බිඳුණු පතිදම් / sinhala keti katha / keti katha / adara katha / nawa katha / කෙටි කතා / ආදර කතා

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 91

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 5 месяцев назад +2

    හරිම ලස්සනයි අක්කියෝ කතාව .හැම කෙල්ලෙක්ටම පහුවෙලා හරි හරිම ආදරේ ලැබෙන්න ඕනේ

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ ආදරයට ....🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @ThakshilaSachika-gz5xd
    @ThakshilaSachika-gz5xd 5 месяцев назад +1

    කතා දෙකක් නැහැ. සුපිරිම සුපිරි.❤❤ආදරය සෙනෙහස පිරුණ හැඟුම්බර පාඨකසිත් අමන්දානන්දයට පත් කරමින් කළ මේ නිර්මාණය නම් හරිම ලස්සනයි නංගෝ.ඔයා අති දක්ෂ ලේඛිකා වක් වගේ.හරිම පරිණත යි මැණිකේ.මුළුහදවතින්ම සුබ පතනවා.මේ වගේම තවත් ලස්සන කතාවක් ඕනා.ආදරෙයි හැමදාමත් gayu home.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      මෙි ආදරයට ආදරෙයි හැමදාමත්.....හදවතේ සියුම් තැනටම දැනෙන්න ලියන අදහස් මට පුදුම ශක්තියක්.....බොහොමත්ම ස්තූතී .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @upeshikavindyani3979
    @upeshikavindyani3979 5 месяцев назад +9

    තමන්ගේ අක්කට මොන හිතකින් එහෙම කරනවද කියලා හිතුනා,ඒ නංගි දැන ගන්න එපැයි තමන්ගේ අක්කගේ හස්බන්ඩ් තමයි තමන්ගේ අයියා කියලා,හස්බන්ඩ් දැන ගන්න ඕනි ඒ කෙල්ල තමන්ගේ නංගි කියලා,ගැහැනියෙක්ට වල කපන්නේ තවත් ගැහැනියෙක්මයි,වෙනස තමයි පිට කෙනෙක් නම් ඒක ටිකක් හරි ඉවසගන්න පුලුවන්,තමන්ගේම අය කරනකොට ඒක අමාරුයි දරාගන්න😢 ලස්සනයි අක්කේ කතාව😊❤

    • @NiroshaNirosha-d5b
      @NiroshaNirosha-d5b 5 месяцев назад +1

      මට උනේ මේකේ අනිත් පැත්ත .මගේ මිනිහා එක්ක මගේ අක්කා පව්ල් කනවා.දැනගෙන අවුරුදු 6ක් මන් ඉදලා බැරිම තැන මන් එයාගෙන් අයින් වෙලා ආවා.දැන් අක්කා මගේ ගෙදර මගේ මිනිහා එක්ක පව්ල් කනවා.මොනවා කරන්නද ලැබීම තමා ඉතින් .

    • @upeshikavindyani3979
      @upeshikavindyani3979 5 месяцев назад +1

      @@NiroshaNirosha-d5b 🥺ඔයා ඒවා හිතන්න එපා,ඒ ඒ අය තමන් කරපුවා ගෙනියයි,ඔයා වරදක් කරලා නැත්නම් ලැබීම කියලා හිත හදාගන්න....වැරදි කරන මිනිස්සුන්ට මුලදි හරි ගියාට පස්සෙ වරදිද්දි පසුතැවෙන්නම වෙනවා👍

    • @NiroshaNirosha-d5b
      @NiroshaNirosha-d5b 5 месяцев назад

      @@upeshikavindyani3979 ඔව් නැන්දම්මා කියලා තියේ මගේ අනිත් අක්කා එක්ක ඒ දෙන්නා රන්ඩු වෙද්දී මිනිහා මන් ගැන කියලා අක්කට බනිනවා කියලා .මන් මගේ අක්කටත් කියන්න පුලුවන් හැම විදියකින්ම කියලා තේරුම් කලා ඒත් නතර කලේ නෑ .දැන් මන් අයින් වෙලා අවුරුදු 8 ක් වෙනවා.දැන් නම් ඉන්නේ රට මන් .

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී ලස්සන අදහස්වලට ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @Omfashion1111
    @Omfashion1111 Месяц назад

    ලස්සනයි කතාව ❤️

  • @ChathurikaKarunarathana
    @ChathurikaKarunarathana 3 месяца назад

    Kathawa lassanai ❤❤❤❤

  • @Sithu_Girl18
    @Sithu_Girl18 5 месяцев назад

    රසේන්ගේයි පහන්දිගෙයි ඒ ආදර කතාව ලස්සනයි අක්කි. මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවාට ඔයාට ගොඩක් ස්තුතියි. තවත් ලස්සන කතාවක් ඉක්මනට අරන් එන්න අක්කි 😍❤️😊

