ඔස්ට්‍රේලියාවට ඇවිත් ජීවත් වෙන්න යන වියදම : Accommodation : Cost of Living in Australia

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 135

  • @ravishrandila2314
    @ravishrandila2314 3 года назад +7

    Thank you aiye really appreciate what you're doing !!

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      You are most welcome ❤️❤️❤️

  • @funnyminiute7028
    @funnyminiute7028 3 года назад +11

    අයියේ අඩුම වියදම් ටික හදාගෙන ඕස්ට්‍රේලියාවට ඇවිත් සයන්ස් degree එකක් කරන්න කීයක් විතර හොයාගන්න ඕනි වෙයිද කියලා වීඩියෝ එකක් කරන්නකො. ගොඩක් ලොකු උදව්වක් කට්ටක් කාලා පාට් ටයිම් කරන් කරගන්න පුලුවන් විදියක් ගැන කියන්න

  • @madupanifernando1648
    @madupanifernando1648 3 года назад +2

    Oyage video api asawenma balana utube chanel ekak, thanks

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @hansanasenitha3032
    @hansanasenitha3032 3 года назад +4

    Super 👍✌️🙏❤

  • @isurukanishka3357
    @isurukanishka3357 4 года назад +2

    Niyamai aiya.. ❤ anith ewath ikmanatama damu.

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      Thank you so much brother ❤️
      අනිත් ඒවා ටික ඉක්මනටම කරනවා 👊👍

  • @sameerasampath4232
    @sameerasampath4232 4 года назад +7

    Mosman පැත්තේ නම් ගොඩක්ම වැඩි single bed room unit ekak 420$ විතර වෙනව මේ chanel එකේ තොරතුරු ගොඩක් හරි.

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      Thank you so much brother ❤️
      Keep in touch ❤️👊

  • @shamilamuthumala8202
    @shamilamuthumala8202 3 года назад

    aiyye oya niyameta kara patta

  • @1991rumesh
    @1991rumesh 4 года назад +2

    Thanks brother. Really helpful.... 👌👌👌

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      You are welcome brother ❤️👊

  • @amazingvideosinsrilankan5596
    @amazingvideosinsrilankan5596 4 года назад +3

    Niyamai👌👌👌👌

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      Thank you so much brother ❤️👊

  • @supun_c_senarath
    @supun_c_senarath 4 года назад +1

    good video ayye..

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      Thank you so much Supun මල්ලී ❤️👊

  • @anjanieweerasinghe8883
    @anjanieweerasinghe8883 2 года назад +5

    බොහෝම ස්තූතියි මේ විදියට කාටත් පැහැදිලි වෙන විදියට විඩියෝ දාලා උදව් කරනවාට. මේ දවස්වල උදේ ඉදන් අපි විඩියෝස් ටික බලනවා..මට දැන ගන්න පුලුවන්ද අලුතෙන්ම ඇඩිලේඩ් වලට එන පවුලකට( මම හස්බන්ඩ් සහ අවුරුදු තුනක බබා) ගෙයක් රෙන්ට් එකට ගන්නේ කොහොමද කියලා.මොකද අපිට history එකක් නෑනේ. ගෙයක් හෝ උනිට් එකක් ගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඔබතුමාට.ස්තුතිය් ❤

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      මෙතනින් අහන්න.facebook.com/groups/AdelaideSrilankan/?ref=share

    • @anjanieweerasinghe8883
      @anjanieweerasinghe8883 2 года назад

      Thank u very much

  • @gihantharukshaka6873
    @gihantharukshaka6873 4 года назад +2

    Supiri ayyah 🌹

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      Thank you so much Gihan මල්ලී ❤️👊

  • @kusalhirany3975
    @kusalhirany3975 4 года назад +5

    මම බ්‍රිස්බේන් එන්න හිතාගෙන ඉන්නවා ඉක්මනටම වයිෆ් එක්ක. අපි දෙන්නටම තියෙන්නෙ ඩිප්ලෝමා විතරයි. IELTS කරගන්න පුලුවන්. මම උසස් පෙල කරේ නෑ. ඒ වෙනුවට ඩිප්ලෝම එකක් කරේ. දැනට මම freelancing කරන්නේ. වයිෆ් දැනට පාසලක ගුරුවරියක්. අපි ඉක්මනටම එන්න හිතාගෙන ඉන්නේ. කියන්න පුලුවනිද අපිට විස්තර? ලොකු උදව්වක්.. බොහොම ස්තූතියි..
    මොනවද අපිට ( අපි දෙන්නගේ සුදුසුකම් ) අනුව තියෙන බාදාවන් කියලා..

