මෙච්චර පරණ සින්දුවක් ද මේක..fb එකේ පොඩි vidio කොටසකට සින්දුව දාලා තිබිලා සින්දුව හොයාගෙන ආවේ 🤗🤗 මාරම ආස සින්දුවක්
Both female and male model is sooo cute and has an unique, uncommon appearance, each totally different features make a wonderful combination.
creative video, charming colors, nice song, great work
මේපාර අපේ ඇකඩමියි එකේ කොන්සෙට් එකට මම මේ සෝන්ග් එකට ඩාන්ස් එකක් කරන්න යන්නෙ
අදටත් ආසම සින්දුවක් ❤️
Congratz Asangi & Bagesri sir.......... awesome begining... we are waiting to hear more from you.........
ඔව් ඒක ඇත්තමයි ☺️
2021🌹🌹🌹
2021 ආයෙ අහන ලස්සන සින්දුවක් පට්ට 💖💖💖💙💙💙
Meka sinduwak newei hitha koniththana adimaththrawak 😘😘😘😘😘 මෙිකට හොදයි කිව්වට මදි හොද එකෙත් ඉහළින්ම 😘😘😘😘😘
It's been 9 years, yet one of my favorites ❤
හිතට දැනෙන්නම කියනවා ❤️
2021❤️
ම්න් ආසම song එක hm
Mmm
2012 අහන අය...කෝ😍
2021
2021.
Tik tok එකේ ඇහිල ආවෙ ❤️✌️
Thanamalwila kollek ekata dala thibunu eka neh?
ලස්සනයි
2023 gang,🎶🌹shripaliye අක්කල ටිකගෙ dance එක පට්ට..
ගොඩාක් කැමතියී😍😍😍😍😍😍😍😍😍😍
❤️
Wow wut a song. Awesome Lyrics, Beautiful Actress , Music Patta pata pata. Good work guys loving it
nice lyrics and indian type melody
Beautiful song! Wish we can see Kavi dance for this song
ලස්සනයි Vade samitha akki
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්෴෴
samitha Erandathi Mudunkotuwa....... flute like voice
ආසම සිංදුවක් ❤️
2022/11/30 ☺️ තාමත් අහනවා ❤️❤️
samitha akkige songs kohomath lassanai
යවීලා -පීදීලා චන්චලයි සේයා..........😍😍😍♥️
Legends 🔥
අහන්න අහන්න ආසයි ❤❤❤❤🙏
2021set eka me paththta
තාමත් ආදරෙයි මේ සින්දුවට❤️❤️
Sa re pa ma sa re ni sa..
Swara mawai apooru rata...
Nice!
This is so beautiful.
Puduma lassanak appa.
Marama lassanai
2022/11/28 වෙනිදත් අහනව ... 💥💥💥
Ela ela ela ela
2:50 සිංදුවෙ ලස්සනම තැන❤️
සැම විටම ඛේදය යනු වෙස්වලාගත් ආශිර්වාදයක් .............
මරැ සින්දුව ඉස්සර සින්දු මන් තාම අහනවා අලුත් එවාට වැඩිය මෙවාගෙ ලොකු තෙරුමක් තියනවා ,මෙවාගෙ සින්දු තව දන්න අපි අහනවා
Ane mata ee teruma kiya dennako
ස්වර ගැලපිමම නොව චෙදය අවසන් කිරිමත් එක්තාර උත්තරකි
❤❤❤❤
asama sinduwak 2022 th thama ahnawa super 🤗👌❤
Who listening this song 2021 ?
Wooooooooow i love that.......super
මේ සිංදු මෙච්චර ලස්සන ඇයි 🥹🖤
I love this Wooooooowww...
Sinduwa Lassanai. Kella eeta wada lassanai
Chamal Rajakaruna samitha kellada😱🤣
ඒ ගැහැනු ළමයා කවුද,ඩාන්ස් කරන
2021💆♂️
තාමත් අහනව 😇❤️
Ahanakota Amuthuma feeling ekk ena sinduwak.. thaniyama Ahanakota crush ekwa mathak wena sinduwak.. e wage Mathak wea thw ek Sinduwak tynawa ' wehi pabalu sali' dekama Ehemayi.. Parana Nowena sindu
2024-2-7