සමුගන්නම් ආදරෙන්..❤ | 2024-09-15|Dr.Hayeshika fernando

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 216

  • @sachinisachini6391
    @sachinisachini6391 Месяц назад +14

    A/l කරන මටත් ටීචර්ගෙ වචන ටිකට ඇඩුනා ටීචර්🥺💕 බුදු සරනයි ටීචර්🥰

  • @BhagyadilrukshaWithanage
    @BhagyadilrukshaWithanage Месяц назад +13

    ලක්ෂ ගණනින් මෙවන් ගුරුවරුන් මේ පුණ්‍ය භූමියේ පහළ වේවා......
    ටීච.... මම ගොඩක් දුක්‌ වෙනවා මට ටීචගෙන් ඉගෙනගන්න බැරි වුන එකට මගෙ කාලෙදි ටීච හිටියේ නෑනේ.....

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Месяц назад +19

    තව තවත් මේ අයුරින් සුවහසක් දූ දරුවන්ට නැණ පහන් දල්වන්නට ටීචර් අම්මාට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !!!!! 🙏🙏🙏
    ආදරෙයි අපිත් ටීචර් අම්මාට ගොඩාක්..............❤❤❤❤❤

  • @VinukSmartTv
    @VinukSmartTv Месяц назад +9

    Thanks teacher අම්මා ( hayeshika teacher ) thanks for learning ආයුෂ දීර්ඝ වේවා ❤❤

  • @VihagaAluthgedara
    @VihagaAluthgedara Месяц назад +33

    මගේ පුතාගේ ටීචර් අම්මට අනන්ත වූ බුදු ගුණයේත් සියලූ දෙවියන්ගේත් පිහිට ලැබේවා.ආදරෙයි ගොඩාක්.අපි ටීචර් අම්මව බලන්න කොළඹ එනවා.❤❤💖💖

  • @ChamindaSamaranayaka-s9d
    @ChamindaSamaranayaka-s9d Месяц назад +11

    ටීචර් අම්මෙ මම දැන් හය වසරේ.මම ටීචර් අම්මාගෙ පංති ආවා.ටිචර් අම්මා හින්දා මම ශිශ්වත්වය ඉහලින්ම පාස් වුනා.ගොඩාක් ස්තුතියි ටිචර්. මම තාමත් ටීචර් අම්මගෙ video බලනවා.
    ආයෙ ටීචර් ගාවට දුවගෙන එන්න හිතෙනවා.මට මතකයි ටීචර් අපීගෙනුත් සමුගත්ත දවස.මම තාමත් ටීචර් අම්මෙ ඔයාට මම ගොඩක් ආදරෙයි.
    බුදු සරණයි ටීචර් අම්මෙ...........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nnavodya
    @nnavodya Месяц назад +13

    අනෙ ටීචර් මන් ටීචගේ ක්ලාස් ඇවිල්ලත් නෑ.ඉගෙනගෙනත් නෑ.හැබැයි වීඩියෝ බලල තියෙනවා .ඔයා නම් අත්තටම දෙවියෙක් ටිචර්.❤ලමයිට කත කාරන විදිහ.ආදරේ කරන විදිහ,උගන්වනවිදිහ හරිම ශොක්.මන් ශිශ්‍යත්වෙ ලිව්වනම් අනිවරෙන් ක්ලාස් එනව.එත් මන් ඒ ලෙවල්.❤.තව ගොඩාක් ලමය්න්ගේ දෑස් පාදන්න ශක්තිය ලැබෙවා!!!.දීර්ඝායු වේව!!!❤ලමයෙක්ගෙ හිතට දෙන සතුටම වටිනවා😍

  • @UdeshTharusha-d3j
    @UdeshTharusha-d3j Месяц назад +8

    ටීච මගේ එක දරුවාවෙක් දලා ගියා මට දුකයි, 😢ඒත් ටීච මගේ අනිත් දරුවා ඒ කියනේ පොඩි ලමයා ටීච ගන්න ලග පන්ති එනවා, ඒ නිසා ටීච අම්මා වෙච මට හරි සතුටින් 😊අපිට ටීච එක ඉන්න පුලුවන් 💖ආදරේ ටීච 🌷🌹💞💞💞💞ගොඩක් 💞

