An excellent interview by a veteran most senior cricketing personnel Srilanka poses today, who puts the players easy and gather all information and deliver the same to futuristic cricketers to come and for the listeners satisfaction. THANKS. MAY GOD BLESS YOU !
Aniwarenma ODI play krnda oni player knek. Kamindu th ahemai. Match tikak chance dunnth aniwaren hoda deyak krai. Eka t20 ekai aul une minissuth okkoma kre banapu eka vtrai.
Supiri kollek....Davasak train eke yaddi issaraha seat eke vadi vela hitiya...nikan kathavata set una...man ahuva mokada karanne kiyala...cricket play karanava kivva...man kivva ehenam hodatama karanam hari kiyala...Ashen kivva man tama me lagadi India match eke ground ekata field karanna ave kiyala...man nama danan hitiye na...supirima humble player kenek....issarahatama palayan machan....eda hambela man passe Internet eke search karama tama danne uba kiyala...aye hambenna wish karanava....
Issarahata apita Thun iriyayu supirima player kenek national team eke ashen aniwarenma idiwi.mahansi wena tharamata prathipala thiyenawa.gook luck and all the best bro
T20 නම් මං දන්නේ නෑ.හැබැයි Ashen අනිවාර්යයෙන් ODI team එකේ ඉන්න ඕනේ ❤️ මාර talented youngster කෙනෙක්
Odi team eke aniwa inna ona porak
ඇත්ත ❤
Loku tharagayak thiyanawa. Mokada
4- dananjaya
5- charyth
6- dasun
7- wanindu oya place walata tharaga karanne..
@@charukabandara7168 danushkata hoda replacement ekak
Aniwa
අනිවාරෙන්ම ODl ටීම් එකේ ඉන්න ඕනෙ සුපිරිම වැඩ්ඩෙක්❤️❤️❤️
මතකයි ඒ කලේ පැතුමයි අශේනුයි දෙන්නම එකම කාලේ ලංකා ටීම් එකට ආවේ ඒත් මුල් කාලේ පාතුම්ට වඩා වැඩ පෙන්නුවා ඒ කලේ ඒත් ඉතින් මැච් එකක් දෙකක් ෆේල් උන ගමන් අශේන්ව හැලුවා එ ගැම්මටම එක දිගට සෙල්ලම් කරා නම් අද වෙනකොට ලොකු වෙනස්කම් කරන්න තිබ්බ ක්‍රිඩකයෙක් 💔
atha machan dennama ekata awe digatama chance dunna nam pathum wagema wada danna thibba meyath
ශ්‍රී ලංකාවේ ජොන්ටි රෝඩ්ස් - අශේන් බණ්ඩාර - Ashen Bandara - Powerplay - ruclips.net/video/QadoDoiV2oU/видео.html
උපුල් චන්දන වගේ දක්ෂ ක්‍රීඩකයෙක්.. ටීම් 1ඒ ඉන්න ඕනේ එකෙක්.. ජයවේවා බණ්ඩා 🙏👍💜
One day this man definetely be a legend in SLC
T20 වලට නං සෙට් නෑ ඒත් test, odi වලට හොඳට සෙට් වෙන player කෙනෙක් ❤️
මට මුලින්ම හම්බ වෙච්ච cricket fan අශෙන් අයියා. එයා under 19 play කරනකොට තමයි මට මුලින් හම්බ උනේ එයා මත් එක්ක selfie එකක් ගහලා මට wish කරා. අද එයා ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. Well done bro keep going ❤✨🇱🇰
මූ ඉස්සර කලින් ඉස්කොලේ runout එකකින් ඇරෙන්න Out කරන්න බෑ ❤️
ඒකත් බැරුව ඇති මූ දුවන දිවිල්ලට❤️
@@kavishkamihiran6063 Eka puluwan bn. Blahanko Banda duwaddi duwala anith peththa hereddi Anika eth duwanawa eha peththata
@@lahirulakshan9495 😂😂😂සිරා බන්
Odi,Test වලට ඉන්නම ඕන කෙනෙක් Middle Order එකට ❤️👍
He is a genuine allrounder. So much talented.
