අපේ ගෙදරට හදිස්සියේ අමුත්තෝ ආවොත් 😀 Homemade Pastry Recipe With Sandwich Recipe - Bandifull Vlog

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 327

  • @ggg4362
    @ggg4362 Год назад +179

    සැමන් පොඩි කරන්න කලින් ටින් එකේ වතුර ඔක්කොම අයින් කරලා සැමන් කෑලි ටික දෙහි බිංදු දාපු වතුර එකකට දාන්න. ඊට පස්සෙ දෙපැත්තෙ පියලි දෙක හෙමිට වෙන් කරලා මැද කට්ට අයින් කරන්න. ඊට පස්සේ වතුර එකෙන් එලියට අරන් පොඩි කරන්න. 100%ම පිලීගඳ නැති වෙනව. විශේශයෙන්ම සැන්ඩ්විච් හදද්දි මේක කරන්න මොකද ලිපේ තියල උයන්නෙ නැති නිසා

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 Год назад +16

    හරිම පහසුවෙන් හදන්න පුළුවන් කෑම වර්ග කියලා දෙන එක ගොඩක් වටිනවා.❤️❤️🌼🌼🌼

  • @rashmishanu2667
    @rashmishanu2667 Год назад +110

    හදිස්සියට ගොඩ වෙලා යන්න ඕනි අක්කල ගෙ ගෙදර 😊😊.. අක්කත් ලස්සනයි❤ අක්කගේ කෑම ගැන නම් ඉතින් අහන්න දෙයක් නෑ 😋.. Good job akki.. 👍👍 God bless you.. හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට..

    • @Bandifull
      @Bandifull  Год назад +16

      බොහොම ස්තුතියි නංගි 😍😍 God bless ❤️

    • @srilanka2505
      @srilanka2505 Год назад +10

      අක්කත් ලස්සනයි ගේත් ලස්සනයි ❤️❤️❤️😻

    • @kosalaumalimunasinghe4736
      @kosalaumalimunasinghe4736 Год назад +6

      Matath dan nam ehe yanna hithenawa kema kaala enna...

    • @SasiKumar-ll1hx
      @SasiKumar-ll1hx Год назад

      Math endadha thaniyata wage.kema neti wunata kamak ne.😷👣👣🕵️🐸

  • @shanikagimhani3391
    @shanikagimhani3391 Год назад +7

    අනේ තව තවත් ලස්සනට රසට කෑම හදන්න පුලුවන් වෙන්න ඕනි❤️ හැමදාම videos බලනවා අක්කි මං ඒව try කරනවත් එක්ක..ඔයා කියල දෙන විදියයි හදන විදියයි ඔක්කොම ලේසියි අක්කි😍😍බුදු සරනයි 😘😘

    • @Bandifull
      @Bandifull  Год назад

      ස්තුතියි! බුදු සරණයි!

    • @sksamanthirenuka7234
      @sksamanthirenuka7234 Год назад

      ඔයා බැලුවද එයාගේ යෝගට් බිත්තර දාල හදන රෙසපිය මට ශෙයා කරන්නකෝ plz

  • @saurithishara99
    @saurithishara99 Год назад +6

    ඇත්තටම ගොඩාක් ලේසි ගොඩක් වැදගත් video එකක් thankyou .

  • @ranjinibandarathilake5875
    @ranjinibandarathilake5875 Год назад +1

    bandi full ekta thanks duwa oyage resapi eka baladdi sathuta gena denne oyage ahinnsaka hinawa harima piriyajanakayi oyata mama nithrama balanawa parata eka namm niyameta awa duwata theruwann saranyi

    • @Bandifull
      @Bandifull  Год назад

      ස්තුතියි😍

  • @dlusandamali3
    @dlusandamali3 Год назад +1

    Oyage kema mn godak hadanawa. Oyath lasanai handath lassanai. Kemath lassanai prisidui. Hemadama lassanata sathutin inna. Bs

    • @Bandifull
      @Bandifull  Год назад +1

      ස්තුතියි, බුදු සරණයි!

