Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
7:16 මගේ ලමැද 21:16 මීන නුවන් යුග 36:56 සද ඔබ මගේ 50:28 රෑ පුරා පායනා තාරුකා 1:7:38 සැනසෙන්නම් මා 1:27:51 විජිතයේ ආදරයේ
නාමල් ගෙ සින්දුව නැත්තෙ ඇයි?
6යි නෙ තියෙන්නෙ
EkaThama apa hamu weema eka na
අද තමයි මනුස්සය live සිංග් කරනව ආහුවෙ. මාර ලස්සන වොයිස් එකක්. Underrated
අදමයි පලවෙනි වතාවට ඔබගේ කටහඬ ඇහුවෙ. පුදුමම ලස්සනයි. ඔබ ගායනාකරනකොට මට නම් ඇඩුන. ඒ තරම් රහට ගායනා කළා.තාත්තගෙ කටහඬට නම් අපි ඉස්සර ගොඩක් ආදරෙන් ඇහුව. ඔබ නිර්මාණය කරපු ගීත අපි අහල තියෙනව. ඒත් ඒ ගීත ඔබ නිර්මාණය කළ බව දැනගත්තෙ අද තමයි. පුදුමයි. ඔබ පුදුම නිර්මාණශීලී පුද්ගලයෙක්. සුබ පැතුම් එක්කරනව දිගු ගමනක් යන්නට. ස්තූතියි දෙරණ මේ වගේ වටින පුද්ගලයන් මේ වැඩසටහනට ගෙනෙනවට❤
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
C😮 X 😅😅😅😅😅 BB vwh😂😂😂😂🎉🎉😂😂😂😂@@Mahima_Life-Story
තාත්තා හරිම අහිංසක චාම් gaayakayek පුතා th ලස්සනට ගයනාව !!😘
💙🆁🅾🆇 🏴- Intro07:16 - Mage Lamada Suwa Yahanak (මගේ ළමැද සුව යහනක්)21:16 - Meena Nuwan Yuga (මීන නුවන් යුග)36:56 - Sanda Oba mage (සඳ ඔබ මගේ)50:28 - Ra Pura Payana Tharuka (රෑ පුරා පායනා තාරුකා)01:07:38 - Sanasennam Ma (සැනසෙන්නම් මා)01:27:51 - Vijithaya Aadaraye (විජිතය ආදරයේ)
කැළුම් අයියාගේ ඉදිරිපත් කිරීම හරිම ආවේණිකයි. සුන්දරයි. අධ්‍යාපනිකයි. දීර්ඝායු වේවා සහ සුබ පැතුම් !! ❤💐💐
සේනක බටගොඩ ඕනේ The underrated legend ❤
යසස්ට තියෙන්නේ හරිම නිවුන කටහඩක්.......අද ඔහු ගායනා කරපු ගීත ගොඩක් ලස්සනයි 🫶🫶🫶
Yasas, only today I heard ur voice after long long time, vn u were in my Montessori u sang well. This is ur Montessori Tracher Mrs Donesa. Frm USA. Lovely voice. I wish u Good luck. BS.
❤❤❤❤❤❤❤
Omg Ms Donesa! To find you among the comments! I hope you remember me too!
මීන නුවන් ගීතය ඔබ හරිම ලස්සනට ගායනා කලා.තෙරුවන් සරණයි !ඔබට
යසස් හරිම ලස්සනයි ඔයාගේ කටහඩ. වෙරලියද්ද මහත්මයාගේ සිංදුව ලස්සනට ගායනා කලා. ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයාගේ සිංදුවත් ගොඩක් ලස්සනට ගායනා කලා.ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
තඩියගෙ සින්දු ටික පට්ට... ඉතා ලයාන්විතය්....❤❤❤🎉🎉🎉
කියන්න වචන නැහැ .හරිම ලස්සනයි .හිත නිවන හඩක් ඔබට තිබෙන්නේ.
This episode should have more views than this. He got a smooth and very melodious voice and sang all the songs really well. Goodluck Yassaa!!!!!