All the best bandi boy! ලඟදිම දවසක ODI, Test වල මැදපෙල නැංගුරම වෙන්න ලැබෙන්න කියලා විශ් කරනවා. ඒ වගේම T20 වලත් සිටුවේශන් ප්ලේයර් කෙනෙක් වෙන්න කියල විශ් කරනවා, මොකද ඒක ඇඟේ තියෙන නිසා. ෆීල්ඩින් ගැන නම් කතා කරල වැඩක් නෑ. International level එකේ එක කැච් එකක් මිස් කරනවා දැකල තියෙනවා. ඒ ඇරුනම බෝලයක් උඩ යද්දි උඹ යට ඉන්නවා කියල දැක්කම බඩේ බත් වගේ දැන්. දෙක දාන්න දුවන උන් බෝලෙ යන්නෙ උඹේ අතට කියල දැක්කම එකෙන් නතර කරනවා දකින්න තරම් උඹට පිට්ටනියේ නමක් තියෙනවා. බණ්ඩි බෝයි හොඳට කරමු, ජය! ❤
බණ්ඩා අපේ ඇලෝසියස් කොල්ලා 🔰💛💚
2022 ආරාධිත විස්සයි විස්සේ වැඩිම ළකුණු ගත්තේ කුසල්... ඊට පස්සේ අශේන්... ෆීල්ඩින් සුපිරි.. තාමත් international මැච් එකක් සෙල්ලම් නොකර බෙස්ට් කැච් වලට අවෝඩ්ස් ගන්නවා... කවදා මේ කොල්ලවා ටීම් එකේ ගස්සයිද... ක්‍රීඩකයෝ දිගින් දිගටම ෆේයිල් වෙද්දි අලුත් වැඩ්ඩොන්ට තැන දීලා බලන්න ඕනි... T20 කප් එකේවත් එක මැච් එකක් හරි ලැබේවා... ❤️
Charith wa ain krla thma danna wenne spot adui 🥲🥲
@@sandrukshan4501 ඇයි ඩැනී 🙂
"අපි ඇෆ්ගට ගහන්නමයි ගියේ " මොකක්ද අමුතු එකක් තිබ්බ ඒකේ 🔥💪🇱🇰
Mokadda tibbe😂
නිකං තලෙයිබාන් කාරයින්ට ගැහුවා වගේ සීන් එකක් ද 😁🤣🤣
මූ දුවන දිවිල්ල බලන්න ground එකටම යන්න ඕනේ...
මු පව් එක Matcah එකක් Fail කියලා .odi සාර්ථක වෙලා ඉද්දි ත් අයින් කරා .අනිත් උන්ට ගොඩක් Chance තිබ්බ ට මුට නැ 😞
කාවද අයින් කරන්නෙ ODI team එකෙන් ?
@@ytgames497 අශෙන් බණ්ඩාර .odi එකේ form කරා .50 එකක් ගැහැවුවා wi වලට
@@Bro23837 ow t20 indiawata fial nisa ain kra tma chance na hariyta
asia cup eke gunathilakata dunna chance ekak hari meyata denna thibba habai.