  • @girlboss8807
    @girlboss8807 Год назад +8

    Wooow great recipe as usual 😋
    Thanks a lot for sharing 💓

  • @madushahansani4842
    @madushahansani4842 Год назад +1

    ශා නන්ගි මරු අනෙ...ගොඩක් rasa athi sanwich,ekai pastry ekai ..oya mara daksha kellek...husbandta සම්පතක් ❤❤❤❤ budu saranai

    • @Bandifull
      @Bandifull  Год назад

      ස්තුතියි! බුදු සරණයි!

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 Год назад +4

    ආසම කෑම ම්ම්ම්ම් 👍 හදන්න පුළුවන් බුදු සරණයි නංගියෝ

    • @Bandifull
      @Bandifull  Год назад

      බුදු සරණයි 😊

  • @nuwanmadutharanga1056
    @nuwanmadutharanga1056 Год назад +1

    Ane sudu bolaaa.japan patikkiyek wage..harema lassanai.akkee...

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 Год назад +1

    Oyage gedetta amuththek wela awith yanna asai aiyooooooo😊😊😊😊😊

  • @ireku2796
    @ireku2796 Год назад +10

    What a beautiful smile... 😊 love your recipes 😋 ❤

    • @Bandifull
      @Bandifull  Год назад +1

      Thank you so much 😀

  • @lahirusadaruwan6093
    @lahirusadaruwan6093 Год назад +1

    Ane mage kadeta hoda kama wattoruwak .....godak hoda deyak akke oya kiyala dunne.......බුදු සරනයි .....ඔයාට ......

    • @Bandifull
      @Bandifull  Год назад +1

      ස්තුතියි! බුදු සරණයි! 🤗

  • @kosalaumalimunasinghe4736
    @kosalaumalimunasinghe4736 Год назад +4

    Short and sweet .looks delicious dear...

  • @KasunIluk-sq3xi
    @KasunIluk-sq3xi Год назад +1

    Superb bandi full🌹😘😘😋

  • @vihangakavindi3275
    @vihangakavindi3275 Год назад +1

    Mn asm kemak akki
    Senwichch nice
    Super

  • @mis.darshi1236
    @mis.darshi1236 Год назад +4

    නියමයි සුදු ඔයාගේ වැඩ ගැනනම් කියල වැඩක් නෑ ඉතින් කෑමත් ඒ වගේමයි ඔයා කියල දෙන ව්හිදියත් හරිම පැහැදිලියි ආදරෙයි ගොඩාක් ❤️❤️❤️👍👍👍👍😁😁😁

    • @Bandifull
      @Bandifull  Год назад

      ගොඩක් ස්තුතියි😍

  • @umeshasahasra9139
    @umeshasahasra9139 Год назад +2

    Superb... Thanks for Sharing dr... 👍❤

  • @yashiya582
    @yashiya582 Год назад +3

    Thanks akke , රස පේනව වීඩියො එකෙම්ම 🤤😍💗

  • @sweethome7551
    @sweethome7551 Год назад +8

    මාත් ආසම කෑමක් පේස්ට්‍රි 👌♥️🤗😋 ස්තුතියි 👍♥️ බුදු සරණයි 🌺🙏

    • @Bandifull
      @Bandifull  Год назад +1

      බුදු සරණයි 😊

  • @daisy-pb8qj
    @daisy-pb8qj Год назад +1

    Nice quick work, lovely

  • @kevinxvibes
    @kevinxvibes Год назад +1

    Woow💜️

  • @nishadi3260
    @nishadi3260 Год назад +1

    Godak Rasa patai .hadl bllnn one .😊 Thanks akki .❤❤❤

  • @thariyagaming6847
    @thariyagaming6847 Год назад +4

    බන්ඩි full road to 1M 🙂

  • @isurukavinga68
    @isurukavinga68 Год назад +1

    Eka patta ❤✌️🥰

  • @wikumkaushalya3152
    @wikumkaushalya3152 Год назад +2

    He bandi full...sha niyamai anee🎉❤❤❤❤

  • @sathikaliyanage189
    @sathikaliyanage189 Год назад +2

    Chess and onion pastry නියමයි . මාත් හැදුවා. Thankyou for your recipe. ඔයාගෙ spice bottle වල තියෙන ලස්සන හැන්ද කොහෙන් ද ගත්තේ