කියන්න ලස්සන වචන මදි. මහුගේ හැම ගීතයක්ම සහ සංගීතය සහ මුසු වන කටහඩ හිත නිවන භාවනාවක්.සුබ පැතුම්
ලෝකෙ කොහේ හිටියත් බලන ප්‍රෝග්‍රෑම් එකක් තමා.....සංගීත කණ්ඩායම ගැන කියලා වැඩක්....හිත නිවන භාවනාවක් වගේ ප්‍රෝග්‍රෑම් එක බලනකොට....
ඔක්කොම සිංදු නියමයි. Playlist එකට දාගන්නවා අනිවා...
වැඩ්ඩෙක්... ආකල්ප හැගුම් වීඩියෝ වලට ඉදිරිපත් කරන ආකාරය අපූරුයි ....❤❤❤
Hearing and seeing his performance for the first time, I instantly became a fan! He has a smooth voice and sings really well.
හරි ම ලස්සනයි අද වැඩ සටහන ත්........දීර්ගායුශ ......වේවා කැලුම් .......ඔබට ........සහ ඒ පුතා ටත්........
පුදුම ලස්සනයි සින්දු ටික .....
මේ වැඩසටහන භාවනාවක් වගේ...කාලීන සංගීත ස්සුසංයෝගයක්... ජයෙන් ජය මා නොවන මම ... ආදරෙයි...❤❤❤
අනිවාරයෙන්ම ❤❤🎉
ආදරණීය ප්‍රාර්ථනා ♥️
What a beautiful voice ❤❤❤ love love love it
Yasas Medagedara kiyana pudgalayawa danagaththe ada hariyatama, live sing karanawa ahuwe ada, eka pattama voice eka, wijithaya adaraye, mage lameda suwa yahanak, bokkatama feel una, patta voice ekak eka,,,
අමුතුම හඬක්...ලස්සනයි ගොඩක්.
මැදයගේ සිංදු අහලා නැත්නම් වැඩක් නැහැ 👍💪👍 පට්ට කොල්ලෙක් ජයවේවා
Adamai meya songs sing karanawa ahuwe,tarageta yanne natiwa hemihita giyot anagataya bohoma lassana well-done ❤
Lassanama sindu tikak.. lassanama katahadak.. lassanama episode ekak.. jaya wewa oba depalatama!
කියන්න වචන නැති තරම් හරිම ලස්සනයි ජය වේවා තෙරුවන් සරනයි කැලුම් අය්යා ඔයාට සහ අනිකුත් සියලු දෙනාටමත් ❤❤❤❤
Such a melodies voice.love your voice all the time❤ wish you all the courage to bring the best creations.
යසස් සිරාවටම ලස්සන කටහඬක් දක්ශයෙක් අපේ පරම්පරාවේ.ජයම වේවා ❤
ලස්සන ටම ෆයානා කරා සිංදු ටික තරුණ යේක් හොද ගුනයාහපත් යට ගිරියේන් කෑගලා සිංදු කියන අයට හොද උදාහාරනයාක් අද වැඩ සටහන අසාවේන් බෑලුවා
Sanesennam Ma eka supiri😍
100k sub ❤Congratulation🎉
Amazing voice ❤
ලස්සනයි සින්දු ඔක්කොම ❤
Asama charithayak....jayama wewa...!!
යසස් මාරම ලස්සනයී වොයීස් ඒක ආදරේයී ❤
beautiful songs
හරිම ආදරණීය කටහඬක්❤
හරිම ලස්සනයි .භාවනාවක් වගේ .
lassana episode ekak. lassana sindu tikak...
හඩ මිහිර අපූරු යි..සංවේදී මනුස්සයෙක් ❤
born talent 😍😍😍 Yasas Brother
Talant ❤yasas good luck
නියමයි.... ❤❤
සද ඔබ මගෙ ❤Good job and best wishes
Really proud of you bro...Kumuditha is still in our memories.
ඒල ❤❤
සුපිරියි ඔයා අති දක්ෂයෙක්
lassana voice eka .