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      Hi කුසල්
      අපේ WhatsApp group එකට එන්න
      chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp

    • @sahanpramodh6052
      @sahanpramodh6052 3 года назад

      @@Yakagewada අයියා..කපල් එකකට ඇවිල්ල ඉන්න අඩුම වියදමින් කොහෙද හොයාගන්න පුලුවන් ..ඇඩිලේඩ් යුනිවර්සිටි එකට එන්නෙ මෙහෙ පාට්නර්ශිප් යුනිවර්සිටි එකකින් ක්‍රෙඩිට් ට්‍රාන්සර් කරලා..එතකොට අපි එක්කෙනයි ඉගෙනගන්නෙ..අනිත් එක්කෙනාට ඩිග්‍රි එකක් තියෙනවා එකවුන්ටන්සි වලින්..මම ඉන්ජිනියරින් කරන්නෙ..එතකොට අපිට කෝස් එක ඉවර වෙලා ජොබ් එකක් හොයාගන්නක්ම් අඩුම වියදමින් එකමඩේශන් එකක් හොයාගන්න පුලුවන් කොහොමද ?

    • @moviefan6771
      @moviefan6771 2 года назад

      ​@@Yakagewada full නෙ 😕

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      මමත් නැහැ දැන් ඒකේ 😁

  • @yanjana5815
    @yanjana5815 4 года назад +3

    Aiye australia geyak hadagena jeevath venna lankave doctor kenekuta ohe avilla godak vade sankeernayida.ausi walath doctor kenek vidihata vada karanna puluwan da hoda sallery ekak labenawada.hoda town ekaka.ape aiyya kenekuta me dawas wala hoyanawa please reply

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      AHPRA REGISTRATION ඕනේ MO කෙනෙක් හැටියට වැඩ කරන්න

  • @wagawaththe
    @wagawaththe 4 года назад +4

    ෂා මරු

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      Thank you so much brother ❤️👊

  • @malithamaradeepa6544
    @malithamaradeepa6544 2 года назад

    ayye studentslata maseta weda karanna puluwan peya ganak thiyanavane,e peya ganaa amataharava apita weda karanna puluwan widihak nadda?

  • @gmonline4978
    @gmonline4978 3 года назад +4

    5$ for internet in SL Monthly

  • @malshanirajakaruna9198
    @malshanirajakaruna9198 4 года назад +3

    Nice 👍

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      Thank you so much ❤️👍

  • @theekshanamaddegoda3036
    @theekshanamaddegoda3036 4 года назад +2

    Mata ayya wa tikak contact karagana puluwnda ? Studies walata Australia yanna hari plan ekak hadagana 🙏

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      Hi brother.
      මේ group එකෙන් එන්න
      t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw
      මේ විඩීයෝ එකත් බලන්න
      ruclips.net/video/c-ouSQNir8U/видео.html

  • @samanpriyantha9399
    @samanpriyantha9399 4 года назад +1

    Superb.........

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      Thank you so much brother ❤️👊

  • @lovepets9647
    @lovepets9647 3 года назад +2

    Could you please tell some courses to follow in sri lanka on commerce stream suitable for migration to Australia easily.

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      You can't get PR in commerce stream

  • @GaneshaThabrew1990
    @GaneshaThabrew1990 2 года назад

    aiye visa ekak hadala denna barida

  • @ajanshalika4542
    @ajanshalika4542 2 года назад

    Aiye working visa avilla krnna puluwan part time jobs maonawada.apita masekata part time walin roughly kiyak vtara ganna puluwan weida.thnks.

  • @sramarasuriya9737
    @sramarasuriya9737 2 года назад

    අයියේ මම එන්න ඉන්නෙ ඔයගෙ විඩියෝ බැලුවම තව ආව හිතෙනවා.ඔයා මොකද්ද කරන ජොබ් එක

  • @yasithachamalka6665
    @yasithachamalka6665 3 года назад +1

    Thanks bro

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

  • @irushasansuka9884
    @irushasansuka9884 3 года назад +15

    අයියා හෙන underated ලංකාව ඇතුලේ

    • @Yakagewada
      @Yakagewada  3 года назад +8

      ඔයාලගේ සහයෝගය තියෙනවනේ 💯💥💥🍻🍻💪 ඒකම ඇති බ්‍රෝ🙏🙏🙏👍👍❤️❤️❤️❤️ ජයම වේවා 🙏🙏🙏🍻

  • @BrainBytes22
    @BrainBytes22 4 года назад +1

    Thanks... aiyo

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      Cheers brother ❤️👊

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 2 года назад

    Job offer ekak hoya ganna vena nisa e vage ayawa contact karaganne kohomada ?