@@luckymusic5505 කා වෙනුවටද දාන්නෙ 💀
මූ වැඩ්ඩෙක් odi debut එකේම 50ක් ගහපු එකෙක්. Middle order එකේ wicket එක නොදී ගහන්න පුලුවන් එකෙක්. Odi test වලට මරු. පැතුම් වගේම settle වෙන්න වෙලාව ගන්න ඒකයි අවුල. අනිවා වැඩ්ඩෙක්
එහෙම settle වෙන්න වෙලාවක් ගන්න එක අවුලක් නැ නෙ
@@kumudithayasanga8372 එහෙම අය T20 වලට සෙට් නෑ
බණ්ඩා...❤️
අශේන් කවදහරි ජොන්ටි කෙනෙක් වෙන්න ජයවේවා රොශාන් අයියටත් 💖💖💖💖💖💖💖💖✨️✨️✨️✨️✨️✨️😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jonti kenekta wada dishan knk wena eka watinawa lankawata
අඩෙි එකපාරටම දැක්කෙ කිුකටි ගාහන්න අාවෙි අාචිචි වැහිල කියල බන්...😂😂😂😂😂
Seems like a very good young man with a long journey ahead representing SL. Great interview by Roshan as well
An excellent interview by a veteran most senior cricketing personnel Srilanka poses today, who puts the players easy and gather all information and deliver the same to futuristic cricketers to come and for the listeners satisfaction. THANKS. MAY GOD BLESS YOU !
👍
True 100%
අශේන් ආසම එකෙක්❤️😍
Aniwarenma ODI play krnda oni player knek. Kamindu th ahemai. Match tikak chance dunnth aniwaren hoda deyak krai. Eka t20 ekai aul une minissuth okkoma kre banapu eka vtrai.
නියමයි .සුපිරි
Hoda players kenk, players rest and rotate kara kara gahsanw nm hodai.
මූට නේ බං අපේ ඔස්තාර්ලා "දොදොල් හැඳිගාන්නා" කියල ජෝක් කලේ? 😁 දැන් කියනවා චාන්ස් දෙන්න තිබ්බ ලු තව 😝
Supiri kollek....Davasak train eke yaddi issaraha seat eke vadi vela hitiya...nikan kathavata set una...man ahuva mokada karanne kiyala...cricket play karanava kivva...man kivva ehenam hodatama karanam hari kiyala...Ashen kivva man tama me lagadi India match eke ground ekata field karanna ave kiyala...man nama danan hitiye na...supirima humble player kenek....issarahatama palayan machan....eda hambela man passe Internet eke search karama tama danne uba kiyala...aye hambenna wish karanava....
Ubata Pina ne. 4to ekak wath ghanna thibba. MN 4to ekak ghanna asa lankawe ekama kena Banda..
Ape iskole 💁❤
Ado ape paththe kollekne bn. Good Luck mchn
රටා තුනටම සුදුසු ළගදිම ටිම් එකට එන්න ඉන්න එකෙක්❤
විකුම් සංජයට ශ්‍රීලංකා ක්‍රිකට් තේරුම් කමිටුවෙන් අවස්ථාවක් ලැබේද?
ජය වේවා..අශේන්.ටීම් එකේ ඉන්නම ඕන අපෙ කොල්ලෙක්
සුබ පැතුම් පුතා ඔයා අපේ ගමට ආඩම්බර යක්
අපේ Sonic ❤️❤️❤️
DANANJAYA DE SILVA එක්ක එකක් දෙන්නකෝ
ඩැනි වෙනුවට හොදම replacement එක මූ ❤️❤️❤️
*Banda* ayya.. gemmak thamai.. well done AloyZ
Ane me danny karayawa ain krla me ashen bandarawa danna patthk alln hari ghnw kolla
Congratulations Ashen 👍❤️
Odi walata nam hodatama galapena player kenek❤️
Out කරන්න අමාරුම පොරක්
Nihathamani kenek... Daksayek jayaweewa
අශේන් මල්ලි ඔයා ගොඩක් දක්ශ කෙනෙක්❤
Suba pathum puthe oyata
Jaya wewa sri lanka ❤❤
Odi team එකේ ඉන්න ඕන කෙනෙක් ❤️
Apith ekata gics ghpu kolla Banda e dawaswala kotay podi kolla ape eka issara mata mathakay achchi thamay passenma awe thawama mathakay
Fielding karaddi nm aniwa achchi wahemawamay gd luck bro ❤💪💪🇱🇰🇱🇰
A lot of credit should go to the selectors and the captain for this extraordinary achievement of winning the asian cup.