  • @bagigiyaa7986
    @bagigiyaa7986 Год назад

    mamath ennada kema tikak kala yanna.ethatama super babo

  • @menakamadushani4211
    @menakamadushani4211 Год назад +3

    ඔයා ගෙන මොන වීඩියෝ එකට ත් ආසයි ෂෝයි මැණික. 🤗🥰

  • @භාග්යාවිරාජනී

    ඇත්තටමයී කටට කෙල ඉනුවා මරම රස පාටයි මැනික ඔයගේ රෙසිපි ගොඩාක් මමත් ටයි කරනව මේක නිවඩු දවසක අනිවාර්යයෙන්ම හදනවා ....❤❤❤තව තව අලුත් ඉක්මනින් හද ගන්න පුළුවන් චුටි කෑම අරන් එන්න 😊😊 බුදු සරණයි ජේසු පිහිටයි නංගී ❤❤

    • @Bandifull
      @Bandifull  Год назад

      ස්තුතියි! බුදු සරණයි!

  • @samanthifernando2284
    @samanthifernando2284 11 месяцев назад

    හරිම ලේසී කෑම දෙක.....👌👌👌

  • @jenlisa925
    @jenlisa925 Год назад +1

    ගොඩක් වටිනා විඩියො එකක් අක්කි🥰

    • @Bandifull
      @Bandifull  Год назад

      ස්තුතියි නංගි🤗

  • @ashaniashani6010
    @ashaniashani6010 Год назад +2

    Ane mn aswwn hitiye appa akka me recipe walta oyata godak adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii akiyyo hemadma sathuting indaa

    • @Bandifull
      @Bandifull  Год назад

      Thank you so much nangi❤️

  • @poornimahansamalee3555
    @poornimahansamalee3555 Год назад +3

    රස පාටයි😍❤️

  • @annemaldeniya6799
    @annemaldeniya6799 Год назад +1

    You looking so sweeeeet dear...... good job 👍

  • @Amila_suresh
    @Amila_suresh Год назад +3

    Avacado walin ice cream hdna hati kiyala deko..suddi 😋😌❤️📌️

    • @Bandifull
      @Bandifull  Год назад

      ruclips.net/video/fndQiHmlJb4/видео.html

  • @b.a.mfonseka3311
    @b.a.mfonseka3311 Год назад +1

    Duwa gena hari audambari jesu pihitai duwata

  • @rooeats
    @rooeats Год назад +1

    Awww❤❤❤

  • @chamilaperera3162
    @chamilaperera3162 Год назад +1

    Excellent Cooking Always...😘👍

  • @notigaming9503
    @notigaming9503 Год назад +2

    අක්කා වගේ කෙම්ලෙක් නම් හා 😅👌❤️‍🔥

  • @duleep_paranamanne
    @duleep_paranamanne Год назад +2

    Nice presentation ❤

  • @sjayathilaka734
    @sjayathilaka734 Год назад +1

    oya harima nihathamanii kenek kiyala danenawa akki.e nisama oyage athin hadana kama godak rasa wennama oni🤗🤗🤗

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 7 месяцев назад

    හායි බන්ඩි Full අක්කේ.
    ❤❤❤😊😊❤❤❤

  • @ravididesilwa5609
    @ravididesilwa5609 Год назад +1

    aneeh i saw that as a ig story yours. happy to see you again 😘

  • @hardline1723
    @hardline1723 Год назад +2

    Ekanam supiri akkiyo 😍😍😍😍😍
    Adarei❤😘

  • @හන්තානවසන්තේ

    Wow අක්කි ♥️

  • @fathimaafra4144
    @fathimaafra4144 Год назад +3

    1st comment ❤

  • @bluecaptraining9889
    @bluecaptraining9889 Год назад +2

    ශා මරූ❤

  • @gamingoneshot2512
    @gamingoneshot2512 Год назад +1

    Sausage dala egg dala thama hadala thiyenne me wiidhata try karala balannm akki...