  • @sameeraweer6059
    @sameeraweer6059 3 года назад +1

    Permanent geyak gannawa nam average prices/budget state wise, law and terms gena video ekak karanna. Lankawe money transfer karan ganna puluwan da

    • @Yakagewada
      @Yakagewada  3 года назад +2

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @dilshansasmeera6237
    @dilshansasmeera6237 4 года назад +2

    samanyen City eken eliye idan city dura kohomada

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      ඒක ඉතින් Depends තමන් ඉන්න තැන අනුව

  • @nirupasriyani4309
    @nirupasriyani4309 Год назад

    මේ දවස්වල aussi වල ශ්රේ accomadation ..කීයක් වේවිද

  • @thusharipinto2637
    @thusharipinto2637 4 года назад +2

    Mn 2016 a/l kle...ABCS results commerce, aat01 & 02 pass...mn australiya ynna adahasak thiyenwa..pls details pls..

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      අපේ WhatsApp group එකට join වෙන්න. එතනින් විස්තර දැනගන්න පුළුවන්
      chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp

    • @hiransdiary
      @hiransdiary 3 года назад +1

      Group eka full

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      Telegram එන්න
      t.me/joinchat/2YfVCvp986Q4NGM1

  • @arunasha5223
    @arunasha5223 3 года назад +1

    kohommade aiye australia wata 4 weeks vithera touwer ekta hotell walta cost eke kohomade

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      ඒව එක එක කාලෙට, එක එක පළාත අනුව වෙනස් වෙනවා
      Booking.com එකේ බලන්න 👍👍

  • @kaveeshaviraj8022
    @kaveeshaviraj8022 3 года назад +3

    Owwa okotama reply one

  • @samadihimasha3223
    @samadihimasha3223 4 года назад +2

    aiye ielts nathuwa kisima ratakata apply karanna barida???

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      UK, CANDADA, AUSTRALIA, NEW ZEALAND visa programs වලටනම් ඕන වෙනවා.. IELTS නැත්නම් PTE කරන්න පුළුවන්.
      IELTS අමාරු නැහැ
      අපේ WhatsApp group එකට එන්න
      chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp

    • @thusharipinto2637
      @thusharipinto2637 4 года назад

      @@Yakagewada man add woona ayye....wts app ekta

  • @lasantharanasinghe6253
    @lasantharanasinghe6253 4 года назад +1

    Lankawe A/L pass and AAT qualified nam canada wala point assesment waladi mona lewel ekatada watenne

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      අපේ WhatsApp group එකට join වෙන්න.. විස්තර දැනගන්න පුළුවන්
      chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp

    • @vishwashehan3197
      @vishwashehan3197 3 года назад +1

      It is full😔

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      ඔව් ඕක 9 months ago..
      Join telegram

  • @kaveeshaviraj8022
    @kaveeshaviraj8022 3 года назад +2

    Australia we samanya kamkaruwek ge padiya

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      කරන රස්සාව අනුව තමයි

  • @thusharipinto2637
    @thusharipinto2637 4 года назад +2

    Australiya walta gap eka blnwa neda?

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      අපේ WhatsApp group එකට එන්න
      chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp

  • @DenuwanKumarage
    @DenuwanKumarage 4 года назад +2

    Student visa walin api awam ape parents la api gawat ganna baida

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      පුළුවන් visit visa වලින්

    • @DenuwanKumarage
      @DenuwanKumarage 4 года назад

      @@Yakagewada thankx lot 😀😀😀😀

  • @mr.madukamalruk
    @mr.madukamalruk 4 года назад +1

    thanks

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 3 года назад +1

    El❤❤👍👍😃😍❤👍

  • @thanuabi7119
    @thanuabi7119 4 года назад +4

    Mama illapu scientist video eka ko bro🙄🙄

    • @Yakagewada
      @Yakagewada  4 года назад +2

      අපි ඒක ඉක්මනින්ම කරමු bro 💪💪👊👊❤️❤️❤️👍

  • @indikadias1825
    @indikadias1825 4 года назад +3

    ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවේ unit / house එකක් rent එකට ගන්න පුළුවන්ද?
    (From sri lanka?? )