    • @gayuhome
      @gayuhome  5 месяцев назад +1

      බොහොමත්ම ස්තූතී මේ දෙන ආදරයට ඒ වගේම ආදරණිය අදහස්වලට ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @RangaInrajith
    @RangaInrajith 5 месяцев назад +1

    Godak lassanaii

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️

  • @induperera8804
    @induperera8804 5 месяцев назад

    godaaaaak lassanai kathawa ❤❤❤thank you

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ දෙන ආදරයට....🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @prabathkumara2463
    @prabathkumara2463 4 месяца назад +1

    ගොඩක් ලස්සනයි

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️🌹🌹🌹

  • @bhagyaravihari1937
    @bhagyaravihari1937 5 месяцев назад

    අනේ..කතාව තව දිග උනානම් කියලා හිතුනා හැමදාම වගේ හරිම ලස්සනයි අක්කි ❤😊...බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤..😘

    • @gayuhome
      @gayuhome  5 месяцев назад +1

      බොහොමත්ම ස්තූතී මේ ආදරයට...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @SashinikaDulanjalee
    @SashinikaDulanjalee 5 месяцев назад

    Adath oyage kathawa godak lassanai akki oyage katha kiyawanna godak asai mama me kathawala tiyenne amuthuma lassanak tawath me wage lassana katha liyanna oyata hekiyawa lebenna kiyala parthana karanawa e wagema oyata godak adarei akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      ⁣ආදරෙයි මේ දෙන ආදරයට ..ඒ වගේම ආදරණියම අදහස්වලට ....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹❤️❤️

  • @OnDa-x7h
    @OnDa-x7h 4 месяца назад

    Harima lassani kathawa adath❤❤❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @BhagyaSewwandi-np7ls
    @BhagyaSewwandi-np7ls 4 месяца назад

    ගොඩක් ලස්සනයි.❤❤❤❤

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️🌹🌹🌹

  • @charunimadushani370
    @charunimadushani370 5 месяцев назад

    ලස්සනයි ගොඩාක්

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී ....🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️

  • @ashokafernando364
    @ashokafernando364 5 месяцев назад

    Adath kaghawa godaaak lassanaeiii ❤❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      හැමදාමත් එක වගේ දෙන ආදරයට බොහොමත් ස්තූතී....🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @nimalprasanga8351
    @nimalprasanga8351 4 месяца назад

    හරිම ලස්සනයි නංගී ආදරෙයි හැමදාම ඔයාට .🌹🌹🌹🌹💖💖💖💖

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      ආදරෙයි මේ ආදරයට ....❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️ බොහොමත්ම ස්තූතී .....🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @TharinduAkalanka-w3u
    @TharinduAkalanka-w3u 5 месяцев назад

    Godak lassanai

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @kavindisanchila
    @kavindisanchila 5 месяцев назад

    ලස්සනයි අනේ❤️

    • @gayuhome
      @gayuhome  5 месяцев назад +1

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @SadodyaGunawardana
    @SadodyaGunawardana 5 месяцев назад

    Patta akki❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ දෙන ආදරයට...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 5 месяцев назад

    Lassnai 👍💞

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹❤️❤️❤️❤️

  • @IsharaSammani-qo1pt
    @IsharaSammani-qo1pt 5 месяцев назад +1

    👍❤️👏

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      ❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️

  • @CjFifj-lf9uq
    @CjFifj-lf9uq 5 месяцев назад

    ලස්සනයි ලස්සනයි ❤❤❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @bhagyaravihari1937
    @bhagyaravihari1937 5 месяцев назад

    කියවන්නයි යන්නේ ❤😊...අනේ අද පරක්කු උනානේ 😢...ලස්සන කතාවක් ඇති අදත්..😊❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад +1

      පරක්කු වුනත් කියවන බව දන්නවා...බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @SanduniThathsara
    @SanduniThathsara 4 месяца назад

    Aththamai eka godak lassanai

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @nilukakumari6865
    @nilukakumari6865 4 месяца назад

    Kathawa hareema lassanai ❤❤

  • @NilanthikaKarunarathna
    @NilanthikaKarunarathna 4 месяца назад

    Lassanai

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @ashinkaprashani
    @ashinkaprashani 5 месяцев назад

    Godak lassanai ❤❤❤

    • @gayuhome
      @gayuhome  4 месяца назад +1

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 4 месяца назад +1

    lasssanai meke ita passeth kathawa tikak dammanan hodai thawa kotasakin

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      බොහොමත්ම ස්තූතී .....❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @SaumyaSewwandi-yx2pm
    @SaumyaSewwandi-yx2pm 5 месяцев назад

    Godak lassanai akke ❤❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 5 месяцев назад

    Lassana kathawak ❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @nimeshikaperera-89
    @nimeshikaperera-89 5 месяцев назад

    Lassanaaaai ❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @DeleemalakshaniMunasinghe
    @DeleemalakshaniMunasinghe 5 месяцев назад

    අනෙ අද පරක්කු උනා නේ😢. හැබැයි කියෙව්ව කතාව . ගොඩක් ලස්සනයි අක්කියෝ ❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ ආදරයට...❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 5 месяцев назад