    • @Bandifull
      @Bandifull  Год назад

      Try කරලා රස කියන්නකෝ😊

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Год назад +18

    ලස්සන අක්කියෙක් හරිම පිලිවෙලට වැඩේ කරන්වා කෑමත් ඒ වගේම හරිම රස ඇති ☺️🤭❤️

    • @Bandifull
      @Bandifull  Год назад +1

      ස්තුතියි නංගි 🤗

  • @viharasathsarani4491
    @viharasathsarani4491 Год назад +3

    ලස්සනයි අක්කි😘😍

  • @JanithaWiduranga-tr6lo
    @JanithaWiduranga-tr6lo Год назад +2

    Beautiful chef😊😊

  • @udariishara1220
    @udariishara1220 Год назад +3

    හරිම ලාභ ලේසි රෙසිපි ගේනවට ඔයාට තැන්කියූ 😊😋

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 Год назад +1

    Shoi ane❤

  • @malkithissera9499
    @malkithissera9499 Год назад +1

    Mamath pastry hadanwa gedara eth me filling eka hadala na.try karanna oni...❤thanks dear....❤

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 Год назад +3

    රස පාටයි ❤

  • @Mauchi_Vlogs
    @Mauchi_Vlogs Год назад +7

    Woooow akki, they look yummy! 🤤😋

  • @Lovely_Fun_
    @Lovely_Fun_ Год назад +3

    😮 supperb

  • @surekavijayangani5663
    @surekavijayangani5663 Год назад +7

    ආදරෙයි සුදු අක්කියෝ ❤❤

  • @dewnibihansa1394
    @dewnibihansa1394 Год назад +5

    අපිට mustard cream නැත්තම් mayonnaise ගන්න පුලුවන්ද akki❤️😗👍

  • @onlinevideo4730
    @onlinevideo4730 Год назад +4

    ඔයා නම් මාර ලස්සනයි අක්කි😍♥

  • @ureshailakshi9411
    @ureshailakshi9411 Год назад +1

    Ane mata oyage ammutha wenna thiyenawanam 🥺💜

  • @nadineannmarie160569
    @nadineannmarie160569 Год назад +7

    I followed your recipe and made sandwiches for breakfast. Wow the sandwiches were super tasty.

    • @Bandifull
      @Bandifull  Год назад +1

      Thank you❤️

    • @SaduNethu-ym5kn
      @SaduNethu-ym5kn Год назад

      @@Bandifull එක සන්විච් ෂිට් පැකට් එකකින් 4 යිද පේස්ට්‍රි හදන්න පුළුවන්

  • @alokasadamini1562
    @alokasadamini1562 Год назад +1

    Apith eno akkila gedara ..😘❤ ..good job akko😘❤

  • @premathillakadeepikaa4722
    @premathillakadeepikaa4722 Год назад +1

    😊😊😊😊 wowww

  • @DasithaKandewaththa
    @DasithaKandewaththa Год назад +1

    Ymm One of my favorite foods😋😋🤩🤩

  • @lasunrandima7902
    @lasunrandima7902 Год назад +1

    ඒක නන් මාර ගති😊

  • @hasangipiyumika6427
    @hasangipiyumika6427 Год назад +3

    Harima lassanai akki ❤😍

  • @simakzuhara
    @simakzuhara Год назад +2

    Did u make all the pastries from 1 pastry sheet?If yes how many pieces you got akki?

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Год назад +3

    නියමයි අක්කියෝ ආදරෙයි 💕❤️😍😘

  • @AshiniTharindya-e8e
    @AshiniTharindya-e8e 7 месяцев назад

    Akka vagemai kamath 😊

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs6213 Год назад

    අක්කව බලන්න ආවේ 😘😊😊

  • @pinsarakodituwakku42
    @pinsarakodituwakku42 Год назад

    cheesy onion pastry එකට දාන්නේ මොන චීස්ද dr ? මොසරැල්ලා දාන්නද නැත්තම් කොත්මලේ ප්‍රොසෙස්ඩ් චීස් එක්ත් තියෙනවා.කෝකද හොඳ ?

