How to sew a pant | කලිසමක් මහමු

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 93

  • @ashokadanwalage9220
    @ashokadanwalage9220 Год назад +11

    ඇත්තට මිස් සල්ලි ගෙවල් මැහුම් ක්ලාස් දෙක්කට ගියා ඒත් මේ තරම් පැහැදිලිව සියලුම රහස් එක්ක..ලෝබ කමක් නැතුව කියලා දුන්නේ ඔයා..නයිට් ඩ්‍ර්ස්...මේ කලිසම මාර පැහැදිලියි සරලයි....ඔයාට ගොඩාක් පිං මිස් දෙවි පිහිටයි බුදු සරණයි🙏🙏

  • @SurekaDamayanthi-m2p
    @SurekaDamayanthi-m2p 7 дней назад

    මිස් කියලා දෙන විදියට මහන්න ආස හිතෙනවා.❤❤❤❤

  • @RamaniRenuka-b1s
    @RamaniRenuka-b1s 3 месяца назад +1

    හරිම පැහැදිලියි ස්තුතියි

  • @zeenathharoon6485
    @zeenathharoon6485 Год назад +6

    මිස්ට නම් ගොඩ ගොඩාක් පින් .කිසිම ලෝබකමක් නැතුව ඉතාමත්ම පැහැදිලිව කියලා දෙනවා.ගොඩාක් ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 මිස් .❤❤❤❤❤ තෙරුවන් සරනයි 🙏

  • @dammikadesilva304
    @dammikadesilva304 Год назад +1

    ඉතා ම පැහැදිලියි.
    බොහොම ස්තුතියි ගුරුතුමියනි

  • @asangikapriyadarshani1347
    @asangikapriyadarshani1347 День назад

    මගෙ ලොකු ප්‍ර්ශ්නයක් විසදුනා..ස්තුති මිස්❤

  • @indugamage3485
    @indugamage3485 Год назад

    හොදටම පැහැදිලියි මිස් බොහොම ස්තූතියි

  • @amithadesilva3185
    @amithadesilva3185 Месяц назад

    Thanks ,harima pahedili

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 Год назад +1

    Thank you very much for giving good tips and guidences.

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Год назад

    මට අවශ්‍ය කර දෙයක් ලැබුනා ඔබට ගොඩක් ස්තුතියි

  • @hiruniperera6946
    @hiruniperera6946 8 месяцев назад

    සල්ලි ගෙවලා ඉගෙන ගත්තත් මෙහෙම පැහැදිලි ව උගන්නන්නේ නැහැ කවුරුත් .කිසිම ලෝභකමක් නැතුව කියලා දෙනවා බොහෝම ස්තුතියි ඔබතුමියට❤❤❤❤❤

  • @nirmalapamala7784
    @nirmalapamala7784 9 месяцев назад

    ස්තුතියි හරිම පැහැදිලිව කියලා දුන්නා තෙරුවන් සරණයි

  • @KeshiniAnuruddhika-dv9iu
    @KeshiniAnuruddhika-dv9iu Год назад +14

    ❤❤සාරී ජැකට් මහන හැටි කියලා දෙන්නකෝ මිස්

    • @NayanaEdiriweera
      @NayanaEdiriweera Год назад

      CT CT

    • @behirofficial6559
      @behirofficial6559 Год назад +1

      මිස් වගේ දරුවෙක් හදපු දෙමාපියන්ට පින් සිද්ද වේවා!!!මේ දෙන දැනුමට වෙන කියන්න දෙයක් නෑ.❤

    • @asirijayawardana8881
      @asirijayawardana8881 8 месяцев назад

      Mista godak pin❤️ me widiyata saralawa kauruth kiyala denne na..theruwan saranai

  • @RathnasiliEdirisinghe-qw4fj
    @RathnasiliEdirisinghe-qw4fj Год назад

    Thank you mis hodata kiyala dunna

  • @mangalikaliyanage7665
    @mangalikaliyanage7665 Год назад

    Hodatama theruna .thanks miss.

  • @ChandaniSamarasinghe-ue4jf
    @ChandaniSamarasinghe-ue4jf 2 месяца назад

    ♥️♥️♥️

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 Год назад

    Thank s miss watinawa video eka

  • @sayuridinethma
    @sayuridinethma 2 месяца назад

    Thanks medam godak watinawa bs

  • @NirmalaDisanayaka-u4u
    @NirmalaDisanayaka-u4u 7 месяцев назад

    Mis oya හොඳට කියා දෙනවා mista ගොඩක් pin බුදු saranai

  • @udayabandara1385
    @udayabandara1385 5 месяцев назад

    Tank you mis ඔයාට ගොඩක් pin mhana කපා ganna danati ayeta oyla wage misla saktiyak budu sarani . දළදා සමිඳු පිහිටයි .❤🎉

  • @WajiraDelpagodage
    @WajiraDelpagodage 2 месяца назад

    Thank you.