54:49 This was something else ❤
වැඩ්ඩෙක් ❤
Mama itama adarauan ahanawa. Budu saranai ❤
ane hari lassana katahadak.hagimbara katahadak.ahan inn priyai.🤩😍
Superp ❤❤❤❤❤❤❤
Beautiful singing ❤
කසුන් කල්හාරව ගෙන්නන්නකෝ...🥺♥️ු
හරිම අපුරුයි
Your voice is very beautiful, pls sing ur own song. Do a song it will get very popular. I’m sure. Good luck.
Super voice ❤❤❤❤ manowana maaaa❤
ලෝකෙ කොහෙ හිටියත් අනිවාර්යයෙන් නරඹනවා...
asama voice ekak 🫀🫀
Yasas aiya❤️
Excellent..
Bruh, 58:02 onwards, 😢Beautiful song.
👍🏼👍🏼👍🏼
ලස්සනයි 🙏🌹❤️❤️
යසස්ගේ කටහඩ වතුර වගේ 😌
Radeesh Vandebona | Unity Band මෙයාව ගෙන්න කරුණාකරලා
❤
අනිවාර්යයෙන්ම
රදිස්ව ගෙනවා එක පාරක්
Somasiri madagoda mamath asama gayakayek puti oyata jayawewa
Excellent program ❤
Bravo ❤ from Italy
❤️🌼
👍🙏👍
ලස්සනයි
Nice Yasa ❤
Please bring Senaka on this stage
Ada ඉරිදා man me වැඩසටහන හැමදාම balnne ඉරිදා t. Adth, සීත rate idan balnava harim lassani. Man baye හිටියේ neel නුවන් geethaya waradi kiyala ..කැළුම් මහතා oyath, බොහොම thank 🎉
Harima mihirie puthe oyage katahanda.kolamana ahuwath epawenne naha.pin puthe oyata.ape sith sathan pinewwata..oyata jayen jayama weva!!!!!!
පරණ program වල කතා කරන වෙලාවට sound quality එක හොද මදි. ගීත යන වෙලාවට හොදයි. අලුත් සීසන් එකේ ඒ අඩුව නෑ. මොකද මම මේ වැඩසටහන බලන්නෙ හොද sound set එකකට දාගෙන.
"අප හමුවීම වෙන්වීමදෝ ආදරේ" කෝ? 🤔
Kiwwe ne neda? Moko une?
Trailer එකේ නම් තිබුනා.
මා නොවන මම ආඩම වැඩසටහන .ජයවේවා ....සුබ පැතුම් දෙරන සියලු කාර්ය මඩුල්ල ට..
මෙන්න ගෙන්නනවනං වොයිස් ❤
Down Town super music
කාංචනා අනුරාධි ඕනි කියන අය කෝ ❤
ඇඟ ලොකු ගොඩක් උන්ගේ හිත් සංවේදී
යසස් ලස්සන වොයිස් එකක් තියෙන්නේ ඒවගේම අදටත් අනාගතේටත් සුපර්ස්ටර් ලා බිහි වුනානම් ඒ ප්‍රින්ස් නාමල් යුගයේ සින්දු වලින් තමයි එයුගය තමයි ස්වර්ණමය යුගය පසුකලයේ නිර්මාණ බිහිඋනට පවතින්නේ නැ ටික කාලයයි
Music and voice kanata maara suvai
💐🇨🇾
කැළුම් ලස්සනට program එක කරනව numuth වචන gilenawa එ හදාගන්න
Nadeemal wa ayet gennanko ♥️
ගිිත ගැයිම මොහොතකට අමතක කරොත් ඔහුගේ කතා කිරිම හැකියාව අතිවිසිස්ටයි පුතේ.
කැලුම් සැම දා මෙන් ඔබගේ භාෂාවා හැසිරවීමට මා කවදත් ප්‍රියයි.
ko 6 weni song eka?🥲
අමිල පෙරෙරාව ගෙන්න
අප හමුවීම වෙන්වීම සිංදුව නෑනේ….සිංදු 6 යිනෙ තියෙන්නේ ..🤔
Wadihitiyanta garu karana wedagath daruwek
ඔයාගේ තාත්තට වඩා වෙනස් අරේකෙට ඔයා ගායනා කරනවා. ගොඩක් හොඳයි හොද නිර්මාණ කරන්න ❤
7:16 මගේ ලමැද
21:16 මීන නුවන් යුග
36:56 සද ඔබ මගේ
50:28 රෑ පුරා පායනා තාරුකා
1:7:38 සැනසෙන්නම් මා
1:27:51 විජිතයේ ආදරයේ
නාමල් ගෙ සින්දුව නැත්තෙ ඇයි?