අපේ සින්හල බවුද්ද කොල්ලෙක් .....ඔය රොසාන් අබේසිංහ කියන එකාගෙන් බේරෙන්න වෙයි.....❤️
Excelen player bandare🙏🤲👍🇱🇰🇮🇹💗
A.B 10 🖤
Best of Odi Team
අනාගත ජොන්ටි ❤ රෝඩ්ස්
wall ekk create kara wge thma ashen ayya field eke iddi... congrats ayya..
KJP ත් වගේ❤️
කැම්රි තම්නිල් මේවා 😹
Patta
Vassy told probably 3 years ago about him and he said he is gonna do well like him kiyala.Time will tell us.But wright now very impressive
Test , ODI walata onama kollek 🔥
vaas nm mara honda players la hoyaganne👌
He should be given test matches for his betterment. 🙏good luck
Galle gamma aloy boys
Niyamai ashene!
Banda❤️
❤ ආසම ක්‍රීඩකයෙක්
Loku tharagayak thiyanawa. Mokada
4- dananjaya
5- charyth
6- dasun
7- wanindu oya place walata tharaga karanne.
Charith, dasun kepenne ne team eken
දොදොල් බංඩා ❤️
Literally he is a good fielder. ❤
අපේ academy eka ♥️
Malaya😌❤
Banda🔥🖤🔰
Congressional boy
What?
ලංකා ටීම් එකේ තාප්පේ
Aniwa bandarata chans ekak denna one .weddek me yaka plz chans ekak denna
One day ගස්සන්නම ඕනි කොල්ලෙක්❤️
We love you Banda❤
Good luck Bandara
Asia cup eka merichcha achchila thama gehuwe...
Neththam loweth???
අශේන් ❤️
good luck putha
Pala wesi yanna
Charith wenuwata odi walata banda danna oni
Charith wenuwata Danne wena Aya nedda wedak nethi.. charith auslata 100k ghala mach Eka dinewwa.. avarage 45i.. ona welawaka mach Eka wenas karanna puluwan . Dananja Silva wenuwata denna oni chanz
Sonic
අනාවැකියක්.
කාලය කියන්න බෑ.. හැබැයි දවසක ජාතික කාණ්ඩායමේ ආරම්බක පිතිකරුවෙක් වෙන්න පුලුවන් .. ඩිල්ශානුත් එ කාලේ අංක 6 , 7 බැට් කරේ..
මෙයා middle order player kenk🙂
Dodola ❤
Ow bn muge fildin patta bn
පොඩි ජොන්ටි...👌
ODI wala innama oni player kenek.
මෙයා වගේ තව කෙනෙක් හිටියා ප්‍රියමාල් පෙරේරා කියලා මාර ස්පීඩ්🙂🙂
Pora nm dipu chance walin wadak gaththe na
Bullet eka
Ow den mehe nedd kohed
@@sanjanavihanga103 match 2i da koheda bn dunne
@@nirmaltharindu5741 anjalow perera,piyumal dennm team ekt awe ekt dan domestic league ekakawth porage nama na ithin chance ekak deida
Issarahata apita Thun iriyayu supirima player kenek national team eke ashen aniwarenma idiwi.mahansi wena tharamata prathipala thiyenawa.gook luck and all the best bro
Dhananjaya de silva ව ගෙන්නන්නකො
mun thakshanikawa sakachchawadi karunu pehedili karanna danne nehe
රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහිවුණු නැගී එන වමත් දඟපන්දු යවන්නා - Dilum Sudeera | Powerplay - ruclips.net/video/SlnV7dLXX_8/видео.html
Congratulations. Ashen
ආච්චි ගේ නම කිව්වෙ නෑනෙ........ 🤕
අසේන් බන්ඩාර බෝන් අගේන් ද......ඔය රොසාන් අබේසිංහ ගෙන් බේරිලා ඉන්න වෙයි
Congratulations ashen
Banda hariyanne 1d kiyala hithenne mata
♥️🔥
My team budy 💪✌
❤️✨
♥💯