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      එහෙම ගන්න ඒ අදාල property එක ඕස්ට්‍රේලියාවට එන්නේ නැතුව inspection එක එහෙම කරන්න බැහැනේ 🤔
      මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ ඒක බලන්න.. අදහසක් ගන්න පුළුවන්
      ruclips.net/video/pIAHUikkn9k/видео.html

    • @indikadias1825
      @indikadias1825 4 года назад +1

      @@Yakagewada thanks

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      No worries 👍
      Anytime ❤️👊

  • @tommy-hw1op
    @tommy-hw1op 3 года назад +1

    aiye lankawe veterinary degree ekakata job ekk ganna barida veterinary doctor kenek widiyata .

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      www.ava.com.au/library-resources/other-resources/veterinary-boards-state-health-departments-requirements/#:~:text=To%20practice%20as%20a%20veterinarian,where%20you%20intend%20to%20work.

    • @tommy-hw1op
      @tommy-hw1op 3 года назад +1

      @@Yakagewada thanks

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 3 года назад +2

    👍👍❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 года назад +3

    💓💓💓👌😍

  • @renukanilanthi7701
    @renukanilanthi7701 4 года назад +2

    malli enna adilad walada

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      ඔව් Adelaide වල 🇦🇺

  • @kaushalanadeeja125
    @kaushalanadeeja125 3 года назад

    Can a student buy a unit or real state in Adelaide?

  • @simpleworks1675
    @simpleworks1675 4 года назад +2

    Australia ,canda,uk,usa wadath hoda mokkda

    • @Yakagewada
      @Yakagewada  4 года назад

      Hi Mac
      USA නම් දැනට තත්ත්වය දන්නවා නේ..
      UK වල PR ගන්න ගොඩක් කල් ඉන්න ඕනේ
      කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාව දෙකින් මොකක්ද හොඳ කියන ඒක තමයි අමාරු ප්‍රශ්නය..
      දෙකේම education, living standards and social benifits වගේ දේවල් බොහෝ දුරට සමානයි..
      දැනට නම් කැනඩාවේ වීසා සහ PR ගන්න ඕස්ට්‍රේලියාවට වඩා ලේසියි.
      ඕස්ට්‍රේලියාවේ සිංහල community එක (especially Melbourne) strong.
      කැනඩාවේ සීතල වැඩියි...
      මම නම් කැමති ඕස්ට්‍රේලියාවට 🇦🇺🍻

    • @simpleworks1675
      @simpleworks1675 4 года назад

      👍👍

  • @abbc5225
    @abbc5225 3 года назад

    Part time job walin keeyak withara hoyathahaid

  • @SlbRocky
    @SlbRocky 3 года назад +3

    im eate rice

  • @withanagegayan9438
    @withanagegayan9438 3 года назад +1

    Mru ayya

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      Thank you so much ❤️❤️❤️❤️❤️

  • @chamuditharanaweera8016
    @chamuditharanaweera8016 4 года назад +2

    ❤️❤️

  • @hash-vibe3818
    @hash-vibe3818 2 года назад

    මේ වීඩියෝ බලද්දී මට තේරුනේ ලංකාවේ ශ්‍රමයට කරන ගෙවීම අඩුයි... ඒකයි ලංකාවේ මිනීස්සු දුප්පත්.. Government විතරක් නෙවෙයි Private sector එකෙත් salary අඩුයි.. අපේ මිනිස්සු ශ්‍රමය කේවල් කරන්නෙත් නැ නේ.. උන් කියන ගානට තමන්ගේ ශ්‍රමය විකුණනවා.. හරි නම් වෙන්න ඕන අපේ ශ්‍රමය අපි කේවල් කරන එක..සුද්දෙක් ට ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන එක ලේසි ..😁 AU ඩොලර් එකේ Rate එකත් එක්ක ඌට සුපිරියට ඉන්න පුළුවන් මෙහෙ ඇවිල්ලා. මෙහෙ තියෙන විදුලි තෙල් ප්‍රශ්නේ තමයි එයාට ලොකුවට බලපාන්නේ අනිත් ඒවා නම් මහා ලොකු දෙයක් වෙන්නේ නැ සල්ලි තියෙන නිසා