6යි නෙ තියෙන්නෙ
Eka
Thama apa hamu weema eka na
අද තමයි මනුස්සය live සිංග් කරනව ආහුවෙ. මාර ලස්සන වොයිස් එකක්. Underrated
අදමයි පලවෙනි වතාවට ඔබගේ කටහඬ ඇහුවෙ. පුදුමම ලස්සනයි. ඔබ ගායනාකරනකොට මට නම් ඇඩුන. ඒ තරම් රහට ගායනා කළා.තාත්තගෙ කටහඬට නම් අපි ඉස්සර ගොඩක් ආදරෙන් ඇහුව. ඔබ නිර්මාණය කරපු ගීත අපි අහල තියෙනව. ඒත් ඒ ගීත ඔබ නිර්මාණය කළ බව දැනගත්තෙ අද තමයි. පුදුමයි. ඔබ පුදුම නිර්මාණශීලී පුද්ගලයෙක්. සුබ පැතුම් එක්කරනව දිගු ගමනක් යන්නට. ස්තූතියි දෙරණ මේ වගේ වටින පුද්ගලයන් මේ වැඩසටහනට ගෙනෙනවට❤
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
C😮 X 😅😅😅😅😅 BB vwh😂😂😂😂🎉🎉😂😂😂😂@@Mahima_Life-Story
තාත්තා හරිම අහිංසක චාම් gaayakayek පුතා th ලස්සනට ගයනාව !!😘
💙🆁🅾🆇 🏴- Intro
07:16 - Mage Lamada Suwa Yahanak (මගේ ළමැද සුව යහනක්)
21:16 - Meena Nuwan Yuga (මීන නුවන් යුග)
36:56 - Sanda Oba mage (සඳ ඔබ මගේ)
50:28 - Ra Pura Payana Tharuka (රෑ පුරා පායනා තාරුකා)
01:07:38 - Sanasennam Ma (සැනසෙන්නම් මා)
01:27:51 - Vijithaya Aadaraye (විජිතය ආදරයේ)
කැළුම් අයියාගේ ඉදිරිපත් කිරීම හරිම ආවේණිකයි. සුන්දරයි. අධ්‍යාපනිකයි. දීර්ඝායු වේවා සහ සුබ පැතුම් !! ❤💐💐
සේනක බටගොඩ ඕනේ
The underrated legend ❤
යසස්ට තියෙන්නේ හරිම නිවුන කටහඩක්.......අද ඔහු ගායනා කරපු ගීත ගොඩක් ලස්සනයි 🫶🫶🫶
Yasas, only today I heard ur voice after long long time, vn u were in my Montessori u sang well. This is ur Montessori Tracher Mrs Donesa. Frm USA. Lovely voice. I wish u Good luck. BS.
❤❤❤❤❤❤❤
Omg Ms Donesa! To find you among the comments! I hope you remember me too!
මීන නුවන් ගීතය ඔබ හරිම ලස්සනට ගායනා කලා.තෙරුවන් සරණයි !ඔබට
යසස් හරිම ලස්සනයි ඔයාගේ කටහඩ. වෙරලියද්ද මහත්මයාගේ සිංදුව ලස්සනට ගායනා කලා. ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයාගේ සිංදුවත් ගොඩක් ලස්සනට ගායනා කලා.ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
තඩියගෙ සින්දු ටික පට්ට... ඉතා ලයාන්විතය්....❤❤❤🎉🎉🎉
කියන්න වචන නැහැ .හරිම ලස්සනයි .හිත නිවන හඩක් ඔබට තිබෙන්නේ.
This episode should have more views than this. He got a smooth and very melodious voice and sang all the songs really well. Goodluck Yassaa!!!!!