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +10

    Teacher ඇත්තටම කදුලක් ආවා ඒ ආදරය කාටවත් දෙන්න බෑ හරිම ආදරණීය වචන ටික දරුවන්ට ඕනී ආදරය teacher හොඳටම දෙනවා ඒක නිසා දරුවන් එයාලගේ ගමන ලස්සනට යන්න උත්සාහ කරනවා 🥰🥰

  • @KrishanthiWicramasingha
    @KrishanthiWicramasingha Месяц назад +12

    🎉🎉🎉🎉❤❤❤❤❤ආදරෙයි ටීච ගොඩාක් අපිත් එන්න බලාපොරොත්තු වෙනවා ටීච බලන්න ටීචගෙ සියලු බලාපොරොත්තු ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 👑️👑️👑️👑️👑️

  • @TharangaJayani
    @TharangaJayani Месяц назад +14

    ආදරෙයි මගේ ටීචර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මට හමුවුණු හොඳම ටීචර් ටීචර් ම තමයි මට ටීචර් යන එක හරිම දුකයි 😢 😭 😭 😭 😭 😭

    • @nayanirasika-vi6sk
      @nayanirasika-vi6sk Месяц назад

      හැමදාම ආදරෙයි ටීචර්❤❤❤❤❤❤❤

  • @wijayasooriyahansika2891
    @wijayasooriyahansika2891 Месяц назад +1

    බුදු සරණයි ටීච ❤️❤️❤️ ආදරෙයි ටීච.පාළුයි අපිට.සතුටින් ඉන්න teacher ❤️❤️❤️

  • @dilandi3605
    @dilandi3605 Месяц назад +4

    මම 2017 දී තමා ශිශ්‍යත්වය ලිව්වෙ .පහවසර පන්තිය මුලදි අපිට ගනන් පේපර් එකක් දුන්නා.මට ලකුනු 98ක් තිබුනා ඒත් ටීච මට ඉතුරු ලකුනු දෙකගන්න බැරි උනා කියලා වේවැලෙන් අතට පස්පාරක් විතර ගැහුවා..(ගුරුවරයෙක් ගහන්න ඔනේ වැරද්දකට මම කියන්නෙ නෑ ගුරුවරු ගහන එක වැරදි කියලා)ලොකු පීඩනයක් දුන්න ඒ ටීච මට ,ඒ ලැබුනු පීඩනය නිසා අදටත් මම යම් යම් අවස්තා වලදි දුක් විදිනවා.ඒවගේම ඒ ටිචගෙ හොදම ලමයි උනේ එයාගේ පන්ති ආපුඅය ඒ අතින් මේ ඉන්නෙ ගුරුදෙවිවරු ❤මම ටීචගේ වීඩියෝ බලන්නෙ හරිම ආසවෙන් මම ටීචගේ වීඩියෝ බලන වාරයක් පාසා හිතනවාඅනේ ඒ කාලේ මේවගේ ටීච කෙනෙක් හිටියනම් කියලා ....චූටි නන්ගිලා මල්ලිලාගෙ දෑස් පාදන්න තව තවත් ශක්තිය ලැබන්න ඔනේ ටීච බුදු සරනයී❤😊

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 Месяц назад +4

    Itin samuganna awasarai gurutumiya sanda❤❤schoolership is easy you are right All the best your future wishes ❤️ 🙏 ✨️ Budusaranai!🎉😊❤❤🎉

  • @DarshaniEkanayaka-kz7je
    @DarshaniEkanayaka-kz7je 10 дней назад

    ටීචර් තමයි ලෝකේ ඉන්න හොදම ටීචර් ❤️❤️❤️

  • @sumudusurangith
    @sumudusurangith Месяц назад +4

    ගොඩ ගොඩාක් අාදරෙයි ටීචර් ❤❤❤

  • @sarikadilrukshi2984
    @sarikadilrukshi2984 Месяц назад +5

    🩷 ආදරෙයි හයේශිකා ටීච ගොඩක් 💜💜

  • @SumithNishantha-m7c
    @SumithNishantha-m7c Месяц назад +2

    අනේ ලස්සන යි හයේසිකා ටීචර් මම ඔයාගේ පංති යේ ඉගෙන ගට්ටේ ස්ටූටීයි ටීචර් මම නෙත්මි හයේසිකා ටීචර් ට සාමයෙන් සතු ටින් පිරි නිරෝගී සූ බමසුබ උපන් දිනයක්🎉🎉🎉 මම හොඳින් ඉගෙන ගෙන 🎉ටීචර්ට බලන්න එනවා🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @VinuSuraweera
    @VinuSuraweera Месяц назад +3

