ගර්භණී මව්වරුන් සදහා වූ තුන් වරු පිරිත | පළමු වරුව

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 18

  • @sachinikumudumala
    @sachinikumudumala Год назад

    budusaranai 🙏🏻

  • @KamalaIpalawatta
    @KamalaIpalawatta Год назад

    🙏🙏

  • @aishunatasha
    @aishunatasha Год назад

    ❤🙏🏻

  • @DilrukshiDil-oj8ez
    @DilrukshiDil-oj8ez Год назад

    ❤🙏

  • @chamikamadumal1858
    @chamikamadumal1858 Год назад

    🙏

  • @jayaminiudayakumari5816
    @jayaminiudayakumari5816 Год назад

    තෙරුවණ් සරණයි

  • @sadeeshasewwandi9325
    @sadeeshasewwandi9325 Год назад

    කොහොමද අම්මා තුන්වරු පිරිතක් කියන්නේ.

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Год назад +1

      පන්සලට ගිහින් හරි හාමුදුරුවන් ගෙදරට වඩම්මලා හරි කියන්න පුලුවන්, දවස් තුනක පැය තුනක් තමයි දවසට වරුවක් පිරිත කියන්න ඕනෙ,වෙලාව දවසේ ඕනම වෙලාවක් කමක් නැහැ, හාමුදුරුවන් ට කිව්වම දන්නවා. පුලුවන් විදියට පිරිකර පූජා කරන්න වරු තුනේම, මේ පිරිත් කළයයි නූලයි හරිම බලගතුයි අන්ගුලිමාල පිරිතත් කියන නිසා, මටනම් හිතට පොඩි බයක්වත් ආවෙ නෑ හිත ශක්තිමත් කිසිම කරදරයක් අපහසුවක් උනේ නෑ අම්මා, පුලුවන් නම් පිරිත කියන එක හොදයි, මම නම් කිව්වේ හොස්පිට්ල් යන්න ලං කරලා, හොස්පිට්ල් යද්දිත් මේ පිරිත් නූලයි පිරිත් පොතයි පිරිත් පැන් ටිකකුයි අරගන ගියා. දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න ,

    • @kwthisarichamodika9815
      @kwthisarichamodika9815 7 месяцев назад

      උඩු වියනක් ගෙදර බැන්දේ නැද්ද අම්මා

  • @nishadirandeepani2064
    @nishadirandeepani2064 5 месяцев назад

    දානයක් දුන්නාද අම්මා

  • @ChamikaNatasha-lj8yh
    @ChamikaNatasha-lj8yh Год назад

    🙏❤️