කියන්න ලස්සන වචන මදි. මහුගේ හැම ගීතයක්ම සහ සංගීතය සහ මුසු වන කටහඩ හිත නිවන භාවනාවක්.සුබ පැතුම්
ලෝකෙ කොහේ හිටියත් බලන ප්‍රෝග්‍රෑම් එකක් තමා.....සංගීත කණ්ඩායම ගැන කියලා වැඩක්....හිත නිවන භාවනාවක් වගේ ප්‍රෝග්‍රෑම් එක බලනකොට....
ඔක්කොම සිංදු නියමයි. Playlist එකට දාගන්නවා අනිවා...
වැඩ්ඩෙක්... ආකල්ප හැගුම් වීඩියෝ වලට ඉදිරිපත් කරන ආකාරය අපූරුයි ....❤❤❤
Hearing and seeing his performance for the first time, I instantly became a fan! He has a smooth voice and sings really well.
හරි ම ලස්සනයි අද වැඩ සටහන ත්........දීර්ගායුශ ......වේවා කැලුම් .......ඔබට ........සහ ඒ පුතා ටත්........
පුදුම ලස්සනයි සින්දු ටික .....
මේ වැඩසටහන භාවනාවක් වගේ...කාලීන සංගීත ස්සුසංයෝගයක්... ජයෙන් ජය මා නොවන මම ... ආදරෙයි...❤❤❤
අනිවාරයෙන්ම ❤❤🎉
ආදරණීය ප්‍රාර්ථනා ♥️
What a beautiful voice ❤❤❤ love love love it
Yasas Medagedara kiyana pudgalayawa danagaththe ada hariyatama, live sing karanawa ahuwe ada, eka pattama voice eka, wijithaya adaraye, mage lameda suwa yahanak, bokkatama feel una, patta voice ekak eka,,,
අමුතුම හඬක්...ලස්සනයි ගොඩක්.
මැදයගේ සිංදු අහලා නැත්නම් වැඩක් නැහැ 👍💪👍 පට්ට කොල්ලෙක් ජයවේවා
Adamai meya songs sing karanawa ahuwe,tarageta yanne natiwa hemihita giyot anagataya bohoma lassana well-done ❤
Lassanama sindu tikak.. lassanama katahadak.. lassanama episode ekak.. jaya wewa oba depalatama!
කියන්න වචන නැති තරම් හරිම ලස්සනයි ජය වේවා තෙරුවන් සරනයි කැලුම් අය්යා ඔයාට සහ අනිකුත් සියලු දෙනාටමත් ❤❤❤❤
Such a melodies voice.love your voice all the time❤ wish you all the courage to bring the best creations.
යසස් සිරාවටම ලස්සන කටහඬක් දක්ශයෙක් අපේ පරම්පරාවේ.ජයම වේවා ❤
ලස්සන ටම ෆයානා කරා සිංදු ටික තරුණ යේක් හොද ගුනයාහපත් යට ගිරියේන් කෑගලා සිංදු කියන අයට හොද උදාහාරනයාක් අද වැඩ සටහන අසාවේන් බෑලුවා
Sanesennam Ma eka supiri😍
100k sub ❤
Congratulation🎉
Amazing voice ❤
ලස්සනයි සින්දු ඔක්කොම ❤
Asama charithayak....jayama wewa...!!
යසස් මාරම ලස්සනයී වොයීස් ඒක ආදරේයී ❤
beautiful songs
හරිම ආදරණීය කටහඬක්❤
හරිම ලස්සනයි .භාවනාවක් වගේ .
lassana episode ekak. lassana sindu tikak...
හඩ මිහිර අපූරු යි..සංවේදී මනුස්සයෙක් ❤
born talent 😍😍😍 Yasas Brother
Talant ❤yasas good luck
නියමයි.... ❤❤
සද ඔබ මගෙ ❤
Good job and best wishes
Really proud of you bro...
Kumuditha is still in our memories.
ඒල ❤❤
සුපිරියි ඔයා අති දක්ෂයෙක්
lassana voice eka .