    ආදරෙයි ටීච🥹❤️❤️❤️🥹🥹🥹🥹🥹🥹🥹🥹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥹🥹

  • @NishanthaGunawardhana-f4j
    @NishanthaGunawardhana-f4j Месяц назад

    Mage raththaran teacher ammata budu sarani devi pihitai❤❤❤❤❤❤

  • @wasanalelwala6308
    @wasanalelwala6308 Месяц назад +8

    මැඩම් Class එකෙන් විතරනේ සමුගත්තේ.අපෙන් , අපේ හදවත් වලින් මැඩම්ට යන්න බෑ..............😢😢😢😢😢 දළදා සමිදුගෙ පිහිටයි මැඩම්!!! මැඩම් දරුවන්ගේ වගේම අපෙත් අම්මා කෙනෙක්

  • @ThushaniSamanthilaka-ew9fe
    @ThushaniSamanthilaka-ew9fe Месяц назад

    බුදු සරනයි ටීචර් අම්මාට 😍😍😍😍😍😍😍

  • @Mganil-ip1xg
    @Mganil-ip1xg Месяц назад +2

    Mame mage teacher ammate mulu loke tharan adarei ❤❤❤❤❤❤❤😢😢😢😢 Teacher dala yanna dukai I LOVE YOU TEACHER AMMA 😊😊😢😢😢🎉

  • @RasikaDilan-sq2en
    @RasikaDilan-sq2en Месяц назад +3

    ටීචර් අපිව දාල ගියපු දවස මතක් උනා ටීචර් අම්මේ.මම ගිය අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ ලියපු ටීචගෙ ගෝලයෙක්.ටීචර් එදා අපිව දාලයද්දි දැනුන දුක තාම එහෙම්මමයි.මට ටීචර් අම්මව බලන්න එන්න ලකුනු 3 මදි වුනා.ඒත් මට ඒ ලකුනු ලබාගන්න උදව් කලේ ඔයා.අපි ටීචර් අම්මට හුගක් ආදරෙයි.බුදු සරනයි මගෙ ටීචර් අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akithsonu4072
    @akithsonu4072 Месяц назад +3

    සුරතලී❤❤❤

  • @priyangikajayasinghe1024
    @priyangikajayasinghe1024 Месяц назад +2

    ආදරෙයි ටිච ගොඩක් පුත තාම 4 වසරෙ එක ලකුනකින් හරි පාස් වෙන්න පුතෙ ඔයට නෙවෙයි මට ටිච බලන්න ආසයි එක නිස පාස් වෙන්න කියලා මම කිව්වා ටිච ට බුදුසරණයි

  • @KumariSamarasekara
    @KumariSamarasekara Месяц назад

    මැඩම්ට බුදුසරණයි මැඩම් 😢😢😢 ආදරෙයි 💞💞💞❤❤❤

  • @SujeewaKumuduni-u4c
    @SujeewaKumuduni-u4c Месяц назад +3

    I ❤ your teacher 🎉🎉🎉bik bik 🎉

  • @ShiroSahasna-jr5pg
    @ShiroSahasna-jr5pg Месяц назад

    හරි ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @user-vs7db5eb8vdd
    @user-vs7db5eb8vdd Месяц назад +2

    ආදරෙයි ටීච අම්මා ටීච අම්මට ගොඩක් පින්

  • @minolisujani1239
    @minolisujani1239 Месяц назад +4

    Man 4wasare amma kenek.matath aduna me tika balala.apitath me dawasak enawa.ilaga අවුරුද්දට.ane ehema hitheddith dukai.teacher ta samma sambudu saranai❤❤❤❤

    • @hayeshikafernando
      @hayeshikafernando  Месяц назад

      ⭕️නවක සිසුන් සදහා⭕️
      ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු දේශකවරියගේ 2/3/4/5 සදහා ශිෂ්‍යත්ව පන්තිය පැවැත්වෙන අතර
      070-7044066/077-9083922/ 070-2090776/071-9583905
      076-3475884/071-4940640 අමතන්න නැතහොත් whatsapp පණිවිඩයක් තබන්න.✍️

  • @shyamadissanayake1714
    @shyamadissanayake1714 Месяц назад

    ආදරෙයි ටීචර් අම්මේ හැමදාමත් .....❤❤❤❤ මම තිනේජා .....❤❤❤...

