දිව්‍ය තලයේ උපදින දළදා වඩම්මන ඇත් පරපුර | Daham Atuvawa

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 17

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 2 месяца назад +3

    ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🙏🙏🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹.

  • @SnakewithNalin
    @SnakewithNalin 2 месяца назад

    🙏🙏🙏

  • @thamarakumari2626
    @thamarakumari2626 2 месяца назад

    Niduk nirogi bawa adistanakaranawa

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 2 месяца назад +1

    සාදු සාදු සාදු........

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 2 месяца назад +6

    බුදුන් වහසේගේ අසිම්ත බුද්ද වචනයේ ම්හිරි ස්බාවය.සතුන්ගේ කනට ඇහිලා..සතුන්ගේ චිත්තය.කුසලයකට හැරිලා.යහපත් ජිව්තයක් ලැබුනලු.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 месяца назад

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @Sfgivenemenikni
    @Sfgivenemenikni 2 месяца назад

    Yako thopita pina thiyewada daladawa wadammanna kiyallako

  • @daharaorbital179
    @daharaorbital179 2 месяца назад

    Buduhamuduruwo divyathalayata vadalath dharmaya deshana karanavane ?

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 2 месяца назад +2

      බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අපේ රටේ හිටිය යක්ඛ,නාග,දේව, කුම්බාන්ඩ යන මනෂ්‍ය අයටයි. ඒ මිනිස්සු අභව්‍යය දෙවියන්, යක්කු , කුම්බාන්ඩ, නාග යනු වෙන් අසෘතවත් පෘතග්ජන අය වැරදියට පරිවර්තනය කරළ. ආටානාටිය සූත්‍රයේ චත්තාරෝ මහාරාජා කියළ පාලියෙන් තියෙන එක සතරවරම් දෙවිවරු ලෙස විකෘති කර පරිවර්තනය කරල තියෙනවා. නමුත් ඒ අය ජීවත් වෙන්න කුඹුරු නගුලෙන් හාල ගොවිතැන් කරන ආකාරය ඒ අය ඇත්,අශ්ව ආදී තිරිසන් සතුන් උපයෝගී කරගෙන ගමන් ගිය ආකාරය ඇතුළු සියලු මනුෂ්‍ය ක්‍රියාකාරකම් මනාව පෙන්නුම් කරනවා.

    • @nalin8903
      @nalin8903 2 месяца назад

      ​@@ksirigunnagunathilaka7451 ආටානාටිය් සූත්‍රයේම දැක්වෙනවා නේද එයාලා අමනුෂ්‍යයන් කියලා

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 2 месяца назад

      @@nalin8903 ඔබ පාලි පැත්ත කියවා බලන්න. සිංහල පරිවර්තනයේ විකෘතිය පෙන්වන්න තමයි මම උදාහරණ සහිතව චත්තාරෝ මහාරාජා කියන රජවරු හතර දෙනා හතරවරම් දෙවි වරු ලෙස පරිවර්තනය යත් අමනුෂ්‍ය කොටස් ගොවිතැන් කරළ ජීවත් වන්නේ නැති බවත් සඳහන් කළේ. ඔබ වගේ හිතන අයට තේරුම් ගන්න. ඔබ මතයේම ඉන්න නමුත් පරම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක්, බුද්දෝත්පාද කාලයක්, පරම පවිත්‍ර සිරි සද්ධර්මයත්, ඇතුළු කෙනෙකුට නිවන් දකින්න අවශ්‍ය සියලුම බාහිර අවශ්‍යතා පරිපූර්ණ මේ කාලයේ තමන්ගේ මනස මිත්‍යාදෘෂ්ටික බවෙන් මුදවා ගෙන සම්මා දිට්ඨියට පත්වීම තරම් උතුම් දෙය තරම් වටිනා දෙයක් මිනිසෙකුට නැත. සුවපත් වේවා 🙏

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 месяца назад

      ​​@@nalin8903එහෙම ඒකක් ආටානාටිය සූත්‍රයේ නෑ.බෝපිටියේ සුමංගල හාමුදුරුවන් ගේ ආටානාටිය සූත්‍රය දේසනාව අහන්න.

  • @evconversionslrelectrical4746
    @evconversionslrelectrical4746 2 месяца назад

    Boru kiyanna epa aneee😅

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 2 месяца назад

    ගමරාලත් අලියගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍ය ලොකේ ගියා ලුනෙ අලියෙ ක් වෙලා දන්ත ධාතුන් වඩම්මලා දිව්‍ය් ලොකෙ යනව