54:49 This was something else ❤
වැඩ්ඩෙක් ❤
Mama itama adarauan ahanawa. Budu saranai ❤
ane hari lassana katahadak.hagimbara katahadak.ahan inn priyai.🤩😍
Superp ❤❤❤❤❤❤❤
Beautiful singing ❤
කසුන් කල්හාරව ගෙන්නන්නකෝ...🥺♥️ු
හරිම අපුරුයි
Your voice is very beautiful, pls sing ur own song. Do a song it will get very popular. I’m sure. Good luck.
Super voice ❤❤❤❤ manowana maaaa❤
ලෝකෙ කොහෙ හිටියත් අනිවාර්යයෙන් නරඹනවා...
asama voice ekak 🫀🫀
Yasas aiya❤️
Excellent..
Bruh, 58:02 onwards, 😢
Beautiful song.
👍🏼👍🏼👍🏼
ලස්සනයි 🙏🌹❤️❤️
යසස්ගේ කටහඩ වතුර වගේ 😌
Radeesh Vandebona | Unity Band මෙයාව ගෙන්න කරුණාකරලා
❤
අනිවාර්යයෙන්ම
රදිස්ව ගෙනවා එක පාරක්
Somasiri madagoda mamath asama gayakayek puti oyata jayawewa
Excellent program ❤
Bravo ❤ from Italy
❤️🌼
👍🙏👍
ලස්සනයි
Nice Yasa ❤
Please bring Senaka on this stage
Ada ඉරිදා man me වැඩසටහන හැමදාම balnne ඉරිදා t. Adth, සීත rate idan balnava harim lassani. Man baye හිටියේ neel නුවන් geethaya waradi kiyala ..කැළුම් මහතා oyath, බොහොම thank 🎉
Harima mihirie puthe oyage katahanda.kolamana ahuwath epawenne naha.pin puthe oyata.ape sith sathan pinewwata..oyata jayen jayama weva!!!!!!
පරණ program වල කතා කරන වෙලාවට sound quality එක හොද මදි. ගීත යන වෙලාවට හොදයි. අලුත් සීසන් එකේ ඒ අඩුව නෑ. මොකද මම මේ වැඩසටහන බලන්නෙ හොද sound set එකකට දාගෙන.
"අප හමුවීම වෙන්වීමදෝ ආදරේ" කෝ? 🤔
Kiwwe ne neda? Moko une?
Trailer එකේ නම් තිබුනා.
මා නොවන මම ආඩම වැඩසටහන .ජයවේවා ....සුබ පැතුම් දෙරන සියලු කාර්ය මඩුල්ල ට..
❤
මෙන්න ගෙන්නනවනං වොයිස් ❤
Down Town super music
කාංචනා අනුරාධි ඕනි කියන අය කෝ ❤
ඇඟ ලොකු ගොඩක් උන්ගේ හිත් සංවේදී
යසස් ලස්සන වොයිස් එකක් තියෙන්නේ ඒවගේම අදටත් අනාගතේටත් සුපර්ස්ටර් ලා බිහි වුනානම් ඒ ප්‍රින්ස් නාමල් යුගයේ සින්දු වලින් තමයි එයුගය තමයි ස්වර්ණමය යුගය පසුකලයේ නිර්මාණ බිහිඋනට පවතින්නේ නැ ටික කාලයයි
Music and voice kanata maara suvai
💐🇨🇾
කැළුම් ලස්සනට program එක කරනව numuth වචන gilenawa එ හදාගන්න
Nadeemal wa ayet gennanko ♥️
ගිිත ගැයිම මොහොතකට අමතක කරොත් ඔහුගේ කතා කිරිම හැකියාව අතිවිසිස්ටයි පුතේ.
කැලුම් සැම දා මෙන් ඔබගේ භාෂාවා හැසිරවීමට මා කවදත් ප්‍රියයි.
ko 6 weni song eka?🥲
අමිල පෙරෙරාව ගෙන්න
අප හමුවීම වෙන්වීම සිංදුව නෑනේ….
සිංදු 6 යිනෙ තියෙන්නේ ..🤔