  • @LakshikaGamage-jr2hf
    @LakshikaGamage-jr2hf Месяц назад +16

    ශිෂ්‍යත්ව බබාලා විතරක් නෙමේ අවුරුදු 20 පැනපු අපිත් මැඩම්ට පිස්සු වැටිලා, අපේ නංගිගේ clz වෙලාවට අපිත් මිස් දිහා බලන් ඉන්නවා ❤, ආදරෙයි අපිත් මැඩම්ට 😢, දැන් ඉතිං youtube එකෙන් තමා මිස් දිහා බලන් ඉන්න වෙන්නේ 😢

  • @WarunaKumara-m2t
    @WarunaKumara-m2t Месяц назад +1

    Teacher Ammata godak Andrei teacher Amma 💕 I love you teacher Amma 💕💝💕

  • @nishanthapathmasiri9370
    @nishanthapathmasiri9370 Месяц назад +2

    මම ටීච අම්මාට ගොඩක් ආදරෙයි ❤❤❤

  • @duleekasubhashiniabeywardana
    @duleekasubhashiniabeywardana Месяц назад +1

    අපි ඔයාට තවම ආදරෙයි ටීචර් අම්මෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මට ටීචර් බලන්න එන්න ලකුණු 18ක් මදි වුනත් මම කවදා හරි දවසක මගේ ටීචර් අම්මව බලන්න එනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😢😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SusikaSanjeewani
    @SusikaSanjeewani Месяц назад

    ටීචර් මම ඔයාට ගොඩක් ආදරෙයි 💋💋💋💋❤️❤️💟💟💟💟💟💙💙💙💙💙😍😍😍😍🥺🥺🥺🥺🥺🥺😢

  • @pubudiwijewardhana897
    @pubudiwijewardhana897 Месяц назад

    ❤❤❤❤❤❤ආදරෙයි ටීචර් අම්මා❤❤❤❤❤❤

  • @Samsunggalaxy-dw6rn
    @Samsunggalaxy-dw6rn Месяц назад +2

    I love you ❤ teacher amma❤❤❤❤❤😢❤❤

  • @WasanthaRanasinha-y9l
    @WasanthaRanasinha-y9l Месяц назад +1

    Teacher nathuva palui. Parissamen inna. Pudusaranai Teacher ❤❤ 😢😢😢😢

  • @chathrapanihemamala4481
    @chathrapanihemamala4481 Месяц назад

    ඕනෙ දුකයි ටීචර් අම්මේ ❤❤❤

  • @GaminiAjith-r7e
    @GaminiAjith-r7e Месяц назад +4

    අවුරුදු දෙකක් ටීචගේ කට හඩ අපේ ගෙදර ඇහුනා ටීච හැමදාම ආදරෙයි ❤❤❤ පරිස්සමින් ඉන්න මගෙ ටීච තෙරුවන් සරණයි 🥰😍😘💐❤️❤️❤️

  • @SamadiMahesika
    @SamadiMahesika Месяц назад

    බුදු සරණයි ටීචර් .හැමදාමත් ආ😍 🎉

  • @buddhikaranathunga3297
    @buddhikaranathunga3297 Месяц назад

    Teacher mama pooja .obata mama behevin isthythi matath mage yahaluvantath igannuvata❤.mama oyata goooodak adarei .❤❤💗💞🙏Budu saranai mage guruthumiyata❤❤

  • @nalikadilhani488
    @nalikadilhani488 Месяц назад +2

    මේ අපට ටීචව ඕනම වෙලාව,,,,,,ඉතින් අවසර ❤නෑ ❤සමුගෙන යන්නට,,පලවනි පේපරේ ප්‍රෂ්න තුනට විසදුමක් ලැබෙන තුරැ අපි සමගම ඉන්න,,,,,,

  • @DammiRathnayaka
    @DammiRathnayaka Месяц назад

    Teacher ge kathawata godak dukai sarthaka gamanak yamata awassa sakthiya diriya noaduwa ok abewaaa Jesu pihitai teacher amma❤❤❤❤❤❤❤❤❤❤