  • @nilanthialahakoon2269
    @nilanthialahakoon2269 Год назад

    හොඳ ට කියලා දෙනවා miss ඔයාට බුදුසරණයි

  • @managemangalika8385
    @managemangalika8385 Год назад

    හරිම පැහැදිලිව කියලා තිබ්බ බොහොම ස්තුති වන්ත වෙනවා

  • @FawziyaZahir
    @FawziyaZahir Год назад +1

    Thank you miss godak pehadili

  • @malkanthiperera8245
    @malkanthiperera8245 3 месяца назад

    Thank you nice explaining

  • @kumarithilaka9393
    @kumarithilaka9393 Год назад

    බොහෝම ස්තුතියි ම්ස්❤

  • @chathurikadilhani9216
    @chathurikadilhani9216 Год назад

    Harima clear.simple.thanks mis.

  • @yunalhansaka5374
    @yunalhansaka5374 Год назад

    Supiri🎉

  • @MallikaSrilanka-u8l
    @MallikaSrilanka-u8l Месяц назад

    Godak sthuthi mis. Pehediliwa kiya dunnata.

  • @ddhammi7349
    @ddhammi7349 Год назад

    බොහෝම හොදට කියල දෙනවා. ස්තුතියි මිස්. බුදු සරණයි.

  • @sirimawathisilva6212
    @sirimawathisilva6212 7 месяцев назад +1

  • @ireshamadushani4616
    @ireshamadushani4616 Год назад

    හරිම වට්නවා ම්ස් . අනිත් විදිහටත් කියලා දෙන්න ම්ස් . මම ම්ස් කියපු කලිසම් මහලා අදිනවා. ගොඩක් ස්‍තුති ම්ස්ට 😊❤

  • @IndiraHetti
    @IndiraHetti Год назад

    Mara පැහැදිලිව keya දුන්නා miss ගොඩක් pin .theruvan saranae

  • @SadamaliSuranjika
    @SadamaliSuranjika 3 месяца назад

    Hodatama pahadilie miss oyata godak pin.... saree jacket ekakut mahana hati kiyala dennako... kochchara mahuwat urahisen watenawa miss

  • @sunethradamayanthi9528
    @sunethradamayanthi9528 7 месяцев назад

    බොහොම පින් මිඩ්❤❤❤

  • @shanishanika7419
    @shanishanika7419 Год назад

    ස්තුතියි මිස් ❤

  • @dhammikachandani3942
    @dhammikachandani3942 Год назад

    Thank you misd

  • @irinwaas2464
    @irinwaas2464 4 месяца назад

    Godaak stutei❤

  • @SudharamaMalkanthi
    @SudharamaMalkanthi 8 месяцев назад +1

    Mmatbly a god

  • @priyankalakmini5942
    @priyankalakmini5942 Год назад

    ස්තූතියි මිස් 🙏👍❤💐💐

  • @DedunuHerath
    @DedunuHerath 4 месяца назад

    ❤❤

  • @wchandrekia5568
    @wchandrekia5568 Год назад

    Thanks mis
    Bs

  • @vishakadissanayaka3720
    @vishakadissanayaka3720 Год назад

    Thanks ❤

  • @samadhidilrukshika3640
    @samadhidilrukshika3640 Год назад +1

    ❤thank you miss😊

  • @srimalilakmini4039
    @srimalilakmini4039 7 месяцев назад

    Thanks mis

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Год назад

    Thank you miss ❤❤❤

  • @WasanthaDharshani
    @WasanthaDharshani 4 месяца назад

    Sthuthi mis

  • @Luckyyyy_p-7r
    @Luckyyyy_p-7r 8 месяцев назад

    Thank you

  • @surangadeepasuranga4455
    @surangadeepasuranga4455 11 месяцев назад

    ස්තුති මැඩම්

  • @kashmikasilva2966
    @kashmikasilva2966 Год назад

    👍👍👍👍💥💥💥

  • @upekshathilini-vi9mz
    @upekshathilini-vi9mz Год назад

    Thank you miss.👍👍👍

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or Год назад

    Thanks

  • @yamunaalahaperuna6770
    @yamunaalahaperuna6770 Год назад

    ❤❤❤❤Miss

  • @chandanapriyashantha4165
    @chandanapriyashantha4165 Месяц назад

    Mis ඔයාට ගොඩාක් pin හරිම පැහැදිලි ව කියලා දෙනවා .ape වාසනාවකට oya hamu une

  • @imaliranawaka
    @imaliranawaka 10 месяцев назад

    💫පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි මිස්
    💫Office ට්‍රවුසර් එකක් මහන විදිහ කියලා දෙනවද මිස්

  • @yamunaalahaperuna6770
    @yamunaalahaperuna6770 Год назад

    Miss ඉස්සරහට belt eka saha side poket දාන්න කියල දෙන්න

  • @tenishashyamali7615
    @tenishashyamali7615 7 месяцев назад

    ❤❤❤❤❤

  • @educationpoddo249
    @educationpoddo249 6 месяцев назад

    👍👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @avishkadeeshan1615
    @avishkadeeshan1615 Год назад