  • @paperinthestory117
    @paperinthestory117 3 года назад

    Student ena ayata gewal buy karanna barida , ammala thaththala salli denawan

    • @Yakagewada
      @Yakagewada  3 года назад +1

      ඉස්සර නම් පුළුවන්.. දැන් ටිකක් අවුල් China වලින් students ලා දාලා ගොඩක් properties ගත්ත නිසා.
      ඉතින් PR අරගෙන ඊට පස්සේ ගන්න පුළුවන් නේ 👍👍👍

  • @nilukapriyadrshani2951
    @nilukapriyadrshani2951 3 года назад +2

    👍👍🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      ❤️❤️❤️👍👍👍👍🙏🙏🙏

  • @kaveeshaviraj8022
    @kaveeshaviraj8022 3 года назад +2

    Oya student kenekda

  • @rameshnadarajamani6465
    @rameshnadarajamani6465 Год назад

    2023 details pls

  • @ashennimsara8132
    @ashennimsara8132 2 года назад +1

    Australia citizenship එක ගන්නේ කොහොමද?

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      Pr ගත්තට පස්සේ

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 4 года назад +5

    කෝ අර රෑ ඇවිදින වීඩියෝ එක

    • @Yakagewada
      @Yakagewada  4 года назад +2

      අද city එකේ video එකක් කරන්න ගියා මල්ලි.. අයියෝ කොහේ කරන්නද.. city එකේ ලොකු protest එකක් අර ඇමෙරිකාවේ මැරුණු කෙනාට support කරන්න .. Night walk එක දානවා මල්ලි ඉක්මනටම 👍

  • @gmonline4978
    @gmonline4978 3 года назад +1

    Are you under rent or inbuilt

  • @lkgeek2455
    @lkgeek2455 3 года назад +1

    9/13 ka wage geyak kiyak withara wenawada

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      මේකෙන් බලන්න
      m.realestate.com.au/buy/in-sa/list-1

    • @lkgeek2455
      @lkgeek2455 3 года назад +1

      @@Yakagewada දැන් තෙරිලා තියෙන්නෙ ලංකාවේ තත්වෙ 😥
      මාත් ආසයි ඕස්ට්‍රේලියා එන්න 😍❤️

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      අනිවාර්යෙන්ම පුළුවන් උනන්දුව තියෙනවනම් 👍👍 ජයම වේවා 🙏🙏❤️❤️👍👍

  • @Amithanandani-yr4gy
    @Amithanandani-yr4gy 4 года назад +3

    මගේ නැන්ද ඉන්නෙ මෙල්බර්න් වල .එයා මට විසිට් වීසා එකක් දාන්න ඩොකියුමන්ට් ගෙන්න ගත්තා.දැන් වීසා දෙනවාද අයියේ...ලොකු උදව්වක් පුලුවන්නම් කියනවාද.ගොඩාක් ස්තූතියි.

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      Visa නම් apply කරන්න පුළුවන් ..හැබැයි තාම PR සහ Citizenship තියෙන අයට අමතරව අනිත් අයට ඕස්ට්‍රේලියාවට එන්න airport s open කරලා නැහැ. ජූලි වල තමයි කරනවා කියන්නේ 👍

  • @gemunukumara6523
    @gemunukumara6523 Год назад

    Dollars usd ore . Australia dollars

  • @anupachandula9699
    @anupachandula9699 3 года назад +2

    අයියේ මම දැනට ලංකාවේ university එකක medical student කෙනෙක්, මට australia ඇවිත් GP කෙනෙක් විදියට practise කරනව නම් කොච්චර salary එකක් ගන්න පුලුවන් ද? තව australia වල MD.Specialist degree එකක් කරන්න කොච්චර කාලයක් යනවද?

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      මේකෙන් idea එකක් ගන්න පුළුවන් වෙයි
      www.seek.com.au/career-advice/role/general-practitioner

  • @slmusic2045
    @slmusic2045 4 года назад +1

    Ayya oyage phone number eka dennako plz.👍

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      මේ group එකෙන් contact කරන්න
      t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw

    • @slmusic2045
      @slmusic2045 4 года назад

      IMO hari wastes app hari nadda telegram mama na ayya

    • @Yakagewada
      @Yakagewada  4 года назад +1

      WhatsApp group එක ෆුල්

  • @pamudininimthara9015
    @pamudininimthara9015 3 года назад +2

    ❤️❤️❤️❤️

  • @theexplorersl
    @theexplorersl 3 года назад +1

    ❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 года назад

      ජයම වේවා ❤️❤️❤️👍👍🙏🙏🍻💥💥

  • @prabharanaweera5047
    @prabharanaweera5047 3 года назад

    💖