  • @duleekasubhashiniabeywardana
    @duleekasubhashiniabeywardana Месяц назад +2

    ❤❤❤❤අනේ ටීචර් අපට ටීචර් නැතුව පාලුයි😢😢 අනේ ටීචර් ආයෙත් අපිව බලන්න එන්නකෝ😔😔

  • @SOCEREDIT_777
    @SOCEREDIT_777 Месяц назад

    ගොඩක් ආදරෙයි ටීචර්❤❤❤🎉🎉🎉🎉

  • @sudarshanigunawardana3705
    @sudarshanigunawardana3705 Месяц назад

    Mama ආදරෙයි teacher ඔයාට ❤❤❤❤❤❤❤😢😢😢😢

  • @BuddikaSrimal-to6xu
    @BuddikaSrimal-to6xu Месяц назад +1

    ලස්සනයි ටිච❤❤

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y Месяц назад +2

    Teacher API teacherge clz walata sambanda une nathi unata RUclips aka haraha sambanda una.mage daruwa asama guruwataya.apitath dukai🥹parissamen sathutin Enna teacher amme ❤❤❤❤

  • @ChamindaHarshappriya
    @ChamindaHarshappriya Месяц назад +1

    I love ❤❤you teacher amma ❤❤❤❤❤❤❤❤❤❤

  • @SampathPremarathna-o3o
    @SampathPremarathna-o3o Месяц назад

    මම teacher අම්මට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @AdikariAdikari-j1s
    @AdikariAdikari-j1s Месяц назад +1

    ආදරෙයි මගේ ටීච ❤❤❤❤❤❤

  • @DhanushkaPushpamali
    @DhanushkaPushpamali Месяц назад

    ආදෙරෙයි ❤

  • @PriyangaKumari-wc4or
    @PriyangaKumari-wc4or Месяц назад +5

    බුදු සරනයි රත්තරන් ටිචර් අම්මා .....❤❤❤❤❤❤

  • @bethedevil11
    @bethedevil11 Месяц назад

    Thank you teacher igannuwata teacherta api godak adarei❤❤❤

  • @AppleMango-el4tw
    @AppleMango-el4tw 5 дней назад

    Ane teacher timeacher dalayana madawasata mama nawathinne na teacher hoyagana enawamayi... Teacher ganer lokatama mama kiyanawa .. adari godak... Teacher hamadama sathutin inna....

  • @DhanushkaPushpamali
    @DhanushkaPushpamali Месяц назад

    ආදරෙයි ටිච❤

  • @ireshamadushani386
    @ireshamadushani386 Месяц назад +1

    පාලුයි ටීචර් ගොඩාක්😢😢😢❤❤❤

  • @PanhidakaArumaya
    @PanhidakaArumaya Месяц назад

    Harima dukai teacher. Mechchara mahansi wela ape daruwanta hari para pennala exam ekath cancel unama danena asaranakama wachanayakin kiyanna ba. Oba thumiya wage adaraneeya guruwariyak mage daruwata aye hamba weida sakai. Adarei teacher hamadamath... mn kaveesha ge amma❤️❤️❤️❤️❤️

  • @LakshmanSomasiri
    @LakshmanSomasiri Месяц назад +6

    අපිත් ගොඩාක් ආදරෙයි ටීචර් අම්මේ ❤❤❤

  • @Shaniranil
    @Shaniranil 24 дня назад

    ටීච මමගොඩක් ආදරෙයි

  • @suduK-zl7jx
    @suduK-zl7jx Месяц назад +1

    Teacher nathuva godak. Paluy

  • @ThiliniNisansala-k4g
    @ThiliniNisansala-k4g Месяц назад

    පව් ආදරෙයි❤❤😢😢

  • @HarshaBuddika-z8j
    @HarshaBuddika-z8j Месяц назад

    😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ටිචර් අම්මා බුදු සරණයි 😥😥😥😥😥😭

  • @geethikanirosha58
    @geethikanirosha58 21 день назад

    ටීච මම ටීචට ගොඩක් ❤ ❤❤❤❤

  • @Mganil-ip1xg
    @Mganil-ip1xg Месяц назад

    I love you teacher amma

  • @udaridisanayaka2837
    @udaridisanayaka2837 Месяц назад +1

    I LOVE YOU TEACHER ♥️♥️♥️♥️♥️

  • @indekaishara8093
    @indekaishara8093 9 дней назад

    අනේ යන්න එපා ටීචර් ❤❤ 😭😭😭😭😭😭

  • @Rashu_Babi
    @Rashu_Babi Месяц назад

    අනෙ ටිචර් මට ක්ලාස් එකට ජොයින් වෙන්න ඔන පුලුවන් තරම් ඉක්මනට,🙏🙏

  • @yeshanirandika4809
    @yeshanirandika4809 23 дня назад

    Teacher harima lassanai

  • @NandanaNandana077-bs3hc
    @NandanaNandana077-bs3hc Месяц назад +2

    Ummaa ❤❤❤😊😊😊😢

  • @SubodhyaMadumali
    @SubodhyaMadumali Месяц назад +1

    Anee ticha mage nangitath oyaagen egena ganna puluwana weida mama inne 6wasare 😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @PubudiMatara
    @PubudiMatara Месяц назад +1