    මග බලන් හිටියේ කතාව ගේනකම්
    ❤❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      ආදරෙයි මේ දෙන ආදරයට ....🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @nayananandani5353
    @nayananandani5353 4 месяца назад

    Thank you 💕🌹

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @ravindrasomaweera8620
    @ravindrasomaweera8620 4 месяца назад

    ගොඩක්ම ලස්සනයිනංගී ටෙලිඩ්‍රාමාවල කුනුහරුපවගේ නෙමෙයි පට්ටම ලස්සනයි.න්ංගි තුන්කොන් love එකක්වගේ ලියන්නකෝ වෙනසකටත් එක්ක

    • @gayuhome
      @gayuhome  4 месяца назад +1

      හ්ම් ..ලියමු .....බලාපොරොත්තුවෙන් ඉන්න ...බොහොමත්ම ස්තූතී මේ ආදරයට........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @SadamaliIresha-t3b
    @SadamaliIresha-t3b 4 месяца назад

    Godak dawasakin ලස්සනයි

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @dhanu2126
    @dhanu2126 4 месяца назад

    • @gayuhome
      @gayuhome  4 месяца назад +1

      ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @ShanakaPremakumara
    @ShanakaPremakumara 5 месяцев назад

    ❤❤❤❤🎉🎉🎉

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @SaumyaPriyadarshani-jm1mr
    @SaumyaPriyadarshani-jm1mr 4 месяца назад

    Msma mage jivitha kathawe ahema pirimiyek nisa asarana una .adatath thawa kenek gana darayen balannath bari tharamata bayai ane ahema adarayak kawadawath matanam labena akak na .me wachana tija galapana kotath mage as me kathawe adaren bodawelai thibunr deeiwaya ay kisima kenekuta waradak nokarapu mata ahema daduwanak dunne mata one kawanadawath wenas nowana akawage hamadama adare karana kenek nawakatha pothaka wage pirunu adarayak eth aka labanna msta pin madi una.thunuruwane saranai oyata

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      හැමදෙයම හරි ඉක්මනින්ම විසඳේවී...විශ්වාසයෙන් ඉන්න....ජීවීතේ සමහර වෙලාවට සාධාරණ නෑ තමයි...හැබැයි ලෝකේ හොඳ මිනිස්සුන්ට කොයිම වෙලාවක හරි සතුට ළඟා වෙනවා....පරිස්සමට ඉන්න....🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

    • @SaumyaPriyadarshani-jm1mr
      @SaumyaPriyadarshani-jm1mr 4 месяца назад

      @@gayuhome sthuthi oyata a wachana walata .❤️❤️wishwasayen balan innam uthu thunuruwane saranai .thawath mewage ktha liyanna oyata ashirwada prarthana karanawa.ikmaninma diyunuwe ihalatama yanna labewa . Thunuruwane saranai

  • @amayaindiwari268
    @amayaindiwari268 4 месяца назад

    Ane a wage adarayak matath tibunanam

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b 5 месяцев назад +1

    අක්කේ අද කතාව බලන්න පරක්කු උනා.වැඩ වැඩියි අද ටිකක් මට .මේ කතාවේ අනිත් පැත්ත මට උනේ.මගේ අක්කා මගේ මිනිහා එක්ක පව්ල් කනවා .මගේ පාසල් ප්‍රේමය තමා .මාත් අවුරුදු 5ක් ආදරය කරලා බැන්දේ.අම්මෝ ඉවසලා බැරිම තැන මගේ අක්කට මිනිහා බාර දීලා මන් එයාගෙන් අයින් උනා.

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී ....වේදනාත්මක මතකයක් අපිත් එක්ක බෙදාගත්තට.....සතුටින් පරිස්සමින් ඉන්න.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq 4 месяца назад

    😂

    • @gayuhome
      @gayuhome  4 месяца назад

      ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @GAMINGවිහග
    @GAMINGවිහග 5 месяцев назад

    මෙච්චර කාලෙකට මම කෙටි කතා කියනවන්නවත් නවල් කියවන්නවත් ආසාව්න් හිටිය කෙනෙක් නෙවෙයි ඒ මේ කත මාව ඇබ්බැහි කරා මම මේ කතා ටික කියවන්නෙ පිස්සුවෙන් වගේ ඇත්තටම ගොඩක් ලඩ්සනයි දිගටම ඕනි 🥰🥰🥰

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      ⁣මට ලැබුණ ලස්සනම ලස්සන ආදරණියම අදහසක්...බොහොමත්ම ස්තූතී...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️

  • @seuwandirajage1917
    @seuwandirajage1917 5 месяцев назад +1

    Rasenla wage minissu hamba wenne nowel wala witharai

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 5 месяцев назад

    පට්ටම පට්ටම ලස්සනයි

    • @gayuhome
      @gayuhome  5 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ ආදරයට....❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