  • @sdds6315
    @sdds6315 Год назад +1

    අලුත් අවුරුදු මේසයට පිලිගන්වන්න ලේසියෙන් හදාගන්න පුලුවන් රස කැවිලි ටිකක් එකම විඩීයෝ එකකින් දාන්නකෝ .ඒ වගේම අපි ගන්න ප්‍රමානෙන් කීයක් හදන්න පුලුවන් ද කියලත් කියන්නකෝ plzz.😊

    • @Bandifull
      @Bandifull  Год назад +1

      හදමු 😊❤️

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 Год назад +2

    ඇය නම් හරිම ලස්සනයි .

  • @nethukiperera5965
    @nethukiperera5965 Год назад

    Finale pastry sheet ekak in pastry keyak wage hadaganna puluwan Ida akki

  • @nilushasadamali5198
    @nilushasadamali5198 Год назад +1

    Ane akke bubbel tea හදන vidiye lesi vidiyo ekk dannako

    • @sdds6315
      @sdds6315 Год назад

      ඔව් අනේ මටත් දැන ගන්න ඕන 😢

    • @Bandifull
      @Bandifull  Год назад

      හදමු 🤗

  • @thevloglovers2454
    @thevloglovers2454 Год назад +28

    ඔයාගේ ගෙදර එන්න හිතුනේ මට විතරද 😊😊😊 😅😅😅

  • @dncreation3617
    @dncreation3617 Год назад +2

    Pastry aagamak🤤

  • @odesseylk
    @odesseylk Год назад +3

    lucky guests

  • @Bella-amo
    @Bella-amo 5 месяцев назад

    අක්කෙ ගෙදරදි පේස්ට්‍ර ශිටි එක හදාගන්නෙ කොහොමද කියන්නකො. නොර්මල් විදියට රොටි හදන විදියටමද

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs Год назад

    pastry tika oven ekata daanna kalin oven eka free heat kara ganna oneda..

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Год назад +1

    පේස්ට්‍රි😋😋

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Год назад +1

    Wooow 😋😋😋

  • @peshalamelonika1190
    @peshalamelonika1190 Год назад

    Me pastry ekata gatapu cheese eka mokdda kiylath kiynnkoo

  • @duliduli2648
    @duliduli2648 Год назад +8

    රස කෑමක් වගේ ශෝක් 🎉❤

  • @sachiniwimaladharma
    @sachiniwimaladharma Год назад

    Could you please tell me that how to make pastries without putting in a oven.

  • @indikakalhariindikakalhari9110

    A do ekan Pestry kiyak hadna puluwa da akka

  • @sadinidilhara8764
    @sadinidilhara8764 Год назад

    අක්කේ ඔයා use කරපු cheese එක මොකක්ද? Mozzarella cheese ද?

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 Год назад +1

    නියමයි

  • @Priyakanthi-jv4kp
    @Priyakanthi-jv4kp Год назад

    අක්කා දිහා බලන් ඉන්න සිරිමත් මම

  • @sadinidilhara8764
    @sadinidilhara8764 Год назад

    මේ පේස්ට්‍රි ශීට් එකෙන් පේස්ට්‍රි කීයක් වගේ හදන්න පුලුවන්ද

  • @sandunidarshani267
    @sandunidarshani267 Год назад +1

    පේස්ටි sheet kohenda akke gaththe ..mokakda brand eka

    • @Bandifull
      @Bandifull  Год назад +1

      Keells එකෙන් ගත්තෙ නංගි 🤗

  • @sheruniwickramasinghe1162
    @sheruniwickramasinghe1162 Год назад +1

    Akki oya kegalle walin neda pestry sheet ganna atte,akki koheda gatte kiyanko?

    • @Bandifull
      @Bandifull  Год назад

      Keells එකෙ තියනවා නංගි😊

  • @nimeshadilshani9958
    @nimeshadilshani9958 Год назад +4

    Tnq akkii😍💫❤️

  • @rashi9727
    @rashi9727 Год назад +2

    Easy ❤️ Thanks 👍

  • @vishulab5533
    @vishulab5533 Год назад

    Chamike illala gedara aran enna hitheno 😍😍

  • @UmeshaHerath
    @UmeshaHerath Год назад

    Pastry oven එකේ දාන් නැතුව වෙන විදිහකට හදන්න පුලුවන්ද?

  • @niroshaniroshakumari4629
    @niroshaniroshakumari4629 Год назад +1

    thanks akki