    Mis oya harima pahadiliwa kiyala denawa ..thank you mis..💖💖💖

  • @educationpoddo249
    @educationpoddo249 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthikanila3653
    @nilanthikanila3653 Год назад

    Thank you❤ mis ඉදිරියට band eka dala side pokats dala back ekata ilastic dana kalisamak kiyala denna mis

  • @Ishara...
    @Ishara... Год назад +1

    ප්ලේයාඩ් කලිසමක් මහන විදිහත් කියලා දෙන්නකෝ මිස්😊😊😊

  • @chamanibandara9344
    @chamanibandara9344 Год назад

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaLiyanage-t6n
    @PushpaLiyanage-t6n Год назад

    Sela colar aka kiyala denna pls😊

  • @manojrangika7848
    @manojrangika7848 Год назад

    Miz A line kalisama karuwa rale nathiwa mahanna may widiyata pluwanda

  • @anusharathnayaka6450
    @anusharathnayaka6450 Год назад

    Thank you dear. anshaya agal bageta mahanakota karuwen thiyapu agal 2 agal ekahamarak wenawa neda dear.ehema kamak nadda.nathinam amatharawa api
    agal bagayak thiyana onida?

  • @nilanthiranasinghe76
    @nilanthiranasinghe76 2 месяца назад

    ගොඩක් විඩියො බැලුව.ඒත් මිස් තරම් පැහැදිලි ලෙස කියාදුන්නෙ නැ.පලු දෙක ඉතා පහසුවෙන් වෙන වෙනම කපන හැටි කියාදුන්න.ස්තූතියි

  • @shanipriyadarshana3379
    @shanipriyadarshana3379 7 месяцев назад +1

    මිස් සක්කු 2ක් දලා මහාන විදියහක් කියලා දෙන්න

  • @subashanifonseka2475
    @subashanifonseka2475 9 месяцев назад +1

    මිස් උකුල වට මිම්ම 42 නම් කීය පලල රෙද්දක්ද ඕන වෙන්නෙ ?

  • @DilrukshiShanika-nv1hh
    @DilrukshiShanika-nv1hh 8 месяцев назад

    Saya kalisama mahana hati kiya dannako mis

  • @chamanibandara9344
    @chamanibandara9344 Год назад

    මිස්ට ගොඩාක් පින්,අනේ මිස් බෙල් කකුල් සහිත සයිඩ් පොකට් දාන,ඉනට ඉලාස්ටික් නැති කලිසමක් කපන,මහන විදිය කියල දෙන්නකො

  • @KalaheHemalatha
    @KalaheHemalatha 5 месяцев назад

    45 palace kochcharada

  • @AshokaPriyanthi-sk5hn
    @AshokaPriyanthi-sk5hn 5 месяцев назад

    Mis kiulat mahaneth meehemada

    • @PayanasmeasureBest-NO1
      @PayanasmeasureBest-NO1  5 месяцев назад

      වීඩියෝ ඇති චැනල් එකේ බලන්න

  • @nadeeka146
    @nadeeka146 Год назад +1

    මිස් සුදු ගවුමක් මහන්න දැන් කියක් වගේ ගන්නද. මිස්ගේ පාඩම් හරිම හොදට තේරෙනවා. Thank you මිස්. මං ලගදී ඉදන් මහන්න පටන් ගන්නවා. ඒ නිසා අහන්නේ. Pls help

  • @champastephan7395
    @champastephan7395 7 месяцев назад +1

    ඇයි සාරි ජැකට් එක කියලා දෙන්න බැරි

  • @wimalagamlath9835
    @wimalagamlath9835 Год назад

    Pokatekak danna kiyal denna

  • @ashokadanwalage9220
    @ashokadanwalage9220 Год назад

    අනේ මිස් ඉලාස්ටික් නොදා බෑන්ඩ් එක දාලා මහන්නත් කියලා.දෙන්නකෝ🙏🙏🙏

  • @chamanibandara9344
    @chamanibandara9344 Год назад

    මිස් රැලි නොඑන විදියට ඉලාස්ටික් ගන්නෙ කොහොමද

  • @vineethagunesekara7076
    @vineethagunesekara7076 Год назад +1

    1000 ක් දෙනා දැනුම දෙනවා නමුත් සරලව උගන්වන්න ගුරුතුමිය දීර්ගායුස ලැබේවා සාරි blouse එක තියෙනවා ද උගන්වන්න

  • @gracedecoonghe4079
    @gracedecoonghe4079 Месяц назад

    දෙගුණයක් කියන්නේ මගේ උකුළ 40තියනවා ඉතිං මම් රෙදි කොච්චර ගන්නද මැම්

  • @imeshavanniarachchi1431
    @imeshavanniarachchi1431 Год назад +1

    මිස් ඔයාගේ සේවය නම් ඉහළින් ඉහලින් අගය කරනවා

  • @dinushanikaluarachchi8324
    @dinushanikaluarachchi8324 4 месяца назад

    ❤❤

  • @chandrikapriyadarshani8168
    @chandrikapriyadarshani8168 3 месяца назад

    ❤❤❤❤❤