    Teacher amma

  • @IsharaMadhusanka-z9f
    @IsharaMadhusanka-z9f Месяц назад

    ආදරේ ගොඩාක් මගේ ටීචර් අම්මා උම්මා❤❤❤❤

  • @MangalikaBasnayake-d5n
    @MangalikaBasnayake-d5n Месяц назад +1

    I love you ටීචර් අම්මා😅😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ දුකයි😢

  • @Maduwamusic19
    @Maduwamusic19 Месяц назад

    මම ටීචර් නැතුව දුකයි මමඔයාට ෙගාඩක්ආදෙරයි❤❤❤❤❤

  • @chathuranandasena
    @chathuranandasena 17 дней назад

    Teacherge Kat a had a nathuwa Pauli.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shyamadissanayake1714
    @shyamadissanayake1714 Месяц назад

    අනේ ටීචර් අම්මේ ....මට ටීචර් අම්මාව දාලා යන්න බෑ...........😢❤❤❤❤

  • @BandulaEkanayaka-c2u
    @BandulaEkanayaka-c2u Месяц назад +2

    ❤❤❤❤

  • @sigithibaba9008
    @sigithibaba9008 Месяц назад

    ආදරෙයි මගේ මැණික් කැටේ. කියන්න වචන නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘❤❤❤❤❤❤❤

  • @sandupumudu2118
    @sandupumudu2118 Месяц назад

    Adhsreyi panatath vada❤❤❤

  • @AruniPridarshani
    @AruniPridarshani Месяц назад +1

    මටත් බබාව කලාස් එකට දාගන්ඩ ඕන ටිචර් කොමද ඇඩ් කරගන්නෙ

  • @NiroshaDilhani-v8t
    @NiroshaDilhani-v8t Месяц назад

    I love you teacher amma 😅😢😢 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharangaJayani
    @TharangaJayani Месяц назад +1

    Bye teacher ❤❤❤❤❤❤❤

  • @iDila-pw1uc
    @iDila-pw1uc Месяц назад +1

    🎉 teacher නැතුව gedarama paluei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThiliniPoornima
    @ThiliniPoornima Месяц назад

    I love you teacher ❤❤❤

  • @hashanthasayuri1231
    @hashanthasayuri1231 Месяц назад

    2025 පන්තියට කොහොමද සම්බන්ද වෙන්නේ

  • @daneshimanathunga7477
    @daneshimanathunga7477 Месяц назад

    ❤aderi teacher amme❤❤❤

  • @Sewwandi1848
    @Sewwandi1848 Месяц назад

    ආදරෙයි ටීච❤❤❤

  • @ChandaniWeeramuni
    @ChandaniWeeramuni Месяц назад

    Teacher how can i join to your class please help me

  • @sulochanasewwandi2540
    @sulochanasewwandi2540 25 дней назад

    අනේ දන්න කෙනෙක් කියනකෝ කොහොමද ඔන්ලයින් ක්ලාස් වලට ඉන්නේ කොහොමද කියලා

  • @ishrathiqbal6338
    @ishrathiqbal6338 Месяц назад

    😢😢😢😢😢😢😢😢,thank you

  • @vishwadhananjayaela8917
    @vishwadhananjayaela8917 Месяц назад

    Adarai❤😊😢

  • @tharangasewwandi3110
    @tharangasewwandi3110 Месяц назад +1

    ❤❤❤❤🎉🎉🎉

  • @MoraHora
    @MoraHora Месяц назад +1

    Love ❤❤😢

  • @nilanthikavinodani9961
    @nilanthikavinodani9961 Месяц назад

    Apita paalui teacher amme 🥰🥰🥰

  • @RajivSasanka-z1w
    @RajivSasanka-z1w Месяц назад +1

    We 😂 love 😂 teacher

  • @sagarikapathirana9993
    @sagarikapathirana9993 Месяц назад

    හරිම දුකයි මැඩම්